ගොත ගැසීම සුව කර ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිකාර I ආදරණීය ජීවිතය | 17 - 10 - 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ගොත ගැසීම සුව කර ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිකාර I ආදරණීය ජීවිතය | 17 - 10 - 2022
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 38

  • @imashasewmini4713
    @imashasewmini4713 ปีที่แล้ว +21

    ගොතය නිසා ගොඩාක් දේවල් වලට ඉදිරිපත් වෙන් නැතුව සිටිය වාර අනන්තයි..රැස්වීම් වල තව ස්කෝලෙ ගොඩක් සමිති මේ කිසිම දේකට මන් ඉදිරිපත් වෙන් නැ..මේක නම් පවක්

    • @Dasunerangasandeepa
      @Dasunerangasandeepa ปีที่แล้ว +5

      ඔව් මටත් එහෙමයි අනේ ඔයාගෙ වයස කීයද

    • @Jayamalie.S.R.Jayasinghe
      @Jayamalie.S.R.Jayasinghe 10 หลายเดือนก่อน +1

      Anee sessions 10- 15 pasu suva kara ganna balanna . Pavak nemee yomuvana oba pinkaarayi

    • @jayasakarasuranga5345
      @jayasakarasuranga5345 หลายเดือนก่อน

      මට 42යි වයස මට අදටත් තියනවා...මේ ක කරැමයක්

  • @lahirunimantha
    @lahirunimantha ปีที่แล้ว +17

    ගොත ගහන එක එපා වෙලා තියෙන්නෙ😪

  • @DilaniGamage-sr5rz
    @DilaniGamage-sr5rz 10 หลายเดือนก่อน +3

    අනේ ඩොක්ටර් මගේ බබාට වයස 2.මාස 8යි. එයා හොඳට කතා කලා. සින්දු.. ගාතා කියනවා , නටනවා.දැන් එයා ගොත ගහනවා එකම වබනය කිප වරක් කියන්න උත්සාහ කරල කතා කරන්නේ .අම්මේ මට කතා කරන්න බැ කියලා අඩනවා. මට ත් මේක දරාගන්න බැරි
    දුකක්

    • @user-cr9df4rt4s
      @user-cr9df4rt4s 7 หลายเดือนก่อน

      මගේ දරුවටත් අවුරුදු 2i masa 10k වෙනවා හොදට කතා කරා දැන් සතියක් විතර තිස්සෙ හොදටම ගොත ගහනවා වැඩිය දැන් කතා කරන්නෙත් නෑ ගෙදර හැමෝම ගොඩක් දුකින් මටත් උදව් කරන්න 😢😢😢😢

    • @DanujayaMalshan
      @DanujayaMalshan 4 หลายเดือนก่อน

      මේකට විසදුමක් ලැබුනද ඔයාට

  • @Aanyaperer
    @Aanyaperer 7 หลายเดือนก่อน +1

    Ma'amව contact කරගන්නෙ කොහොමද ? General hospital එකේ තාම ඉන්නවද ? කෝමද අපි speech therapy එනව නම් කෙරෙන්න ඕනෙ. Appointment එකක් දාන්න ඕනෙද ?

  • @irshana96
    @irshana96 5 วันที่ผ่านมา

    Miss aye workshop nedda free ewa

  • @user-vy5fv8sh4d
    @user-vy5fv8sh4d ปีที่แล้ว +3

    අවුරුදු 24 උනාට පස්සෙ ගොත ගහන එක ඇති උනේ. ඇයි එහෙම වෙන්නෙ අවුරුදු ගානක් හොදට ඉදලා.

    • @Jayamalie.S.R.Jayasinghe
      @Jayamalie.S.R.Jayasinghe 7 หลายเดือนก่อน

      බලමු..ඒක ඔයාට තේරුනේ ඒ කාලෙ උනාට පොඩි කාලෙ ඉදන් හුරතල් භාශාව ලෙස තිබිය හැකියි.

  • @pradeepahemamali8332
    @pradeepahemamali8332 9 หลายเดือนก่อน

    Madam mage babata wayasa 6 i eyata godak gota gahenawa madam pratikara ganna anne kohomada?

  • @mr.gimhana9558
    @mr.gimhana9558 ปีที่แล้ว +1

    Doctor no denawada

  • @xsonicxl7468
    @xsonicxl7468 11 หลายเดือนก่อน

    Contac kara gnne kohomda miss

  • @pathumjayaprasad634
    @pathumjayaprasad634 6 หลายเดือนก่อน

    ඩොක්ටර madication හොයා ගෙන නැද්ද ගොතයට

  • @pasindumadusanka2733
    @pasindumadusanka2733 ปีที่แล้ว +3

    කෝමද මේක හොද කරගන්නේ 😔

    • @Jayamalie.S.R.Jayasinghe
      @Jayamalie.S.R.Jayasinghe ปีที่แล้ว

      කතන චිකිත්සක සායන 10 - 20 ක් එනකොට සතියට එක ගානෙ මඟහරව ගත හැකියි

    • @Aanyaperer
      @Aanyaperer 7 หลายเดือนก่อน +1

      @@Jayamalie.S.R.Jayasinghe ඔයා කොයි hospital එකේදි දැන් ඉන්නෙ ma'am

    • @Jayamalie.S.R.Jayasinghe
      @Jayamalie.S.R.Jayasinghe 7 หลายเดือนก่อน

      දැන් හේමාස් තලවතුගොඩ තමා බොහෝවිට ඉන්නෙ

    • @Aanyaperer
      @Aanyaperer 7 หลายเดือนก่อน

      ​​@@Jayamalie.S.R.Jayasingheඑතකොට general hospital එකට එන්නෙ නැද්ද දැන් colombo වල

  • @cylonevontrails
    @cylonevontrails หลายเดือนก่อน

    මට මේ ඩොක්ටර්ගෙ නම්බර් එක දෙන්න

  • @DinuMaduranga
    @DinuMaduranga ปีที่แล้ว +1

    මිස් ගොත ගහන එකට විසදුමක් තීනවද?

    • @chamberspeech4992
      @chamberspeech4992 ปีที่แล้ว +1

      ඔව්ව් speech therapy

    • @DinuMaduranga
      @DinuMaduranga ปีที่แล้ว

      @@chamberspeech4992 මිස් speech therapy වලට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

    • @Jayamalie.S.R.Jayasinghe
      @Jayamalie.S.R.Jayasinghe 11 หลายเดือนก่อน

      ඔව්ව් Speech Therapy

    • @rajeewaruwan5411
      @rajeewaruwan5411 10 หลายเดือนก่อน

      Monawada teyanna

    • @Jayamalie.S.R.Jayasinghe
      @Jayamalie.S.R.Jayasinghe 10 หลายเดือนก่อน

      Oww thiyenava prathikaara. Speech therPy

  • @pradeepahemamali8332
    @pradeepahemamali8332 9 หลายเดือนก่อน

    Madamge contact number eka denna puluwanda