ගොතය සඳහා සාර්ථක ප්‍රතිකාර | A true story of a man suffered from stuttering | Dr Nimeera Weerarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @asha6833
    @asha6833 2 ปีที่แล้ว +30

    අනේ ඩොක්ටර් මේක ලොකු පිනක් වචනෙන් කියන්න බැරි තරම් මේක නිසා කියා ගන්න බැරි තරම් මිනිස්සු මානසිකව දුක් විදිනවා🥺😥 ඒක කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි මේ පිනම සර්ට ඇති 🥺🙏🙏🙏

  • @thilinathilakarathna7020
    @thilinathilakarathna7020 5 หลายเดือนก่อน +2

    බුදු සරනයි

  • @techniqueawareness4514
    @techniqueawareness4514 2 ปีที่แล้ว +2

    සර්ට බොහොම පිං

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

  • @mudithadissanayaka2879
    @mudithadissanayaka2879 4 หลายเดือนก่อน +1

    Doctor kohomada hamu venna puluwan ❤

  • @nethrashithila2979
    @nethrashithila2979 2 ปีที่แล้ว +7

    Background music එකේ volume එක අඩු කරන්න පුලුවන් නම් හොදයි කතා කරන එක හරියට ඇහෙන්නෙ නෑ ඒ නිසා

  • @wasanthiweerasinghe2269
    @wasanthiweerasinghe2269 2 ปีที่แล้ว +1

    bohoma pin dr mage puthatah thiyana prashnaya meekamai

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว +1

      Call our Hotline number.
      0773191819
      The Bridge International Institute
      අපේ hotline number එකට call එකක් ගන්න

  • @LasanthaSudeera-d2g
    @LasanthaSudeera-d2g 4 หลายเดือนก่อน +3

    ඩොක්ටර් මම කතා කරන වේගේ වැඩ්යි.ඒක නිසාම කතා කරන එක තේරෙන් නෑ.ඒවගේම ගොතයත් තියෙනවා.ප්‍රතිකාර තියෙනද මේකට.

  • @tharindudinesh-ze9rq
    @tharindudinesh-ze9rq ปีที่แล้ว +2

    Doctar oyawa sambanda karaganna kohomada?

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number-0773191819

  • @chathuminisaritha5157
    @chathuminisaritha5157 ปีที่แล้ว +1

    Dr.matath me prashnaya thiyenawa.. Kohomda sambanda wenne..

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number - 0773191819

  • @PrasadikaJayarani
    @PrasadikaJayarani 5 หลายเดือนก่อน +1

    Docter matath udaw karanna puluwanda mata wayasa 29i mtath kathakaraddi gothagehenawa .

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  4 หลายเดือนก่อน

      Contact us through our hotline number
      0773191819

  • @akilasuresh5384
    @akilasuresh5384 ปีที่แล้ว +1

    Sir matath oya wage sir pinsidda,wenawa,sir matath meka hoda karala denna sir matath bayavimak sir thiyenne

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number - 0773191819

  • @niroshanniroshan299
    @niroshanniroshan299 ปีที่แล้ว +1

    Ane doctor matath oya prasnema thamai doctor please ekata ikman prathikara monavada please doctor?

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number - 0773191819

  • @nethu9728
    @nethu9728 10 วันที่ผ่านมา

    Ane ow men minissu issrhs lajja wena wara anantai

  • @asankachandana4085
    @asankachandana4085 8 หลายเดือนก่อน +1

    Matath gothaya thiyenawa.doctor hambenne komada.contact nb akak danna puluwanda .😌

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      You can contact us through our hotline number - 0773191819

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +2

    Thank you sir.valuble.

  • @na-ui3ny
    @na-ui3ny 2 ปีที่แล้ว +3

    Dokta gothaya sthirawama hoda karaganna puluwanda

    • @rajeewaruwan5411
      @rajeewaruwan5411 2 ปีที่แล้ว +2

      Ow matat tiyanawa

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว

      Call our Hotline number.
      0773191819
      The Bridge International Institute
      අපේ hotline number එකට call එකක් ගන්න

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว

      Call our Hotline number.
      0773191819
      The Bridge International Institute
      අපේ hotline number එකට call එකක් ගන්න

    • @wasanamadhushani3129
      @wasanamadhushani3129 ปีที่แล้ว

      ​@@DrNimeeraWeerarathne ok doctor

  • @vinodlanka
    @vinodlanka ปีที่แล้ว +5

    ලොකු පිනක් ඩොක්ටර් මට අවුරුදු 19 යි මටත් ගොතය තියෙනවා මම ත් මට විදියට කතා කරනවා .දැන් මට බය නැ...

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number-0773191819

  • @ThilinaDimalsha
    @ThilinaDimalsha 2 ปีที่แล้ว +3

    Im in japan .Is there online treatment?

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว +2

      Yes of courese. You can WhatsApp to +94773191819 or +94775772130 for more details.

    • @manindaprasanga99
      @manindaprasanga99 2 ปีที่แล้ว

      Thilina oya treatment gaththada

  • @Minu_beats
    @Minu_beats ปีที่แล้ว

    අනෙ මෙක කොමද කරන්නෙ 🥺 plz දන්න කෙනෙක් කියන්නකො😢

  • @madushankahemakumara1416
    @madushankahemakumara1416 2 ปีที่แล้ว +1

    Dr mata wayasa 39 venawa.mata me prashnaya mata tiyennawa .puluwanda udawak ganna

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number-0773191819

  • @HansakaMadushan-l6q
    @HansakaMadushan-l6q 8 หลายเดือนก่อน

    ඒකටනම් දුක හිතුනා😢.මගේ ඉස්කෝලෙ කාලෙත් ගෙවුනෙ ඔය වගෙ හැම දේකින්ම පැනලා යනවා.හැමෝක කියනවා ඇයි කෙල්ලෙක් වගේ පොඩ්ඩක් අලු ගසලාදාල ඉන්නවකො කියල.කොහෙ අලු ගැසිල්ලක්ද වචන දහයක් කතාකරපු ගමන් personality ම කඩාගෙන වැටෙනවා.තාමත් එහෙමයි මොනව කරන්න්ද

  • @manjulanishanthi7104
    @manjulanishanthi7104 ปีที่แล้ว

    Ane docter mage puthage wayasa au 15 eyata nitharama newe kalekata wrdi wena gothayak thiyenawa mama dankotowe sir meet wenne komada ane pz mata udau karanna mage putha godak dakshai igena ganna mata dukai kal addi thawath wedi wei kiysla

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  ปีที่แล้ว

      0773191819 අපේ hotline number එකට call එකක් දෙන්න.

  • @TharangaSujeewa-z5l
    @TharangaSujeewa-z5l ปีที่แล้ว +1

    මට මෙ කතා කිරිමෙ අබාදය තියනවා දොස්තර කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number-0773191819

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 2 ปีที่แล้ว +1

    How we can meet sir

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number-0773191819

  • @senurithakshila4381
    @senurithakshila4381 ปีที่แล้ว +1

    ඩොක්ටර්ට කතා කරන්න් පුලුවන්ද අපි කොහොමද් ඩොක්‍ටර් හම්බේන්න එන්නේ

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number-0773191819

  • @wasanthiweerasinghe2269
    @wasanthiweerasinghe2269 2 ปีที่แล้ว +1

    dr.oyage vidios chenal eka okkomama mama adapt thama follow kale

  • @nisalshamin5783
    @nisalshamin5783 ปีที่แล้ว

    Online karanna puluwandq doctor

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Ow puluwan,contact us through our hotline number - 0773191819

  • @hirushakeshan6868
    @hirushakeshan6868 2 ปีที่แล้ว +2

    දැන් වයස 37k වෙනවා පොඩි කාලයෙ පිට් එක හැදුන නිසා ගොත ය ආවෙ ප්‍රතිකාර තිබෙනවාද මම දැන් thiroit හැදිලා බෙහෙත් බොනවා

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว

      0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.

  • @ishankamanula6025
    @ishankamanula6025 ปีที่แล้ว +3

    ඩොක්ට මගේ පුතාට වයස අවුරුදු 17යි.මේ ප්‍රශ්නය මගේ පුතාටත් තියනව .ඔබතුමා මුනගැහෙන්න පුලුවන් හොස්පිට්ල් එක මොකක්ද .

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  5 หลายเดือนก่อน

      Contact us through our hotline number-0773191819

  • @dulshikadesilva2651
    @dulshikadesilva2651 2 ปีที่แล้ว +3

    අනේ මට මේ දුක ඉවසන්න බෑ ඩොක්ටර් .තව දිගටම මෙහෙම උනොත් මගෙ පපුව පැලිල මැරෙයි මාව.හොඳට කතා කර කර හිටපු දරුවට ඇයි මෙහෙම උනේ ඩොක්ටර් .please reply me.

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว +1

      0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 2 ปีที่แล้ว

    💐👍

  • @pasindumadusanka2733
    @pasindumadusanka2733 2 ปีที่แล้ว

    😔♥️

  • @malishkapraveen8141
    @malishkapraveen8141 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මේක සම්පූර්ණයෙන්ම ගොතේ නැති කරන්න බැයිද

  • @dulshikadesilva2651
    @dulshikadesilva2651 2 ปีที่แล้ว +1

    අනේ ඩොක්ටර් මගේ අවුරුදු 2යි මාස 9ක් වයස චූටි පුතා හොඳටම කතා කලා.සතියක් වගේ ඉදල පොඩි ඇදිල්ලක් තිබුණ වචනවල.දැන් එයා කතා කරනවත් අඩුයි.වචන කියාගන්න බැරුව වගේ කියන්න යන ඒවත් මඟහැරල නිකන් ඉන්නවා.ගිරව වගේ හැමදේම කියනවා.අක්ක කියා දීල අක්ක දන්න මොන්ටිසෝරි සිංදු සේරම කිය කිය හිටියෙ .දැන් කියන්නෙම නෑ.මට මැරෙන්න තරම් වේදනාවක් එනවා.අනේ මට පිහිට වෙන්න ඩොක්ටර්.

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว +1

      0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.

  • @pudumalokayak2799
    @pudumalokayak2799 2 ปีที่แล้ว

    Dr..obathuma sambanna wenne khomada.???

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว +1

      Pleas call or send a whatsapp message to the following number 0775772130

  • @sadaruwanmanjula1669
    @sadaruwanmanjula1669 2 ปีที่แล้ว

    Mata doctor katha karanda one phone number eka denda puluwanda

    • @DrNimeeraWeerarathne
      @DrNimeeraWeerarathne  2 ปีที่แล้ว

      Please call or send a whatsapp message to the following number 0775772130

  • @malishkapraveen8141
    @malishkapraveen8141 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මේක සම්පූර්ණයෙන්ම ගොතේ නැති කරන්න බැයිද