කැනඩාවේ මාසෙකට කීයක් හම්බ කරන්න පුළුවන් ද ?|Minimum Wage In Canada 2022 |Canada Sinhala Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කැනඩාවේ මාසෙකට කීයක් හම්බ කරන්න පුළුවන් ද ?|Minimum Wage In Canada 2022 |Canada Sinhala Vlogs
    #canadasinhalavlogs #minimumwageincanadasinhala #canadasalaysinhala #lifecanadasinhala #monthlyexpensesincanada #monthlyexpenses #canadasinhalavideo #monthlyexpensesincanadasinhala #sinhaladollartree #dollar #dollarrama #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala#beautifullofthespring #snowstromdaysinhalacanadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #gardningcanada #summergardning #plants #seeds #nature #gardningvlog #spring #springcanada #springvlog #sinhala #groceryhaul #grocery #groceryshopping
    #beginningofthespring #resturant #work #summerholidayroutine #canadamoney #canadaexpensses
    ආයූ බොහෝ වේවා..!!
    ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමා,කැනඩාවේ මාසෙකට කොච්චරක් හම්බ කරන්න පුළුවන් ද ? ඩොලර් කීයක් හොයන්න පුළුවන් ද ? මාසේ පඩිය කීයද කියන එක,
    ඉතින් අද ව්ලොග් එකෙන් ඒ ගැන තමා අපි කතා කරන්නේ ? එක එක පළාත් වෙන වෙනම අරන් මාසෙකට කීයක් හම්බ කරන්න පුළුවන් ද ? හම්බ කරන සල්ලි ඔක්කොම අපේ අතට එනවද ?
    ඔය වගේ දේවල් අපි අද ව්ලොග් එකෙන් කතා කරනවා.එහෙනම් ව්ලොග් එක බලලම ඔයාලට තියෙන ප්‍රශ්න ටික කමෙන්ට් කරන්න .
    පරිස්සමෙන් ඉන්න ❤️
    කැනඩාවේ අවම වැටුප
    www.retailcoun...
    Employment Insurance
    www.canada.ca/...
    check your pay stub
    www.tpsgc-pwgs...
    අපේ අනිත් විඩියෝ වල ලින්ක්
    👇👇
    කැනඩාවේ ගොවිපළක දවසක්
    • කැනඩාවේ ගොවිපළක දවසක් ...
    කැනඩාවේ දී මාසෙකට යන වියදම
    • කැනඩාවේ දී මාසෙකට යන ව... y
    කැනඩාවේ 155 වෙනි උපන්දිනය
    • කැනඩාවේ 155 වෙනි උපන්ද...
    රස්සාවයි ඩේ කෙයා එකයි එකම තැන
    • රස්සාවයි ඩේ කෙයා එකයි ...
    ඉස්කෝලේ අන්තිම දවසේ අපි
    • ඉස්කෝලේ අන්තිම දවසේ අප...
    ඒ වගේම අපේ ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දාන්න ,ඒකෙත් මෙහේ දේවල් ගැන විස්තර තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්
    / seha-vlogs-11221727030...
    ........ skipTheshop .........
    skiptheshop.com/
    #canadasinhalavlogs #minimumwageincanadasinhala #canadasalaysinhala #lifecanadasinhala #monthlyexpensesincanada #monthlyexpenses #canadasinhalavideo #monthlyexpensesincanadasinhala #sinhaladollartree #dollar #dollarrama #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala#beautifullofthespring #snowstromdaysinhalacanadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #gardningcanada #summergardning #plants #seeds #nature #gardningvlog #spring #springcanada #springvlog #sinhala #groceryhaul #grocery #groceryshopping
    #beginningofthespring #resturant #work #summerholidayroutine #canadamoney #canadaexpensses

ความคิดเห็น • 1.2K

  • @anurashantha3580
    @anurashantha3580 ปีที่แล้ว +72

    හරියටම නිවැරදි විදිහට සියඵම දේවල් A to Z තේරුම් කරලා දුන්නා. වෙන මිනිස්සු වගේ බොරු බයිලා ගැහැව්වෙ නෑ. වෙන උන් කියන ගොඩක් දේවල් අමූලික බොරු. ඒ අතින් ඔයා අති විශිෂ්ටයි. කිසිම කෙනෙක් සාමාන්‍යයෙන් තමන්ගේ pay sheet එක පෙන්වන්නේ නැහැ..කැනඩාවේ තියා ලංකාවේ කෙනෙක් වත්.ඒ අතින් ඔයා හරිම අවංක කෙනෙක් බව අපිට පෙන්නුවා. ඔයා හැමදේම කියලා දුන්නේ හදවතින්ම. පුශ්න වලින් හෙම්බත් වෙලා ඉතාමත් අසරණ භාවයට පත් වෙලා ඉන්න අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට විදේශ රැකියාවකට යන්න මාර්ගය සකසා ගන්න ඔයාගේ මේ අදහස් දැක්වීම මනා පිටුවහලක් වේව්. නිවැරදි විදිහට තොරතුරු ඉදිරිපත් කිරීම නිසාම මාත් ඔයාගේ channel එක subscribe කලා. ඒ ඔයා මේ කරන වැදගත් කාර්යයට ගරු කිරිමක් වශයෙන්. මෙවන් වු කාලීන මාතෘකා රැගත් වැඩ සටහන් තව තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි.

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +2

      තැන්කු වේවා ❤️

    • @ruwansilva6760
      @ruwansilva6760 ปีที่แล้ว

      Ane matath help karannako kanadawe job ekak karanna

    • @ruwansilva6760
      @ruwansilva6760 ปีที่แล้ว

      Please udau karannako math oya wage amma kenek

    • @sriyaniliyanaarachchi
      @sriyaniliyanaarachchi ปีที่แล้ว +1

      Matath oyata vage podi duvek innava...Mata canada visit visa eka lebuna. Ohe visit visa eken evith duva school ekakata dagena Mata job ekak Hoya ganna puluvan veida..please ..thank you

    • @shanthihalwalaarachchi5182
      @shanthihalwalaarachchi5182 11 หลายเดือนก่อน

      Good massage dear❤

  • @mohammedrimash
    @mohammedrimash 2 ปีที่แล้ว +16

    ගොඩක් අය TH-cam views ගන්න ඕනකමට බොරු බයිලා ගහනවා. ඒත් ඔයා ගොඩක් වටින Informations ටිකක් දුන්නා. Thank you

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @wasanthiperera6847
    @wasanthiperera6847 2 ปีที่แล้ว +52

    ඔයා නම් හරිම අවංකයි නිහතමානියි දුවේ. මේ වගේ විස්තර හැමෝම පැහැදිලි කරන්නෙ නැහැ. මම නොදැන හිටිය හුගක් දේවල් දැනගත්තා. ස්තූතියි. ජේසු පිහිටයි.

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +5

    ඉදිරිපත් කිරීම ප්‍රශංසණීයයි....ඉවරවෙන තෙක් අහන්න හිතෙනවා ...all the best !!

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 ปีที่แล้ว +9

    සිත් ගන්නා සුලු කතාව අර්ථවත් ඉවර වෙනකම් බැලුව ස්තූතියි. අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      සාදරයෙන් පිලිගන්නවා චැනල් එකට
      ❤️🙏

  • @shahankavishka8432
    @shahankavishka8432 9 หลายเดือนก่อน +2

    සුපිරී අක්කා.. ඔයා නියමට කරනවා වීඩියෝ එක skip නොකර ඉවරවෙනකන් බැලුවා කම්මැලි කමක් ආවෙවත් නෑ.. 🖐️💯✔️❤

    • @SehaVlogs
      @SehaVlogs  5 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @dinupriyadarshani5443
    @dinupriyadarshani5443 2 ปีที่แล้ว +14

    ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීමට .. මාත් දැන් කැනඩාවේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ ඔයගේ ව්ලොග් බලලම.. 😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

    • @Dk9c
      @Dk9c ปีที่แล้ว

      😂😂😂

    • @niranjalajiwanthi1618
      @niranjalajiwanthi1618 ปีที่แล้ว

      Udu karanna barida

  • @lakmalirathnayake
    @lakmalirathnayake ปีที่แล้ว +13

    අපිටත් ආසා හිතෙනවා එන්න, ඔයාගෙ මේ කතා අහලා ,දැකලා.මගෙ දුවලා දෙන්නා තමයි හරිම ආසා බලන්න .මොකද සේහා නිසා වෙන්න ඇති.ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි .❤️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +3

      ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @ThusharaNilmini-gx4ue
      @ThusharaNilmini-gx4ue 15 วันที่ผ่านมา

      ​@@SehaVlogs❤

  • @pradeepmanojgoonetillake3345
    @pradeepmanojgoonetillake3345 2 ปีที่แล้ว +18

    When selecting a country to migrate do not use the minimum wage as a criteria . High minimum wage means cost of living in that country/region is high . Government decides the minimum wage based on the cost of living to survive in that place .

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      👍👍

    • @nilakshikulathunga7143
      @nilakshikulathunga7143 2 ปีที่แล้ว

      Agreed. Minimum wage is higher in the countries with the higher living cost.

    • @abilesh433
      @abilesh433 ปีที่แล้ว

      ​@@nilakshikulathunga7143hi

  • @priyantharajakaruna5282
    @priyantharajakaruna5282 2 ปีที่แล้ว +12

    පට්ටම explanation එකක්. අඩුපාඩුවක් නැතුව ඔක්කොම කිව්වා. ඔයානම් මාරම honest. තමන්ගේම wage එක පවා සදහන් කරා. Many Thanks. ❤👍

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 ปีที่แล้ว +15

    හරිම ආසා හිතුනා කැනඩාවට එන්න.
    කොචිචර සල්ලි තිබුනත් සමහර අයට වාසනාව නැහැ.
    අපිට සල්ලිත් නැහැ.වාසනාවත් නැ...
    ස්තුතියි දුවට..

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      ❤️🙏

    • @nayanakumuduni1847
      @nayanakumuduni1847 ปีที่แล้ว

      @@SehaVlogs 🤥😐🤐🌹🌹

    • @gimhanikk3134
      @gimhanikk3134 ปีที่แล้ว

      Try krnna

    • @chinthkahmd7857
      @chinthkahmd7857 8 หลายเดือนก่อน

      උදව් කරන්න අක්කා මට 🙏

  • @nilushawithanage4329
    @nilushawithanage4329 2 ปีที่แล้ว +6

    යන්න හිතන් ඉන්න අයට ගොඩක් වටිනවා .
    හොදට පැහැදිලි කරනවා ඔයා අක්කෙ ❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 ปีที่แล้ว +6

    ගොඩාක් වටින විඩියෝ එකක් බොහොම ස්තුතියි .පැහැදිලි කිරීම හරිම ලස්සනයි ❤️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීමක්.අවංකව හැම දෙයක්ම පැහැදිලි කලා.යන්න බලාගෙන ඉන්න අයට ගොඩක් වටිනව.

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක්,හැමදාම වගේ දේවල් ඉගෙන ගත්තා ,ගොඩාක් ස්තුතියි ,,තෙරුවන් සරණයි

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️🙏

  • @udithaceylife696
    @udithaceylife696 9 หลายเดือนก่อน +2

    විසිටි වීසා ඇවිත් වර්ක් පර්මිට් අරගෙන වැඩ කරන්න පුළුවන් ද

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක්. අලුතින් පිටරට වල රැකියා සහ පදිංචියට යන පිරිසට. ස්තූතියි.

  • @lesliesuriyaratchchi9570
    @lesliesuriyaratchchi9570 2 ปีที่แล้ว +4

    Thank you for your valuable information. I wish you all well. Bless you and all your family and loved once.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank u soo much ❤️🥰

  • @josephh_jay6602
    @josephh_jay6602 2 ปีที่แล้ว +9

    Try to apply for Australia, minimum wage is much higher and you’ll probably earn more than double at the end of the month

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      How about Pr ??

    • @AkalankaSameera
      @AkalankaSameera 2 ปีที่แล้ว

      True and if you are a hard worker, you can earn $500-$1000+ per day.

    • @josephh_jay6602
      @josephh_jay6602 2 ปีที่แล้ว +1

      As far as i know , chefs are in the list of skilled workers required by Australia. If you apply for a regional city like Adelaide , Perth , Hobart and specifically to the 491 Visa category, theres a chance. Search about 491 visa , Skilled Occupation list and state based occupation lists followed by getting a skills assessment by Trades Association of Australia (the skills assessing authority for chefs)

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      @@josephh_jay6602 Thank you soo much ❤️😍

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 2 ปีที่แล้ว +3

      @@AkalankaSameera බොරු කියන්න එපා හලෝ.

  • @seethaelapatha2255
    @seethaelapatha2255 ปีที่แล้ว +1

    අද තමා මට ඔයාගේ vlog එක හම්බ උනෙ.thank you so much මේ තරම් දැනුවත් කරනවට.මගෙ දුවත් එන්න try කරනව.එයා physiotherapyst කෙනෙක් .කැනඩාවේ exam එක කරලා එන්න ඕනෙ කියනවා.අපිඋත්සාහ කරල බලමු.බුදු සරණයි ඔයාට.❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @luckx9547
    @luckx9547 2 ปีที่แล้ว +7

    New York is the same , 15 per hour minimum. I work in a hospital as med tech

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      👍👍

    • @user-fm2uj4le3g
      @user-fm2uj4le3g 2 ปีที่แล้ว

      Can u join me

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      Caregiving vacancies තියෙනවද.. මොනවද උවමනා සුදුසුකම්.. කරුණාකර පුළුවන් නම් reply කරන්න.. 🙏🌹

  • @starseven4208
    @starseven4208 2 ปีที่แล้ว +1

    මගේ වෙළඳාම් සඳහා මම ලෝක වටේ යනවා යුරෝපය සහ ඇමෙරිකා කැනඩා සියලුම තැන්වල යනවා ඔයා ඔය කියන විජයට පඩියක් ඇරගෙන කන්ඩ මොන හම්බ වෙන්නේ නැහැ ඒව තම කන්ඩ වෙන්නේ ඒ වගේ ගෙවල් කුලී කරුමෙ වත් තියෙනවා ඕන අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ යුරෝපයට ගියහම කෝටි ගණන් හම්බ කරන්න පුළුවන් කියලා දුක් විඳලා හම්බ කරල ඒක ගෙවල් කුලි සහ කෑමට විධ කරපු මම යවන්න දෙයක් නැහැ අපි දන්නවා ගොඩක් අය මම වෙළඳාම් වලට ගියහම මම දැකලා තියෙනවා මිනිස්සු විඳින
    Starseven gem & jewelry

  • @ramaniwaduge2209
    @ramaniwaduge2209 2 ปีที่แล้ว +15

    මම දැන් visit visa ඇවිත් ඉන්නවා. Newfoundland ඉන්නවා . මගේ දුව මෙහේ Campus එකක ඉගෙන ගන්නවා. එයාගෙ course fees ගෙවන්න අපිට දැන් සල්ලි නැහැ . Last semester එකට තවම ගෙවල ඉවර නෑ . September වෙන්න කලින් ගෙවන්න බැරි උනොත් මොනවා වෙයිද දන්නේ නෑ. අනේ මට මෙහෙ job එකක් කරන්න visit visa එක job permit එකකට මරු කරගන්න පුලුවන් ද පුතේ. ඔයා ගොඩක් උදව් කරන කෙනෙක් කියලා මම අහලා තියෙනවා. මට පුලුවන් උදව්වක් කරන්න පුතේ . තෙරුවන් සරණයි ඔයාට ! 🙏🙏🙏

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      ඕක තමා රිස්ක් එක ආන්ටි විසිට් වීසා ආවාම..කිසිම ජොබ් එකක් කරන්න බැහැ .වර්ක් වීසා එහෙකට කන්වර්ට් කරගන්න එක අපි හිතන තරම් ලේසිත් නැහැ 🥺🥺

    • @chamaraashan9038
      @chamaraashan9038 2 ปีที่แล้ว

      Hotel job ekak hoyala denna puluwanda akke

    • @chamilakumari6956
      @chamilakumari6956 11 หลายเดือนก่อน

      Ane oya nam mar

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +1

    මේ සාමජ මාධ්‍ය වල මේවගේ දේවල් දාල අපේ මෝඩ හැත්ත කුලප්පු වෙලා ඉන්නේ එහෙම ලේසියෙන් බටහිර, ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රට වල ට යන්ට බෑ මේවගේ ගොන් කතා අහලා තමයි අපේ එවුන් විදේශ ගමන් බලපන් කාර්‍ය්ලයේ හිටියේ දැනට මම දන්න තරමින් නම් කාන්තාවන් ට ආරාබි රටවල් වලට යන්ට පුලුවන්

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +3

      මිස්ටර් මේ දාන්නෙ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ ඉබාගාතේ එන්නම් වාලේ එන අයට නෙමෙ.ඔයා ඔය කියන රටවලට ඔයා කියනවා වගේ ලේසියෙන් යන්නත් බැහැ ,මේ දාන්නෙ හරියට දැනගෙන එන මිනිස්සු ඉන්නවනේ අන්න ඒ මිනිස්සුන්ට යමක් දැනගන්න.මිනිස්සු කුලප්පු වෙලා එන්න දඟලනවා කිව්වෙ ඒ මේවා බලලා නෙමේ බොරු වපුරන ඒවල ලේසියෙන් එන්න පුළුවන් ගඟා දාන විඩියෝස් බලල 😊

  • @hwcdayal.7913
    @hwcdayal.7913 2 ปีที่แล้ว +3

    THANKS 😊 🙏.. GREAT EXPLANATION 👍..

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @srilankanitalykitchen4421
    @srilankanitalykitchen4421 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනය විඩීයෝ එකක්, ඔයාගේ විඩීයෝ එක බැලුවාම මටත් හිතුනා මම ඉන්න රට ගැනත් විස්තර ටිකක් කරන්න, එතකොට අපිට පුලුවන් අනිත් අයව දැනුවත් කරන්න, ඔයාට ගොඩාක් ස්තූතියි නංගි ,ඔයා හැම දෙයක්ම ලස්සන ට විස්තර කලා.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️
      ඔව් එන්න ඉන්න කෙනෙක්ට ඒක ලොකු උදව්වක් වේවි

  • @sachiniirasha8024
    @sachiniirasha8024 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි..🙏❤️ ඔයා ලබාදෙන මේ දැනුමට.හරිම වැදගත් තොරතුරු ටිකක් මේ vlog එකෙන් දැනගත්තා.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +1

    ආඩම්බරයි පුතේ ජයවේවා සතුටින් ඉන්න ස්තුතියි, හැමෝම මෙහෙම නෑ සුභ

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +3

    Everything is loud and clear..great explanation ..Thanks!

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @israellegends3995
    @israellegends3995 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම සම්බන්දව ගොඩක් ස්තුති ,ජයවේවා

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @sameeirafernando3138
    @sameeirafernando3138 2 ปีที่แล้ว +3

    For first time in my life i seen honest person ..thank you so much 🙏

  • @dhammikaabeysinghe48
    @dhammikaabeysinghe48 2 ปีที่แล้ว +1

    Man oyage channel eka follow karanawa. Thanks akke !!! hema dema loba nathuwa kiyala denawa

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @chilaniatalugamage6579
    @chilaniatalugamage6579 2 ปีที่แล้ว +8

    Akki, thank you so much for your honest presentation. Can you please do a video regarding 'how to buy a vehicle in Canada?' I think that would also help newcomers.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ව්ලොග් එක කරලා තියෙන්නේ .එඩිටින් එක එහෙම්ම මේ ටිකේ පට්ට බිසි..අගෝස්තු 15 න් පස්සේ අනිවාර්යයෙන්ම දානවා

    • @menakasilva1807
      @menakasilva1807 ปีที่แล้ว

      Haus kipa wage ganne nedda nangi

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 11 หลายเดือนก่อน

    නංගී, ඔයාගෙ වීඩියෝ එකේ සියලුම කරුනු ඇත්තයි. නමුත් ඔයාට කියන්න අමතක වූ කරුනු කීපයක් තියෙනවා.
    1. පඩියේ කැපෙන ටැක්ස් එකට අමතරව ඔබ වියදම් කරන හැම දේකටම 15% අමතර ටැක්ස් එකක් කැපෙනවා.
    2. බඩු මිල හරි වැඩියි. හැම දේම ලංකාවෙ මිලෙන් දෙගුනයකට ආසන්නයි.
    3. සීත රිතුව හරිම දුෂ්කරයි. මාස 5 ~ 6 ක් ගෙදර ඇතුලෙමයි ඉන්න වෙන්නේ. එලියට යනකොට බර ඇඳුම් අඳින්න වෙනවා, ලංකාවෙ වගේ සැහැල්ලුවෙන් ඉන්න බැහැ.
    4. සෞක්‍ය සේවය අන්තිමයි. හදිසි අමාරුවට ඉස්ප්‍රිලිතාලයට ගියත් පැය 8 ~10 ක් ඉන්න වෙනවා දොස්තර කෙනෙක් හම්බ වෙන්න. ඒත් හරියට බෙහෙතක් ලැබෙන්නේ නෑ.
    තව බොහෝ කරුනු තියෙනවා ගිහිල්ලම බලා ගන්න. මට හිතෙන විදියට නම් කොඳ ආදායමක් තිබේනම් ලංකාවෙ විසිම දාහෙන් සම්පතයි.

    • @SehaVlogs
      @SehaVlogs  11 หลายเดือนก่อน +1

      මේ ඔක්කොම මිනිමම් වේජ් එක ගැන කියන ව්ලොග් එකෙන් කියන්න බැහැ නේ,මේකෙ කතා කරන්නෙ මිනිමම් වේජ් එකට අඳාල දේවල්..මම හිතන්නෙ අපේ චැනල් එකෙ ඔයා බලපු පලවෙනි විඩියෝ එක මේක වෙන්න ඕන.ඒකයි ඔය ප්‍රශ්න ටික කියලා නැහැ කියලා කියන්නෙ..ඔතන ඔයා සඳහන් කරල තියෙන ඔක්කොම දේවල් ගැන අපි වෙන වෙනම විඩියෝ කරලා තියෙනවා ,ඒ වගේම Q&A වගේ විඩියෝ කරලත් ඕවා කතා කරලා තියෙනවා 😊

    • @shakiniwijenayaka6515
      @shakiniwijenayaka6515 10 หลายเดือนก่อน

      ඔයාගෙ කතාව හරි වෙන්න ඇති. මේ මම බලපු පලවෙනි වීඩියෝ එක. කොහොම උනත් ඔයා කරන්නෙ සේවාවක්. ඒකට ස්තුතියි.
      @@SehaVlogs

  • @kavidumadusanka6996
    @kavidumadusanka6996 2 ปีที่แล้ว +4

    අපි තමයි හොදටම tax ගෙවන්නේ 🤔🤔

  • @duliniranchagoda5095
    @duliniranchagoda5095 2 ปีที่แล้ว +2

    ඉතාම වටින හොඳ ම වීඩියෝ එකක්.ජයවේවා ❤️❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @surasap1675
    @surasap1675 2 ปีที่แล้ว +4

    Hi
    How about the nursery teaching jobs in Canada? Having experience of four years as a nursery teacher in UAE.
    Thank you ❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      මම දන්න විදිහට නම් මෙහෙ ඒ සම්බන්ධව කෝස් එකක් කරන්න ඕන.facebook.com/groups/SLtoCanada/?ref=share මේකට ජොයින් වෙන්න මේකේ විස්තර තියෙනවා

  • @haneenhaneen8508
    @haneenhaneen8508 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට. මම දැනට අවුරුදු ගානක සිට ඉන්නෙ කුවෙට්වල. කැනඩා එන්න ෆුල් ට්‍රයි .😊

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @shehandahanayaka418
    @shehandahanayaka418 2 ปีที่แล้ว +1

    Niyamai Akka. Apith student Enna hithan innawa ikmntama. Oya kiwa dewal godak wadagath. Thank you so much. Ayu boho wewa..!!

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      තැන්කු වේවා ❤️ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @shehandahanayaka418
      @shehandahanayaka418 2 ปีที่แล้ว

      @@SehaVlogs ikmntama thawa video ekak one. Awa dawasaka API enam balanna akkalawa. Bs.

  • @kasunchathuranga6907
    @kasunchathuranga6907 2 ปีที่แล้ว

    Vedio ekak danakam balan hitiye .godaak asayi mama nangigeyi babageyi vedio walata.matat me wayasama babek innawa.budu saranayi oyalata.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh 2 ปีที่แล้ว +2

    Akkige videos Canada we idanma balanna labuna eka mata heenayak wage. Api lagadi thamai canada walata awe. Ontario walata. Hamadamth oyalage videos baluwa. In person hambawennath asai. Kohedi hari dakkoth awidin katha karannamko ☺️☺️

    • @manolivera4813
      @manolivera4813 2 ปีที่แล้ว

      FB innawa da dear

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      පට්ට සතුටුයි හොඳේ ❤️❤️
      අනිවාර්යයෙන්ම දවසක හම්බුනාම කතා කරන්න.ළඟට ඇව්ල්ලා.

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 2 ปีที่แล้ว +1

    godak watina vlog ekak. godak dewal gana dana gaththa akki. thank you so much akka

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @pathumnisal1111
    @pathumnisal1111 ปีที่แล้ว +1

    බැදල couple එහෙකට ඈවිත් පාඩුවෙ jobe එකක් කරන් ඉන්න පුලුවන්ද plz reply එකක් දාන්න.තරුන couple එහෙකට

  • @natashadissanayake1562
    @natashadissanayake1562 ปีที่แล้ว +1

    ස්තුති දැනුම දුන්නට ලේසි යෙන් එන්න විදිහක් කියල දෙන්න ඔබට බුදුසරණයි

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      th-cam.com/video/eniIoc5IZu4/w-d-xo.html කැනඩාවට එන ක්‍රම

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 ปีที่แล้ว +1

    Honda video ekak nangi..thankz. budusaranai ❤❤👍👍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 2 ปีที่แล้ว +2

    Very informative. Thank you nangi 💕💕💕💕💕

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว

    Godaaaaaaaaaak hoda pahadili kirimak akke.api godaak dewal dana gaththa mee video eken.oyala parissamin inna .budu saranai .❤️❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @myvillagefood8159
    @myvillagefood8159 2 ปีที่แล้ว +2

    නංගී මමත් ඇප්ලයි කලා කැනඩා jobඑකකට cenovus කොම්පැණි යට එයාලට සෙරම විස්තර යැව්වා එයාලා කියනවා මට ඩොලර් 35.38 දාන්න කිව්වා ලේකන වලටලු එ සල්ලි ගන්නෙ එක ඇත්ත ද නංගී අනේ මට එ ගැන පොඩ්ඩක් කියනවද නංගී තව ඉංග්‍රීසි අනිවාර්ය ද මට ඉක්මනට උත්තරයක් එවනවා ද

    • @sehankavikara922
      @sehankavikara922 2 ปีที่แล้ว

      Samahara wita its wada gannawa
      Hoyala balanna agency 1k history 1ka kohomada kattiya gihin thiyanawada document kohomada
      Reject wechcha presentage 1ka wedinam athaharinna

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ඒ ඇප්ලයි කලේ ෆේස්බුක් මාර්ගෙන් දැකපු එකක්ද ?

    • @myvillagefood8159
      @myvillagefood8159 2 ปีที่แล้ว

      ඔව්

  • @user-sg3ue7ki9n
    @user-sg3ue7ki9n ปีที่แล้ว

    මගේ දුව මේ අවුරුද්දේ AL exam කරන්නේ .එයාට එන්න ඕනි කියනවා එයාට එන්න හොදම විදිහ කොහොමද එයා නර්සින් කරන්න කැමති

  • @pramor646
    @pramor646 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටින video 1k සාරා අක්කේ. Tax video 1ත් එනකං බලං ඉන්නවා. ☺️
    සූටික්කිව මතක් කලා කියන්න. ❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️
      කිව්වා කිව්වා එයාට එයා හිනා වෙනවා 😍

  • @ajithprasanna56
    @ajithprasanna56 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති අක්කා..අනෙ අක්කා පුලුවම් නම් new brunswick pilot program 2022 එක ගැන විඩියෝ එකක් දාන්නකෝ ❤️😍😊

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f ปีที่แล้ว +1

    Thanks Sheha Duwa.can you explanation student visa programe video.

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +1

    දවසකට පැය 10-12 ගානෙ දවස් 26 ක් විතර මාසෙකට වැඩ කරලා රුපියල් 40000 ක් විතර ලංකාවේ දී ගන්නවා. කොහොමද සැප..

  • @avishkamandakini6553
    @avishkamandakini6553 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා හොදට පැහැදිලිව කියල දුන්නා ආසයි අහන් ඉන්නත් .....කැනඩා එන්න බලන සුදුසුකම් මොනවද...💗💗💗බුදු සරනයි ඔයාලට

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️
      th-cam.com/video/eniIoc5IZu4/w-d-xo.html කැනඩාවට එන ක්‍රම

  • @DDthewonderer
    @DDthewonderer 2 ปีที่แล้ว +1

    mn oyalage videos balanava hamadama. eva maru😌✌️❤️
    Aunty oya dannavd mehe thiyena lassana plants export karanna puluvan vidihak Canada valata?🥺

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️
      ඒ ගැන නම් දන්නෙ නැහැ

  • @maicalmaical2813
    @maicalmaical2813 ปีที่แล้ว

    Oyata goda..k Thanks....!
    Hema denama oyawage kiyanne.
    Wedagath paniwidayak dunne.
    May God bless you....!

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @avishkakarunarathna4625
    @avishkakarunarathna4625 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා මේ video එක akke ඔයා හොඳට පැහැදිලි කරනවා
    Canada යන්න හීන දකින හැමෝටම වැදගත්
    අක්කේ ඔයාගෙන් ප්‍රශ්නයක් තියෙනව අහන්න
    Canada වෙ job එකක් කරන්නයි පදිංචියට එන්නයි citizenship ගන්නයි වයස බලපානවාද?
    Specially doctors ලට එහෙම?

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ජොබ් එකට නම් අවුලක් නැහැ ,හැබැයි pr දාන කොට නම් වයස වැඩෙ වෙනකොට crs score එකෙන් ඒකට දෙන ලකුණු ගාන අඩු වෙනවා

    • @avishkakarunarathna4625
      @avishkakarunarathna4625 2 ปีที่แล้ว

      @@SehaVlogs ahh okay thank you so much Akke

  • @chamaldf
    @chamaldf 2 ปีที่แล้ว +1

    Thanks Seha for sharing the knowledge! :)

  • @gayathri8234
    @gayathri8234 ปีที่แล้ว

    Thank you very much for all the videos.. Very well explained and all useful information..God bless you and your family 🙂👍🙏

  • @kmcpriyadarshani9037
    @kmcpriyadarshani9037 2 ปีที่แล้ว

    Video eken godak dewal denagaththa nangi.
    Budu saranai..!!!.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @NamastePunjab2024
    @NamastePunjab2024 2 ปีที่แล้ว

    your vlogs are very informative. keep going. all the best

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @ushanirajapaksha246
    @ushanirajapaksha246 หลายเดือนก่อน

    Oyge video eken thamai akki hariytama deyak igena gththe...❤🌷🥰

    • @SehaVlogs
      @SehaVlogs  23 วันที่ผ่านมา

      ❤️

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 ปีที่แล้ว +1

    Ane oyage hari lassana action tikak thiyanawa mama kamathi ekata oyage me vlog eka hari watinawa mage puthai duwai inne toronto wala eth $ 15 gewanne tax ehem gena ahanna ona thanks ayu boho wewa

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @shashikachamini5933
    @shashikachamini5933 2 ปีที่แล้ว

    Godak watina video ekak nangi.... Oyala wage awanka adahas kiyana kenek nisa hamadama harima danuma labenawa.awama lesi wei apitath Dannam addicte wela nango..... 🤗😊... Budhusaranai nango oyalata...

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️
      දැන් සෑහෙන්න විඩියෝ ගොඩාක් බැලුව නේ 😍😍

  • @rohanasarath2190
    @rohanasarath2190 10 หลายเดือนก่อน

    හොඳින් කරුණු පැහැදිලි කළා .ස්තුති ඔබට.

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️🙏

  • @sampathkumara6858
    @sampathkumara6858 9 หลายเดือนก่อน

    ඔබ තුමීගෙ දැනුවත් කිරීම සහ උපදෙස් වලට බෙහෙවින්ම ස්තූතියි

    • @SehaVlogs
      @SehaVlogs  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @Nilukakumari-vs2pf
    @Nilukakumari-vs2pf ปีที่แล้ว

    මට දැන ගන්න ඕන කැනඩාව ට රැකියා වක් සඳහා එන්න සල්ලි කොච්චර ඕන ද කොහොම ද එන්න ඕන සහ මොනවද ඕන සුදුසු කම්. අපි ට නවාතැන් පහසුකම් දෙනවද නැත්නම් අපි හොයාගන්න ඔන ද.සාමාන්‍ය යෙන් පැය කීයක් වැඩ කරන්න ඔන ද කියලා මට දැන ගන්න ඕන. ඔයා ගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි හරිම වැදගත් ඔයාට සහ ඔයා ගේ පවුලේ අයට සතුටින් හොඳින් හැමදාම ඉන්න ඕන.බුදු සරණයි

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      රැකියාවක් සඳහා එන්න සල්ලි නෙමෙ මුලින්ම ඕන වෙන්නෙ ජොබ් ඔෆර් එකක්...සාමාන්‍යයෙන් ඔයාට ජොබ් ඔෆර් එක දෙන තැනින් ඉන්න තැනක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් .මේ ගැන ගොඩාක් විස්තර තියෙනවා මේ ගෘප් එකේ.ඒකට ජොයින් වෙලා ඒකෙ තියෙන විස්තර කියවන්න.ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් ඔයාට facebook.com/groups/SLtoCanada/?ref=share

  • @buddhikasampath8648
    @buddhikasampath8648 8 หลายเดือนก่อน

    කැනඩාවේ ඉන්න කෙනෙක් විදියට ඔයාට පුලුවන්ද විසිට් වීසා වලින් එන කෙනෙක්ට ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න, ලොකු පිනක් ඔයාලට

    • @SehaVlogs
      @SehaVlogs  8 หลายเดือนก่อน

      නිතියානුකූල නොවන කිසි දේකට උදව් කරන්න බැහැ සමාවෙන්න.

  • @indikaupashantha6994
    @indikaupashantha6994 10 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්❤ ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි !

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️🙏

  • @delsikulathilaka9769
    @delsikulathilaka9769 2 ปีที่แล้ว

    මම දැන් ලන්කවේ ඉන්නෙ මම දුප්පත් කෙනෙක් මට කැනඩා එන්න උදව් කරන්න ගොඩක් පින් එන විදිහ පැහැදිලි කරලා දෙන්න මම අසරණයි

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      th-cam.com/video/eniIoc5IZu4/w-d-xo.html කැනඩාවට එන ක්‍රම...
      facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @vineethadesilva456
    @vineethadesilva456 2 ปีที่แล้ว

    Thanks a lot your lovely information...I learn more facts...Triple gem bless you and your family members.....Good Luck...

  • @SLHotboy
    @SLHotboy ปีที่แล้ว

    Oya maru godak hodai හොඳට kiyala dunna thanks you🌹🌹🌹🌹👍👍👍🍻

  • @lhana12445
    @lhana12445 10 หลายเดือนก่อน

    නංගී.. මට කියන්න british colombia වල truck driver වැටුප් කොහොමද.
    ඒ වගේම truck traian වැටුප් පැයකට මම යුරෝපයේ ඉන්නෙ කැනඩා එන්න හිතන් ඉන්නවා. කැනඩාවෙන් ඒජන්සියකින් යෝජනා ඇවිත් තියෙනව නමුත් වැටුප් ගැන සඳහනක් නෑ. ඔයා රටේ ඉන්න කෙනෙක්නෙ විස්තර හොදට දන්නවා ඇති. ස්තුතියි

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      මේ ගැන නම් කිසි දෙයක් දන්නෙ නැහැ

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +1

    අක්කා ජොබ් එකක් හොයා ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      පරණ විඩියෝ වල ඒ ගැන කියලා තියෙනවා

  • @nilminiranaweers1953
    @nilminiranaweers1953 2 ปีที่แล้ว

    අද යි බැලුවෙ.., thanks for your information....

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว

    Onna math awa oyage watina video balanna👍👍❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️
      සාදරයෙන් පිළිගන්නවා 💐

  • @milinisachikala8598
    @milinisachikala8598 2 ปีที่แล้ว +1

    😀 vedio ekak danakan balan hitiye.nice 😀❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @prabhathweerasinghe5113
    @prabhathweerasinghe5113 ปีที่แล้ว

    Aththatama oba harima nihathamani ha open hart ekak athi sahodariyak.canadawa gana hariyatama pahadili karala dunnata godak thanks.oba samaga dewipihitayi.🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @melodyofhearts-i7i
    @melodyofhearts-i7i 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් අද දැනගත්තා. බොහොම ස්තූතියි අක්කෙ. බුදුසරණයි

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @asankamudalige9589
    @asankamudalige9589 2 ปีที่แล้ว +1

    කීයක් වගේ යනවද ම්ස් එන්න i.e.l.t.s නැතුව එන්න පුළුවන් ද.salary එකෙන් කැපෙන විදියට එන්න ක්‍රමයක් තියනවා නම් කියන්න. please ලොකු උදව්වක් .thanks .🙏

    • @kasunkalhara4186
      @kasunkalhara4186 2 ปีที่แล้ว

      Ou aekanam watinawa.matath denaganna ona

  • @rajithagihan1189
    @rajithagihan1189 2 ปีที่แล้ว +1

    වට්නවා අක්කෙ ව්ඩ්යො එක ඇත්තටම ❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 ปีที่แล้ว

    ගිය විදිය ගැන විස්තර දාන්න කැනඩාවට යවන අය කවුද ලංකාවෙ විස හදල ගන්න ක

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      අපි ආපු විදිහ ගැන දාලා තියෙන්නේ 😊

  • @sikuruliya77
    @sikuruliya77 2 ปีที่แล้ว

    ඕනම full-time job එකක මෙහෙත්..... 🇩🇪 යුරෝ 500 k මාසෙකට tax එක කැපෙනවා ...Roo....m charges දුරකථනය විදුලිය ජලය අය කරයි වෙනම ගෙවන්න ඕනේ....thank you 🙏

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 ปีที่แล้ว

    ඉ⁣⁣තා හොදයි පැහදිලි කිරීම ඔබට මේවන් සමාජ වගකීම් කර්තවයන් ඉටු කිරීමට නවතවත් ධෛර්යය ශක්තිය ස්තුතියි

  • @bandulaperera8217
    @bandulaperera8217 ปีที่แล้ว +1

    ඔබට බොහොම පින් .🙏

  • @lalanidias3242
    @lalanidias3242 ปีที่แล้ว +2

    Harima වටිනවා ❤🙏

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @shiyaniliyanage9125
    @shiyaniliyanage9125 6 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට පුලුවන් නේද කීලීනින්.වලට වගේගෙන්නන්න.එහෙම කරන්න පුලුවන් නම්ලොකුඋදව්වක්.ඔයාට බුදු සරනයි

    • @SehaVlogs
      @SehaVlogs  6 หลายเดือนก่อน

      එහෙම පුළුවන් නම් මෙලහට අපේ ගෙවල් වල කට්ටියම මෙහෙ ගෙන්න ගන්නවනෙ

  • @lahiru16ify
    @lahiru16ify ปีที่แล้ว

    Very much informative thanks for sharing your experience 👍👍

  • @thilinichathurangi3979
    @thilinichathurangi3979 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මේ වගේ videos වලට. Canada එන්න ආසාවෙන් ඉන්නවා. PR ගනිද්දී government job 1kakin අස්වෙන්න ඕනි ද.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      මෙහෙට අදාළ නැහැ

    • @thilinichathurangi3979
      @thilinichathurangi3979 2 ปีที่แล้ว +1

      @@SehaVlogs Thanks for the message . මම ඒජන්සියකින් කැනඩා එන්න විස්තර අහද්දී මට ජොබ් එකෙන් අයින් වෙන්න වෙයි කිවුවා.මොකද PR එකකින් perment job 1k දෙද්දී බෑ කියලා.මට අවුරුදු කීපයකට job එකේ නිවාඩු පිට එහෙ job එක කරලා පස්සෙ settle wena place 1ka select කරගන්න බැරිද.

  • @iMesH_13
    @iMesH_13 2 ปีที่แล้ว

    Thank you අක්කේ...Great Video ❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @neeladamayanthi7686
    @neeladamayanthi7686 2 ปีที่แล้ว

    thank you very much and god bless all of you and your family..

  • @praveenvidanagamage5542
    @praveenvidanagamage5542 ปีที่แล้ว

    Thankyou akki! Im planning to come to canada! With my spouse! I need to know more information

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න .

  • @nadeeinusa
    @nadeeinusa 2 ปีที่แล้ว +1

    අද නම් විඩියෝ එක දානකොටම දැක්කා 👍❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      තැන්කු වේවා ❤️😍😍

  • @dilkidilki6473
    @dilkidilki6473 7 หลายเดือนก่อน

    Harima awanka hadawathak thiyena kenek... Hari yanna one uparimayatama ❤ jaya wewa 🙏

    • @SehaVlogs
      @SehaVlogs  5 หลายเดือนก่อน

      ❤️

  • @cyrilsenevirathne6325
    @cyrilsenevirathne6325 2 ปีที่แล้ว +1

    හොද දැනුවත් කිරිමක් ස්තුතියි ඔබ තුමියට

  • @afraameer7663
    @afraameer7663 2 ปีที่แล้ว

    Your vlogs are very informative .👌 wish you all the very best..👏 gd luck..

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      Thank you very much ❤️😍

    • @afraameer7663
      @afraameer7663 2 ปีที่แล้ว

      @@SehaVlogs ❤😍

  • @sampathpriyadarshana8029
    @sampathpriyadarshana8029 9 หลายเดือนก่อน

    ඔබතුමියට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

  • @sampathrathnayaka1414
    @sampathrathnayaka1414 2 ปีที่แล้ว +1

    your explain very well. Thank you very much.

  • @virajnanayakkara3514
    @virajnanayakkara3514 2 ปีที่แล้ว +1

    මට farm එකක job එකක් දෙන්නම් කියලා Canadian කෙනෙක් කිව්වා. ඒක ඇත්ත ද බොරුද කියලා මට බලලා කියන්න පුළුවන් ද?

    • @virajnanayakkara3514
      @virajnanayakkara3514 2 ปีที่แล้ว

      ඒක ඇත්තද කියලා බලන්නේ කොහොමද? සල්ලි ඉල්ලනවා ඒකයි.

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      එයා ඔයාට දාපු ඩොකියුමන්ට්ස් මොනා හරි තියෙනවා නම් අපේ පේජ් එකෙ මැසේන්ජර් එකට දාන්න

  • @nushanlahiru6101
    @nushanlahiru6101 2 ปีที่แล้ว +2

    Thans akkiyo...❤️❤️