How to check a used or second hand car before buying it? | Check these before buying a used vehicle.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 154

  • @youtubeuser6790
    @youtubeuser6790 5 ปีที่แล้ว +26

    මන් බලපු වටිනාම Video එකක්.ඇත්තටම Brandnew ගන්න සල්ලි නැති අයට වටිනා Video එකක්.Keep it up...

  • @dilhannalinda6338
    @dilhannalinda6338 5 ปีที่แล้ว +32

    කටහඬ ඉතාම හොදයි. හරි පැහැදිලියි. පුළුවන් නම් music ටිකක් අඩු කරන්න . තවත් අලුත් විඩියෝ කරන්න සුබ පැතුම් .

  • @soundhouse4785
    @soundhouse4785 4 ปีที่แล้ว +4

    කිසිම අවුලක් නැති වාහනයක් ගන්නනම් ඉතින් අලුතින්ම ගන්න වෙනව

  • @tharangafernando7212
    @tharangafernando7212 4 ปีที่แล้ว +2

    බොහොම හොඳ වැඩක්. නොදන්න බොහොමයක් දේවල් දැන ගන්ඩ ලැබුනා. ගොඩාක් ස්තුතියි

  • @overseascalendar6803
    @overseascalendar6803 4 ปีที่แล้ว +1

    හැබැයි මේ කියන තත්වෙන් වාහනයක් ගන්නවනම් අලුතෙන්ම තමයි ගන්න වෙන්නෙ.පොඩ්ඩක්වත් හැපිච්ච නැති වාහනයක් second hand market eke හොයන්න අමාරුයිනෙ.

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 3 ปีที่แล้ว +1

    තැන්ස්ස්

  • @isurusenewirathna8177
    @isurusenewirathna8177 4 ปีที่แล้ว +2

    නියමයි මචෝ තෑන්ක්ස් එකෙන්ම subscribe කලා ජය වේවා

  • @RohanaDammika-u6l
    @RohanaDammika-u6l 5 หลายเดือนก่อน +1

    Enjima gena video oniiii

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว

    හොද දැනුමක් ලබා දිම ගැැන ස්තුති

  • @channeldlk6684
    @channeldlk6684 3 ปีที่แล้ว

    ඉගෙන ගත්තු දේට තවත් දෙයක් එකතු කර ගන්න th-cam.com/video/IWe_45VaEgg/w-d-xo.html

  • @segrasegra9340
    @segrasegra9340 ปีที่แล้ว +1

    GOD

  • @thusharakumara9382
    @thusharakumara9382 4 ปีที่แล้ว +1

    Good

  • @asankarodrigo5168
    @asankarodrigo5168 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්.. ගොඩාක් දැනුම ගත්තා.. පුලුවන් නම් ඔබ පෙන්නූ අඩුපාඩු හදාගැනීමට කොච්චර වියදමක් යනවාද කියලාත් කියන්න..

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 ปีที่แล้ว +2

    body eka check karaddi aniwaryenma pannel gaps thiyanawada balanna.

  • @nissanadd1385
    @nissanadd1385 5 ปีที่แล้ว +1

    ඔබතුමාගේ ටෙලිපොන් නම්බර් එක දෙන්න පුලුවන්ද ඔබ තුමා හමු වී මේ සම්බන්ධව දැනුම ලබා ගන්න

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 2 ปีที่แล้ว

    බොහොම ප්‍රයෝජනවත් වීඩියෝවක්. ස්තූතියි.

  • @nalakadinesh9599
    @nalakadinesh9599 3 ปีที่แล้ว

    Heppichcha neti wahana itin paarawal Wala duwana neti AWA tama

  • @brightview6137
    @brightview6137 5 ปีที่แล้ว

    වාහනේ ගොඩක් දවස් දුවපු නැති එකක් නම් අනිවා coolent drain කරලා ,flush කරලා අලුත් coolent දාන්න. මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ එහෙම කරන එකක්. m.th-cam.com/video/KXr0ahcDUbg/w-d-xo.html

  • @josewonner3488
    @josewonner3488 5 ปีที่แล้ว +6

    මුලින්ම බලන්න ඕනේ සුක්කානම කැරකෙනවා ද කියලා බං...😂😂😂

  • @Sujeewaemail
    @Sujeewaemail 4 ปีที่แล้ว +3

    තවද engine ඔයිල් cap එක ඇරලා හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳ තත්වයේ පැවතීමට රන්වන් පැහැයෙන් යුක්ත විය යුතුයි. අඳුරු පාටක් නම් නිසි කලට engine ඔයිල් මාරුකර නැහැ. එය එන්ජිමේ පැවැත්මට ඉතා හානි කරයි.

    • @sunilayya8948
      @sunilayya8948 4 ปีที่แล้ว

      Check engine light eka ignition on karahama paththu wela start eken passe off wenawada balanna.

  • @chamodhmedisPN
    @chamodhmedisPN 4 ปีที่แล้ว +1

    Hama kalayatama watina video ekak..thanks bro...

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 4 ปีที่แล้ว

    කරැනු හොදයි පරණ වාහන වල පොඩි පොඩි අඩුපාඩුකමි අනිවා තියෙනවා ඒ නිසා අලුත් වාහනයක් ගන්න වෙින්නේ මෙි කරැනා සියල්ලම බලන්න ගියොත්.😂😂

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว

      Ammoo aaka😛😛☺️☺️☺️☺️

  • @lakiya__yt5238
    @lakiya__yt5238 4 ปีที่แล้ว

    Mawath subscribe karannako

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว

    අයියේ hybrid cars ගැන review එකක් කරන්නකො plzz....

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 3 ปีที่แล้ว

    Godaaak watinawa isthuthi oba thumata 🙏

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka 3 ปีที่แล้ว

    වටිනා video එකක් ඇත්තටම. 🌷🌷

  • @gaminipemathilaka5887
    @gaminipemathilaka5887 3 ปีที่แล้ว

    හොද පහැදිලි කිරීමක් බුදුසරණයි

  • @nishaannishaan4352
    @nishaannishaan4352 4 ปีที่แล้ว

    BUDUSARANAI DEVIPHITAI thank you bro

  • @Daham19
    @Daham19 5 ปีที่แล้ว +8

    සීස් කරපු වාහන ගන්න එපා.
    හදලා ඉවරයක් නෑ.

    • @pasanamarasinghe109
      @pasanamarasinghe109 4 ปีที่แล้ว

      සිස් කරපු වාහන වල වාහනේ හොද කැලි සියල්ලම ගලවනවා සිසිර් කරන අය ගලවලා පරන බඩු දාලා company එකට එවනවා ඉට පස්සේ yard එකේ දි yard එක බාරව ඉන්න සිකුරිටි කටිටිය ඉතුරු ටිකට වැඩෙි දෙනවා වාහනේ බැටරි ඉතුරැවෙිලා තියෙන ⁣petrol ටික උස්සනවා, spare wheel එක උස්සනවා ඒ වාගේ නොයෙකුත් දේවල් කරලා තමයි වාහනේ වෙන්දේසි කරන්නේ company එකේ දන්න කවුරැ හරි හිටියොත් නමි මොනව හරි දේයක් කරලා යමිතාක් දුරට හොද වාහනයක් සොයා ගන්න පුලුවන් එත් 100% හොද වාහනයක් නොවෙි

  • @tharakagtdias
    @tharakagtdias 5 ปีที่แล้ว +1

    Engine ගැන වෙනම video එක කෝ?

    • @TheFreeBirdDinna
      @TheFreeBirdDinna  5 ปีที่แล้ว

      th-cam.com/video/02dJMMBnxAQ/w-d-xo.html

  • @chathuraindramal2436
    @chathuraindramal2436 4 ปีที่แล้ว

    FB14 eke B14 car (engine 1300cc) hoda car ekak da, market thiyena ekak da kiyannako please

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว

    වීඩියෝ එකේ තිබෙන කාපට් එක නම් සුදුසු නේ අනතුරකට අතවෙනීමක් වගේ එක්සලේටරේ කාපට් එකේ දාරෙට හිරවෙන්න පුලුවන් මේ කාපට් දාන්න එපා

  • @SLdamiya
    @SLdamiya 4 ปีที่แล้ว

    Aiye man dewale malli eha paththe mata oya fb innawa nam nama poddak ewanawada?

  • @sarangarentcarservice5154
    @sarangarentcarservice5154 3 ปีที่แล้ว +1

    Use full video
    Thank you very much!!!

  • @kalananethmal930
    @kalananethmal930 4 ปีที่แล้ว +1

    Maru 💪

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා

  • @shashiprasanna8394
    @shashiprasanna8394 ปีที่แล้ว

    Thank you❤️❤️

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 2 ปีที่แล้ว

    Thanks aiye

  • @RohanaDammika-u6l
    @RohanaDammika-u6l 5 หลายเดือนก่อน

    Maruuuuuu

  • @nalinnalinmalinga468
    @nalinnalinmalinga468 3 ปีที่แล้ว

    Neyami

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 3 ปีที่แล้ว

    Thanks bro

  • @shalikamanjari642
    @shalikamanjari642 3 ปีที่แล้ว

    thanks you

  • @hettihewagechulasiri4164
    @hettihewagechulasiri4164 3 ปีที่แล้ว +1

    Thanks, I wish you all the success. Chulasiri

  • @Lankathilaka
    @Lankathilaka 5 ปีที่แล้ว +1

    Good video. But do not play drums on other's vehicles. Try to find by inspection.

  • @shynits7784
    @shynits7784 2 ปีที่แล้ว

    thank u...❤❤❤

  • @naleeblog1306
    @naleeblog1306 4 ปีที่แล้ว +1

    Good vedio mcn

  • @motivationallife1145
    @motivationallife1145 3 ปีที่แล้ว

    number ek denn puluwanda? ikmnt contact kr gnn on

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 4 ปีที่แล้ว

    එන්ජින් eka chck karana video eka ko?

  • @shiranperera1710
    @shiranperera1710 3 ปีที่แล้ว

    Very good job,thanks lot..

  • @desilvasuranga262
    @desilvasuranga262 5 ปีที่แล้ว +3

    Thank you, Great tips

  • @samithmadushan450
    @samithmadushan450 4 ปีที่แล้ว +2

    Aaa dinna aiyaa❤

  • @ranaviathukoralamusic6776
    @ranaviathukoralamusic6776 3 ปีที่แล้ว

    Important Vedio..thank you

  • @SerandibBroadcast
    @SerandibBroadcast 4 ปีที่แล้ว

    Accident wela hodata hadala thibboth ?

  • @nayananandaperera8802
    @nayananandaperera8802 4 ปีที่แล้ว

    .niyama.vidiyo.eka.elakiri.broh

  • @chanakagamage5074
    @chanakagamage5074 5 ปีที่แล้ว

    Supper වැඩක් machoo ...thank you

  • @lasanthabandara5140
    @lasanthabandara5140 3 ปีที่แล้ว

    Good to all,very important..

  • @lahirumadusanka4712
    @lahirumadusanka4712 4 ปีที่แล้ว

    Celerio Auto vehicle 1ka hodai da?? Auto vehicle 1ke aulak thiyenw kiynne aththa da??

    • @Roomagazine
      @Roomagazine 2 ปีที่แล้ว

      Oww aulak tiyenawa indian auto gear system තවම දියුනු නෑ

  • @dasunkosala2948
    @dasunkosala2948 4 ปีที่แล้ว

    Aiya protan Jen 2 car aka kohomada mata reply akak dennako

  • @hirunamiyuranga4097
    @hirunamiyuranga4097 5 ปีที่แล้ว +2

    Really useful video broh... keep it up ❤

  • @thanusubathanusuba8862
    @thanusubathanusuba8862 3 ปีที่แล้ว

    Ela bro pin wadak

  • @revmmahinda1680
    @revmmahinda1680 4 ปีที่แล้ว +1

    කරුණාකර ටිකක් පරණ mercidees Benz 2010 - 12 වගේ එකක හොද නරක කියන්නකෝ.
    නැත්නම් මේ වගේ ලස්සන video එකක් කරන්න කෝ.
    ස්තූතියි.

  • @sanjeewasadaru2168
    @sanjeewasadaru2168 5 ปีที่แล้ว +1

    Supiri

  • @y.p.thusharachandimalyapa
    @y.p.thusharachandimalyapa 5 ปีที่แล้ว

    සුපර් thanks දැනුවත් කලාට

  • @shansugalex4534
    @shansugalex4534 5 ปีที่แล้ว

    Oya onama de kewwe na.chacee numdur aka chek karanna ona

  • @nilanthipradeepika2724
    @nilanthipradeepika2724 5 ปีที่แล้ว +1

    මි‍ෙ වාහනය කියක් ව‍ෙනවද

  • @tharushinirwani6125
    @tharushinirwani6125 3 ปีที่แล้ว

    thank for advise...

  • @nayananandaperera8802
    @nayananandaperera8802 4 ปีที่แล้ว

    Harima.pahadili.patta.bro

  • @sandunjayawardena9477
    @sandunjayawardena9477 4 ปีที่แล้ว +1

    Useful tips. Keep on going

  • @TrapNoss
    @TrapNoss 4 ปีที่แล้ว

    ko 2nd part aka nane

    • @TheFreeBirdDinna
      @TheFreeBirdDinna  4 ปีที่แล้ว

      Diesal engine eka check karana video eka balanna. Thawama petrol engine ekak check rarana vidiha kale ne.

  • @unityplazamcgeek613
    @unityplazamcgeek613 5 ปีที่แล้ว

    Engine eka video ekak danna
    Video eka supiri 👍👍

  • @RESHACN
    @RESHACN 4 ปีที่แล้ว

    ස්තුතියි.

  • @pubuduchandana5376
    @pubuduchandana5376 4 ปีที่แล้ว

    Aiya bike an 3 wheeler genath vedio ekak karanda apita koheda ban aiya car ganda salli

    • @TheFreeBirdDinna
      @TheFreeBirdDinna  4 ปีที่แล้ว

      th-cam.com/video/WgWYzgzoTU0/w-d-xo.html

  • @nipunmadushan5260
    @nipunmadushan5260 5 ปีที่แล้ว +1

    patta

  • @SpeedXRacing
    @SpeedXRacing 5 ปีที่แล้ว +1

    Thanks for the information. very effective.

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +1

    👍

  • @wanniplays
    @wanniplays 4 ปีที่แล้ว

    Ftt

  • @dimuthudimuthu9926
    @dimuthudimuthu9926 4 ปีที่แล้ว

    Meke makat kiyada

  • @lensqueen95
    @lensqueen95 3 ปีที่แล้ว

    Thank you

  • @FairTVLanka
    @FairTVLanka 5 ปีที่แล้ว +1

    Good

  • @ravidukavinda894
    @ravidukavinda894 4 ปีที่แล้ว

    Ftttttttt

  • @sltruthfirst7228
    @sltruthfirst7228 4 ปีที่แล้ว

    ela

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว

    thank you ,very interesting

  • @sharmilavenu6648
    @sharmilavenu6648 5 ปีที่แล้ว

    Niyamaii bro

  • @shylakoko4372
    @shylakoko4372 5 ปีที่แล้ว

    Good good video .. thanks .. miss . N ... uk ..

  • @anurasenarathna2259
    @anurasenarathna2259 4 ปีที่แล้ว

    Thank you very much.

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 5 ปีที่แล้ว +1

    Thanks

  • @sinethsenanayake948
    @sinethsenanayake948 4 ปีที่แล้ว

    Tnks for the tip brother

  • @sidathacoustic8217
    @sidathacoustic8217 5 ปีที่แล้ว

    Hammo Niyamai Eka nm mara useful

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 ปีที่แล้ว

    සුපිරි මචන්

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว

    Excelent! Great! So much happy!

  • @productions7891
    @productions7891 5 ปีที่แล้ว

    Kalekin dinna mama video ekak dhala

  • @ruwanmadhusanka9897
    @ruwanmadhusanka9897 5 ปีที่แล้ว

    Watina video ekak

  • @sanjeewasadaru2168
    @sanjeewasadaru2168 5 ปีที่แล้ว +1

    Thanks bro

  • @GALEE
    @GALEE 5 ปีที่แล้ว

    thnks

  • @lakjayalanka319
    @lakjayalanka319 5 ปีที่แล้ว

    Hoda video ekak aiyage number eka dannako,matat car ekak check karaganna tinawa ,mudale gataluwak ne

    • @TheFreeBirdDinna
      @TheFreeBirdDinna  5 ปีที่แล้ว +1

      e mail karanna...dineshpks17@gmail.com

  • @arunakumara4815
    @arunakumara4815 4 ปีที่แล้ว

    Thanks for your video

  • @jeewankumudu4317
    @jeewankumudu4317 4 ปีที่แล้ว

    thanks

  • @jayarathnawijekoon3152
    @jayarathnawijekoon3152 5 ปีที่แล้ว

    Good morning girls m.

  • @kanchanadushantha5323
    @kanchanadushantha5323 5 ปีที่แล้ว

    Supiri

  • @pasindusithmal7343
    @pasindusithmal7343 5 ปีที่แล้ว

    Supiri aiyye 💪🏼👍🏻