dr korean awata passe pregnant unoth kohomada procedure aka company wala.kochchara kalayak leave hamba wenawada ,apahu a company akatama join wenna puluwanda ,babala balaganna srilankan day care ehema thiyanawada
akke mama denata A/l karanawa bio walin, kawadaka hari korean wala hospital ekaka job ekak krnna tma ekahma asawa, eth mata therenne nee komd kiyl, korean university ekaka igana ganna oned
Ammo ape apaya akka baladdi me wedanm monada kiyala hithewa padiyath man 250 k wath ne .yakada simenthi gindara oil akka aliya heateryak wath nethuwa oka malak.
👧 කොරියාවෙ කෙල්ලෙක්ට ජොබ් එකක් කරන්න ලේසිද වැඩ අමාරුද, බර උස්සන්න තියෙනවද වගේ ගොඩක් දෙවල් ප්‍රශ්න කරගෙන ගොඩක් අය විඩියෝ වලට comment ,msg දාන්නේ ගොඩක් කල් අහපු විඩියෝ එකක් මම වැඩ කරන ක්ම්පැනිය ගැන ඉතින් මෙතන වැඩ අමාරුයි වගෙ උනාට ලේසියි වගේ පෙනුනට කොරියාවේ අපිට කරන්න බැරිකිසි වැඩක් නැහැ කාලෙත් එක්ක අපි හැමදේටම පුරුදු වෙනවා කොරියන් එන්න හීන දකින නංගිලා මල්ලිලා හැමෝම ඔයාලා මහන්සි වෙලා ඔයාලගේ හීන හැබෑ කරගන්න ඔයාලා වාඩ කරන පැය ගාන, වැඩ කරන දවස් ඒ කියන්නේ day & night මේ වගේ හැම ක්ම්පැනි එකකම අපිට උපරිමෙන් පඩියක් දෙනවා අපි වැඩ කරන වැඩ අනුව ඉතින් මේ වගේ ලකශ10 වගේ අඩියක් අනිවාරෙන්ම night shift එක විතරක් දිගටම කරන කම්පැනි වල ගෙවනවා සමහර වෙලාවට ඉට වඩා වැඩි වෙන්නත් පුලුවන් 😍 ඒ වගේම තමයි අපි ගන්න පඩිය් ඉතුරු කරගන්න එක තියෙන්නෙ තමන්ගේ අතේ කොහොම ප්ඩි ගත්තත් කොරියාවේ ජිවත් වෙන්න ලොකු වියදමක් දරන්න වෙනවා ඒක තිරනය කරන්න ඔනේ අපිම තමයි එහෙනම් ඔයාලාට ගොඩක් ආදරෙයි මගේ විඩියෝ බලලා comment කරන share කරන හැමෝටම ❤❤❤❤❤👧👧👧👧👏
Visa නැති job eka සෙට් කරගන්න බැරි ද අක්කේ
th-cam.com/video/9G0SduzUUCg/w-d-xo.html
Age eka 37 exam eka karala chance ekak hada ganna puluwan weida
Oyage nama. Gama koheda.
Kellnt karadarayk nathiw hodt inn puluwanda kiyannako mokada wena ratawal walat giyama jeewitha walata anathuru wenawane ithin ehema prashnayk tiyenawada korean wala
ලන්කාවෙන් පිට ගිහින් රැකියාවල ඉන්න කිසිම කෙනෙකුට පොඩිවත් ලෙඩක් හැදෙන්න නම් එපා😢
ඉක්මන්ට ස්කොලෙ ඉවර වෙලා හොඩට ඉගෙන ගෙන එනවො ඔයාලා බලන්නත් අනිවාර්යයෙන් එනවා පරිස්සමෙන් ඉන්න ලස්සනයි විඩියො එක ආදරෙයි හැමොටට
ආදරෙයි නංගියො ❤❤❤❤🙏
එපා එපා
ගොඩක් කාලෙකින් අක්කිගේ වීඩියෝ එකක් බලන්න ලැබුණේ නේද. ගොඩක් ලස්සනට තිබුනා ළඟදිම දවසක කොරියාවට පය තබමි 😘😘 පරිස්සමට ඉන්න ඔයාලා හතර දෙනාම අක්කියො
ස්තූතියි මල්ලි ❤🙏🙏🙏
th-cam.com/video/9G0SduzUUCg/w-d-xo.html
ස්ටුඩන්ට් වීසා ඒන කෙනෙක්ට කරන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ්ස් ගැන විඩියො එකක් ඉක්මනට කරන්නකො අක්කි
Ok නංගියා thank you ❤🙏🙏🙏🙏
Ow ekanam.watinwa
අනි අක්කියි පරිස්සමෙන් වැඩ කර ගන්න 🥺❤️
නියමයි අක්කි පරිස්සමෙන් ඉන්න ❤️
ගොඩක් ස්තූතියි නංගා
Goodak adarei akki budau saranai👍❤️❤️
Hoda video akak godak watinawa ❤️❤️
❤❤❤❤👏 ස්තූතියි
නියමයි අක්කා වීඩියෝ එක... අපිටනම් ගොඩක් වැදගත් මෙ වීඩියෝ එක අක්කා...
ගොඩක් ස්තූතියි නංගා 😍😍😍😍😍
🥰🇰🇷❤️
නියමයි අක්කා..පරිස්සමින් හැමෝම..බුදුසරණයි❤🫶
නංගා ❤❤❤
Balagena hitapu video ekak maru😍❤❤
❤❤❤🙏
Akki apit wad tiyanwad Akki mat anwa kawad Hari mage. Hine ❤❤❤
ගොඩක් මහන්සි වෙනව බුදුසරනයි
බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න .😍😍😍
❤❤❤
තෙරුවන් සරණයි ලස්සනයි වාසනාවන් ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න♥️♥️♥️♥️♥️
ගොඩක් ස්තූතියි 🙏🤩
ගොඩක් හොඳ වීඩියෝ එකක්..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💞💞💞
ස්තූතියි 😍😍😍😍😍👏❤
කවුරු හරි මට පොඩ්ඩක් පැහැදිලිව කියනවාද 2023 Addmission අයටද මේ march අප්‍රේල් වල වගේ exam තියෙන්නේ නැත්නම් 2024 Addmission දාපු අයටද කියලා...මන් korean exan එක ගැන දන්නේ නෑ ඒකයි..😢...මේ මාසෙ 26 Addmission දාන්න ඕන 2024 ලියන්න ඉන්ඩ අයද නැත්නම්.?
Oyt next year eked exam liynnd balaporothtgu wenne
කොහොමද කොහොමද ඉතින් හැමොම පරිස්සමින් නෙද... කො අපෙ බබීයා...ඔයා යකඩ එක්ක නෙද හැප්පෙන්නෙ .... බුදු සරනයි ❤️❤️❤️🤟
එයා හොදින් ඉන්නවා මල්ලි 🤩🤩🤩👏
godak watina video ekk nangi ❤❤❤❤ape kello godakata koreawata enna labewa
Tgank you akko ❤❤❤❤👏
ලස්සනයි අක්කේ❤️❤️❤️❤️❤️😘😘😘
❤❤❤🙏
බුදුසරණයි දුලා පරිස්සමෙන්...චූටි මැණිකටත් බුදුසරණයි ❤️❤️❤️
Thank you ashani බුදුසරණයි සුදූ ❤
❤❤❤niyamay nangi
අක්කා ❤❤👏
Thereuwansaranai akka parrisamata.
❤❤❤❤
බුදුසරණයි නංගා ❤❤❤👏😍
අනේ මංදා අක්කෙ කොරියන් යන ටීම් වල කෙල්ලො ඉන්නෙ හරි අඩුවෙන් අනේ 😢😢 ඇයි ඒ
සුපිරි කදක් තියෙන්න ඕන😂
@@kaviya763 මං 150cmක් උසයි 🥲😐
1)හැම company එකෙකම වගේ night shift අනිවාරෙන් කරන්න ඕනද,
2) night shift එකක් කලොත් පහුවදා day එක off ද
Ow
Oya exam eka illuwe nishpadana anshenda
Nathnam karmantha anshenda
Ane poddak kiyannako math oyawage wada walata asai ekai
පලිස්සමින් අක්කි❤❤❤
නංගා ❤❤❤
අක්කේ මං මෙි සැරේ exme දැන්මා එකෙ නිෂ්පාදන අංශයේ සැකසිමි තමයි දැන්මෙි ඉතිමි 😢ඒ අංශයේ ෙමාන වගේ රැකියාද තියෙන්නෙ😢
ගැනු ළමයි ගන්නේ අඩු වෙන්ලු නේද 😢මන් පාඩම් කරන එක නැවැත්තුව අක්කේ 😢
❤️❤️
❤❤❤❤🙏
❤gahanu lamayek koriyawata eddi genna one dewal monawada visesayen
බබාල ඉන්න ගැහැණු අය කොරියන් රැකියා වලට ගන්නවා ද
Api bihiri kenek.. Rakiyawak awasara ladenna puluwanda please 🙏🙏🙏
Akke diwara gahnu lamaita agree mant enno aduida
💞💞💞💞💞💞 ඊලගට නංගිගේ යුනී එකේ වීඩියෝ එකක් ගේමු නේද අක්කා
Ok නංගා ඉස්සරහට අරන් එන්නම්කෝ
ඔයාට හොඳටම හෙම්බිරිස්සාව නේද...? දවස් දෙක තුනක් වගේ උණුවතුර හුමාලේ අල්ලන්න. එතකොට හොඳ වෙයි. ❤
dr korean awata passe pregnant unoth kohomada procedure aka company wala.kochchara kalayak leave hamba wenawada ,apahu a company akatama join wenna puluwanda ,babala balaganna srilankan day care ehema thiyanawada
Eka nam hariyata danne na com walin nimadu labena samahara ewag 3 months walin passe babawa korean day care walata danna puluwan
akke mama denata A/l karanawa bio walin, kawadaka hari korean wala hospital ekaka job ekak krnna tma ekahma asawa, eth mata therenne nee komd kiyl, korean university ekaka igana ganna oned
korean wala doctor kenek wennanam student වීසා වලින්ද korean enna wenne
akke koriyawt studant wlt apuham part tim job krnna baid
Akke.butision krnn puluvn ned.koria n avill
Akke aurudu kiyak ohe work karanna puluwanda. Dan aiya aurudu 10k vithara neda? Ehema ehema kochchara kalayak ohe inna puluwanda uparima apita work visa apu ayata?
Ekama company eke dan 10 years puluwan e74 visa
@@sadasiwithmgsfamily2080 dan ethakota aiyata lankawata enna wenawada eyage kale iwara wegana neda enne?
Oya vage companyvala kellanta mona vage vedada thava thiyenne karanna😒
අපිතත් එන්න බැරිද
Akke oya awe exam liyalda.skill test eka tibunada.e wagema dawas 10 traning eka mona wageda eka genath video ekak gennako
Ok ❤👏🙏🙏
Ammo ape apaya akka baladdi me wedanm monada kiyala hithewa padiyath man 250 k wath ne .yakada simenthi gindara oil akka aliya heateryak wath nethuwa oka malak.
Me kesok night ne malli 🥺👏
Oya koriya weda weda karanne
❤️😁👍
❤❤❤❤❤😍
Akke mary karapu ayata yanna puluwanda
Akke girl kenekta Korean yanna height eka kiyk blnwd 140cm tibunoth Madi weida
අක්කි කරන වැඩ අමාරුද කියන්නකො🥺
ඔයා ගියේ e9 visa එකකින්ද අක්කි..
එහෙම ගිහින් බබලා හදන්න පුලුවන්ද එහේ.
හායි අක්කෙ❤️🌚
කෝමද ඔයාට
පරිස්සමින්
parissamin nangi ❤️❤️❤️
අක්කා 👏👏❤❤
Student visa avith masa 6k yanakan job Karan barida part time ? Minimum part time walin kiyak labenawada
Math exam liyanawa.mata pinasa ,hathiya thiyenawa enna puluwan weda
ඒහෙම ප්‍රශ්නයක් වෙන එකක් නෑ නංගා
Math oke wada kara
අක්කෙ ඔයාල දෙන්නම එකටද කොරියාවට ආවෙ..නැත්නං වෙන වෙනමද..එකටම එන්න පුළුවන්ද..රිප්ලයි එකක් ඕනෙ අක්කෙ.
නෑ නංගි වෙන වෙනම අයියා මුලින්ම ආවේ
Akki koriyan exam eka liuwama apita job ekakata anna puluwanda akki
Akke oya adum jacket ewa api salli dela ganna oneda nathnam company eken donawada
ක්ම්පැනි එකෙන් දෙනවා
KOREA AENN KOCHR VTRAK VEYDM KRNN ONIDA
Hi koriyawa Rata Hodaida padi komada kiyada Akkei
ඔයාලට ලංකාවට එන්න නිවාඩු හම්බ වෙන්නේ අවුරුදු කියෙන් වගේද??? නිවාඩු කොච්චර දවසක් තියනවාද
Korean exam ලිව්වොත් අනිවාර්යයෙන් ම කොරියන් ජොබ් එකකට යනා පුළුවන් ද අක්කි. අපි කොහොමද රට එන්න කලින් ජොබ් එකක් හොයාගන්නේ
Apita labena job eka karana one nangi web ekata watena piliwalata thamay ganne
Akke ways 21/22 n job krnn korean aw lankawe kello innwd .e ways wlin job ekk krnn awhkid.
Ow exame karala enna nangi
E wge ways wlin company wlt gnid akke
Goda kaaleka idan mamath try karanawa thawama beri una
Ey beri une.exam karada
Student visa avith masa 6k yanakan part time Karan barida? Maseta aduma kiyla gan ahkida part time avith
Karana ayath ennawa
අක්කේ මමයි මගේ wife මේ අවුරුද්දේ clz වලට join වෙලා next year exam කරන්න try කරන්නේ...අක්කේ මට කියනවද...wife ටයි මටයි දෙන්නටම එකම තැනකට එන්න පුලුවන්ද...දන්නේ නැති හන්ද අහන්නේ
එහෙම නම් බාරි වෙයි මල්ලි වෙබ් එකට වැටුනම ඔයාලා එකෙන් select වෙන ජොබ් එකට යන්න වෙන්නේ goos luck ඉක්මනින්ම කොරියාවට එන්න ලැබෙයි ❤❤❤👏👏👏
Thnaks අක්කේ...
අක්කේ ඔයා exm දැම්මේ නිෂ්පාදන අංශයේද...plz reply me....❤
Akki, student visa කොරියාවට අපි එනවන්ම් අපිට බැරිද australia හරි ingland හරි degree එකක් කොරියාවේ university එකක කරන්න?ඒ කියන්නෙ අපි ලංකාවෙ ඉදගෙන වෙන රටවල degrees private university වල කරන්වා වගේ කොරියාව ට ඇවිල්ලා කරන්න බැරිද එහෙම?🙄
ගොඩක් දුරට බැරි වෙයි මොකද කොඩක් uni වල කොරියන් වලින් විතරයි study කරන්න දෙන්නෙත් ඒ නිසා ඒ ගැන යන university එකෙන් අහලා දැන ගන්න එක හොදයි dr
@@sadasiwithmgsfamily2080 hari akka thankyou
අක්කා. ඔයාලට මාසෙට කීයක් ගන්නවද... අකමැත්තක් නැත්තන් අක්කෙ කියනවද.... ගොඩක් අය කැමති නෑ කියන්න එයාලට මාසෙට කොච්චර ගන්නවද කියලා..
300 man won
Sri lankan mudal walin kochcharakda akki.kamathinm kiyannako ☺️
ලක්ශ 9 ක් විතර තමයි නංගි මේ එකදිගට night shift එක කරන එකක් day and night එකක නම් ලංකාවෙන් 7 ක් වගේ
Akke gahanu lamai koriywe job wlata gnnwa kiynne aduwen kiynne aththakda😥😥
එහෙම නෑ නංගා උනන්දු වෙලා එන්න බලන්න good luck 👏👏👏
oya kohomada giye mata wisthara denna puluwan da Ane pls mata riply karanna
korean exame eka liyanna nangi meheta working visa enna nam
Vacancy nedda girl kenekta
🙂🙂🙂🙂🙂
❤❤❤❤
අක්කේ. කොරියාවට ඇවිත් අපේ. ID එකට සිම් ගන්නේ කොහොමද
Puluwan malli oyala phone shop ekakta lagama giyama puluwan e naththath fb eke sim karana aya lanakawe ennawa
akke aththatama aduma lax kiyak hoyanna puluwan
නයිට් විට්ගරක් නම් 10 ක් පුලුවන් නංගි day එක නම් 4 ක් 5 ක් වගේ තමයි
@@sadasiwithmgsfamily2080
Thankyou akke ❤️😇 මන් ඔයාලගෙ වීඩියො හරි ආසවෙන් බලන්නෙ හැමදාම සතුටින් ඉන්න 🥺❤️
Ganu lamainta chance aduida exam kaloth
Student visa awilla, digry ek iwara wela, job krann puluwan d? Part time job tynvda?
Puluwan student ena godak aya part time thamay karanna puluwan wenne malli
@@sadasiwithmgsfamily2080 thank you very much dr.
@@sadasiwithmgsfamily2080 korean language digres ekk korewaldima kral, ehe job ekk krann puluwand full time? Ghanu lamyekt?
Exam ekata akke lakunu kohomada ganna ona...
අක්කෙ මට වයස 17යි... එන්න පුලුවන් ද ඔහෙට😊
18 sampurna wenna Ona nangi
akke oya lkr 10 k gannwd
Ane akka babawa kohama koriyan walata ganne.
එයා ඉපදුනේ මෙහේ නංගි
Kellonta korean wala job thiyanawada..godak aya kiynawa korean walata Dan kello gannawa adui kiyla
Ehema na nanga girlsla job thiyenawa
❤❤🌹🌹🌹🌹💪💪💪❤🌹🌹🌹
අයියා ❤👏
Akki o/l walin passe A/L nokra students visa enna widihhak nadda?
බෑ බබෝ
Laksha 10k nm gnne na borunee
ගෑනු ලමයිට කරන්න පුලුවන් නේද ඒ වැඩ🙂
😒
Akke marry karapu ayata yanna puluwanda
Ow puluwan
ane skke idikireem kollo ganne nadda
ඉවසීමේන් ඉන්න මල්ලි ගනියි ❤🙏
@@sadasiwithmgsfamily2080 aurudu 4k iwasuwa akke ane mand
Hi
😍😍😍
බොරු මවලා අහින්සක අපෙ රටෙ මිනිස්සු ගොනාට අන්දවන්න එපා පව්
Akke koriyan exam ek awruddt depark thiyenwd
ඔව් dr අවුරුද්දට දෙපාරක් තියෙනවා
Laksh 10k Gnn puluwn Pay 24 Wada kalooth..😂
බොරු නෙමෙයි night shift එක විතරක් කරන කෙනෙක්ට ලංකාවේ මුදලින් ලක්ශ 10 ගෙවන කම්පැනි තියෙනවා
මොකටද බොරු කියන්නේ ඉති
Boru danna epaa oii korean laksh 10k gnn puluwn kiyla..
කොහොමද කොරියන් එන්නේ.එක්ෂැමි කරන්න ඔනද.
ඔව් dr
family eka ganna puluwnda korea walata
Family ekak widiyata nam korea walata enna baha
Korean කෑලි නැද්ද ඔයාගේ ජොබ් එක කරන
😁😁😁🙆
අක්කේ. Admission එකෙ නිෂ්පාදන යටතේ මැනීම් දැම්මොත් මොන වගේ job ද හම්බෙන්නෙ
ඒ ගැන ලොකුවට දන්නේ නෑ නංගි ඒත් පැකින් ණැත්නම් බර මනින වගේ එවා සෙට් වෙයි
@@sadasiwithmgsfamily2080 හරි අක්කා..Thank You..!
👍👍👍
🙏❤🤩🤩🤩👏
නහය නොහ්‍ය්ක් වෙලාද♥️
හෙබිරිසාව අනේ 😡🥺❤👏
❤❤❤❤👏
❤❤❤❤👏
❤❤❤👏
අක්කේ මට ඔයාව contact කර ගන්න විදිහක් නැද්ද. 😕
Fb,instragram msg danna nangi
හෙම්බිරිස්සාවක් හැදිලා නේද
ඔව් අනේ 🥺😪❤👏🙏