ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලයික් 3 මගෙන්
❤️❤️❤️
0789062408 imo
දිවර වලට මම අයදුම් කරන්න ඉන්නෙ ගැනු ලමයෙක්ට කරන්න පුලුවන්ද දිවර
❤❤
මං ආසම ස්ට්‍රෝබෙරි කඩන එකට , ඒක නැත්තම් ඉතිං හතු ගලවන එක හොදයි
🥰👍
ලස්සන වීඩියෝ එකක් ..මාත් කොරියන් එන්න තමා ට්‍රයි කරන්නෙ😍❤️😍bs jp
Height & weight ekak tiyeda ladies lata
මට කියන්න හොදට ඉගෙන ගෙන ආවොත් ඩොක්ට කෙනෙක් වෙන්න බැරිද මොකද මම කොරියාවට එන්න හුගක් මහන්සි වේලා ඉගෙනග න්නවා. 😥
මරැ නේ.......ඔන්න වීඩියෝ එක බැලුවා හොදේ😍😍😍😍😍😍 සුබ දවසක් වේවා😍❤️🌹👈🙏
Thanks bs
0713168844 imo
E unata lankawe kellanta komath thanak na kollo gnnwa korea walata kelloth mahansi wela goda enna balanne eth kellanwa ganne na korea walata welwkta hithenw kellek wela ipaduna eka karumayak kiyala 🙂
Ehema na nangi girlslath enawa dan wendata wada
@@sadasiwithmgsfamily2080 අක්කේ ඔයාගේ fb link eka ewnnko plz 🥺danagnna dewl tikk thiyenw meken coment krddi amaeu nis kiwe plz reply🥺🥺🥺
කොරියන් exam eka අවුරුදු 38 karoth කොරියන් enna bariweyda? Wayasa semawa 39 nisa
කොරියාවෙ ගැහැනුන්ට තියන ජොබ් මොනවද
Oya video eke thiyenne ewa thamay
👍👍👍oyage company ekath dannako
දවසක දාන්නම් 👍
Akke ways 18-39 athr ay gnnw kiwat girl kenek 22,23, 24 n wge ganid.adu ways wlin arn company wal wad tik krgnn bariwei kiyl ganne ndd ,22,23,24 n wge apu girlsl innwad akke oya dann.mth asi koriyn enn eth prashnekt thiyenne ways ane plz reply krnn
Ehema na nangi exame ka enna puluwan e wayas wala ayata chance wadiy
Hri akke tnx oyat.parissamin inn bs 💕
Akke oyath koren job ekak kara kenk da.kohomada giye .
Exam liyala pass unath korean enna barida
වෙබ් එකෙ ඉන්න වෙනවානේ කාලයක් තොරගන්න කන් ඔයාලව
Akke mata thama 17i coriyan kos ekak karoth job ekak hoya ganna puluwan weida mama girl kenek🙂🤗🤗
18 n passe thamay enna puluwan wenne topic exame karanna nanga lankawe
Akke oy dann 22,23,24 n wge job krnn aw lankawe girlsl innwd koriyn wl
මමත් කැමතියි කොරියන් එන්න ඒත් කෙල්ලෝ ගන්නේ නැතිලු මම දැනට කොරියන් භාෂාව ඉගෙනගන්න.
උත්සහය අත අරින්න එපා ඔයාට එන්න පුලුවන් වෙයි මේ දවස් වල නම් කොරෝනා නිසා නවත්තලා ඒ උනාට girls ලා ගොඩක් වැඩ කරනවා මේහේ 🥰
ගොඩක් ස්තූතියි ඒක මගේ හිනයක් අනිවාර්යයෙන්ම කොරියන් එන්න ට්‍රයි කරනවා . ලංකාවේ කෙල්ලෝ කොරියන් ගිහින් කරන රැකියා ගැන විඩීයෝ එකක් දෙන්න අපි බලන් ඉන්නවා.
❤️❤️❤️❤️
අනේ ඔව් නෙද කොරියාවට කෙල්ලෝ ගන්නේ නැද්ද දැන් අනේ මම කොරියන් එන්න උපරිම ට්‍රයි කරනවා මට බයයි මගේ හිනේ නැති වෙයි කියලා. දැන් කොහොමද කොරියන් එන ගැනු ලමයින්ට ජොබ් තියනවාද
@Shashini Thennakoon සාමාන්‍යයෙන් මම දන්න විදිහට යන්න පුලුවන් නිශ්පාදන අංශයෙන් විතරයි 😕
අක්කේ අපි exam කරත් ගොඩක් කල් යනවද ඔහෙට එන්න?
අක්කේ ගොඩක් අය කියනවා දැන් කොරියන් වලින් ගැහැණු ලමයි ගන්නේ අඩුවෙන්ලු 2024 වෙනකොට එන්න අවස්ථාවක් තියෙනවද
pirimi ayata wada nam aduy nangi eth enawa ganu lamay web eke edala selected wenna onanane ethin ekay kal yanne
එන්න පුලුවන් වෙයිද අක්කේ
@@sadasiwithmgsfamily2080 එතකොට අක්කෙ කොරියානු භාෂා විභාගෙ පාස් උනොත් යන්න පුලුවන්ද?
දන්න කවුරු හරි කියන්නකෝ...කොරියාවේ රැකියා සදහා ගෑනු ලමයි බදවගන්න එක සීමා වෙලාද....😕
එහෙම නෑ ඔයාලට exam ලියලා එන්න පුලුවන්
@@sadasiwithmgsfamily2080 එතකොට එක්සෑම් එක පාස් උනාම අනිවාර්යයෙන් එන්න පුලුවන් නේද
@@sadasiwithmgsfamily2080 ගැහැණු ලමයින්ට දීවර ලියන්න පුලුවන්ද
අක්කෙ ගැනුලමයෙක්ට Topic එක්සැම් එක කරන්න උස බර එහෙම බලනවාද? කීයක් වගෙ උසයි බරයි තියෙන්න ඕනද Plz Reply 🥺
නෑ නංගි එහෙම බලන්නෙ නෑ මම දන්න තරමින් නම් ඔයාට ඉක්මනින්ම එන්න වාසනාව ලැබෙන්න ඔන ❤🙏
@@sadasiwithmgsfamily2080 Thank You Akke 🥺❤️ ගොඩක් අය කිව්වා උස බර එහෙම බලනවා කියල🥺එන්න හම්බුනොත් අක්කිව බලලා යන්න අනිවාරෙන් එන්නම්😘❤️
විවාහක අයට කොරියා යන්න පුලුවන්ද..
ඒක ගැටලුවක් නෑ
.
Harima lasi ne maru ජය wawa jeasu පිහිටයි
🥰🥰🥰
අක්කෙ කුෂිකර්ම විසා ගන්න එක්සැම්වලට ලකුණු කියක් ඔනිද
Ane danne na dr e gana man
අනෙ අක්කෙ මට 17යි මන් මෙ සැරෙ මැයි ඔ ලෙවල් ලිවිව්‍ර් මන් කොරියන් කෝස් යන්ව එක්සැම් එක ට ලකුනු වැඩියෙන් ගත්තොත් යන්න බැරි වෙයිද අක්කි 😥
ඔයාට ඉකමනටම එන්න ලැබෙන්න කියලා සුභ පතනවා නංගා .උත්සහය අත අරින්න එපා එන්න පුලුවන් වෙයි අනිවාරෙන් ඔයාට 🥰 අනිත් වැඩත් නවත්තන් නැතුව දිගටම කරගෙන යන්න
@@sadasiwithmgsfamily2080 ඔවු අක්කා හොද ලකුනු තිබ්බනම් ගනි නේද අක්කා මන් උත්සහය අතරින් නැ අක්කා ඔයටත් මෙ වගෙ දැනුවත් කරන්න විඩිඔ දානවට ගොඩක් පින් 😥😘😘😘😘
@@achiisubaa8969 හරි පැට්ටෝ ආදරෙයි 🥰
Art krl lankawe cmps ekkt gihin korean ynn puluwnd
Oya student visa enna palaporoththu thiyena kenek nam ehema enna puluwan wey company walata enawanam campes awashya wenne na exame eka liyala enna puluwan
@@sadasiwithmgsfamily2080 Man lankwen campus eke korean krnne general dgree...mta korean job ynna berid korean campus wadidura igrna gnna awoth
th-cam.com/video/UbfYB4iH7Z0/w-d-xo.html me video eka balanna oyata danaganna puluwan details meke athi dr 🤗🤙
@@sadasiwithmgsfamily2080 hri thank you dr
අක්කි,මං අද තමා ඔයාගේ චැනල් එකට ජොයින් උනේ..දෝනි පැටික්කිගෙ ලස්සනම ලස්සන ෆොටෝස් ටිකක් හරිම අහම්බෙන් දැකලා හොයාගෙන තමා ඔයාලා ගැන බැලුවේ...ඔයාලව දකිද්දි හරිම සතුටක් සැනසීමක් ආවා හිතට...ලෝකේ ලස්සනම රටක දෝනි පැටික්කි එක්ක ඔයාලා සතුටින් ඉන්නවා දකිද්දි ඇත්තටම හරිම සතුටුයි අපිටත්....අක්කි පොඩි ඉල්ලිමක් තියෙනවා...පුලුවන්නම් විතරක් ඔයා මේක ඉශ්ට කරලා දෙන්න..මං ඔයාට කරදර කරන්නෑ පැටික්කිත් එක්ක ගෙවන ජීවිතේ නිදහස අඩුයි කියලා දන්න නිසා..🤗අක්කි මේක පුංචි ඉල්ලිමක්...මං හිතන් හිටියෙ හස්බන් කලින් ගිහින් වයිෆ් ස්ටුඩන්ට් වීසා වලින් අරගත්තොත් හෝ හස්බන් සහ වයිෆ් දෙන්නම කොරියන් එක්සෑම් එක ලියලා කොරියාවට ගියාම බබාලා හදාගෙන ෆැමිලි එකක් විදිහට සෙට්ල් වෙන්න තහනම් ඇති කියලා..එක්සෑම් එක කරලා හස්බන් මුලින්ම ගිහින් වයිෆ්ව ස්ටුඩන්ට් වීසා වලින් ගත්ත අයගේ කතා ගොඩාක් දැකලා තිබ්බට බබාලා ඉන්න අය දැකලා නෑ..මුලින්ම දැක්කේ ඔයාලා..මට මාරම සතුටු හිතුනා පැටික්කිගෙ ලස්සන දැකලා...අක්කි..ඇත්තටම දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා...අයියා ගිය විදිහ,ඔයා ගිය විදිහ සහ ඔයාලා කරන ජොබ්,ඒ අතර දෝනි ආවේ කොච්චර කාලයක් ගිහින්ද,බබාලා හදාගෙන ජොබ් කරන එක කොරියාවේදී ප්‍රශ්නයක් නෙවෙයිද,ජොබ් එකයි දෝනි එක්ක ගෙවන ෆැමිලි ලයිෆ් එකයි බැලන්ස් කරගන්නේ කොහොමද,කොරියාවේ ඉන්න පුලුවන් උපරිම කාලයක් ,කාල සීමාවක් තියෙනවද කියන එකගැන දැනගන්න ඕනි..අක්කියෝ කමෙන්ට්ස් බැලුවාම තේරුනා මේ ප්‍රශ්න තමා හැමෝටම තියෙන්නෙ කියලා..අක්කියො පුලුවන්නම් මේ ගැටලු ටිකට උත්තර දෙන්නකෝ පොඩිම පොඩි වීඩියෝ එකකින්....හරිම ආදරෙන් ඉල්ලන ඉල්ලිමක් මේක..අක්කියෝ ප්ලීස්.....
ගොඩක් ස්තූතියි නංගා ♥️🙏 අනිවාරෙන් ඒ ගැන විඩියෝ එකක් කරන්නම් මට ටිකක් කල් යයි ඔයාට දැනගන්න තියෙන ානම් මගේ ඉන්ස්ට්‍රා එකට හරි ෆේස්බුක් එකට හරි මැසෙජ් එකක් දාන්න
@@sadasiwithmgsfamily2080 hari akkii
Studnt visa gihin wda krnn lesid
tika kalayak yanakan amaruy student visa awama part time karanna wenne dr
@@sadasiwithmgsfamily2080 oyw contact krgnn widihk ndd akka
Discription eke thiyena instragram ekata msg ka
😍😍😍🇰🇷
❤❤❤
Oua korean welada inne
ow dr
Ammo ලේසි වැඩ
12 like♥️👍
❤️❤️
Nursing yanna puluwanda කොරියාවේ ,yanna puluwannm tiyenna one සුදුසුකම් monawada
E paththen nam kiyanna danne na dr mehe nursing puluwanda kiyala
Marry karaoa dennatama yanna berida
Akki girlsla gannawa aduida lankawen
අක්කේ මම කන්නාඩි දානව මට එන්න බැරිද
එහෙම දෙයක් නම් නෑ මල්ලි එන්න පුලුවන්
අක්කෙ මං A/L වලට technology කරන්නෙ, කොරියන් කෝස් එකක් කරලා ආවොත් හොද ජොබ් එකක් කරන්න පුලුවන් ද
Korean exame karala enna balanna nangi mehe student awath hamotama laranna thiyenne eka wage job thamay
@@sadasiwithmgsfamily2080 Hari akki tnqq ❤
Akki korean gye exam lyldaa
නෑ බබෝ මම හස්බන්ගේ වීසා එකට ආවේ
@@sadasiwithmgsfamily2080 ehema puluwan da. Exam nathuwa enn widihak nane nd..Kello gnnw aduine kochchara hodata pass unath
Man කොහොම hari කොරියානු anawa
try karanna puluwan dr ❤️
මත් ආසයි යන්න
අක්කේ..කොරියාවේ ඉන්න කෙනෙක්ගෙ මාරගයෙන් ඔහෙට එන්න පුලුවන්ද
Upadiyak aragena office wala job walata anna barida akke..
හරි ලේසියිනෙ නියමයි ජය වේවා ❤❤❤❤❤💐💐💐💐💐👍👍👍👍
👌👍
අමුතුම වීදිහේ වීඩියෝවක් ලොකු වෙනසක් 😍😍😍😍 ලේසි වැඩනේ තියෙන්නෙ අක්කියෝ ඕවට ඔන සුදුසුකම් මොනාද කියන්නකෝ මටත් එන්න ආසයි හැබැයි plan එකක් ඕනි උදව් කරනවද ❤
Lankawe topic exame liyala enna nangi
අක්කේ කොරියන් එන ගැණු ළමයින්ට ඔය Jobs ද තියෙන්නෙ
මේවා වගේම තව ගොඩක් ජොබ් තියෙනවා නංගා
@@sadasiwithmgsfamily2080 අක්කා ගැණු ළමයින්ට Jobs අඩුයි කියන්නේ ඇත්ත ද
ලංකාවේ ගැණු ළමයි ඇවිත් Jobs කරනවා ද Plz Reply අක්කා
@@sapunilakmali2156 අනේ ඔව් please Ripley 🥺
Anna asai akki
😍😍😍
Office වලට එහෙම girls ලට යන්න බැරිද?
video eka supiri mawath subscribe karanna obata jaya wewa! , L14 magen akke
Thanks
Lankawe bedapu babala inna ayata enna berida korean jobs walata
එහෙම එකක් නෑ dr
අක්කි මට වයස 17 යි මන් girl කෙනෙක්...මට කොරියම් විභාගෙ ලියලා සල්ලි ගෙවල හරි යන්න පුළුවන් ආයතනයක් නැද්ද අනෙ දන්න කෙනෙක් කියන්නකෝ🥺🥺🥺🥺
ane ehema danne na mn dala thiyenawa commiunty eke post ekak eka balanna nanga call karala balanna number ekata
අක්කා මම AL කරන්නෙ commerce වලින්. ඒ පැත්තෙන් මම තව Qualifications හදාගත්තොත් මොන වගෙ ජොබ්ද අක්කා කරන්න පුළුවන් 🥺
මෙහෙ නංගි එහෙම ජොබ් නම් දන්නේ නෑ හැමෝම එක වගේ වැඩ ක්‍රන්නේ ඔයාට ඇවිත් ඒ පැත්තෙන් හොයලා බලන්න පුලුවන් වෙයි
අක්කෙ මම කොරියා එක්ක ආසයි ඒත් මම දන්නෙ නෑ එහෙම එන්න මොනවද කරන්න ඕනි කියලා. කපල් වලට කොරියා එන්නනම් මොනවද කරන්න ඕනි
nagi eps topic exame karala thamay enna puluwan lankawe .couple walata ekata enna ba dr Mehta ehema visa nam denne na
සේරම ලේසි වැඩනෙ බැරිවෙයිද අපිටත් එන්න🤔🤔
Try ekak denna
Kelloth godak enwda akki lankawen
Boysla thamay godak enne
@@sadasiwithmgsfamily2080 hmm😔
අනේ කෙල්ලොන්ව කොරියාවට ගන්නව අඩුද 😒😒
me dawas wala nam ganne na
අක්කට korian exam ඉවර කරලා කොච්චර කල් ගියාද අක්කා යන්න
මම ස්ටුඩන් ආවේ
@@sadasiwithmgsfamily2080 අක්කි ඔයා එතකොට ඒලෙවල් පාස් වෙලාද ස්ටුඩන්ට් වීසා ගියෙ ඔහෙට🥺
රජයෙන් exam ලියල ආවොත් company වලට නේද අක්කෙ දාන්නෙ, එහෙම නැතුව course එකක් වගේ කරල කොරියාවට ඇවිල්ල job එකක් හොයාගන්න බැරිද අපිට hotel එකක office එකක වගේ, එහෙම එන්න බැරිද අක්කෙ, එහෙම එන්න පුලුවන්නම් කොහොමද එන්නෙ.
ඒ ගැන නම් දන්නේ නෑ නංගා.ස්ටුඩෙන්ට් විසා ආවොත් සමහර විට පුලුවන් වෙයි
ලයික් 3 මගෙන්
❤️❤️❤️
0789062408 imo
දිවර වලට මම අයදුම් කරන්න ඉන්නෙ ගැනු ලමයෙක්ට කරන්න පුලුවන්ද දිවර
❤❤
මං ආසම ස්ට්‍රෝබෙරි කඩන එකට , ඒක නැත්තම් ඉතිං හතු ගලවන එක හොදයි
🥰👍
ලස්සන වීඩියෝ එකක් ..මාත් කොරියන් එන්න තමා ට්‍රයි කරන්නෙ😍❤️😍bs jp
Height & weight ekak tiyeda ladies lata
මට කියන්න හොදට ඉගෙන ගෙන ආවොත් ඩොක්ට කෙනෙක් වෙන්න බැරිද මොකද මම කොරියාවට එන්න හුගක් මහන්සි වේලා ඉගෙනග න්නවා. 😥
මරැ නේ.......ඔන්න වීඩියෝ එක බැලුවා හොදේ😍😍😍😍😍😍 සුබ දවසක් වේවා😍❤️🌹👈🙏
Thanks bs
0713168844 imo
E unata lankawe kellanta komath thanak na kollo gnnwa korea walata kelloth mahansi wela goda enna balanne eth kellanwa ganne na korea walata welwkta hithenw kellek wela ipaduna eka karumayak kiyala 🙂
Ehema na nangi girlslath enawa dan wendata wada
@@sadasiwithmgsfamily2080 අක්කේ ඔයාගේ fb link eka ewnnko plz 🥺danagnna dewl tikk thiyenw meken coment krddi amaeu nis kiwe plz reply🥺🥺🥺
කොරියන් exam eka අවුරුදු 38 karoth කොරියන් enna bariweyda? Wayasa semawa 39 nisa
කොරියාවෙ ගැහැනුන්ට තියන ජොබ් මොනවද
Oya video eke thiyenne ewa thamay
👍👍👍oyage company ekath dannako
දවසක දාන්නම් 👍
Akke ways 18-39 athr ay gnnw kiwat girl kenek 22,23, 24 n wge ganid.adu ways wlin arn company wal wad tik krgnn bariwei kiyl ganne ndd ,22,23,24 n wge apu girlsl innwad akke oya dann.mth asi koriyn enn eth prashnekt thiyenne ways ane plz reply krnn
Ehema na nangi exame ka enna puluwan e wayas wala ayata chance wadiy
Hri akke tnx oyat.parissamin inn bs 💕
Akke oyath koren job ekak kara kenk da.kohomada giye .
Exam liyala pass unath korean enna barida
වෙබ් එකෙ ඉන්න වෙනවානේ කාලයක් තොරගන්න කන් ඔයාලව
Akke mata thama 17i coriyan kos ekak karoth job ekak hoya ganna puluwan weida mama girl kenek🙂🤗🤗
18 n passe thamay enna puluwan wenne topic exame karanna nanga lankawe
Akke oy dann 22,23,24 n wge job krnn aw lankawe girlsl innwd koriyn wl
මමත් කැමතියි කොරියන් එන්න ඒත් කෙල්ලෝ ගන්නේ නැතිලු මම දැනට කොරියන් භාෂාව ඉගෙනගන්න.
උත්සහය අත අරින්න එපා ඔයාට එන්න පුලුවන් වෙයි මේ දවස් වල නම් කොරෝනා නිසා නවත්තලා ඒ උනාට girls ලා ගොඩක් වැඩ කරනවා මේහේ 🥰
ගොඩක් ස්තූතියි ඒක මගේ හිනයක් අනිවාර්යයෙන්ම කොරියන් එන්න ට්‍රයි කරනවා . ලංකාවේ කෙල්ලෝ කොරියන් ගිහින් කරන රැකියා ගැන විඩීයෝ එකක් දෙන්න අපි බලන් ඉන්නවා.
❤️❤️❤️❤️
අනේ ඔව් නෙද කොරියාවට කෙල්ලෝ ගන්නේ නැද්ද දැන් අනේ මම කොරියන් එන්න උපරිම ට්‍රයි කරනවා මට බයයි මගේ හිනේ නැති වෙයි කියලා. දැන් කොහොමද කොරියන් එන ගැනු ලමයින්ට ජොබ් තියනවාද
@Shashini Thennakoon සාමාන්‍යයෙන් මම දන්න විදිහට යන්න පුලුවන් නිශ්පාදන අංශයෙන් විතරයි 😕
අක්කේ අපි exam කරත් ගොඩක් කල් යනවද ඔහෙට එන්න?
අක්කේ ගොඩක් අය කියනවා දැන් කොරියන් වලින් ගැහැණු ලමයි ගන්නේ අඩුවෙන්ලු 2024 වෙනකොට එන්න අවස්ථාවක් තියෙනවද
pirimi ayata wada nam aduy nangi eth enawa ganu lamay web eke edala selected wenna onanane ethin ekay kal yanne
එන්න පුලුවන් වෙයිද අක්කේ
@@sadasiwithmgsfamily2080 එතකොට අක්කෙ කොරියානු භාෂා විභාගෙ පාස් උනොත් යන්න පුලුවන්ද?
දන්න කවුරු හරි කියන්නකෝ...කොරියාවේ රැකියා සදහා ගෑනු ලමයි බදවගන්න එක සීමා වෙලාද....😕
එහෙම නෑ ඔයාලට exam ලියලා එන්න පුලුවන්
@@sadasiwithmgsfamily2080 එතකොට එක්සෑම් එක පාස් උනාම අනිවාර්යයෙන් එන්න පුලුවන් නේද
@@sadasiwithmgsfamily2080 ගැහැණු ලමයින්ට දීවර ලියන්න පුලුවන්ද
අක්කෙ ගැනුලමයෙක්ට Topic එක්සැම් එක කරන්න උස බර එහෙම බලනවාද? කීයක් වගෙ උසයි බරයි තියෙන්න ඕනද Plz Reply 🥺
නෑ නංගි එහෙම බලන්නෙ නෑ මම දන්න තරමින් නම් ඔයාට ඉක්මනින්ම එන්න වාසනාව ලැබෙන්න ඔන ❤🙏
@@sadasiwithmgsfamily2080 Thank You Akke 🥺❤️ ගොඩක් අය කිව්වා උස බර එහෙම බලනවා කියල🥺එන්න හම්බුනොත් අක්කිව බලලා යන්න අනිවාරෙන් එන්නම්😘❤️
විවාහක අයට කොරියා යන්න පුලුවන්ද..
ඒක ගැටලුවක් නෑ
.
Harima lasi ne maru ජය wawa jeasu පිහිටයි
🥰🥰🥰
අක්කෙ කුෂිකර්ම විසා ගන්න එක්සැම්වලට ලකුණු කියක් ඔනිද
Ane danne na dr e gana man
අනෙ අක්කෙ මට 17යි මන් මෙ සැරෙ මැයි ඔ ලෙවල් ලිවිව්‍ර් මන් කොරියන් කෝස් යන්ව එක්සැම් එක ට ලකුනු වැඩියෙන් ගත්තොත් යන්න බැරි වෙයිද අක්කි 😥
ඔයාට ඉකමනටම එන්න ලැබෙන්න කියලා සුභ පතනවා නංගා .උත්සහය අත අරින්න එපා එන්න පුලුවන් වෙයි අනිවාරෙන් ඔයාට 🥰 අනිත් වැඩත් නවත්තන් නැතුව දිගටම කරගෙන යන්න
@@sadasiwithmgsfamily2080 ඔවු අක්කා හොද ලකුනු තිබ්බනම් ගනි නේද අක්කා මන් උත්සහය අතරින් නැ අක්කා ඔයටත් මෙ වගෙ දැනුවත් කරන්න විඩිඔ දානවට ගොඩක් පින් 😥😘😘😘😘
@@achiisubaa8969 හරි පැට්ටෝ ආදරෙයි 🥰
Art krl lankawe cmps ekkt gihin korean ynn puluwnd
Oya student visa enna palaporoththu thiyena kenek nam ehema enna puluwan wey company walata enawanam campes awashya wenne na exame eka liyala enna puluwan
@@sadasiwithmgsfamily2080 Man lankwen campus eke korean krnne general dgree...mta korean job ynna berid korean campus wadidura igrna gnna awoth
th-cam.com/video/UbfYB4iH7Z0/w-d-xo.html me video eka balanna oyata danaganna puluwan details meke athi dr 🤗🤙
@@sadasiwithmgsfamily2080 hri thank you dr
අක්කි,මං අද තමා ඔයාගේ චැනල් එකට ජොයින් උනේ..දෝනි පැටික්කිගෙ ලස්සනම ලස්සන ෆොටෝස් ටිකක් හරිම අහම්බෙන් දැකලා හොයාගෙන තමා ඔයාලා ගැන බැලුවේ...ඔයාලව දකිද්දි හරිම සතුටක් සැනසීමක් ආවා හිතට...ලෝකේ ලස්සනම රටක දෝනි පැටික්කි එක්ක ඔයාලා සතුටින් ඉන්නවා දකිද්දි ඇත්තටම හරිම සතුටුයි අපිටත්....
අක්කි පොඩි ඉල්ලිමක් තියෙනවා...පුලුවන්නම් විතරක් ඔයා මේක ඉශ්ට කරලා දෙන්න..මං ඔයාට කරදර කරන්නෑ පැටික්කිත් එක්ක ගෙවන ජීවිතේ නිදහස අඩුයි කියලා දන්න නිසා..🤗අක්කි මේක පුංචි ඉල්ලිමක්...මං හිතන් හිටියෙ හස්බන් කලින් ගිහින් වයිෆ් ස්ටුඩන්ට් වීසා වලින් අරගත්තොත් හෝ හස්බන් සහ වයිෆ් දෙන්නම කොරියන් එක්සෑම් එක ලියලා කොරියාවට ගියාම බබාලා හදාගෙන ෆැමිලි එකක් විදිහට සෙට්ල් වෙන්න තහනම් ඇති කියලා..එක්සෑම් එක කරලා හස්බන් මුලින්ම ගිහින් වයිෆ්ව ස්ටුඩන්ට් වීසා වලින් ගත්ත අයගේ කතා ගොඩාක් දැකලා තිබ්බට බබාලා ඉන්න අය දැකලා නෑ..මුලින්ම දැක්කේ ඔයාලා..මට මාරම සතුටු හිතුනා පැටික්කිගෙ ලස්සන දැකලා...අක්කි..ඇත්තටම දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා...අයියා ගිය විදිහ,ඔයා ගිය විදිහ සහ ඔයාලා කරන ජොබ්,ඒ අතර දෝනි ආවේ කොච්චර කාලයක් ගිහින්ද,බබාලා හදාගෙන ජොබ් කරන එක කොරියාවේදී ප්‍රශ්නයක් නෙවෙයිද,ජොබ් එකයි දෝනි එක්ක ගෙවන ෆැමිලි ලයිෆ් එකයි බැලන්ස් කරගන්නේ කොහොමද,කොරියාවේ ඉන්න පුලුවන් උපරිම කාලයක් ,කාල සීමාවක් තියෙනවද කියන එකගැන දැනගන්න ඕනි..
අක්කියෝ කමෙන්ට්ස් බැලුවාම තේරුනා මේ ප්‍රශ්න තමා හැමෝටම තියෙන්නෙ කියලා..අක්කියො පුලුවන්නම් මේ ගැටලු ටිකට උත්තර දෙන්නකෝ පොඩිම පොඩි වීඩියෝ එකකින්....හරිම ආදරෙන් ඉල්ලන ඉල්ලිමක් මේක..අක්කියෝ ප්ලීස්.....
ගොඩක් ස්තූතියි නංගා ♥️🙏 අනිවාරෙන් ඒ ගැන විඩියෝ එකක් කරන්නම් මට ටිකක් කල් යයි ඔයාට දැනගන්න තියෙන ානම් මගේ ඉන්ස්ට්‍රා එකට හරි ෆේස්බුක් එකට හරි මැසෙජ් එකක් දාන්න
@@sadasiwithmgsfamily2080 hari akkii
Studnt visa gihin wda krnn lesid
tika kalayak yanakan amaruy student visa awama part time karanna wenne dr
@@sadasiwithmgsfamily2080 oyw contact krgnn widihk ndd akka
Discription eke thiyena instragram ekata msg ka
😍😍😍🇰🇷
❤❤❤
Oua korean welada inne
ow dr
Ammo ලේසි වැඩ
12 like♥️👍
❤️❤️
Nursing yanna puluwanda කොරියාවේ ,yanna puluwannm tiyenna one සුදුසුකම් monawada
E paththen nam kiyanna danne na dr mehe nursing puluwanda kiyala
Marry karaoa dennatama yanna berida
Akki girlsla gannawa aduida lankawen
අක්කේ මම කන්නාඩි දානව මට එන්න බැරිද
එහෙම දෙයක් නම් නෑ මල්ලි එන්න පුලුවන්
අක්කෙ මං A/L වලට technology කරන්නෙ, කොරියන් කෝස් එකක් කරලා ආවොත් හොද ජොබ් එකක් කරන්න පුලුවන් ද
Korean exame karala enna balanna nangi mehe student awath hamotama laranna thiyenne eka wage job thamay
@@sadasiwithmgsfamily2080 Hari akki tnqq ❤
Akki korean gye exam lyldaa
නෑ බබෝ මම හස්බන්ගේ වීසා එකට ආවේ
@@sadasiwithmgsfamily2080 ehema puluwan da. Exam nathuwa enn widihak nane nd..
Kello gnnw aduine kochchara hodata pass unath