ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඉඩ වැඩි - උස වැඩි Estilo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2023
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 60

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 ปีที่แล้ว +15

    තව ටික දවසකින් ඕවා ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න පුළුවන් 😂

    • @nomad5299
      @nomad5299 ปีที่แล้ว +1

      Ow import karaa nm

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +6

    මේ අක්කත් දිල්ශා අක්කගෙ යාලුවෙක් වෙන්න ඕනේ එයා වගේම සුපිරියට ප්‍රසන්ට් කරනවා ❤❤❤

  • @cheywindy
    @cheywindy ปีที่แล้ว +1

    අද ඔයාලා හරිම ආකර්ෂණීයව කියලා දෙනවා. වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +2

    Ganan wadi ,sadarana milak viya uthui ,laksha 20,21,22, dakwa adu viya uthui... ethokota thamai janthawage pathum ituwenne .

  • @sujeewafernando5682
    @sujeewafernando5682 ปีที่แล้ว +1

    ගනන් වඩ්‍ යි

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน +1

    ❤Nice 🎉

  • @vsltv1395
    @vsltv1395 ปีที่แล้ว +1

    සෙව්වන්දිත් ගොඩක් ලස්සනට පැහැදිලි කිරීම් කරනවා 😊

  • @valuabletech99
    @valuabletech99 ปีที่แล้ว +2

    Super. Performance 👍..

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +6

    ගාන බොහොම වැඩියි තව ඉවසමූ මල්ලිලා

  • @dineshakumari8128
    @dineshakumari8128 11 หลายเดือนก่อน +1

    Laksha 30 kata full insurence eka kiyada? Asanna washayen danna kenek kiyannako

  • @shanthaishan3342
    @shanthaishan3342 ปีที่แล้ว +1

  • @skshan765
    @skshan765 ปีที่แล้ว +1

    Price nank godak adui ai ochara aduvata vikunanai👌🤭👍😄😄

  • @easycraft1025
    @easycraft1025 11 หลายเดือนก่อน +1

    Leasing rates kohomada dan?

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 ปีที่แล้ว +2

    Are they Indian vehicles?

  • @udarakandy
    @udarakandy ปีที่แล้ว +6

    Estilo එකක් 23කට වැඩියෙන් දීල ගන්න එක ගැන කනගාටුයි. 😂

  • @harindukithwin
    @harindukithwin ปีที่แล้ว +1

    Vehicle price eka nam wediyi. Eth hbeyi supiriyata kiyla denawa

  • @charmslk1
    @charmslk1 ปีที่แล้ว +1

    Nikan ohe Balamu

  • @mcmediator2909
    @mcmediator2909 ปีที่แล้ว +2

    වාහනයේ ඉදිරිපස, මෙන්ම වාහනය පසුපස පෙනුමද. වාහනයක් ගන්න පුද්ගලයා බලාපොරොත්තු වෙනවා...
    "ඒ ගැන අවධානය යොමු කරන්න..."

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @damithrupasinghe3307
    @damithrupasinghe3307 ปีที่แล้ว +1

    වාහන වල එක එක grdes තියෙනවා ... ලංකාවෙ මාකට්ම වාහන වල ඒවගෙ grades ගැන review ඕනෙ

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว +1

    වාහන ගෙන්වනවා කියල බලන් හිටපු කට්ටිය මේ පැත්තට වෙන්න බලන්න.

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 ปีที่แล้ว +2

    Alto walath video ekak ona...

  • @dsb6638
    @dsb6638 ปีที่แล้ว +1

    Thawa 30ta adu car gena video ekak one

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 ปีที่แล้ว +1

    Meyala me indiyawe car wageyak genath kiyanna hadana kathawa ....idinan car mehemai thawath ganan behela ne kiyalai wahana mapiyawa ..thiyenne mewage then walai ..kawadawath me kattiya innakam podi minihata wahanayak gannna wennee ne ..hethuwa thamai me wage thenakata wHanee dapuhama ..wagee ganan bassanna be rijuwa ho wKrawa

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අප ආයතනයේ විකිණීමට තබා ඇත්තේ එම වාහනවල හිමිකරුවන් විසින්ම විකිණීමට භාරදෙන වාහනයි. ගැණුම්කරු සමග මිල තීරණය කරන්නේ ද ඔවුන් විසින්මයි. පුංචි කාර් නිවස වාහනයක් විකුණා දීම සඳහා සුලු ගාස්තුවක් අය කිරීම පමණක් කරනවා. ලක්ෂ 20ට අඩු වාහනයක් සඳහා රු.20000/=.
      ලක්ෂ 20-75 අතර වාහනයක් සඳහා රු.25000/=.
      ලක්ෂ 75-100 අතර වාහනයක් සඳහා රු.50000/=.
      වාහන විකුණා දීම සඳහා භාර ගන්නේ මූලික තත්ත්ව පරීක්ෂාවකට පසුවයි.
      ඒ අනුව වාහනය අනතුරු රහිත එකක් විය යුතුයි.
      එන්ජින් අංක සහ චැසි අංක නිවැරැදි විය යුතුයි.
      ලියකියවිලි නිරවුල් විය යුතුයි.
      විශේෂයෙන්ම මිල වැඩි නම් වාහනය භාර ගැනීම ප්‍රතික්ෂේප වෙනවා.

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Ane paw ganan adu wede nedaaa

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 ปีที่แล้ว +1

    Meya dilshage nangi ...ithin me Indian wahana me ganata ganna kiyalada kiyanne ..apinam ganne ne japan wahana thiyanakota mokatada me chainees India ..😅😅😅laksha 12tawath watinne ne 😊😊😊coroll wahana bokarla nethuwa 141..laksha 32 ta aran denna puluwan .badu thiyanawa ...punchi car niwase 40I kiyana awa 30ta ganna puluwan nirawl badu

  • @jinethsasviru476
    @jinethsasviru476 ปีที่แล้ว +1

    Z100 pansa wage ewa kohomda price

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @damithrupasinghe3307
    @damithrupasinghe3307 ปีที่แล้ว +1

    වාහන accident වුනාම paint ගහනව . එහෙම paint ගහපු වාහනයක් අදුන ගන්නෙ කොහොමද කියල වඩියෝ එකක් ඕනේ

  • @amilachathuranga3886
    @amilachathuranga3886 ปีที่แล้ว +1

    Wagon r nadda??? Wagon r gsnan adu weida issarahata

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 ปีที่แล้ว +2

    Japan Alto Price Gana Video Akak Danna Pluwanda

  • @dilukshinisansala3085
    @dilukshinisansala3085 ปีที่แล้ว +1

    Toyota passo කොහමද මිල

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @SonyJaya-mo5js
    @SonyJaya-mo5js หลายเดือนก่อน +1

    sen estilo japan da indian da

  • @rbsampath
    @rbsampath ปีที่แล้ว +1

    Tawath oya ganan walata wahana wekunanna pessuda oyalata. 🤣Dan godak aduie owa 🤣🤣

  • @hafrathmohamed4240
    @hafrathmohamed4240 ปีที่แล้ว +1

    😂😂😂

  • @user-xh9kj3hx4v
    @user-xh9kj3hx4v 2 หลายเดือนก่อน +1

    වැන් නැද්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @rajithasampath-de4xy
    @rajithasampath-de4xy ปีที่แล้ว +1

    😂

  • @chamiladilhani1212
    @chamiladilhani1212 11 หลายเดือนก่อน +1

    Estilo car Indian da

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน

      Estilo ඉන්ඩියන් වාහනයක්.

  • @saviboy6700
    @saviboy6700 ปีที่แล้ว +2

    එක වර ලක්ෂ 15 ක්ක වගේ දිලා ගෙවන්න ගන්න බැයිද

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +3

    *_දිල්ෂා පෙරේරා කෝ..🤔🤔🤔 එයා තමා හොදටම කරන්නේ.☝☝☝_*

  • @chahuras
    @chahuras ปีที่แล้ว +1

    Electric car එන්නෙ ඕව වැඩක් නැහැ.

  • @Kaputamainapissa
    @Kaputamainapissa 2 หลายเดือนก่อน +2

    පුලුවන්නම් ගනිල්ලා .......😂