Aka nam atta ath dukay ahema amma gawata Putha awe na budu hamuwoth budu wala yashodara gawata wadilye addaksha waraya athena paraday hadu ammage ageth pennuwanam chochchara hodada minoli paw
Eththatama wishal thamai hodama awankama Kena. Sihina kirulita kale loku aparadayak ehema karala sayuriwa marry kala eka hithak me sihinata. Issara sihinata kemathi unata den e carecter eka wedak ne
කතාව මඟදි අතඇරල අන්තිම කොටස විතරක් බලලා යන්න ආවා 😁 ඒත් හිතලඟ හිනැහිලා නෑ 😅
Math.😁
මමත් බැලුවටත් පාඩුයි
හිතලග හිනහිලා නෑ අනික වෙලා තියෙන්නේ 😂
Saththai wishalge siwra dekala awe mama
මමත්
ආදරනීය ප්ර්රේක්ශක ඔබ සැමට බොහොම ස්තූතියි
නිරන්තරයෙන් නාට්‍යයට comments දාල අපිව දිරිමත් කරපු නිසා ම අරතවත් අවසානයක් දකින්න පුලුවන් වුනා කියලා මම හිතනවා.. 🙏
නොහිතපු අවසානයක් සිහින රට ඉදන් ඇවිත් සයුරිව බදින ටික...මිනෝලි සිහින සයුරි බදිනවට කැමති උනාද චේතානාට මිනෝලි සමාව දුන්නද ?
අපි නොහිතපු අවසානයක්, අවසන් කොටස කීපාරක් බලන්න ඇතිද , අදත් බැලුවා , අවසානය මෙය නොවේ , විසල් පව්😢😢😢😢
Music nam harima anthimai.
Kathawak lassanai
ඔයා නිසයි කතාව බලන්න පටන් ගත්තේ. ඔයා ඇත්තටම අවසාන කොටසෙදිත් ලස්සනටම චරිතය කලා ❤
Oyage acting niyamai akki
මේ තරම් කාලයක් අපි වෙනුවෙන් ලස්සන කතාවක් ඉදිරිපත් කරපු ඔබ සියලු දෙනා තවත් කතා වලින් හමුවන බලාපොරොත්තුවෙන් අද අවසානය දක්වා මේ තරම් කාලයක් බලපු අප සියලු දෙනාගෙ ස්තූතිය පුදමු ❤️❤️❤️
❤❤❤❤❤❤
Kawadawath amathaka nowena drama ekak ...❤❤
ස්තුතියි නැවත හමුවෙමු
මේ නළු නිළියන් දාලා තව ලස්සන teledrama එකක් කරන්න .
අනේ මිනෝ ලිට එයාගේ නංගිට සමාව දෙන්න තිබ්බේ කකුල් දැක ළඟ වැඳ වැටිච්ච වේලේ
මේ කතාව KDAT වගෙ නලු නිලියො වෙනස් කර කර මිනිස්සුන්ට එපාම වෙනකම් ගොඩක් අදින් නැතුව මෙහෙම ඉවර කරපු එකට ගොඩක් ස්තුතියි.ලස්සන අවසානයක්..
හොද අවසානයක්. දේපල වස්තුව ආදරේ සල්ලි ලස්සන කෙල්ලෝ සැප වාහන මේ සියලු දේවල් අනිත්‍යයි කියල පෙන්නපු අවසානයක්. මේක තේරුම් නොගන්නකල් අපි හැමදාමත් සසරෙ මැරි මැරී උපදී. ස්තුතිය මෙම ටෙලිනාට්ටියට දායක වූ සියලුම දෙනාට.
❤
මේ කතාවෙ මුල ඉදල හිටපු නලු නිලියො හැමෝටම ආදරෙයි . 😘 ❤
❤
Aniwa
අවසරයි ඔබේ ආදරෙන් මිදී ඉගිලෙන්න…
යලිත් අප හමුවන තුරා… “ ආදරෙයි ආදරණීය ඔබ සැමට❤
බුදු සරණයි’ ජේසු පිහිටයි”
හිතළග හිනැහුනා”
ප්‍රශාන් “ විරාජ් පෙරේරා🙏
💜️ කතාවේ සියලුම දෙනා අපේ හදවතට ගොඩාක් සමීප වුණා තෙරුවන් සරණයි විරාජ් අයියා 💜️
සයුරිගෙ අයිය ගොඩක් ලස්සනට රගපෑව ❤️❤️
❤❤❤
Oya super acting ❤❤
Wena kenekwa music walata ganna.
Harima minus.
Katha da harima kathai
ලස්සනම කතාවක අවසානේ. ගොඩාක් දුකයි. අපි වෙනුවෙන් මෙහෙම ලස්සන කතාවක් දීපු තේ අල්ලන තැන ඉදන්,makeup දාපු තැන ඉදන් ,රගපෑමේ තැන දක්වා උදව් කරලා අපිට රසාස්වාදය ලබා දුන් හැමෝටම උත්තමාචාරය.....
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Apita mevgema lassana katvak denna pin
ඇත්තටම
😂😂
සිහිනට මොකද උනේ ....කෝ මේකේ නෑනී
කතාව පටන් ගත්තු ඉදන් දවස ගානෙ නන්නරෙ නානෙ නා කියපු අයියට මගෙ හද පිරි ස්තූතිය
🙂
😂
😂
😂😂
😅
😂😊
කතාව බලන එක නතර කරා එපාම වෙලා.මාස 5,6කින් පස්සෙ අද තමා බැලුවෙ❤
මං හිතුවෙ මං විතරයි කියල 😂
Sirawatama math 😮
විශාල් මහන වෙයි කියලා හීනෙකින්වත් හිතපු නැති
අය ඉන්නවාද 😢😌❤
Mama
මට නම් හිතුණා
Matanm hithuna
Man hithuwa
මම හිතාන හිටියේ සිහින මහන වෙයි කියලා
මම කැමති ගිනිගෙට අවසාන කොටස බලන්න ආවේ හිත ලග සැනසුනේ විශාල් විතරයි. අනිත් හැමෝම හිත ලග වැලපුනා😂❤
eka nam maarai........
Hitha laga walaluna anith okkoma
Mahana unata ochchara adanna ona da ane😂😂
😂😂🇬🇧
දේවක ගේ රගපැම අතිවිශිෂ්ඪයී 💜️💚 කතාවේ කැමතියිම චරිතයක්,
මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන මේ කථාවෙ රගපෑ කථාව අවසන් වෙන තෙක්ම කථාව අත් නොහැරපු සියලුම නළුනිළියන්ට ස්තූතියි මිනෝලිගෙ චරිතය පටන් ගත්දා ඉදලම අවසානය දක්වාම කිසිම වෙනසක් නොකර ශක්තිමත් කාන්තාවක් විදිහටම ඒ චරිතය තිබ්බට ගොඩක් ස්තුතියි අශිකා මතසිoහ ඇය තමයි මිනෝලි ජනනාතගෙ චරිතයට හරියටම හරියන නිළිය ❤❤❤❤
පුතාලා දෙන්නා අදුර ගත්තම ලස්සනට ඉවර කරන්ඩ තිබ්බා . 😢 . මං එතනින් පස්සේ බලන් නැතුව මේ අන්තිම කොටස බලන්නේ . 😊
මමත්
කිරුලි ට විතරයි ඒ චරිතෙ හොදට කරන්න පුලුවන්
සිහින කෝ
කොටස් 560 ක් පුරාවට " හිත ළඟ හිනැහුනා" එක්ක ඉදපු ආදරණිය ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි ... " චේතනා චරිතය ඔබගේ හදවතට ලං කරන්න මට උදව් කරපු , හැමකෙනෙක්ටම ගොඩක් ස්තුතියි නම් ගම් වශයෙන් සදහන් කරන්න ගියොත් ගොඩක් ඉන්නවා..ඉතිං ආයෙත් ආදරණිය ඔබට ස්තුතියි මාත් එක්ක, චේතනා එක්ක හිටියට...❤🙏🙏🙏❤
දක්ෂ නිළියක්❤
චේතනා ❤💚💜️
❤❤❤❤❤
Godak Andrei ...❤❤🎉🎉
❤️❤️❤️
වැදු අම්මට කලින් හැදූ අම්මා වැටුන 🥰🥰🥰🥰 එතන දුක දැනුන......
Aka nam atta ath dukay ahema amma gawata Putha awe na budu hamuwoth budu wala yashodara gawata wadilye addaksha waraya athena paraday hadu ammage ageth pennuwanam chochchara hodada minoli paw
Ethna mara lssnai..mth bln hitiye mkd wenne kiyla ❤
මන් මේ කතාව බලන එක නැවැත්තුවා මගින්.කවුද එතකොට චේතනාගේ පුතා
@@sajinijayamanna3713 vishal
මෙහි රගපෑම් කල සියලූම නලු,නිලියන් ගොඩක් දක්ශයි...ඒයාලගේ රගපෑම් අපේ හදවතටම දැනුනා..එයාලා අඩද්දි අපිට ඇඩුනේ ඒ නිසයි...එයාලා සතුටු වෙද්දි අපිටත් ඒ සතුට දැනුනේ ඒ නිසයි...මෙතෙක් අපට,වින්දනය ගෙන ආ ඔබ සැමට ස්තූතියි...ආදරෙයි ❤❤❤❤❤❤🎉
❤
කතාවට අලුත් එකතු උනත් ඔයාලගෙන් ලැබුනු ප්‍රතිචාර වලට ගොඩාර්ක් ස්තූතියි .....ඒ වගේම කොටස් 500 පුරාවටම එකතු උන ප්‍රේක්ෂක ඔයාලට ජයවේවා මම (ශෙනාල්) Rohan Ranathunga 🙏🙏🙏🙏🙏
ඔයාගෙ රන්ගනයත් සුපිරි අය්යෙ
ලස්සනයි okkoma hodata ragapawa..congratulations oyata .❤
👍
මන් බලපු ලොකුම කතාව කොටස් සේරම ආසාවෙන් බලාපු එකම කතාව. පුදුමාකාර ආදර්ශයක් අවසානෙ දුන්නෙ. මාරම ලස්සන කතාව. ශෙනාල් අයියා දැන් ඔයා හිරේ නේද ඉන්නෙ. සුපිරි අයියේ කතාව වගේ රංගනයත්
අන්තිම කොටසත් skip කර කර බලන මන්😅
😂😂😂Math
Math
සයුරිගේ පවුලට හරිගියා ❤ කතාවට අනුව විශාල්දිනුවා .🙏
හරිගිය පාටක් නෑ. ඔහොම ගෑනුන්ව ඉක්මනටම පිරිමින්ට එපා වෙනවා!!
@@sonyabanda6543 මොකද හරි ගියෙ නැත්තෙ ඔයා බලන් හිටියෙ සයුරිව රමේෂ් බදිනකන් නෙ ..රමේෂ්ගෙ ප්‍රශ්නෙ බේරුනා සිහිනත් රට ඉදන් ආවහම සයුරිව බදියි 😂
@@sadu709 බදී බදී.. 🤣වැඩ්කාර කමට. පින් බතී
විශාල් හිත ලඟ හිනැහුනා සැනසුනා අනෙක් අයටත් පාඩමක් කියා දීල ...මටනම් ගොඩක් ඇඩුණ.....ආදරෙයි හැමෝටම .❤❤❤❤
බුදු පුතෙකුගේ පාමුල හඩා වැටුනා. විශාල්සසර කතරින් එතෙරවුනා. සාදු.සාදු. සාදු.🙏🙏🙏
පැව්දි ජිව්තේ උතුම් ..ගිහි ගෙය ගිනි ගෙයක්...අවබෝධයක් ඇතිවයි ඒ ජිව්තේ ට යන්න ඕන ..
😂
මියෙමින් උපදින මේ සංසාරේ
ලොබින් බැඳුණු සිත සන්තානේ.....
එතෙරට යන්නට ගිහි බන්ධනයෙන්
මිදුණා බුදුහාමුදුරුවනේ ......
අරුමෝසම් පැහැ පිරිපුන් උවනේ
අනිත්‍ය වැටහුණු ඒ දවසේ......
පෑව වැඳිරි රුව නවදැලි හේනේ
දුටුවා බුදුහාමුදුරුවනේ .......
උරුමය ඉල්ලා හිමි පසුපස්සේ
රහල් කුමරු ආ සැනසිල්ලේ....
කෙලෙසුන් නසලා බවුන් වඩන්නට
අවසර බුදුහාමුදුරුවනේ.....
ගත දැවටුණු මේ පඬුපැහැ සිවුරේ
සුවය දැනේ ලොව්තුරු නිවනේ......
සැරියුත් මුගලන් පරම්පරාවෙම
වෙන්නම් බුදුහාමුදුරුවනේ .....
✍️....දුල්ෂි ...... 💞💞💞💞
❤
❤💗💗
💞💞💞💞💞
@@MenakaKrishanthi❤️❤️
බොහොම ස්තූතිය මෙය අවසන් කරාට මේ වගේ කියදෙන්න අදරේ තරම්,ඉම්ලි,නීල පබළු අවසන් කරන්න විශේශයෙන් නීල පබළු ස්තූතිය ...😂😂❤❤
විසල් කතාවේ අවසානය දක්වා hitiyata thank u
Vishal ❤️💖
ජීවිතේ ට එන ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න බැරි අය තමයි ජීවිතය නැති කර ගන්නේ අවසානය සමාජය ට දුන් පණිවුඩය ඇත්තටම හොදයී සුපර් ❤❤❤❤❤❤ සැමටම ස්තූතියි
කතාවට අනුවනම් විශාල් දිනුවා...ලස්සන පන්සලක්..❤ ලස්සන අවසානයක් දුන්නට ස්තූතියි...❤❤
Hmmm ow godaak lassana pansalak
me masala koheda
Masala kiysnna mokakda@@rumeshsameera3001
Yakkala - kiridiwala road මාලිගාතැන්න පන්සල
විශාල් තමා කතාවෙ ලස්සන ම හදවතක් තියෙන කෙනා, එකම කෙනෙක් ට ආදරේ කලා,හැමදේම නැති උනත් අනිත් අයට සදාරණය කලා,ඒත් ඔක්කොම කලෙ එයාව පාවිච්චි කල එක,කාටවත් එයා ඕනි නැති උනා තේරුම් ගත්තෙ නැති උනා අන්තිමට ඇත්තටම විශාල් දින්නා ❤❤❤
Eththatama wishal thamai hodama awankama Kena. Sihina kirulita kale loku aparadayak ehema karala sayuriwa marry kala eka hithak me sihinata. Issara sihinata kemathi unata den e carecter eka wedak ne
@@SauAbeysinghe 👍 ඒ වගේම හැමදාම කිරුලි නම් හැසිරුනෙ විශාල් දෙකෙ කොලේට දාලා කටිම් ආදරේ කිව්වට කවදාවත් ආදරේ කලෙ නැ, මම නම් කිරුලි වගෙ කෙල්ලෙක් ට කැමති ම නැ, සිහින රිද්දන්න තමා එයා විශාල් පාවිච්චි කලෙ
වසර දෙකක් පුරාවට ආරම්භයේ සිට අවසානය දක්වා රංගනයෙන් දායක වූ සියලුම නළු නිළියන්ට ඒ වගේම අධ්යක්ෂතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ගොඩක් ස්තුතිය මේ වගේ ලස්සන කතාවක් අපට තිළිණ කරාට...ගොඩක් දුක හිතුණ අවසානයක්...මිනෝලි ආසම චරිතය❤️❤️❤️ ආයෙ මේ වගේ ලස්සන චරිතයකින් මුණ ගැහෙමු අශි අක්කි❤️❤️❤️
අම්මෝ අදනම් හොදටම ඇඩුනා...😢😢සියලු දෙනාගෙම රංගනය විශිෂ්ඨයි ...තෙරුවන් සරණයි ..❤❤😘
පටන් ගත්ත දවස ඉදන් අද වෙනකම් ෆෝන් එකෙන් විතරක් ම කතාව බලපු අය ඉන්නවදෝ😁
Man
Ow math
👍
ඔවු මමත් රට ඉඳල
Ow,
හොඳ කට උනේ රමේෂ් ,ප්‍රශාන් පවුල එකතු උන එක විතරයි ...
❤❤❤❤❤❤
ඔව්
මං කවදාවත් නොබලපු කතාවක් .ඒත් විදුරවී අය්යගෙ මේ කොටස බලන්නම හිතුනා ❤
හිතලග හිනහුනා කිව්වත් හරිම වෙදනාවක් අද දැනුනා.නැවත මෙ නලුනිලි කැළ සමගින් ලස්සන කතාවක් අරන් ඉතා ඉක්මනින් එන්න.තිරයේ ඉදිරියේ වගෙම පිටුපස ඉදන් අපිට හොද කතාවක් ගෙනා ඔබට බුදු සරනයි ❤❤❤❤
විශාල්ගෙ චරිතය කළ විදුරවි, අලුත් කෙනෙක් වුනත් ඔයාගෙ රඟපෑම හරිම ඉහළයි 👌
viduravi.❤️❤️❤️❤️❤️❤️
තාත්තා වගේම දක්ෂයි (ජනක කල්පගේ)
විදුරවී තමා හොදටම රගපෑවේ.එදා ඉදලම ආසම චරිතය විශාල් ❤️❤️❤️❤️
@@RanugaRanuga-g7w maath mula idanma aasama vishalta❤️
@@RenukaRathnayaka-hc5pxතාත්තා මුදිත කුඹුකගේ...ජනක ගෙ පුතා නෙවේ මේ
කතාව හිතලග හිනැහුනා උනාට අවසානයේදී වත් හිනාවක් නෑ,ව්ශාල් දකිද්දී මටත් දුක හිතුනා,දෙමාපියන්ගේ වැරදි වලින් දරුවෝ තමයි දුක් ව්දින්නේ,මේ කතාවේ මුල ඉදලම හිට්ය හැම චරිතයකටම ව්ල්බට් ව්ශේශයි ගොඩක් ස්තූතිය,හැමෝටම සුහ පතනවා,ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
@@Madararoshani 👍👍👍
විශාල් දුක් විඳින්නෙ නෑ..එයා සතුට හොයාගෙන ගියෙ...අපි සතුට කියල සමහර දේවල් පස්සෙ ගියාට ඇත්තම සැනසීම තියෙන්නෙ එතන
@@M.D.Hettikanda 👍👍
හැම දාම හිත ලග හිනැහුනා බලපු මන් අද හොදටම ඇඩුවා.මාරම ආදර්ෂමත් කතාවක් හැමෝටම ආදරෙයි❤❤
කොහොමහරි ලස්සන අවසානයක්❤ මිනිසුන්ට දැනෙන විදියට ඉවර කළා... ධනය බලය පසුපස එකිනෙකා පරයා යෑමෙන් ලබන සතුටක් නොමැති බව මෙහි අවසානයේ අර්ථයයි 🙏
කතාව මගදි අතහෙරුනා එත් අවසන කොටස බලන්න අවා ❤❤
බැදීම් ඇති කරගන්න අවසානයකට වඩා බැදීම් අත්හරින අවසානය ගොඩක් වටිනව ගොඩක් උතුම් ගොඩක් ආදර්ශමත් 💯❤🥺 අවසන් වන තෙක්ම එක කොටසක් නෑරම බලපු ලස්සන කතාවක් ❤❤❤
💚💜️😞 අවසාන කොටස ගොඩාක් දුක හිතෙනවා නේ 💜️💚 ආසම කතාව අද ඉවර වෙනවා ට ගොඩාක් දුකයි, කැමතියිම චරිත දේවක , සිහින , විශාල් , නැවත අලුත් කතාවකින් දකින්න කැමතියි 💜️💚 අද කතාව අපේ හිත් වෙනම තැනකට අරන් ගියා 💜️ ඒත් මේ වගේ අවසානයක් බලාපොරොත්තු වුණේ නෑ , නාට්‍යයේ රගපෑ චරිත අපේ හදවතට ගොඩාක් සමීප වුණා මිනෝලි , චේතනා , දේවක , විශාල්, සිහින ඇතුලු අනිත් සියලුම දෙනාමත් ❤ තෙරුවන් සරණයි ! හැමෝටම,
😂😂😂😅😅😅😅
ඇත්තටම ආසම කතාවක්
@@asankaupul6569hina wenna deyak kiyala na
@@asankaupul6569Metana hina wenna deyak na
Mayala okkoma ennawa appa ekama katawaka ,minoliyth ennaaawa
අවසානෙ කථාව ආදර්සමත්.මනුස්සයෝ මේ ටික තේරුම්ගත්තනම් ජීවිතවල හැලහැප්පීම් නැහැ.සියලූම දෙනාට තෙරුවන් සරනයි
හදවතට දැනිච්ච ඩ්‍රාමා එකක්.මාරම ලස්සනයි .අනේ අන්තිමට ගත්ත ලොකේශන් එක කොහෙද? ලස්සන පරිසරයක්.
Kirindiwela
Maligathanna
ගිහි ජීවිතය තියෙන ප්‍රශ්න වලින් මිදිලා සසර ගමන කෙටිකරගන්න අවස්තා වක් .කතාව ට උනත් .කතාව අවසානය හරිම ලස්සනයි ..❤❤🌹
හිරිම ලස්සන අවසානයක් ..බොහෝදේ රැස් කලත් රණ්ඩු සරුවල් වී උදුරාගන්න හැදුවත් අවසානෙ ආදර්ශයක් දී කතාව අවසන් උනා..බොහොම ස්තූතියි මේ සදහා දායක ඌ හැමෝටම ආසාවෙන් කතාව රස වින්ද වගේම ජීව්තේ සියල්ල බොහොම වෙනස්වන සුලු අනිත්‍ය දේවල් බව පසක් කර දුන්න...හදවතින්ම ස්තූතිය සියලු දෙනාටම ..❤️❤️❤️❤️❤️🥰🥰🥰🙏🙏🙏
ආසම කතාව...
හිත ලඟ සැනසුනේ විශාල් විතරමයි.. අනිත් අය ඒ වෙනුවෙන් වැලපෙද්දී..
සිහින කතාවෙන් ඉවත් වීම නිසයි ඉක්මනින් මේ වගේ අවසානයක් සිදු උනේ...
සිහිනට මොනවද වෙලා තියෙන්නේ
හරිම අසවෙන් බලපු හිත ලග හිනහුනා ටෙලිනාට්‍ය අද අවසාන කොටස නිමා කලා හරිම සන්වෙදිඋනා❤❤❤තවත් එවැනි කථා වක් බලාපොරොත්තු වෙනවා,,🎉🎉🎉🎉🎉
විල්බට්
ලිංකන්
පරණ සිහින
අලුත් සිහින
පරණ කිරුළි
අලුත් කිරුළි
විෂාල්
සයුරි
මිනෝලි
දේවක
චේතනා
නැනෝ අම්මා
වෙද මහත්තයා
ප්‍රශාන්
සයුරිගෙ අම්මා
ඇන්ටා
වඩිවෙල්
මංගලිකා
ලලා
හේමන්ත
උදානා
අයිලප්පෙරුම
ගිනිගේ
කිරුළිගෙ නෑදෑ අක්කා
රමේෂ්
නිෂාදි
සූරියප්පෙරුම කට්ටිය
මේ හැම චරිතෙකින්ම ලස්සන කතාවක් අපිට ගේන්න උත්සහ කරපු හැමෝටම ස්තුතියි ❤
පිවිතුරු ව අමතක වුණා ද ...
@@NathTheCritic ඇත්තටම ඔව් 😥
ai Vishalge nanda
@@hran5602 ඇයි Dewakage අම්මා 😁
ඇයි උදානා
කතාව ලස්සනට ඉවරකරන්න පුළුවන් තැන් කොච්චර තිබුනාත් තන්නහාවට කතාව ඇද්දා අන්තිමට බලපු ප්රෙක්ශකයන්ටත් කතාව එපාකරවලා රගපාපු නලු නිලියනුත් අයින් උනා මොනා උනාත් අන්තිම වෙනකම් රැදී උන් සියලුම නලුනිලියෝන්ට ආදරෙයි❤
සිරස නාලිකාව ට ස්තුතියි ..මේ කතාව අවසන් වනතුරු බලාගෙන හිටියෙ.හිත ලග හිනහුනා කතාව .නිර්මාණය කල ඔබතුමා ට .සහ රන්ගනයෙන් දායකත්වය ලබා දුන් ඔබ සැම අගය කරනවා ...සැමට ස්තුතියි ..❤❤
ගොඩක් අය හිනා උනා...බැන්නා.පින් බත් සෙට් එක කියලා ...සයුරි ලගෙ පවුලට.සයුරි පවුල තමා අද කතාවෙ ජය ගත්තේ.හොඳ ම පවුලත් සයුරි ගෙ පවුල
පින් බත් සෙට් එක තමා.. රස්සාවක් කරන් කන්න දන් නැති පින් බත් සෙට් එක තමා
@@sonyabanda6543 රිදිලා ...පවු
ඔව් අන්තිමට ඒ අහිංසක මිනිස්සුන්ට හරි ගියා ඒක හොදයි
@@sonyabanda6543 හූ හූ. 🤣🤣
අනිවාරයෙන්ම දවසක මේවගේ හැම දේයක්ම අත හරින්න වෙන නිසා මේක තමයි සැනසිම❤❤❤
කථාවෙ අවසානය හරිම සංවේදීව ඇස්වලට කඳුළු එක්කරමින් ඉතාම සාර්ථකව අවසන් කලාට හිතලඟ හිනැහුනා මේ කථාව නිෂ්පාදක,රංඟන ශිල්පීන්,ශිල්පිනියන් ඇතුළු කථවට දායකවූ සියළුම දෙනාටත් විශේසයෙන් සිරස ටී.වී ආයතනයටත් බොහොම ස්තූතියි.එවගේම ඉදිරියෙදි දෙන ටෙලි කථාවලට එල්ලෙන්න වැල්නැතිව හිටපු අය උඩට නැග්ගට පස්සෙ ඉනිමගට පයින්ගහන තමන් හිටපුතැන අමතකර අතරමග හැලෙන පේක්ෂක අප අතරමං නොකරන දක්ෂ රංඟන ශිල්පීන්,ශිල්පිනියන් රංඟනයන් වෙනුවෙන් ගන්න.
ලෝකවාසී සැමට ජේසු පිහිටයි!!!!!!!!!!!!!!
ලස්සන කතාව ක් ව්සාල් ගේ රැගපැම නම් ගොඩක් ලස්සන යි..
ආය මේ නලු නිලියො එක්කම teledrama එකක් ඕනෙ සිරස ප්ලීස් ප්ලීස් ප්ලීස් ❤
හොඳටම ඇඩුණා අද කොටසට 💜️ අවසාන කොටස හැමෝම හිනාවෙලා ඉන්න කොටසක් වුණා නම් හොඳයි, මේ සිදුවීමත් සමග මිනෝලි ගේ දරදඬු හිත උණු වුණා 💜️💚
😢😢😢
හැමදාම 7 30 වෙනතුරු ඉවසිල්ලක් නැතුව හිටියේ කතාව බලන්න ඊයෙත් එහෙම සිටියට අවසනය විශාල් දැක්කම අමිමයි මායි දෙන්නටම ඇඩුනා ලස්සන කතාවක් ඉදිරිපත් කල සියලුම නළු නිලියන්ට බෝහෝම ස්තුතියි
මටත් ඇඩුණා අද
සිහිනගේ වෙඩිමත් පෙන්නුවා නම් කොච්චර හොඳද ..
@@priyadarshaniFernando-b5r ඔව් 🥺
කතාවෙ ලස්සනම episode එක බැලුවෙ අද. ස්තූතිය රංගනයෙන් දායක වූ සියලු දෙනාට ❤
අනේ විසල් ඔයා අපිව ගොඩාක් දුකට පත් කරානේ මේ වගෙ ලස්සන කතාවක් ආයේ අපිට දෙන්නකො.......
කතාවෙ මුල ඉදන්ම අවසානය වෙනකන් බැලුව. අවසානෙට විශාල්ගෙ පවුලේ අයත් බලපු හැමෝමත් අඬවලා විශාල් විතරක් 🌹🌹🌹🌹හිතලග හිනැහුනා හිත ළඟ සැනසුනා🌹🌹නොසිතූ අවසානයක් සහභාගි වූ සැම දෙනාටම තෙරුවන් සරණයි ස්තුතියි
හරිම ආසාවෙන් බලපු කතාවක්..ඒත් අවසානය අනේ මන්දා..විශාල්ගේ කොටස විතරයි හොඳ..💙 මං හිතන්නේ මේ ලොකේෂන් එක ගම්පහ මාළිගාතැන්න..ඉතිං හරිම ලස්සන තැනක ලස්සන අවසානයක් ගෙනාවාට ස්තූතී..හිත ළඟ හිනැහුනාට🙏🙏
විශාල් ට ආපු ප්‍රශ්න, අපහාස දරාගන්න පුළුවන් දේවල් නෙවෙයි. එයාගේ තීරණය හරි. අයිලප්පෙරුම පලවෙනි වතාවට හොද වැඩක් කලා. අවසානය හොදයි . 🎉🎉🎉
විශාල් තමයි හරියටම සැනසීම හොයා ගත්තේ ❤
❤❤
මීට වඩා හොද අවසානයක් දෙන්න තිබුනා 😢❤
😒
ඒක ඇත්ත
සිරසෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ😂
අනිවාර්යයෙන්ම ..සිහින නෑ.සයුරිට මොකද වෙන්නෙ නෑ. අවසානය මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ.
අනිවාර්යයෙන්
තේරුම් ගත්තොත් හරිම උත්තරය දුන්නේ විශාල් ❤ ලස්සන කතාවක් ❤
හිත ලග නියම හිනැහීම තමයි ඒක. අර්ථවත් අවසානයක් 💗
අපේ ජීවිතවල සතුට රැඳුනේ ටික කාලයයි වගේම මේ සතුටත් හරි ඉක්මනින් අරන් ගියා නේද 😅❤
දේවකගේ රඟපෑම රඟපෑමක්ද කියලා හිතන්න බෑ...
විසල් ගේ වෙනස් වීම දුකයි එතන තමයි කතාවේ ලස්සනම තැන 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
විසල් ඇත්තටම හොද කෙනෙක් වෙලා ඉන්නවා දකිනකොට හරිම ලස්සන යි ලස්සන අවසනයි ඉක්මනට තවත් ලස්සන කතාව ක් ඔනේ
ලස්සන කතාවක් මුල ඉදලා අග වෙනක්ම් කතාව ලස්සන කරන්න එකතු උන ඔක්කොම ටැන්කියු ❤❤❤පසුබිම් වාදනය තමයි කතාවේ ලස්සනම නන්නරේ නනරේ❤❤
පිටරට ඉදන් නොවරදවාම බලපු කතාව හරිම ලස්සනයි මේ කතාව හැමෝටම හොද ආදර්ශමත් කතාවක් ❤❤❤❤❤❤👈
කාගෙනුත් බැනුම් අහපු අහිංසක මිනිස්සු ටිකට තමයි අන්තිමට සැනසීම ලැබුනෙ.
අවසානේ අපේ ඇසටත් කදුලු ආවා😔😔😔ගොඩක් ලස්සන කතාවක්
ඇත්තම සැනසීම❤.
පින තියෙන්න ඕන එ තැනට යන්න 😊❤
ඇත්තටම මෙච්චර වටින කතාවක් මියුසික් එකෙන් කාලා,හේතුව දෙබස් තියෙන තැන දීම තමයි කකුල පෑඟිලා වගේ කෑ ගහන්නේ දෙතුන් සැරයක් පස්සට අරන් බලන්න සිදු උනා,එතකොට Tv එකේ බලන අය කොහොම ද ඒ කතාව අහන්නේ තේරුම් ගන්නේ, කොමන්ට්ස් බලන විට දැක්කා හුඟාක් අය කතාව බලලා මඟින් නතර කරලා තියෙනවා කියලා ඒකටත් අනිවාර්යයෙන්ම හේතුව මියුසික් කියලා මම හිතෙනවා, මියුසික් සද්ද වැඩියි දෙබස් වලට වඩා,කිසිම නාට්යක්එහෙම වෙන එක සුදුසනෑ, කතාවක් බලන්නේ සතුටක් ලබන්න ඒක තේරුම් ගන්න බැරි නම් බලන්නේ නැතිව අත අරිනවා,එහෙම කරන්න එපා
අඬන්න දෙයක් නෑ මොකද විශාල්.මැරුනේ නෑ නේ.සතුටු වෙන්නයි ඕන.පුතෙක් මහන උනා කියන්නෙ පරම්පරාවම නිවන් දකින වැඩක්..🙏 ඒත් ප්ර්ධානම චරිතේ අවසාන කොටසට නැති වීම නම් දුකයි 🙄
පට්ට දුක කතාවක් මෙ කතාව අවස්න් කරේ යතාර්තය තේරුම් කරලා දිලා මේ වෙලේ සිහිනත් හිටියනම් තමා හොද මේ කතාවේ ඉදපු සියලුම දෙනාට බොහොම 🙏 ස්තූතී දුක හිතුනා මිනොලී අක්කගේ ඇක්ටින් එකර
මෙ හැම කෙනාම තමන්ගෙ චරිතෙ ඇතුලෙ ජීවත් උනා කියලා විශ්වාස කරන්න පුලුවන් .🥺ඇත්තටම මටත් ඇඩුන අවසානෙ නම්.
කතාව ගොඩක් ලස්සනයි .අවසානෙට සිහින සයුරිත් ආව නම් තමයි හොද එතන්ට හැමෝම එක්ක.සයුරිගෙ අයියගෙ යාලුවත් පෙන්නන්න තිබ්බෙ.ඇත්තටම ඕනිම ප්‍රශ්නෙකට මැදිහත් වෙන යාලුවෙක් අපි හැමෝටම ඉන්නව.ස්තූති මෙ කතාවට දායක වූ හැමෝටම
❤️❤️❤️
පලමු කොටසේ ඉඳලම හරිම ආසාවෙන් බැලුවා.කතාව හරිම ලස්සනයි.කොටස් ගොඩක් තිබුනට, කම්මැලිකමක් දැනුනේ නෑ.සමහර ටෙලිනාට්‍ය වගේ.. හැමෝගෙම රගපෑම් හරිම ඉහලයි.අපේ ඇස් වලටත් කඳුලක් ගෙනා ටෙලිනාට්‍යයක්.ඒත් විශාල් ව මහණ කරපු එකට නම් කැමති නෑ.කතා සංකල්පය ත් හොදයි.හැමෝටම ජය !!!
අද නම් විශාල් අපිව හඬවන්න තරම් ඒ චරිතය.තාත්විකයි....ගොඩාක් ස්තුතියි.මිනෝලි.චේතනා.සයුරි..දේවක හැමෝටම කතාවේ අවසානය දක්වා රැදි දිටියාට.....🙏🙏💖💖💖
ඇස් දෙකට කදුලක් එක්ක ලස්සනට නිම උන හෝරාවක් විසල් ඔයාට ජය
කතාව ලස්සනයි ඒත් සිහිනයි සයුරියි එකතු උණ විදිහත් පෙන්නුවාම් තවත් ලස්සනයි
පටන් ගත්ත දවසෙ ඉදන් ආසාවෙන් බලපු නියම ලස්සන කතාවක් ... ආරම්භය වගෙම අවසානයත් සුපිරි 👌 අධ්යක්ෂවරයා ඇතුළු රංගනයෙන් දායකත්වය දැක්වු සියලුම දෙනාට ❤
හදවතින්ම 🌹 සුභ පතමි!❤
🦋නෙත්මි 🦋
ඩුබායි සිට❤❤❤
මොන සුපිරියක් ද අවසානෙ හිත ලග වැලපුනා නෙ
අද අපේ අම්මත් ඇඬුවා කවදාවත්ම නැතුව .හුගාක් දුකයි අවසානෙට ..❤❤❤❤
මං වගේ අඬපු අය ඉන්නවද. මගේ ජීවිතේට මේ වගේම සිද්දියක් උනා. එදා වගේම අද මේක බලද්දී ඒ සිද්දිය මතක් වෙලා මට ඇඬුනා 😔😔🙏🙏😥😥
🥺🥺🥺🥺🥺🥺🥺
ඔව්,ඇඩුණා.
කැමති නම් ඒ කතාවත් කියන්න 😊
ඔව් මටත් ඇඩුනා😢
Ow
මුලින්ම කතාව බැලුව මගදී අත් හරිය අන්තිම කොටස නිසා බලනවා
ගිනිගේගෙ චරිතය මරු..ජය ..🎉🎉👍
අනේ සයුරිගෙ අයිය ගොඩක් හොඳ කෙනෙක් ❤️
හ්ම්ම් දැන්වත් රස්සාවක් හොයා ගත්තා නම්😅😅
@@sonyabanda6543 රස්සාවල් මොකටද බන් සිහින ලංකාවට ආවහම සයුරි බදිනව කොහොමත් 😄 ඔයා කෙලෙවෙයි කියල බලන් හිටපු පින් බත් පවුලට හරි ගියා
@@sadu709hmmm පින් බත් හැතිකරේ😮
ලස්සන ආරම්බයක් සහ ලස්සන අවසානයක් එක්ක හිතලග හිනැහුනා ටෙලි නිර්මාණයට දායක වුනු හැමකෙනෙක්ටම සුභ පතනවා.
ඉතාමත් ලස්සන කතාවක් ලස්සන අවසානයක්. comment එකක් දෙන්න ප්‍රමාද උනෙ අද තමා අවසාන කොටස නැරබුවේ.සන්වේගය සතුට කුතුහලය අඩු නැතුව තිබුන කතාවක් .ප්‍රෙක්ශකයා විටෙක හඩවමින් විටක සතුටෙන් බලපු ටෙලියක් මැත කාලයෙ දුටුවෙ නැ. මෙහි රන්ගනයේ යෙදුන සිලුම සිල්පින් තමන්ගෙ රන්ගනය ඉහලින්ම ඉටුකලා.මිනොලි මැඩම් හරිම ලස්සනට තමන්ගෙ චරිතය කලා. වෙද මහත්තයා කොපි කඩෙ චන්ඩියා හරිම තාත්වික චරිතයක් ඉදිරිපත් කලා. එයට මාගේ පැසසුම්.කිරුලිගේ අම්මගෙ චරිතය නිරුපනය කල සිල්පිනිය තාත්විකව රන්ගනයක් ඉදිරිපත් කලා.කිරුලිගෙ නික්මයාමෙන් පසුව ආදේශනය උන ශිල්පිනිය එයට ගලපුනේ නැ මොකද ඇයගේ වරදක් නිසා නොව කිරුලිගේ රුවට සමාන රුවක් නොවිම හේතුවෛන්. මන්ගලිකා ගෙ චරිතයනම් over acting උනා . ප්‍රෙක්ශකයා මොන්ටි සොරි ගානට දැම්මා .නැනො අම්මගේ චරිතය මන්ගලිකාගෙ චරිත නිසා මිනිස් සිතේ වෛරි සිතිවිලි නිරන්තරෙන් පහල වෙනවා . අප ලොව්තුරා සම්මා සම්ම්බුදුරජානන් වන්සේගේ දර්මයට අනුව එවැනි රන්ගනයන් පායාස නිරය වෙත ඇදි යනවා. කොහොම උනත් තිර රචනා ශිල්පියා කතාව ලස්සනට කම්මැලි නැතුව බලන්න සලස්වා තිබෙනවා. කතාවක තිබියයුතු අවුල්පත් නො අඩුව ඇතුලත් කොට තිබෙනවා. ආගම දර්මයට අනුව කතාව ලියා ප්‍රෙක්ශකයාට ජිවිත අවබෝදයක් ලබා දිම ගැන තිර රචනා ශිල්පියාට මාගේ ප්‍රනාමය. අද්‍යක්ශනය තිර රචනය නිශ්පාදනය සහ මෙයට සම්බන්ද වු සියලුම තිරය පිටුපස ශිල්පින්ට ද මාගේ ප්‍රනාමය.
ලස්සන අවසානයක් සැබැ ජිවිතේ වගේ සියලුම නලු නිලියන් හොදින් රගපැවා
පර්ස්න වලින් වේදනා විදිවට වඩා හොදම තිරිම තමයි මේ උතුම් අවස්ථාව කසවතක් පැලැද ගැනැම සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🤔
ඇත්තටම ගොඩක් දුක හිතුනා ලස්සන කතාව ❤❤❤ thanks sirasa tv
Harima thiranaya gaththe vishal kathawa godak lassanai duk hithuna
ලස්සන අවසානයක්. අන්තිමට විශාල් දිනුවා. ❤️❤️❤️
හැමදාමත් කතාවත් එක්ක හිත ළග හිනහුනාට අවසානයේ හිත ළග වැලපුනා. කමක් නැහැ රගපාපු සියලු දෙනාටම හරිම ආදරෙයි .ව්ශාල් මහන වුනත් සිහිනයි සයුරියි එකතු වෙනවා පෙන්නලා හරි හිත ළග හිනහුනා කියලා අවසානයක් දෙන්න තිබුනා දුකයි . 😢😢😢😢😢😢😢😢
රංගනයෙන් දායක වු සියලුම දෙනාට ස්තුතියි ....සිහින සයුරි විශාල් ගොඩක් කැමතියි අය...සියලුම දෙනාටම බුදු සරණයි ...
අවසාන වෙනකන් බලපු කතාවක් ❤සමහර තැන් අපහැදිලි නමුත් .. මිනෝලිට ආදරෙයි ❤
මේ කතාව අවසන් උන එකටනම් ගොඩාක් දුකයි 😢😢
හැම දේකින්ම අවසානේ දුක් වින්දේ හිනා වෙලා හිටපු විශාල් ❤....
eya tamai dukin nidahs une.
ලස්සන අවසානයක් 💙💙💙සියලූම නිර්මාණ ශිල්පීන්ට සහ නළු නිළියන්ද ස්තුතියි🙏💙💙💙💙💙💙