Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 132 | 2024-11-11 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 889

  • @HiruTVOfficial
    @HiruTVOfficial  10 วันที่ผ่านมา +337

    නෝනාවරුනි මහත්වරුනි,
    ඔන්න දැන් තමයි හොඳම සෙල්ලම් ටික පටන් ගන්න හදන්නෙ. කොහෙවත් ඉන්න ඔෆීසියේ කෙල්ල හොයාගෙන ගිහින් ඒ කෙල්ලට අතින් පයින් සළකන්නයි ගඟුලි ලෑස්තිවෙන්නෙ.ඒ ගමන යන්න ගඟුලි තෝරගත්තෙ කෝකටත් තෛලය වුණ ලොකු බ්‍රදර්ව.ඔය අස්සෙ උත්සවයෙ පින්තූර ගත්ත සම්පූර්ණ සෙට් එකම රස්සාවෙන් අයින් කරලලු.කෙවින් තමයි එහෙම කියන්නෙ.හැබැයි ඒ කතාව නම් ගෙදර හැමෝටම පොඩ්ඩක් විතර සැකයි වගේ.එහෙනම් ඔන්න අද කොටසින් බලමු ගඟුලි ඔෆීසියට ගිහින් මංජිතයට කතා කරන කෙල්ල එක කොහොම අඩව්වක් අල්ලයිද කියලා...

    • @JayasenaHettiarachi
      @JayasenaHettiarachi 10 วันที่ผ่านมา +4

      ❤❤❤

    • @asankabanadara5165
      @asankabanadara5165 10 วันที่ผ่านมา

      Gahapu widiha katai neda 😊😊😅😅

    • @arunodipiyumika6376
      @arunodipiyumika6376 10 วันที่ผ่านมา +1

      Me Gagulige character eka ain karanna. Nethnm ekaa hodha vidihta hadanna.. nethnm Me drama eka balannath epaa wenwaa..

    • @ranjithgunathilaka-qr4pk
      @ranjithgunathilaka-qr4pk 10 วันที่ผ่านมา +1

      🎉 happy birthday

    • @Lasanthasamera
      @Lasanthasamera 10 วันที่ผ่านมา

      🤦 හුටා

  • @Lakshanrandika-n9x
    @Lakshanrandika-n9x 10 วันที่ผ่านมา +649

    මගෙ අම්මා ආසම කතාව එයාගෙ දනිස්ස කැක්කුමක් ඉදිමෙනවා පුලුවන්ද හැමොටම මගෙ අම්මගෙ කකුල ඉක්මනින් සනීප වෙන්න පාර්තනා කරන්න

    • @BeNk-j8w
      @BeNk-j8w 10 วันที่ผ่านมา +7

      සුවපත් වෙත්වා

    • @isurasandeep229
      @isurasandeep229 10 วันที่ผ่านมา +5

      ඉක්මනට සනීප වේවා බුදුසරණයි ❤

    • @ChandanaPuspakumara-t6d
      @ChandanaPuspakumara-t6d 10 วันที่ผ่านมา +1

      😢

    • @AmilaPrashth
      @AmilaPrashth 10 วันที่ผ่านมา

      මල්ලි මම අංක දෙන්න call කරලා අම්මා අරන් යන්න

    • @rasifernando9117
      @rasifernando9117 10 วันที่ผ่านมา

      ඉක්මනින් සුවපත් වේවා!තෙරුවන් සරණයි🙏🙏🙏

  • @CoolingT
    @CoolingT 10 วันที่ผ่านมา +411

    සජිත අනුත්තර නළුවා ට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හැමෝම එයාට සුබ පතාගෙන යමුද පාට කුරුල්ලෝ බලන සෙට් එක ❤🎂🍰🍻

    • @YouTubekjh20
      @YouTubekjh20 10 วันที่ผ่านมา +7

      Happy Birthday Sajitha

    • @riyalpathuma5454
      @riyalpathuma5454 10 วันที่ผ่านมา +4

      Happy bithday 🎂🎁🎉️

    • @DinuDinusha-pq6ih
      @DinuDinusha-pq6ih 10 วันที่ผ่านมา +3

      Happy birthday

    • @kawyahasindi7780
      @kawyahasindi7780 10 วันที่ผ่านมา +2

      Happy birthday 🎂🎉️🎂🎉️ sajitha ayye ❤❤❤

    • @CHaLaGiRl.2210
      @CHaLaGiRl.2210 10 วันที่ผ่านมา +2

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 10 วันที่ผ่านมา +74

    ලොකු බ්‍රදර් එකෙන්ම සුපිරියක් තමා ❤️💪

  • @DuChandrawathi
    @DuChandrawathi 9 วันที่ผ่านมา +57

    මන්ඡිත හැම පැත්තකින්ම තැලෙනවා ලොක්කට බොක්කෙන්ම ඉන්නෙ මාරම අහින්සක චරිතයක්

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 10 วันที่ผ่านมา +88

    මගෙ කොන්දෙ ආබාධයක් තියෙනවා අවුරුදු එක හමාරක ඉදන්.රැකියාවක් කරගන්න අපහසුයි තවම..පුලුවන් නම් ප්‍රාර්ථනා කරනවද මම සහ මා වැනි සියල්ලන්ගේ නිරෝගි සුවය වෙනුවෙන්🙏🙏

    • @chandimashan9573
      @chandimashan9573 9 วันที่ผ่านมา

      ඇයි ලයික් වැටෙනකොට කවුරු හරි කොන්දේ තෙල් ගානවද. බෙහෙතක් කර ගනින් බං

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl 9 วันที่ผ่านมา

      කෙනෙක් වෙනුවෙන් සුව වෙන්ඩ ප්‍රර්තනාවක්වත් කරන්ඩ බැරි ඔබ වගෙ ආත්මාර්තකාමියො ඉන්නකල් මේ රට ගොඩගන්ඩ බෑ..සිතේ බලය,මොළය හා විශ්වයේ පදාර්ථමය සම්බන්ධතා,ජීවය හා ස්වභාදහමේ සමතුලිතතා ගැන කිසි අවබෝධයක් ඔබට නැති නිසා මා ඔබට අනුකම්පා කරනවා..මනුස්සකම් ඇතිව ජීවත්වෙන්න උත්සහ කරන්න..යහපතක් වේවා!!

    • @gemingyessa
      @gemingyessa 9 วันที่ผ่านมา

      I 11:46

    • @Babymadushika
      @Babymadushika 6 วันที่ผ่านมา

      Budusranai ...mage akkata konde amaruwak tibba ..anthimata asanipe hoyaganna beriuna..ada mata msge akka nethiwela masa 2k wenawa..ikmanta bahath ksraganna..mekan lebana sahanayak ne..oyata budusaranai

    • @MixTapesss
      @MixTapesss วันที่ผ่านมา

      අනෙ අනේ😂හිනාගස්සන්නෙ නැතුව ඉදපන් බං😂😂ලෙඩේට හිනා උනා නෙවෙයි උඹගේ මානසිකත්වයට හිනා ගියේ😂

  • @dinukamihiran2908
    @dinukamihiran2908 10 วันที่ผ่านมา +176

    නාඩගම්කාරයෝ එකේ මාස්ටර්ගෙ ගෙදර කොටස් ස්කිප් කරා
    දැන් නිම්නාවිගෙ ගෙදර කොටස් ස්කිප් කරනවා..

    • @radeeshaliyanage474
      @radeeshaliyanage474 10 วันที่ผ่านมา +1

      කතාව නොබලම හිටපන්කො😅

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 10 วันที่ผ่านมา

      Mama episode 1 idalama nimnavige.kevinge fimly ekei balannema ne

    • @SleepyHardHat-rf2ts
      @SleepyHardHat-rf2ts 9 วันที่ผ่านมา +1

      Hariyata hari bn

    • @subabandara4731
      @subabandara4731 9 วันที่ผ่านมา

      මාත්😅

    • @RDTKIng_GermanShepherd
      @RDTKIng_GermanShepherd 9 วันที่ผ่านมา

      නොනලම ඉන්න.......ඔයා ආස දනංජිටද

  • @yasayasa7512
    @yasayasa7512 10 วันที่ผ่านมา +206

    මගේ පුතාගෙත් අද උපන් දිනේ. අද දින ඉපදුන හැමෝටම සුබ උපන් දිනක් වේවා.

  • @madhushankaliyanaarachchi3534
    @madhushankaliyanaarachchi3534 10 วันที่ผ่านมา +104

    කොටිදෙන කොච්චර පානාතිපාතා කිව්වත් මුවපැටියෙක් දැක්කගමන් සිල්බිදගන්නවලු... ලොකුබ්‍රදර්ගේ talk eka maru

    • @romeshpathiranaN
      @romeshpathiranaN 10 วันที่ผ่านมา +4

      අම්මෝ ආතල් ටෝක් නං ලොකු බ්‍රදර් තමා 😂

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 10 วันที่ผ่านมา +100

    මටනං මේ නාට්‍යයේ ආතල්ම සුපිරිම චරිතය ලොකු බ්‍රදර්කාරයා 🤣👌 පොරගේ තමා වෙනස්ම ඇක්ට් තියෙන්නේ. සුපිරි ලොකු බ්‍රදර් ♥️👌🤣

  • @sujeewagamage4839
    @sujeewagamage4839 10 วันที่ผ่านมา +242

    මන්ජිතයගෙ කෙල්ලට කාගෙන්හරි දෙකක් වදිනකම් මම වගේ බලන් ඉන්න අය තව ඉන්නවද

  • @JayanthaSiriwardana-q3j
    @JayanthaSiriwardana-q3j 10 วันที่ผ่านมา +20

    කෙවින් සර් බදින්න ඉන්න මිස් ඇවිත් නෙළලා ගියා. 😂😂

  • @SanijaNimnod
    @SanijaNimnod 10 วันที่ผ่านมา +30

    ලොකු බ්‍රදර්ගෙ කතා වලට හිනා ගිහිල්ලා මැරෙන්නේ මං විතරද.🤣🤣🤣🤣🤣🤣

    • @rashmikaindika
      @rashmikaindika 10 วันที่ผ่านมา +2

      ටෝක්ස් නං ටෝක්ස් 😂

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 10 วันที่ผ่านมา +237

    ඉස්සරහට මොන ප්‍රශ්න ආවත් ගගුලි කරපු වැඩේනම් මරු හැබැයි😂💔 ඔය ධනංජි කියන එකීවනම් පෙන්නන්න බෑ😏

    • @gihanart
      @gihanart 10 วันที่ผ่านมา +3

      me kathawak😂

    • @WasanthaKumara-p8s
      @WasanthaKumara-p8s 10 วันที่ผ่านมา +3

      පව් යකෝ

    • @radeeshaliyanage474
      @radeeshaliyanage474 10 วันที่ผ่านมา +3

      ගගුලි වගේ නෙමි දනංජි කෑල්ල

    • @KavindapushpakumaraKavindapush
      @KavindapushpakumaraKavindapush 10 วันที่ผ่านมา

      Eki Patta kella mcn

    • @dulanjali975gayya6
      @dulanjali975gayya6 10 วันที่ผ่านมา +7

      යකෝ ගඟුලිට දැං හිකවෙනකම් බලන් ඉන්න සෙට් එකක් ඉන්නවා කතා වේ ශාපයක් වෙලා තියෙන්නෙ ඒකි අනික දනංජි පට්ටනෙ😊

  • @keerthisrimal6632
    @keerthisrimal6632 10 วันที่ผ่านมา +60

    මන්ජිතය..අද ගෙදර ගිය කමන්...කන පලලා.බොන්චි හිටවනවා සුවර්...පුදුම සැකයක් නෙ තිබුනෙ...දැන් හරි...මිනිහගෙ ජොබ් එකටත් කෙලියා...

    • @upulithagalahitiyawa1981
      @upulithagalahitiyawa1981 10 วันที่ผ่านมา +3

      තලගුලිට නිකං මගුල් කන්න තිබුණු CHANCE 1෴ LEFT

  • @imhawa76
    @imhawa76 10 วันที่ผ่านมา +60

    එක්කො මුලිම්ම ඔක්කොම ඇඩ් ටික දල පස්සෙ කතාව පටන් ගනිම් හිරූ💔 කතවට වඩා ඇඩ්

    • @niroshathilakarathna5198
      @niroshathilakarathna5198 10 วันที่ผ่านมา +1

      Ow neda 😂😂

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 10 วันที่ผ่านมา +1

      ඇත්තටම ඔව්

    • @imhawa76
      @imhawa76 9 วันที่ผ่านมา

      @@niroshathilakarathna5198 ඔව්

    • @imhawa76
      @imhawa76 9 วันที่ผ่านมา +2

      @@Suseema-dz4fz කතව ඇඩ් එක වගෙ ඇඩ් කතාව වගෙ

    • @NishadiHasanthika
      @NishadiHasanthika 7 วันที่ผ่านมา

      aththa .

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 10 วันที่ผ่านมา +82

    ලොකු බ්‍රදර් උත් ඉවරයි ඟංගුලි වගේ එකක් සෙට් උනොත් නං 😂🤣

  • @twentyabc2751
    @twentyabc2751 10 วันที่ผ่านมา +20

    දැන් තමයි කතාව track එක⁣ෙ වැටුනෙ හොද වැඩේ මුං දෙන්නගෙ වෙස් මුහුණු ගැ⁣ලවෙන්න ධනංජ කරපු වැඩේ respect

  • @nawodamalki2225
    @nawodamalki2225 9 วันที่ผ่านมา +40

    හෙට අනිද්දා Al තියාගෙනත් මේ කතාව බලන අය තවත් ඉන්නෝද😁❤️

  • @JayalathPathmasiri
    @JayalathPathmasiri 10 วันที่ผ่านมา +52

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙිවා සජිත🎉🎉

  • @nimalimaheshi
    @nimalimaheshi 10 วันที่ผ่านมา +30

    කුවෙට් අපගේ විඩාබර දුක් මහන්සියේ දවසේ සිනහව ගෙන එන්නේ ලොකු බ්‍රදර් 💖

  • @rashmikaindika
    @rashmikaindika 10 วันที่ผ่านมา +30

    ෆුල් චිල් එකේ බලන්නේ අංජන ලොකු බ්‍රදර්ගේ කොටස් ටික තමා. Stress Release ❤️❤️❤️

  • @shanupathirana01
    @shanupathirana01 10 วันที่ผ่านมา +56

    21:53 හෙට තමයි හුටස් පටස් වෙන්නෙ 😂😂😂😂😂

  • @romeshpathiranaN
    @romeshpathiranaN 10 วันที่ผ่านมา +70

    මුල්ලේරියා ෆයිට් එක 😆🤣
    ලොකු බ්‍රදර්නන් ආතල් සාගරයක් 🤣

    • @SelinaRuski
      @SelinaRuski 10 วันที่ผ่านมา +1

      😂😂😂😂

  • @traveldiver8417
    @traveldiver8417 10 วันที่ผ่านมา +14

    අඩෙ මම අද තමයි මේ කතාව පලවෙනි පාරට බලන්නේ එක පට්ට❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 วันที่ผ่านมา +95

    සජිත අනුත්තර නළුවා ට සුබම සුබ
    උපන්දිනයක් වෙිවා කියලා හැමෝම එයාට සුබ
    පතාගෙන යමුද පාට කුරුල්ලෝ බලන සෙටි එක
    ❤🎂🍰🍻

  • @harshakamadusanka8491
    @harshakamadusanka8491 6 วันที่ผ่านมา +2

    හැමදාම එකෙක් ඉන්නවා අනිත් උන් මොකෙන්ද බලන්නෙ කියල අහන.😂😂

  • @YouthVision-vn3xd
    @YouthVision-vn3xd 10 วันที่ผ่านมา +32

    ඇන්ටනාවට හෙන ගහලා චැනල් මාරු වෙලා වගේ දුවන් එද්දී මට හිතුනා.. මරු ටෝක් එක 😂

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 10 วันที่ผ่านมา +1

      ලොකු බ්‍රදර්ගේ කතා නං ආතල් 😂

  • @Joniya1234
    @Joniya1234 9 วันที่ผ่านมา +16

    Den තමා සුපිරි ම කොටස් ටික යන්නේ ... 😊😊😊maru .. ඇ....

  • @AshiProductions
    @AshiProductions 10 วันที่ผ่านมา +64

    මට ලයික් දාන්න බැරිද 1000 තව ටිකයි ❤🙋‍♂️

  • @NilangaChamara-xu5ob
    @NilangaChamara-xu5ob 10 วันที่ผ่านมา +22

    නිම්නාවි ගෙ ගෙදර උන්ට නම් පිස්සු ..කෙල්ලව ජොබ් එකට යවන්නෙ නැතුව ඉන්න ඕන.දුක් විදින්නෙ නැතුව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 วันที่ผ่านมา +75

    පිලිකා රෝගීන් සුවපත් වෙන්න කියලා
    පුාර්නා කරගෙන ගන්න❤

    • @vasanthasr245
      @vasanthasr245 10 วันที่ผ่านมา

      ඉක්මනින්ම සුවපත් වේවා 🙏🙏🙏

    • @pulinapremathunga6147
      @pulinapremathunga6147 10 วันที่ผ่านมา

      සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g 10 วันที่ผ่านมา +10

    සුබම සුබ උපන්දිනයක් වේවා නළු සජිත අනුත්තර .🎉🎉🎉🎂🎂🎂🎂.හෙටතමා වැඩේ ..😂😂😂

  • @supluproduction5919
    @supluproduction5919 10 วันที่ผ่านมา +38

    මන්ජිත.කෙවින්.ලොකු බ්‍රදර්.මම ආසම චරිත මොන චැනල් එකක මොන කතාවක් ගියත් මේ නලුවො තුන්දෙනාට ගහන්න මේ ලංකාවෙ වෙන නලුවො නෑ❤️❤️❤️❤️❤️

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 10 วันที่ผ่านมา +26

    ඇයි හුටා හෙට තමයි බොසා ❤❤❤❤සජිත සුබ උපන්දින යක් 🎉🎉🎉

  • @DIVTOOLS1
    @DIVTOOLS1 10 วันที่ผ่านมา +72

    ධනංජිත් එකයි 🤢 ගංගුලිත් එකයි😒 දෙන්නම මහ වාත😂

  • @yamunahewage7166
    @yamunahewage7166 10 วันที่ผ่านมา +14

    Pulan devi ..වගේ gon gaguli.ගුටි කන්න ම ඕන office එකට ඇදගෙන ඇවිත් ඉන්න බොම්බය් මොටය් කලිසම ...ගුටි කන චරිතයට සල්ලි දීලා ඇවිත් ....🤗

  • @RaniFernando55.225
    @RaniFernando55.225 10 วันที่ผ่านมา +16

    කෙවින්. මංජිත. 😂
    මංජිත. කෙවින්. 😂
    ඔන්න. ඕක. තමයි ප්‍රශ්නෙ

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 10 วันที่ผ่านมา +67

    මං වගේම අද රෑට 11:11 ට විශ්ව ශක්තිය ලාබා ගන්න කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @THILINA-KALHARA-තිලින
      @THILINA-KALHARA-තිලින 10 วันที่ผ่านมา +3

      me vishvaye pavathina bagathuma mantraya vana maha mrityunjaya mantra 111 kiyanna අනිවාර්යයෙන් onima parthnavak hari yanawa ☸️🙏🕉️ Maha Mrityunjaya Mantra yotube ake තියෙනවා balanna

    • @THILINA-KALHARA-තිලින
      @THILINA-KALHARA-තිලින 10 วันที่ผ่านมา +4

      Maha mrityunjaya mantra kiyala hadavathimma parthana karanna oni අනිවාර්යයෙන් parthanawa ista venawa mas malu hal messo kanne meththam godak hodai මෛත්‍රීඉන් ඉන්න ඔනී අනිවාර්යයෙන් එතකොට තමා වැඩ කරන්නෙ vishwa shakthiya 🙏

    • @Randil_Methnuka
      @Randil_Methnuka 10 วันที่ผ่านมา

      😂😂 wiswa sakthiyen ✋ ghpm 11.11ta

    • @Senu2004-d9w
      @Senu2004-d9w 10 วันที่ผ่านมา +2

      🙏🙏🙏

    • @spriyadhershani9743
      @spriyadhershani9743 10 วันที่ผ่านมา +1

      👏👏🌹🌹👏👏

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 10 วันที่ผ่านมา +20

    අපෝ මේ තලගුලිය හැම කක්කුස්සි වලකටම අත දාන්න මාර පිස්සුවක් තියෙන්නේ

  • @DinaCreations
    @DinaCreations 9 วันที่ผ่านมา +8

    දැන් වත් මුසාවාදා කියන එක නතර වෙලා ...ප්‍රශ්නය විසදගන්න පොටක් පෑදුනොත්😊මංජිතගෙයි කෙවින්ගෙයි love story ලස්සන වෙයි කියල හිතෙන්නේ මට විතරද මන්දා😅😅

  • @maheshmadushanka4313
    @maheshmadushanka4313 10 วันที่ผ่านมา +16

    මට විතරද බං මේ ගගුලි කියන එකීව එපා වෙන්නෙ. වෙන කෙල්ලෙක් හිටියනම් කතාව තවත් හොදයි 😊

    • @renkaarumgan5289
      @renkaarumgan5289 9 วันที่ผ่านมา

      වෙන කෙල්ලෙක් හිටියත් ඔය රගපෑම තමයි 😄

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 10 วันที่ผ่านมา +78

    ඩබල් ටච් කරන් යං❤❤❤

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 10 วันที่ผ่านมา +40

    හරි දැන් ගගුලි කරපු දේ යන්නේ..කිවින්ගේ..පිටින් 😆 ඉදිරියේදී නිම්නාවිට බාවනාටත් උත්තර දෙන්න වෙයි 😂❤❤❤

    • @Yanushafdo
      @Yanushafdo 10 วันที่ผ่านมา +1

      Aneee ha aaaa 😂

  • @sumuduthennakoon2311
    @sumuduthennakoon2311 8 วันที่ผ่านมา +2

    මේ විදිහේ office ලෝකේ කොහෙවත් නැ.. Thattala දුවලා බලන්න දුවනවා. තුන් වේලම,

  • @Nethusamaravikkrama
    @Nethusamaravikkrama 10 วันที่ผ่านมา +22

    කොහොමත් ඔය නිල් පාට එකී ඉස්සර ඉදන්ම ඕනි එකටයි එපා එකටයි හොට දැම්ම වැඩී තමයි පාඩුවෙ තමන්ගෙ වැඩේ විතරක් කරහෙන හිටියනම් ඔච්චර දේවල් වෙන්නෙ නෑ 👀😌

  • @sheharapramuditha6992
    @sheharapramuditha6992 10 วันที่ผ่านมา +24

    තාත්තා නෙමේ ඒ කොල්ලාගේ බොස්..අවුරැදු 6ක් වැඩ කොල්ලා උගේ උපන් දිනේට බොස් අරන් දෙන්නෙ❤

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy 10 วันที่ผ่านมา +1

      මොකක්ද බම් ඒ😂😂

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 10 วันที่ผ่านมา +10

    ලොකු බ්‍රදර් නියමයි අනේ 😆♥️
    ඒ කතා කරන විදියයි කියන කතායි නියමයි ♥️

  • @AshiProductions
    @AshiProductions 10 วันที่ผ่านมา +128

    මම මංජිත උනානම් මම ගංගුලිව බඳින්නේ නෑ😊

    • @shanupathirana01
      @shanupathirana01 10 วันที่ผ่านมา +6

      ඔව් ඒක නම් ඇත්ත..😥 ඒත් මම කුසල් වුනා නම් දෙව්මිනීව marry කරනවා..❤❤😊😊

    • @AshiProductions
      @AshiProductions 10 วันที่ผ่านมา +3

      @@shanupathirana01😂😂😂😂❤

    • @ChathuKaumadi
      @ChathuKaumadi 10 วันที่ผ่านมา +2

      සිරා 😂

    • @ChathuKaumadi
      @ChathuKaumadi 10 วันที่ผ่านมา +2

      සිරා 😂

    • @tharanvt3473
      @tharanvt3473 10 วันที่ผ่านมา +2

      උබ ආස කාටෙයි

  • @amilamadushan924
    @amilamadushan924 10 วันที่ผ่านมา +36

    ලයික් ටිකක් දාපල්ලකො බන්....😁

    • @shanupathirana01
      @shanupathirana01 10 วันที่ผ่านมา

      ලයික් දැම්මොත් මේ පාර හම්බවුනු මහත්තයා ලබන පාරත් හම්බෙනවද..🤔

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q 9 วันที่ผ่านมา

      ❤😊❤

    • @amilamadushan924
      @amilamadushan924 9 วันที่ผ่านมา

      Tnq set ekh...

  • @sarathnadika6792
    @sarathnadika6792 10 วันที่ผ่านมา +18

    අම්මාලාගේ අසනිප වලට යන්න හොස්පටල්😂😂

    • @TeaMHikz
      @TeaMHikz 9 วันที่ผ่านมา +1

      Ow me comment section eka dispenseryak newe 😂

  • @Csrilanka
    @Csrilanka 10 วันที่ผ่านมา +12

    අනේ මංජිතයෝ මට බැරියෝ... හිනාව නවත්තගන්න..... හෙට උඹ සරපයිස් වෙනවා නේහ්❤❤❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 10 วันที่ผ่านมา +10

    හැමෝමට බුදුසරණයි ගගුලි පරිස්සමෙන් ❤️💘💕💕💐💕❤️💐💐💘

  • @balangodawisuddi
    @balangodawisuddi 10 วันที่ผ่านมา +8

    ගංගුලිවගේ සක්කිලි ගෑනුනං ඊය හතුරෙකුටත් හම්බෙන්නෙපා ආදරේ වෙනයි ගොන්කම වෙනයි 😏

    • @UpaliUpali-h3x
      @UpaliUpali-h3x 9 วันที่ผ่านมา +2

      මෙවුන්ට තේරෙන්නේ නෑ රගපෑම් කරන්නේ කියලා

  • @roshanidunil352
    @roshanidunil352 8 วันที่ผ่านมา +2

    මේ කතාවේ ඇඩ් වැඩියි. කියන අය කෝ.

  • @DanushikaHansamali-ff9hq
    @DanushikaHansamali-ff9hq 10 วันที่ผ่านมา +26

    අයින් කරපු එකීට හොඳ වැඩේ.ගෙදරට වෙලා ඉන්නෙ නැතුව රිංගලා ගුටි කෑවා

    • @anushp.l.9851
      @anushp.l.9851 9 วันที่ผ่านมา

      එහෙම අය්න් කරන්න බැහැ රස්සාවකින්.ඔයා ජොබ් කරන කෙනෙක් නෙමෙය් නේද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 วันที่ผ่านมา +42

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 5ක් ඹිනි
    යාලුවනේ😢

  • @MallikaBasnayaka-q9i
    @MallikaBasnayaka-q9i 9 วันที่ผ่านมา +2

    මරුගගුලි😂😂😂😂😂❤

  • @shehanipramodya3151
    @shehanipramodya3151 8 วันที่ผ่านมา +2

    අම්මෝ ගගුලි 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 วันที่ผ่านมา +25

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
    කරමු🙏🙏

  • @DeepalJayalath
    @DeepalJayalath 10 วันที่ผ่านมา +8

    ඇහැළ මල් ❤

  • @DivanjalaGayan
    @DivanjalaGayan 10 วันที่ผ่านมา +20

    කතාව මැදින් මෝඩ සජිතයගෙ මූණ දාන්න එපා බල්ලෝ කතාවෙ feeling එක නැති වෙලා හිනා යනවා හත්තලාමේ 😂

    • @anushawasala5096
      @anushawasala5096 9 วันที่ผ่านมา

      Ugath mihiniya oyata molayak vitharai ..thiyenne harakata wage..buddiyak naha..hope koriya hina walatath arala kiyala..whallu

    • @shanukakumara
      @shanukakumara 9 วันที่ผ่านมา

      තොගේ අම්මාගේ හොර ෂොට් එකද බල්ලො එතකොට සජිත වෙනුවට රගපාන්නෙ 😂💔 තොගේ මුන බලපන්කො.බල්ලෙක්ද ගැහුවේ 😪

    • @shanukakumara
      @shanukakumara 9 วันที่ผ่านมา

      තොගේ අම්මාගේ හොර ෂොට් එකද බල්ලො එතකොට සජිත වෙනුවට රගපාන්නෙ 😂💔 තොගේ මුන බලපන්කො.බල්ලෙක්ද ගැහුවේ 😪

  • @LahiruDayan
    @LahiruDayan 9 วันที่ผ่านมา +2

    ගගුලි ළගදිම ආයෙත් කන්වා කෑමක් 😂 සද බොද වෙන්න

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 10 วันที่ผ่านมา +6

    Supiriyak ithin loku bradar ❤❤❤❤❤❤

  • @isharalokugamage
    @isharalokugamage 9 วันที่ผ่านมา +6

    අලුත් ඔෆිස් එකෙ බඩු හතරම මරු 😂

  • @MilindaAkash
    @MilindaAkash 10 วันที่ผ่านมา +75

    මේ සජිත් ගේ ඇඩ් දන්න එපා හුට්ටො😂❤😂😂😂😂😂😂😂

    • @udenimanjula2315
      @udenimanjula2315 10 วันที่ผ่านมา +2

      ඔයි ඕයී නාට්‍ය එපා වෙනවා

    • @Yash4ko
      @Yash4ko 10 วันที่ผ่านมา +1

      Ada විතරයි ඉවසීමෙන් ඉදපන්😂😂

    • @chamiduanurada4995
      @chamiduanurada4995 10 วันที่ผ่านมา +1

      Sirawatama 😂

    • @sheshanviduranga7728
      @sheshanviduranga7728 10 วันที่ผ่านมา

      Ow ane mona hu danne uge ewa

    • @sandeepamadushan686
      @sandeepamadushan686 10 วันที่ผ่านมา

      Ow anurage dhapalla 😎❤️

  • @mrpasangaming6637
    @mrpasangaming6637 10 วันที่ผ่านมา +18

    මොනා උනත් දනන්ජි ලස්සනයි ආ😅😅

  • @NisalIndula
    @NisalIndula 10 วันที่ผ่านมา +18

    වෙනදට පාට කුරැල්ලො ඉවර වෙච්ච ගමන් ලලයි ලිලයි ලයි බලනවා. දැන් ඒක නැහැ කියලා මතක් උනාම දුකක් දැනෙනවා නේද...? 😢

  • @AshiProductions
    @AshiProductions 10 วันที่ผ่านมา +16

    ගංගුලි ඕනවට වැඩියි

  • @MilindaAkash
    @MilindaAkash 10 วันที่ผ่านมา +12

    අඩෝ කෝ අපේ කොල්ලෝ සේට්ටේක ❤🎉❤ 5:23

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 10 วันที่ผ่านมา +26

    ගඟුලිගෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ 🥲

  • @SLtik31
    @SLtik31 10 วันที่ผ่านมา +25

    මංජිතයට හුටා කියවුනා 😅

  • @CoolingT
    @CoolingT 10 วันที่ผ่านมา +34

    කෙවින් ගෙදරදී අඩන්නේ බොරුවට නේද රගපෑමක් ද කොහෙද අක්කට බාර ගන්න කියන්නේ ඔෆිස් එකේ වැඩ ටික 🤨🙄

    • @YouTubekjh20
      @YouTubekjh20 10 วันที่ผ่านมา +4

      We don't know dear

  • @NihinduDeSilva
    @NihinduDeSilva 10 วันที่ผ่านมา +3

    කෙල්ලෙක් නැතුව මැරිලා ගියත් කමක් නෑ ගඟුලි වගේ කෙල්ලෙක්නම් කොල්ලෙක්ට ලැබෙන්න එපා 🫠💔

  • @manjulacool4842
    @manjulacool4842 10 วันที่ผ่านมา +5

    ❤❤❤❤පාට කුරුල්ලෝ

  • @yennna
    @yennna 10 วันที่ผ่านมา +10

    සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖✨️......(❤).........✨️.........🍀............11.11......❤..........#........*........✨️..........."()".......!

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 วันที่ผ่านมา +20

    මගෙ අමිමා cio එකෙ, ඉක්මනට පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම💔😪

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 10 วันที่ผ่านมา +4

      මැරියන්..පුතා you tube එකේ නිදි..පුතාට නැති අමාරැවක් අපට නැතෝ

    • @RandikaHerath-h7h
      @RandikaHerath-h7h 10 วันที่ผ่านมา

      ​@@dilkisandachaya8009ඇත්ත කතාවක් බන්😅

    • @Rssw15
      @Rssw15 10 วันที่ผ่านมา

      ​@@dilkisandachaya8009 sira kathwa

    • @dilankumara8490
      @dilankumara8490 10 วันที่ผ่านมา +2

      Hemadama ubage amma cio eke.

    • @dinari6961
      @dinari6961 10 วันที่ผ่านมา

      බුදු සරනයි .🙏🙏🙏🙏🙏

  • @dammikarathnayaka8884
    @dammikarathnayaka8884 9 วันที่ผ่านมา +5

    සුබ උපන්දිනයක් කෙවින් බොසා.🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂

  • @selinDonselindondenu
    @selinDonselindondenu 10 วันที่ผ่านมา +6

    මංජියාකාපියඹයඹයකුණ්‍රකූඩෙත්😅😅😅😅😅😅😅😅😅❤❤❤

  • @rudithkavinda6895
    @rudithkavinda6895 10 วันที่ผ่านมา +6

    ලොකු බ්‍රදර්නම් Coconut Donkey කෙනෙක්ම තමා 😂

  • @GimhaniKoswaththa
    @GimhaniKoswaththa 10 วันที่ผ่านมา +10

    මේ ඔෆිස් එකේ ඉන්බ බඩ්ඩ නම් මල වදයක්.. ඕකිව අස් කරන්නමයි ඕනෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 วันที่ผ่านมา +34

    කොටස් 132ම you tube එකෙන් බලපු අය පැත්තට 😥

    • @PradeepKumarasiri-c7l
      @PradeepKumarasiri-c7l 10 วันที่ผ่านมา

      Na puken baluwe hutto

    • @NIDHA-n4y
      @NIDHA-n4y 10 วันที่ผ่านมา

      Mc thama 32 naa

    • @slcreateworld29
      @slcreateworld29 10 วันที่ผ่านมา

      Paduwe edpnko beluwa nm higann wge methna hemadma ekm magulak dnwa

    • @GayandodangollaGayan
      @GayandodangollaGayan 10 วันที่ผ่านมา

      මමත් බැලුවේ යුටියුබ් ඒකේන්.

    • @lmrvibes3629
      @lmrvibes3629 10 วันที่ผ่านมา

      Ube ammta ballekda hikuve

  • @sankadeepal7772
    @sankadeepal7772 10 วันที่ผ่านมา +3

    ඇහැලමල් පිපිලා පිට කහනව කිඋවලු🤣🤣🤣

  • @nethmiovindi1946
    @nethmiovindi1946 10 วันที่ผ่านมา +16

    මේ කතාව බලලා දවසක පනත් යනවා ඕයි හිනා වෙලා 😂😂😂😂

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 10 วันที่ผ่านมา +4

    අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 10 วันที่ผ่านมา +10

    Oh man, what kind of girl is this Ganguly..I have a strange doubt..Pav Manjita..Now this story is dragging on a bit too much..Please end the story beautifully without delay....The story is very beautiful.❤

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 10 วันที่ผ่านมา +8

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා සජිත!!!(කෙවින්)🎉️🎊️🎂❤🙂

  • @Nilu676
    @Nilu676 10 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤

  • @dilankaasiri8393
    @dilankaasiri8393 8 วันที่ผ่านมา +2

    ගගුලි කක්කී ගොඩක් වගේ😂

  • @toshari6521
    @toshari6521 10 วันที่ผ่านมา +6

    අනේ ලොකු බදර්ගෙ කතාව ෂෝක්❤

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 10 วันที่ผ่านมา +1

      සුපිරි චරිතේ ❤️❤️❤️

  • @selinDonselindondenu
    @selinDonselindondenu 10 วันที่ผ่านมา +8

    අද වලියට බර කාටදබලමු😂😂😂😂❤❤❤❤❤😂😂😂😂😂

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 9 วันที่ผ่านมา +5

    කොකනට් ඩොන්කි.....එලයි....

  • @ShenolFonseka-h7z
    @ShenolFonseka-h7z 10 วันที่ผ่านมา +4

    කවදාවත් මේ කතාව ෆ්‍රිජ් එකෙන් බලලා නැති අය ලයික් කරන්න 😂

  • @lasanthidias906
    @lasanthidias906 10 วันที่ผ่านมา +3

    හුටා 😂😂😂ඇයි හුටා 🤭🤭🤭🤭

  • @malki2307
    @malki2307 10 วันที่ผ่านมา +2

    ලස්සනයි ලස්සනයි ගොඩක් ❤❤❤❤❤

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 10 วันที่ผ่านมา +2

    දැන් තමයි හොදම ටික ⁣හුටා😂😂😂😂😂

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk 10 วันที่ผ่านมา +5

    Happy birthday සජිත❤❤❤❤

  • @sugathdenagama4260
    @sugathdenagama4260 10 วันที่ผ่านมา +2

    සුපිරි 😂

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 10 วันที่ผ่านมา +2

    පොන්. එකෙන් ම. ඊ. බලන්නේ ලස්සනයි 💜💜🎉

  • @riyalpathuma5454
    @riyalpathuma5454 10 วันที่ผ่านมา +8

    කෙල්ලෙක් නැතුව කොච්චර කල් හිටියත්
    කමක් නෑ ගගුලි වගේ එවුන්නමි එපා 🙌🙏😓