Maayavi (මායාවී) | Episode 51 | 11th November 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 437

  • @SirasaOfficial
    @SirasaOfficial  วันที่ผ่านมา +9

    රොකී නාට්‍ය වෙනුවෙන් අස්ලම් ගැයූ අලුත්ම ගීතය ❤
    th-cam.com/video/N6bAEB-6SL8/w-d-xo.html

  • @nilushic7239
    @nilushic7239 2 วันที่ผ่านมา +230

    සංකල්ප නිසාමයි කතාව බලන්නේ..ඒ අහිංසකකම..🥺💜 චානුක..best acting ..💜

  • @DewniAhinsa
    @DewniAhinsa 2 วันที่ผ่านมา +668

    යුවනිව පේන්න බැරි මට විතරද😒
    edited:පේන්න බෑ කීවෙ කතාවෙ ඉන්න යුවනි කියන චරිතෙ මිසක් ඇත්ත ජීවිතේ ශෙනායා නොවන බව කරුණාවෙන් සලකන්න...සමහරු දාලා තියන comments නිසා කීවෙ😂

    • @wishimadhu6726
      @wishimadhu6726 2 วันที่ผ่านมา +17

      ඇයි මට....

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 วันที่ผ่านมา +19

      මටත්..ඒ නිලියත් පේන්න බෑ

    • @poornima2001
      @poornima2001 2 วันที่ผ่านมา +10

      අපෝ මටත්

    • @Tharidudanushka-mf4xu
      @Tharidudanushka-mf4xu 2 วันที่ผ่านมา +9

      Matath ehema thamaa 😂😂😂😂😂

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 2 วันที่ผ่านมา +5

      Marathon ehemai😢😮

  • @sewwandiks880
    @sewwandiks880 วันที่ผ่านมา +68

    මේ කතාවේ හිතෛෂී අක්ක,නංගි,ඒ අම්මා,තාත්තා,දෙන්නයි,පවන්,
    සංකල්ප,වගේම සංකල්පගෙ අම්ම ඒ අය නිසා නාට්‍ය හරිම ලස්සනයි .ඒ අය නියමෙටම කතාවට සාධාරණයක් කරනවා.ලස්සනයි අදත්.❤

    • @slchumpa2966
      @slchumpa2966 วันที่ผ่านมา

      ඇයි අම්මී.එයත් ශෝක් .

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 วันที่ผ่านมา +215

    සංකල්ප ❤❤ හිතෛෂී . කතාව තවත් ලස්සන වේවි එයාලා දෙන්නා ගෙ ආදරෙන් . ඉක්මනින් එයාලව එකතු කරන්න

  • @Hansi916
    @Hansi916 วันที่ผ่านมา +27

    බලන්න හිතෙන ආස කතාවක් හැමෝම චරිතවලට උපරිම සාධාරණයක් කරනවා ❤️😘💐💐

  • @mrlakibroo3049
    @mrlakibroo3049 วันที่ผ่านมา +49

    සේරම කොටස් ටික you tube එකෙන් බැලුවේ. සුපිරි කතාව.❤️

  • @imashipathirana8725
    @imashipathirana8725 วันที่ผ่านมา +32

    මේකෙ හැම චරිතෙකම අමුතු විශේශයක් තියනවා..අනිත් නාට්ටි වගේ නෙවෙයි..හැමෝම තමන්ට ආවෙනික දක්ශකම් පෙන්නනවා.චරිත හැම එකම විශේශයි♥️

  • @SwarnaDenipitiya-xr7ij
    @SwarnaDenipitiya-xr7ij วันที่ผ่านมา +30

    මංගේෂ්වරීට මේ රඟපෑමට සම්මානයක් දෙන්නම ඕන

  • @IshuChamika
    @IshuChamika 2 วันที่ผ่านมา +373

    සංකල්පයි හිතයීශී සෙට් වෙනකල් බලන් ඉන්න අය කෝ

  • @Nilukamalkanthi-c5y
    @Nilukamalkanthi-c5y 2 วันที่ผ่านมา +186

    පවන්සිරි ගැන පුදුම දුකක් දැනෙන්නේ,රඟපානවා කියලා හිතන්නත් බෑ,😢😢😢😢😢

  • @Piggygrl
    @Piggygrl 2 วันที่ผ่านมา +101

    හිතෛෂිගෙ අක්කගෙ චරිතෙ නියමෙටම කරනවා❤

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 2 วันที่ผ่านมา +99

    සoකල්ප n පවන්සිරි හරිම ආදරණීයයී ❤❤

  • @Saduni-q5q
    @Saduni-q5q 2 วันที่ผ่านมา +122

    සංකල්පගේ අම්මා පව් 🥺❤️

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka วันที่ผ่านมา +2

      පව් ඇති...ඒත් එපා වෙනව ඒ කුණු මූණ දැක්කම.අඩාගත්ත ගමන්මයි😬

  • @sasindudilshan-z3q
    @sasindudilshan-z3q วันที่ผ่านมา +28

    පවන් ලස්සනට රගපාන්වා දුකයි...පවන් ගැන ❤

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 2 วันที่ผ่านมา +106

    පවන්සිරිගෙ අහිංසක කම

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su วันที่ผ่านมา +4

    මොන හෙතුවක් ද දන්නෑ,හිතට දැනෙන, හිතට වැදුණු කතාවක් වෙලා තියෙන්නේ 👌

  • @pawankalhar3332
    @pawankalhar3332 2 วันที่ผ่านมา +74

    සංකල්පගේ office එකේ ඉන්න අනිත් කොල්ලෝ දෙන්නා අමු චීත්ත දෙකක්😅😅

    • @bi_comdidul
      @bi_comdidul 2 วันที่ผ่านมา +2

      ඔහොම අයමනෙ ඉන්නෙ ofiz වල

  • @Pnp9278
    @Pnp9278 2 วันที่ผ่านมา +138

    සංකල්පගෙ අම්මානම් මහම මහා පුදුම පව්.... 😢😢😢

  • @SuseemaSevvandi
    @SuseemaSevvandi 2 วันที่ผ่านมา +108

    සංකල්පගෙයි හිතශිගෙයි එවා මදි,තව දන්න කියන අය ඉන්නවද,,,

  • @CoolingT
    @CoolingT 2 วันที่ผ่านมา +89

    හිතෙයෂි බාලි ගේ යාලුවට ගහන එක හීනයක් නොවී ඇත්තටම එහෙම වෙනවා ට කැමති 😂 ඔෆිස් එකේදී ගෑනු පෙරේත පිරිමින්ට ඔහොම වෙලා මදි

  • @Achiy1111
    @Achiy1111 2 วันที่ผ่านมา +66

    කතාව පටන් ගත්දි සංකල්පගෙ ඔලුව බිත්තියෙ වැදුනනෙ එයා මරන්න නම් එපා 😢💔 හිතයිශි සංකල්ප ආදරේ එකතු කරන්න ආයෙම

    • @tharu.9351
      @tharu.9351 วันที่ผ่านมา

      Mathake NAthi wei wage ne.

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu 2 วันที่ผ่านมา +113

    යුවනිගේ කොටස් ස්කිප් කරන මම.😂 පීchan වෙනවා විහින් 😏😂

    • @sampathperera7290
      @sampathperera7290 2 วันที่ผ่านมา +11

      Yuwani dagakarai ekata pichchan wenawa kiyanna ba eke warakkdak penne na.sankalpata hariyatama match wenne yuwani

    • @anandika4567
      @anandika4567 วันที่ผ่านมา +7

      මන් ඒ කොටස දෙපාරක් බැලුවා ❤❤❤ ලස්සනයි දෙනාම ❤❤❤

    • @DiliniMadushani-dv7qz
      @DiliniMadushani-dv7qz วันที่ผ่านมา +4

      ඒ කොටස් ශෝක් නේද

    • @IndikaBandara-r9u
      @IndikaBandara-r9u วันที่ผ่านมา +1

      යුවනි අම්මා තාත්තා නටවනවනෙ

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 วันที่ผ่านมา +32

    පවන්සිරි හරිම අහිංසක පාටයි ❤

  • @LakshithaSakunthala
    @LakshithaSakunthala 2 วันที่ผ่านมา +61

    යුවනි නම් මෙලො රහක් නැ මැනස් ඇත්තේම නැ 😒😂

    • @5ofamazing186
      @5ofamazing186 2 วันที่ผ่านมา +1

      යුවනි ඇල්ලුවාම සංකල්ප ඇයි වොශ්රූම් ගියේ😂 💦

    • @madukahemamali2481
      @madukahemamali2481 วันที่ผ่านมา

      Balen ellenawa age

  • @hansinipiumika6036
    @hansinipiumika6036 2 วันที่ผ่านมา +40

    මංගේශ්වරීගේ ඇක්ටින් සුපිරි අනිත් කතා වලට වඩා

  • @AsAs-oc3px
    @AsAs-oc3px 2 วันที่ผ่านมา +72

    සංකල්ප මහ එකාට කියන්න දුව එක්ක වැඩ කරන්න බැ කියල

    • @NaduniAkarsha-j8u
      @NaduniAkarsha-j8u 2 วันที่ผ่านมา

      😂 අනේ නිකම් ඉන්න ශුඩු ඔයා අනුන්ගෙ ලව් කඩන්න එපා😂

  • @randipoornima3646
    @randipoornima3646 2 วันที่ผ่านมา +19

    සංකල්පගේ යාලුවො දෙන්නානම් මරු 😂😅

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 2 วันที่ผ่านมา +54

    යුවනිට බැනල වැඩක් නෑ ඒක තමා පට්ටම ආදරේ ආදරේ වැඩි හින්දයි එහෙම හැසිරෙන්නේ

    • @anandika4567
      @anandika4567 วันที่ผ่านมา +3

      අනේ මාත් ආදරෙයි එයාට හැබැයි හිතේසිට කැමති දෙන්න ම ලස්සනයි

  • @BandaraSanduni
    @BandaraSanduni 2 วันที่ผ่านมา +67

    ආසවෙන් බලන කතාව😊

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath 2 วันที่ผ่านมา +45

    ඒ උනාට යුවනි තමයි සංකල්පට ආදරය කරන්නෙ

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi 2 วันที่ผ่านมา +16

    මේකත් සුපිරි කතාවක් අපි අශාවෙන් බලනවා❤❤❤

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n วันที่ผ่านมา +4

    මගේ ස්වරී.එයා තමා.මේ කතාව ලස්සන කරන්නේ.අපි ආදරෙයි.මේ කතාවේ ඉන්න හැමෝටම

  • @Chuty-2000
    @Chuty-2000 วันที่ผ่านมา +19

    යුවනි කවුද බන් අපෙ ලේ රත්කරනවා එකි මැන්ටල් එකිට 😅

  • @ismiyafatima4446
    @ismiyafatima4446 2 วันที่ผ่านมา +134

    මන් වගේ කව්ද සෙනසුරාදා මායවී හෙව්වේ 😊

  • @Kavishmadushan-hm4je
    @Kavishmadushan-hm4je วันที่ผ่านมา +12

    හැමදාම වගේ අයන් එකෙන් කතාව බැලුවා 👍

  • @Sewmi159
    @Sewmi159 วันที่ผ่านมา +22

    මේකත් හරියට නීලපබලු වගේ කතාවක් වෙයිද දම්නැ🥹😂ඒ වගේ සීන් එකක්නෙ යන්නෙ😓❤️‍🩹

  • @NaduniAkarsha-j8u
    @NaduniAkarsha-j8u 2 วันที่ผ่านมา +12

    ඉස්සර සිරස බලලා අඩනවා ලව් කරනවා දැන් සිරස බලලා අපි හිනා වෙලා මානසිකව වැටිලා මොංගල් වෙලා😂😂😂

  • @ThPraba
    @ThPraba 2 วันที่ผ่านมา +25

    යුවනි නිසා සංකල්පට.....සෑහෙන්න කරදර වෙයි වගේ.....

  • @MahinsaSanju
    @MahinsaSanju 2 วันที่ผ่านมา +90

    කෝ අද මග බලන් ඉන්න සෙට් එක❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage วันที่ผ่านมา +6

    සංකල්ප ෙග් අමිමා පවු ෙමි ව ෙග් පවුල් ජිවිත ගතකරනවට වඩා ෙහාදයි අයින් ෙවලා තනියම ඉන්න එක 😢

  • @hansideumini6934
    @hansideumini6934 2 วันที่ผ่านมา +25

    අද සිරස බලල අපිටත් ටිකක් මොංගල් වගේ... 😁😁😁

    • @5ofamazing186
      @5ofamazing186 2 วันที่ผ่านมา +3

      ඒක තමා😂 පැයක් තිස්සෙ මුන් විනාඩි 15ක් නේ පෙන්නුවේ😂

    • @InokaSudarshani-vd7uq
      @InokaSudarshani-vd7uq วันที่ผ่านมา

      Ouuu 😂😂

  • @darshninadeeka8568
    @darshninadeeka8568 2 วันที่ผ่านมา +8

    සංකල්පගෙ අම්මගෙයි තාත්තාගේයි ප්‍රශ්නය මොකක්ද අනෙ පව් ඒ අම්මා

  • @shyamaperera5152
    @shyamaperera5152 วันที่ผ่านมา +9

    Sankalpa ... best acting.. very natural ..❤‍🩹❤‍🩹❤‍🩹

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 วันที่ผ่านมา +16

    මේ යුවනි නං විශාල කරදරයක් වෙලා ඈ.පේන්න බෑ මට

  • @IshuChamika
    @IshuChamika 2 วันที่ผ่านมา +67

    කතාව දානකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන් ඉන්නෙ...

  • @MenakaKumari-o5l
    @MenakaKumari-o5l วันที่ผ่านมา +3

    hithaishige akkage charithe hodata karanawa marama talented.❤❤

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi 2 วันที่ผ่านมา +14

    සංකල්ප පවු අනේ 😢

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg วันที่ผ่านมา +6

    අදත් කතාව හරිම ලස්සනයි ❤️❤️❤️ පවන්සිරි හරිම පව් 😢😢😢😢

  • @hasanijayarathna8677
    @hasanijayarathna8677 2 วันที่ผ่านมา +8

    සංකල්ප❤ හිතෙෂි ..යුවනිනම් එපා අනේ..යුවනිගේ කොටස් ස්කිප් කරනවා..අනේ හිතෙෂි සංකල්පගෙයි කොටස් වැඩිපුර දෙන්න

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 2 วันที่ผ่านมา +13

    ගොනා ලනුව දිග තියෙන හරි ය කාල ඉවරවුනාම අපසු ගහ මුලට ම එයි..ඔයා අඩන්න එපා.❤

  • @hasindukasun9177
    @hasindukasun9177 2 วันที่ผ่านมา +7

    Yuvi එක පාරක් හරි පෙන්න ඉන්න ඕනමයි ❤❤❤

  • @niroshapri1672
    @niroshapri1672 วันที่ผ่านมา +6

    යුවනි වෙන මිනිහෙක් හොයා ගන්න හොඳේ ඔහේට ගැලපෙන්නේ නෑ සන්කල්ප

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj 2 วันที่ผ่านมา +11

    පවන්සිරි පව් අනේ😢❤.

  • @RanudiCell
    @RanudiCell 2 วันที่ผ่านมา +46

    මේ කතා වනම් මරු ❤❤❤

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug วันที่ผ่านมา +9

    Uvani ගොඩක් ආදරෙයි සංකල්ප ට ඒ කයි ඔහොම කරන්නේ

  • @ජනිදු-ණ7ට
    @ජනිදු-ණ7ට 2 วันที่ผ่านมา +26

    අද TV එකේ කතාව හරියට පෙන්නුවේ නෑහ්😢

  • @MadushaLanka-x5p
    @MadushaLanka-x5p 2 วันที่ผ่านมา +11

    හිතෙයිෂියි සංකල්පයි ඔහොම ටිකක් ෆයිට් මූඩ් එකේ ඉන්න ඕන කියල හිතෙන්නෙ මට විතරද.😎

    • @nilanthimanjula1819
      @nilanthimanjula1819 วันที่ผ่านมา +1

      Apo epa oya athi Yuwani denatama first step eka thibbane 😉

  • @dilankasamanmali6196
    @dilankasamanmali6196 2 วันที่ผ่านมา +15

    අම්බො මෙ පවනගෙ ලස්සන

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 วันที่ผ่านมา +10

    මේ ටෙලිඩ්‍රාම එකේ සංකල්පගේ අම්මාගේ අඩියාව ව්ඩියි (oll waes craig )සමාජයේ කාංතාවෝ ප්‍ර්ස්න වලදී අඩමින් ඉන්නවා මම නම් කියන්නේ ඔහොම අඩ අඩ ඉන්නේ නතිව එකට දෙකේ බලය පෙන්නමින් ජිවත් වෙන්න ඕනා (උන් ඉදිරියේ අඩලා වඩක් නති )🎉🎉

  • @dafe4245
    @dafe4245 วันที่ผ่านมา +7

    Only reason I watch this teledrama because of Sankalpa and Uwami😊

  • @renukasenevirathna2266
    @renukasenevirathna2266 2 วันที่ผ่านมา +19

    අනේ අද ටීවි එකේ හරියට කතාව පෙන්නුවේ නෑ ඒක නිසා ඇවිත් පෝන් එකෙන් බලනවා 😢😢😢

    • @DiliniMadushani-dv7qz
      @DiliniMadushani-dv7qz วันที่ผ่านมา +1

      ඔව් අනේ .යුවනි සංකල්පගේ අතින් අල්ලන ටික පෙන්නුවේ නෑනේද

    • @shyamaananda587
      @shyamaananda587 วันที่ผ่านมา +1

      @@DiliniMadushani-dv7qz නෑනේ, මේකෙන් තමා බලාගත්තේ 😂

  • @ytqueen20
    @ytqueen20 วันที่ผ่านมา +4

    සංකල්ප නිසා කතාව බලන අපි...❤❤

  • @dilankasamanmali6196
    @dilankasamanmali6196 2 วันที่ผ่านมา +14

    අනෙ පවන් ඔයා සුපිරි ලස්සනයි

  • @aselabuddhadasa7206
    @aselabuddhadasa7206 วันที่ผ่านมา +1

    කතාවක ආදරයට තුන්වෙනි පාර්ශ්වයක් සිටීම ඒ කතාව පොඩි interest එකක් තියෙනවා 😂

  • @Dharmapriyajayasinghe
    @Dharmapriyajayasinghe วันที่ผ่านมา +4

    Pawan manageswari harima dukai ❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 2 วันที่ผ่านมา +46

    සංකල්පයි යුවනියි ලස්සනයි ❤

    • @indufernando-q2l
      @indufernando-q2l 2 วันที่ผ่านมา +2

      ඒ දෙන්නාගෙ ප්‍රේමයක් ඇති වෙනවනම් මං කැමතියි❤

    • @sachinimadhushani1486
      @sachinimadhushani1486 วันที่ผ่านมา

      ❤❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 วันที่ผ่านมา +13

    සංකල්ප රස්සාවෙන් අස්වෙලා ගියොත් හොදයි. බොස්ගෙ දුවට ලෙඩක්

  • @DilhaniWejesingha
    @DilhaniWejesingha วันที่ผ่านมา +10

    මම කැමති සංකල්ප ❤යුවනි.❤❤

  • @anusharanatunga5619
    @anusharanatunga5619 วันที่ผ่านมา +2

    අනේ පවන්සිරි ඔලුව වත් අතගාන්නකෝ පොඩ්ඩක්, පව් ...😢❤

  • @Roinprsh
    @Roinprsh 2 วันที่ผ่านมา +9

    Ae ane yuwanita baninne kattiya eya a charithe lassanatama karanawa...❤

  • @Hgirly-l3j
    @Hgirly-l3j วันที่ผ่านมา +3

    යුවනි සංකල්ප කොටස් ඕනෙ

  • @yasooma4858
    @yasooma4858 2 วันที่ผ่านมา +6

    යුවනිට ඔල්මාදේ😂

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 2 วันที่ผ่านมา +4

    යුවනිගෙ මනමාලකම තියෙන්නෙ කාටවත් බනිනවා. ඔනටත් වඩා සැලෙන්න එපා. සංකල්පය. කිසිම කෙනෙක්ගෙන් කතාවක් අහන්නෙ නැතිව. කෙලින් ඉන්න කාටවත් බයවෙන්න එපා

  • @AnjalaMendis
    @AnjalaMendis 2 วันที่ผ่านมา +8

    මංගේශ්වරි❤❤❤ පවන්❤❤❤

  • @5ofamazing186
    @5ofamazing186 2 วันที่ผ่านมา +2

    පුරා පැයක් කියලා විනාඩි 15ක් පැයක් තිස්සේ TV එකේ පෙන්නපු සිරසට අපේ ආචාරය😂

  • @chamid6040
    @chamid6040 วันที่ผ่านมา +4

    සංකල්ප ❤ හිතෙෂි

  • @charithpriyan
    @charithpriyan 2 วันที่ผ่านมา +13

    6:25 අඩේ ඒක හීනයක් නෙමේ😳

    • @5ofamazing186
      @5ofamazing186 2 วันที่ผ่านมา +1

      ඒක නෙවේ මචන්
      යුවනි ඇල්ලුවාම සංකල්ප ඇයි වොශ්රූම් ගියේ😂✊💦

    • @charithpriyan
      @charithpriyan วันที่ผ่านมา

      @5ofamazing186 අනවශ්‍ය ප්‍රශ්නයක් 😁🫢

    • @5ofamazing186
      @5ofamazing186 วันที่ผ่านมา

      @@charithpriyan සල්ලිට මැපක් වගේ 😂😁

  • @rekshitharanga9178
    @rekshitharanga9178 วันที่ผ่านมา

    මේ කතාව බලනකොට අඩපු 😢අය කෝ බලමු.

  • @dilaniwanasinghe2037
    @dilaniwanasinghe2037 2 วันที่ผ่านมา +5

    සංකල්පගෙ අම්මනම් එපා වෙනවා අඩාගත්ත ගමන්මයි..

  • @firstfirst-bc6cd
    @firstfirst-bc6cd 2 วันที่ผ่านมา +4

    ලස්සනයී කතාව ❤

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 2 วันที่ผ่านมา +6

    මහ මොංගල් වසන්ගතයක්නෙ මෙි යුවනි😂

  • @pathumsameera1228
    @pathumsameera1228 วันที่ผ่านมา +6

    යුවනි ඔයා කලබල නොවී ඉන්න පැටියො , සන්කල්ප ඔයාගෙම තමයි 😊😊

  • @AnjalaMendis
    @AnjalaMendis 2 วันที่ผ่านมา +16

    හිතයිශි❤❤❤❤සංකල්ප❤

  • @nayanakumari7476
    @nayanakumari7476 2 วันที่ผ่านมา +7

    සයිකො ඒකිට😂😂😂

  • @user-nethmiaashika
    @user-nethmiaashika 2 วันที่ผ่านมา +4

    පවනාගේ නාසය😮😮😮😮😮😮 උකුස්සා ගේ වගේ.🤪🤪🤪 සැත්කමක් කරලා හරි නාසය හැදුවා නම් ලස්සනයි🙄

  • @Voiceofthegod
    @Voiceofthegod 2 วันที่ผ่านมา +12

    යුවනිගෙ කතා ඕන අය කවුද

  • @LalaniFernando-q2j
    @LalaniFernando-q2j วันที่ผ่านมา

    යුවනිගෙ ඇක්ටින් මාරම ලස්සනයි

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 วันที่ผ่านมา +5

    යුවනි ගානට වැඩියි😅

  • @sampathperera7290
    @sampathperera7290 2 วันที่ผ่านมา +2

    Yuwani kathakarana widiyata man harima asai dagakara kellek yuwani sankalpai set wenawanam maru.yuwanige balma sankalpa diha eka patta.

  • @NethsaraPiumali
    @NethsaraPiumali วันที่ผ่านมา +1

    සංකල්ප ගේ අම්මා පවු.වැරැද්දක් වුනත් එක පාරක් හරි සමාව දෙන්න පුලුවන් නේ.මෙච්චර දුක් දෙන්නේ නැතිව

  • @DanijaKalhara
    @DanijaKalhara 2 วันที่ผ่านมา +7

    ශෙනායගෙ ලස්සන ❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 วันที่ผ่านมา +1

    මම ආසම කෙනෙක් තමයි සංකල්පගෙ අම්ම 🎉🎉🎉

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 2 วันที่ผ่านมา +1

    මමත් එහෙමයි මතක නැ හැමදම කතව හෙයනවා මම අසම කතවක්වෙලා ❤❤❤❤

  • @JayalathPathmasiri
    @JayalathPathmasiri 2 วันที่ผ่านมา +2

    අදත් ලස්සනයි කතාව ❤

  • @nisansalachandamali9083
    @nisansalachandamali9083 2 วันที่ผ่านมา +11

    Uwani❤ sanklpa thma maru

  • @dilosh872
    @dilosh872 วันที่ผ่านมา

    මට හිතෙන්නෙ සංකල්පගෙ තාත්තට උනෙත් සංකල්පට උන දේමයි. සංකල්පගෙ අම්මා යුවනි වගේම තාත්තව දැලේ දාගෙන වගේ.
    තාත්තා ඇත්තටම ආදරේ කරපු කෙනාගෙ දුව මංදෝදරී

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 วันที่ผ่านมา +3

    මං කැමති සංකල්පයි යුවනියි එකතු වෙනවට❤❤❤❤❤❤ ඒ දෙන්න සෝක්.❤

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 2 วันที่ผ่านมา +7

    Sankalpa yuwanita kamathi. nha😂😂

  • @lathikamenaka
    @lathikamenaka วันที่ผ่านมา

    ටීවී එකේ පෙන්න්නුවෙ අඩුවෙන් නේ....මේකෙන් බැලුවා ආයෙත් ...😂