සිංහරාජ පාමුල සිටින චුටි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 100

  • @karunarathnamanjula4604
    @karunarathnamanjula4604 4 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි සතුන්ගේ ලෝකය පුදුම සිතට සැනසීමක් ගේනවා ගොඩක් ස්තුතියි කැළුම් මහත්තයෝ මේවගේ දේවල් පෙන්වන එකට

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +10

    අනේ ගොඩක් ස්තූතියි ඔබ තුමාට
    මේ වගේ දේවල් පෙන්නන.එක
    අනේ ෂොක්. 👍👍👍👍
    ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවිපිහිටයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +18

    ලස්සන රට ලංකාවයි මෙි පරිසරය හරිම ලස්සනයි

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 4 ปีที่แล้ว +6

    කැළුම් මල්ලිට කෙනෙක් සංගු අත්තම්මට පුතේ,මැණික,පැටියා කිව්ව කියල දොස් කිව්ව...ඒත් සතා සීපාවාට කතා කරන්නෙත් ඒ විදියට .....ඒක එයාගෙ හැටි..... ඒක ආදරේ ...

    • @guwaniguwani311
      @guwaniguwani311 4 ปีที่แล้ว +3

      ඒක ඇත්ත මගෙත් හැටියක් තියනවා ඕන කෙනෙක් ට වස්තුව දෙයියා කියන එක.ඒ මගෙ හැටි.ඒත් මිනිස්සුන් ඒවා වැරැදි යට හිතනවා.ඒ අවන්කවම කියවෙන වචන යක්

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      ඔව් අනේ ආදරේ වැඩි කමට එහෙම කියන්නේ

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +5

    කොහෙද අනේ ඉන්නේ
    මේ චූටි පැටියා කියන්න
    පුළුවන් නම්

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +8

    චූටි මැනික ❤❤❤❤

  • @jayanthapv7246
    @jayanthapv7246 3 ปีที่แล้ว +3

    කැලුම් මහත්තය ඔබ තුමා හරිම මහුවත් කෙනෙක් තෙරුවන් සරනයි සියලු යහපත උදාවේවා

  • @dilharasampath3592
    @dilharasampath3592 4 ปีที่แล้ว +3

    හරිම සරල ජිවිත මෙ මිනිස්සු පින් කරලා අපිට වඩා මෙහෙම පරිසරයක ජිවත්වෙන්න

  • @dil5182
    @dil5182 2 ปีที่แล้ว +1

    අනේ සෝයි අප්පා මං දැක්කාමයි මුගටියෝ ඇතිකරනවා ගොඩාක් ලස්ස්නයි .

  • @everythings682
    @everythings682 4 ปีที่แล้ว +3

    අව්‍යාජ මිනිස්සු 😍❣️❣️❣️ කතාව ලස්සනයි... අහින්සක හිනාවක්

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +1

    කැළුම් mahatthaya oyage කටහඬ හැරීම ආදරණීය හඬක් oyag harima වාසනාවන්ත kenek budusaranai දළදා සමිඳුන් පිහිටයි

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 👍👍👍👍❤️❤️❤️❤️

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 11 หลายเดือนก่อน

    මමත් කැමතියි මේ වගේ සතුන්ගේ වීඩියෝ බලන්න ගොඩක් ස්තුතියි පුංචි පැටියට බුදු සරණයි හදා වඩා ගන්නා අයටත් බුදු සරණයි

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +2

    චූටී මැනිකේ
    හරිම සුරතල්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    ලස්සන පරිසරය .ලස්සන ගෙදර කාරුණික හදවත.මෙහෙම පින්වත් මහත්වරු හොයන්න අමාරුයි

  • @සරත්ඕමාන්-ඩ6ඡ
    @සරත්ඕමාන්-ඩ6ඡ 4 ปีที่แล้ว +1

    මමත් සත්තුන්ට මනුෂ්‍යයන්ට වඩා ගොඩාක් ආදරෙයි ඒත් අපේ රටේ නීතිය අනුව එවන්නේ සතෙක් ඇඳීම සම්පූර්ණයෙන් තහනම් මෙතනට වල් ඌරෝ එනවා කියන්නේ මේගොල්ලෝ අනිවාර්යෙන් මරනවා මේ තැන කොහෙද අපිට කියන්න පුළුවන්දතැන කියන්න කොතනද

    • @aa-ef9go
      @aa-ef9go 4 ปีที่แล้ว

      Math ahemai saththu 1st

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 11 หลายเดือนก่อน

    ඒ මිනිසුන් ගැන යමක් කියන්න ඕන බොහොම සැහැල්ලුවෙන් නිදහස් පරිසරයක ජීවත් වන නිහතමානී මිනිසුන්

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +1

    අනේ chok බාබා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว

    මේ මනුස්සයෙකු ජීවත්වෙන සැබෑම ජීවිතය ධනය බලය පස්සේ දුවන මනුස්සයෙකු කවදානම් ලබන්නද

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว +2

    Animals are better than humans ❤

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว

    චූටි පුතා ලොකු පුතාගෙ චූ පැටිය කෑවොත් නම් no na ගෙන් ගම් ගුටි තමයි🤣🤣🤪😜

  • @seriatysr7593
    @seriatysr7593 4 ปีที่แล้ว +2

    Harima lessanai petiya. Mamath deaniyaya. Den Saudi Arabia innea. Godak adambarai aeagena 😃😃😃💙💙👍👍👍👍👍👍👍

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +2

    මේ සතා මුගටිය නොවයි මුගෙ හෝ තඹුව.....

    • @mnnbbdbb8098
      @mnnbbdbb8098 4 ปีที่แล้ว

      Na hotabuwa rathu. Pata

  • @kavindudinal7979
    @kavindudinal7979 2 ปีที่แล้ว

    Aiye puluwannam kurullo genath video ekak karannako?😊

  • @everythings682
    @everythings682 4 ปีที่แล้ว +2

    චූටී 😍😍😍

  • @ranaweerawilfred1058
    @ranaweerawilfred1058 4 ปีที่แล้ว +1

    Ane Choi chutiya lassanai paw Ane Duke ba neda. Kalum oyatama. Hodai manika chuti putha oka thamai adare kiyanne manussakama. Oka ape minissunta hadawathata danenne na budu saranai hamotama

  • @online2386
    @online2386 4 ปีที่แล้ว +3

    Shoy වස්තුව ❤️❤️😍😍😍

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว

    මම ස්කූල් යන කාලේ අපේ ගෙදරත් හිටිය මුගටියෙක් .එයා හරිම හුරතල් කකුලේ පැටලි පැටලි යන යන තැනට එනවා. බල්ලෝන්ගෙන් පරිස්සම් කරන්න ඔනී. වේයෝ තිත්තින් ( මාලූ) හරි කැමතී .අපිත් චූටී කීවේ. නිදැල්ලේ වත්තේ ගේ ඇතුලේ හැදුනේ. මට මතක් උනා මේ චූටියා දැක්කාම. හරිම ලස්සනයි මේ තැන හරියට ගමට ගියා වගේ මට දැනුනේ .

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +3

    💗💖💖💖💖

  • @madus2804
    @madus2804 2 ปีที่แล้ว

    😄😄😄🤑kalum.malle oy.nam hamatama wadahoe....

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +1

    ලස්සන දුකේ බැ බුදු සරනයි ඔය භැමොටම

  • @rupikawawage-cf7rw
    @rupikawawage-cf7rw ปีที่แล้ว

    DO A VIDEO OF ANIMALS CRUELTY IN RIDIGAMA SAFARI UDYANAYA

  • @chandanakrishantha6195
    @chandanakrishantha6195 4 ปีที่แล้ว

    ඇයි බන් එකම පශ්නෙ සියපරක් අහන්නෙ කතව හදාගනින් මචන් නැත්නම් එපා වෙනව ගොන් පශ්න අහන්න එපා කතා කර්න්න තෙරෙන්නෙ නැතිනම් කොලෙක ලියාගෙන හරි අහපන් ඔයිට වඩා හොදයි

  • @chandanakrishantha6195
    @chandanakrishantha6195 4 ปีที่แล้ว

    ඇයි බන් එකම පශ්නෙ සියපරක් අහන්නෙ කතව හදාගනින් මචන් නැත්නම් එපා වෙනව ගොන් පශ්න අහන්න එපා කතා කර්න්න තෙරෙන්නෙ නැතිනම් කොලෙක ලියාගෙන හරි අහපන් ඔයිට වඩා හොදයි

  • @SadhaMini-l3s
    @SadhaMini-l3s หลายเดือนก่อน

    ෙගා්ඩාක් ලස්සනායි

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว

    Balagana. Maya. Hapuwoth. Pissu. Ballakga. Visa

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 4 ปีที่แล้ว +1

    Ammo meya mehema athe innwa dkinakota pudumai aneee... bs chutiii..

  • @hansitaruksha240
    @hansitaruksha240 2 ปีที่แล้ว

    Meya hothambuwe walige asgissa balanna

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Godaak lassanai videova thanks kalum malli

  • @spicyhub9327
    @spicyhub9327 3 ปีที่แล้ว

    Yako kalum ubata taren nadda mun avilla mod goviyo

  • @deepfern598
    @deepfern598 4 ปีที่แล้ว +1

    kalum mahaththayatath hamuwena yaluwo

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👍👍👍👍

  • @chandanalalithkumara2427
    @chandanalalithkumara2427 4 ปีที่แล้ว +1

    Budu sarani

  • @fftr2219
    @fftr2219 4 ปีที่แล้ว +1

    Lassanai chùuty

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว

    aiye mata dennako..mugati..paiyawa

  • @kelum4454
    @kelum4454 3 ปีที่แล้ว

    harima nihata maniwa katha karanawa.

  • @fftr2219
    @fftr2219 4 ปีที่แล้ว +1

    Kelam malli sound eka madine

  • @maleeshasewwandi6791
    @maleeshasewwandi6791 4 ปีที่แล้ว +1

    Lassanai ani

  • @nadecanadeca5945
    @nadecanadeca5945 4 ปีที่แล้ว +1

    අනෙ ෂොයි

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 4 ปีที่แล้ว +1

    Ane hada ganna hithenawa shok u nam

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว +2

    ❤❤❤❤👍

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    තෙරුවන්ගේ සරනයි කාටත්.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nir0sha149
    @nir0sha149 4 ปีที่แล้ว +1

    Chutiii.ummmmaaa

  • @samindadinesh9729
    @samindadinesh9729 4 ปีที่แล้ว +1

    Ane shoi patiyo oya

  • @babyboy50
    @babyboy50 4 ปีที่แล้ว +1

    Ane hari shoke. .

  • @seetagamage101
    @seetagamage101 4 ปีที่แล้ว

    Essara ape gedath hitiya ekkenk aya allapu gewal wala sine ptatal jarawa peralan kanna patan gatta eta paxu kawdo gahala marala tibuna harama dukai harima kikaru satek mugàtiya

  • @ranuranu529
    @ranuranu529 4 ปีที่แล้ว

    Hari soak kalum oyat harima adarei neda sattunta podi babalata kiri ammalata neda kalum hodai oyage wada satahanen godak wada gat dewal tiyenawa podi pasalyana daruwannta thanks kalum dirgauasha saktiya dairriya labewaa

  • @spicyhub9327
    @spicyhub9327 3 ปีที่แล้ว

    Kalumge okoma sudu manik🤣🤣🤣🤣🤣 mawata kohoma hina wannda dan na appa

  • @ranuranu529
    @ranuranu529 4 ปีที่แล้ว

    Tirisana laga minisuntat wada utum gati tiyenawa kalum neda pau ahinsaka sattu daruwo wagee pin nidahase innawane aeyaa

  • @nilukakasun9058
    @nilukakasun9058 4 ปีที่แล้ว

    Eyanam harima sok namut parissamin oylata pissu hadenawa kalekata

  • @thisarachanda501
    @thisarachanda501 4 ปีที่แล้ว

    Athatama duka hithuna Dan itin me ahinsakayanta naduwak daida dane na mugatiyanam harima hurubuti

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne4016 4 ปีที่แล้ว

    She is so cute and beautiful. But make sure not to use shampoo bcoz it makes her skin dry .

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว

    ඉල්ලුවොත් දෙයිද හදා ගන්න. ❤️❤️🦡🦡🦡❤️❤️ පැලේම ඉන්න හින්දා හොඳයි මම අහලා තියෙනවා චුටි පුතාලගෙ චූ කුරුල්ලා හපලා දානවා කියලා 🤣🤣🤣

    • @indraniindrani5882
      @indraniindrani5882 4 ปีที่แล้ว

      ආ එහෙමද එහෙනම් ඔයා පරිස්සමෙන්
      මේ මේ මම කීවෙ ??

    • @samankumara7732
      @samankumara7732 4 ปีที่แล้ว

      @@indraniindrani5882 🤣🤣🤣🤣🤣

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @badalawlawwenuwanchandimab7927
    @badalawlawwenuwanchandimab7927 4 ปีที่แล้ว +1

    Sweety

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    katha nokeruwata sangu aththamma wage oyath 1a walu wewe theresana

  • @kmgeethani4
    @kmgeethani4 4 ปีที่แล้ว

    Ane matath ekkenek hoyala dennak mamath harima asai sathtunt

  • @pasagiegarry5726
    @pasagiegarry5726 4 ปีที่แล้ว +1

    Chuti.❤❤❤❤❤

  • @mikakumari3577
    @mikakumari3577 4 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 ปีที่แล้ว +1

    👍

  • @krishanthikumari3619
    @krishanthikumari3619 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @dasunjaan1790
    @dasunjaan1790 4 ปีที่แล้ว

    Mamath harima asai sattunta harima lassanai

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 4 ปีที่แล้ว

    Lassani ape rata

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว

    Hari sok podi mugati patiya.

  • @aa-ef9go
    @aa-ef9go 4 ปีที่แล้ว

    Chuti I love you🌾🌾🌾🌾🌾

  • @mariyaimarina2183
    @mariyaimarina2183 4 ปีที่แล้ว

    Sathwa lokayath mona tharam sundarada

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Godaaaaak hurathal

  • @malaniattanayaka2793
    @malaniattanayaka2793 4 ปีที่แล้ว

    Mat asai mugatiyanta

  • @komarisubadani3532
    @komarisubadani3532 4 ปีที่แล้ว

    Ana lassanai

  • @merikwt7576
    @merikwt7576 4 ปีที่แล้ว

    shoi choti

  • @hapskahsps2208
    @hapskahsps2208 4 ปีที่แล้ว

    haai

  • @jasijasira1365
    @jasijasira1365 4 ปีที่แล้ว

    lassanaei lassanaei❤❤❤❤👌👌

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว

    Thank

  • @wasanthiwasanthi6849
    @wasanthiwasanthi6849 4 ปีที่แล้ว

    🥰😄👌

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 4 ปีที่แล้ว

    ❤❤

  • @champikafernando77
    @champikafernando77 4 ปีที่แล้ว

    😍😘😘😘

  • @sugandidilinka2327
    @sugandidilinka2327 4 ปีที่แล้ว

    👍👍

  • @hirunihiruni8826
    @hirunihiruni8826 4 ปีที่แล้ว

    sudu me enna

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว

    Anaaaa❤ chuuuuuti

  • @saracute9483
    @saracute9483 4 ปีที่แล้ว

    👍👍👍👍