Super Friends Super Stars Night 2007 | සුපර් ෆ්‍රෙන්ඩ්ස් සුපර් ස්ටාර් නයිට් 2007 ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @akila6421
    @akila6421 2 ปีที่แล้ว +14

    සුපිරිම බෑන්ඩ් එකක්... අපරාදේ..
    පෑඩ් වල මං දැක්ක වැඩ්ඩොන්ගෙන් එකෙක් තමයි බුද්දික.. පෑඩ් පාරවල් පට්‍ට පැහැදිලි.. තුශාර අයියගේ සිංදු ඒම ❤

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 ปีที่แล้ว

      අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න

    • @harshajayaweera8382
      @harshajayaweera8382 ปีที่แล้ว

      ​@@TharangaVideoTeam 😢m😢😢7ou6😊 i😂

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +20

    ප්‍රසන්න වික්‍රමගේ බුද්දික මිහිර බංඩාර නදීර නෝනිස් ඔක්ටර්පෑඩ් සුපිරිම වැඩ්ඩෝ මන් දැක්ක ඒ 3න් දෙනා තාක්ශනය අඩු කාලේ දාපු වැඩ වටිනවා

  • @santhushbandara8784
    @santhushbandara8784 หลายเดือนก่อน +3

    බෑන්ඩ් එක අදටත් එකට තිබ්බන්ම ලංකාවේ උඩම ඉන්න බෑන්ඩ් එකක්.. ඒ කාලේ සුපිරි, nonstop ටිකක් ගැහුවා.. බුද්දික අයියාගේ පෑඩ් පාරවල් මාරම නීට්.. තාක්ෂණය අඩුම කාලේ දාපුු වැඩ කෑලි.. අපරාධයක් මෙහෙම වෙච්චි එක.. සුපිරි වැඩ්ඩෝ ටිකක් හිටිය බෑන්ඩ් එකක් 🥺🥺

  • @kavindudilranga5240
    @kavindudilranga5240 ปีที่แล้ว +7

    තුෂාර ජීවන්ත, මාධව ප්‍රභාත්, විපුල නිශාන්ත, බුද්ධික මිහිර බණ්ඩාර, අරෝෂ විජේසිංහ ♥️ සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියන්නෙ අදටත් බ්‍රෑන්ඩ් එකක්

  • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
    @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ หลายเดือนก่อน +5

    සුරංග තුෂාර,ඉන්දික,මාධව,අමිල,විපුල,බන්දු,සරත්,බුද්දික ❤❤❤❤❤❤ දැන් උන් කොහෙද බං ඕවා දන්නේ මොක්කුද බං ෆ්ලැෂ් බැක් සනිදප කියන්නේ

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe หลายเดือนก่อน +1

      ඒ උනාට ලන්කාවෙ උන්ට උන්ලුනෙ සුපිරි වැඩ්ඩො 😂😂

    • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
      @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ หลายเดือนก่อน

      @@userhirusanduwenwe ඒ දැන් මියුසිකල් කියල වේ සින්දු අහන එව්න් නේ බං 🤣

  • @efectofrelax9732
    @efectofrelax9732 ปีที่แล้ว +9

    කොහෙද දන් නැ මේ සෙට් එක දැං..උන්ටම ආවෙනික සද්දයක් තිබ්බ..නියම වැඩ්ඩො ටිකක්..දකින්නත් ආසයි

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว +2

      Aniwaren 2010 uda supar frends purp3l range sakura range supirima waddo hitiya

    • @ATHTHANAYAKA48
      @ATHTHANAYAKA48 หลายเดือนก่อน

      තම බැන්ඩි එක තියනවා පරන අය අඩුයි

  • @nilangadinushika3503
    @nilangadinushika3503 3 ปีที่แล้ว +14

    Arosha,buddika mihira bandara,madwa,vipula nishnta,thushara jeewanta..ape kale hodma waddo tamai.

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +1

      එකෙන්ම ඉතින් අපෙ අතීතය මතක් වෙනකොට ආයෙම යන්න හිතෙනවා අනූ ගනන් වලට 2005 වෙනකම් විතරයි හොද සිංදු ටිකක් අවෙ දමිත් අසංක ලගෙන් චාමර වීරසිංහ ලගෙන් ඉවරයි රීට පස්සෙ ආපු අය සිංදු කෑවා ඉතින්

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 6 วันที่ผ่านมา

    ආදරෙයි සුපර් යාලුවෝ❤

  • @GimhanChira
    @GimhanChira หลายเดือนก่อน +2

    පොලෝන්නරුවෙි කෝල්ලෝ මරු ෂාාාාාාආාාාාාාාාාාාාා

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 หลายเดือนก่อน +1

    මේ band එක්ක බලද්දී දැන් තියෙන කසිකබල් band මොනවද..ඔක්කොම nonstop පීස් ටික තියෙනවා සුපිරියක් තමයි..❤❤❤වීඩියෝ එකට ගොඩාක් ස්තුතියි

  • @ThusithaSandakelum-us3nx
    @ThusithaSandakelum-us3nx หลายเดือนก่อน +1

    Pattama supiriyak backing...

  • @sameerasanjeewa5810
    @sameerasanjeewa5810 ปีที่แล้ว +3

    විපුල නිශාන්ත ගෙ හාමර්නි. මේ තමයි නියම වැඩ්ඩෝ

  • @ANMAXBRO
    @ANMAXBRO 26 วันที่ผ่านมา

    Flashback මෙවා බලලා ඉගෙන ගන්න

  • @samapath2086
    @samapath2086 2 ปีที่แล้ว +9

    මෙක පිස්සුවක් ඒ තරම් ආදරේ මෙි සෙට් එකට වචන නැ කතා කරන්න

  • @ANMAXBRO
    @ANMAXBRO 26 วันที่ผ่านมา

    Super කියන්නේ නිකන් නෙවෙයි

  • @kamalajeewalakmal687
    @kamalajeewalakmal687 2 ปีที่แล้ว +3

    මරු හොඳේ 💃💃❤️❤️💝💝😄😄😃😃😀😀😊😊👯👭

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 ปีที่แล้ว

      අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න

  • @nilangadinushika3503
    @nilangadinushika3503 3 ปีที่แล้ว +6

    Tawa live show oni....super firends..lage

  • @-GAMINIw
    @-GAMINIw 2 หลายเดือนก่อน +1

    Kohomada fun to fun nonstop set eka super friends🤩🤩

  • @malishabro8800
    @malishabro8800 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️❤️. තව show ටිකක් ඕනේ super friends

  • @sampathsatharasinghe409
    @sampathsatharasinghe409 ปีที่แล้ว +1

    නියමයි ද්‍රන් මෙ අය කෝ.....

  • @airvoice1835
    @airvoice1835 หลายเดือนก่อน

    Superfreands kiyanne pissuwak ❤❤

  • @chamindabandara2412
    @chamindabandara2412 หลายเดือนก่อน

    Hemadema wenas wena kale ubalath wenas una.. adath nithara mumunana e sindu hadawathata danena, adarei ❤

  • @nilangadinushika3503
    @nilangadinushika3503 3 ปีที่แล้ว +4

    Mn asama bnd eka super friends...

  • @hasanthaudayanga9219
    @hasanthaudayanga9219 ปีที่แล้ว +1

    Supiri ayeth me set eka ekathu unanam patta

  • @AjanthaRathnayaka-o1u
    @AjanthaRathnayaka-o1u หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanpranandu1987
    @nuwanpranandu1987 หลายเดือนก่อน

    Kawru hari tv chennel ekak super friends la hoyala program ekak dannako mathaka alut wenna

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +3

    Niyama weddo hitiya kale supar frands kochchra baluwath athi wen na band eke samajikayek wage hithata ena gamma me set eka dakiddi anne

  • @sameeragayan2135
    @sameeragayan2135 2 ปีที่แล้ว +6

    Maka agamak una band akak..

  • @SupunUjith
    @SupunUjith หลายเดือนก่อน

    Supiriyak..Dam nathieka Dukayi

  • @chamindabandara2412
    @chamindabandara2412 หลายเดือนก่อน

    Adath ubala magenam no 01 , ❤️❤️❤️

  • @nilangafernando7639
    @nilangafernando7639 2 ปีที่แล้ว +4

    Supr කියන්නේ supr

  • @supunmadushanka7586
    @supunmadushanka7586 ปีที่แล้ว +1

    Patta aadarey super frends

  • @chanukathushan7155
    @chanukathushan7155 ปีที่แล้ว +1

    Super adatath hitiyanm 😥😥

  • @nilangadinushika3503
    @nilangadinushika3503 3 ปีที่แล้ว +3

    Me band eke mp3 sindu tamat kanata sapai...

  • @priyankararajapaksha6187
    @priyankararajapaksha6187 2 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත්

  • @harshiindrachapa7399
    @harshiindrachapa7399 2 ปีที่แล้ว +2

    Issara ahapu lassana sindu set eka

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් වලට

    • @hemanthanuwan0986
      @hemanthanuwan0986 2 ปีที่แล้ว +1

      Hadavathe band eka.super friends superma set eka .ada oyala kohe hitiyath adarei pana vage.niduk nirogi derghayusha labewa.!!!!!!

  • @ajithgunathilaka2981
    @ajithgunathilaka2981 2 ปีที่แล้ว +2

    Eda e gemma .godak dukai.arosha.thushara.buddika.vipula.madawa.super frends hadawatha.dannam inna set eka melo rahak ne

  • @eliecell2463
    @eliecell2463 10 หลายเดือนก่อน +1

    Wipula amataka nowana sundara hadawata lebanan show

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 9 หลายเดือนก่อน +1

    Super 😢😢😢

  • @anjanamadushanka9671
    @anjanamadushanka9671 2 หลายเดือนก่อน

    ඒ කාලේ පිස්සුව ❤

  • @nilangadinushika3503
    @nilangadinushika3503 3 ปีที่แล้ว +3

    Lankawe nihatamani band eka......

  • @sameera.k1137
    @sameera.k1137 5 หลายเดือนก่อน

    සුපිරි

  • @SupunUjith
    @SupunUjith หลายเดือนก่อน

    Maru..😍😍

  • @sadaruwansadu4891
    @sadaruwansadu4891 ปีที่แล้ว +1

    Fun to fun nonstop ♥️🔥🔥

  • @kamaldeshapriya42
    @kamaldeshapriya42 2 ปีที่แล้ว +1

    Adarei oyalata adatath fatta

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 ปีที่แล้ว

      අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 ปีที่แล้ว +1

    Super ❤️😘

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 3 ปีที่แล้ว +7

    Super friends ලගේ මාදව අයියෙගේ සම්පූර්ණ නමයි.....එයාගෙ කැසට් එකක් තියෙනවද..

    • @samapath2086
      @samapath2086 2 ปีที่แล้ว +3

      එක තමයි මමත් හොයන්නේ .. ඒ හඬ ෆට්ටම අදටත් ෆට්ටම ආදරේ ඒ චරිතයට..
      දකින්නත් ආසයි ..
      සෙට් එකම ෆට්ටම ..මං ලග හැම කැසැට් එකක්ම තිබුනා ඒ කාලේ පිස්සුවක්

    • @maheshmadushanka9205
      @maheshmadushanka9205 2 ปีที่แล้ว +1

      Madhawa kaset kare na. kaduruwela town eke talior shop ekak karanawa kiyala aranchiyak thiyanawa. hariyatama kiyanna ba

    • @creativevideo7883
      @creativevideo7883 2 ปีที่แล้ว +3

      මාධව ප්‍රභාත් 1 අයදිනන්ම් සමාව
      2 තුවක් අතේ තියන් තව සිංදුවක් තිබ්බ මතක නෑ ඒක

    • @slmusichit7637
      @slmusichit7637 6 หลายเดือนก่อน

      @@creativevideo7883samanaliyanta piyabanda akase

    • @slmusichit7637
      @slmusichit7637 6 หลายเดือนก่อน

      අරෝශයි බුද්දිකයි නැති උනාට දැන් විපුල තුෂාර මාදව අයියලා පරන ඩ්‍රමා ඉන්නවා සුජීව අයියා සෙට් එක ඉන්නවා දැන් ආය ..❤

  • @amilaroshan8938
    @amilaroshan8938 ปีที่แล้ว +1

    ❤❤

  • @roshanranjith4963
    @roshanranjith4963 2 ปีที่แล้ว +1

    Ela .ela නියමයිනේ no 1

  • @ajithgunathilaka2981
    @ajithgunathilaka2981 2 ปีที่แล้ว +2

    Tamil song.meruwa.vipula.aya gemmata kittu wenna.mona jagathekutawath be.

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 ปีที่แล้ว

      අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න

  • @excavator-sl
    @excavator-sl หลายเดือนก่อน

    Lankawe anaka ekata enna thibunu bamd ekak😊😮

  • @livemusic6539
    @livemusic6539 3 ปีที่แล้ว +2

    Bro purple range 2006 artist backing vidio show ekak denna puluwanda

  • @ruwankumara2744
    @ruwankumara2744 29 วันที่ผ่านมา

    dan me sat ake ne nade..

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +5

    Buddika qiyage octarpad wadanaya pahedili goshawa na

  • @ajithgunathilaka2981
    @ajithgunathilaka2981 2 ปีที่แล้ว +2

    Vipula thama tamil sindu e kale dunna edennama.e gemma kisima band ekaka thibune ne.ape hodama kale pasal kale mewa ehuwe

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 ปีที่แล้ว

      අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න

    • @malishabro8800
      @malishabro8800 ปีที่แล้ว

      ow ban

  • @ChefThush1996
    @ChefThush1996 2 ปีที่แล้ว +1

    😍

  • @excavator-sl
    @excavator-sl หลายเดือนก่อน

    Padanam pissuwak

  • @gayansanjeewa8539
    @gayansanjeewa8539 ปีที่แล้ว

    ❤😂

  • @aselabandara2560
    @aselabandara2560 2 ปีที่แล้ว +4

    එදා අපු ගමන අද වෙනකං අවනන් උබල අන්ක 1අද

    • @TharangaVideoTeam
      @TharangaVideoTeam  2 ปีที่แล้ว +1

      අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න

    • @hemanthanuwan4195
      @hemanthanuwan4195 ปีที่แล้ว +2

      Ekenma sahodaraya.e sundara davasa dakinna api pin karala ne sahodaraya

  • @SandaruBuddika
    @SandaruBuddika หลายเดือนก่อน

    ❤️‍🩹

  • @Nishantha-h9x
    @Nishantha-h9x วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @pradeepdssianayaka8760
    @pradeepdssianayaka8760 ปีที่แล้ว +1

    ❤❤❤❤