ZENITH NONSTOP මේ කාලේ වගේද ඒ කාලෙ බැකින්...ඩ්‍රම් මැෂීන් එක්ක බේස් ගිටාර් උඩ දුවනව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ස්වර්ණමය යුගයේ සංගීත ප්‍රසංග කලාවට නව අරුතක් මුසුකල කොට්ටාවෙන් බිහිවූ මිණිකැට.
    #zenith#musicband#nonstop#hindi#hodaeka#1990

ความคิดเห็น • 283

  • @selfcreation3058
    @selfcreation3058  7 หลายเดือนก่อน +48

    කොට්ටාවෙන් බිහිවූ අති සුන්දර සංගීත කණි්ඩායම.
    ඩ්‍රම්ස් වාදකයා කලින් සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස් ප්ලේ කරපු කෙනෙක්.
    කිසිම තැනක හිස් තැනක් නොති එකොස්ටික් ඩ්‍රම් එකකින් දෙන සද්දේ් ගැන අමුතුවෙන් කතා අවශ්‍ය නැ.
    බේස් වාදක ගැන කතා කරන්න වචන ඉතිරි කරල නෑ.ඒක වෙන බ්‍රෑන්ඩ් එකක්.
    රිදම් එක වක්කරනව.
    නියාමක ගායක❤️🔥
    අනිත් සියළුම දෙනා එ හා සමානව සහය දෙනව.
    මෙහෙම සංකලනයක් අපිට නැතිව ගියා.
    මෙහෙම ඕඩියන්ස් එකක් නටවන්න ලේසි නෑ.
    ඒ උනත් සෙනිත් ඒක කරලම පෙන්නුවා.
    සජීවීව ඒ අත්දැකීම මම ගත්තා.
    මේ වීඩියෝව ඒ අත්දැකීම නොලැබූ අයට ගොඩාක් වටීවි.
    තවත් වීඩියෝවකින් හමු වෙමු
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chathurangasenevirathna4309
      @chathurangasenevirathna4309 6 หลายเดือนก่อน +1

      එකගයි ❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      @@chathurangasenevirathna4309 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @RajivDayarathnE
      @RajivDayarathnE 6 หลายเดือนก่อน +4

      නුවන් සමරසිංහ ගේ බෑන්ඩ් එක..දැන් ගෙදර ස්ටුඩියො එකෙ වැඩ..පුතාටත් එකොස්ටික් බැන්ඩ් එකක් තියෙනවා..රිදම් ගහන කෙනා මියුසික් ඉන්ස්ටිටියුට් එකක් කරනවා කොට්ටාවේ

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +3

      @@RajivDayarathnE ආපහු එළියට එනවනම් හොඳයි නේද

    • @amilapriyankara1821
      @amilapriyankara1821 6 หลายเดือนก่อน +2

      මේ කාලෙදිම රොෂාන් හජ්ජි කියලා කෙනෙක් lead කරපු band එකක් තිබුනා band එකේ නම මට මතක නැහැ දන්නවනම් පොඩ්ඩක් කියන්න මචන්ලා.......

  • @rwgpbandara5960
    @rwgpbandara5960 14 วันที่ผ่านมา +4

    නොන්ස්ටොප්නම් නොන්ස්ටොප්..බැලුව වාරගාන සීයකට වැඩී...

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      @@rwgpbandara5960 ස්තුතියි❤️❤️❤️❤️❤️

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 7 หลายเดือนก่อน +29

    අපි ඇවිල්ලා පැලෙන්ඩම සෙනිත්ලගේ ෂෝ බලමු උදවිය ආයේ අමුතුවෙන් කියන්ඩ ඕන්නැ ඒකේ රහගැන.....බෙල්වුඩ් නිකේතනයෙන් බිහිවෙච්ච සුපිරි බෑන්ඩ් එකක්....❤❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @indikasrimal6800
    @indikasrimal6800 17 วันที่ผ่านมา +4

    සුපිරි, දිගම නන්ස්ටොප් එකක් ඇහුවා ඇල්ල ග්‍රව්න්ඩ් එකේදී තිබුණු මියුසිකල් එකේදි.

    • @selfcreation3058
      @selfcreation3058  17 วันที่ผ่านมา

      @@indikasrimal6800 THANKS❤️❤️❤️

  • @senakamanjula5350
    @senakamanjula5350 6 หลายเดือนก่อน +21

    මේ රසය කාලෙකින් වින්දෙ...
    සෙනිත් ❤️
    මාරිම්බ ❤️
    බ්ලූෂැඩෝස් ❤️
    ආදරෙයි ඒ යුගයට...😍

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +3

      අයේ එන්නෙ නෑ....සන්ෆලවර් කාගෙත් අංක එක....ඊටපස්සෙ ආසම ටික තමයි ඔයා කිවුවෙ.❤️

  • @user-tp1rk5pk9n
    @user-tp1rk5pk9n 29 วันที่ผ่านมา +8

    අහපල්ලා බලපල්ලා නන්ස්ටොප් කියන්නේ මේවට ..නටන්නැති එවුන්ටත් නැටවෙනවා මේවාට..ආදරෙයි සෙනිත් කොල්ලන්ට ..අපරාදේ මේ බෑන්ඩ් නැති උනා..❤️🥰

    • @selfcreation3058
      @selfcreation3058  29 วันที่ผ่านมา

      @@user-tp1rk5pk9n අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️

  • @sumith5326
    @sumith5326 6 หลายเดือนก่อน +21

    කැසට් පීස් පට්ට යන්න ඇහුවේ අපි..නන්ස්ටොප් සුපිරි

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +2

      මමත් එහෙමයි

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 17 วันที่ผ่านมา +2

      ​@@selfcreation3058 හින්දි නොස්ටොෆ් එක කොහමද සුපිරි නේ

    • @selfcreation3058
      @selfcreation3058  17 วันที่ผ่านมา +2

      @@pradeepchaminda7413 සුපිරිම සුපිරි ❤️❤️❤️

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 6 หลายเดือนก่อน +20

    දැන් පිළිවෙළක් ඇතිව තමන්ගේම කියල අනන්‍යතාවයක් තියාගෙන අනුන්ගේ ඒවා කොපි නොකර වාදනය කරන එකම සංගීත කණ්ඩායම "ඇරෝස්ටා" විතරයි ඉතිං...❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +4

      රොෂාන්,ඇන්ටන්ල වෙනම කලාවක් බිහි කලා.ඒක කවදත් වලංගුයි.සන්ෆලවර් කියන්නේ කලාවම වෙනස් කරපු බෑන්ඩ් එක.

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 5 หลายเดือนก่อน

      @@selfcreation3058 අනිවාර්යයෙන්ම ඉතිං...❤

    • @gihanpicasso5944
      @gihanpicasso5944 28 วันที่ผ่านมา +1

      නොම්බර එක ලංකාවේ !

    • @Nalakawp-fb5bo
      @Nalakawp-fb5bo 25 วันที่ผ่านมา

      අනිවා ❤❤❤❤

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 17 วันที่ผ่านมา +1

      👍👍👍👍

  • @rehanzoysa1622
    @rehanzoysa1622 25 วันที่ผ่านมา +4

    ඵ් දවස්වල සුපිරි Band එක

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshani8368
    @roshani8368 6 หลายเดือนก่อน +8

    ඒ කාලේ සුපිරි කොල්ලෝ ටිකක්...ආසම සෙට් එකක් සෙනිත්💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤😘😘😘😘

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @rwgpbandara5960
    @rwgpbandara5960 14 วันที่ผ่านมา +2

    මම ආසම බේස්ගේ ඔලුව තාලෙට හොල්ලන එකට

    • @selfcreation3058
      @selfcreation3058  13 วันที่ผ่านมา

      @@rwgpbandara5960 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @asankaxd
    @asankaxd หลายเดือนก่อน +16

    සෙනිත් බෑන්ඩ් එක ආවෙ තරුනසේවා සභාව හරහා මම හිතන්නෙ

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน +1

      @@asankaxd Ow

    • @nandikadissanayake3691
      @nandikadissanayake3691 หลายเดือนก่อน +2

      තුරුණු ශක්ති වලින් නැගලා ආවෙ

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 หลายเดือนก่อน +1

      Ow

    • @user-oy9ik7tn3o
      @user-oy9ik7tn3o 12 วันที่ผ่านมา

      Na kottawe ekak mn hithanne permarathna kiyana kade

    • @Newstoday-ct8ik
      @Newstoday-ct8ik 3 วันที่ผ่านมา

      අවිනිශ්චිත ප්‍රකාශ කරන්න එපා

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 17 วันที่ผ่านมา +4

    දැන් මොන අලුත් බඩු තිබ්බත් කෝ බන් මේ සද්දේ බඩු නටවන්නේ නැ..පඩ නැ ගැහුවා පට්ට පැහැදිලි

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️

  • @wimal3613
    @wimal3613 4 วันที่ผ่านมา +1

    ඒ bass ගැහිල්ල❤️🥰

    • @selfcreation3058
      @selfcreation3058  3 วันที่ผ่านมา

      @@wimal3613 ඒක තමයි මෙතන සුපිරියටම යන්නේ❤️❤️❤️❤️

  • @user-mt5wm5cg5u
    @user-mt5wm5cg5u 6 หลายเดือนก่อน +10

    මෙච්චර සුපිරි බෑන්ඩ් එකකට වෙච්චි දේ ගැන හරිම දුකයි.Zenith කියන්නෙ පට්ට පිස්සුවක්.මෙච්චර දිග Non Stop Fast Speed Live Play කරනව අඩුයි.විනාඩි 17ම එකම Tempo එක.❤🔥

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ඩ්‍රම් මැෂින් එක

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd วันที่ผ่านมา

    Supiri ..ko me band eka dan❤❤❤

  • @madumadawa6190
    @madumadawa6190 7 หลายเดือนก่อน +14

    ඉස්සර ලස්සන බෑන්ඩ් තිබ්බ සන්ෆලවර,සෙනිත් රැඟිලි නෑ ගොං ආතල් නෑ මේ බෑන්ඩ් වලට සෙට් වෙන ලස්සන ගායක ගායිකාවන් හිටියා ඒකට දැන් නොදකින්😢 ලස්සන අතීතය ආපහු එන්නෑ😢

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම bro..අපිට ඒව දකින්න ලැබීම ගැන සතුටු වෙමු

    • @Theja1585
      @Theja1585 6 หลายเดือนก่อน +4

      Promises band

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +2

      @@Theja1585 සැබෑ වෙනස💥❤️❤️

    • @SriLiveMusic-1
      @SriLiveMusic-1 6 หลายเดือนก่อน +2

      Aniwaryen a kale patta

    • @shiranbuddika1820
      @shiranbuddika1820 6 หลายเดือนก่อน +1

      ආයෙමත් කවදාවත් නොයෙන එ අතිතය කියල වැඩක්නැ

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 6 หลายเดือนก่อน +5

    90 දශකයේ බිහිවුනු තවත් දක්ෂ සංගීත කන්ඩායමක්.

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      එකඟයි❤️❤️❤️

  • @lakshithamadushan8430
    @lakshithamadushan8430 6 หลายเดือนก่อน +9

    හොය හොයා බලපු බ්‍රෑන්ඩ් එකක් ❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      මමත් එහෙමයි bro

  • @chandikaprasad8234
    @chandikaprasad8234 6 หลายเดือนก่อน +13

    ඉස්සර සෙනිත් ෂෝ එකක් අපි අත්හැරියෙම නෑ, පාන්දර පහ විතර වෙනකන් ගහනවා, උදේ මුල්ම බස්එකේ අපි සෙට්එකම ගෙවල් වලට එන්නෙ 😊

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +1

      ඒ දවස් වල,පෝන්,ත්‍රිවිල් අපිට නෑ.කුරුම්බා බිබි ගල් ගගහ ගෙදර ගියේ

    • @chandikaprasad8234
      @chandikaprasad8234 6 หลายเดือนก่อน

      @@selfcreation3058 ඔව් සහෝ, දැන් අය ඒ ආතල් එක දන්නෙ නැහැ

    • @chandikaprasad8234
      @chandikaprasad8234 29 วันที่ผ่านมา

      ​@@selfcreation3058සිරාවටම ඔව්, එළිය වැටෙන්න කලින් ගෙදරට එනවා 😊

    • @chamindasamarathunga2968
      @chamindasamarathunga2968 27 วันที่ผ่านมา

      නිට්ටඹුවෙ ෂා fm ෂෝ එක අන්තිමට බැලුවෙ

  • @pradeepgallage6902
    @pradeepgallage6902 หลายเดือนก่อน +7

    දැන් කාලේ උන් මේව බලල වත් හැදෙන්නේ නෑනේ ...කොච්චර ලස්සනද..🔥🔥🔥🔥💪💪

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      @@pradeepgallage6902 අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 7 หลายเดือนก่อน +30

    එකාලේ එවා දැකකම මේකාල් එවුන් මොක්කුද කියලා හිතෙනවා දැන් එකෙක් නැ අඩන්නැතව සිංදුවක් කියන

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน +4

      මේ කාලෙ උන්ට මෙහෙම සංයමයකින් play කරන්න හිතන්නවත් බෑ

    • @hashini1871
      @hashini1871 6 หลายเดือนก่อน +1

      ❤🎉😂

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ​@@hashini1871❤️❤️❤️❤️❤️

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 17 วันที่ผ่านมา

      😂😂😂😂

  • @asankabandara8064
    @asankabandara8064 6 หลายเดือนก่อน +13

    මේවා කනට සැප❤
    දැන් ඉන්නේ කනට රෙන උන්😴😪🤤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +1

      සිරා කතාව❤️❤️

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඉතිං...❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ​@dhanushkasuraweera6932❤️❤️❤️❤️❤️

  • @thanurasanjeewa4085
    @thanurasanjeewa4085 14 วันที่ผ่านมา +1

    සෙනිත් ❤

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @DamithMendis-g7m
    @DamithMendis-g7m 12 วันที่ผ่านมา +1

    Niyami zenith

    • @selfcreation3058
      @selfcreation3058  12 วันที่ผ่านมา

      @@DamithMendis-g7m ❤️❤️❤️❤️❤️

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 7 หลายเดือนก่อน +19

    ⁣බේස්-ශාලුක හෙට්ටිආරච්චි
    ලීඩ්- සමන් ප්‍රියන්ත
    ඕගන්-නුවන් සමරසිංහ
    රිදම්-ලලිත් ඩයස්
    ගායනය-ප්‍රදීප් ශ්‍රීනාත්
    ඩ්‍රම්ස්-ජූඩ් ගෝමස්

    • @user-sx1uv9kh2g
      @user-sx1uv9kh2g 7 หลายเดือนก่อน +3

      මේ ෂෝ එකේ ජුඩ් නෙමෙයි ඩ්‍රම්ස් PLAY කරන්නේ...ජුඩ්ට පස්සේ ආපු ඩ්‍රමර් තමයි ඔය PLAY කරන්නෙ....😊

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน +2

      ජූඩ් මෙයා නෙමෙයි නේද bro

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน +4

      ​@@user-sx1uv9kh2gඔවු,මෙයා සමන් ඇන්ඩ් ද ක්ලැන්ස් play කරපු කෙනෙක්.මම දන්න විදියට මෙයාට කියන්නේ ඩ්‍රම් මැෂිමා කියලා

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 7 หลายเดือนก่อน

      @@selfcreation3058 වෙන්න පුළුවන් මට එයාව හරියටම අඳුරගන්න අමාරුයි 👍

    • @madusankaperera6002
      @madusankaperera6002 6 หลายเดือนก่อน +1

      ඉන්දික අයියා.. මැෂිම

  • @nadeesh7681
    @nadeesh7681 19 วันที่ผ่านมา +2

    Zenith❤

    • @selfcreation3058
      @selfcreation3058  19 วันที่ผ่านมา

      @@nadeesh7681 ❤️❤️❤️❤️

  • @chandimanayana5484
    @chandimanayana5484 7 หลายเดือนก่อน +12

    කොහොමද නන්ස්ටොප් එකේ සිංදු ගැලපීම හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      හරිම ලස්සනයි වගේම මේ බෑන්ඩ් එක නැකි උන එක ගැන දුකයි

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w หลายเดือนก่อน +6

    සෙනිත්ලට මොකද උනේ ඒ දවස්වල හිට්ම බෑන්ඩ් අතරින් එකක් එකපාරම අතුරුදන් වෙලාම ගියා අද තිබ්බනම් කෑස්බෑෂ් කැලේ

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      @@user-dm7it9ms7w ❤️❤️❤️❤️

    • @maheshsampath9934
      @maheshsampath9934 23 วันที่ผ่านมา +1

      😂😂 pissu bola thopita

  • @pradeepkasun7825
    @pradeepkasun7825 20 วันที่ผ่านมา +2

    👍❤️❤️❤️👌 දැන් මෙව්වා නෑ

    • @selfcreation3058
      @selfcreation3058  20 วันที่ผ่านมา

      @@pradeepkasun7825 ❤️❤️❤️❤️❤️❤️

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 หลายเดือนก่อน +3

    ඒ කාලේ මම ආසම බෑන්ඩ් එකක්...දැන් ගහන්නෙ මොනවද..
    ඒකාලේ...මාරිම්බා ,නයිටිංගේල් ,ඩයිනමයිට් ,අරලියා,සෙනිත්....සංෆ්ලවර් ,සුපිරිම බෑන්ඩ් ...
    .

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      @@maddumabandarasrinarayana2036 ගැලැක්සීස්,බ්ලූෂැඩෝස්,ඩයිනමයිට් තව තිබුන...එකකට එකක් දෙවෙනි නෑ.සන්ෆලවර් ඉහළින්ම හිටිය කවදත්.සෙනිත්ලගෙ වටිනාකම අපිටත් ඒ කාලෙ තේරුණේ නැහැ.

  • @PRAGEETHKANAHERAARAC
    @PRAGEETHKANAHERAARAC 22 วันที่ผ่านมา +2

    Patta Band ekak 🔥

    • @selfcreation3058
      @selfcreation3058  22 วันที่ผ่านมา

      @@PRAGEETHKANAHERAARAC ❤️❤️❤️❤️❤️

  • @susildharmasena3705
    @susildharmasena3705 7 หลายเดือนก่อน +8

    Zenith හරියන්නෙ nonstop වලට පමනයි ඵල විදිහට දෙනවා ජය ❤❤❤❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @AlongtheroadSL
    @AlongtheroadSL 25 วันที่ผ่านมา +3

    මම මේ නන්ස්ටොප් එක අවුරුදු ගානක් හෙව්වා...

    • @selfcreation3058
      @selfcreation3058  25 วันที่ผ่านมา +1

      @@AlongtheroadSL ❤️❤️❤️❤️❤️...දැන් හම්බුනානෙ😀මටත් සතුටුයි🔥

  • @prasaddissanayake7576
    @prasaddissanayake7576 6 หลายเดือนก่อน +2

    Homagama....will never forget Zenith....❤❤❤❤❤ ..in ninetees...

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pushpamadushanka8000
    @pushpamadushanka8000 6 หลายเดือนก่อน +7

    දැන් ඉන්න එව්න්ට විනාඩි පහක nonstop එකක් ගහා ගන්න බෑ

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ඒ ගහන ටිකත් ටකරං😀

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 6 หลายเดือนก่อน +3

    Zenith musical එකක් බලන්න මම ගියේ 1999 බණ්ඩාරවෙල නගර සභා ground 1තිබුණු එක

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @asankab.g7764
    @asankab.g7764 6 หลายเดือนก่อน +3

    mewa thamai band, supiriy aaaaa,
    issara thurunu sakthi gahuwa mathakada kastiyata?
    adarei aaaaaa, show ekakata gihin dance parak danna sindu tikak denne zenith thamai ithin
    😍🤩😘🥰😍🤩😘🥰

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ඔවු,සශිකා නිසංසලා වගේ අය බිහිවුනේ සෙනිත් වේදිකාවෙදී.මම දන්න විදියට

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 6 หลายเดือนก่อน +4

    විනාඩි 17ක් එකම tempo එක අම්මෝ පහරක් එකෙන්ම❤

  • @thusharagihan9979
    @thusharagihan9979 28 วันที่ผ่านมา +2

    අම්මේ ඒ රස..... ❤️❤️❤️❤️❤️❤️❤️

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NadeeshaMadushani-ee9tk
    @NadeeshaMadushani-ee9tk 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  7 วันที่ผ่านมา

      @@NadeeshaMadushani-ee9tk ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @h.ddesilvadesilva5364
    @h.ddesilvadesilva5364 6 หลายเดือนก่อน +4

    Yes my Style Superb punching and plying ❤❤❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 7 หลายเดือนก่อน +5

    ඒ කනට සුපිරි රහක් දුන්න බැන්ඩ් ඒකක තමයි ඉතින් සෙනිත් කියන්න ❤......ලිඩ් වැඩිඩෙක් ඉන්න .....

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම වැඩි දැඟලිලි නැති වැඩ්ඩො සෙට් එක❤️🔥

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 27 วันที่ผ่านมา +2

    අද තිබ්බ නම් අංක 1

    • @selfcreation3058
      @selfcreation3058  27 วันที่ผ่านมา +1

      @@chamindasamarathunga2968 100%

  • @sureshlada4723
    @sureshlada4723 6 หลายเดือนก่อน +3

    Ape kale supiri band 1k❤

  • @ChinthakaSooriyabandara
    @ChinthakaSooriyabandara 6 หลายเดือนก่อน +3

    සුපිරි ❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @pradeeparuna3711
    @pradeeparuna3711 28 วันที่ผ่านมา +2

    Zenith බෑන්ඩ් එක තරම් කොලිටියකට ගහපු බෑන්ඩ් එකක් තවම සෙට් උනේ නෑ ....ඒ කාලේ ඩ්‍රම් ප්ලේ කරේ ජූඩ් , නුවන් කී බෝඩ් මරු

    • @selfcreation3058
      @selfcreation3058  28 วันที่ผ่านมา

      @@pradeeparuna3711 ❤️❤️❤️❤️❤️

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 6 หลายเดือนก่อน +3

    Lassanai godak maru super ❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @nalakabandara2077
    @nalakabandara2077 6 หลายเดือนก่อน +5

    එක අමුතුම පිස්සුවක්. දැන් ඉන්න අය මොනවද දන්නේ

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️

  • @OsandikaGotami
    @OsandikaGotami 24 วันที่ผ่านมา +2

    MAma kamathima band akkak

    • @selfcreation3058
      @selfcreation3058  24 วันที่ผ่านมา

      @@OsandikaGotami ❤️❤️❤️❤️❤️

  • @prasaddissanayake7576
    @prasaddissanayake7576 6 หลายเดือนก่อน +2

    Homagama...katuwana..road...uduwana...memories of tha past......❤❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️💥💥💥💥

  • @user-sf4uy3rg2t
    @user-sf4uy3rg2t หลายเดือนก่อน +2

    Supiri thamaa

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 7 หลายเดือนก่อน +5

    අම්මො 🎸 Baas ❤❤

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      අයිවෝ ඩි මෙල් මෙහෙම රහක් දුන්නේ නෑ කියලත් හිතෙනව🤭😁

  • @ajithkumara2827
    @ajithkumara2827 หลายเดือนก่อน +2

    සුපිරි 😂❤❤👍🤝❤️❤️

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      @@ajithkumara2827 ❤️❤️❤️❤️❤️

  • @freeminds6365
    @freeminds6365 6 หลายเดือนก่อน +2

    මේකත් සෙනිත් ❤❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @freeminds6365
    @freeminds6365 6 หลายเดือนก่อน +4

    පිස්සුවක්❤❤❤❤

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 7 หลายเดือนก่อน +4

    Bass.....🔥🔥🔥🔥

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      ඒක පට්ට වෙනම brand එකක්

  • @ChandikaSudesh-s4m
    @ChandikaSudesh-s4m หลายเดือนก่อน +2

    Kottawe zneth.❤

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      @@ChandikaSudesh-s4m ❤️❤️❤️❤️❤️

  • @nandikadissanayake3691
    @nandikadissanayake3691 หลายเดือนก่อน +2

    සුපිරි බැකින්

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @user-fq3mx1hd8c
    @user-fq3mx1hd8c 27 วันที่ผ่านมา +2

    Issara zenith kiuwama aya loweth na kohe hari yanawa balanna patta backing kodan band eka naneda

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      @@user-fq3mx1hd8c ❤️❤️❤️❤️❤️

  • @sajeedh2822
    @sajeedh2822 6 หลายเดือนก่อน +3

    ලලිත් ඩයස් රිදම්❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      බේස් ගහන ගමන් රිදම් එකට නටනව.අයිවෝලා,අර්නිලා ගහනව තමයි.ඒ උනත් මෙයාගෙ ගැහිල්ල කියන්න බැරි අමුතුම වෙනසක්,හඬක් තියෙනව❤️❤️❤️❤️

  • @rathugamagesamitha3337
    @rathugamagesamitha3337 6 หลายเดือนก่อน +3

    Superb

  • @samaanishaa2835
    @samaanishaa2835 6 หลายเดือนก่อน +2

    පුදීප්ගෙ වොයිස් එකයි බේස් පාර්ට් එකයි මික්ස් උනහම සුපිරි තමයි

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +1

      ඔවු bro...ඒක අමුතුම එකක්...❤️❤️❤️

    • @PradeepSirnah
      @PradeepSirnah 16 วันที่ผ่านมา +1

      ආදරෙයී.❤❤❤❤

  • @AselaCoreya
    @AselaCoreya 7 หลายเดือนก่อน +1

    Issara hitapu supirima band ekak💝💝💝💝💝

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.හැමදේම තිතට

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 6 หลายเดือนก่อน +3

    මොනරාගල තිබ්බ ෂෝ එක.

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @HarshaNdilshan
    @HarshaNdilshan 7 หลายเดือนก่อน +4

    බේස් ගිටාර් ❤️

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      ඒ ගැනනම් ඉතින් කියන්න වදන් නෑ🔥

  • @lakmaltharangagallage3745
    @lakmaltharangagallage3745 6 หลายเดือนก่อน +5

    ආයෙත් මෙයාල එකතු වෙලා බෑන්ඩ් එක හැදුවොත් කොහොමද...

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน +1

      එහෙම උනොත් සමහර බැන්ඩ් වලට රෙදි ගලවන් දුවන්න වෙනව

    • @user-mt5wm5cg5u
      @user-mt5wm5cg5u 6 หลายเดือนก่อน

      එහෙම උනොත් පට්ට.❤❤❤
      Zenith Sound එක හිස්තැන් නෑ.සම්පූර්ණ පිරිලා.

    • @gihanpicasso5944
      @gihanpicasso5944 28 วันที่ผ่านมา +1

      දැන් ඒ ජවය අඩු වෙයි.......ඔහුන් වියපත්.. ඔහුන්ට මහන්සියි!

  • @thakshilasadaruwan5245
    @thakshilasadaruwan5245 7 หลายเดือนก่อน +3

    Bass..❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      ඒ ගැන කියන්න වචන නෑ.

  • @jagadaham
    @jagadaham 29 วันที่ผ่านมา +3

    බෑන්ඩ් එක නැති වෙන්න හේතුව මොකක්ද ... අපරාදේ... nonstop nam nonstop

  • @MaliduBashana
    @MaliduBashana 22 วันที่ผ่านมา +1

    මාරිම්බා සෙට් එකෙ වීඩියෝ එකක් ඕන ❤❤

    • @selfcreation3058
      @selfcreation3058  22 วันที่ผ่านมา +1

      @@MaliduBashana දාන්නම්,කොපිරයිට් ප්‍රශ්න තියෙනව Bro

  • @GhanarathnaK.g.ghanarathna
    @GhanarathnaK.g.ghanarathna 5 หลายเดือนก่อน +2

    නියමයි පුතේ

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      @@GhanarathnaK.g.ghanarathna ❤️❤️❤️❤️❤️❤️

  • @chathurangasenevirathna4309
    @chathurangasenevirathna4309 6 หลายเดือนก่อน +4

    ඇත්තටම දැං උන්ට මෙලෝ දෙයක් බෑ

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      උන් දඟලනව විතරයි

  • @user-oy9ik7tn3o
    @user-oy9ik7tn3o 12 วันที่ผ่านมา

    Saman priyantha okene

  • @user-zk2mh4mw1y
    @user-zk2mh4mw1y 7 หลายเดือนก่อน +2

    Basssssss🎉

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      අයිවෝ මෙහෙම රහක් දුන්නෙ නෑ නේද,හැබැයි එයා ඉතින් වැඩ්ඩා.ඒ වගේම අර්නි පීරිස්

  • @lalitjayasingha805
    @lalitjayasingha805 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  27 วันที่ผ่านมา

      @@lalitjayasingha805 ❤️❤️❤️❤️❤️

  • @user-mh9jg7xl5f
    @user-mh9jg7xl5f 6 หลายเดือนก่อน +3

    Hindi hoda eka pradip srinath

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

    • @PradeepSirnah
      @PradeepSirnah 16 วันที่ผ่านมา

      ආදරෙයී❤❤❤❤

  • @prasathprasath7303
    @prasathprasath7303 7 หลายเดือนก่อน +1

    issara.wadooo❤❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      ඒ වගේ බෑන්ඩ් එකක් ආයෙ බිහිවෙන්නේ නෑ😪

  • @rehanzoysa1622
    @rehanzoysa1622 7 หลายเดือนก่อน +2

    Immortal Memories

  • @nilanthaperera4253
    @nilanthaperera4253 6 หลายเดือนก่อน +2

    wow!

  • @nihaldh
    @nihaldh 6 หลายเดือนก่อน +2

    මේ සින්දු කියන කන්නාඩි දාල ඉන්න කෙට්ටු ගායකයා දැන් කෝ?

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน +2

      එයා ක්ලාස් එකක් කරනව මම දන්න විදියට

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 หลายเดือนก่อน

      Ow supiriytama hindi sindu ehema kiyanwa..

    • @gihanpicasso5944
      @gihanpicasso5944 28 วันที่ผ่านมา

      ඔහු ඉන්නේ මොරටුවේ.....මාලක ලී මෝල අසලින් ඇති පටු පාරේ.......සංගීත පන්ති කරනවා !

    • @nalakanalaka3650
      @nalakanalaka3650 28 วันที่ผ่านมา

      ​@@selfcreation3058ක්ලාස් කරන්නේ ලීඩා

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 17 วันที่ผ่านมา

      අයේ ගහනවා පොර හින්දි නොස්ටොෆ් එකක් රේදිනැ සුපිරි

  • @user-qt4hd2cb2r
    @user-qt4hd2cb2r 6 หลายเดือนก่อน +1

    Akala ayath awanam

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      😪😪❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @user-ho4km6we8n
    @user-ho4km6we8n 26 วันที่ผ่านมา +2

    Kiyanna wachana na

    • @selfcreation3058
      @selfcreation3058  26 วันที่ผ่านมา

      @@user-ho4km6we8n ❤️❤️❤️❤️❤️

  • @memories1135
    @memories1135 6 หลายเดือนก่อน

    දැන් උන් ගහනව එකොස්ටික් නෙමේ බම්බු... ඒ brake, tempo❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      සිරාවටම❤️❤️❤️

  • @user-fq3mx1hd8c
    @user-fq3mx1hd8c 27 วันที่ผ่านมา +2

    Meyalage hitapu mein singar thamai me kannadi deka dala inne supir woise dan na mehema kattiya

    • @selfcreation3058
      @selfcreation3058  27 วันที่ผ่านมา

      @@user-fq3mx1hd8c ඔව්,එයා වෙනම හිංදි හොඳ එක වගේ කැසට් කලා

    • @PradeepSirnah
      @PradeepSirnah 16 วันที่ผ่านมา +1

      ආදරෙයී❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  16 วันที่ผ่านมา

      @@PradeepSirnah ❤️❤️❤️❤️❤️

  • @thusharagihan9979
    @thusharagihan9979 28 วันที่ผ่านมา +1

    යක්කු ❤️😘❤️😘❤️😘

    • @selfcreation3058
      @selfcreation3058  28 วันที่ผ่านมา

      @@thusharagihan9979 අනිවා❤️❤️❤️❤️

  • @w.pinsiri6567
    @w.pinsiri6567 6 หลายเดือนก่อน +2

    ,Lalith Dias......ko

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      @@w.pinsiri6567 ❤️❤️❤️❤️❤️

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 7 หลายเดือนก่อน +2

    Amooo a punch eka mevata gahanda band loweth na

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම bro❤️

  • @DhanushkaChathuranga-v3j
    @DhanushkaChathuranga-v3j หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️

  • @supunwijekoon3780
    @supunwijekoon3780 6 หลายเดือนก่อน

    Thurunu shakthiyak....
    Sundarai e kale...
    Wali ne..kuddo ne...
    Wedima unoth adiyak gehuwa...Malak gehuwa....😅😅😅

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      සිරා කතාව❤️

  • @user-ny9ny2qw3f
    @user-ny9ny2qw3f 28 วันที่ผ่านมา +2

    Zenith band ake keyboard gahana ayya koheda inne...ayage honeymoon hitiyeee..closenberg hotel ake galle...mama thamai kama haduve dinner akata ...dan mama inne france wala...ayya innawanam oyata mathaka nam ...msg akak danna...oya mata 100 rupees tip akak dunna ...a kale

    • @user-ny9ny2qw3f
      @user-ny9ny2qw3f 28 วันที่ผ่านมา +1

      Dan koheda keyboard gahana ayya inne

    • @selfcreation3058
      @selfcreation3058  28 วันที่ผ่านมา

      @@user-ny9ny2qw3f ඒ කාාල් රු.10 කියන්නේ ලොකු ගානක්😀😀😀ආරංචියක් ලැබුණොත් කියන්නම්❤️❤️❤️

    • @selfcreation3058
      @selfcreation3058  28 วันที่ผ่านมา +1

      @@user-ny9ny2qw3f එහෙම දන්නෙ නෑ.මමත් හොයනව.ඩ්‍රම් ගහපු දෙන්නත් ගොඩක් අය හොයනව.හැබැයි මම උත්සාහ කලේ නෑ.මම හොයල බලන්නම්

    • @migarakasun8045
      @migarakasun8045 28 วันที่ผ่านมา +1

      ❤❤

  • @janakaoliver8358
    @janakaoliver8358 2 หลายเดือนก่อน

  • @chamindaranathunga1783
    @chamindaranathunga1783 6 หลายเดือนก่อน +4

    කියලවැඞක්නැ

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම...වචන වලින් කියන්න බෑ❤️❤️❤️❤️❤️

  • @chandimanayana5484
    @chandimanayana5484 7 หลายเดือนก่อน +4

    සෙනිත් එකේ බේස් ගහන කෙනා පසු කලකදී සීදූව සකුරා ප්ලේ කරේ

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน +1

      මෙයාට පස්සෙ තව කෙනෙක් ගැහුව මට මතකයි

    • @user-qy9zm4xl9h
      @user-qy9zm4xl9h 7 หลายเดือนก่อน +1

      Na siduwa sakura play karanne sudath. Me eya newei meya superstar play kala kalin me bass eka petlas

    • @selfcreation3058
      @selfcreation3058  7 หลายเดือนก่อน

      @@user-qy9zm4xl9h සකුරා play කරපු කෙනා මිල්ටන් මල්ලවාරච්චිගෙ සිංදු නේද කිවුවෙ...ලංකා හොි ලංකා වගේ එිව

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 7 หลายเดือนก่อน +1

      ඒ මෙයා නෙවෙයි මෙයා ශාලුක හෙට්ටිආරච්චි සීදුව සකුරා ප්ලේ කලේ සුදත්...

    • @chanakaasanga
      @chanakaasanga 7 หลายเดือนก่อน +1

      එ මෙයා නෙවෙයි පුතා අජිත් විතාන

  • @lahirupradeep5815
    @lahirupradeep5815 6 หลายเดือนก่อน

    Natalama epa wenna athi.ekata dan ghna sindu natannath ba ahannath ba

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ඒ කාලෙ වැඩි දියුණුවක් තිබුණෙ නෑ.නටල ඉවරවෙලා පයින් ගෙදර එනකොට දැනෙන අමාරුව,ඒ උනත් එදා තිබුන සංගීත රසයෙන් ඒව මැකිල යනව.
      අද ෂෝ එකක් බැලුවම වමනෙ යනව.හොඳ වෙලාවට දැන් හැමෝටම වගේ වාහන තියෙනව.
      නැත්තම් ඉතින් හිටගෙන නින්ද යනව

  • @madderamunasinghe8927
    @madderamunasinghe8927 6 หลายเดือนก่อน

    Vinadi 17:04 k❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      17.4 ම එකම විදිය❤️❤️❤️

  • @muthuruwan
    @muthuruwan หลายเดือนก่อน +2

    සුපිරි ❤

    • @selfcreation3058
      @selfcreation3058  หลายเดือนก่อน

      @@muthuruwan ❤️❤️❤️❤️

  • @JanakaIndarawansha-rb5rq
    @JanakaIndarawansha-rb5rq 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @sajeedh2822
    @sajeedh2822 6 หลายเดือนก่อน

    ❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 7 หลายเดือนก่อน

    ❤❤❤❤