Sakra Range And Super Friend - Lebanon - 7 END - WWW.AMALTV.COM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2013
  • VISIT www.amaltv.com FOR MORE..!!
    ✔යාලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා...
  • เพลง

ความคิดเห็น • 352

  • @dinushadecosta
    @dinushadecosta 4 หลายเดือนก่อน +25

    2024 අහන අය ලයික් එකක් දාගන යන්න ❤

  • @SaniraMadushara
    @SaniraMadushara 11 หลายเดือนก่อน +23

    2023 මේක බලන අය කෝ

    • @omeshkavishan4545
      @omeshkavishan4545 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sewonrox9263
      @sewonrox9263 7 หลายเดือนก่อน

      Api oii

    • @pinidujayasundara4394
      @pinidujayasundara4394 7 หลายเดือนก่อน

      🤗🤗🤗

    • @B.v-DiLa
      @B.v-DiLa 5 หลายเดือนก่อน +1

      2024th

  • @kosalapradeep9832
    @kosalapradeep9832 ปีที่แล้ว +29

    දැන් ඉන්න ගෝත හැතිකරේට මේව පෙන්නපල්ල ..අදටත් පට්ට විදිහට ආදරේ කරන බැන්ඩ් එකක් 🥺නැති එක දුකයි බුද්දික මිහිරබන්ඩාර ❤️❤️❤️❤️

    • @user-ls9ef4tw3g
      @user-ls9ef4tw3g ปีที่แล้ว +1

      Aniwar bn math asama band ekak supir,adatath hitiyanam kiyala wadak na❤❤❤❤

  • @luckybilly8808
    @luckybilly8808 9 หลายเดือนก่อน +15

    පෑඩා ගම්මිරිස් ඇටයක් වගේ.. පොඩි උනාට ඌ තමයි මිනිහා😍😍😍😍

    • @Tv-gb2kp
      @Tv-gb2kp 3 หลายเดือนก่อน

      Buddika mihirabandara 😊❤

  • @indikaprasad648
    @indikaprasad648 2 ปีที่แล้ว +37

    ආයේත් පරණ කට්ටිය set වෙමු නේද 🎶🎶🎶🎶🎶🙏🙏🙏🙏👌👌👌👍👍👍👍👍👍👍

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 2 ปีที่แล้ว +35

    Super friendලා කියන්නෙම ගැමිමක් තමා එලකිරි කොල්ලො සෙටි එක👍👍😍🤩

  • @chandanaudayakumara5919
    @chandanaudayakumara5919 ปีที่แล้ว +12

    තනි ඔගන් ඒකෙන් ගහන ගෙම කොහොමද කියලා වැඩක් නැ.සුපිරි දක්ශයෝ..❤️❤️❤️❤️

  • @asankachandrasiri3286
    @asankachandrasiri3286 ปีที่แล้ว +44

    පට්ටම වොයිස්...බුද්ධික ,අරෝෂ, මොන ස්ටාර්ස් තිබ්බත් මේ වගේ හඩවල් අදටත් නෑ දුකයි බෑන්ඩ් ඵක විසිරුන ඵකට❤️❤️❤️❤️🧡

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว

      අරෝශ අයියගේ නිවේදනයේ වචන ගැලපීම කොහොමද වචනයයි දෙකයි අටුවාටිකා නෑ

  • @spwijesinghe1009
    @spwijesinghe1009 ปีที่แล้ว +18

    new melody. super friends. මේ සෙට් දෙක අද හිටියා නම් ඒ එදා ගැම්මට පිස්සුවක් වෙයි

    • @KrishanMadushanka-ll1fr
      @KrishanMadushanka-ll1fr ปีที่แล้ว

    • @danuofficialpage5514
      @danuofficialpage5514 11 หลายเดือนก่อน +1

      අනිවාරෙන් නිව් මෙලඩි & සුපර් ෆ්‍රෙන්ස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️🤘

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +37

    අපි ඉස්සර මගුල් ගෙවල් වල සුපර් ෆ්‍රෙන්ඩ්ස් ලගෙ නන්ස්ටොප් තමයි දමන්නෙ ට්‍රිප් එකක් හියත් ඒ වගෙ තමයි ආයෙ ඉතින් පට්ට නියමයි හොදෙ අතීතයට අරගෙන යනවා මේ වගෙ බෑන්ඩ් සිංදු එහෙම බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 ปีที่แล้ว +1

      සිරා

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 ปีที่แล้ว +1

      නැතුව 😍😍

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 ปีที่แล้ว +1

      අදටත් අහනවා😍

    • @pradeepkumara5292
      @pradeepkumara5292 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ban godak athithayak mathak wenawa

    • @danuofficialpage5514
      @danuofficialpage5514 11 หลายเดือนก่อน

      අනිවාරෙන් පට්ට අතීතයක් ඉස්සර❤😢

  • @ushannethsara7672
    @ushannethsara7672 2 ปีที่แล้ว +31

    අඩො බුද්දිකයා මගේ පැඩ් ඔස්තර්👍👍

  • @kavindudilranga5240
    @kavindudilranga5240 ปีที่แล้ว +38

    තුෂාර ජීවන්ත, විපුල නිශාන්ත, බුද්ධික මිහිර බණ්ඩාර, මාධව ප්‍රභාත්, අරෝෂ විජේසිංහ
    Super Friends කියන්නෙ අදටත් බ්‍රෑන්ඩ් එකක් ♥️

    • @winnervoicestudio824
      @winnervoicestudio824 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🙏

    • @luckybilly8808
      @luckybilly8808 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @kesharagalagama8247
    @kesharagalagama8247 ปีที่แล้ว +13

    අනේ දෙයියනේ අද හිටියනම් මේ කට්ටියම ❤❤❤😢😢😢

  • @sathsaranadea4630
    @sathsaranadea4630 2 ปีที่แล้ว +11

    මෙන්න වැඩ්ඩෝ...සුපිරි ආආආ...බුද්දික මිහිර බංඩාර...bs

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +19

    මේ වගේ සංගීත කණ්ඩායමක් අද නැති එක ගැණ හරිම දුකයි...හදවතේ සංගීත කණ්ඩායමක් ඉස්සර...දැන් නැහැනෙ ඉතිං...දැන්නම් ඇරෝස්ටා...

  • @AnushkaBandara-um8mz
    @AnushkaBandara-um8mz 10 หลายเดือนก่อน +6

    දැන් ඉන්න සිපය්යෝ වගේද... Super friends කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.. අදටත් ආදරෙයි.. නැති එක නම් අදටත් පට්ට දුකයි..

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 ปีที่แล้ว +18

    එක පෑඩ් එකෙන් සෙල්ලම් කරන්නේ කොල්ලා.... අද වගේ වටේටම තියගෙන නෑ.... ඒ ගහන ගේම ගැම කියල වැඩක් නෑ....❤❤❤❤

    • @winnervoicestudio824
      @winnervoicestudio824 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🙏

  • @priyankararajapaksha6187
    @priyankararajapaksha6187 ปีที่แล้ว +17

    ආදරෙයි මේ අතිතයට කවදාවත් අමතක කරන්න බැරි ..හැමදාමත් ආදරෙයි super friends ...මේ සෙට් එක අද හිටියා නම්

    • @tharindumaduranga4546
      @tharindumaduranga4546 ปีที่แล้ว

      Kiyala wadak ne meyala band eka kadenne natuwa hitiyanm ada මෙයාලාta gahanna lanka we band ekak nee

  • @maheshkrishantha2591
    @maheshkrishantha2591 29 วันที่ผ่านมา

    අම්මෝ මාරම බේස් මම මේක අහන්නෙ 2024 මාරම පිස්සුවක් සවුන්ඩ් එහෙම ❤❤❤❤❤

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 2 ปีที่แล้ว +13

    chanel eka Supiri #AmalTV💥💣

  • @chamindaudyakumarachamiya381
    @chamindaudyakumarachamiya381 ปีที่แล้ว +79

    මේයලා අද හිටියනම් මේ විදියටම ලන්කාවේ තවත් වැඩ්ඩෝ නෑ පැඩා ඩ්‍රාමා සෙල්ලම් කරනවා සුපිරියටම කට්ටිය විසිරුනා අදත් තියනවා මේ ගූප් එක එත් පරන අය නෑ 💞

    • @akila6421
      @akila6421 ปีที่แล้ว +4

      හැබැයි අලුත් සෙට් එකෙත් එනවා පරණ හඩම.. තුරාශ ජීවන්තගෙ මගෙ කදුලට සිංදුව අහලා බලන්න..

    • @gihanperera758
      @gihanperera758 ปีที่แล้ว +3

      ඉස්සර රිදම් තුෂාර keyboard ඩ්‍රාමා තුන්දෙනා ඉන්නවා

    • @gihanperera758
      @gihanperera758 ปีที่แล้ว

      th-cam.com/video/vIvBBqfsOHQ/w-d-xo.html

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว +1

      @@gihanperera758 නිහඩ වැඩ කරු සුරන්ග විජේතුන්ග

    • @Sandeera-gl4pc
      @Sandeera-gl4pc ปีที่แล้ว

      ❤❤❤

  • @kosalapradeep9832
    @kosalapradeep9832 ปีที่แล้ว +9

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් .අගමක් දැනටත් 🙏❤️❤️☺️☺️

  • @gayashangunarathna5490
    @gayashangunarathna5490 ปีที่แล้ว +7

    Nonstop කටපාඩම්😊

  • @KrishanMadushanka-ll1fr
    @KrishanMadushanka-ll1fr ปีที่แล้ว +6

    ඉස්සර super friend nonstop එකක් දැම්මොත් ඉතින් නැටවෙන්නැති කකුලුත් නැටවෙනවා... දැන් කාලේ එවුන් වටේට තියාගෙන ගහන ගැහිලි දැක්කම හිනා යනවා මුන් පලන පැලිල්ලට... ඉස්සර super friend කියන්නේ ඉතින් buffet pelemawa bass වලට ❤

  • @gaurikaumax5461
    @gaurikaumax5461 ปีที่แล้ว +4

    Meyala thamai සුපිරි nonstop gahuwe❤️❤️❤️❤️

  • @Isuranga969
    @Isuranga969 ปีที่แล้ว +17

    2023 අහනව අපි Qatar වල යිදන් පට්ට දැන් එවට වඩා කොච්චර සුපිරියක්ද❤

  • @kamal15578
    @kamal15578 ปีที่แล้ว +6

    මේවාට ගහන්න ඉදිරියටත් ඒයිද බෑන්ඩ් නෑනේ 😂ගැම්මක් super friend ❤❤❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +11

    බුද්දික මිහිරි බන්ඩාර..❤

  • @vimukthimadushan3218
    @vimukthimadushan3218 ปีที่แล้ว +9

    පරන සෙට් එක ආයෙ සෙට් වෙනවනම් පට්ට නේ...❤

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +13

    පුලුවන් එකෙක් ඉන්නවානම් මට හොයලා දිපන් සුපර් ෆෙරෙන්ඩ් හිටපු එක්කෙනෙක් හරි ඇත්තටම මට පුළුවන් දෙයක් කරනවා ආයෙ මෙ බැන්ඩ් එක හදන්න ඒතරම් සුපිරියක් තමා සන්ෆලවර් සෙනෙත් මාරිම්බා මෙ වගෙ බැන්ඩ් වගෙ තමයි බං උබලා ❤️👌

    • @spwijesinghe1009
      @spwijesinghe1009 ปีที่แล้ว +2

      මාරිම්බා කියන්නේ පිස්සුවක් ඒ කලේ❤

    • @learnwithamila869
      @learnwithamila869 ปีที่แล้ว +2

      දැන් අයෙමත් මේ band එක පටන් අරගෙන තියෙන්නේ .

    • @user-ls9ef4tw3g
      @user-ls9ef4tw3g ปีที่แล้ว +1

      Paran set eka set welada sirawatamada adrei kollane❤❤❤

    • @spwijesinghe1009
      @spwijesinghe1009 ปีที่แล้ว +2

      සුපර් ෆ්‍රෙරෙන්ඩ් අයේත් ගහනවා තුශාර ජීවන්ත පෝම් කරලා තියෙන්නේ මේ ලගදි මන් බැලුවා ඒත් බුද්දික මිහිරබන්ඩාර එහෙම නැ පරන ගොඩක් අය නැ .

    • @winnervoicestudio824
      @winnervoicestudio824 10 หลายเดือนก่อน

      තුශාර ජීවන්තගෙ නම්බර් දෙන්නම් 🙏

  • @dasunchamith5229
    @dasunchamith5229 3 ปีที่แล้ว +15

    බුද්දික තමයි ගැම්ම දෙන්නෙ

  • @sanjaysadaruwsn2327
    @sanjaysadaruwsn2327 ปีที่แล้ว +10

    Supr friend කියන්නේ සුපිරි band akak

  • @rohankumara99
    @rohankumara99 ปีที่แล้ว +6

    වව් නන්ස්ටොප් නම් සුපිරි කියන්න දෙයක් නැ 👍👍👍❤️❤️❤️

  • @theruwangunabalayennidukni5773
    @theruwangunabalayennidukni5773 2 ปีที่แล้ว +17

    Sunflower සුජිත් ගෙන් පස්සෙ ෆfadd පාරක් අහන්න සුපිරි ජය සහොදරය

  • @ayeshmadushan8489
    @ayeshmadushan8489 ปีที่แล้ว +9

    අඩොහ්..එ ගැහිල්ල පිස්සුවක්❤

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 ปีที่แล้ว +4

    Voice And Backing පට්ට...💐👍

  • @dineshvlog3077
    @dineshvlog3077 ปีที่แล้ว +7

    පට්ටනේ😍❤👍 Super Friend 🎼

  • @ajithgalagoda8245
    @ajithgalagoda8245 ปีที่แล้ว +3

    Nonstop nam ithin super fraind s thamayi❤❤❤❤❤

  • @gayanmadusanka8034
    @gayanmadusanka8034 11 หลายเดือนก่อน +3

    මෙන්න ඉතිම් වැඩ්ඩෝ 😍💙

  • @nw.nalaka
    @nw.nalaka 10 หลายเดือนก่อน +3

    පට්ට දුකයි මේවා දකිද්දි..මෙයාලට මොකද උනේ..දැන් නම් බැන්ඩ් එක තියෙනවා තුශාර ජිවන්ත විතරයි ..ඉන්නේ පරන කෙනාට

  • @user-ls9ef4tw3g
    @user-ls9ef4tw3g ปีที่แล้ว +2

    Kiyala wadak na math asama band ekak thamai super frends kiyanne,adatath hitiyanam kiyala wadak na patta ela budusaranai siyalma denata❤❤❤🎉🎉🎉

  • @mmicbandara8007
    @mmicbandara8007 ปีที่แล้ว +8

    2023.03.27 api අහනවා .සුපිරි Bass කියලා වැඩක් නැහැ .speker galawenna wadinawa🔊🔊🔊

    • @supundilhara8891
      @supundilhara8891 ปีที่แล้ว +2

      මුන්ගෙ ඒ දවස් වල තිබ්බ බැලන්ස් එක තම ලංකාවේ නො 1 කියලා උන්ම කියා ගන්න බෑන්ඩ් වල අද තියෙන්නේ

    • @ruchirasampath4084
      @ruchirasampath4084 ปีที่แล้ว

      2023,07,09.හැමදාමත් රෑට අහනවමයි

  • @Duminda979
    @Duminda979 9 หลายเดือนก่อน +1

    පැහැදිලි පට්ට කොලට්යටම සෙල්ලම් කරනවා..

  • @AjithKumara-nt9lp
    @AjithKumara-nt9lp ปีที่แล้ว +3

    Buddika kiyanne supiri hadak tamai dan nati eka dukai ape kale supiri kollo 😢❤❤❤

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +14

    මෙවා පෙන්නපල්ලා යකො අද ඉන්න සීනි බොල බැන්ඩ් කාරයන්ට 👍👌

    • @supundilhara8891
      @supundilhara8891 ปีที่แล้ว +4

      අද පෑඩ් හතර පහ වට කරන් ගහන එක එදා ඒක පෑඩ් එකෙන් වැඩ ටික දන්නේ පෑඩ් කින් බුද්දික

    • @KrishanMadushanka-ll1fr
      @KrishanMadushanka-ll1fr ปีที่แล้ว +1

      ඇත්තටම දුකයි... පරණ band එකක්වත් අද e ආකාරයෙන්ම නොතිබුණ 1 ගැන....

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +13

    පට්ටමබදක්ෂයො ටිකක් ❤ දුකයි විසිරුන එකට 😢
    මෙයෙලට ගහන්න අදටත් නන්ස්ටොප් වැඩ්ඩො ටිකක් නෑ 😢

    • @KrishanMadushanka-ll1fr
      @KrishanMadushanka-ll1fr ปีที่แล้ว +1

      අනිවා... ඒක වෙනමම අාතල් එකක්

    • @rasikakumara1770
      @rasikakumara1770 11 หลายเดือนก่อน +1

      එකෙම්ම නස්ට්ටොප් කලාව වෙනස් කලේ මේයාල තමයි පන්ටුපන් නස්ට්ටොප්නම් ඉතිං සුපර් පේරෙන්ඩ්ස් තමයි

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 11 หลายเดือนก่อน

      @@rasikakumara1770 ඔව් ෆන් ටු ෆන්
      රීලෝඩ්
      කට්ටිය සෙට්වෙලා
      ස්ටෙලා
      ෆුල්ම විසේ
      ඔන්ද ගෝ හොඳම හිට් සෙට් එක

  • @user-lh4vw2sg5x
    @user-lh4vw2sg5x หลายเดือนก่อน

    එදත් අදත් මං කැමතිම එකම බෑන්ඩ්ට් එක.❤❤❤❤ බැන්ඩ් එකේ නිවේදක වොයිස්❤ අදරෙයි බන්

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb หลายเดือนก่อน

    පෑඩ් එක පලනවා සුපිරි බුද්දික අයියා 😝🤞✨️💞💞💞💞

  • @maheshmadushanka9205
    @maheshmadushanka9205 2 ปีที่แล้ว +9

    Full pickup nonstop eka gahanawa sindu wenas kara kara 😀❤

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว +4

      Ehema nanstop gahuwa meyala vithrai bn meyla nanstop walata ghanna band na suranga vijethunga ptta wedda eya thma nanstop nirmarthu

  • @o-pg9ni
    @o-pg9ni 4 หลายเดือนก่อน +2

    බුද්දික මිහිර බන්ඩාර ❤

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 ปีที่แล้ว +6

    කියලා වැඩක්නැ දකිනකොට පිස්සු හැදෙනවා එකාලේ පිස්සුවෙන් අහපුවා අදත් පිස්සු හැදෙවා අහත්දි

  • @lokugepriyanka8401
    @lokugepriyanka8401 ปีที่แล้ว +3

    Kohomada gahilla.super ....

  • @Negombo.COUNTERS
    @Negombo.COUNTERS ปีที่แล้ว +4

    සුපිරි set එකක් තමයි ඉතින්

  • @Seyamansala90
    @Seyamansala90 2 หลายเดือนก่อน

    Super friends කියන්නේ අදත් ගැම්මක්‌ තමයි 🔥🔥

  • @akila6421
    @akila6421 ปีที่แล้ว +16

    සුපිරිම පෑඩෙක් තමයි මේ..
    සන්ෆ්ලවර් සුජිත් අයියා
    පර්පල් ‍රේන්ජ් ප්‍රසන්න වික්‍රමගේ
    නදීර නෝනිස්.. ❤

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 ปีที่แล้ว

      සනිදප අජිත් අයියට් සුපිරි..💥

    • @chamildesilva7774
      @chamildesilva7774 ปีที่แล้ว +1

      Kiyanna deyak na ithinn . Supiri set eka.

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว +1

      @@chamildesilva7774 දැන් එයාලා නිහඩයි දැන් ඉන්න අය දන්න පොඩි උන් මෙයාලා දන්නේ නෑ ඔක්ටර්පෑඩ් කලාවේ වැඩ කාරයෝ

    • @sachithaprasad3056
      @sachithaprasad3056 ปีที่แล้ว +5

      Ai sahara bend eke sanjaya

    • @prabathaselananayakkara126
      @prabathaselananayakkara126 ปีที่แล้ว +1

      ප්‍රසන්න වික්‍රමගෙ හිරේ

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home 7 หลายเดือนก่อน

    Nonstop නම් super frainds❤️

  • @user-du6rd6jv8r
    @user-du6rd6jv8r ปีที่แล้ว +2

    Supar frends nonstop supiri ekale api podi kal supiri band mewaa❤❤❤

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 20 วันที่ผ่านมา

    ඒ අතිතේ මාරම ලස්සනයි 💖💖💖

  • @sstransport4966
    @sstransport4966 6 หลายเดือนก่อน

    Me band aka සුපිරි

  • @lakshithanaveen3575
    @lakshithanaveen3575 ปีที่แล้ว +3

    Supiri tama damut kattiya set unotlankawe 1 tama

  • @sarangasaranga1104
    @sarangasaranga1104 ปีที่แล้ว +4

    ආදරෙයි සෙට් එකට.ඔයාලා අදනැතිඑකට දුකයි

  • @SudathMenaka-ln1ow
    @SudathMenaka-ln1ow 9 หลายเดือนก่อน +1

    ආදරෙයි එදා වගේ අදත් ගැම්ම ඉතින් ❤

  • @kasunkumara3801
    @kasunkumara3801 ปีที่แล้ว +10

    2022 𝗯𝗮𝗹𝗮𝗻𝗮 𝗮𝘆𝗮 𝗸𝗼𝗼

    • @TharinduMc
      @TharinduMc ปีที่แล้ว +1

      2023

    • @nrnr2972
      @nrnr2972 ปีที่แล้ว +1

      අපිට ඔය අවුරුදු ගාන වැඩක් නැහැ බං එදත් අදත් අහනවා සුපර් ෆ්‍රෙන්ඩ් ගැම්මට ❤️👌👍

    • @nodutupathikada7621
      @nodutupathikada7621 ปีที่แล้ว

      2023

    • @jayadenuwan
      @jayadenuwan ปีที่แล้ว +1

      2023 5 27

  • @sdnilmini8300
    @sdnilmini8300 9 หลายเดือนก่อน

    සුපිරි band niyamai good

  • @lakshmanperera8872
    @lakshmanperera8872 2 ปีที่แล้ว +6

    බුද්දික ඔයා සුපිරි

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv ปีที่แล้ว +1

    ඉස්සර ආසම බෑන්ඩ් එක සුපර්ප්‍රෙන්ස්.👍👍

  • @NipunaNipunatharushan-oi1ez
    @NipunaNipunatharushan-oi1ez 10 หลายเดือนก่อน +1

    තුෂාර ජීවන්ත..මාධව..දිලීප..සුරංග එහෙම හිටපු කාලේ ගැහුව නන්ස්ටොප් නම් ඇහුවම නටන්න දන්නැති අයටත් නැටවෙනවා..

  • @gamagenuwan5964
    @gamagenuwan5964 ปีที่แล้ว +8

    අඩෝ.. මෙන්න ගැහිලි බං. දැන් බෑන්ඩ් වල මේ කොලටිය තියනවද කියපල්ලා.. ඒ කාලෙ තමයි බොක්කටම වදින බෑන්ඩ් තිබුනෙ

    • @tharindurajitha2205
      @tharindurajitha2205 ปีที่แล้ว

      Pisuda ban flash back maru 2004 kale

    • @wolid398
      @wolid398 11 หลายเดือนก่อน +1

      meyala akkha balanakota flash beck kale

  • @ishanranathunga5786
    @ishanranathunga5786 ปีที่แล้ว +3

    Kauda ban me vidio aka dapu aka. Supiri kollek maho. Sindu Nam menna. Baking Nam menna. Patta ban. Ubata jaya. Api athitayata aran giyata

  • @nodutupathikada7621
    @nodutupathikada7621 ปีที่แล้ว +4

    2023/04/30 ❤

  • @ShanukaMaduranga-xb4wp
    @ShanukaMaduranga-xb4wp 4 หลายเดือนก่อน +2

    ෆෑඩා යකෙක්❤

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 2 ปีที่แล้ว +8

    2010 Lebanon Neda, oyalataBS👍👍👍👍🌹

  • @janakasavindra
    @janakasavindra ปีที่แล้ว +6

    කනට පරණ හඩක් ඇහිලා නතර වුණා

  • @sankadusantha6124
    @sankadusantha6124 ปีที่แล้ว +4

    මෙන්න සුපිරි වැඩ්ඩෝ ❤️❤️

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 ปีที่แล้ว +5

    Pad tone supiri 💥❤️

  • @nalinda9364
    @nalinda9364 5 หลายเดือนก่อน

    ❤ 2024 ❤❤ බලනවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 ปีที่แล้ว

    Niyamai supiri Ela Ela Very good

  • @palithapalitha967
    @palithapalitha967 2 ปีที่แล้ว

    Paharaa patta 👍👍👍👍💪💪👊👊

  • @anuradhaanuradha3610
    @anuradhaanuradha3610 ปีที่แล้ว +7

    Flashback ta වඩා ඉස්සරහට ඇවිල්ල thibune...

    • @lahirurajaguru2734
      @lahirurajaguru2734 ปีที่แล้ว +5

      නැතුව. Super Friends, Sakura Range දෙකම flashback ලට වඩා ඉස්සරහින්

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 ปีที่แล้ว +3

      Flashback කියන්නෙ Band එකක්ද...?

    • @brothers7666
      @brothers7666 ปีที่แล้ว

      ඉස්සර කවුද එයාලා ගණන් ගත්තෙ 😂 Flash back ලොකුයි දැන් 😂

    • @supundilhara8891
      @supundilhara8891 ปีที่แล้ว

      Flashback kiyanne lankawe no 1 kiyala unma kiya ganna band ekak ne

    • @tharindurajitha2205
      @tharindurajitha2205 ปีที่แล้ว +3

      ​@@supundilhara8891ow ban flash back hodai 2002 kale backing hodai Dan Melo rahak na

  • @user-qu5cz6dg3e
    @user-qu5cz6dg3e 10 หลายเดือนก่อน +1

    ආයේ කට්ටියම සෙට්වෙලා සුපර් ප්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එක හදාගන්නවනම් පට්ට හොදෙ. පලවෙනියටම ගෙන්නන්නේ අපේ ගමට.

  • @dulshanmallawaarachchi2395
    @dulshanmallawaarachchi2395 2 ปีที่แล้ว +3

    Excellent buddika niyamai 👌

  • @mohamedullah6617
    @mohamedullah6617 2 ปีที่แล้ว +4

    A kale maru 😙😙😙😙😙

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home ปีที่แล้ว +1

    Asama band eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KWG535
    @KWG535 ปีที่แล้ว +1

    Sper....kollo ada natthe ai...inna thibuna ekak

  • @ChamikaDilshan-ko1kp
    @ChamikaDilshan-ko1kp 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤️ බැකින් 100%

  • @dineshdeshappriya4530
    @dineshdeshappriya4530 ปีที่แล้ว

    සුපිරි ....

  • @user-pm8jz2li6s
    @user-pm8jz2li6s 2 หลายเดือนก่อน

    Good..

  • @kinkinipallebedda4699
    @kinkinipallebedda4699 7 หลายเดือนก่อน

    එකාලෙ ඉදලම සුපර් ප්‍රෙන්ඩ්ස් සුපිරිම තමා👍👍👍👍

  • @sajithnishan5688
    @sajithnishan5688 ปีที่แล้ว +3

    Meanna show supire 🙏🙏🙏

  • @kamalabeysinghe7963
    @kamalabeysinghe7963 ปีที่แล้ว

    නියමයි ජයවේවා

  • @KasunNiduka
    @KasunNiduka 2 หลายเดือนก่อน

    Hadawatha illa kiynw supiriyatama ❤

  • @Nureshroc3294
    @Nureshroc3294 10 หลายเดือนก่อน

    Paadd @dramaa 👌👌👌👌

  • @arunashantha5240
    @arunashantha5240 ปีที่แล้ว +1

    Mekanam pissuwak thamai. Superi

  • @pradeepprasnna3708
    @pradeepprasnna3708 ปีที่แล้ว +1

    Adenawa atthamai.. .. ko me kollo tika dan... dan innaun monada karanne.. menna wada nam wada..❤❤❤❤❤❤❤

  • @user-du6rd6jv8r
    @user-du6rd6jv8r ปีที่แล้ว

    Mewaa taamarth mne ahanawaa❤❤❤

  • @slautoplay
    @slautoplay ปีที่แล้ว +1

    good lassanai .. 👍👍👍❤️❤️❤️

  • @chamindasampath1854
    @chamindasampath1854 11 หลายเดือนก่อน +1

    2001 Ahapu supri band akak tama sujewa madagadara prdahana suprifrends (Polonnarwa)

  • @Thiwankapradeep-qk9hh
    @Thiwankapradeep-qk9hh 11 หลายเดือนก่อน +1

    ගැම්මක් ❤❤

  • @Pasindunernanjankarunarathnama
    @Pasindunernanjankarunarathnama 12 วันที่ผ่านมา

    අද hitiyanam ❤❤❤

  • @rashithakanchana8728
    @rashithakanchana8728 ปีที่แล้ว +1

    සුපිරි 🥺❤️✌️