How to cover a structure | ඩමි ආවරණය කරන්නේ කෙසේද 🤩🤩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Back again with a brand new video on How to cover a structure
    #DIneshiAmarakoon #CakeStructure #Dummy

ความคิดเห็น • 106

  • @fathimagafoor3589
    @fathimagafoor3589 ปีที่แล้ว

    Dummy cover karanna wenama fondant paste ekak na neda?

  • @niyo234
    @niyo234 ปีที่แล้ว

    Mata danagnna puluwnda clz eke exhibition ekk thynwa ekata api tattu 3 ka structure ekk hadanna one eka dawasakata witharak nisa fondant wlin nathuwa gaana aduwen krnna wdhak ndda.toppers hadanna kaden reddy made fondant gnnwa wage ..kyla danagnna puluwnda miss fondant wlin cover krnwanm icing sugar kochchrak wage yaida dummy 8,10,6 cover krgnna..

  • @mazeeramisbah653
    @mazeeramisbah653 ปีที่แล้ว

    Miss 3tier cake ekak 3kg walin hadanawanam Mang ganna oni pan sizes ekka each pan walata daanna oni batter pramane kiyanna puluwanda please

  • @himeshanbimsara1161
    @himeshanbimsara1161 2 ปีที่แล้ว +8

    හැමදේම කියා දෙනවා...thank you miss😍😍

  • @nilumudalige1269
    @nilumudalige1269 ปีที่แล้ว

    මේ ෆොන්ඩ්න්ට් එක මෙහෙම හැදුවම වටේට ඩිසයින් එකක් දාගන්න පුළුවන්ද රෝයල් අයිසින් එකෙන්. නැත්නම් ෆොන්ඩ්න්ට් එක නැතුව රෝයල් අයිසින් එකෙන් විතරමද වටේ හැඩතල හදාගන්න පුළුවන් වෙන්නෙ ??

  • @shashimekhala1709
    @shashimekhala1709 หลายเดือนก่อน

    මම හැදුව ඩමී එකේ අයිසිං එක දියවෙනවනෙ දවසක් විතර යද්දී .ඇයි ඒ

  • @laksaraniranasinghe558
    @laksaraniranasinghe558 ปีที่แล้ว

    Dummy fondant wlin cover klta psse eke shine look ekk gnne komada miss

  • @champikaliyanage1360
    @champikaliyanage1360 2 ปีที่แล้ว +1

    ස්තුතිය Ms, royal icing වලින් cover kranne කොහොමද ?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      ඒකට මම වෙනම පාඩමක් කරනව ඉක්මනින් ගේන්නම්

    • @champikaliyanage1360
      @champikaliyanage1360 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you ms

  • @sachininilakshika
    @sachininilakshika ปีที่แล้ว +1

    Miss royal icing walin karanna puluwanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      ඔව් ඒ වීඩියෝ දාල තියෙනව බලන්න පුතා ❤❤

  • @chathuraalvis2049
    @chathuraalvis2049 2 ปีที่แล้ว +1

    Harima pahadilwa kiyla denwa 👍
    Thank you very much Miss ☺️👍

  • @samithaerandathi1114
    @samithaerandathi1114 ปีที่แล้ว

    Miss fonden aicin diya wenne nethuwa kochchara welawak thiyaganna puluwanda

  • @rameshikamadhushani4791
    @rameshikamadhushani4791 2 ปีที่แล้ว +1

    Mis mage srijuform eka ain wage kadila..eka cover krnne kohomada miss..

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ගොඩක් කැඩිල නම් ඒ හිඩැස් royal icing වලින් ඒව පුරනවන් ඉන්න පුලුවන් .. .නැතිනම් වැලි කඩදාසියකින් සාමාන්‍යය කඩතොළු මකාගන්න පුළුවන්

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 2 ปีที่แล้ว +1

    Miss Royal icing walin cover karaddith Vegetable shooting,Hari biththara sudi madaya hari ganna onada

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      නෑ එහෙම මුකුත් ඕන නෑ

  • @thilinijayasinghe817
    @thilinijayasinghe817 ปีที่แล้ว

    Me cake ekata kocchra icing onada? Pramana kiynn puluwan da

  • @TV-jd1rb
    @TV-jd1rb ปีที่แล้ว +1

    Thank you miss. Class ekewath kiyala dunne ne mechchara hodata. 🙏❤

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. ♥️♥️👍

  • @NadunikaHerath-vt6op
    @NadunikaHerath-vt6op 6 หลายเดือนก่อน +1

    Miss oya godak hodata kiyela denwa thankyou ❤❤ Mt poddak kiynn puluwanda oya wage Dami cove krla oy cake eka Dena price eka kohomda kiyela 🙏

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  6 หลายเดือนก่อน

      ඔයාට යන වියදම් සහ ලාබය එකතු කරල ගානක් හදාගන්න ඕන ❤

  • @sanuradewram6504
    @sanuradewram6504 ปีที่แล้ว

    Very useful miss. Thank you so much 🙏🙏🙏

  • @Iresha74
    @Iresha74 2 ปีที่แล้ว

    Royal icing demmoth galawaganna berida....

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      පුළුවන් වතුර ට දාල සෝදා හරින්නත් පුළුවන් ..පොඩි tool එකකින් ගලව ගන්න පුළුවන්

  • @gayaniniroshasanjeewa2558
    @gayaniniroshasanjeewa2558 2 ปีที่แล้ว +1

    Dummy cover karana fondent eka haduwe kohomada mis? Showroom ekaka me wage structure ekak kochchara kal thiyaganna ouluwanda?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      මම හදනහැටි වෙනම දාන්නම් වීඩියෝ එක ගොඩක් දිග වෙනව ඒකත් දැම්ම නම් ...
      Cover කරල ඕන තරම් කල් තියාගන්න පුලුවන් ...දූවිලි නොවදින්න සතුන්ගෙන් ආරක්ශිත ව තියාගන්න පුළුවන් නම්

  • @syuhimaya9536
    @syuhimaya9536 ปีที่แล้ว

    Ane fondant eka haj wenn nh ne alenne ai diya wela wage

  • @yash3466
    @yash3466 2 ปีที่แล้ว

    Royal icing wala cover karapu dummy ekakkata colour spray karanna puluwan da

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඔව් වෙලුනාම පුලුවන් ...

    • @yash3466
      @yash3466 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thankyou 💕

    • @yash3466
      @yash3466 2 ปีที่แล้ว

      Eggs and icing sugar kochra giyda me dummy ekata 8×8 ekakata

  • @melanitaniya9228
    @melanitaniya9228 2 ปีที่แล้ว +1

    14 dummy height 4 cover karanna fondant kochchara pramanayak yanawada mis

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      Fondent recipe video එක බලන්න . 1 tbsp ජෙලටින් ප්‍රමාණය ට එන ෆොන්ඩන්ට් ප්‍රමාණය හදාගන්න .ඒ ප්‍රමාණය ඇතිවෙයි .. ඒත් ඔයාල තුනී කරගන්න විදිය අනුව ප්‍රමාණය වෙනස් වෙනව

    • @melanitaniya9228
      @melanitaniya9228 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you mis

  • @Gaming_maniya_Yt
    @Gaming_maniya_Yt 3 หลายเดือนก่อน

    Thank you so much miss❤🙏

  • @ශ්රීඅභිනවමණ්ඩපයසිව්නදභේරි

    මිස් මේකෙ පාවිච්චි කරන්නෙ අර ඩමි කවර් පේස්ට් එකෙන්ද

  • @nirashaishanka1752
    @nirashaishanka1752 2 ปีที่แล้ว

    Miss වැස්ස දවස් වලට fondent එක දිය නොවී තියාගන්න මොකද්ද කරන්න ඕනි...

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      වෑස්ස දවසට fondent එක හදන විදිය වෙනම වීඩියෝ එකක් තියෙනව

  • @osadaakalanka2284
    @osadaakalanka2284 2 ปีที่แล้ว

    e renda monada kohomda ewa hadanne

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Sugar lace එක හදන වීඩියෝ එක වෙනම දාල තියෙනව ඒක බලන්න

  • @wuthf691
    @wuthf691 2 ปีที่แล้ว +1

    Oyata godak pin miss meheeema kiyaladenawsta

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බලල නොදන්න දේවල් ඉගෙන ගන්න

  • @achalafdo7486
    @achalafdo7486 2 ปีที่แล้ว

    Miss wassa dawas walata pinnatath fondant diya wenawane ethakota mokada karanne miss

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      ඒ අවට fan එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන් , ටිකක් කිට්ටවට බල්බ් එකක් දල්වා තියන්න පුළුවන් ..
      ෆොන්ඩන්ට් එකට ග්ලිසරින් නොදා හදාගන්න පුළුවන් ..

    • @achalafdo7486
      @achalafdo7486 2 ปีที่แล้ว +1

      @@DINESHIAMARAKOON ස්තුතියි මිස්

  • @warunisudarshikananayakkar4050
    @warunisudarshikananayakkar4050 2 ปีที่แล้ว +1

    Aneee thank you very very much,godak mahansi wela,🌹

  • @merrypawlin8071
    @merrypawlin8071 4 หลายเดือนก่อน

    වෙජිටබල් ෂෝට්නිට් කඩවල තියෙනවද..

  • @osadaakalanka2284
    @osadaakalanka2284 2 ปีที่แล้ว

    vegetable frotin kiylda e kiynne

  • @b.k.batagoda839
    @b.k.batagoda839 10 หลายเดือนก่อน

    ❤❤❤Thankyou miss

  • @heshaniuthpala6675
    @heshaniuthpala6675 2 ปีที่แล้ว

    dummy cover karana fondant eka hadana vidiha kiyala denna puluwan da miss?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      dummy cover කරන්න සාමාන්‍යය fondent එකෙන් පුළුවන් උනත් ඒක වියලීම ප්‍රම්දවෙනව...
      ඒකම glouces syrup අඩුකර හදාගන්න පුළුවන්

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Mis buter icing walin cover karanna berida

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඔයා අහන්නෙ cake dummy එකද butter icing වලින් cover කරන්න බැරිද කියල

    • @ureshadayarathne9096
      @ureshadayarathne9096 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON ow mis

  • @himeshanbimsara1161
    @himeshanbimsara1161 2 ปีที่แล้ว

    මිස් ඩමි එක අවර්න වෙලා තියෙනකොට කරන්න පුළුවන් දෙයක් කියලා දෙනවද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඔයා කියන්නෙ අව පැහැවෙනඑකද...
      කිලිටි වෙලා නම් ඒ icing එක ඉවත් කරන එකතමයි හොඳ ..
      ඒත් icing එක කල් තියාගන්න කොට අව පැහැවෙලානම් සුදු පාට වර්ණ වලට alcohol ටිකක් දාල spray කරන්න පුලුවන්

  • @ruveenacakecreation3862
    @ruveenacakecreation3862 2 ปีที่แล้ว

    පච්මෙන්ට් icing eken dami kawer karanna baida

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      පාච්මන්ට් icing එක පරිසර ඌශ්නවය සංවේදී වැඩී මල් හැදුවත් ඔයාල දන්නව ඇති සමහර පලාත් වල හීට් බොක්ස් දාල තියන්න වෙනව..
      පාච්මන්ට් icing එක මල්පෙතිවගේ ඒවට තමයි හොඳ

  • @MonilaThanippuliarachchige
    @MonilaThanippuliarachchige หลายเดือนก่อน

    Thank ypu nise

  • @chathusudarshani2764
    @chathusudarshani2764 2 ปีที่แล้ว +1

    dummy siz eka kiyannako

  • @AbdulMalik-zk7mi
    @AbdulMalik-zk7mi 2 ปีที่แล้ว

    ඩස්ට් 1 ෆොන්ඩන් 1 ට බ්‍රෂ් කරන්නේ කොහොමද?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Dust colour වෙන්න ඕන..ඔයා අහන්නෙ ..ඩස්ට් එක නිකන් apply කරන්න්න පුළුවන් ඒත් ඒක නිර්මාණ අනුව එහි සාර්ථක නොවන්න පුලුවන් ඒ වගේ අවස්ථාවන් වල වඩාත් සුදුසු වන්නෙ liquor වර්ගයක් සමග මිස්‍ර කර ආලෙප කිරීමයි

  • @rashanithakshila9234
    @rashanithakshila9234 ปีที่แล้ว +1

    මිස් වගේ හැමදේම කියල දෙන chanal ekak mata hamu welama naaa....

  • @annfernando451
    @annfernando451 7 หลายเดือนก่อน +1

    Thanku miss❤

  • @hansanimaduwanthi2221
    @hansanimaduwanthi2221 2 ปีที่แล้ว

    miss fondant walin cover krla dummy ekak kochchara kalayak tyagnn puluwanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඕන තරම් කාලයක් තියන්න පුළුවන් සුදු නිසා දුවිලි නොවදින්න සහ කෘමීන්ගෙන් ආරාක්ශා කරගන්න පුළුවන් නම්

  • @bernieoutschoorn6085
    @bernieoutschoorn6085 ปีที่แล้ว +1

    Beautiful hands and fingers .mage du

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Thank you .but may I Know who is this please

  • @dineshsilva8952
    @dineshsilva8952 2 ปีที่แล้ว

    Thank you miss ♥️
    Ane miss me vage structure ekak kiyakata vage da denna puluvanda. Pls kiyanna puluvanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      යන අමුද්‍රව්‍ය මිල සහ ලාබය ටිකක් එකතු කරල ගාන හදාගන්න වෙනව

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      කේක් එකක් මිල නියම කිරීම ගැන වීඩියෝ එකක් දාන්න නියමිතයි ඒක බලන්න අදහසක් ගන්න පුලුවන්

    • @keshanpasidu6163
      @keshanpasidu6163 2 ปีที่แล้ว

      Ppppppppppp

  • @vijayadarmasiri4777
    @vijayadarmasiri4777 ปีที่แล้ว +1

    Thanks mis

  • @buddhikarathnayaka7360
    @buddhikarathnayaka7360 ปีที่แล้ว +1

    Thank you very much 🥰🥰🥰

  • @Malkanthi-i4w
    @Malkanthi-i4w 9 หลายเดือนก่อน

    ස්තුතිය ම්ස්

  • @evelynfernando6357
    @evelynfernando6357 2 ปีที่แล้ว +1

    ඔක. තමය් ආමාරැය් ලක්සනය් 👍❤️🌷

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      එහෙම අමාරු නෑ practice කරන්න ඕනෙ ❤❤❤

  • @nirashaishanka1752
    @nirashaishanka1752 2 ปีที่แล้ว

    Miss. කරන video හරිම වටිනවා

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @dushani8565
    @dushani8565 2 ปีที่แล้ว +1

    Thank you 🥰

  • @AbdulMalik-zk7mi
    @AbdulMalik-zk7mi 2 ปีที่แล้ว

    ෆෝන්ඩන් ඵක රෝල් කරලා ගන්න යන කොට මැට් 1 ඇලෙන්නේ ඇයි?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ටිකක් ඇලෙන්න බලනව ඒ නිසා තමයි මැට් එකට icing sugar හරි ..cornflour හරි dust කරන්නෙ shortning ආලෙප කරන්නත් පුළුවන් .
      ...ඒත් හරිම පදමට knead උනොත් මුකුත් ම dust කරන්න ඕනෙ නෑ ඇලේන්නෙ නැතිව තුනීකරන්න පුලුවන් ..

  • @samanthikakumari3888
    @samanthikakumari3888 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @janakiamunugama9533
    @janakiamunugama9533 2 ปีที่แล้ว +1

    Thank you mis ❤️❤️❤️

  • @nadeeasinsa2602
    @nadeeasinsa2602 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි 🙏

  • @pnshirly549
    @pnshirly549 9 หลายเดือนก่อน +1

    ලෝබනැතිව කියා දෙනව

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 2 ปีที่แล้ว +1

    Pahadiliva kiyala denava Thank you

  • @fathimagafoor3589
    @fathimagafoor3589 ปีที่แล้ว

    Dummy cover karanna wenama fondant paste ekak na neda?