කොරියාවේ කැම්පස් එකකට ආපු විදිය සහ සම්පූර්ණ වියදම 🇰🇷|How l got into Keimyung university in Korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @TravelkoreawithLK
    @TravelkoreawithLK  ปีที่แล้ว +98

    මම ආපු agency එක අහලා comment කරන්න එපා ලමයි.මම තනියම apply කරලා ආවේ.

    • @sashinjamalsha6832
      @sashinjamalsha6832 ปีที่แล้ว +6

      අක්කි තනියම Apply කරලා ආව නිසා නේද මේ Fees එකට එන්න පුලුවන් උනේ... ඒජන්සි වලින් ලොකු ගානක් ගන්නව නේද අක්කෙ? අපිට තනියම Apply කරොත් ලොකු ගානක් වියදං වෙන් නැ නේද?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +13

      @@sashinjamalsha6832 Ow .Direct apply කරද්දි අපේ scholarship අඩු වෙන්නේත් නෑ

    • @sashinjamalsha6832
      @sashinjamalsha6832 ปีที่แล้ว +4

      ඇයි අක්කෙ ඒජන්සි වලින් ඇප්ලයි කරොට් ස්කොලශිප්ස් අඩු වෙනවද?

    • @sashinjamalsha6832
      @sashinjamalsha6832 ปีที่แล้ว +1

      අක්කි ඕනම කැම්පස් එක්කට Apply කරන්න කලින් එයාලගෙ කැම්පස් එකෙන් application එකක් ගන්න ඕනද? ඒක ගන්නව නම් කොහොමද ගන්නෙ ?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +3

      @@sashinjamalsha6832 University eke අවශ්‍ය document wala application eka thynawa. Eka fill karala documents ekka ewanna oni. University website eke thynwa.

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +23

    ඉතාමත් පැහැදිලිව අවශ්‍ය දේවල් වීඩියෝවට ඇතුලත් කරල තිබුණා .

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      Thank you 😊

    • @shortframe2237
      @shortframe2237 8 หลายเดือนก่อน

      ​@@TravelkoreawithLKakkge degree eka mokkd .University eka mokkd

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  8 หลายเดือนก่อน

      @@shortframe2237 MBA. Keimyung university

    • @shortframe2237
      @shortframe2237 8 หลายเดือนก่อน

      @@TravelkoreawithLK lankawe University eka mokk

  • @sanduninethmini9556
    @sanduninethmini9556 ปีที่แล้ว +13

    Akki මේක තමා මට හම්බෙච්ච ඔක්කොම විස්තර පැහැදිලිවම කියපු එකම vedio එක ❤

  • @storytime8481
    @storytime8481 9 หลายเดือนก่อน +4

    Oya Mara hodai nangi hodata kiyala dennwa god bless you

  • @thejandilhara7500
    @thejandilhara7500 ปีที่แล้ว +21

    හොය හොය හිටිය වීඩියෝ එකක්..thank you sooo much අක්කියෝ...💜️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      ❤❤❤

    • @nerosharasanjalee4236
      @nerosharasanjalee4236 ปีที่แล้ว

      Korean language eka ඉගෙන ගන්න එනවනම් මොනවාද උවමනා document plz reply

    • @nerosharasanjalee4236
      @nerosharasanjalee4236 ปีที่แล้ว

      Ielts උවමනා වෙනවාද

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      @@nerosharasanjalee4236 ගොඩක් තියෙනවා dr. Mn video ekak karannm

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      @@nerosharasanjalee4236 English medium කරනවනම් ඕනේ.

  • @TRUTVMagic
    @TRUTVMagic 10 หลายเดือนก่อน +3

    මට පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද, mastar එකට අවොත් depend එන්න පුලුවන්ද. ? නැත්නම් course එක ඉවර වෙනකම් ඉන්න ඕනෙද ?

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප หลายเดือนก่อน +5

    කියන්ඩ පුලුවන්ද stunned visa වලට එන කොට වයස් සීමවක් තියෙනවද කියලා..මම A/L subject walat B.C.C
    තියෙන්නේ.කරුණාකරලා reapply එකක් දෙන්න පුලුවන්ද. මම EPS TOPIK exam එකත් කරා..මට students visa apply karanda a exam aken puluwanda wena course akak karanda oneda..plz kiyanda puluwanda
    .

  • @ShanikaShanika-y8i
    @ShanikaShanika-y8i หลายเดือนก่อน +1

    Aneee hoya hoya hitiye akkee ,thanks aneeee ❤️‍🔥😊🥰

  • @thejandilhara7500
    @thejandilhara7500 ปีที่แล้ว +3

    පුළුවන් වෙලාවට මේවගේ තව වීඩියෝ දාන්න අක්කියෝ..💜️💜️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    lassana wadak nangi

  • @bhagyaabeyrathna5299
    @bhagyaabeyrathna5299 ปีที่แล้ว +7

    Akki oyage bachelor degree eka ganath,oya ge GPAeka ganath,thawa koreawat awilla accomadation ganath ohe jiwath weddi korean language eka kohomada hriyatama purudu une kiyalath vedio ekk daannko...plzzzz.........akkige vedios hrim clear & smart...blnn aasa hithenwa......thawath mewagem vedios krnn akki.good job

  • @PradeepChamara
    @PradeepChamara ปีที่แล้ว +4

    Akke❤❤❤very infomative video

  • @nilushishanika4948
    @nilushishanika4948 ปีที่แล้ว +4

    Akki a/l wlt bio system technology krpu kenekt monad thiyna degrees koriy wl.akk dnnwnm kiynnko

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      Fb page - Travel Korea with LK msg ekak danna nangi link ewannm.

  • @madaramaheshika1721
    @madaramaheshika1721 ปีที่แล้ว

    Thank you akki godak watinawa me video eka💕

  • @anjanagurusigha
    @anjanagurusigha ปีที่แล้ว +3

    අක්කෙ,බැජල එකට ආවොත් අපිට schoolership හම්බෙනවද😊

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      Oya apply karana university eken denawanm , oyata ganna puluwn.

  • @prabasaraherath6391
    @prabasaraherath6391 ปีที่แล้ว +1

    Keep it up akke❤

  • @Smrlgw
    @Smrlgw ปีที่แล้ว +6

    Akke oyge GPA eka, ielts score ek kiyda?

  • @FunnyanimalsSL9439
    @FunnyanimalsSL9439 ปีที่แล้ว

    Akke twa video gennako 🤗♥️ MN ada tma akkage chanel eka dekke ❤️ lassanayii akke... Wtina video ekk ♥️🤗

  • @topnotchshorts-d3u
    @topnotchshorts-d3u ปีที่แล้ว +4

    Akke 750,000 k vage giya kivve LKR valin neda?
    God Bless ❤️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      Thank you , you too nngi ❤️. LKR walin thiyenne.

  • @isankadilrukshi4516
    @isankadilrukshi4516 ปีที่แล้ว +1

    Thanks akki❤

  • @CD-uf1bp
    @CD-uf1bp ปีที่แล้ว +9

    අක්කේ foundation course එකක් කරල o/l වලින් පස්සේ korean university aply කරන්න බැරි ද.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +7

      Diploma එකක් තියෙන අයට කොරියාවේ සමහර College වලින් ඇඩ්මිශන් දුන්නා. දැන් college වලිනුත් A/l mandatory කරලා තියෙන්නේ.
      .

    • @CD-uf1bp
      @CD-uf1bp ปีที่แล้ว +2

      @@TravelkoreawithLK අක්ක korean university එකක් aply කරල දැන් අවුරුදු 2ක් විතර වෙනව නේද.ඒ කාලෙ හැටියට ලක්ශ 8ක් විතර ගියත් දැන් ලක්ශ 10ක් විතර යාවි නේද.

    • @kasunchamila1517
      @kasunchamila1517 ปีที่แล้ว +2

      A/L witharak athi da

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +3

      @@kasunchamila1517 Qualifications wedi wena tharamata visa risk ekak na.

    • @kavindulakshan7760
      @kavindulakshan7760 ปีที่แล้ว +1

      A/l s2 witharak madi weda😢

  • @asianatkichenfood
    @asianatkichenfood ปีที่แล้ว +1

    Godak watina video ekk niyamai koreawe inna apenut godak denek ahana prsnayakata tama oya ada uttara dunne. ❤️👍

  • @janithmaleesha5544
    @janithmaleesha5544 ปีที่แล้ว +5

    bachelor degree වලට scholarship අඩුයි නේද?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +6

      Oya select කර ගන්න university එකෙන් offer කරනවනම් , IELTS score එක හොදයිනම්, apply කරන අනිත් ලමයින්ට සාපේක්ශව ඔයාගේ qualifications හොදයිනම් දෙනවා.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      @EduacademySL සමහර universities වලින් ielts වෙනුවට Interview එකක් තියලා english knowledge එක බලලා admission දෙනවා ielts නැතුව

  • @akiyabro9143
    @akiyabro9143 8 วันที่ผ่านมา +1

    අක්කේ o/l විතරයි මං කරලා තියෙන්නෙ.ඊට පස්සෙ කොරියාවෙ අවුරුදු 5කට වැඩිය වීසා නැතුව හිටියා.මේ විදියට නැවත මට කොරියා වලට එන්න බැරිද.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  8 วันที่ผ่านมา

      @@akiyabro9143 Visa nathuwa hitiyanam aith visa apply karama reject wenawa

    • @akiyabro9143
      @akiyabro9143 7 วันที่ผ่านมา

      Appointment එකක් දාලා Embassy ට ගියා නම් හරියටම කියනවද යන්න පුලුවන්ද කියලා

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  7 วันที่ผ่านมา

      @ Cl karala ahannath puluwan . Godak welawata kiyanne kalin kynna ba visa apply karala blnna kyla

    • @akiyabro9143
      @akiyabro9143 7 วันที่ผ่านมา

      @ මුදල් වියදම් කරන්නෙ නැතුව apply කරන්න පුලුවන් වීසා තියේද.exam ඇරෙන්න.reject උනෝත් සල්ලි අපරාදෙනෙ ඒකයි

  • @HemalathaHaputhanthri
    @HemalathaHaputhanthri หลายเดือนก่อน +1

    මගේ සුදු දෝනිට බුදු සරනයි

  • @sewminiYashodara-wy2bf
    @sewminiYashodara-wy2bf ปีที่แล้ว +1

    undergradtuate student admission procces eka ganath oni akki video ekak.... ehe degree ekak karanna inna ayata

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +2

    Congratulations good luck ❤

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 ปีที่แล้ว

    gdk helpful video ekak. Thank you so much. Keep it ahead. Mt podi deyak danaganna thiyei. oyata Show money pennanna ona une nadda masters valata eddi? $ keyak pennanna onada?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      Thank you 🌸. Show money walata university eken kiyanna amount eka pennanna oni. Man $18000 k pennuwa

    • @nishagunathilaka3274
      @nishagunathilaka3274 ปีที่แล้ว

      @@TravelkoreawithLK thank you so much for yr quick reply.

  • @SujithSujith-vs4px
    @SujithSujith-vs4px 5 หลายเดือนก่อน +1

    Akke language program ek gan video ekk krnnko plz❤

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  5 หลายเดือนก่อน

      Language program eke payment, duration, apply karana vidiya video ekak karala thynne

    • @Agriculturejft
      @Agriculturejft 3 หลายเดือนก่อน

      @@TravelkoreawithLKko ne ne

  • @PrasanthiSathsarni
    @PrasanthiSathsarni 12 วันที่ผ่านมา

    Aniwren a/l subject thunma pass wenn one ned.. mn subject dekk pass 😢

  • @ravinduindrakeela2693
    @ravinduindrakeela2693 5 หลายเดือนก่อน +1

    Man danata campus ekaka igena ganne first year,eth mata eka hisaradayak , salli prashna wagayak thiyanawa,ekath ekka meka karaganna hithata awul, hodama options eka mokkda 🙂

  • @Status_1234-h8h
    @Status_1234-h8h 5 หลายเดือนก่อน +1

    @දන්න කෙනෙක් පුලුවන් නම්.මට.මෙකට රිප්ලයි එකක් දන්න මගේ වයස 22 මම A/l විශයන් දෙකයි පාස් .මම කොරියන් student visa එකට ඇප්ලයි කරන්නෙ කොහොමද .document මොනාද ඔනි තව A/l පාස් වෙන්න ඔනිද . කියක් යනවද student visa එකකින් එන්න කොරියන් .කොහොමද ඇප්ලයි කරන්නෙ . අනෙ මෙකට රිප්ලයි එකක් දන්න . ලොකු උදව්වක් මම මේ ගැන මුකුත් දන්නැ එකයි ..

  • @SaifShahad-be2ik
    @SaifShahad-be2ik ปีที่แล้ว +1

    Koreawe university ekata athulwenna monawage dewalda one kiyala kiyannako

  • @dilushakaveen5580
    @dilushakaveen5580 4 หลายเดือนก่อน +1

    D2 visa eken enakota korean topic exam ek blnn nh kiyl thiynawa me dwas wala.att da akke.. ✋✋

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  4 หลายเดือนก่อน

      @@dilushakaveen5580 English track eken nm Ielts oni. Korean nam Topik oni

  • @Mishell923
    @Mishell923 18 วันที่ผ่านมา

    akke after Al enawa nm api korea igena gnada enna one english igeNA GANA EHE GIHIN KOREA IGENHNNA BAIDA PLZZ REPLY

  • @dinalimadhushika6782
    @dinalimadhushika6782 10 หลายเดือนก่อน +1

    අක්කෙ මාත් තනියෙම apply කරල එන්න හදන්නෙ undergraduate වලට major එකට engineering field එකෙන් 100% scholarships එකක් ගන්න තමයි බලන්නෙ.සමහරු කියනව ඉස්සෙල්ලාම language course එකය apply කරන්න කියල එන්න ලේසි කියල ඒත් මට ඕනෙ engineering field එකේ course එකක් නෙ එතකොට මම කොහොම ද apply කරන්න් ඕන.please reply for this comment :)

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  10 หลายเดือนก่อน +1

      English medium enna language karanna oni na. Oya korea avilla language karala apply karath 100% scholarship walata eligible wenne aduwen. Godak welawata scholarship denne foreign country wala lamainta

  • @vishmikaldera
    @vishmikaldera 9 หลายเดือนก่อน

    akke K-beauty course ekakata ohe awilla igenagena iwara unaama hoda salary ekka job ekk karann puluwan da 🙏❤

  • @hasininavodya4531
    @hasininavodya4531 6 วันที่ผ่านมา

    Akke english medium government digree ekak thiyenawa. Ielts liynn oonid

  • @sadarugaming8763
    @sadarugaming8763 5 หลายเดือนก่อน

    Ape sir mastar eka iwara kara ❤

  • @NimudShanuka
    @NimudShanuka 6 หลายเดือนก่อน +2

    Akke A/L results kohomada thiyenne ona scholarship ekakata

  • @lifestyle6271
    @lifestyle6271 ปีที่แล้ว

    Apply krna widiye video ekth ikmnt danna..

  • @sewminiYashodara-wy2bf
    @sewminiYashodara-wy2bf ปีที่แล้ว

    Undergradtuate student admission prosses eka ganath video ekak oni.... ane plz

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    Thanks

  • @sweetgirl4616
    @sweetgirl4616 6 หลายเดือนก่อน +1

    Akkage al results kohomada??? Thava IELTS score eka kohomada

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 8 หลายเดือนก่อน +1

    ඇක්කී , korean government scholarship program එක ගැන දන්නව ද? ඒ scholarship එකට කරන්න ඕන subject කරන්න පුලුවන්ද ?
    දන්නවනම් දාන්න පුලුවන්ද ?☺️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  8 หลายเดือนก่อน +1

      ඕනම major එකක් කරපු අයට පුලුවන්. කොරියන් embassy එකේ website එකේ details තියෙනවා

    • @PubuduHapuarachchi-ti7dd
      @PubuduHapuarachchi-ti7dd 8 หลายเดือนก่อน

      Thank you අක්කී ඔයා මට ලොකුම ලොකු උදව්වක් කරේ 🖤

  • @managesarecenter5473
    @managesarecenter5473 11 หลายเดือนก่อน

    Food technology undergraduate kochchra mudalak yaida akke apply krnn campz ekakata

  • @sidagana1210
    @sidagana1210 ปีที่แล้ว

    akke korean language beri knkt 22 A/l commerce CSS knkt uni apply krnn puluwand scholarship ekkt

  • @sachinibandara1558
    @sachinibandara1558 11 หลายเดือนก่อน

    Akki oya language course ekta neweida awe...oya kelinma apply kre MA ekatada....oya topik exam pass welada hitiye...

  • @Madhu-px3tk
    @Madhu-px3tk 2 หลายเดือนก่อน

    Plz dear reply එකක් දාන්න, ලොකු උදව්වක් 🙏 ❤
    1). මට BA degree එකක් තියෙන්නෙ. MA එකකට apply කරනවා නම් korean medium කරන්න පුලුවන් නේද?
    2). Korean medium කරනවා නම් මුලින්ම language course එක apply කරන්න ඕනද?
    3). මම ලංකාවේදී Topik levels exam එක කලොත් language course එක නැතිව කෙලින්ම MA එකම korean medium ඉල්ලන්න පුලුවන්ද?
    4). Korean medium කරනවා නම් interview එක යන්නෙ korean වලින්ද? English වලින්ද?

  • @Dinu7494
    @Dinu7494 ปีที่แล้ว +2

    Akki korean language ek igena gnn awith it psse bachelor degree ekt apply krnn puluwn 👀🙂

  • @YumiAlahakoon
    @YumiAlahakoon หลายเดือนก่อน

    1) අක්කි KOREA වල පදිංචිය වගේ ගන්න එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො???
    2) A/L KOREAN විශයක් විදිහට හදාරන එකේ වාසි තියනවද?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  หลายเดือนก่อน

      @@YumiAlahakoon 1) point system එකෙන් PR ගන්න පුලුවන්. අනිත් රටවලට සාපේක්ශව ටිකක් අමාරුයි.
      2) වීසා එකටත් හොදයි. Language එක පුලුවන් නිසා මෙහෙ ආවම ලේසියි.

  • @GihaniNimansa-fg3dq
    @GihaniNimansa-fg3dq หลายเดือนก่อน +1

    My dream korean ❤❤❤❤

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 ปีที่แล้ว

    akke digatama vidios danna

  • @MaheeshaDharmapriya-v2o
    @MaheeshaDharmapriya-v2o ปีที่แล้ว

    Akke Korean wala university ekaka medicine walata apply kaloth apita English walin igena gnna puluwnd ? E awasthawa Hama university ekakama thiyed? Nattam ehe aurudu dekak Korean igena gena , Korean language eka therena mattama anuwad api issarahata medicine krnwd, nttnm wena degree ekk krnwd kiyla theeranaya karanna wenne.

  • @AsankaSanjaya-ch4mw
    @AsankaSanjaya-ch4mw หลายเดือนก่อน

    akke korean cours eka karala koreayawat Awith wadipura igena ganna puluwanda

  • @hotdance339
    @hotdance339 ปีที่แล้ว

    අක්කේ master එකක් english medium කරලා කොරියාවෙ ගෙමක් ගහන්න පුලුවන්ද . Business administration pattan master eka

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 11 หลายเดือนก่อน +2

    student visa Apply krnna A level වල කරපු ශයි එක බලපානවද අක්කේ,,😢 අනික අපිට scolership ekk හම්බුනේ නැත්නම් ඒත් part time karala course fee එක ගෙවන්න පුලුවන්ද 😓 plz reply me ❤

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  11 หลายเดือนก่อน +1

      1) ඒක බලපාන්නේ නෑ
      2) පුලුවන්

    • @Dinuka_Rashmika
      @Dinuka_Rashmika 11 หลายเดือนก่อน

      @@TravelkoreawithLK thanks for reply ❤️

  • @SenuriKinara-ft3yj
    @SenuriKinara-ft3yj 10 หลายเดือนก่อน

    Akka bio wlt S3 k thiyeddi nursing wlt uni illnm puluwnd

  • @_Positive_vibes_only.
    @_Positive_vibes_only. ปีที่แล้ว +1

    Course eka thoraganna help karannako . Bachelor eka social Sciences mage 🙏🙏🙏🙏🙏❤️

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      Keimyung ekenda, university ekata mail karanna . Details denawa

  • @S.nethsara
    @S.nethsara 9 หลายเดือนก่อน

    Akke bachelor ekakta enawanm after o/l enna puluwanda foundation karala

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  9 หลายเดือนก่อน

      Ba dan. A/l oni

    • @S.nethsara
      @S.nethsara 9 หลายเดือนก่อน

      @@TravelkoreawithLK A/l private karala thibboth

  • @rashtharu4678
    @rashtharu4678 ปีที่แล้ว

    Akki api student visa wlin awoth apita a to z phdiliwm kiyla dnwa kiynnko. Ane mtth asai mn language eknm follow krnw me dws wla.

  • @Dinushadkab-2434
    @Dinushadkab-2434 11 หลายเดือนก่อน

    Akke oyata 70%ka scolarship eka hambune kohomd? ape sudusukam balalada scorlaship denne?,a/l wlin withrk yanawanm ehema chance ekak ndd akke ?mn ahala thiynwa scolarships program ekata apita apply krnn nm al result eka 80%k pennanna oni kiyala😢,scolarships ganna thawa widi thiynwada?plz reply

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  11 หลายเดือนก่อน +1

      Additional qualifications thyna ayata universities walain scholarship denawa. 30%- 70% scholarship labenawa

  • @ThakshilaSewwandi-fo7hr
    @ThakshilaSewwandi-fo7hr 7 หลายเดือนก่อน

    Full scholarship ekk gththoth witharada akke kisima viyadamak nathuwa enna puluwan

  • @pubudumadushan9638
    @pubudumadushan9638 ปีที่แล้ว

    Thank you very much

  • @hani...1587
    @hani...1587 11 หลายเดือนก่อน +1

    1) අක්කෙ language programme එකට ආවම monthly cost එක කීයක් වගේ යනවද ? Normally බැලුවොත්.ඒ cost එක අපිට cover කරගන්න පුලුවන්ද part time job එකකින්.
    2) keimyung uni එකේ fashion designing bachelor තියනවද අක්කේ ?

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  11 หลายเดือนก่อน

      1) cost eka university eke university elata wenas wenawa. Cost Ella cover Kara gamma puluwan. 2) no idea nngi . Shanna Ono university keen

  • @meedumhansika6353
    @meedumhansika6353 9 หลายเดือนก่อน

    akki oya lankawe topik exm karada? karanam levels kiyak karada? master ekat apply topik exam nokara apply karoth language course ekath ekka fee eka kochcrak pay krnn onida?

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi6323 ปีที่แล้ว

    Congratulations nangi...❤️❤️😘

  • @ThakshilaSewwandi-fo7hr
    @ThakshilaSewwandi-fo7hr 7 หลายเดือนก่อน

    Ethakota akke samahara aya kiyno scholarship ekk hambenne 3 denekta wage kiyl apply kroth full scholarship ekk nathath akkata wage ita aduwen hri scholarship ekk gnn puluwan neda athin salli gewala hri

  • @ireshamanage1000
    @ireshamanage1000 ปีที่แล้ว

    ,plz akkee campus gihin dn gedrt vel inne job ekk nthuwa ..udaw krn puluwan daakke ..mt coryawat ena ek heenayk

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      Student visa enna puluwan Masters walata

    • @ireshamanage1000
      @ireshamanage1000 ปีที่แล้ว

      @@TravelkoreawithLK apply krnne kohomda akkeee

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      @@ireshamanage1000 video ekak upload karala thynwa apply karana vidiya

  • @nethmidhananjana2047
    @nethmidhananjana2047 11 หลายเดือนก่อน

    Akki after AL apit aply karanna puluwand
    Mm agri science karanne ee subject ekt digress tiywad karanna ...AL results eken apit aply karanna puluwanda ane kiyannako akki

  • @Kaviii-g9y
    @Kaviii-g9y ปีที่แล้ว +2

    A/l pass eka witharak thiyenawa nm scolaship ekak ganna barida akke
    Part time job ekak karala කෑම වලට , university වියදම , අනිත් වියදම් කර ගෙන ඉන්න පුළුවන් ද තනියම ඉන්න කෙනෙක්ට

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      පුලුවන්. ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවනම් ලේසියි. A/l pass අයට KGSP scholarship එකට apply කරන්න පුලුවන්. Korean embassy eke notice එකක් දානවා application ගන්න කාලෙට

  • @RavindraJayasekara-x5x
    @RavindraJayasekara-x5x 3 หลายเดือนก่อน

    Akke mage husband koreawe awrudu 5k idala awe. Ethakota man student visa danakota eka prashnayak weida. Api settle wenna ynw kiyla hithala visa reject weida

  • @BinashaLakshani
    @BinashaLakshani หลายเดือนก่อน

    අනේ අක්කේ මට අනිවාරෙන් මේකට රිප්ලයි ඔනි මන් o/l kare na ithin මට කොරියන් ඇවිල්ලා හයිග්ට් ස්කුල් එකකට යන්න බැරිද ඉගෙන ගන්න ප්ලීස් කියන්න🥺

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  หลายเดือนก่อน

      @@BinashaLakshani A/l S3 nathuwa student visa enna ba. Ehenam nathnm degree eka karala masters walata enna oni

    • @BinashaLakshani
      @BinashaLakshani หลายเดือนก่อน

      @@TravelkoreawithLK හ්ම්ම්🥺

  • @IrangaLakmini-xh2yv
    @IrangaLakmini-xh2yv ปีที่แล้ว

    Korean language course ekata apply karana widihana gana video ekak danna puluwanda

  • @shalinirashodya5568
    @shalinirashodya5568 6 หลายเดือนก่อน

    ane akkeee plz plz oyawa contac kraganna widiyak kiyannakooo ane lokuuu udauwak eka plz

  • @psgames4335
    @psgames4335 ปีที่แล้ว

    Akke depend ena genata Meheta enakota ekatama enna puluwanda

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  11 หลายเดือนก่อน

      6 months walin wage thamai enna puluwan

  • @dulanjalirajaphakshe9054
    @dulanjalirajaphakshe9054 ปีที่แล้ว

    Akke akkata scholorship1 hamba une bechelore1ke gpa1 kochchara thibilada?

  • @AchiniPerera347
    @AchiniPerera347 ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඉක්මන්ටම apply කරන video එක දාන්නකො september වල යන්න හිතන් ඉන්නවා agency වලින් ලක්ශ 30ක් වගේ korean language program එකට විතරක්ම ඉල්ලනවා

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      Apply karana vidiya 1st video eke thiyenawa. සමහර university වලට විතරයි only apply කරන්න ඕනේ. ඒක ගැන video එකක් ඉක්මනට කරන්නම්

    • @thilinisewwandi7900
      @thilinisewwandi7900 ปีที่แล้ว

      Math september ekata apply karna ine eth prshna godai hite...dntamath eth godak dewl kara yna..eth bayai.magenuth laksha 30 wge yai kiwa..language program eka muin krna wenne

    • @udeshikakumudumalie5640
      @udeshikakumudumalie5640 ปีที่แล้ว

      @@thilinisewwandi7900 oya msc ekakata wageda baluwe

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว

      අක්කේ C4 එකෙන් ඇවිත් Language course එක විතරක් කරල වීසා change කරං job visa ගන්න බැයිද

    • @Thaku-ge7od
      @Thaku-ge7od ปีที่แล้ว

      ​@@thilinisewwandi7900math hewwa eka thnkin 20k kiww then then wala wnas

  • @krishankavinda8418
    @krishankavinda8418 ปีที่แล้ว

    Akki oyawa contac karaganna oni akkee please mata help karanna akki.

  • @rashmininansarani
    @rashmininansarani 7 หลายเดือนก่อน +1

    Show money kiyak pennuwada akke..mata management HND ekak thiyenawa english medium walin..GPA eka 3.0...ielts nathuwa mata scholarship ekak ganna puluwanda..api loan ekak aran awoth awith apita e loan eka gewala ilaga semester wala fee part time job karala hoyaganna puluwanda akke

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  7 หลายเดือนก่อน +2

      Ielts oni hoda scholarship ekak gnna nngi. Godak lamai jobs karala thaniyama thamai payment karanne. Show money uni eken uni ekata wenas wnwa

  • @sagarasagara4869
    @sagarasagara4869 ปีที่แล้ว

    Akke Koreavata bachelor degree ahekata anavanan anivaren aaa degree aka karanna kalin Korean bashava egenaganna oneda Koreave and bashava eganagena evarela aye Sri Lanka valata anna venavada naththan Korean vala edalama bashava egana gena bachelor degree aka complete karanan puluvannada athatama godak hoda vidiyo akkak akka genave godak sthuthi me vage thava koriyavata anna enna ayata udavvak venava akkige video ❤😊😊💗😍

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +2

      English medium karanawa nm කෙලින්ම bachelor එකට එන්න පුලුවන්. එහෙම නැත්නම් හොද topic level එකක් තියෙනවන්ම් කොරියානු භාශාවෙන් bachelor එක කරන්න පුලුවන්. ඊට පස්සේ සුදුසුකම් වලට ගැලපෙන job එකක් හොයාගෙන or visa type change කරගෙන කොරියාවෙ ඉන්න පුලුවන් දිගටම.

  • @sntech5511
    @sntech5511 ปีที่แล้ว

    akki mn me year eke A/l karanne mata danata ict programming patten diploma ekak thiynwa mn thwa automobile feild eken level 3 & level 4 diploma karagena yanawa mata automobile stream ekata apply karanna puluwanda schoolership ekkata apply automobile industry ekat

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      Puluwan university eken thamai decide krnne scholarship eka gana

  • @childrensprofessor-uk4kt
    @childrensprofessor-uk4kt 11 หลายเดือนก่อน +1

    අක්කෙ කොරියාවේ university එකකින් ඩිග්‍රිය අරගෙන ලංකාවෙ ජොබ් එක කරන්න බැරිද

    • @SupunTharanga-q3w
      @SupunTharanga-q3w หลายเดือนก่อน

      උබ මහා මෝඩයෙක් බන් තරිඳු

  • @Avindu765
    @Avindu765 ปีที่แล้ว

    Akke Korean medical university dekakin degree skk gaththioth lankawe doctor kenk vidihta wada krnn puluwanda

  • @RTn1w
    @RTn1w หลายเดือนก่อน

    akke mama me para AL liyala iwara wela eps topik exam eka liyala korean enna hithan inne ehema awilla inna gaman apita one nam campus ekaka wage aye igena gena degree ekak karala iwara wela eken isserahata yanna puluwan widiyak thiyeda akke lankawa technical scholl wage ewa korean walath thiyeda akke apita join wela thawa durata igena gena hoda level ekakta enna puluwan wena

  • @Vinu_26
    @Vinu_26 ปีที่แล้ว

    Akke korean university ekak degree ekak iwr unm ehe hoda job ekkt ynn puluwnd buisness management ptten wge

  • @nuwanprasad2456
    @nuwanprasad2456 ปีที่แล้ว

    මම දැන් මැලේසියාවෙ ඉන්නෙ..online mehe idan apply karanna amrui nda

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      Apply karanna puluwan . Oyage documents certified kara ganna oni lankawen. ඕන documents ගැන video එකක් කරන්නම්.

    • @nuwanprasad2456
      @nuwanprasad2456 ปีที่แล้ว

      ගොඩාක් තෑන්ක්ස් ඔයාට..ඉක්මනින් දාන්නකෝ❤

  • @Ashygirl-l7g
    @Ashygirl-l7g หลายเดือนก่อน

    After ol enna puluwanda korean language course ekt?
    Momd qulificatuons

  • @sathmadulsini9614
    @sathmadulsini9614 5 หลายเดือนก่อน

    Akke student visa enn puluwan degree ekk,master ekk,phd ekk wge complete krnn vitarada? 1 year programmes wge nadd akke student visa awilla krnn?e kiynne tech colleges wage.plz reply ekk danna akke e gana.

  • @ireshamanage1000
    @ireshamanage1000 ปีที่แล้ว +1

    Ane udw krn plz

  • @blackandwhite..4747
    @blackandwhite..4747 ปีที่แล้ว

    Akka english bari ekkenekt schoolership gnn brid mt english walt s thiyenne😢

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      English medium nm igena ganne English oni , Korean nm Korean walin nam korean puluwan wenna oni.

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 ปีที่แล้ว

    Akke A/L exam krla inna 1nekta samanyen keeyk ynwda cost 1 language corse 1ta , ලංකාවේ ඒජන්සීස් thiynwda student visa wlta helo krna, thnank you akkige video 1th ❤❤❤

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      Agencies වලින් කරන්නෙත් university contact කරලා දීලා admission ගන්න guide කරන එක. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්. අනිත් ඔක්කොම අපි තනියම කරන්න ඕනෙ. Agency වලට ලොකු ගානක් දෙනවට වඩා තනියම කර ගන්න පුලුවන්. Cost එක uni එක , ඔයා pay කරන levels ගානත් එක්ක වෙනස් වෙනවා. Man cost එක ගැන වෙනම video එකක් කරන්නම් මල්ලි.

    • @sadeepakekirideniya3599
      @sadeepakekirideniya3599 ปีที่แล้ว

      @@TravelkoreawithLK hri akke, thank you reply krta ❤️🇰🇷

  • @Motivationbythisu24
    @Motivationbythisu24 21 วันที่ผ่านมา

    මගේ comment එකට reply කරන්න ප්ලීස්. මට 2025දි වයස 25ක් වෙනවා. මං දැනට IElTS exam එකට ready වෙනවා. අවුරුදු 24ට වැඩි අයට A/L results වලින් degree වලට korea යන්න බෑ කියනවා ඒ කතාව ඇත්තද? මං IELTS කරන එක අපරාදෙ ද? මොකද ඒක කරගෙන ඉවර වෙද්දි මට 25ක් වෙනවා 😢😢😢 මට උදව් කරන්නකො. IELTS වලට ලොකු ගානක් යන නිසා දැනගෙන කරන්න කැමතියි.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  21 วันที่ผ่านมา

      @@Motivationbythisu24 puluwan . Fb page ekata msg ekak danna

    • @Motivationbythisu24
      @Motivationbythisu24 21 วันที่ผ่านมา

      @TravelkoreawithLK Fb page link please

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  21 วันที่ผ่านมา +1

      @ Travel Korea with LK facebook.com/share/xu9XgW84itB7rFht/?mibextid=LQQJ4d

  • @pinkybubble3797
    @pinkybubble3797 ปีที่แล้ว +1

    Harima lassanai akki, me university ekema language eka karanna kocharak weida akki? , man langa lap ekak nathi hinda apply karanna therennaa pls reply karanna 🙏

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว +1

      Thiyenawa. Levels 6 k thiyenawa. Ekakata 130 මාන් වොන් වෙනවා. Phone eken email ekak danna nangi. University eken respond karanawa. University link eka dennam face book or Tiktok ekata msg ekak ewanna.

    • @pinkybubble3797
      @pinkybubble3797 ปีที่แล้ว

      @@TravelkoreawithLK ane thank u akki ❤ mn mg ekak dannam 😊

    • @pinkybubble3797
      @pinkybubble3797 ปีที่แล้ว

      @@TravelkoreawithLK akki , fb mg ekak damma free welwka blnna akki

    • @pinkybubble3797
      @pinkybubble3797 ปีที่แล้ว

      @@TravelkoreawithLK reply naane akki 😟 man won 130 lankawe mudalin keeyak weida akki ? Language eka maasa 6i neda akki ❤

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      @@pinkybubble3797 Msg kare page ekatada? Okkoma msg walata reply kara nangi. අද ඩොලර් රේට් එකට rs. 325 000 ක් මේක වෙනස් වෙන්න පුලුවන් රේට් එකත් එක්ක. Language eke levels 6 k තියෙනවා. එක level එකක් මාස 3 ක් .

  • @janakimadhushani8387
    @janakimadhushani8387 ปีที่แล้ว

    Akke mama denata lankawe university ekaka degree eka karana gaman inne.mama art english medium degree ekak karanne.mama korian anna apply karanna oni mona widiytd.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      Masters walata enna puluwan degree eka iwara una gaman

  • @KavindyaPiyu
    @KavindyaPiyu 10 หลายเดือนก่อน

    Akke korean embassy yaddi ammgei taththagei identy onmde 2ngem

  • @maleeshamadhurangi367
    @maleeshamadhurangi367 ปีที่แล้ว

    Akki student visa awith ohe university out unata passe lebena job ekei job visa awit lebena job ekei loku gap ekak thiynwd.. plz reply akkee

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว

    A/l com.english walin kale 2/3 .english walata A. HND english kala.
    Mama kamathi nursing walata.com.subject walata no chance nursing walata.korean walath ehemada.

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  ปีที่แล้ว

      I have no idea nangi. Nursing වලට ආපු foreigners ලා දැකලා නෑ මන්

    • @lepanhar9350
      @lepanhar9350 ปีที่แล้ว

      @@TravelkoreawithLK thanks

  • @kchannel1018
    @kchannel1018 10 หลายเดือนก่อน

    මට ලංකාවේ BBA degree එකක් තියෙනවා.මට student visa apply කරන්න පුලුවන්ද .please help me.පිං ඔයාට

    • @LahiruLakshan-pp7ku
      @LahiruLakshan-pp7ku 10 หลายเดือนก่อน

      Colombo university eke management degree ekada

  • @shashinimadugalla7260
    @shashinimadugalla7260 2 หลายเดือนก่อน

    Akki etkota apiw interwev kranne english wlinda,nettam korean language eken d

    • @TravelkoreawithLK
      @TravelkoreawithLK  2 หลายเดือนก่อน +1

      @@shashinimadugalla7260 English , korean kamathi nam e language eka request karanna puluwan

    • @shashinimadugalla7260
      @shashinimadugalla7260 2 หลายเดือนก่อน

      @@TravelkoreawithLK Thank you akkiyooo 😊💜️🇰🇷