කළු ලප කුරුලෑ ලප ඉවත් කරන ස්වාභාවික සත්කාරය/මුහුනේ කැලල් වලට සාර්ථක විසදුම/how to remove marks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි ඔබට හැමදාම ඔයාගේ විඩියො බලනවා ඔයා කියල දෙන දේවල් කරනවා ප්‍රතිඵල මටත් ලැබුනා ගොඩාක් පින් ඔයාට

  • @raluwearachchigedulmini1939
    @raluwearachchigedulmini1939 18 วันที่ผ่านมา +1

    Oyage kiyala dena dewal Mn try kala.Aththatama niyamai hithagannawath ba❤

  • @M.W.DilshaniChampika-p4h
    @M.W.DilshaniChampika-p4h 13 วันที่ผ่านมา

    මං බිලිචින් ක්‍රිමි ගලා මුහුණ ගන්න දෙයක් නැතුව හිටියේ කරපු නැති දෙයක් නැ මුහුණේ ලප කැලැල් නැති කන්න සමහර ස්වාභාවික ඒවා කරන්න.ගිහින් තවත් මුහුණේ කැරැල් ආවා ඉතිමි මං ගාන හැම දෙයක්ම නතර කරලා ඇලෝවෙිලා ගැවා ඊට.පස්සේ නමි හරි ගියා මගේ මුණ තෙල් සහිත සමක් නිසා ඇලෝවෙිලා ගැවාට පස්සේ හොදටම හොද උනා ඇත්තටම ගොඩක් හොදයි ඒ සත්කාරයත් ❤

  • @MaliKodituwakku
    @MaliKodituwakku 11 หลายเดือนก่อน +3

    Kim ekak kalulapa walat gewaa muhun pichchila behetak ඉක්මනින්

  • @CrazyyLizz
    @CrazyyLizz หลายเดือนก่อน

    _thank you so much akkh💗godk watina video ekk..._

  • @himashakavindi2533
    @himashakavindi2533 11 หลายเดือนก่อน +5

    Meka aththtama sarthakai.❤thank you

  • @AyeshaMaduwanthi-s7z
    @AyeshaMaduwanthi-s7z 6 วันที่ผ่านมา

    Kaden ganna aloe gel ganna barida

  • @nilminiperera1120
    @nilminiperera1120 5 หลายเดือนก่อน +1

    Budusaranai ...than you🎉🎉❤❤❤❤

  • @nishanthikumari3056
    @nishanthikumari3056 ปีที่แล้ว +7

    සුදු නන්ගියෝ ඔයාගේ නා මල් රේනු දාල හදපු පැක් එක නම් මාරම රිසාල්ට්..එක ආලේපන වාරෙන්ම මට ප්‍රතිපල ලැබුනා..මට කියන්න වචන නැ..ගොඩාක් ස්තුති ..

  • @dulshansanith6453
    @dulshansanith6453 ปีที่แล้ว +2

    ඇස් යට කලු වෙන එක නැති කරගන්න එක ගැන video එකක් ගේන්නකෝ අක්කී.

  • @dawatageperera2614
    @dawatageperera2614 ปีที่แล้ว

    Pigmants kalal iwath karanna puluwanda miss.behethak kiyanna miss

  • @dissanayakamanik7040
    @dissanayakamanik7040 ปีที่แล้ว +1

    Pimpls thiyeddi scrub karata kamak nedda

  • @KaveeshaNethmini-q9x
    @KaveeshaNethmini-q9x ปีที่แล้ว

    Oily skin ekata hodaida 😊

  • @inakasamamai9590
    @inakasamamai9590 ปีที่แล้ว

    akke black heads kurula siduru walata behethak kiyannako

  • @SuddaBalla
    @SuddaBalla 4 หลายเดือนก่อน

    Alovera jel ek brid swabwikm onida

  • @SepalikaUdhayanthi
    @SepalikaUdhayanthi 4 หลายเดือนก่อน

    Nangi mage muhineth kurula lapa ,kalu lapa gadak thoyanawa, othin me pack krala thawa kadala piti walmipack eka gawata kamak nadda.

  • @koshilajayasekara710
    @koshilajayasekara710 5 หลายเดือนก่อน +1

    අක්කේ මගේ නලල සහ කට වටේ කලුයි මුනට වඩා
    ප්‍රතිකාරකය ක් කියන්නකෝ

  • @ApsaraGamage-rr9xx
    @ApsaraGamage-rr9xx 5 หลายเดือนก่อน

    Mis tika kalyak yankam dingatam karata kamk nadda

  • @DananjayaDananjaya-y9x
    @DananjayaDananjaya-y9x ปีที่แล้ว +6

    මගේ මුනත් කුරුලැ ලප හැලැල් තියනවා මම විඩියෝව බලලා කරා සාර්ථක ප්‍රතිපලක් ලැබෙයිද කියලා බලලා කියන්නම් අක්කා❤

    • @nilukasamanthi4526
      @nilukasamanthi4526  ปีที่แล้ว +1

      බලලා කියන්න thank you❤

    • @DananjayaDananjaya-y9x
      @DananjayaDananjaya-y9x ปีที่แล้ว

      @@nilukasamanthi4526 අක්කේ අද පැක් එක ගැවා නම් ආය හෙටත් ගාන්නද එක හොදද අඩු වෙනකම් දවස ගාන කරන්න

  • @jayalathkumara64
    @jayalathkumara64 11 หลายเดือนก่อน

    Akke kopi kudu gaddi mona brand ekenda gann oni api bona ewa neda ganne❤

    • @nilukasamanthi4526
      @nilukasamanthi4526  11 หลายเดือนก่อน +1

      Ow bonna ganna ewa ganna

    • @SujaniRirosha
      @SujaniRirosha 13 วันที่ผ่านมา

      Kiyawanakita oluwa rideno tikk kiyvilla adu krann

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 หลายเดือนก่อน

    Tanks.

  • @AnushaFernando-d9l
    @AnushaFernando-d9l 6 หลายเดือนก่อน +1

    Thanks.........

  • @OshadiChamathka-cb1bf
    @OshadiChamathka-cb1bf 6 หลายเดือนก่อน

    Oil skin එකකට use කරාට කමක් නැද්ද අක්කේ❤

  • @SitharaProbodani-hg6by
    @SitharaProbodani-hg6by 4 หลายเดือนก่อน

    Mage ege godak kalu lapa thiyanawa ewa adu kara ganai oni

  • @vgsansala9603
    @vgsansala9603 4 หลายเดือนก่อน

    Kurule ekk gewt kmk ndd

  • @koshilajayasekara710
    @koshilajayasekara710 5 หลายเดือนก่อน +1

    නා මල් රේනු ගන්න තියෙන තැනක් කියන්න කෝ
    දන්න කෙනෙක්

  • @thisun9175
    @thisun9175 หลายเดือนก่อน

    අනේ අක්කි මගෙ මූණෙ කළු තිත් තිත් ඇවිල්ලෙ මොනවා ගෑවත් අඩු වුණේ නෑ

  • @NalinaKumari-f5k
    @NalinaKumari-f5k ปีที่แล้ว +1

    Oyage vidiyo hodai mamat oyage vidiyo tamai balanne
    Budu saranai oyata

  • @nilanthawithana532
    @nilanthawithana532 ปีที่แล้ว

    Valmi venuvata sudu hadun Ganna barida akke

  • @pbelectro2010
    @pbelectro2010 11 หลายเดือนก่อน

    Nangi oya godark hodin pehedili karanawa... Mage mune pigmentation tiyenawa... Me.. Pack eka 7day s gala mama oyata result kiyannam dear... Jathi thunama samanawa gannada dear....

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 ปีที่แล้ว

    Akke mage mune kalu pata marks thiyenawa.ekata me pek eka demmoth marks Tika nethi weida.welmi venuwata vel madata kiyana de danna puluwan da

  • @priyanganierangika6108
    @priyanganierangika6108 ปีที่แล้ว

    Walmi powder kochchara pramanayak danna oneda❤❤

    • @nilukasamanthi4526
      @nilukasamanthi4526  ปีที่แล้ว

      තේ හැන්දක් වගේ දැම්මම ඇති 😊

  • @Aishu870
    @Aishu870 6 หลายเดือนก่อน

    මේ පැක් එක දවස් හතක් පාවිච්චි කරනකොට ඒ දවස් හතේදිම ස්ක්‍රබ් කරලද අයින් කරන්න ඕනෙ

  • @HimashaRathnayaka-o6z
    @HimashaRathnayaka-o6z 2 หลายเดือนก่อน

    වැල්මී කියන්නේ වෙනිවැල් වලටමද?

    • @NilminiNilmini777
      @NilminiNilmini777 15 ชั่วโมงที่ผ่านมา

      වැල්මී කියන්නේ මොනාද

  • @nilukaudayangani2836
    @nilukaudayangani2836 หลายเดือนก่อน

    කෝමාරිකා කෝපිවලට කලු වෙනවානේ

  • @Amu_gurl
    @Amu_gurl 2 หลายเดือนก่อน

    Valmee naththm

  • @B.udeshikaRuwanmali
    @B.udeshikaRuwanmali 2 หลายเดือนก่อน

    වැල්මී කියන්නෙ මොනවද වෙනිවැල්ද

    • @mnjayasinha9515
      @mnjayasinha9515 หลายเดือนก่อน

      Welme kiyanne weniwel newei sinhala beheth kaden ganna

  • @DilekaDileka-e8v
    @DilekaDileka-e8v 11 หลายเดือนก่อน

    W no1dennako

  • @teklatekla2038
    @teklatekla2038 10 หลายเดือนก่อน

    Come to the point short nsweet

  • @shenugril-f8n
    @shenugril-f8n 10 หลายเดือนก่อน

    ඇත්තටම හොදයිද අක්කේ 🤎

  • @rohinichandrasekara5098
    @rohinichandrasekara5098 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @NadeekaSubashini-ph8pq
    @NadeekaSubashini-ph8pq 9 หลายเดือนก่อน

    හරිස්චන්ද්‍ර කෝපි පාවිච්චි කලාට කමක් නැද්ද

  • @sandunikarodrigo5209
    @sandunikarodrigo5209 ปีที่แล้ว +1

    Mekta pimple marks ain wenwda akki

  • @indikapiyangani1355
    @indikapiyangani1355 ปีที่แล้ว +1

    ❤❤❤

  • @SayuriShakya
    @SayuriShakya หลายเดือนก่อน

    Meka tiny bumps nathi karana pawichi karana puluwanda

  • @sandyapriyadarshani7566
    @sandyapriyadarshani7566 ปีที่แล้ว +1

    ❤❤

  • @NiroshanNiroshan-r1q
    @NiroshanNiroshan-r1q ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @gawriy9289
    @gawriy9289 ปีที่แล้ว

    ❤❤❤

  • @LalithSampath-y1i
    @LalithSampath-y1i 2 หลายเดือนก่อน

    ❤❤

  • @PushpaPushpa-vi1id
    @PushpaPushpa-vi1id 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤