Day 095 : දය්යා සෝස් කාල හොඳටම කෙල උනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans...
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy and his friend try Dayya Sauce ( www.dayyasauce... ) one of the hottest sauce in Sri Lanka.
    The song playing on the monitor was Stephanie's new song Lassanai ( • Lassanai - Official Mu... )
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 557

  • @DaysofDilshan
    @DaysofDilshan  3 ปีที่แล้ว +214

    🥨 MH83 Gaming Headset එකට ඩිස්කවුන් අරන් ගෙදෙට්ටම ගෙන්න ගන්න "vlog95" කූපොන් කෝඩ් එක යූස් කරන්න DilshanAbey.com එකෙන්

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +580

    වෙලාව වෙනස් නෙ නිදාගෙන හිටියේ. තෑන්ක් යූ ලමයි. දිල්ශාන්ගෙ එපිය දෙනවා මාර්තු වල. පොඩි Schedule එකකට වැඩේ දාන්නෙ. සොරී

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +126

      😂😂😂 GG kamaj ayya, thanks bottles tikata. heta toilet yanakota oyawa matak karannam api denna

    • @RanaCreationsLK
      @RanaCreationsLK 3 ปีที่แล้ว +6

      math kawa oka patta sarai ewagema rahai

    • @RanaCreationsLK
      @RanaCreationsLK 3 ปีที่แล้ว +2

      @@DaysofDilshan LOL

    • @eranga3290
      @eranga3290 3 ปีที่แล้ว +3

      Heta thmai owa amaru wenne

    • @RanaCreationsLK
      @RanaCreationsLK 3 ปีที่แล้ว +2

      @@eranga3290 hahaha eka aththa :D

  • @PoddaMV
    @PoddaMV 3 ปีที่แล้ว +244

    මු යකො දයියා කියලා තියන sauce එක කන්නෙ සිනි කනවා වගෙනෙ .. එ කියන්නෙ දයියා නැද්ද ඔක

    • @hasankawijerathna1024
      @hasankawijerathna1024 3 ปีที่แล้ว +19

      අනේ මන්දා මේකට කෑමක් කීවොත් ඉතින් ආය සැරද පැනිරසද නෑනේ කෙලිනවා දාගෙන😂😂😂

    • @alphax7357
      @alphax7357 3 ปีที่แล้ว +4

      Kamajගෙ show එකේත් ගානක් නැතුව සේරම කෑවා මතක හැටියට කලින් vlog එකකදී

    • @HotModelNetwork
      @HotModelNetwork 3 ปีที่แล้ว +5

      කසියා ගහන උන්ට එහෙමලු... මූ කසියා ගහනවද මන්දා...

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +33

      heeeee...........mata oni serak keweki

    • @yellow8227
      @yellow8227 3 ปีที่แล้ว

      @@DaysofDilshan ehenam anagathe subai ransi akkage kama

  • @rivithranhinda9738
    @rivithranhinda9738 3 ปีที่แล้ว +125

    𝐭𝐡𝐮𝐦𝐛𝐧𝐚𝐢𝐥 එකේ චිනාගෙ හැටි 😂

  • @shehan_perera
    @shehan_perera 3 ปีที่แล้ว +76

    හැමදාම වගේ චිනා හිටියොත් ආතල් තමා. #චිනා කියන්නෙ වෙනමම brand එකක්. නැද්ද ඩිල්ශාන් අයියෙ 🤣🤣👌👌✌

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +8

      ❤️❤️ ooooooooooooo

    • @iduranga2183
      @iduranga2183 2 ปีที่แล้ว +2

      cheena youtube channel ekak karanawada

  • @hasithanuwan287
    @hasithanuwan287 3 ปีที่แล้ว +157

    1st Comment 😌 චිනාට ආදරේ අය මේ කොනට පීස්😁

  • @zeroichideorum1757
    @zeroichideorum1757 3 ปีที่แล้ว +20

    අරු විද්‍යාගාර මීයෙක් වගේ

  • @lunaticfringe3858
    @lunaticfringe3858 3 ปีที่แล้ว +10

    කමාජ් අයියා පව් ඈ..ඩයල් එක හෙන මාකටින් පාර ගැහුවා සෝස් එක සැරයි කියලා.යකෝ මූ කන්නේ තක්කාලි සෝස් කනවා වගේ🤣🤣

  • @dulinanimadith7067
    @dulinanimadith7067 3 ปีที่แล้ว +60

    කෝ බලන්න කලින්ම post එක දැකලා video එක එනකන් හිටපු අය❤️❤️❤️💯💯💯🔥🔥👌👌

  • @damiyacreations_official
    @damiyacreations_official 3 ปีที่แล้ว +1

    ඔයාගෙ video edit app එක මොකක්ද අයියෙ කියන්නකෝ ✌️

  • @sinethssr3664
    @sinethssr3664 3 ปีที่แล้ว +35

    අද දේවියන් අපගේ මූන බැලුවා කාලෙකට පස්සේ😁😁😁😁

  • @samithaamarajith437
    @samithaamarajith437 3 ปีที่แล้ว +14

    Home tour vlog එකක් ගෙනාවනම් හොදයි නේද?🤔

  • @Harshaka99
    @Harshaka99 3 ปีที่แล้ว

    Aiye Oyge advice godak wadinawa sirawata..relationship ekakin fail unama lokuwata awl ynw minissu ..puluwn nm podi advice ekk denna next vlog eke 😥❤️

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +3

    අනේ ඔයා වැඩක් නැහැ අපිට හැමදාම වගේ video ඕනෙ (ආදරෙයි පැලෙන්න❤️)

  • @dilshancharuka5391
    @dilshancharuka5391 3 ปีที่แล้ว +73

    Kamaj අයියගේ comment එක හොයපු උන් මේ කොනට 👍

  • @dopemusic997
    @dopemusic997 3 ปีที่แล้ว +1

    VLOG වලින් dekpu supirim vlog චැනල් එක.respect dila

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 ปีที่แล้ว +34

    "කමාජ් අයියා වයි බන්🤣😂🙉 " අඩේ පව් බන්🤣😂🙉

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 3 ปีที่แล้ว +83

    චිනා සොස් කාලා කැගහන්නෙ නිකන් වැල්වල ගැනු කැගහනව වගෙ අම්මො සාන්ත🤣🤣🤣🤣

  • @Wepidea
    @Wepidea 3 ปีที่แล้ว +14

    "දිගටම අලුත් දෙයක් ට්‍රයි කරන්න එක දෙයක් පත්තු වෙනවා අනිවාර්යයෙන්ම " 🔥😍 ඒ වචනෙත් ඇති

  • @LifeOnRailsChannel
    @LifeOnRailsChannel 3 ปีที่แล้ว +2

    නෙස්ටමෝල්ට් ප්‍රමෝට් කරා....ඒවට ගෙවපන් අපේ ඩිලා අයියට

  • @nidda4442
    @nidda4442 2 ปีที่แล้ว

    Ayye vlog edit karana software eka mokakda

  • @sltecmaster
    @sltecmaster 3 ปีที่แล้ว

    💙💙💙💙සුම්පිම්රි කොම්ලෝ... සම්තියක් ආම්පහු බ්ලොග් කරමු එම්ක දිගට.

  • @ace_blazer4672
    @ace_blazer4672 3 ปีที่แล้ว

    ඩිල්ශාන් bro MH83 headset eka 7.1 surround headset ekakda

  • @bandara9415
    @bandara9415 3 ปีที่แล้ว +1

    මට මතකයි මයිහබ් එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක් ගෙනාවෙ අර එරෝ ප්ලේන් සිමියුලේට එකක් ඇත්ත මැප් එකේ යන,
    ඒකෙන් අර ඔය ගොල්ලන්ගෙ ගෙදර හොයාගෙන යන වීඩියෝවෙ,
    ඔය වැව හදන එක ගැන කීවා😘

  • @kasunambepitiya8358
    @kasunambepitiya8358 3 ปีที่แล้ว

    #ඉතුරුතියාගන්න
    ඉයේ galle face එකේදි try කරා! ඒ අච්චිගේ මූනේ හිනාව දැක්කම ගොඩක් සතුටු හිතුනා

  • @-omega-2654
    @-omega-2654 3 ปีที่แล้ว +57

    DOD 100 = චබීගෙ ගෙදර ගියා පාට් 2 😌❤✋

  • @senurarathnayake9687
    @senurarathnayake9687 3 ปีที่แล้ว

    ඔයාගේ shop එක ඇහැලියගොඩ කොහෙද තියෙන්නේ?

  • @lahirux.
    @lahirux. 3 ปีที่แล้ว

    අයිය මොකක් ද අයිය කරන job එක, මන් හිතන විදිහට අයියට financial freedom, time ඔක්කොම තියෙනව, 🤔

  • @GeekYakaa
    @GeekYakaa 3 ปีที่แล้ว +6

    5:50 මාව මෙන්ශන් කරල 🤩🤩

  • @roshanperera9078
    @roshanperera9078 3 ปีที่แล้ว +1

    Love you Dilshan ayya! Ela vlogs! ❤️

  • @ruitar
    @ruitar 3 ปีที่แล้ว +12

    අන්තිමේදි ඔයාගෙ දයියා show එක ඔයාම කර ගත්තා නේද 🤣

  • @kavithrashintha8387
    @kavithrashintha8387 3 ปีที่แล้ว +1

    අම්නේ ච්ම්නාට උන දේ , පව් චිම්නා... ඩිලා ඔහොම කරම්න එපා කොම්ලොන්ට සෝස් වැම්ඩිපුර කවලා 😂❤️

  • @t.dinelkabandara8752
    @t.dinelkabandara8752 3 ปีที่แล้ว +10

    7:01 Lol china😂😂

  • @vihangaarunalu5067
    @vihangaarunalu5067 3 ปีที่แล้ว

    අයියේ පුළුවන් නම් කියන්නකෝ ඔහොම කාලා කෝමද ඔහොම ශේප් එකට ඉන්නේ කෝමද කියලා...

  • @vimethwije5744
    @vimethwije5744 3 ปีที่แล้ว

    s9 ekenma full video ekak dannako bro.

  • @sameera6972
    @sameera6972 3 ปีที่แล้ว +2

    One of the sources that I get relaxation at the end of the day ❤️

  • @thusithakumarage5808
    @thusithakumarage5808 3 ปีที่แล้ว

    dilshan ayye, ara bun kade koheda tiyenne eheliyagoda?

  • @funnycomments2022
    @funnycomments2022 3 ปีที่แล้ว

    Butter ekke sudu lunu tika podiya kapala daaala chicken tika fry krnna

  • @madusanka5179
    @madusanka5179 3 ปีที่แล้ว

    Oy sos eka super market wala gnna thiyenwada?

  • @surangaweerasinghs7669
    @surangaweerasinghs7669 3 ปีที่แล้ว +2

    Aiyage vedio ekak nathuwa සාංකාවෙ hitiye aiye

  • @thilinathemal213
    @thilinathemal213 3 ปีที่แล้ว +1

    Volg 100 ta onna supiri wadak

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว +1

    Chinage sound ekath wenas una source kala😂😂pau bn kolla amoo athal eka😂kamaj aiyya why bn😂
    ❤🖤🤍good luck bro

  • @shn2924
    @shn2924 3 ปีที่แล้ว +4

    3:03 මල් සිංදු අහනවා නේ 😂💣

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +1

    ඩිලා අයියා කියපු අර හරියන්නැතී සීන්නෙකට විසදුම හිතට වැදුනා නයිස්❤️

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 ปีที่แล้ว +1

    කෙල ඉනුවා අප්පා🤤🤤🤤 source එක ගන්න පුලුවන් කොහෙන්ද අයියා

  • @minindusenarath7379
    @minindusenarath7379 3 ปีที่แล้ว

    කොහෙන්ද ගත්තේ සොස් එක

  • @NoshenCorea
    @NoshenCorea 3 ปีที่แล้ว +1

    Vlog ekak enakn balagena hitiye 👌🔥

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 3 ปีที่แล้ว +1

    rabar kiri litarayaka mila kiyada den dilishan bro

  • @pramukvihanga470
    @pramukvihanga470 3 ปีที่แล้ว

    oyage vlog nang pattai

  • @nethumdilmina3329
    @nethumdilmina3329 3 ปีที่แล้ว +1

    my favourite person in sri lanka is Dilshan

  • @imanthalakshan3777
    @imanthalakshan3777 3 ปีที่แล้ว +1

    3:22 චිනා සීරියස් වුන එකම මොහොත...🤐

  • @thisen_yt4377
    @thisen_yt4377 3 ปีที่แล้ว

    Me video eka wifi walin balapu kattiya kawda?....

  • @shaggyshesh
    @shaggyshesh 3 ปีที่แล้ว +1

    මුං දෙන්නාගෙ ආදරය💔

  • @shanu..1992
    @shanu..1992 3 ปีที่แล้ว

    අනේ අර අහින්සකයට මොකද කලේ.... 😂😂😂💕💕💕👍👍👍

  • @rdxgangyt9642
    @rdxgangyt9642 3 ปีที่แล้ว

    අයියේ ඉලග ව්ලොග් එකෙන් ඔයගේ අම්මවයි තාත්තාවයි පෙන්වන්නකෝ.🙏

  • @SinhalaCartoon
    @SinhalaCartoon 3 ปีที่แล้ว

    කොහේද අයියේ අර බන් කඩේ තියෙන්නේ

  • @ceylonks
    @ceylonks 2 ปีที่แล้ว

    අපි අවංකව උදව් කරොත් අපිටම ඒකෙ ප්‍රතිඵල හම්බවෙනවා අයියේ

  • @bandara9415
    @bandara9415 3 ปีที่แล้ว +1

    පරක්කු උන විදිහට පැය භාගෙක විතර එකක් බලාපොරොත්තු උනා😊

  • @chamod100m
    @chamod100m 3 ปีที่แล้ว

    මමත් ඒ සෝස් බෝතල් දෙක ඔඩර් කරා.. ෆට්ට සැරයි. අම්මොහ් මර රසයි..

  • @dhanushkapremalal2059
    @dhanushkapremalal2059 3 ปีที่แล้ว

    me sauce eka patta sarai mn genna gatta nai kochchi knawa wage...

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +1

    මරු අයියේ ♥️

  • @dilshanabeyruwan8209
    @dilshanabeyruwan8209 3 ปีที่แล้ว

    vlog 1num supper
    aru egilla hepuwa ned?

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 3 ปีที่แล้ว +1

    Supiri dilshan aiyya ♥️♥️

  • @MONK3YYYY
    @MONK3YYYY 3 ปีที่แล้ว +2

    ලගදිම ජොනාගේ හරි චභීගේ හරී ගෙදර ගිහින් vlog එකක් කරමූ අයියේ

  • @DenuwanKumarage
    @DenuwanKumarage 3 ปีที่แล้ว +1

    කමාජ් අයියාගෙ දයියා ශෝ එක fail උනේ ඩිල්ශාන් අය්යව ගෙන්නල.😂😂😂👌රැස්පෙක්ට්

  • @thisarasandeepaathugala3043
    @thisarasandeepaathugala3043 3 ปีที่แล้ว +2

    ච්න්තක අයියා පව්😥😥😥

  • @rangikahapuarachchi8394
    @rangikahapuarachchi8394 3 ปีที่แล้ว

    අඩේ චිනා. අයියට කදුලක් දුන්නා සෙට් නෑ සහෝදරයා🤣🤣🤣😍

  • @samindraranasinghe2695
    @samindraranasinghe2695 3 ปีที่แล้ว

    Ane dilshan oya oya kaama kana eka nawaththannako apitath kanna hithenawa oyi

  • @n.sbrother3524
    @n.sbrother3524 3 ปีที่แล้ว

    ඔයාගෙ pc එක වෙනස වෙලනෙ.යතුරෙන් start කරන pc එක නෑනෙ.

  • @omikavindiyaperera2357
    @omikavindiyaperera2357 3 ปีที่แล้ว

    Oyaage hodama yaaluwata ohoma da salakanne. Thawa mawanna thibbe 🤣 🤣 🤣

  • @kaveeshagihan7015
    @kaveeshagihan7015 3 ปีที่แล้ว

    තව Vlog 5යි ද දිල්ෂාන් අයියා.

  • @UniverseXvi
    @UniverseXvi 3 ปีที่แล้ว +1

    Love both china and dilshan ayya

  • @dulithak773
    @dulithak773 3 ปีที่แล้ว

    Thawa thiyeda try karanna?

  • @threelankan4705
    @threelankan4705 3 ปีที่แล้ว

    හරි dilshan කියන්නෙ පිටසකවලින් ආපු එකෙක් තමයි😂😂

  • @slmeemboys
    @slmeemboys 3 ปีที่แล้ว

    ආවා....

  • @sandunmanujaya9888
    @sandunmanujaya9888 3 ปีที่แล้ว

    චිනා අයිය සෝස් කාල මැරුනොත්, කමාජ් අයිය funeral එකට sponsor කරල video එකක් දායි නේද??? 😋

  • @KNisH_
    @KNisH_ 3 ปีที่แล้ว

    dilshan අයියේ අර ලොකු toy gun එක ගත්තෙ කොහෙන්ද? online ගෙන්නුවද?

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว

      toy?

    • @KNisH_
      @KNisH_ 3 ปีที่แล้ว

      @@DaysofDilshan 😁 ඒ ගැනත් දාලා vlog එකක් කරන්නකො

  • @sanujamahesh5923
    @sanujamahesh5923 3 ปีที่แล้ว

    චීනාත් චැනල් එකක් කරා නම් හොදයි දැන්.. 😍 හොද ෆෑන් බේස් එකක් හදාගන්න පුලුවන් නේ 😎🤘

  • @yomithbro1749
    @yomithbro1749 3 ปีที่แล้ว +1

    vlog 100 එක ලගදිම ඕනේ

  • @theppasl7378
    @theppasl7378 3 ปีที่แล้ว

    Oya banis කඩේ කොහෙද ඉන්නෙ

  • @isurusandeepa9243
    @isurusandeepa9243 3 ปีที่แล้ว +1

    මම හිතුව කමාජ් අයියගෙ සීන් එකක් තමා කියල 😍🤣🤣

  • @kaweeshasanjana
    @kaweeshasanjana 3 ปีที่แล้ว

    Wow Video ekk dala ❤️😊🙏

  • @dilshandinujaya713
    @dilshandinujaya713 3 ปีที่แล้ว +1

    @kamaj menna mehemai kamaj aiya diya show krnne oyge show eke chicken wla sause gam nne hariyta blndko mewa extreme level eke

  • @samanharshana1015
    @samanharshana1015 3 ปีที่แล้ว +6

    කමාජ් අයියගේ comment එක හොයාගෙන ආපු මං වගේ එවුන් තව ඉන්නවද 🤣

  • @stein3521
    @stein3521 3 ปีที่แล้ว +1

    Vlog 95n hondama vlog eka 👌

  • @slgamehart
    @slgamehart 3 ปีที่แล้ว +4

    පෞ යකෝ අපේ චිනා...🤣

  • @harrysadeepa
    @harrysadeepa 3 ปีที่แล้ว

    I'm sorry about your failed Project...

  • @tishansilva8283
    @tishansilva8283 3 ปีที่แล้ว +1

    R.I.P 😪💔

  • @rolandoemmanuel8286
    @rolandoemmanuel8286 3 ปีที่แล้ว

    Fatta Brotherrr ❤️❤️❤️

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 3 ปีที่แล้ว

    easter egg...උඩම තට්ටුවට පේන view එක කිව්වම අපි තෙරුන් ගන්න ඔනෙ තට්ටු දෙකකට වැඩිය ගේ ලොකුයි කියල....😊

  • @smeji
    @smeji 3 ปีที่แล้ว +1

    Meanwhile කමාජ් අයිය : කනව කැහුට්ට මුන්ගෙ මමනම්😂

  • @himaya1073
    @himaya1073 3 ปีที่แล้ว

    api thamaai hodatama kaleee

  • @rashmikaishan2808
    @rashmikaishan2808 3 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටියේ bro🙂🙂🙂

  • @kavishkadananjaya3128
    @kavishkadananjaya3128 3 ปีที่แล้ว +1

    චිනාව කමාජ් අයියාගේ ශෝ එකට ගෙන්නුවානම් පට්ටට තියෙයි. 😂

  • @Navinna814
    @Navinna814 3 ปีที่แล้ว

    Good motivation

  • @rivithranyuga8827
    @rivithranyuga8827 3 ปีที่แล้ว +1

    Pattaaaa❤️

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว

    අයියා කියන වචන වදිනවා සුපිරියට මම දැක්ක අව්‍යාජම මනුස්සයෙක්

  • @heshanrashmika1979
    @heshanrashmika1979 3 ปีที่แล้ว +1

    අම්බො එතන චිනා අඩනවා..😀😀😱

  • @hirunagamage8031
    @hirunagamage8031 3 ปีที่แล้ว

    elakiri supiri kiri😊😊😊👍👍👍👍👍👍

  • @sandunsilva890
    @sandunsilva890 3 ปีที่แล้ว

    චිනා අයියව දයියා show එකට යවමු.. 🤓👌