Day 116 : සරමයි මමයි අවුරුද්දයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 429

  • @DaysofDilshan
    @DaysofDilshan  3 ปีที่แล้ว +78

    ❤️ මගේ tiktok එක : tiktok.com/@daysofdilshan
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    ✔️ ශෙහානි ( අරාබි කුමාරි ) ගෙ මල් බිස්නස් එක : facebook.com/FlowersByShe

    • @rehan.a2257
      @rehan.a2257 3 ปีที่แล้ว +1

      🙂

    • @AnUwaa19
      @AnUwaa19 3 ปีที่แล้ว

      ela bro

    • @slvideo6967
      @slvideo6967 3 ปีที่แล้ว

      අවුරුදු වලට රතිඤ්ඤා පත්තු කරලා ආතල් එක ගන්න ඒක හොදයි බීල බල්ලෝ වගෙ වැටීල ඉන්න නැද්ද

    • @tinu795
      @tinu795 3 ปีที่แล้ว

      😘

    • @Almosteverthing..
      @Almosteverthing.. 3 ปีที่แล้ว

      You have a nice chemistry ⚛️ bro 😎

  • @mihiran-6899
    @mihiran-6899 3 ปีที่แล้ว +91

    "මගේ මල් ටිකත් පෙන්නන්න ❤️" අම්මටත් යූටියුබ් අල්ලලා ගිහින් නේ ඩිලා අයියේ 😁❤️

  • @yugansamindu
    @yugansamindu 3 ปีที่แล้ว +172

    එක දිගට දවස් 4 දානව කියුවහම සිනා බෝඋනේ මට විතරද ❤️❤️❤️❤️❤️🤗

    • @gamindunadunmith
      @gamindunadunmith 3 ปีที่แล้ว +2

      😂

    • @senavirathna9670
      @senavirathna9670 3 ปีที่แล้ว

      😂දවස් 4 එක දිගටම දාන්න අමාරු නැද්ද 😐

  • @yasashriranganath9021
    @yasashriranganath9021 3 ปีที่แล้ว +63

    සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා....
    මම vlog එකක් දාපු දවසට යටින් දානවා inspired by dilshanabey කියලා
    117 vlog එක 50K එක්ක එන්නේඒඒඑ 💪 ගැම්මක් තමා

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +53

    රන්දිල් බ්‍රෝගෙ නන්ගි V-LOG එකට මලකින් හරි Connect වෙනවා නේද අයියේ 😅😂 ඔයාට සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා !

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ 3 ปีที่แล้ว +30

    ඔයාගෙ විඩීයෝ බලන්න ආස එකෙන් මගෙ මුණේ හිනාවෙන් පිරෙනවා ☺️☺️☺️☺️☺️☺️☺️ ඒත් අන්තිමට දුකක් හිතෙනවා ඒ වෙලාව මදි නිසා 🤧🤧🤧🤧🤧

  • @abhilashlansakara6414
    @abhilashlansakara6414 3 ปีที่แล้ว +10

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට
    ලැබුවාවූ මේ නව වසර සාමය සතුට හා නිරෝගී සුවයෙන් පිරි සුබ නව වසරක් වේවා!

  • @sanaperera5595
    @sanaperera5595 3 ปีที่แล้ว +7

    සුබ අලුත් අවුරුද්දක් වෙවා මචන්..!! තිසරයගේ සේරෙප්පු 2 පට්ට.👍❤️

  • @dilanpramantha2870
    @dilanpramantha2870 3 ปีที่แล้ว +6

    ඩිලා සහෝ ඔයාටත් සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉🎉🎉🙏🙏
    ව්ලොග් එකේ ස්ලෝ මෝශන් ක්ලිප්ස් ටිකෙන් හැමදාම පුදුම විදියේ මානසික සතුටක් ලැබෙන්නේ 😍😍❤️❤️🥰🥰

  • @greentechjet
    @greentechjet 3 ปีที่แล้ว +3

    අලුත් අව්රුද්දක නව ඇරබුමක් .......... ඒ අලුත් අව්රුද්දෙ 🌞 මීන රාශියෙන් මේශ රාශිය සන්ක්‍රමනය වන්නා සේම අපිත් අපේ ජීවිතේ මෙතෙක් කල් ආ ගමන්මග නැව්ම් මාවතකට සන්ක්‍රමනය කර ගමු .....................
    අබියෝග වලට නොසැලී මුහුන දීමට හැකි තම අරමුනු කරා ලගා වීමට හැකිවන නිදුක් නීරෝගීමත් සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !
    👉තුහින නිම්නදිර

  • @NAVEENSJ
    @NAVEENSJ 3 ปีที่แล้ว +13

    2:58 මටත් උදේ පාන්දරම මතක් උනා ඕක අද vlog එකේ කමෙන්ට් එකකින් අහන්න හිටියේ

  • @sriseth5879
    @sriseth5879 3 ปีที่แล้ว +30

    2:35 # තමනුතුත් බොනවා...ඒත් බොන උන්ට විරුද්දයි...සරලයි සන්දරයි...😂❤

  • @anomawijesekara9876
    @anomawijesekara9876 3 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඩිල්ශාන් අයියේ !

  • @thisen_yt4377
    @thisen_yt4377 3 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා!! Dilshan ayye!!🤘

  • @dinith_shavinda4529
    @dinith_shavinda4529 3 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඩිලා අයියේ ❤️🙏

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඩිලා අයියටයි අයියගේ පෞලේ හැමෝටමයි ❤️❤️

  • @KisalRandula
    @KisalRandula 3 ปีที่แล้ว +1

    සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා dilshan අයියා...අලුත් concepts ඔළුවට එන සුබ නව වසරක් 🙏🙏🙏

  • @pahazitzff9445
    @pahazitzff9445 3 ปีที่แล้ว +1

    Patta Cam ekak Thibbanam Supiri Quality ekakin balanna thibba 4K wage

  • @MONK3YYYY
    @MONK3YYYY 3 ปีที่แล้ว +50

    50K වලට එන ලෙජන්ඩරි විලොග් එක එනකන් බලන්න ඉන්න මම😌❤️

  • @pacinduwijegunawardhana
    @pacinduwijegunawardhana 3 ปีที่แล้ว +1

    ඉක්මනින් 50k වලට යන්න ලැබේ වා ! සුබම සුබ නව වසරක් වේවා !!! ඩිලා අයියා

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +1

    Dilshan බ්‍රො,ඇතුලු video බලන සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ජයම වේවා!!! ❤️❤️ හත් මාලුව දැකලනම් කෙල ඉනුවා 😋😋😋😋

  • @puppytv8299
    @puppytv8299 3 ปีที่แล้ว +1

    ඩිලා අයියේ පොඩි හෙල්ප් එකක් ඕනි.country based web traffic දෙන්නෙ කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් කරන්නකො. 🙏🙏

  • @techpluslk869
    @techpluslk869 3 ปีที่แล้ว +3

    බස්නාහිර අපිත් හත් මාලුව හදනවා හිස තෙල් ගාන දවසට...

  • @deshanbro436
    @deshanbro436 3 ปีที่แล้ว +1

    අනේ please අයියෙ ඔයාගෙ bragground music eka කියන්නකෝ අනේ pleas 😰😨😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gamingworld9175
    @gamingworld9175 3 ปีที่แล้ว +18

    ලන්කාවෙ youtube එක වෙනසක් කරපු chanel එකක් ❤️

  • @chandrawansha2779
    @chandrawansha2779 3 ปีที่แล้ว +1

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @Xenom
    @Xenom 3 ปีที่แล้ว

    සතුට සාමය පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සිතුම් පැතුම් ඉටුවන නීරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා

  • @ChandimaS99
    @ChandimaS99 3 ปีที่แล้ว +1

    වැඩ් වැඩ්යෙන් හරියන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඩ්ලා අයියේ !!! ❤️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +117

    යකගෙ සරම නැත්තෙ මට විතරද දැන් 😅😅😅😂

    • @ddyNX
      @ddyNX 3 ปีที่แล้ว +1

      මටත් නෑ නේ 😅

    • @demongaming8790
      @demongaming8790 3 ปีที่แล้ว +1

      Yaka saramak ne wena ekak තියෙනවා bn mata eth saramata yatin සුපිරි yakek innawa bn api hamotma

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      @@DoubleDmovies එකනෙ 😂😂

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      @@ddyNX 😂😂

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      @@demongaming8790 එ යකට කෙල්ලො.අසයි 😂😂😅😅

  • @asiyaagaming3627
    @asiyaagaming3627 3 ปีที่แล้ว +4

    වැඩ අල්ලන වෙලාවට මොකද කරේ🤔🤔🤔😁

  • @bmwlove9702
    @bmwlove9702 3 ปีที่แล้ว +1

    HAPPY NEW YEAR ... BRO.....aiye ara help eka කරන්න puluwanda PLSS

  • @chathumalniranjana8076
    @chathumalniranjana8076 3 ปีที่แล้ว +1

    Happy new year broo...සහෝ...අයියේ....අන්කල්...

  • @techpluslk869
    @techpluslk869 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ...

  • @unitedgaming2786
    @unitedgaming2786 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා dila brooo

  • @austin-hn9on
    @austin-hn9on 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว

    සුභම සුභ අලුත් අවුරුද්දක් ඩිල්ශාන්ගෙ පවුලෙ අයටත් යාලුවො ගැන්සියටත් !!!! Seems you are responding to every concern now ! Live Like 'අනේ මට මොකෝ' as usual !

  • @sharu274
    @sharu274 3 ปีที่แล้ว

    Dilashan අයියෙ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..❤❤🍜🍜

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +16

    හායි. කොහොමද ඉතිං ? ❤️

  • @chathumalniranjana8076
    @chathumalniranjana8076 3 ปีที่แล้ว +12

    මන් නම් හත් මාලුවෙන් කන්නේ කජු විතරයි ..

  • @Thanuja04
    @Thanuja04 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් ඩිලා අය්යෙ . ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ❤️

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 ปีที่แล้ว

    හම්මට සරමක් ගහලා🙉 මේ චැනල් එකටත් 100k ගහන්න පුලුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා...🙏🎉️

  • @harshanaekanayake2273
    @harshanaekanayake2273 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා. ඩිල්ශාන් අය්යේ.❤️😊

  • @kalpanasalina7914
    @kalpanasalina7914 3 ปีที่แล้ว +1

    කෝ චිනා චිනාට happy new year කියන්න

  • @thisarakavinda1058
    @thisarakavinda1058 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් ඩිලා අයියේ❤️🤛

  • @anuruddhafernando996
    @anuruddhafernando996 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා✨️🎉️🎉️ ඩිලාන් අයියේ

  • @AHirun-ir8xy
    @AHirun-ir8xy 3 ปีที่แล้ว +7

    දාපු ගමන් Video බලන ලංකාවෙ එකම chane 2 ක‍ තමයි _කාලි සහ days of dilshan. Happy New year

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරැද්දක් වේවා ඩිල්ෂාන් !!!

  • @noobgamingamitha9288
    @noobgamingamitha9288 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවරැද්දක් වේවා

  • @SantiXs
    @SantiXs 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඩිලෝ ආදරෙයි 🙏😎❤️

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 3 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

  • @robitob2r595
    @robitob2r595 3 ปีที่แล้ว +2

    දැන් මන් උබේ පිස්සු ෆෑන් කෙනෙක් ❤️🤭 උබවගේ ඩයල් එකක් වෙන්න සිරාවට මන් ආසයී ..... ආදරෙයි බ්‍රෝ දැන් අව්‍රුදු ගානක ඉදන් my hub එකේ game paly බැලුවට ලගදි මේකට සෙට් උනේ ❤️🙌🏼

  • @aviiish4906
    @aviiish4906 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් ඩිලා බ්‍රෝ ❤️❤️❤️❤️❤️🤗

  • @deeshanatharushan6381
    @deeshanatharushan6381 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

  • @nadeerachandana1091
    @nadeerachandana1091 3 ปีที่แล้ว

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා ❤️✨🌞

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 3 ปีที่แล้ว +1

    සුබ අම්ලුත් අව්රුම්දක් ඩිලා අය්යේ🙂😘

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 3 ปีที่แล้ว

    වෙන්න ඕනී කෙසේද එසේම වෙන අවුරුද්දක් වේවා ...❤️❤️❤️❤️❤️

  • @artxgallery9780
    @artxgallery9780 3 ปีที่แล้ว +1

    රතිඤ්ඤා දාන්න එපා කියල ද දන්නෑ කිව්වෙ , රතිඤ්ඤා දාන්න කලින්හිතන්න කිව්ව නිසා මම කිව්වෙ දැම්මෙ නැති උනත් ඒව ගන්නෙ නැතුව ඉන්න එපා ,ඕවා හදන දුප්පත් මිනිස්සු අවුරුදු කාලෙ තමයි වැඩියෙන් කීයක් හරි හොයාගන්නෙ බිම ඉදගෙන දූවිලීයී වෙඩි බෙහෙතුයි ඇගේ ගාගෙන මාර මහන්සියකින් හදන්නෙ , ඒව නිසාම සමහර අයට පිලිකා හැදෙනව , දැම්මෙ නැත්තත් ගන්න , චීනෙන් ගේන ඒව නෙවේ මං කියන්නෙ ලංකාවෙ ඒව , දාන්න කලින් හිතන්න කලින් ඒ මිනිස්සු ගැනත් හිතන්න .😣

    • @ThilankaIsuru
      @ThilankaIsuru 3 ปีที่แล้ว

      නැහැ බන් එහෙම කිව්වෙ සත්තු ගැන හිතලා. රතිඤ්ඤා වල සද්දෙ බල්ලන්ට එහෙම අමාරුයි.

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว

    Happy New Year machan. Perfect vlog 🎊🎊🎊🎊

  • @janithaprasad6620
    @janithaprasad6620 3 ปีที่แล้ว

    දවස් 12 හෙන් බොග්ස් ඔක්කොම බැලුවා

  • @TL-de6ik
    @TL-de6ik 3 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

  • @lahirunadeeshan4417
    @lahirunadeeshan4417 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඩිලා❤❤🙏

  • @imeshkaushalya8647
    @imeshkaushalya8647 2 ปีที่แล้ว +2

    අපෙ ලොකු අම්ම වගේ කොහෙන් ගියත් එයාගෙ මලක් ගෑවෙන්නම ඕනෙ😂❤

  • @yasiruweerakoon6784
    @yasiruweerakoon6784 3 ปีที่แล้ว +2

    Koo notification eka apu gaman video eka balana kastiya 🔥🔥

  • @noobgamingamitha9288
    @noobgamingamitha9288 3 ปีที่แล้ว

    ඔයාටයි ඔයාගේ ගේදර අයටයි නිරොගි සුභම සුභ අලුත් අව්රැද්දක් වේවා

  • @nuwanmataraarachchi1548
    @nuwanmataraarachchi1548 3 ปีที่แล้ว

    Nice 👍 😀.. happy new year browski

  • @Ranishandissanayake
    @Ranishandissanayake 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා

  • @nadunsathsara5330
    @nadunsathsara5330 3 ปีที่แล้ว

    dilshan අයියා කාලෙකට පස්සෙ වාහනෙ හෙදුවනෙ 😊😊😊😊😊

  • @nisod96
    @nisod96 3 ปีที่แล้ว

    Hithuwata wada kain dalane vlog eka.. Tharux mallige channel eke videos bala bala hitiye. oya shoutout ekak dala thibuna dekala.. 😘👌👍

  • @Pasan_Ranaweera
    @Pasan_Ranaweera 3 ปีที่แล้ว

    Happy new year ❤️🌼
    එනකන් බලන් හිටියෙ 😌❤️

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 3 ปีที่แล้ว

    Nice.. Happy New year ayya

  • @virajasmika8114
    @virajasmika8114 3 ปีที่แล้ว

    බලන්න ටිකක් පරක්කු උනා සුබ අලුත් අවුරුද්දක් සෙස් ටීම් එකටම ❤️❤️❤️

  • @sajith4221
    @sajith4221 3 ปีที่แล้ว

    Subha aluth awuruddak dilshan aiyye. Gahana hema plan ekakma success wenna kiyala wish karanawa❤️

  • @pasindusandeepaamarasinghe4377
    @pasindusandeepaamarasinghe4377 3 ปีที่แล้ว

    ළඟදීම 50k ගහමු

  • @chandulk582
    @chandulk582 3 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !! ❤️❤️❤️

  • @ravindusandeepa4846
    @ravindusandeepa4846 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් ඩිලෝ

  • @monara97
    @monara97 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්ග්! 🎉

  • @kabasiniyabro9180
    @kabasiniyabro9180 3 ปีที่แล้ว +1

    උඹත් මගේ සහෝදරයෙක් ද කොහෙද... මට දැන් වයස 24යි .. තාමත් සරම ඇඳගන්න බෑ බන් මටත් හරියට..😂😂😂😂👍👍❤️

  • @manojthilakshana9879
    @manojthilakshana9879 3 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා ඩිල්ෂාන් අයියා

  • @yusufnisous7027
    @yusufnisous7027 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඩිල්ශාන් අයියේ ❤️

  • @vihangawickramasinghe6765
    @vihangawickramasinghe6765 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා බොක්ක♥️

  • @RaYaN-rk8rw
    @RaYaN-rk8rw 3 ปีที่แล้ว +1

    Vlog බලද්දි පට්ට සතුටක් ආවා ඇයි දන්නෙ නෑ❤️

  • @pacinduwijegunawardhana
    @pacinduwijegunawardhana 3 ปีที่แล้ว

    ඩිලා අයියා අවුරුද්ද ට දවස් 3ක් නුවරඑළිය යනවා මම අවුරුද්ද ට දවස් 3 නුවර යනවා

  • @nilupullakshan4069
    @nilupullakshan4069 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරැද්දක් වේවා! 💯

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +1

    3:53 ට ආසන්නව ;
    සුදු අඳින්න හේතුව අයියේ අපි පිරිසිදු පිළිවෙලක් කියන ඒවා පෙන්නන්න එත් එක අපි ළඟ තිබ්බත් නැතත් අපි මක්කටයි ඕක බලෙන්ම පෙන්නන්න යන්නේ නේ 🤔👆👍🤣

  • @tharindunaveendra6842
    @tharindunaveendra6842 3 ปีที่แล้ว

    happy new year dila bro 🙏🙏🙏

  • @hawkzy6345
    @hawkzy6345 3 ปีที่แล้ว

    Upset wena Hama welawakama dilage video baluwahama patta gammak enne

  • @k.5852
    @k.5852 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා🎉️❣️ ඩිලා අයියේ 🔥🖤

  • @anulaliyanage1333
    @anulaliyanage1333 3 ปีที่แล้ว +3

    අලුත් අවුරුද්දෙ චිනාවත් බලන්න ඕනෙ 😅❤

  • @hasankawijerathna1024
    @hasankawijerathna1024 3 ปีที่แล้ว

    මට සෑහෙන දවසක ඉදන් තියෙන ප්‍රශ්නයක් ඩිලා බ්‍රෝ කෝමද අත් දෙකම අතඇරලා වීඩියෝ කරන්නේ කටින් අල්ලන් ඉන්නවාද නැත්තම් ශර්ට් එක අස්සේ ගහනවාද

  • @YNStudio
    @YNStudio 3 ปีที่แล้ว +4

    ♥️✌️👍 සුපිරියක්..

  • @venuraweeramanthree812
    @venuraweeramanthree812 3 ปีที่แล้ว +1

    Wishing you a very Happy & Blessed Sinhala & Tamil New Year, May this New Year bring you much Happiness & Prosperity to your family
    By Venura

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා 🥳🥳🥳🥳♥️👍

  • @rusirukashmeera4809
    @rusirukashmeera4809 3 ปีที่แล้ว

    අවුරුද්දේ බලන පලවෙනි වීඩියෝ එක ඩිල්ශාන් අයියගේ 😎❤️💪

  • @gamehub4546
    @gamehub4546 3 ปีที่แล้ว

    Happy new year brother ❤️❤️❤️

  • @chirathdinduwara8032
    @chirathdinduwara8032 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ ❤

  • @alokanethsara1460
    @alokanethsara1460 3 ปีที่แล้ว

    Adarei dila aiye hamadama oyath ekka innawa 😍😍😍😍😍😍😍

  • @yashannisitha9423
    @yashannisitha9423 2 ปีที่แล้ว +2

    අපෙ අම්ම අයගම ඉතිං අපිත් හත් මාළුව කනව ඩිලෝ 😁😁😁😁

  • @lilgaming9919
    @lilgaming9919 3 ปีที่แล้ว

    Dilshan aiyye math oyagema kola pata kalisamami avuruddata gaththe

  • @duvindunirmitha
    @duvindunirmitha 3 ปีที่แล้ว +1

    අය්යගේ vedio එක බලන්නෙ 360p දාලා

  • @kavishkaravindu4729
    @kavishkaravindu4729 3 ปีที่แล้ว

    Road to 50k bro 😎 GOOD LUCK DILA ❤️