පාර දිගේ Fan Base එකෙන් දීපු Surpise එක | Uddika Premarathne Dusheni Silva | Paara dige ‍on location

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2023
  • #paaradige
    #teledrama
    #actors
    #surprise
    #uddikapremarathna
    #dusheni
    The surprise given to Paara Dige acors by Paara Dige fan base...✨🤗

ความคิดเห็น • 423

  • @paaradigelovers
    @paaradigelovers  ปีที่แล้ว +21

    Join group
    Para Dige Official Fan Base
    facebook.com/groups/252151316480044/

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @shaikahmadbasha3924
      @shaikahmadbasha3924 ปีที่แล้ว +1

      Lasane.samtma.

    • @shaikahmadbasha3924
      @shaikahmadbasha3924 ปีที่แล้ว +1

      Asae.dannatama.mama.kuwet

    • @Seewasu
      @Seewasu ปีที่แล้ว

      Para dige group all the best. Math asai ragapanne ❤

    • @santhesanthe4722
      @santhesanthe4722 ปีที่แล้ว

      කේක් නැතුවට කමක් නැහැ අපි පාර දිගේ කතාවට ගොඩක් අාදරේ යි ඔයාලා ඔක්කොටම

  • @apetharu585
    @apetharu585 ปีที่แล้ว +107

    උදිදීකගේ නිහතමානීකමට අපි ගොඩාක් ආදරෙයි....😍💙 දුශේනී, උද්දීක ඔබ දෙපලට දීග ගමනක් යන්නට සුභ පැතුම්💞

  • @sathushi
    @sathushi ปีที่แล้ว +62

    උද්දික කියන්නේ මාරම මාර නිහතමානි චරිතයක් එ නිහතමානි කමට අදරෙයි උද්දික අයියේ සරනි ඔයාත් පාර දිගේ හැමොටම අදරෙයි ❤️❤️❤️❤️❤️😀😀😀😀

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +40

    Love u පාරදිගේ කට්ටියම ඉන්නව හරිම සතුටුයි...උද්දික දුශේනි හරිම නිහතමානි...අම්මා නංගී නන්දසේන ඔක්කොටම ආදරෙයි ......💞💞💞💗💗

  • @thumidathuminda9164
    @thumidathuminda9164 ปีที่แล้ว +95

    මෙච්චරයි කියන්නේ සරනිවයි රෙහාන්වයි වෙන් කරලා අපේ හිතට දුකක් දෙන්න හිතන්නවත් එපා. ලස්සන අවසානයක් දෙන්න ඕනා අපිට. හරිම අදරෙයි කතාවට

    • @nadeeshandhananjaya5654
      @nadeeshandhananjaya5654 ปีที่แล้ว +2

      අනා.. හම් ඔයාගෙ හිතට දුක් දෙන්නෙ නෑ... 😁

    • @lakshandisanayaka5932
      @lakshandisanayaka5932 ปีที่แล้ว

      ඊයේ කෙල වුනා නේ 🥲

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +37

    ආදරෙයි පාරදිගේ හැමෝටම❤🇮🇹🇮🇹🇮🇹

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      අපිත්ලංඩන්ඉදන් බලා ඉන්නවාහැමෝටමආදරෙයි,

  • @vikumnilanga152
    @vikumnilanga152 ปีที่แล้ว +34

    ❤❤සුබ පැතුම් උද්දික අයියා දුශේනි අක්කි.ඒ වගේම පාරදිගේ ටෙලි නාට්‍ය වෙනුවෙන් කැපවෙන හැමෝටම.හරිම ලස්සනයි.ලැබ්ය යුතු සම්මාන ත්‍රිත්වයක්.❤❤🤴👸
    රයිගම් ජනප්‍රිය නලුවා වුන කුසල් අයියත් හිටියනම් තවත් ලස්සනයි.❤🤴
    සද්දා සර්ගෙ තිර රචනයකින් ශිවා සර්ගෙ අධ්‍යක්ෂනයකින් දුශේනි අක්කියි උද්දික අයියා Couple එක විදිහට දාලා ලස්සන film එකක් ඕනි ඉස්සරහට.😘😍

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +22

    අපි රටක ඉදගෙන පාරදිගේ ටෙලිනාට්‍යය නොවරවාම බලනවා.හරිම ආසාවෙන් බලන්නෙ බලපුම හොදම ටෙලිනාට්‍යය පාරදිගේ හැමොටම ගොඩක් ආදරෙයි❤❤❤

  • @nilanthiwasana
    @nilanthiwasana ปีที่แล้ว +11

    දෙනෙතට කදුළු එන්න තරම් සතුටක් ආදරයක් උද්දික දුශේනි ඇතුළු මෙම පාර දිගේ set එකටම.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +6

    හරිම සතුටුයි. සරණි ඇන් රෙහාන් ඇතුළු පාර නළු නිලි සියලු දෙනාටම 🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි

  • @yytt7784
    @yytt7784 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ...හරිම ආදෙරෙයි ඔයාලට ..අපිට පාර දිගේ කතාවෙ හිතට සතුටක් ගෙන දෙන අවසානයක් දෙන්න අපි ආදරේ කරන දෙන්නව වෙන්කරන්න හිතනනවත් එපා ...❤️❤️🙏 බන්ට් ගෙ සෙට් එකටම අපි ආදෙරෙයි ...❤️❤️❤️❤️❤️❤️👍

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +7

    ජය වේවා හරිම ලස්සනයි කේක්.රෙහාන් සහ සරණි ඔයාලා දෙන්නටම සුබ පැතුම්.ආදරෙයි ගොඩක් හැමෝටම.

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +12

    හරිම සතුටුයි විදේශගත සිට හැමදාම බලනවා.

  • @dimuthujayantha7109
    @dimuthujayantha7109 ปีที่แล้ว +14

    ආදරෙයි පාර දිගේ හැමෝටම විශේෂයෙන් රෙහාන්ට සහ සරණිට🌹🌹🌹🌹

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +15

    අපි ඈත රටක ඉඳන් ඔයාලා හැමදෙනාටම ආදරෙයි ❤❤❤

  • @kawikawi6227
    @kawikawi6227 ปีที่แล้ว +8

    පාර දිගේ හැමෝටම ගොඩක් ආදරෙයිමම රට හිටියට පාර දිගේ හැමදාම බලන🌷🌷🌷

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +3

    අනේ ආයෙමත් මේ කට්ටිය දාලා teledrama එකක් කරන්න 😍

  • @padmagallage1237
    @padmagallage1237 ปีที่แล้ว +3

    ලොකු ලොකු නිර්මාණ බිහිකරපු නිර්මාණ කරුවන් අතරේ මේ පොඩි කොල්ලො ටික එකතුවෙලා කරපු ලස්සනම ලස්සන කතාව .මේ තරු දෙකම දිදුලන්න ඕන පාර දිගේ නොව ලොව වටා .ඒ තරමට ලස්සන කතාව

  • @nirupawasanthi654
    @nirupawasanthi654 ปีที่แล้ว +2

    පාර දිගේ රඟපාන සියලු දෙනාටම ගොඩක් ආදරෙයි ලස්සන විදිහට කතාව ඉවර කරන්න කියලා තිර රචකයා ගෙන් ඉල්ලා සිටිනවා සරණි ටයි රොහාන් ටයි සාධාරණයක් ඉටු කරලා කතා විවර කරන්න,

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +4

    ආදරේයි ගොඩාක් පාර දිගේ හැමෝටම ❤🌹❤❤🌹❤❤❤🌹❤❤❤🌹😘😘😘

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna6030 ปีที่แล้ว +4

    ටෙලි ඩ්‍රාම ත් බැලුව මෙහෙම පිස්සු හැදිල වගේ එකක් නම් ජිවිතේ බැලුවෙ නෑ මරු❤️

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 ปีที่แล้ว +4

    මේ පාරදිගේ විතරක් නෙමෙි හැම දාම රොශාාන සරනින් ආයෙත් එකට රගපානවා බලන්න ආසයි ආදරෙයි ඔයාලා සැමටම බුදු සරනයි ඔබ ගාව මම ඉන්නෙමි ඒක සිය පාරකට වැඩිය බැලුවා ඇත්තටම තාමත් ඇති විමක් නැත ඔයාලා හරිම ලස්සනයි හැමදාම වාසනාවන් බුදු සරනයි

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +3

    උද්දික මල්ලිගේ නිහතමානී කමට ගොඩක් ආදරෙයි. දුශේනි මල්කාන්ති අක්කා ඔයාලට ත් ගොඩක් ආදරෙයි. ඔයාලා ගොඩක් නිහතමානී.. ආදරෙයි හැමෝටම පාරදිගේ අපේ ආසම සහ ජනප්‍රිය නාට්‍ය

    • @seetha2656
      @seetha2656 ปีที่แล้ว +2

      හොඳ සතු ටුඅවසානයක්ල්‍රියන්න සද්දා නැති නම් අප ට දඋක හිමි වෙයි

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +6

    අම්මෝ මෙතරම් ආදරයක් පිස්සුවක්නේ. ඇත්තටම ආදරෙයි දෙන්නටම ❤️ මේක ඇතුලෙම ඔයාලට ඉරිසියා කරන අය ඇති නේද මෙතරම් ආදරයක් ඔයාල ලබද්දී සියලු දෙනාට තෙරුවන් සරණයි. සද්දා අයියේ ඔයාට මේවගේ තවත් නිර්මාණ කරන්න සියළුම ශක්තිය ලැබේවා ❤️❤️

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 ปีที่แล้ว +2

      Ohh yes, Such simple lovely but more to learn, story. love it

  • @user-tp7py7oe5v
    @user-tp7py7oe5v ปีที่แล้ว +3

    ඇත්තටම මම ආසම
    කරන දේන්නා තමයි ඔබ
    දේපල ඔබ දේපල උද්දික
    සහා දුශේනි නිහතමාන
    දේපලක් සුබ පැතුම් 💃🚶

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +3

    පිට trata idan api හැමදාම ආසාවෙන් බලනවා ජයවේවා theruwan සරණ

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් . Congratulations .

  • @nishadithilakarathne8884
    @nishadithilakarathne8884 ปีที่แล้ว +3

    UDDIKA AND DUSHENI I LOVE YOU💞💞💞💞💞💞💞

  • @mulaijahfour8744
    @mulaijahfour8744 ปีที่แล้ว +3

    පිටරට හිටියාත් ඔයාලා එක්ක ඉන්නවා හරිම සතුටුයි සරනී,රෙහාන් ආදරෙට ගොඩාක් ආදරෙයි 😍😍😍😍😍

  • @palliyaguruge4548
    @palliyaguruge4548 ปีที่แล้ว +4

    පාර දිගේ Drama එක වෙනස්ම ආරකට.....
    හරිම සතුටුයි ❤🙏💐

  • @kiyolinprinci1396
    @kiyolinprinci1396 ปีที่แล้ว +4

    ඇත්තටම. අපිව ටෙලිනාට්‍ය තුලට ඇදලම ගත්තේ උද්දික මහත්තයා..හරිම නිහතමානී කෙනෙක්..ලෝබයි ඒ ආදරේට දුකක් වෙයි කියලා.. මොකද සරණිගේ ආදරේ ඇතුලේ අපේ හිතත් ජීවත් වෙනවා..එහෙම කරන්න එපා.. ලස්සන අවසානයක් දෙන්න

  • @gaminikumara896
    @gaminikumara896 ปีที่แล้ว +3

    Tv එකෙන් බලන්න බැරි උනත් ෆොන් එකෙන් හරි 🌈 බලනවා අපි 💕❣️

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +3

    පාරදිගේ රගපාන බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 ปีที่แล้ว +3

    ආදරෙයි හැමෝටම .පාර.දිගේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aboebrahim4181
    @aboebrahim4181 ปีที่แล้ว +1

    අදරේයි රේහාන් සරණි දෙන්නාටම ජයවෙිවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @aththanayakadinaya6793
    @aththanayakadinaya6793 ปีที่แล้ว +3

    ආදරේයි පාරදිගේ සේට් එකටම දුශේනිට ගොඩාක් ආදරේයි ❤️❤️🥰

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අපි හරිම ආසාවෙන් බලනවා පාරදිගේ 👍👍♥️♥️

  • @srianyandi1212
    @srianyandi1212 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි අපි මැදපෙරදිග ඉදන්නරසවිදිනවාඅපිගොඩක්ආදරෙයිඔයාලාදෙන්නාටබුදුසරණයිසරනිහාරෆහාන්ට

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +5

    අපි හැමදාම පාර දිගේ ඔයාලා එක්ක එනවෝ 🌹🌹🌹🌹

  • @nilanthiwasana
    @nilanthiwasana ปีที่แล้ว +7

    බණ්ඩා ,ඩාලිං, සිකුරා, නානා, රෙක්සි, ආන්‍ය ඇතුළු නම් නොකියවුන වුනත් රංගනයෙන් දායක වන හැමෝම හිටියා නම් තවත් හොඳයි කියලා හිතෙන්නේ මට ව්තරද 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

    • @kasunsanchitha6726
      @kasunsanchitha6726 ปีที่แล้ว +2

      බන්ඩලයි අඩුව දැනුනා ගොඩක් .ඇයි එහෙම වුනේ

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว +3

    Sarani mahththaya lassanata ragpanava❤❤

  • @sumanajayasuriya1338
    @sumanajayasuriya1338 ปีที่แล้ว +3

    හරිම ලස්සන ටෙලි නාට්‍යයක්. නලු නිලි දෙපලටත්,සියලු දෙනාටමත් සුබ පැතුම්!, අනේ ඒත් බංඩව මතක් වුනා, එයාටත් මේ වගේම ජනප්‍රිය නලුවා වුනාම ඔයාලා මෙහෙම විශේෂ පිළි ගැනීමක් කරන්න ඇති නේද? එයාලත් හිටියනම් තමයි හොඳ, ඒත් අද සෙට් එකට නැතුව ඇති ෂූටින්. හැමෝම ආදරින් මතක් කරනවා. උද්දික කොහොමත් සිංහල චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය කලාවේ අපේ ප්‍රියතම හා දක්ෂතම නලුවෙක්, දුෂ්‍ය්නිටත් සුබ පැතුම්, හරිම දක්ෂ නිලියක්. දක්ෂ චරිතාංග නිලියක් වීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි! ❤️❤️❤️😇😇😇🌹🌹🌹🌹Thank you! අපිට සතුට ගේනවට!

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 ปีที่แล้ว +2

    adarei para dige set ekatama.👍🙏❤️❤️❤️❤️❤️🎂🥂

  • @geethanjalikumarasingha6172
    @geethanjalikumarasingha6172 ปีที่แล้ว +1

    අදරෙයි හැමොටම මම ආසම කතාවක් මෙක ඇත්තටම මෙක බලන් නැතුව නින්ද යන්නෙත් නැ සුපිරි හැමොටම බුදු සරණයි 🙏🙏

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +5

    Thank you so much.Keep up the good amazing work..exceptional. WELLDONE

  • @srianyandi1212
    @srianyandi1212 ปีที่แล้ว +2

    දුශෙනිහාඋද්දික,එකට,ඉන්නතවත්කාතවකබලන්න, මැදපෙරදිග ඉන්න, අපි හරිම ආසයිඅපිඔයාලාටගොඩක්ආදරෙයි

  • @kumariyamuna3921
    @kumariyamuna3921 ปีที่แล้ว +3

    ඉතින් අපි රට වැඩකරලා නිදාගන්න ටිකේ අපට වේස නිවන ඔයාට ආදරේයි විශේෂයෙන්ම බන්ඩා ❤️❤️❤️❤️🥰🥰🥰

  • @padminikandambi8640
    @padminikandambi8640 ปีที่แล้ว +2

    පිටරට ඉදන් අපි බලන්නේ හරිම සතුටින්

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +2

    ඔයාල දෙන්නා හරීම sweet .❤ ❤

  • @oredo2755
    @oredo2755 ปีที่แล้ว +2

    ආදරෙයි හැමෝටම අසාවෙන්. බලන ටෙලි නට්ටි ය 🌹🌹🌹🌹🌹♥♥♥♥

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 ปีที่แล้ว +2

    ආදරේයි ආදරේයි ඔයාලා සියලු දෙනාටම පාරදිගේ ❤️❤️❤️❤️❤️

  • @ayomiayomi1974
    @ayomiayomi1974 ปีที่แล้ว +2

    ආදර්යි පාරදිගේ ආයට🥰🥰🥰❤️❤️

  • @deepaja5846
    @deepaja5846 ปีที่แล้ว +3

    ආදරෙයි පාර දිගේ හැමෝටම🌹❤️

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +3

    ආදරෙයි පාරදිගේ ඔක්කොටම

  • @pererairene813
    @pererairene813 ปีที่แล้ว +1

    ජයවේවා .tks.paradige

  • @gsksr56rdteam-xs5mj
    @gsksr56rdteam-xs5mj ปีที่แล้ว +1

    para dige lassana awasanayk dakkinna one.uddika dusheni athulu para dige hemotma suba pathanawa.adarei hemotma.😍💪👏💓💓💓😘

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว +14

    ලොකු හිඩැසක් පෙනවා කොට අපෙ කුසල් පුතාව...,😔😔😔😔😔🌹❤️

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +2

    අාදරෙයි හැමොටම

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +3

    සුබ පැතුම් හැමෝටම අපිත් ආදරෙයි ගොඩාක් හැමෝටම ❤🎉️🌹❤🎉️🌹❤🎉️🌹❤🎉️🌹❤🎉️🌹❤🎉️

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว +2

    🙏🙏🏼🙏❤❤wooow හරිම ලස්සනයි ඔබ දෙපළට සුභ පැතුම් ජයවේවා ආදරෙයි හදවතින්ම

  • @guruketegedarasunithasunit9697
    @guruketegedarasunithasunit9697 ปีที่แล้ว +2

    Apita ko kek ai api otuwoda ❤❤❤❤❤❤adarei hemotama

  • @hirufdo1756
    @hirufdo1756 ปีที่แล้ว +7

    බන්ටිට සහ රෙහාන්ට අපේ සුබ පැතුම්

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +5

    Congratulations Para dige team,....

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว

    ආදරෙයි උද්දික අයියටයි දුශේනි මැණිකටයි පාර දිගේ ඔයාල හැමෝටම ආදරෙයි හැමදාාම

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe ปีที่แล้ว +1

    Uddika harima nihatha manikamata mn godak adarei lassanai adarei❤❤❤

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි හරිම ලස්සනයි

  • @nandinandi6954
    @nandinandi6954 ปีที่แล้ว

    කුවේට් සිට හැමදාම පාරදිගේ බලනව අද ගොඩක්ම සතුටුයි ඡය ජය

  • @atrafernando7552
    @atrafernando7552 ปีที่แล้ว +4

    congratulations Rehan,banti saha.paaradige paule samatama.Cake oyla kaddi api Kawa wage thama.sathutui ..

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว +2

    ඔබ දෙපලට.සුබ ගමන්

  • @himaligangani5060
    @himaligangani5060 ปีที่แล้ว +2

    Me Nile ye miss Sri Lanka une kenek. Ayege lassene harime natural. Ekai minissunte ayewe Oni . . Dakseme niliyo une denname balande eyalage lassene pate harime lasenai.ewageme athi daksai ragepanewa . Eketeme galapenne rupeye

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h ปีที่แล้ว +2

    මම ඉන්නෙ කුවෙට් wada ඉවර වෙල කමරෙට ආව ගනන් බලන්නෙ පරදිගෙ උද්දික අයියා දුසෙනි අපෙ නාන බංඩ අම්මා 💗💗💗

  • @mandariehimathya6807
    @mandariehimathya6807 ปีที่แล้ว

    උද්දිකගෙ නිහතමානිකම නව පරපුරේ නලුවන්ට හොද ආදර්ශයක්.
    උද්දිකට, දුශේනිට වගේම පාර දිගේ ටෙලි නාට්‍යයේ හැම කෙනෙක්ටම මගේ උණුසුම් සුභ පැතූම් 💜🌹💜

  • @padminikandambi8640
    @padminikandambi8640 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි පාර දිගේ

  • @nimodanichandrika9
    @nimodanichandrika9 ปีที่แล้ว +1

    Man kamathima Bimal ..Uddika..Hemal..Uddikata sammane labunata sathutuiii..eth me wagema giyapaara kusaltata kalanam godak watinawa..💜🤎💜🤎💜🤎💜💜💜

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +2

    Dusheni. Eththstama minissu oyala dennata metharam adare ai. Sure ekatama monawa hari mathurala thiyenawa. Anith ayatath ehema venna epaine. Gama mathara kiwwa neda. Love you dusheni

  • @priyanisuranggani8137
    @priyanisuranggani8137 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම සුබ ගමන් ❤️❤️👍

  • @samanthapushpakumara2369
    @samanthapushpakumara2369 ปีที่แล้ว +1

    Rehan.❤️ sarani ❤️para dige hamotama godak adarei ❤️visesen suwa ser atulu karya mandayata .❤️🤜🤛👍🎉🎉

  • @sgamagegamage260
    @sgamagegamage260 ปีที่แล้ว

    හරිම ආසාවෙන් පාර දිගේ ටෙලි නාට්‍ය බලන්නෙ ඔයාලා හැමෝටම සුභ ම සුභ අනාගතයක් වෙවා

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +1

    Para dige the best ever congratulations Uddika and Dusheni ❤🥲

  • @palithaperera3648
    @palithaperera3648 ปีที่แล้ว +1

    ඔබ දෙපලට සහ සියලු දෙනාට බුදුසරණයි

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว +1

    Harima lassanai sadda aiya athulu siyaluma danagan ellanawa mawagama drama akak danna uddika dilshani hamadanama enna akak hama danatama adarai

  • @jeewanijeewa7111
    @jeewanijeewa7111 4 หลายเดือนก่อน

    Paradige harima lassanai asawen balanne dusheni ,uddika harima lassanata rangana dayakathwaya labadenawa adarei hamotama❤🙏

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ලස්සනයි 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️🇱🇰🇰🇼

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 ปีที่แล้ว +4

    2024 අපේ පාරදිගේ ජනප්‍රිය වේවා..රෙහාන්.සරණි.ජනප්‍රිය නලුනිලියන් වේවා❤❤❤❤ සද්දා බන්ඩාව එලියට දාමු.මේ දවස්වල හරි අප්සට් එකෙන් නාට්‍ය බලන්නෙ බන්ඩා පොලිසිය නිසා. 😢

  • @lathagamage4715
    @lathagamage4715 ปีที่แล้ว +2

    අපි ලන්කාවෙ නොහිටියට ඉක්මනින් අපේ වැඩ ඉවර කරනව ඒමොකද දන්නවද පාරදිගේ බලන්න මගේ යලුවෙක් ඉන්නව කෝල් කරාට ෆෝන් එකට ආන්සර් කරන්නෑ නාට්‍ය යන වෙලාවට පාරදිගේ අපි ඔයාලට ගොඩක් ආදරේ ❤ ❤ ❤ ❤

  • @nishanthikandambi4951
    @nishanthikandambi4951 ปีที่แล้ว +2

    Congratulations...uddika..dusheni..

  • @danushikakarunawallabha8270
    @danushikakarunawallabha8270 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි දක්ෂයින් ජනපියම උනාට.

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 ปีที่แล้ว +2

    ඔයාලා හැමෝම දිනුම්

  • @rasheedasamhoon5308
    @rasheedasamhoon5308 ปีที่แล้ว +3

    Love u all paara dige team❤

  • @chandrikachandrika8
    @chandrikachandrika8 ปีที่แล้ว +1

    උද්දික කියන්නේ මං ආසම නිහතමානී නඵවෙක්❤❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +2

    Adarei ♥️🇦🇪🇱🇰 paradige hamotama

  • @kanthibandara9095
    @kanthibandara9095 ปีที่แล้ว +2

    Mama canadawen Dan welaea pandara 4.45 I suba pathanawa hamotama .budu saranai

  • @rusikaperera5631
    @rusikaperera5631 ปีที่แล้ว +2

    Congratulations 🎊 paara Dige team.
    May God Bless all of you Abundantly..!

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +4

    බණ්ඩට අසාධාරණයක් නොකරයි කියලා විශ්වාස කරනවා හැමෝටම සුභ ප්‍රාර්ථනා කරනවා

  • @indranimangalikamali6451
    @indranimangalikamali6451 ปีที่แล้ว +2

    Conglomerates ...❤️❤️adarai godak godak oba depalatama..sha anith siyaluma denata peta rataka hitiyath.nowaradawama balana akama telinattaya..para dige.iwarawennenam epa...thawa godak kalayak.thiyenne oni...adarai uddika ..dushani....diga gamanak yanne.dairiya sakthiya labewa...❤️❤️❤️❤️❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +1

    ආදරෙයි සියලු දේනාටම😍👍

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +2

    අනාගත දවසකදී, දක්ෂතම නළු නිලි යුවල බවට පත්වීමට ,(එකම වේදිකාවකදී ) අවස්ථාව ලැබෙිවා ! ඔබ දෙපලට හා සැමට ජය.

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 ปีที่แล้ว +3

    පාර දිගේ ලස්සනම ඩ්‍රාම එකක්. රෙහාන්(උද්දික) රංඟනය අති දක්ෂයි. සරණිගෙත් එහෙමමයි. හැමෝම දක් ෂයි. පාරදිගේ ඉවර වුනත් Film එකකින් හරි ඔයාලගෙ රංගනය දකින්න අාසයි.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว +3

    Love you forever ❤️ from Italy 💐