ආණ්ඩුවට බන්නන්න ගිය මාධ්‍යවේදියාට වුණේ මරු වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 หลายเดือนก่อน +296

    හොද වැඩෙ මාධ්‍ය කරැට කලිසමෙ අසුචි යන්නම දුන්නා අවසාන මහතාගේ කතාවට
    මාලිමාවට ඡයවෙවා❤️🇱🇰🇦🇺

    • @turtlelagoonresort281
      @turtlelagoonresort281 หลายเดือนก่อน +3

      uta madya karayek kiyanna epa machan u sure ekata bus wala thel beheth wikunapu ekek

    • @nimal7491
      @nimal7491 หลายเดือนก่อน +7

      ඌ කලිසමක් ඇදගෙනද හිටියේ?

    • @dr.susiledirisinghe4068
      @dr.susiledirisinghe4068 หลายเดือนก่อน +2

      Kaalakanni journalists

    • @dr.susiledirisinghe4068
      @dr.susiledirisinghe4068 หลายเดือนก่อน +1

      Good answer brother

    • @dr.susiledirisinghe4068
      @dr.susiledirisinghe4068 หลายเดือนก่อน

      Api 500+ gehiwwe

  • @VaruniDickumbura
    @VaruniDickumbura 29 วันที่ผ่านมา +200

    අන්තිම උත්තරේ නියමයි 👌 මාර උත්සාහයක් ගත්තේ ආණ්ඩුවට බන්නවන්න.මන්ද මානසිකත්ව සහිත මාධ්‍යවේදීන්

    • @kapilawijayasinghe6705
      @kapilawijayasinghe6705 28 วันที่ผ่านมา +1

      ඌනම් පිස්සෙක් 😂

    • @enjoy681
      @enjoy681 23 วันที่ผ่านมา +2

      ​@@kapilawijayasinghe6705උබ තමයි පිස්සා

    • @nuwan_HW
      @nuwan_HW 17 วันที่ผ่านมา

      @@kapilawijayasinghe6705තොපි වගෙ ගු කන අමන හරක් 😂😂😂

  • @ajanthaperis6985
    @ajanthaperis6985 หลายเดือนก่อน +551

    අපි චන්දෙ දුන්නෙ සිල්ලර බලාපොරොත්තු තියාගෙන නිකම් කන්ඩ නෙවෙයි , මේ රට. විනාශ කරපු දේශපාලන කුපාඩීන්ගෙන් බේරගන්ඩ ....මාලිමාවට ජයවේවා .

    • @chandralathaliyanapathiran4048
      @chandralathaliyanapathiran4048 หลายเดือนก่อน +23

      හොරුන් ගෙන් රට බේරා ගන්න කම් අපි බලා ඉන්නෙ

    • @abeync
      @abeync หลายเดือนก่อน +8

      තව ගනන් ගියාට කමක් නැ.මිට වහලුන් 😂

    • @shanthagamage2915
      @shanthagamage2915 หลายเดือนก่อน +18

      අපි රුපියල් දෙකට,තුනට පු..
      ... දුන්නා නොවේ හොරු නැති රටක් හදන්නයි වෑයම,බඩු මිල සීරුවට වෙනස් වෙයි,තප්පුලන්නේ නැතිව බලාන ඉඳපල්ලා.

    • @LesliKulathunga
      @LesliKulathunga หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤

    • @pathiranagepunnyasiri-kq1lz
      @pathiranagepunnyasiri-kq1lz 29 วันที่ผ่านมา +2

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @AnestaRodrigo
    @AnestaRodrigo 29 วันที่ผ่านมา +138

    අවසාන අවස්ථාවේ මාධ්‍යයට කතා කලේ නියම සිංහලයෙක්.ඔබට මගේ ප්‍රණාමය පුද කරනවා.🤜🤛💪💪💪💪👍👍👍මාලිමාවට ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉

    • @jayanathnanayakkara9289
      @jayanathnanayakkara9289 28 วันที่ผ่านมา +1

      පුනක්කු මිල අඩුකරන්න ජනාධිපති නියෝග කරලා ඡන්දය දීපු එවුන්ට සහ මේ කතා කරපු එකාට දෙන්න

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 27 วันที่ผ่านมา +1

      @@jayanathnanayakkara9289 Eththa kathaakaranokota ape rate gawasampathata ridena eka saadaaeranai ithin. Ubala wage unta thamai punnakkui, thanakolai hariyanne.

    • @aroshpriyanga7191
      @aroshpriyanga7191 26 วันที่ผ่านมา

      ❤🎉

    • @handunsunilapalasilva1533
      @handunsunilapalasilva1533 16 วันที่ผ่านมา

      ❤❤❤

    • @MaduwanthiDisanayaka-q6d
      @MaduwanthiDisanayaka-q6d 7 วันที่ผ่านมา

      Ubata denna oni punakku​@@jayanathnanayakkara9289

  • @asokapremalal
    @asokapremalal หลายเดือนก่อน +223

    හොරු එලෙව්වා එච්චරයි මොනා උනත් අයේ උන් ගෙන්නෙ නැ. මාලිමාවට ජයවේවා ❤

    • @whindika9936
      @whindika9936 24 วันที่ผ่านมา

      කොහේද බං හොරු හිටියේ එලවන්න

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 24 วันที่ผ่านมา

      ​@@whindika9936පාර්ලිමේන්තුවේ ex:රනිල්

    • @ude3333
      @ude3333 21 วันที่ผ่านมา

      ​@@whindika9936උබලගේ අම්*ගේ රෙද්ද අස්සේ!

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 28 วันที่ผ่านมา +47

    බලං ගියාම චන්දෙ දීපු අපිට වඩා ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියං ඉදලා තියෙන්නෙ චන්දෙ නොදීපු උන්😂😂

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 หลายเดือนก่อน +356

    අවසානෙට කතා කරපු සහෝදරයා නිසා මාධ්‍යවේදියාගේ අරමුණ වතුරේ.මාධ්‍යවේදින්ට අවශ්‍ය පරිදි ජනතාව නටවන්න බැරි බව තේරුම් ගැනීම යහපති.

    • @rvandephili
      @rvandephili หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත . අපිටත් මයික් එකක් ඇල්ලුවනන් ඔයටත් වැඩිය හොදට කියල දෙනව.

    • @BandaraMenika-bb1cn
      @BandaraMenika-bb1cn หลายเดือนก่อน +5

      හිරැ,හරි දෙරණ හරි වෙන්න ඇති ..ජනතාවගෙන් බලෙන්ආණ්ඩුවට එරෙහි ප්‍රතිචාර ..ගන්න බලන්නෙ..

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 หลายเดือนก่อน

      Ela ela❤❤❤❤

    • @V1234gam
      @V1234gam หลายเดือนก่อน +1

      ​@@BandaraMenika-bb1cnදෙරණ ..ඔවායින් සමහරක් නිව්ස් වලට ගියා

  • @sreemathilka9633
    @sreemathilka9633 29 วันที่ผ่านมา +35

    අන්තිම කිව්ව සහෝදරයා obta teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏💐💐

  • @natural6031
    @natural6031 หลายเดือนก่อน +606

    අඩු උනත් වැඩි උනත් හොරුන්ට නම් ආයේ දෙන්නේ නෑ එච්චරයි .

    • @WasanthaKumara-k7f
      @WasanthaKumara-k7f หลายเดือนก่อน +8

      Aniwa........

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 หลายเดือนก่อน +8

      Aniwaryen lokka❤❤❤❤

    • @PradeepGunarathne-e7w
      @PradeepGunarathne-e7w หลายเดือนก่อน +8

      අම්මෝ අයේ හොරුනම් ඔනේම නෑ

    • @ජයකාන්ත
      @ජයකාන්ත หลายเดือนก่อน +6

      අනිවාරයෙන්ම ❤❤

    • @abeync
      @abeync 29 วันที่ผ่านมา

      @@natural6031 හොරුන් ට එපා බොරු කාරයින්ට දෙන්න 😃😃😃

  • @madikagunasekara9538
    @madikagunasekara9538 หลายเดือนก่อน +32

    අන්තිමට කතා කරපු අයියට..❤❤❤❤❤ ස්තුති වේවා..

  • @sriyani4567
    @sriyani4567 หลายเดือนก่อน +204

    එක මාසෙන් ⁣ඔකොම කරන්න බැහැනේ හොරැන්ගෙන යැපෙන උනුත් ඉන්නවා ඇත්ත රට කාල කාල දුන්න රට එක පාරට හරිම කතාව අන්තිමට කියපු කේනාට ස්තුතියි

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 29 วันที่ผ่านมา +1

      If the robber, traitor parlimentarians left the Parliment, the cost of living go down automatically.

  • @GayaRandimal
    @GayaRandimal 29 วันที่ผ่านมา +25

    අපි නම් පෙට්‍රල් 1000ට ගැහුවත් මාලිමාවට තමයි චන්දෙ දෙන්නේ එච්චරයි

    • @Upeksha-q6p
      @Upeksha-q6p 16 วันที่ผ่านมา

    • @sagarageun2828
      @sagarageun2828 12 วันที่ผ่านมา

      Haal keloowa.1000ta giyath apii mahindata.😂❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 หลายเดือนก่อน +249

    ඉදිරියේදී ජනතාවට ක්‍රාමානුකුලව සහන දෙයි

    • @rushdimarikar4073
      @rushdimarikar4073 หลายเดือนก่อน

      Hik...hik... Kramanukoolawa eh..? 😂😂

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 หลายเดือนก่อน +151

    අන්තිමට කථා කරපු මහත්තය දෙනවා සුපිරියට ඒ කථාවට පස්සේ අහන එකත් ඉවර උනා...😂😂😂😂😂

    • @shriyaniherman8345
      @shriyaniherman8345 29 วันที่ผ่านมา

      හොදවැඩේ ඕකුන්තමයි අනිත්අමන හැත්ත රටට කෙලවන

    • @priyanthineela1001
      @priyanthineela1001 29 วันที่ผ่านมา

      👍

    • @RanukaSamantani
      @RanukaSamantani 28 วันที่ผ่านมา

      Anada kiyanna athina ahagaththa....👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 29 วันที่ผ่านมา +17

    හොද වැඩේ...ජඩ දේශපාලු වෝ...වගේ මයි ජඩ මාධ්‍ය වේදියෝ.... කාළකණ්නි මජර මාධ්‍ය වේදියෝ...ඉවසගෙන හිටපන් නොවැම්බර් 14 වෙනිදා වෙනකම්... මාලිමාව දිනවමු 3/2කේ බලයකින්...

    • @shriyaniherman8345
      @shriyaniherman8345 29 วันที่ผ่านมา

      ඇත්තමයි මයික් එක පස්සේ ගහගත්නම් තමයි හොද

  • @SinhRusskii3359
    @SinhRusskii3359 หลายเดือนก่อน +128

    අපේ මූලික පරමාර්ථය, බලාපොරොත්තුව දූෂිතයන් භංග කිරීම මිස තෙල් , පොල් අඩුකර ගැනිම නොවේ.
    මාලිමාව දින දින දිනේවා

    • @shriyaniherman8345
      @shriyaniherman8345 29 วันที่ผ่านมา +1

      මයික් එකක් අතේ ගත්තට මොළයක් තියෙන්නත් එපායැ

  • @manjualwis9362
    @manjualwis9362 29 วันที่ผ่านมา +2

    අන්තිමට කතාකරපු කෙනා සුපිරියට දුන්නා. "දැන්නේ මුන්ට දැවිල්ල තියෙන්නේ " 👍🏼👌🏼👌🏼

  • @arulrajani4392
    @arulrajani4392 หลายเดือนก่อน +487

    මාධ්‍ය වෙද්දී සක්කිලි

    • @sanjeewadsk
      @sanjeewadsk หลายเดือนก่อน

      දැන් දැන් 😁

    • @sudarshaniyapa9798
      @sudarshaniyapa9798 หลายเดือนก่อน +1

      Mu ponnayekda koheda

    • @anulabathi6088
      @anulabathi6088 หลายเดือนก่อน +3

      Ane sakkili hettha hitapiyau anura kumara awa vitharai 🙄🙄🙄anurata jaya weewa 👍👍

    • @tharukakasun-u6z
      @tharukakasun-u6z 29 วันที่ผ่านมา +2

      Aru niyama kollk❤

    • @dr.prasadwijetunge4166
      @dr.prasadwijetunge4166 29 วันที่ผ่านมา

      මේ රටේ මේ වුන විනාශයට රටේ මාධ්‍ය වගකීව යුතුයමයි.කබ්බන්ව ෆෝම් කරලා නමගිය දේශපාලුවන්ව ඇති කරන්න මේ රටේ මාධ්‍ය හැසිරීම උපරිම සෙව්වටක් කරා.
      මාධ්‍ය සදාචාරයක් නැති මාධ්‍ය කරුවො බහුතරයක් මේ රටේ විනාශයට උන් විසින්ම ජනප්‍රිය චරිත කරවපු දේශපාලුවන්ට කඩේ ගියේ කොන්දේසි විරහිතවයි.
      සමහරෙක් තාමත් සුපුරුදු ලෙසට එයම කරයි.
      ඉන්ධන මිලදි ගැනිම් සිදු කිරිම මේ වනතෙක් සිදුවු ආකාරය ගැන පැහැදිලි කිරිමක් බලශක්ති ආමාත්‍යාංශයෙන් කල යුතුයි.
      මිල වෙනස් වීම සිදු වන්නේ ලෝක වෙලද පලේ බොරතෙල් මිල වෙනස් වීමට සාපේක්ෂව මිල සුත්‍රයට අනුවයි.
      එවිට කෙසේ මෙය සිදුවන්නේද, මිලදී ගැනීම් සිදුවන්නේ කෙසේද,මිලදී ගැමේදී කලින් ගිවිස ගත් ගිවිසුමකට වන්නේද යන්න මහජනතාවට පැහැදිලිවේ.
      මාධ්‍ය කලයුත්තේ එයයි, නැතුව මිනිස්සුන්ගේ කෝපය ඇති කිරීම මගින් තමුන් තවදුරටත් ප්‍රිය කරන දේශපාලකයින්ගේ මනදොල සැපරීමක් නොවිය යුතුයි.
      මාධ්‍ය සදාචාරයක් මේ රටේ ඇති විය යුත්තේ ඒ නිසයි.

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 29 วันที่ผ่านมา +9

    අවසානෙට කතා කලේ නියම බුද්දිමත් කම සරීරය පුරාම තියෙන හරි හරියට දකින මහත්මයෙක්

  • @ChinthakaMunaweera
    @ChinthakaMunaweera หลายเดือนก่อน +325

    ව්ල් එකෙ බුවා දුන්නා මුට ඇඩෙන්න

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 หลายเดือนก่อน

      මොලයක් ඇති කොල්ලෙක්

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් .

    • @sajith2176
      @sajith2176 หลายเดือนก่อน +1

      Jepi kabbek

    • @Bipun.
      @Bipun. หลายเดือนก่อน

      @@sajith2176 pala ponnaya

    • @subashiniperera2881
      @subashiniperera2881 29 วันที่ผ่านมา

      ​@@sajith2176 පවු අප්පා දුකයි ඔයාල ගැන.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 29 วันที่ผ่านมา +6

    මාලිමාව ජයවේවා ඔක්කොම එකතුවෙලා මාලිමාව දිනවමු ♥️♥️♥️

  • @RuwanWeerasekara-yx1jo
    @RuwanWeerasekara-yx1jo หลายเดือนก่อน +128

    මාධ්‍යවේදීන් ගේ මතය .ජනතා මතය නෙවෙයි . සැබෑ ජනමතය නොවැම්බර් 14 🧭 ❤

  • @MithilaIlesinghe
    @MithilaIlesinghe 29 วันที่ผ่านมา +3

    නියම පිළිතුර අන්තිමටම කතා කල සහෝදරයාගෙ....👍

    • @homeschoolwithkumudu8441
      @homeschoolwithkumudu8441 8 วันที่ผ่านมา

      අන්තිමට කතා කරපු සහෝදරයාගෙන් හොඳටම අහගත්තා...😂😂😂

  • @SinhRusskii3359
    @SinhRusskii3359 หลายเดือนก่อน +78

    ජනතාව බුද්ධිමත් බව දෙන උත්තර වලින් පැහැදිලියි. මේ සති පහට තෙල් මිල අඩු නොවීම ගැන බොළඳ කීප දෙනෙක් දොස් කියයි.
    මාලිමාව දින දින දිනේවා

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 27 วันที่ผ่านมา +6

    අන්න එහෙමයි අනුරකුමාර ජනපතිට ජයවෙිවා

  • @chami8899
    @chami8899 หลายเดือนก่อน +81

    අන්තිමට කතා කරපු සහෝදරයා මාධ්‍ය ගණිකාවට ඇඩෙන්න දුන්නා

  • @eap7962
    @eap7962 28 วันที่ผ่านมา +2

    අවසානෙට කතාකරපු මහත්මය මාලිමා ආන්ඩුවට වරදිනකල් බලන්හිටපු හැමෝටම ලුනු ඇබුල් ඇතුවම කියල දුන්න ජයවේවා.👍👍👍 පාර්ලිමේන්තු චන්දෙදි මාලිමාවෙ මන්ත්‍රීවරුන්ගෙන්
    ගෙනපුරවමු.

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 หลายเดือนก่อน +135

    ස්මාර්ට් politic. හොඳ වැඩේ තොපිට අන්තිම ය දුන්නා නේද ෆ්ලැට් වෙන්නම

  • @premilafernando7984
    @premilafernando7984 8 วันที่ผ่านมา

    නියමයි පුතේ උත්තර නියමයි බලාපොරොත්තුව ඉෂ්ඨ උනා. දුෂ්ඨ මාධ්‍යකාරයෙක්

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 หลายเดือนก่อน +54

    නියමයි අන්තිමට කථා කරපු කෙනා අති විශිෂ්ටයි මේ මාද්‍ය උන්ට ඔහොම උත්තර දෙන්න ඕනෑ හරි නේද 😅

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 15 วันที่ผ่านมา +1

    අන්තිම කතාව නියමයි මාද්‍යවේදියාට බඩ බුරුල් වෙන්න ඇති

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr หลายเดือนก่อน +71

    අන්තිම මනුස්සය තමා හරිම උත්තරේ දුන්නෙ.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 27 วันที่ผ่านมา +2

    අන්තිමට කතා කල සහෝදරයට බොහොම ස්තුති

  • @u.gkapila8432
    @u.gkapila8432 หลายเดือนก่อน +78

    තෙල් නිකම් දුන්නත් උබලට දෙන්නැ
    මෙ හොදටම ඇති ජයවෙවා මලිමවට ❤❤❤❤❤

  • @easycraftsniu1441
    @easycraftsniu1441 26 วันที่ผ่านมา +3

    අන්තිමට කතා කල සහොදරයා❤❤❤❤

  • @JayanthaWickrama
    @JayanthaWickrama หลายเดือนก่อน +81

    මේ බූරු මාධ්‍යවේදියෝ කොහෙන්ද අප්පා හොයාගත්තේ. මිනිස්සු මාලිමාවට චන්දෙ දුන්නේ සිල්ලර දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි. මහජනතාවගේ බදු මුදල්වලින් සුරසැප විඳින මේ රදල පාදඩ පාලන ක්‍රමය අවසන් කරන්නයි. දැන් ඒක සිදුවීමෙන් පවතිනවා. පුදුම සතුටක් දැනෙන්නේ..

  • @shaniperera1877
    @shaniperera1877 28 วันที่ผ่านมา +1

    ❤❤❤ අපේ රට අපේ ජනාධිපති අනුර ❤❤❤❤❤ ජය වේවා,, මාලිමාව අපේ රජය

  • @rohankotelawala7080
    @rohankotelawala7080 หลายเดือนก่อน +174

    මධ්‍යවේදියාට නැට්ට පුකේ ගහගත්තද,

  • @manjilasiri7704
    @manjilasiri7704 29 วันที่ผ่านมา +1

    මීනිස්සූට තෙරුන් ගැනිමෙසක්තියලැබෙවා❤❤❤

  • @indranisilva6980
    @indranisilva6980 หลายเดือนก่อน +98

    👍 හොද වැඩේ අන්තිමට කථා කරපු කේනා හොදටම කිව්ව ❤

  • @rmsureshranga8676
    @rmsureshranga8676 26 วันที่ผ่านมา +3

    බැලස්ටික් මිසයිල ගැහුවත් අපි මාලිමාවට❤❤❤😂😂😂😂😂😂😂

  • @ajanthakumari119
    @ajanthakumari119 หลายเดือนก่อน +52

    හරි නේද අන්තිම voice cut එක තේරුම් ගත්තා නම් හොඳටම ප්‍රමාණවත්.මාලිමාවට ජයවේවා.!!!

  • @shanda9165
    @shanda9165 29 วันที่ผ่านมา +1

    ජයවේවා oBt ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා budusaranaiy

  • @amarakumariherath4635
    @amarakumariherath4635 หลายเดือนก่อน +37

    වංචාව දූෂණය කෙරෙන බව පේන්නේ නැත්තං හොරකම් කරන්නේ නෑ කියලා දැනෙනවා නං දූෂිතයන්ට දඬුවම් දෙනවා කියල පේනවනං අපිට මේ යන ක්‍රමය විඳගෙන ඉන්න සාධාරණ හේතුවක් තියෙනවා...

  • @RenukaJayasena-z3s
    @RenukaJayasena-z3s 29 วันที่ผ่านมา +9

    Anthimaya තමයි හොඳටම කළේ ...thanks අයියා ❤❤❤ දුන්නා jada madyata redde rewenna🎉🎉🎉🎉🎉

  • @gihanperera9189
    @gihanperera9189 หลายเดือนก่อน +83

    අන්තීමටම කියපු කෙනා සුපිරියටම කිව්වා.❤❤❤❤

  • @greenleaf4267
    @greenleaf4267 28 วันที่ผ่านมา

    අන්තිමට කතා කරපු කෙනා සුපිරි. වචන ටිකෙන් ලොවෙත් නැති වෙන්න පැහැදිලි කලා .

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 หลายเดือนก่อน +45

    මීඩියා මහත්තය හොදම එකෙන් අන්තිමට අර මහත්තයා දුන්න උත්තරෙන් අහගත්තා කියලා හිතනවා.මාසෙන් 2න් තෙල් අඩු කරලා පොල් අඩු කරලා හාල් අඩු කරලා දෙන්න සුපිරියට තිබ්බ රටනේ මේක නේද..අපි ගිය අවුරුද්දෙත් පොල් 150/160ට කෑවා..හාල් 260/280ට කෑවා.එකෙක් මීක් ගෑවෙ නෑනේ..දැන්නේ වැඩේ..මාසෙන් කෑගහනවා..

  • @pahantharuwa5815
    @pahantharuwa5815 หลายเดือนก่อน +1

    ජනතාව දිනෙන් දින බුද්ධිමත් වෙනවා.ඒක සතුටට කාරනයක්.

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e หลายเดือนก่อน +41

    උගත් බුද්ධිමත් මාධ්‍යවේදින් අවශ්‍ය ව ඇත.

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 หลายเดือนก่อน

      මුන් මාධ්‍ය වේදින්ට අපහාසයක්

  • @NimshaHalangoda
    @NimshaHalangoda 26 วันที่ผ่านมา

    Niyamai අන්තිම ekata tthama honda kondak thibune 👍❤

  • @ව්මලායාපා
    @ව්මලායාපා หลายเดือนก่อน +42

    හොද දරැවෙක් .ආන්ඩුව පුලුවන් විදියට කරයි .කලබල වෙන්න එපා .මාද්‍යවේදියොත් පිස්සො ඉන්නව .

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 29 วันที่ผ่านมา +1

    අන්තිමට කතාකරපු සහෝදරයා ලෝකෙ
    ගැන හොඳ අවබෝධයක් තියෙන අපේරටේ වෙනස දකින බුද්ධිමත් කෙනෙක්.

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน +42

    අන්තිමට කතා කරපු කෙනා තමා හරියටම කිව්වෙ.😊

  • @crishanthineegallage446
    @crishanthineegallage446 29 วันที่ผ่านมา +5

    මාධ්‍යවේදියාට ඕන උනේ ආණ්ඩුව ට බන්නන්න

  • @MadhushiNilwala-sg5sh
    @MadhushiNilwala-sg5sh หลายเดือนก่อน +48

    අවසානෙට කියපු අයියා ❤❤❤

  • @roshaniweerasekara6154
    @roshaniweerasekara6154 23 วันที่ผ่านมา

    අන්තිමට කතා කරන uncle සුපිරියි. ඇඩෙන්නම කිව්වා.

  • @duleekapriyadarshani2285
    @duleekapriyadarshani2285 หลายเดือนก่อน +25

    අන්තිමට කතා කරපු අයියාට respect කරනව❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914 29 วันที่ผ่านมา

    තාම ආන්ඩුවට මාසයයි ,ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා මාලිමාවට

  • @priyanthasamarathunge7395
    @priyanthasamarathunge7395 หลายเดือนก่อน +63

    මාලිමාව ට ජයෙන් ජය...!

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 21 วันที่ผ่านมา

    පළවෙනියයි අන්තිමයයි සුපිරි. කනපැලෙන්න කනව තවටිකෙන්.

  • @nadiya4792
    @nadiya4792 หลายเดือนก่อน +36

    76ක් කාපු රටේ තෙල් මිල වැඩි නොකර තියන ගානේ පවත්වාගෙන යන එකත් ලොකු දෙයක්...

  • @jeewanibulathsinghala6045
    @jeewanibulathsinghala6045 24 วันที่ผ่านมา

    Anthimata katha karapu aiya hodatama kala.supiri. Respect you. ❤

  • @sarathsilva7945
    @sarathsilva7945 หลายเดือนก่อน +67

    මාගෙන් ඇසුවනමි රජය ගැන ඹකාට කියලා දෙනවා හොදට මාස ඵකාමාරයි ඇවිත් තුන්දෙනෙක් ඵකතුවි මුලු රටම පාලනය කරන්නේ මහමැතිවරණය ඉවරවි තව සහන ලැබෙි

    • @briynkaagg1336
      @briynkaagg1336 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍

    • @WasanthaMathugamage
      @WasanthaMathugamage หลายเดือนก่อน

      එහෙමද😢😢😢

    • @kokilafernando1486
      @kokilafernando1486 หลายเดือนก่อน

      විපක්ෂයට කඩේයන මාධ්‍ය වේදියෙක් කියල පේනවා. ලොක්කා කියන එක කරන්න ඕන රස්සාව බේරගන්න, උසස්වීම ගන්න.

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 20 วันที่ผ่านมา

      මෛත්‍රීපාල ජනාධිපති වෙලා භාරකාර ආණ්ඩුවක් තියාගෙන තමා සහන දුන්නේ.ඔයත් පෙට්‍රල් එහෙම 117ට ගැහුවා මතකයි නේද

  • @Sam77429
    @Sam77429 29 วันที่ผ่านมา +5

    පෙට්‍රල් නිකං දීලාවත් මාව සතුටු කරන්ඩ බැරිය.

  • @evinvlogs6441
    @evinvlogs6441 หลายเดือนก่อน +50

    මේ පොන්නයට මම හටියනම් ගහල පන්නනවා.

  • @chandralk-di2tr
    @chandralk-di2tr 28 วันที่ผ่านมา

    නියමයි සහෝදරයා. තැන්ක්ස්. අපේ ගම. තබුත්තේගම. ජනාධිපති. තුමාට. රෙස්ට්. පට්. කරාට. එල. 👍👍👍.. කුවේට් ❤❤❤

  • @jhaperer9929
    @jhaperer9929 หลายเดือนก่อน +58

    හොරුන්ගෙන් රට බේරාගත් එකම ඇති.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 29 วันที่ผ่านมา

      ගොබ්බ මයික් කාරයන්ට ඕව තේරෙන්නෙ නැහැ

  • @samanthaacademy5071
    @samanthaacademy5071 29 วันที่ผ่านมา +1

    එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤❤

  • @Anushika-q1n
    @Anushika-q1n หลายเดือนก่อน +30

    පලවෙනි අයියට❤

  • @anurakumara3729
    @anurakumara3729 29 วันที่ผ่านมา +1

    ඉදිරිය සුබයි රටට ජය නියතයි.

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 หลายเดือนก่อน +26

    අපි චන්දෙ දුන්නේ 76 වසරක් මේ රට හොරා කාපු උන්ගෙන් රට බේරගන්න පළමුව. දැන් හැම දේම හොදින් කෙරීගෙන යනවා. පල් හොරුන්ට වඩා මේ ආණ්ඩුව 100% හොදයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 27 วันที่ผ่านมา

    නියමයි නියමයි අන්තිමට කතා කල සහෝදරයට ජයවේවා ❤❤❤❤❤

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c หลายเดือนก่อน +42

    අවසානෙට කියපු කෙනානම් කීව කැමරාකාරයට හුජ්ජ වෙන්න.😂😂😂

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +3

      අන්තිමට කථා කරපු මහත්තයා දුන්නා චුයන්න කැමරාමන්ට.

  • @chandikalakmal8335
    @chandikalakmal8335 29 วันที่ผ่านมา

    අන්තිමට කතා කලේ මොලේ තියන රටට ආදරේ නියම ලාංකිකයෙක්❤❤

  • @asitharanjan8177
    @asitharanjan8177 หลายเดือนก่อน +17

    වාසනාවන් ජයමවෙිවා මාලිමාවට හා ජනතාව හැමෝටම ජයමවෙිවා

  • @saralaliyanage6309
    @saralaliyanage6309 29 วันที่ผ่านมา

    Niyamai bro. No one can look down up on NPP. People NPP is doind thw best. This channel tries to change our prople's mind but remember our people are genius and sensible.

  • @smhs3313
    @smhs3313 หลายเดือนก่อน +41

    මාලිමාවට ජයෙන් ජය .💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @kasampathchamindaalexander9493
    @kasampathchamindaalexander9493 28 วันที่ผ่านมา

    අන්තිම talk එකට Thanks ❤👏👏👏👏👏👍🤝

  • @harshajanaka6949
    @harshajanaka6949 หลายเดือนก่อน +38

    Good බ්‍රො .මුන්දල තමයි කුලප්පු කරන්නෙ .

  • @BatapolaNimal
    @BatapolaNimal 29 วันที่ผ่านมา +1

    මධයකාරයෝ පරන පාලකයන්ගේ හිතවතුන්ගේ
    ආයතනවල වැඩ කරන අයයී.

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp หลายเดือนก่อน +52

    මෙම මාධ්‍යවේදීයා ගෙ අම්‍මා ගෙන් අහන්න ඔීන තාත්තා කවුද කියල .

    • @GayanSandaruwan-r4n
      @GayanSandaruwan-r4n 29 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් බලන්න ඕනි එක

    • @rangasamantha9310
      @rangasamantha9310 27 วันที่ผ่านมา +1

      ජොනී තාත්තා

    • @pasinduniroshan2070
      @pasinduniroshan2070 22 วันที่ผ่านมา

      Oka danneth na okage amma thatha 😂😂😂...

  • @anomaherath1090
    @anomaherath1090 หลายเดือนก่อน +1

    රතු කැප් එක දාපු අයියාට ජයවේවා!!!

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ หลายเดือนก่อน +38

    ලංකාවේ එදා මේදා තුර පැවති ශක්තිමත්ම ආන්ඩුව හදන්න ලෝක වාර්තාවක් තියන්න ජාතික ජන බලවේගයට නොවැම්බර් 14 මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 200 කට වැඩි අතිවිශිෂ්ට අග්‍රගණ්‍ය ජයග්‍රහණයේ විජයග්‍රහණයක් ලංකාවේ පලාත් 9 යෙන්ම ලැබේවා ජයෙන් ජයම වේවා. දැන් ඉන්න ජඩ ත්‍රාඩ මජර පාදඩ සක්කිලි හොර හැතිකරේ 222 ටම සොට් එක දීලා ජනතාව පාර්ලිමේන්තුව කහ වතුරෙන් හෝදලා සුද්ධ කරන දවස තමයි නොවැම්බර් 14 NPP එකට ජයෙන් ජයම වේවා 🙏🧭❤

    • @kokilafernando1486
      @kokilafernando1486 หลายเดือนก่อน

      අපි හැමෝම එකතුවෙලා මාලිමාව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවමු.

  • @shamilahameed4164
    @shamilahameed4164 29 วันที่ผ่านมา +1

    හරියට හරි නියම උත්තරයක් dune

  • @amilafernando108
    @amilafernando108 หลายเดือนก่อน +31

    මාලිමාවට ජය වේවා !

  • @samanthaacademy5071
    @samanthaacademy5071 29 วันที่ผ่านมา +1

    අපි චන්දේ දුන්නේ හොරු එලවන්න මිසක් වෙන බලාපොරොත්තු නැතිව , එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤

  • @ranjanigamage2474
    @ranjanigamage2474 หลายเดือนก่อน +20

    හොද වැඩේ පෙලක් මාධ්‍යවේදීන් තමයි රට කන්නෙ

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 28 วันที่ผ่านมา +1

    මාසෙන් කොහොමද මල්ලි ඔච්චර වැඩ කරන්නෙ🎉 එලැබෙන ඡන්දයේදී මාලිමාවට ශක්තිමත් රජයක් පිහිටුවීමට 2/3 ක බලයක් ලබාදි මාලිමාව දිනවමු 🎉 මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉

  • @pali516
    @pali516 หลายเดือนก่อน +23

    ඡඩ මාධ්‍යවේදීන්ට හොඳ උත්තර.
    මොනව උනත් මාලිමාවට පමනයි.

  • @santisanti5599
    @santisanti5599 หลายเดือนก่อน +15

    අන්තිමට කිව්වා කතාව ❤❤❤ අන්න මිනිස්සු ජයවේවා ❤❤ මාලිමාවට ජයවේවා ❤❤ ස්තුතියි ❤❤❤

  • @TharinduMoters
    @TharinduMoters 28 วันที่ผ่านมา

    හොද වැඩේ හොරැ රකින්න ගිය එකාට....මාලිමාවට ජය වේවා 😊❤

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg หลายเดือนก่อน +17

    මාලිමාවට ජය වේවා ❤❤❤

  • @dulshanprabath5729
    @dulshanprabath5729 29 วันที่ผ่านมา +1

    තෙල් අඩු කරන්න කියල මාලිමාවට චන්දේ දුන්නේ නෑ චන්දේ නොදිපු උන්ට තමයි අමාරුව

  • @ilankumaran1828
    @ilankumaran1828 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවෙිවා

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z หลายเดือนก่อน

    Very good aiya jayawewa.u n.p chanal ekak.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u หลายเดือนก่อน +13

    ආණ්ඩුව චන්දේ බලාගෙන බොරැවට තෙල් මිල අඩුකරපු නැති එක respect

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj 29 วันที่ผ่านมา +1

    ගිය සැරේ 95 අඩුවුනේ නෑ . මේ සැරේ 92 අඩුවුනේ නෑ . හැබැයි වැඩි වුනේ නෑනේ . මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @lordsj
    @lordsj หลายเดือนก่อน +28

    අනුර කොහෙද කිව්වේ 150 ට 200 ට තෙල් දෙනවා කියලා? ඔල්මාද බඩුනෙ මුන්. ටික ටික මිල අඩු කරනවා කියලා කිව්වෙ මොකද ඩොලර් එක පහලට එනකොට ඒකට සාපේක්‍ෂව සහ ලෝකෙ ඉන්ධන මිලට සාපේක්ෂව නේ අඩු වැඩි වෙන්නේ.

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e หลายเดือนก่อน

      Api th chandaya dunne npp aka ta.200 dana wa kiyala nam kiwa tama.100k kanchana amati ta komis yana wa kiyalth kiwa.npp aka kiyapuwa na kiyala kiyanna ba apita

  • @nilanthiwijeysooriya6441
    @nilanthiwijeysooriya6441 21 วันที่ผ่านมา

    Respect අන්තිම එක්කෙනාට..