29 - කුස්සිය සුද්ද කරමු - පළමුවන කොටස | Cleaning Motivation-Kitchen - Part I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 58

  • @udenigodage884
    @udenigodage884 3 ปีที่แล้ว +5

    බොහොමයක් ස්තුතිය ඔබට .නිහතමානී යහගුණ වලට 😍 👌👌

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි උදේනි :)

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක්

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට අක්කේ 🥰🥰🥰

  • @SS-oc5er
    @SS-oc5er 2 ปีที่แล้ว

    Tnks oyata dr
    Godak watinawa

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    මමත් හරිම ආස කරන දෙයක් ගෙදර වැඩපිපිවල හරිම අගෙයි විඩියෝ එක මට හරියට වටිනා දෙයක් මොප් කරන විට බෙකින් සොඩා දමිමම පොලවෙ ඇලිල තියන දේ යන ගැන මගේ ගෙදරත් ඉන්නවා පුස් බබාලා හරිම වටිනවා තවත් වටිනා විඩියෝ එකක් එනතුරු මග බලා ඉන්නවා. thanks alot my dear 💕

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ඔයාට මගේ videos ප්‍රයෝජනවත් වීම ගැන 💓💓💓

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +1

    ස්තුතිය ඇන්ටි ඔන්න උදේම බැලුවා ♥️ ගොඩක් tips ටිකක් ගත්තා ස්තුතිය අදහස් වලට

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ස්තුතියි දුව

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +1

    අපූරු වැඩක් අපූරුවට පැහැදිලිය කිරීමකි.ජයෙන් ජයමවේවා ..😂😂😂😂❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ඔබ තුමිය මා වෙත දක්වන කරුණාවට බොහොම ස්තුතියි

    • @fathimarazick5787
      @fathimarazick5787 3 ปีที่แล้ว

      P0

  • @dmjanaka6081
    @dmjanaka6081 3 ปีที่แล้ว

    Oyage video beluwe asai akke. Harima pehediliwa kiyala denawa..theruwan saranai akke.......♥️♥️♥️♥️♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි නංගි 🙏🙏🙏

  • @udenikanchanaudenikanchana4628
    @udenikanchanaudenikanchana4628 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . ඔයාට සුභ පැතුමි. බුදු සරණයි.

  • @maheshikamaduwanthi3122
    @maheshikamaduwanthi3122 3 ปีที่แล้ว +1

    අනේ කතා කරන විදිය ආස හිතෙනවා..මම ආසම චැනල් එකක්...

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දුව ... දිගටම රැදිලා ඉන්න

    • @udeshikarathnamalala3007
      @udeshikarathnamalala3007 3 ปีที่แล้ว

      ඔව් අනේ... හරිම ආදරේ හිතෙනවා කතා කරන විදිහට..

  • @chandiranasinghe6671
    @chandiranasinghe6671 3 ปีที่แล้ว

    Anee, Plzz aunty home tour video එකක්‌ karannako..😊😊
    Plzzz❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      කරලා තියෙන්නේ දූ, වීඩියෝ අංක 75 බලන්න 🥰🥰🥰

  • @nishanthibulathsinhala2710
    @nishanthibulathsinhala2710 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි❤️

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 3 ปีที่แล้ว

    Duwekuta haro lassana wedagath obe videos amme...hugak pin...🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි දුව ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 3 ปีที่แล้ว

    Important video...
    Very mortivation for us.. Thank u

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      I am glad that you liked it :)

  • @thilinitharaka5675
    @thilinitharaka5675 3 ปีที่แล้ว

    Godak lassanai kitchen eka..❤
    Putu clean karaddi dust eka hamathanama yaida danne na. Kalin eka karla hitiyanm hondai wage

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you දුව. ඔව්, පුටුවල දුවිලි තියෙන නිසා තමයි, අතු ගාන්න සහ vacuum කරන්න කලින් මම පුටු ටික පිරිසිදු කලේ. ඔයාට එක මඟ ඇරෙන්න ඇති

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි දුව 💓💓💓

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    ,tap eka niyamai

  • @manusanju9720
    @manusanju9720 3 ปีที่แล้ว

    Kitchen aka lassanai. 😍😍

  • @inokasandamali9203
    @inokasandamali9203 3 ปีที่แล้ว

    Thanks

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 ปีที่แล้ว

    Niyamaaaaaaai

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว

    bohoma hodai bt oya ikoma karanna time1 kohomada hoyaganee?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මම ගොඩාක් පාන්දර අවදි වෙන කෙනෙක් අනික හැම දේම organize කරලා තිබුනම, ඒක maintain කරන්න ලොකු උත්සහයක් ගන්න ඕනේ නැහැ. මේක බොහොම simple දෙයක් ගොඩ දෙනෙක් capital කියලා හිතුවට 😀

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว

    Thanks for the valuable video Dear🤩

  • @shashinijayalath96
    @shashinijayalath96 3 ปีที่แล้ว +1

    Happy mothers day ❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks so much :) Didn't wish you the same as I am not sure if you are even married :) :)

    • @shashinijayalath96
      @shashinijayalath96 3 ปีที่แล้ว

      Mn tawam mrry karala nha..mta tawam 24 , mage ammi wage hma dayakma lassant kiyl dana nisa wish karanna hituwa.❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      @@shashinijayalath96 අනේ... ගොඩක් ස්තුතියි දුව

  • @arduinomasterboy
    @arduinomasterboy 3 ปีที่แล้ว

    Akki teak walata hoda spray akkak kiyanna puluwanda

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      නංගි, ගොඩක් තෙල් ගතිය තියෙන teak කිචන් කැබිනට් clean කරන්න Murphy oil එක පාවිච්චි කරන්න පුළුවන්.
      ලින්ක් එක: www.ubuy.com.lk/en/product/200ZWSC-murphy-oil-soap-concentrated-wood-cleaner-original-32-oz-pack-of-3
      මම මේ video එකේදී පාවිච්චි කරපු scratch cover එක online ගන්න පුළුවන්... ලිනක් එක:www.ubuy.com.lk/en/catalog/product/view/id/18816632/s/old-english-scratch-cover-for-dark-wood-8-oz

    • @arduinomasterboy
      @arduinomasterboy 3 ปีที่แล้ว

      Thank you akka🤩

  • @ishaniranaweera1674
    @ishaniranaweera1674 3 ปีที่แล้ว

    Thank you akki ❤❤❤❤❤❤🌻🌻🌻🥰🌼🌼

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You bet nangi 🥰🥰🥰

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 3 ปีที่แล้ว

    Akki beaking soda beaking powder me dekama ekakda....

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      නැහැ නංගි , මේ දෙක දෙකක්... පිරිසිදු කිරීම් වලදී ගන්න පුළුවන් baking soda විතරයි. ලංකාවේ ආප්ප සෝඩා කියන්නෙත් මේකටම තමයි ..

  • @poornisahasra3374
    @poornisahasra3374 3 ปีที่แล้ว

    Thank u

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks for watching 🙏

  • @hansimadubashini9701
    @hansimadubashini9701 3 ปีที่แล้ว

    me lankawe nemeda aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මම ඉන්නේ ඇමරිකාවේ දුව

    • @pemaliranasinghe4846
      @pemaliranasinghe4846 3 ปีที่แล้ว

      Thank you. Oyata suba anagathayak.

  • @tanishahapugoda6015
    @tanishahapugoda6015 3 ปีที่แล้ว

    ☺️😊😍