This කහ is called Saffron, not Turmeric. Saffron is හරං කහ. It is used to cleanse the skin. Turmeric is what is used when cooking. It has qualities that ward off cancer.
Mage mune pigmentation awilla thibuna bleaching cream ekak use karala mn godak cream warga aran pawichi kra eth adu une naha muna godak dark una.mage yluwa thmai me vedio eka dakala mata euwa man miss kiyala thiyana vidihata me treatment eka kra dawas 4 wge karaddi athtm hoda result ekak awa dan mge pigmentation eka godak durata adui missta godak sthuthi 🙏🏻💗
Am telling you my experience. Mage muneth awa oya wage duburu patata . Lamai man kiyana de karanna me kisi dekata ba ewa nawaththanna . Aath magic eksk apple 🍎 side viniger kaden ganna allata chutta chutta aran masayak ganna 100% hari yanawa
This කහ is called Saffron, not Turmeric. Saffron is හරං කහ. It is used to cleanse the skin. Turmeric is what is used when cooking. It has qualities that ward off cancer.
කිහිලි ඉකිලි කලුවෙනවාට බෙහෙත් කියලා අක්කි 😍😍
මගෙත් පිග්මන්ටේශන් , කුරුලෑ ලප තියෙනව කීවදසක් කරන්න ඕනද සතියට
මට උවමනා වෙලා තිබුන video එකක්.බොහොම ස්තූතියි.
❤️❤️❤️❤️❤️
@@charmlife8785oil siken ekata hodaida
මේක මම කරනවා හොඳ ප්‍රතිඵල තියෙනවා
අනිවාර්යයෙන් හදනවා ඔයාට බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
Face eke ena innan (ඉන්නො)valatath prathikarayak kiyanna
ඉස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි .🙏❤️❤️❤️
දිනපතා පාවිච්චි කලයුතුයිද day time da night time da use karanna ona පැහැදිලි karanna plz
ඔබ තුමියට තෙරුවන් සරණයි .
අනේ මගේ මුනෙත් එවගෙ තියනවා කියාදුන්නට බොහොම ස්තුති ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි නංගී . තෙරුවන් සරණයි ඔයාට .
Kettu munak tavath kettu veida bayaine sthutiy obata❤
Fresh alovera venuwa alovera gel hariyan nadda
Sitha karanayak nsththam කොහොමද karanne.nikan ganna hoda nadda
හොඳ දෙයක් කියලා දුන්නෙ.
බොහොම ස්තූතියි
කරලා බලලා රිසාට් කියන්නම්. හැමදාම කරාට කමක් කමක් නැද්ද
Harima lassanai oya matat ona karala tibuna deyak thank you so much
Thank you so much for the demonstration
ශීකරණයේ නොතබා ගාන්න හොඳයිද ...?
Mekata bottle alovera danna puluvanda
Bohoma sthuti mis obathumiyata watina de danuwath kireema.gana තෙරුවන් සරණයිmis meka karanna welawak tiyanwada dawasata eka parak karanne
❤️❤️❤️❤️❤️
Ane akki මුණ පැහැපත් වෙන්න cream ekak kiyannako.bilichin නැති ekak
ගොඩාක් ස්තුති අක්කියෝ...❤❤❤❤
Mage mune pigmentation awilla thibuna bleaching cream ekak use karala mn godak cream warga aran pawichi kra eth adu une naha muna godak dark una.mage yluwa thmai me vedio eka dakala mata euwa man miss kiyala thiyana vidihata me treatment eka kra dawas 4 wge karaddi athtm hoda result ekak awa dan mge pigmentation eka godak durata adui missta godak sthuthi 🙏🏻💗
ගොඩාක් 🙏 ස්තුති ඔයාට .ජේසු පිහිටයි ❤❤
I will try. Thank you Kusala
Am telling you my experience. Mage muneth awa oya wage duburu patata . Lamai man kiyana de karanna me kisi dekata ba ewa nawaththanna . Aath magic eksk apple 🍎 side viniger kaden ganna allata chutta chutta aran masayak ganna 100% hari yanawa
Ane akke, oyage wedasatahan okkoma balanawa. Godak sthuthi oyata me wage wedasatahan karanawa. Ane akka, sudu konde kalu kara ganna puluwan widihak kiyandako. Oya kiuwa kalu thala gewa. Ath hari giye ne ane...
Hoda kasthuri kara ganna puluwan kohenda kiyanna .
Thank you
Oya harima lassanai neda
BUDUSARANAI
❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
Bohoma sthuthi 🙏🙏🙏
Thank you dear. Mama karala balannam.
Thank you akki. As wate kalu wenawatath ekak kiyannako
Ane godaak sthuthi akke..
Komarika ne elowera jel hari yanndda
Can be apply on under eyes..?
meka fridge eke nothiya apita use karanna baerida??
නංගි sensitive face එකට පැහැපත් වෙන්න හොද cream එකක් කියන්නකො plz
හා මං කරන්නම්
Godak Sthuthi ❤🙏❤
මමත් කරලා බලනවා ස්තුතියි
ප්‍රථිපල කියන්න
Bohoma pin obata.budu saranai
Thank you for your information
බොහොම ස්තුතියි ...❤❤
බොහොම ස්තුති ඔබට ❤
Mekata kaha wenuwata multhani mitti dammata kamak nadda akke
ස්තුතියි අක්කා......❤️
❤️❤️❤️❤️❤️
කරුණාකරලා මූණෙ ඇතිවන චූටි චූටි තිත්වගේ හැදෙන ඉන්නොන්ටත් පැක් එකක් කියන්නකො ඒවා නැතිකර ගන්න.
හා මං කරන්නම්
It is really good 🙂
කෝමාරිකා ජෙල් එක ගත්තට කමක් නැද්ද
Thankyou so much
Hamadama ganna onidaaa
මගෙ මුහුනෙත් ඉන්නො වගේ කලු පාට ඩොට් ට්තියෙනවා ,ඒවාට මොනවා ද කරන්න ඕනා
කොච්චර කාලයක් මේ විදිහට කරන්න ඕනද
Theruwan saranai ❤ brisbane
Thanks akka
ගොඩාක් ස්තුති 👌❤
Akke mune thiyena siduru walata deyak kiyanna ko
❤❤🙏🙏🌹🌹 ස්තුතියි ඔයාට 🙏❤️
මේකට වෙනිවැල්ගැට මී පැණි දාන්න හොඳනැතිද
Godak stutiy ❤
Ane akke, mata
original kasthuri kaha , sudu handun kudu , weniwalgata kudu oyagen ganda puluwanda
සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා
ගන්න නම් පුළුවන් ..ඔයාට හොයාගන්න පුළුවන් හොඳ products තියෙන සිංහල බෙහෙත් බඩු කඩවල බලන්න
Mama baluwa, eth mata hodama ewa hambune na.
Akkagen mata deliver kara ganda puluwanda,
Mata godakma ewa balanda yanda welawak nathi kamai prashne
කියවීල්ල වැඩියි. හරියට.
Thanks mamath balannam❤❤❤❤
සොබාවික කෝමාරිකා වෙනුවට වෙලදපලෙන් ගන්න ඇලෝවේරා ජෙල් එක පාවිච්චි කරාට කමක් නැද්ද
කමක් නෑ
" _Godakkkkk Adareiiiiiiiiii_ , _Isthuthiiiiiiiì_ .!!
" _Akkeeeeeè_ "
["❤ _MY CHARM LIFE_ ❤"]
Thank you❤️❤️❤️ kohinda kasthuri kaha ගන්න පුළුවන්
Sinhala Beth kadawala thiyanawa
Dawasa pura atha paya wala ga genimata pack ekak kiyanna ko.dawal dawasa thula.vitharak
❤️❤️❤️❤️❤️
Aneee kurulaa godai akkiyo..💖💖👍👍👍
කුමාරිකා සමඟ මොන දේ කලවම් කලත් මුහුන අඳුරු පැහැයක් ගන්න ඇයි
එහෙම වෙන්න නම් නෑ
ඔයා බ්ලීචිං ගාලා ඇති කලිම්
මගෙත් එහෙමයි මම ක්‍රීම් මෙකක් ඔන්ලින් ගෙන්න ගත්තා එක්ක බිලිච්න් නෑ කිවා මම ගැවා අනෙ මගෙ මුහුන සන් ක්‍රිම් ගලා ගියත් එලියට මගෙ මුහුන පිච්චීලා වගෙ උනා අදුරු උනා බෙහෙත් ගත්තා එත් අඩුනෑ වෙනිවැල් ගැට තම්බල එ වතුර අයිස් කැට කරලා මුන සම්බනය කරනවා අනෙ එත් මුහුන අදුරුයි ගොඩක් දුකයි මොනා කරන්නද කියා තෙරෙන්නෑ අනෙ මටත් මගෙ මුහුන සුව කරගන්න උදව් කරන්න pizzz 🙏🙏🙏පීං සිද්ද වෙනවා
නෑ ඒක සමහර අයට තියෙනවා.ඇලජි වෙන අයත් ඉන්නවා.මටත් කෝමාරිකා ඇලජි.ඒක ගෑවම මූණ අඳුරු වෙනවා.ඒක සමහර අයට කලාතුරකින් තියෙන දෙයක්.
Shoi.math krnna oni oka tnx
Godak isthuthi obta duwe
Can someone tell me whether this works or not
Thanks Akka ❤
Thanks oyata good luck
thank for your good idya.
Thanku ❤
කෝමාරිකා නෑ කඩේ තියෙන කෝමාරිකා ජෙල් ගත්තට කමක් නැද්ද
හා අරගන්න...
අක්කෙ මම කොමාරිකා ජෙල් සෙදුවෙ නැ එකට කමක් නැද්ද
ඉන්නේ කොහේද කොළඹ නම් පැල දෙන්නම්
Anaa pigmanttashon godayi muunaa.godakk pen 🙏🙏🙏🙏
Lassanai akka oya
මමත්.හදාගෙන.ගානව.ගාලා.කියන්නමි.මිස්
ඛුදූසරනයි
Thank you.🙏
Dry skin walata , ice cube treatment kalata ,tawa dry wenne nadda rep karanna pls.
Thanks nanga
❤️❤️❤️❤️❤️
Thank you so much❤
Kata wate kalu wela ekata mukuth nadda
Very thanks dear 🎉❤❤
Thank you
කටහඬත් හරිම මිහිරියි. බොරු විකාර නෑ
Dwasat deparak ganaa ond
Godak ස්තුතිය ඔයාට 😍😍
Thank you akka .....
Tnx
Hari lassanai akke oya. ❤
Thanks very much
Kaha nethiwa ganna puluwan deyak kiyanawada❤️😊
නිකං හදාගන්න එහෙනම්
@@charmlife8785 හරි නංගී❤️👍
නියමයි
අක්කෙ අයිස් කියුබ් වලට මූන වේලෙනව අනෙ තෙල් ගතිය නැතිවෙනව