Easiest Lotteries to Win | දිනුමක් ගන්න ලේසිම ලොතරැයි මොනවද? - Kotipathiyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +5

    Bohomath ස්තුති obathumata ජය වේවා හැමෝටම බුදු සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️🌟🌟🌟

    • @kotipathiyo
      @kotipathiyo  2 ปีที่แล้ว

      ඔබගේ අගය කිරිමට බෙහෙවින් ස්තුතියි 🙏🙏

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +9

    මහජන සම්පත නෝදෝකින් එක පේලියට ඉලක්කම් තියෙන්න ඕන.හොදම සංවර්ධන ලොතරයි..

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      🙏🙏🙏 මහජන සම්පත ගැන දැනගන්න මේ විඩියෝව නරඹන්න සහෝ th-cam.com/video/L1qdCerZayY/w-d-xo.html

    • @Jasiya512
      @Jasiya512 ปีที่แล้ว

      පිස්සු උබට

  • @latikasri306
    @latikasri306 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම .කෝටි .patiyekwenawa..mama...සෑහෙන කාලයක් ටිකට් gathta..නමුත් .ඇදුණේ nha.අවුරුදු .20....25.gathta..den rata ඉන්නේ .කුවේට් . මම ලංකාවට ඇවිල්ල .ඔයා .කියපු .krama.wawu❤️❤️❤️❤️ .gannawa

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +2

      ඔයාට ඔන්ලයින් ලොතරැයි ගන්න පුලුවන්

  • @sachiniwijenayaka3719
    @sachiniwijenayaka3719 3 ปีที่แล้ว +7

    Good! 🔥

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @shanakamadusanka1864
    @shanakamadusanka1864 2 ปีที่แล้ว +11

    කොච්චර ලොතරැයි ගත්තත් අපිට අදෙන්නේ නෑ සහොදරයා මම හැමදම ගන්නව .ලොතරැයි වලට දුන්න සල්ලි පොතක දැම්මනම් ඒ පොලියෙන් ජිවත් වෙන්න තිබුනා

    • @kotipathiyo
      @kotipathiyo  2 ปีที่แล้ว +2

      ක්‍රමය වෙනස් කරානම් හරි සහෝදරයා මගේ චැනල් එකේ විඩියෝ වගයක් තියේනවා ඒ ටික බලන්න

    • @krishjeeva2181
      @krishjeeva2181 หลายเดือนก่อน

      Brother, you don't have tamil video, how to understand tamil people​@@kotipathiyo

  • @nilupulmadhumiururupasingh3869
    @nilupulmadhumiururupasingh3869 3 ปีที่แล้ว +5

    Superb 😍😍

  • @වාසනාව-ඹ7ර
    @වාසනාව-ඹ7ර 3 ปีที่แล้ว +5

    Wow good

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +1

      Thank you 🙏🙏🙏

  • @mihiranimadushika9310
    @mihiranimadushika9310 2 ปีที่แล้ว +1

    Aiye muna ankaya anthimata avith mul ankaya anthimata avith anka 4i akurai thibunath mahajana sampathe dinum nadda

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      පිළිවලටම තියෙන්න ඕනේ මල්ලි මේ විඩියෝව බලන්න මහජන සම්පත ගැන දැනගන්න th-cam.com/video/L1qdCerZayY/w-d-xo.html

  • @mihiranimadushika9310
    @mihiranimadushika9310 2 ปีที่แล้ว +2

    Ada eka bn

  • @nalinjayarathna7248
    @nalinjayarathna7248 3 ปีที่แล้ว +5

    Good

  • @audumanika4963
    @audumanika4963 3 ปีที่แล้ว +4

    Supiri

  • @amithsuranga5136
    @amithsuranga5136 3 ปีที่แล้ว +8

    Luck eka thamai ticket adenna ona godak....

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +1

      වාසනාව එක දෙක ගැනිම ක්‍රමයක් එක්ක වැඩ්පුර ටිකට් ගැනිම තමයි දිනුමක් ගන්න කරන්න ඔනේ සහෝ

  • @wowsii3611
    @wowsii3611 2 ปีที่แล้ว +5

    1ඉදලා 50 වෙනකම් අංක තිබිලා එකෙන් අංක 5 ක්‌ තෝරලා කතිරේ ගහන්න උනොත්? එක නම් ලොකුම ප්‍රස්නයක් සහෝදරයා???

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      තවම ලංකාවේ එවැනි ලොතරැයි නෑ සහෝදරයා ලොටෝ ක්‍රම වේදයට එවැනි ලොතරැයි තියෙන්නේ ලංකාවෙත් එවැනි ලොතරැයි හදුන්වා දුන්නොත් වටිනවා 🙏🙏🙏

  • @earthnature5000
    @earthnature5000 2 ปีที่แล้ว +6

    මම කොච්චර ගත්තත් දිනුමක් නෑ නේ අයියා කියපු විදියටත් ගත්තා.. අවුරුද්දට වත් ඇදෙනවා නම්

    • @kotipathiyo
      @kotipathiyo  2 ปีที่แล้ว

      මේ සියලු දේවල්ම අනුමානයන් සහ ක්‍රම වේදයන් මම දැකපු ගොඩක් අය උත්සහාකරලා දිනුම් අරන් තියේනවා. ඔබට ජයක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මල්ලි

    • @earthnature5000
      @earthnature5000 2 ปีที่แล้ว

      👍

  • @nethmal231
    @nethmal231 3 ปีที่แล้ว +10

    ලොකු ගානක් නම් ඕන් නෑ අවුරුද්දට රුපියල් දහදාහක් ඇදුනා නම් ඇති. 😪😪😪😪

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +2

      ජයම වේවා

  • @MaleeshaSaranga-tc5si
    @MaleeshaSaranga-tc5si 9 หลายเดือนก่อน +1

    Fb page eke link eka dannko

    • @kotipathiyo
      @kotipathiyo  9 หลายเดือนก่อน

      facebook.com/lotterysrilankaofficial?mibextid=ZbWKwL

  • @indikakumara-e5x
    @indikakumara-e5x 5 หลายเดือนก่อน

    Aluth aidiya mukut ndda

  • @pupuduthiwanka3041
    @pupuduthiwanka3041 2 ปีที่แล้ว +4

    👍💪

  • @ssfssf8707
    @ssfssf8707 2 ปีที่แล้ว +2

    Govisetha ganna video ekak dannako

    • @kotipathiyo
      @kotipathiyo  2 ปีที่แล้ว

      ලගදිම දාමු එකක්

  • @Methlini
    @Methlini 5 หลายเดือนก่อน

    Katada adenne appa

  • @sadeepadilshan-lv2jn
    @sadeepadilshan-lv2jn ปีที่แล้ว +1

    මහජන සම්පත ටිකට් ඒකේ අන්තිමට ඒන අංක2 දැන ගන්න විදිහක් නෑද්ද දිනුමට ඒන අංක දේක

    • @sadeepadilshan-lv2jn
      @sadeepadilshan-lv2jn ปีที่แล้ว

      🙄

    • @kotipathiyo
      @kotipathiyo  10 หลายเดือนก่อน

      මහජන සම්පත විඩියෝව බලන්න

  • @AmilaRuwn
    @AmilaRuwn ปีที่แล้ว

    Mhajana sampate awasana anka deka ganam kramayen hadanna derida aiye

    • @sarimathijayasinha2949
      @sarimathijayasinha2949 ปีที่แล้ว

      Aiyamahajane.sampatha.age.denum.anke.hoyanne.kohomada.aiya.pauwedata.watana.anke.hoyanne.kohomade

  • @hummersrilanka
    @hummersrilanka 3 ปีที่แล้ว +4

    🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว

      🤗🤗🤗😍😍😍👍

  • @sksadamali9598
    @sksadamali9598 ปีที่แล้ว +3

    මෙි මට කෝටියක් නයට දෙන්න බැරිද😞

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      ණයට මොකටද සහොදරයා ඇදෙන ටිකට් එකක් ගමු

  • @nishayapa8724
    @nishayapa8724 3 ปีที่แล้ว +2

    Rupiyal 20tawada adila na

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +1

      Try karamna bro,oya ape app eka use karanwada?

  • @familamorin1888
    @familamorin1888 3 ปีที่แล้ว +3

    ❤️

  • @nethmal231
    @nethmal231 3 ปีที่แล้ว +6

    මොකද වීඩියෝ දාන්න ඔච්චරම පරක්කු වෙන්නේ?

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +1

      රටේ තත්වය නිසා පරක්කු උනේ

  • @dildil6419
    @dildil6419 3 ปีที่แล้ว +1

    Math hemadama gannawa ath adila ne

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +1

      විඩියෝ ටික බලන්න ඒ ක්‍රමවේදයන්ට උත්සහා කරන්න ජයයි

    • @dildil6419
      @dildil6419 3 ปีที่แล้ว +2

      Thanks aiya

  • @shashikalasewwandishashika1359
    @shashikalasewwandishashika1359 2 ปีที่แล้ว +1

    nikan kade noya paduwe inna

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      මගේ විඩියෝ වලින් ප්‍රයෝජනයක් තියේනම් ගන්න සහ්දරයා මේ විඩියෝ එක බලන්න
      th-cam.com/video/L1qdCerZayY/w-d-xo.html

  • @chandrarathanahimi8533
    @chandrarathanahimi8533 2 ปีที่แล้ว +2

    ඉතින් oyata ganna puluwan neda. Ei oyata thana edune neththe

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว +1

      මට දිනුම් ඇදිලා තියේනවා . මම කැමති මම දන්න දෙවල් වලින් ඔයාලටත් ජයග්‍රාහකයන් ලැබෙනවනම්

  • @sandunikumudumala4426
    @sandunikumudumala4426 2 ปีที่แล้ว +2

    මේ කාලෙටත් මේක වලංගුයිද

  • @thilankawijesinghe3812
    @thilankawijesinghe3812 3 ปีที่แล้ว +2

    Salli gathe na neda

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +1

      කාගෙන්ද සහෝ

  • @slsongediting992
    @slsongediting992 3 ปีที่แล้ว +1

    Ochcchhra kiyana ake muta ganna kiyahanko 😂

    • @kotipathiyo
      @kotipathiyo  3 ปีที่แล้ว +1

      මම ඔය ක්‍රමවේදයන්ට ලොතරැයි අරගෙන දිනුමි ඇදුන කෙනෙක් ඒ වගේම මන් කියලා දුන්න ක්‍රමවේදයන්ට ගොඩක් අය දිනුමි අරගෙන තියේනවා.ඔයත් උත්සහා කරන්නන සහෝ.බෝහොම ස්තුතී ඔයාගේ අදහස් වලට

  • @gaminividanage9649
    @gaminividanage9649 2 ปีที่แล้ว +1

    මේවා ගොංකතා

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබගේ අදහසට . මම දන්න දෙවල් වලින් ඔයාලට ප්‍රයෝජනයක් වෙනවනම් ඒ ඇති මට . මේ විඩියෝ එක බලන්න th-cam.com/video/L1qdCerZayY/w-d-xo.html

  • @ranilpushpakumara5756
    @ranilpushpakumara5756 ปีที่แล้ว

    ඔව බොරු

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      කිසිම බොරුවක් නෙමෙයි . ඔයත් ප්‍රයෝගිකව බලන්න

    • @guwanidilakshika3729
      @guwanidilakshika3729 ปีที่แล้ว +1

      Mamath lakshayka vithara gaththa tiakat 10000aeduna 1000ewa 2 aeduna hebai oya kiyna vidiyahta neme loku dinumk gnna karma kiyala dennko

    • @guwanidilakshika3729
      @guwanidilakshika3729 ปีที่แล้ว +1

      mama ada thamai me vidiyo beluwe

    • @kotipathiyo
      @kotipathiyo  ปีที่แล้ว

      මගේ ලොතරැයි මිලදීගන්න ඕනේ ක්‍රමයන් ගැන විඩියෝ තියේනවා බලන්න

    • @LakminiPerera-i5h
      @LakminiPerera-i5h 10 หลายเดือนก่อน

      @@kotipathiyor