combined maths|Nayanapriya Udayaweera| ලොතරැයි ගැන ඔබ නොසිතූ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 ปีที่แล้ว +38

    ඔබට ස්තූතියි. 😊👍
    ලෝකයේ එක් විශිෂ්ඨ පුද්ගලයෙක් වතුර වලින් ක්‍රියා කරන එන්ජිමක් සාදා රථයක් නිර්මාණය කර ධාවනය කිරීමට සමත් වූ අතර පසුව ලෝකයේ තෙල් කර්මාන්ත කරුවන් ඔහුව මරා දමන ලද බව ත් ඔහුගේ නිර්මාණ සහ උපකරණ තොරතුරු සියල්ල සොරා ගත් බව කියා තිබෙනවා
    ඉතින්.
    මේ පැහැදිලි කිරීම් කෙතරම් කලත් සමහර විශ්වාස වලට බැස්ස අය ගණිතය ට සම්හාවිතාවට අනුව කටයුතු කරන්නෙ නැහැ.
    ජ්‍යෝතිෂය මගින් එක් එක් ලග්න හිමියන්ට එක එක මාස වලදී ධනයක් ලැබෙනව කියනව . ලොතරැයි ජයක් අත් වෙනව කියනව. සමහර විට ලොතරැයි වැඩියෙන් අලෙවි කර ගැනීමට යොදා ගත් උපක්‍රමය ක්ද විය හැකිය.
    ඉතින් අපේ මිනිස්සු හැමදාම ලොතරැයි කෙරෙහි විශ්වාසය කරනව.
    මේ ආකාරයට ජනතාව දැනුවත් වුනොත් ලොතරැයි මණ්‌ඩලය වහල දාන්න වෙනව.
    දැනුවත් කරන අයට ගෙදරත් දාල යන්න වෙන්න පුළුවන් කියලා කෙනෙකුට හිතන්න පුළුවන්.

  • @pathmakanthikodagoda7825
    @pathmakanthikodagoda7825 ปีที่แล้ว +7

    මම දිනපතා ටිකක් ගන්න කෙනෙක් .දැන් තමයි මෙි ගැන නිසි අවබෝධයක් ලැබුනේ .බොහොම ස්තුතියි ඔබ තුමා ට

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +7

    ලොතරැයියක් ඇදෙන සම්බාවිතාව කියලා දුන්නට ස්තුතියි ....සර්..

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 ปีที่แล้ว +18

    Quality Content 😍

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +4

    Bohomath ස්තුති obathumata theruvan saranai 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @januliya7947
    @januliya7947 2 ปีที่แล้ว +26

    අනේ මිනිස්සු කීයක් බලාපොරොත්තු තියාගෙනද මේවා ගන්නේ...ගොඩාක් ස්තුතියි සර් ❤️

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරීමක්‌ සර්. මේවා පන්තියේ ළමයින්ට සහ මට තේරුනත් අපේ රටේ අයට තේරුම් කරන්න අමාරුයි. කව්රුන් හෝ මේ මෝඩ වැඩෙන් බේරගන්න උපකාර කලාට ඔබ‍ට ස්තුතියි. 🙏

  • @86622
    @86622 2 ปีที่แล้ว +13

    වාසනාව කියන්නේ ඒක තමා සර්, හැම ටිකට් එකකින්ම දවසකට දිනුම් තියනවා නේ කාට හරි. එක ටිකට් එකක් ඇරන් ලොකු දිනුම් ඇදුනු අය ඉන්නවා.

  • @sarathgamini8185
    @sarathgamini8185 2 ปีที่แล้ว +14

    ඉතාමත් හොද පාඩමක්.
    හිතන්නට යමක්

  • @dineshperera2599
    @dineshperera2599 2 ปีที่แล้ว +1

    Athha yes thanks sir.බුදුසරණ

  • @chinthakaherath6324
    @chinthakaherath6324 10 วันที่ผ่านมา

    Thaks sir

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 2 ปีที่แล้ว +3

    ස්තූතියි. සර් .හරිම වැදගත්

  • @aiti7900
    @aiti7900 ปีที่แล้ว

    ගොවිසෙත ගන හැදුව වැරදි සර්... හැමදේම තමන් හිතන විදිය හරී කියල හිතන එක තමා අව්ල....

  • @arundathiedirisinha5068
    @arundathiedirisinha5068 ปีที่แล้ว

    Sirge hema wachanayakma jiwithaye hemadama apita padamak kiyala denawa. 🙏🙏

  • @Chaminda.Ch1
    @Chaminda.Ch1 2 ปีที่แล้ว +11

    හැමදේටම බලපාන්නේ පින තමා පින නැත්තං මුකුත් ලැබෙන්නෙ නෑ...

  • @mahesharatnammanickavel6787
    @mahesharatnammanickavel6787 2 ปีที่แล้ว +3

    Thank you so much for open our eyes

  • @mallikamunaweera4615
    @mallikamunaweera4615 ปีที่แล้ว

    Thanks sir

  • @anuradissanayake2043
    @anuradissanayake2043 2 ปีที่แล้ว +4

    Good lesson sir for our poor people

  • @dakshithamasha1864
    @dakshithamasha1864 ปีที่แล้ว

    Thank you

  • @janithkaushalye7743
    @janithkaushalye7743 2 ปีที่แล้ว +8

    මේ video එක බලපු ticket ගන්න උන්😂😂😂

  • @raviperera50
    @raviperera50 2 ปีที่แล้ว +3

    ගොවිසෙත (ඉලක්කම් දෙකේ) ලොතරැයිවල ගණනය කිරීම වැරදියි.

  • @shyamalfernando7547
    @shyamalfernando7547 ปีที่แล้ว +2

    දෙවෙනි ගණනය කිරීම වැරදියි. මං දන්න විදියට ලංකාවේ ලොතරැයි වල 80ට පස්සෙ ඉලක්කම් මුද්‍රණය කරන්නෙ නෑ. ඒ නිසා ආපු සම්භාවිතාව ඊට වඩා වැඩි වෙනවා.

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl 2 ปีที่แล้ว +32

    අපේ ජීවිතයේ කරන ගොඩක් වියදම් අනවශ්‍ය වියදම් තමයි, ඒත් අනවශ්‍ය වියදම් කිසිවක් නොකරපු අවුරුදු අසූවක් වයස ප්‍රකෝටි පතියෙකුගෙන් ඇහුවොත් කියයි, ජීවිතයේ සතුට වෙනුවෙන් අනවශ්‍ය වියදම් කොතරම් වටිනවාද කියලා, සල්ලි වලට වැඩියෙ සතුට තමයි වැදගත්

  • @chrishanthafernando5105
    @chrishanthafernando5105 2 ปีที่แล้ว +5

    👍👍👍👍ගොඩාක් වටිනවා, ස්තූතියි!

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว

    නියමයි සර් 🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว

    අනේ..සර්ට..ගොඩාක් .පිං..මමත්
    කරදරතියනනිසා..ගත්තා .වැඩිම
    තුනක්ගන්නවා .සතියකට .සැරයක්
    එලියටගියොත්..විතරයාගන්නෙ
    අපරාදේමගේ .සල්ලි..සර්ට..පිංසිද්ධ
    වේවා ..🙏❤🙏

  • @Janka-c9f
    @Janka-c9f 2 ปีที่แล้ว +7

    ලක්ස විසි හය දාහයෙන් එකක් නම් මොකක්ද රත්නපුරේ මිනිස්සු එක මැනිකක් වත් තියනව කියල දන් නැතිව කොයි තරන් පතල් හාරනවද. එහෙනම් උන්ටත් පුලුවන්නේ බුලත් විට කඩයක් දා ගන්න....

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    විෂයයෙන් එහාට ගිය වටිනා පාඩමක්... 🤗

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +2

    සර් කියන කතාව හරි,,මම දන්න කෙනෙකුට ඇදුනා කෝටි ⁣එකක වගේ එකක්,,මිනිහා ඒක අරං පහුවදා පනස්දාහක ටිකට් ගත්තා නගර දෙක තුනකින්,,,ඒකෙත් ලක්ෂ දහයක එකක් ඇදුනා,,,ඉතිං මිනිහත් කාලයක් ටිකටි දහය,පහලොව අරං තියනවා,,,ඒක වාසනාවද,ට්‍රයි එකද,,???

  • @tmxpodda186
    @tmxpodda186 4 ปีที่แล้ว +8

    නියමයි සර් 😍❤

  • @kumarapremarathna6971
    @kumarapremarathna6971 2 ปีที่แล้ว +1

    Oba thumaga danumata mama garu karanawa . A unath sir jevetha asarana una minissu akan hari goda yanna hethagana tikat gannawa . Salile prasna nathe ayata aka vihiluwak unata . Moda kamak nawaei .

  • @thatchanastm5093
    @thatchanastm5093 2 ปีที่แล้ว

    Thanks a lot

  • @neviroxx3020
    @neviroxx3020 2 ปีที่แล้ว +11

    2600000ක් නිකුත් කරන්න පුලුවන් එකේ 500000ක් නිකුත්කරාම ඉතිරි 2100000 අදාල දිනුමක් ඇදුනොත් කාටවත් නෑ.. ටිකට්නම් ගන්නම හොද නෑ කවදාවත් දුප්පත් එකාටමයි අරින්නේ

  • @ruwankumarasingha-w2b
    @ruwankumarasingha-w2b ปีที่แล้ว

    Aththa sir kathawa

  • @AmiDheeAdhi9522
    @AmiDheeAdhi9522 ปีที่แล้ว

    ස්තුතියි .සර්

  • @Rajtube1982
    @Rajtube1982 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් මම නම් කොහොමත් ටිකට් ගන්න කැමති නෑ ඒ මෑතකදී මාස 2කටම දෙපාරක් ගත්තා දැන් එහෙමත් ගන්නේ නෑ

  • @tharinduchamara5245
    @tharinduchamara5245 2 ปีที่แล้ว +5

    ලොතරැයියක් ඇදෙන සම්භාවිතාවට වඩා වැඩි මේ වීඩියෝ එක බල බල ඉද්දි මැරෙන්න තියෙන සම්භාවිතාවය.🙈🙈🙈

  • @jayaanowe-9443
    @jayaanowe-9443 2 ปีที่แล้ว +2

    ඔන්න සර් මාත් ආව. මෙහෙත් එන්න අමතක නොකර. ගණන් හදල ෆ්‍රී එකට ජෝක් එකක් බලමු

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා .බුදුසරණයි .

  • @sudamindika5037
    @sudamindika5037 2 ปีที่แล้ว +6

    සුපිරි 💚💚

  • @LG-xp5ij
    @LG-xp5ij 2 ปีที่แล้ว +4

    Whatever The Mind Can Conceive And Believe, It Can Achieve !!!

  • @buddhiherath219
    @buddhiherath219 2 ปีที่แล้ว

    Thank you very much sir

  • @Nimala80
    @Nimala80 2 ปีที่แล้ว +2

    Well explained sir.......!!!

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 2 ปีที่แล้ว

    Thanks sir teruwan saranai

  • @nayananishanthi2279
    @nayananishanthi2279 2 ปีที่แล้ว +3

    බොහොම 🙏 ස්තුතිය සර් එයින් ගැලවිමට මග පෙන්නුවාට ☔🌷

  • @delshannex8330
    @delshannex8330 2 ปีที่แล้ว +13

    මන් වැඩිය ටිකට් ගන්නේ නෑ අහම්බෙන් ගත්ත ටිකට් එකකට කෝටි 10 ඇදුනා

  • @sachiii85
    @sachiii85 4 ปีที่แล้ว +4

    Supiri wdk sir👌👌👌👌

  • @anjurathnayaka4825
    @anjurathnayaka4825 4 ปีที่แล้ว +3

    superb sir

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 2 ปีที่แล้ว

    Thnak you

  • @sithumsudura5253
    @sithumsudura5253 ปีที่แล้ว

    thank you sir.....

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว +38

    20 ටිකට් එකක් ගතතට නම් කමක් නැ,මොකද මිලියන 26 කින් එකක හරි ඇදීමේ සම්භාවිතාවයක් තියෙනවා,එකක්වත් ගත්තේ නෑති නම් ඒකත් නැනේ සර්😁😁😁😁😁😴

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 ปีที่แล้ว +6

    සර් වැඩිපුරම ගන්නේ නිර්දන පන්තියේ දුප්පත්ම මිනිස්සු
    මද්‍යම දන්වත් පන්තිදෙකේ අය ටිකට් ගන්නා සම්බාවිතය ඉතාම අඩුය
    නිර්දන පන්තිය සූරාකෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපේද
    මෙම අරමුදලෙන් කොටසක් හදවත් සැත්කම් වලට යොදාගනී
    එහි ගෞරවය පීඩිත දුප්පත් ජනතාව සතුවේ
    එම ගෞරවය අවබාවිතා වෙලාද

  • @ceylonelephant
    @ceylonelephant ปีที่แล้ว +4

    මම නම් ටිකට් ගන්නෙ වයසක අය අතපය නැති අය විකුණන එවා මොකද එ ගන්න ටිකට් එකෙන් එ මනුස්සයා ජීවත් වෙන වා නේ

  • @baddrasooriya6223
    @baddrasooriya6223 2 ปีที่แล้ว +1

    කාලකන්නි දේසපාලුවන් අවුරුදු 74ක් ම කලේ මේ රටේ අහිංසක නූගත් මිනිස්සු රවටපු එක එදා ඉදන්ම පාදඩ පක්ෂ දෙකක් මිනිස්සු නොමර මරනව වයසක මිනිස්සු විතරක් නෙමෙයි කරුමෙ කියන්නෙ තරුන පරපුරත් අමුම අමු වහල්ලු සර්,

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว +1

    Thanks sir godak pin

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว

    Great thanks sir

  • @dhammikalaxman4906
    @dhammikalaxman4906 2 ปีที่แล้ว +1

    Niyamai sir

  • @pradeepchannaka7491
    @pradeepchannaka7491 2 ปีที่แล้ว +1

    Supiri theggama one ne...lak..10 th athi...sir lotharei adila antha duk vidapu minissu ada kala beela innawa...ona tharam...sir ta salli deela igena ganna okkoma sir balaporottu wena thanata yanne keeyen keeyada?sir ge tharkaya ilakkam walin hari...eth api wage asarana karapu rataka ahinsaka minssunge punchi balaporottuwak oka...

  • @wajirasiri
    @wajirasiri 2 ปีที่แล้ว +19

    පලමු ත්‍යාගය ඇදෙන්ඩ තියෙන සම්බාවිතාවය වගේම අංක කිහිපයක් විතරක් හරි ගැලපෙන්ඩ තියෙන සම්බාවිතාවයකුත් තියෙනවා. ඔය කියන අතර අංක කිහිපක් හරි ගැලපිමෙන් රැපියල් සියය දහස වගේ දිනුමුත් තියෙනවා. ඒ නිසා ලක්ෂ 14ක්ම නැතිවෙනවා කියන කතාව වෙනස් වෙනවා. ගණිතය දන්න කෙනෙක් විදිහට ආන්න ඒ ‌වගේ දිනන්න පුලුවන් අවස්ථා ගැනත් ගනනය කරලා පෙන්නුවොත් හොදයි රත්තපුරේ පැත්තේ මිනිස්සු කියන කතාවක් තියෙනවා. ඒයාලට බලාපොරොත්තුවක් තියෙනවලු කවදා හරි ගල් කෑල්ලක් හම්බවෙයි කියලා. හැබැයි මැණික් ගරන්නේ නැතිව ඒ බලාපොරොත්තුව ඉටුවෙන්නේ නැහැ. ආන්න ඒ වගේමයි ලොතරැයි දිනුමක් ලැබෙන්නත් ලොතරැයියක් ගන්න ඔ්න. හැබැයි යම් සීමාවක ඉදන්. ලොකු ගනන් නෙමෙයි තමන්ට දරන්න පුලුවන් ගාණකින්. හැබයි ඉතිං ලොතරැයිය ඇදෙන්නේ ගන්න ඒකාට තමයි. ඒ ‌වගේමයි ඔය කෝටි ගනන් යන ලොතරැයි කාට හරි ඇදෙනවාමයි. ඒ තමුන්ගේ ගේන එක තමයි වෙලාව කියන්නේ. You have to be in right time right place !!!

    • @ravindushenal81
      @ravindushenal81 3 หลายเดือนก่อน

      Cupiri gift ek gana ne kiwwe ithin

  • @thalindaprabath1943
    @thalindaprabath1943 2 ปีที่แล้ว +1

    Hats off sir..🙏🙏🙏

  • @radikaatawuda7762
    @radikaatawuda7762 2 ปีที่แล้ว

    වටිනවා.

  • @ajithsamankumara3254
    @ajithsamankumara3254 2 ปีที่แล้ว +3

    හැබැයි ඒ හරහා ජීවත් වෙන ගොඩක් අය ඉන්න බව හිතුවේ නැද්ද...??? එදා වෙල කන්ට විතරක් ඔකෙන්ම හොයාගන්න අසරණ අය ඉන්නවා..

    • @anuradhagunasekara8707
      @anuradhagunasekara8707 ปีที่แล้ว

      ඒකට ඉතින් අලුතින් රස්සා බිහිකරන්න ඕන.

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 ปีที่แล้ว +1

    Ow ee kathawa nam eththa... Sir...

  • @stanleyfernando2096
    @stanleyfernando2096 ปีที่แล้ว

    Hm

  • @tharangagamage2231
    @tharangagamage2231 2 ปีที่แล้ว +12

    සර් මටමද කොහෙද කිව්වෙ හැදෙන්න කාලය හරි 🤫🙏❤️🙇‍♂️🙇‍♂️ අපි දිනත් තියෙනව පැරදිලත් තියෙනවා වාසනාව කන ලඟින් ගිහින් තියෙනවා අනන්තයි මේක සුදුවක් ජය තියෙනව පරාජය දුක සතුට දෙකම තියෙනවා අරක්කු සිකරට් බොනවට වඩා මෙක හොයි බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නෙ (ඕන ම දේක හොඳ නරක දෙකම තියෙනවා )සුපිරි ජය මල්ලම ඕන නෑ ජයග්‍රහණය පොඩි උනත් සතුටක් තියෙනවා සර් හොඳට කාලයක් ටිකට් අර ගන්න ඇති දිනුමක් නැති උනාම මට ඔයවගේ සිතුවිලි ඕන තරම් එනව ඒ සල්ලි වලින් කන්න තිබුනා බිලක් ගෙවන්න තිබුන මොනව හරි මිලදි ගන්න තිබුනා වගෙ

  • @gaminijayantha3564
    @gaminijayantha3564 ปีที่แล้ว

    සුපිරි

  • @arawindasunimal391
    @arawindasunimal391 2 ปีที่แล้ว

    ස්තුතියි වීඩියෝ එක වටිනවා

  • @mahindathissa4576
    @mahindathissa4576 2 ปีที่แล้ว

    ලොකු මර උගුලකින්.ගැලවුනා සර්.ගොඩක් ස්තූතියි සර් 👌👌👌👌👌👌👌👌👌👌👌

  • @tutyfg7042
    @tutyfg7042 2 ปีที่แล้ว

    Bohoma pin

  • @madushanjayakody6448
    @madushanjayakody6448 2 ปีที่แล้ว +1

    Respect Sir

  • @kelumruwan398
    @kelumruwan398 2 ปีที่แล้ว

    බොහොම වැදගත්

  • @stanleyfernando2096
    @stanleyfernando2096 ปีที่แล้ว

    Mama meka awurudu 6 kalin karala පෙන්නුවා . Mala laga thiyanawa mahajana sampatha thawa awurudu 10 n adena anka tikawunath.

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +2

    ත්‍රීවීලර් එකකින් ආව පළියට වෘත්තීය ත්‍රීවීලර් රියදුරෙකුට ඔය වියදම කරන්න බැහැ . ඒකගෙ රැකියාව ඒක වෙන්න බැහැ . රෑ තිස්සේ මළ ගෙවල් ගානෙ පැදුරෙ ළගින බූරුව කාරයෙක් වෙන්න පුලුවන් . සූදුවට ඇබ්බැහි වූවන් තමා ඔහොම කරන්නෙ. උන්ට සල්ලි වල වටිනා කමක් නැහැ . ඌටත් හැමදාම කරන්න බැහැ . පරදින දවස්වල උන්ට කහට එකක් බොන්න සල්ලි නැහැ .

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว

    මිනිසුන් ගේ තන්හාව නැමැති දුර්වල කම දඩමීමා කරගෙන මුදල් ගරන ජනප්‍රිය ඇන්දීම.හෙවත් ලොතරැයිය.

  • @malithpasindu263
    @malithpasindu263 2 ปีที่แล้ว

    Hoda pehedili kirimak sir....👌💪

  • @pubuduarunod5591
    @pubuduarunod5591 4 ปีที่แล้ว +3

    💙💙💙

  • @prabodhatheekshana5767
    @prabodhatheekshana5767 4 ปีที่แล้ว +2

    🖤 sir

  • @samirasankalpa2186
    @samirasankalpa2186 ปีที่แล้ว

    Ticket ekak ganne aniwaryen adenawa kiyala balaporottuwen newei.eth hadissiye kotiganak adenna puluwan sambawitawayak ona kenekuta tiyanawa.

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว +6

    ටිකට් විකුනලා ජීවත් වෙන අය කොච්චර ඉන්නවද එ අයට ටිකට් එකකින් රු 2ක් වගෙ තියෙන්නේ .... තමන්ට ලැබේන වාසීය ගැන හිතලා විතරක් වැඩ කරන්න එපා සර්.. අපිත් දන්නවා ටිකට් එකක් ඇදෙනවට වඩා කලින් අකුණුක් ගහන්න පුළුවන් කියලා ... මාත් ටිකට් ගන්නවා අඩුයි ඒත් ගොඩක් අසරණ මිනිස්සු ටිකට් විකුණනකොට ටිකට් එකක් ගන්නවා එ දිනුමක් බලාගෙන නම් නෙවෙයි එ මනුස්සයාට උදව්වක් වෙන්න..ඔය ලමයින්ට මනුස්ස කමත් පොඩ්ඩක් කියලා දෙන්න .. රුප්

    • @thimuthnayanapriya580
      @thimuthnayanapriya580 2 ปีที่แล้ว +2

      ithin rs 20 dial ekata dunnanm iwarane thyganna kyla .ticket 10 ka gana dial ekata set neh,.

    • @lasanthapremajith-fi3hw
      @lasanthapremajith-fi3hw ปีที่แล้ว +1

      වාසනාව තියෙන්න ඔනෙ .....

    • @thimiramax5311
      @thimiramax5311 ปีที่แล้ว

      එහෙනම් උබ ටිකට් ගනින් 😂

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 2 ปีที่แล้ว +20

    මම පාරෙ යනකොට මගේ ඔලුවට උල්කාපාතයක් වැටිලා මම මැරෙන්න තියෙන සම්භාවිතාවට වඩා අඩුයි මට මහජන සම්පත ඇදෙන්න තියෙන සම්භාවිතාව

    • @anuradhagunasekara8707
      @anuradhagunasekara8707 ปีที่แล้ว

      ඒකනම් වැරදියි.

    • @charinduliyanage9224
      @charinduliyanage9224 ปีที่แล้ว

      😂😂 ape thaththata deparak eduna..mahajana sampatha,janajaya kiyala issara thiuna ticket ekak.. me lagadi mn dekka anuty kenekta mahajana sampatha laksha 20 dekak deparak eduna kiyala

    • @arunawickramanayake3404
      @arunawickramanayake3404 ปีที่แล้ว

      උල්කාපාතයක් වැටිලා මේ වෙද්දි ලෝකෙ කිසිම මිනිහෙක් මැරිලා නෑ ඒත් මහජන මහජන සම්පත කෝටි ගණන් පළවෙනි දිනුම ඇ දුනු මිනිස්සු ලංකාවේ කීදෙනෙක් ඉන්නවද

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว +1

    26000000 න් එකක් කියල කොහොමද සර් සම්භාවිතාව ගන්නෙ මුද්‍රණය කරන්නෙ ලක්ෂ 50 ක් වගේ නම්..එතකොට මුද්‍රණය කරපු ප්‍රමාණයෙන් නෙවෙයිද අපි ගත්තොත් ඇදෙන්නෙ..
    මෙහෙමයි සර් ගොඩක් වෙලවට ටිකට් ගන්නෙ දුප්පත් මිනිස්සු..කොච්චර අරමුණක් ඇතුව වැඩ කලත් මේ රටේ තත්ත්වය එක්ක තමන් බලාපොරොත්තු වෙන,ආස කරන හීන වලට එක පාරට යන්න බැරි මිනිස්සු..සමහර මිනිස්සු එදා වේල හම්බුකරගන්නත් මාර ගේමක් දෙනවා.එහෙම මිනිස්සු ටිකට් එකක් අරන් බලාපොරොත්තු වෙන්නෙ 'අද ගන්න ටිකට් එක මට ඇදුනොත් මේ මේ විදියට බලාපොරොත්තු ඉශ්ට කරගන්නවා' කියලා. එහෙම මිනිස්සු ටිකට් එකක් ගත්ත තැන ඉදලා එදා දවස ගත කරන්නෙ බලාපොරොත්තු ඇතුව. ගන්න ටිකට් එක පැරදුනත් ඒ මනුස්සයා ඊලග දවසෙත් ටිකට් එකක් අරන් ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න එකම වටිනවා නේද මේ වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක. රුපියල් 20 ගානෙ එකතු කරලා කවදා දියුණු වෙන්නද.අඩුම තරමෙ ටිකට් වලට දවසට 100ක් ගියත් ඒක ඉතුරු කරගෙන දියුණු වෙන්න පුලුවන් වෙයි කියල හිතනවද ලංකාවේ මිනිස්සුන්ට.බීඩියකට,සිගරට් එකකට,අරක්කු බෝතලේට වියදම් කරන ගානෙන් කීයක්හරි ටිකක් එකක් දෙකක් ගන්න වියදම් කරන එක වරදක් විදියට දකින්නෙ නෑ.
    ලොතරැයි කියන්නෙ සූදුවක් තමයි පැහැදිලිවම..ඒත් අපේ තාත්තාට ටිකට් දෙකක් ඇදුනා..සාක්ෂි එක්කම පෙන්වන්න පුලුවන්.එහෙම ටිකට් දෙක දෙක ඇදුන මිනිස්සුත් ඕන තරම් ඉන්නවා.අද මේ ඉන්න ගේ හදාගත්තෙත් ඒ ටිකට් දෙක නිසා.එදා ඉදලා අද වෙනකන් ගත්ත ටිකට් වල සල්ලි එකතු කලත් ගෙදර හොදට හදාගන්න වෙන්නෙ නෑ කියල ශුවර්..අනික එහෙම එකතු කරන්නවත්,එහෙම සල්ලි එකතුකරලා ව්‍යාපාර පටන්ගන්න පුලුවන් මට්ටමක ඉදපු මිනිස්සු නෙවෙයි අපි.
    මන් මේක නම් අවධාරණය කරනවා.."ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ"

  • @madushikakalpani8197
    @madushikakalpani8197 4 ปีที่แล้ว +4

    Supiri sr

  • @dinushaperera6631
    @dinushaperera6631 ปีที่แล้ว +1

    something you did not mentioned, you know only curtain percentage print tickets probably winning number never being printed

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว

    Sir budu saranai harima wadagath dasanawak mama sub kara o k

  • @sandunthushara762
    @sandunthushara762 ปีที่แล้ว

    👌👌👌

  • @slhealth2270
    @slhealth2270 2 ปีที่แล้ว

    👍👍

  • @pasindujayamal8297
    @pasindujayamal8297 2 ปีที่แล้ว +2

    සර් ගොවිසෙත එකම අංකයේ දෙපාරයක් වැඩෙන්නේ නෑ ඒ නිසා ගනනය කිරීම වරදි වෙන්න පුලුවන්. ඒ නිසා print කරන්න පුලුවන් ලොතරැයි ගාන ටිකක් අඩු වෙන්න පුලුවන්

    • @pasindujayamal8297
      @pasindujayamal8297 2 ปีที่แล้ว

      එකම රවුමෙන් අංක ටික තෝරන්නේ චුට්ටක් ටීවි එක දාල බලන්න

    • @janithkaushalye7743
      @janithkaushalye7743 2 ปีที่แล้ว

      Ehenan ganin ghin ticket ekak

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 ปีที่แล้ว +1

      ටිකට් පත්වල එකම අංකය දෙපාරක් මුද්‍රණය වෙලා නැද්ද

    • @premalaldisanayake1175
      @premalaldisanayake1175 2 ปีที่แล้ว

      @@vajirapriyashantha3932 මිනී මරන්නද යකෝ හදන්නෙ 😅

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 ปีที่แล้ว

      @@premalaldisanayake1175 එහෙම එකක් පබ්ලික් කරල තිබ්බ

  • @rashaliherath614
    @rashaliherath614 4 ปีที่แล้ว +2

    ❤️❤️

  • @chandradasakodagoda8145
    @chandradasakodagoda8145 2 ปีที่แล้ว

    Ahena mail akkak nadda

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +3

    ඇයි සර් ඔහොම ගාණක් හැදුවෙ ත්‍රීවීලර් මනුස්සයට . 😟 පොළවට බැහැල හිතන්න ඔය ගණන් ඇඳෙන්.

  • @prabhashakavindu2586
    @prabhashakavindu2586 4 ปีที่แล้ว +1

    🤩🤩

  • @indunilmadushan7
    @indunilmadushan7 4 ปีที่แล้ว +2

    💪👍👊👊👌

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 2 ปีที่แล้ว +6

    ඒ උනාට මෙහෙම දෙයක් තියෙනවා සර් ... ඒ මනුස්සයා හැමදාම ගන්නෙ නැතුව මාසෙකට එක වතාවක් ගත්තා නම් 400*30= 12000 ක් එක හොඳයි හැමදාම ගන්නවාට වඩා, සම්භාවිතාව වැඩියි.

  • @nayanakalhara399
    @nayanakalhara399 4 ปีที่แล้ว +5

    නියමයි සර්✌👍

  • @sangeethlasantha5832
    @sangeethlasantha5832 3 ปีที่แล้ว +1

    🔥

  • @ceylonholidaytours
    @ceylonholidaytours ปีที่แล้ว +2

    මෙ සේර් තමයි ඇත්තටම ජීවිතය කියා දෙන්නේ අර ගල අර තිස්ස කියන මිත්‍ය් දෘෂ්ටිකයන් විද්‍යාව කියලා අවිද්‍යාව ළමයින්ට උගන්වමින් පොර වෙන්න හදනවා .මගෙ පියා මාව සහ මගෙ සහොදරයන් පස් දෙනෙකු අත ඇරලා ගිහිං තැන්තැන්වල ජීවත් වෙමින් සූදුවලින් කෝටි පතියෙකු වෙන්න අවුරුදු 20 උස්සහ කරලත් බැරි උනා රේස් කොළය ලෝතරයි අනිකුත් සූදුවල යෙදමින් ලබපු දෙයක් නැති උනා හැබැයි සූදුව අත අරින්නේ නැ ඔය කියන මිත්‍ය් බලාපොරොත්තුව නිසාවෙන් .අන්තිමට මොනවද උනේ ශරීරය දුර්වල උනා මානසික සුවය නැති උනා .මෙ බෞද්ධ රට යයි කියා ගනිමින් ලෝකේ තියෙන හැම දුරාචාරයටම රජය අනුග්‍රහය දක්වමි ලොකේ උතුම් රට බුදුන්ගෙ දේශය කියලා පම්පෝරි ගහනවා .

  • @ecube8041
    @ecube8041 2 ปีที่แล้ว +3

    ඒක තමා අසරණ මිනිසුන්ගේ බදු මුදලින් අයුතු ප්‍රයෝජන ගන්න එපා කියන්නේ.

  • @arunarohana2746
    @arunarohana2746 ปีที่แล้ว +1

    20 තෑගී ලැබීමේ සම්බාවීතාවත් ඔය ගානම නේද සර් 😊 එතකොට 50, 100, 200, 1000, 10000, 100000, 1000000, සුපිරි තෑග්ග, එතකොට ඒ ඔක්කොටම වෙන වෙනම සම්බාවිතාව කොහොමද, එතකොට රුපියල් 20 වියදම් කලාට ගැටලුවක් නෑ නේද

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇