Talks With Bandu - Priyantha Seneviratne & Giriraj Kaushalya | EP 22 | 2021-01-03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2021
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe
  • บันเทิง

ความคิดเห็น • 148

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +33

    අම්මෝ ආසම නලුවෝ දෙන්නෙක්. ගිරා ඇන්ඩ් ප්‍රියා..අසාවෙන් බැලුවා..
    ජය වේවා බන්දු සර්ටත්.
    හැමොටම සුබ නව වසරක්.බුදුසරණයි.
    💛💚❤💙💜

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +34

    නියමයි සුපිරි ඩබලක් ගෙනත් තියෙන්නෙ අද

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +20

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුදෙනාට අදනම් ලස්සනයි අපි බලන්නේ සවුදියේ ඉදන් රට ඉන්න මගේ යාලුවෝ සියලුම දෙනාට බුදු සරණයි

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +25

    සුහ අලුත් අවුරුදුක් වෙිවා්!!බන්දු මහත්මයාට

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +12

    අදනම් නියමයි හිනාවෙලා කදුළු ක් ආව හොඳ වැඩක් ආසාවෙන් බලනව විකට චරිත වලට ගොඩක් කැමතියි සුභ නවවසරක් වේවා මමකුවෙට්

  • @amilachamodh5303
    @amilachamodh5303 3 ปีที่แล้ว +56

    නිකන් හිතෙන්නේ නැද්ද මෙ තුන්දෙනව දාලා ෆිල්ම් එකක් කරොත් කියල ගිරා මාමේ...... ♥️♥️♥️

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +7

    ආයුබෝවේවා ඔබතුමන්ලා සැමටම ගොඩක් ලස්සනයි අපි හුගාක් ප්‍රිය කරනවා ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබී නීරෝගීමත් වාසනාවන්ත සුබ නවවසරක් ඔබතුමන්ලාට චිරන් ජයතු

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +10

    අදනම්.. වැඩ. සටහන.. හරිම.. ලස්සනයි.. හරිම.. ආසාවන්.. බැලුවා ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 3 ปีที่แล้ว +7

    නියමයි නියමයි. ස්තුතියි.

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +4

    බදු ගිරා පියාන්ත අපි අදරේ කරන තුන් දෙනා ජෙසු පිහිටයි ජයවෙවා

  • @user-cl3zz7jc5z
    @user-cl3zz7jc5z 3 ปีที่แล้ว +5

    තුනම එකට තියලා ගහන්නම ඔින ෆිල්මි එකක්. එකෙන්ම මෙි තුන් දෙනා දලා එකක් ගැහුවිවොත් සුපිරි 🤣🤣 අවංකවම සුපිරි අධ්‍යක්ෂ කෙනෙකුට මෙවැනි අදහසක් පහල වෙිවා

    • @chamindakumara6862
      @chamindakumara6862 2 ปีที่แล้ว

      serama hodai habi ara hotel wala wada karana ayawa balludu karana eka warADI

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +34

    මං දවසක් කමින්ටි එකකට දැම්ම ගිරාවයි ප්‍රියන්ත ගෙන්නන්න නියමෙට තියෙයි කියල ඔය තියෙන්නෙ නියමෙට තුන්දෙනාම එක වගේනෙ

  • @chamilaspushpikachamila8796
    @chamilaspushpikachamila8796 3 ปีที่แล้ว +6

    ඔබතුමාට පුළුවන් නම් එකපාරක් සමිත් අක්කව ගෙන්නන්න කෝ

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +7

    අදනම් නියමයි....

  • @chamilaspushpikachamila8796
    @chamilaspushpikachamila8796 3 ปีที่แล้ว +10

    අනේ ඔබතුමා වැලිමඩ අනේ ගොඩක් සතුටුයි මාත් වැලිමඩ 👏👏👏👏

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +5

    නියමයි සියලු දෙනාම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️👍

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 ปีที่แล้ว +5

    සුබ නව වසරක් වේවා ලංකා වාසී සියලූම දෙනාට

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    සුබ නව වසරක් වෙිවා බන්දු සර් ඔබතුමාට 🙏❤️🙏🌹🙏🌺🙏🌹🙏💐🙏

  • @sumaads3935
    @sumaads3935 3 ปีที่แล้ว

    දිගටම බලපු එකම වැඩසටහන ආදරේයි හිරු මේ තුන්දෙනා එකට සෙට් කරාට

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +1

    ලස්සනයි ,බුදු සරණයි හැමදෙනාටම

  • @laxmansudath7134
    @laxmansudath7134 3 ปีที่แล้ว +2

    නියමයි, ආසාවෙන් බැලුවා.. මං ආසම නලුවෝ තුන්දෙනෙක්.

  • @gajaman-3206
    @gajaman-3206 3 ปีที่แล้ว +6

    ගිරි අයියා 👍👍

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +3

    මමත් බලනව ගිරා ප්‍රියා වීඩියෝ සබ් කරල තියෙන්නෙ ආදරෙයි ගොඩක් තුන්දෙනාටම

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +4

    Gmmmm Bandu sir.&.HiRU Tv.🌞🌞🌞🌞🌞🌟🌟🌟🌟🌟❤❤❤❤❤💙💙💙💙💙❤❤

  • @gihanhansaka4123
    @gihanhansaka4123 3 ปีที่แล้ว +12

    පට්ට.. Bandu ගෙ ක තව ටික ක් අඩු උනා නම් සුපිරි හොදේ

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว +3

    Apurui bandu oyage weda satahana amuthuma thanakata geniyanawa pattai

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +2

    Adanam'niyamai'oyala'siyaluma'denatha'suba'nawa'wasarak'wewa'🙏

  • @chamikaseram1393
    @chamikaseram1393 3 ปีที่แล้ว +1

    We love bandu from saudi

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +1

    Most talented srilankan actors Good luck everyone

  • @battibattigkragka689
    @battibattigkragka689 3 ปีที่แล้ว

    බුදු සරණයි hiru වලට ගොඩක් ස්තුතියි නියමයි දෙන්නා 3දෙන්නා කෝ අපේ ටෙනිසන් අයියා එයාගෙ අඩුපාඩුව දැනේවා

  • @nalaniakke922
    @nalaniakke922 3 ปีที่แล้ว

    Suba අලුත් අවුරුද්දක් වේවා godak කැමති tundenek සුපිරි subaanagatayak වේවා බුදු සරණයි

  • @ragamalanka6099
    @ragamalanka6099 3 ปีที่แล้ว +17

    නියමයි දෙන්නා 3දෙනා 💕👌🙏👍💯🇦🇺

  • @kasunipathirannhalage7996
    @kasunipathirannhalage7996 3 ปีที่แล้ว

    නියමයි බන්දු මහත්තයෝ බුදුසරණයි

  • @fazleenarazeek4153
    @fazleenarazeek4153 3 ปีที่แล้ว +5

    My most favourite characters. Love them so....much! ❤ wish them success always!!!

  • @mpdesoisa5062
    @mpdesoisa5062 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @smithrasumi1590
    @smithrasumi1590 3 ปีที่แล้ว +4

    අද ගෙන්නපු දෙන්නම නියමයි හරිම සතුටුයි මම කුවේට් වලින්

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ♥️

  • @shamikatiwanka5196
    @shamikatiwanka5196 3 ปีที่แล้ว +2

    ලස්සනයි පට්ට

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 ปีที่แล้ว +1

    Kamathima naluwo dennek gira with priya💖💖💖💓💓✌️✌️✌️

  • @hirunakandy4774
    @hirunakandy4774 3 ปีที่แล้ว +4

    Aththatamaa ආදරේ hithenaa මිනිස්සු

  • @lakshithatharanga4668
    @lakshithatharanga4668 3 ปีที่แล้ว +3

    ප්‍රියන්ත අපේ දිහා වැලිමඩ...😍😍😍

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +6

    බන්දු අද නම් නියමයි 🌻🌻🌻

  • @nilukumari9184
    @nilukumari9184 3 ปีที่แล้ว +4

    Oyala okkotama suba nawa wasarak wewa

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว

    බුදුසරණයි ♥♥

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි 💞💞

  • @shiwanthamohottiarachchi8278
    @shiwanthamohottiarachchi8278 3 ปีที่แล้ว +1

    REALY HAPPY SIR

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +7

    අදනම් නියමයි පිස්සු යක්කු තුන්දෙනෙක් යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @ismailhaneem9428
    @ismailhaneem9428 2 ปีที่แล้ว +1

    මරු

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +1

    Ane බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 huagk lasanaii ❤️❤️❤️❤️

  • @subasinghesubasinghe7688
    @subasinghesubasinghe7688 3 ปีที่แล้ว +2

    නියමයි අදනම්😂😂😂😂

  • @hdhgsgs4327
    @hdhgsgs4327 3 ปีที่แล้ว +8

    ❤❤❤ තෙරුවන් සරණයි 3දෙනාටම

  • @bindugimhan3364
    @bindugimhan3364 3 ปีที่แล้ว

    Niyamai..

  • @user-kx3ul2xv2r
    @user-kx3ul2xv2r 3 ปีที่แล้ว +3

    එක මලල් තුනක් මරු

  • @madushani843
    @madushani843 3 ปีที่แล้ว +1

    Woow niyamai

  • @SM-mk5dg
    @SM-mk5dg 3 ปีที่แล้ว +1

    Priyantha aiya ape allapu game mn hewanakumura

  • @udaya1900
    @udaya1900 3 ปีที่แล้ว +2

    ප්‍රියා ගෙත් නානකාමරේ, පිණි, ගිරා ප්‍රියා ඔක්කොම බලනව.

  • @danudanu5082
    @danudanu5082 3 ปีที่แล้ว +1

    Supiri

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว

    Superb

  • @udaya1900
    @udaya1900 3 ปีที่แล้ว +4

    සකල ගුරු එක ගිරාගෙ ඔක්කොම බලනව.

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 12 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤

  • @theekshanasinath5808
    @theekshanasinath5808 ปีที่แล้ว

    Banduwage gon joke neththam niyamayi.

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +3

    හැමදාම බලනවා මේ.program එක.සුපිරි 👌❤️

    • @nilminikumari9012
      @nilminikumari9012 3 ปีที่แล้ว

      @@samithmadushan450 ඔව්

    • @nilminikumari9012
      @nilminikumari9012 3 ปีที่แล้ว

      @@samithmadushan450 ඇයි මොකටද? මං ඉන්නෙ කුවේට්

    • @nilminikumari9012
      @nilminikumari9012 3 ปีที่แล้ว

      @@samithmadushan450 අව්ලක් නෑ

  • @nulukasubashini8507
    @nulukasubashini8507 3 ปีที่แล้ว

    Niyamai

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 ปีที่แล้ว

    Harima hodai

  • @sudeshnalinda6450
    @sudeshnalinda6450 3 ปีที่แล้ว

    Harima asawen balana wadasatahanak

  • @sujeewadg8979
    @sujeewadg8979 3 ปีที่แล้ว

    Lassanai

  • @nimeshdananjaya5597
    @nimeshdananjaya5597 3 ปีที่แล้ว

    Patta🤩🤩😍😍😍🤩🤩🤩😘😘😘😘😘

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    Lassanai godka 💗💗💗💗💞💞💞💞💓💓💓💓💟💟💟💟❤️❤️❤️❤️❤️💕💕💕

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว +2

    මුල සිට හරියට ම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න

  • @antonypaul3609
    @antonypaul3609 3 ปีที่แล้ว +1

    Huba Aluuth Avruddkveva. Gira with Priy thanks.

  • @udaya1900
    @udaya1900 3 ปีที่แล้ว +2

    ආදරේම නළුවො 3 දෙනෙක්

  • @BanukaHhh
    @BanukaHhh 3 ปีที่แล้ว

    Mama oyata gadak adarei bandu

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +5

    නියම බඩු ටික සුපිරි

  • @galaxycat4215
    @galaxycat4215 3 ปีที่แล้ว +1

    Pryantha is too much serious today

  • @randikagammampila4044
    @randikagammampila4044 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @blackman0815
    @blackman0815 3 ปีที่แล้ว +4

    ඇයි බන්දු මාමේ ගිරි මාමට 5ක්‌ දැම්මේ නැත්තේ ප්‍රියාට දාපු වෙලාවේ ගිරා මාමා අතත් ඉස්සුවා

  • @latharathnayaka3663
    @latharathnayaka3663 23 วันที่ผ่านมา

  • @udayachathu8966
    @udayachathu8966 2 ปีที่แล้ว

    Lassanay wadasatahana

  • @kalanasampath2989
    @kalanasampath2989 3 ปีที่แล้ว

    👌👌👌👌

  • @latharathnayaka3663
    @latharathnayaka3663 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว

    🙏❤️🙏❤️🙏❤️

  • @amilanuwan6821
    @amilanuwan6821 3 ปีที่แล้ว +1

    ගිරා with ප්‍රියා

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +11

    නියම විකට රගපෑම් කරන්නෝ නේද

  • @nimeshdananjaya5597
    @nimeshdananjaya5597 3 ปีที่แล้ว

    Maru appa mn asama 3n dena

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +1

    ඔයාලා තුන්දෙටම.දීර්ඝායුෂ ලැබේවා

    • @komaria5021
      @komaria5021 3 ปีที่แล้ว

      @@samithmadushan450 ඔව්නෙ

  • @danisasri2043
    @danisasri2043 5 หลายเดือนก่อน

    මේ.ඉන්නේ.හැරි.ඩොක්ට්ට.නේද😊😊😊❤❤❤බුදුසරණයි

  • @duavetoo8738
    @duavetoo8738 3 ปีที่แล้ว

    🥰🥰🥰

  • @surekasureka9534
    @surekasureka9534 3 ปีที่แล้ว +1

    🌺🌺🌺

  • @ajithsusantha1918
    @ajithsusantha1918 8 หลายเดือนก่อน

    okun denna kiyanne kunuharapa witharayi..... appiriyayi...

  • @Dhanushkavideos1993
    @Dhanushkavideos1993 3 ปีที่แล้ว +1

    Rodni Warnakulasuriya genna

  • @chandiyoga8771
    @chandiyoga8771 3 ปีที่แล้ว

    👍

  • @ranjijayasuriya4913
    @ranjijayasuriya4913 3 ปีที่แล้ว +1

    Neyamai

  • @thamalifernando6858
    @thamalifernando6858 3 ปีที่แล้ว +1

    Sammana denna ona me kalakaruwanta.

  • @GDPASANGA
    @GDPASANGA ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @wijayawikrama9912
    @wijayawikrama9912 3 ปีที่แล้ว +1

    Gera with preya

  • @gaminipriy5935
    @gaminipriy5935 3 ปีที่แล้ว

    👌👌👌👌❤️❤️❤️❤️👌👌👌👌

  • @charithcjs
    @charithcjs 3 ปีที่แล้ว

    Hiru kese wethath

  • @rohanperis7694
    @rohanperis7694 3 ปีที่แล้ว

    Pata pata

  • @pathumthusitha381
    @pathumthusitha381 2 ปีที่แล้ว +1

    Banduwage panditha kama wadi

  • @anukpalansooriya5402
    @anukpalansooriya5402 3 ปีที่แล้ว

    Me wage ayat ekka program balanna asay..chheta kali natuwa..