දිව්‍යාවදානය පොත ගැන අපේ අවදානය අඩුයි | Unlimited History Episode 37 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @dinusha_p.
    @dinusha_p. 3 ปีที่แล้ว +7

    මෙම වැඩසටහන සාමාන්‍යපෙළ සිසුන්ට නම් අතිරේක කියවීම් පොතක් වැනිය තව ද මෙය මවුබිමෙහි ඉතිහාසය පිළිබදව මහාජනයා තුළ ඇති මිත්‍යා දෘෂටිය දුරු කරයි
    අන්තවාදීන් විසින් වළදමන්නට වළිකන මෙරට ඉතිහාසය නමැති යථාර්ථය සමාජයට විවරවන මහගු ‍තෝතැන්නකි
    වැඩසටහනට සහ මහාචාර්යතුමාට ආයුබොහෝ වේවා☸🕉🙏🙏🙏

  • @mayasenanayaka315
    @mayasenanayaka315 3 ปีที่แล้ว +2

    ඔබ බුද්ධිමත් තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරිම තුලින්,අප දිරි ගැන්වීම සඳහා කටයුතු කිරීම තුළින් කිව නොහැකි තරම් විශාල වටිනාකමක් ඇත, ජය වේවා ස්තුතියි

  • @anuruddhasl
    @anuruddhasl 3 ปีที่แล้ว +13

    මැදිරියේ කරන්න ඕන වෙනස්කම් ගැන මත විමසන්න එපා. කවදාවත් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ. මැදිරිය කොහොම වෙන්න ඕනෙද කියන දේට වඩා මේ වැඩසහනේ කතා කරන කරුණු කාරණා අතිශයන් වැදගත්.

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +2

    පසුබිමට පැරණි නටබුන් වල පින්තූර ටිකක් දාන්න පුලුවන්නම් හොඳයි.. අදහසක් පමණයි

  • @gihankaushalya2876
    @gihankaushalya2876 3 ปีที่แล้ว +2

    Unlimited History ❤️

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +1

    මොංලොලොයිඩි අය ඉන්දියාවෙ ඉන්වවා මිසොරාම්,මෙග්ලයා වගෙ ඊසාන ඉන්දියානු ප්රාන්ත වල.

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +2

    ඔබතුමා නිවැරදි .ඉන්දියාවේ අවසාන රජදනිය උන මුගල් අදිරජයේ අක්බාර්,සාජහන්,බහදුර් ශා වගේ රජවරු පෙනුම සාමාන්‍ය ඉන්දියානුවන් ,අපි වගේ (චිත්‍ර ).එත් ඒගොල්ලොන්ගේ මුල් සාමාජිකයා ටිමුර් (Timur ) කියන්නේ මොන්ගෝලියානු ස්ලාමිය අදිරජෙක්.ඉන්දියාවට පාලනයට ආවම ඉන්දියානුවන් සමග මිශ්‍ර වෙලා පෙනුම ඉන්දියන් වෙලා.

  • @-atruthseeker460
    @-atruthseeker460 3 ปีที่แล้ว +1

    Episodes nathuwa merge karala ekata daanna full programme eka.

  • @indrajaya9752
    @indrajaya9752 3 ปีที่แล้ว

    Traditional necklace of Naga tribes in Nepal, and one of the necklaces found from Ibbankatuwa megalithic tomb just seem to have significant resemblance. Is the necklace pattern an identitiy of a specific tribal culture? or Could it be a coincidence? Please explain if time pemits. Thanks!

  • @nanneththiwijayawansa225
    @nanneththiwijayawansa225 3 ปีที่แล้ว

    great you sir

  • @chamithpriyanka766
    @chamithpriyanka766 6 หลายเดือนก่อน

    ❤️

  • @gslankakumara4239
    @gslankakumara4239 3 ปีที่แล้ว +3

    දිව්‍යාවදානය කියන සංස්කෘතික ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් තිබේද?

    • @KeerthiAbe
      @KeerthiAbe 3 หลายเดือนก่อน

      yes. search

  • @melvinsilva45
    @melvinsilva45 3 ปีที่แล้ว +1

    This vedio not in the play list.

  • @Nelisyoga
    @Nelisyoga 3 ปีที่แล้ว

    Lankawe maley ayata thiyanawane asaam features ?

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว

    Human skin colour is multigenomic. We can't apply simple mendelian genetics to our Skin colour. So it is possible that Skin coulour of Naga people cannot be seen now.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    👍

  • @deepaniwijesooriya4133
    @deepaniwijesooriya4133 3 ปีที่แล้ว

    Obathumange danuma ha
    sebha srilankikathwata garu karami
    Oba thuman wadu demaupiyanta
    Garu karami
    pin demi

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +3

    රුවන්වැලිසෑයට "සෑය" කියන්නෙ ඇයි?.. අනෙකුත් ඉදිකිරීම් වලට අපි කියන්නෙ ස්තූපය චයිත්‍යය තූපය කියලනෙ.. සෙල්ලිපි වල කියන්නෙත් තුඹ කියල නේද🤔

  • @jasonratnayake740
    @jasonratnayake740 3 ปีที่แล้ว +3

    Sir Now the programme is so boring because large portion of air time is spent on discussing the same areas discussed in earlier episodes. Further, heaps of time is spent on replying to stupid criticisms by nincompoops.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 ปีที่แล้ว +1

    සෝමේ,
    ලෝක ඉතිහාසය කල්ප 28 කි .
    එවන් ඉතිහාසයක් කියන්න ජගතෙක්
    නැත.