ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොක්කා අපිව වික්කා.නොවැම්බර් 14 මාලිමාව දිනවමු.හොරු හිරෙ යවමු.අපෙ බදු සල්ලි.
Kaburapiya🦍🐂🐖🦬🐃. Patta hathikare kalakanni kamburapiya
වාහන පැද්දට කමක් නෑ කියමුකෝ.. හැබැයි මේ වාහන අරගෙන ගිහින් රටට කරපු සංවර්ධනය මොකද්ද කියපල්ලකො..
සුගීෂ්වර බණ්ඩාර කියන මනුස්සයා නං මිනිස්සුන්ට පුළුවන් උපරිමෙන් වැඩ කරා..පොර නං මහන්සි වුණා.(පොර ලඟ වැඩ කරපු මල්ලි කෙනෙක් අපි දන්නවා.. )කන්නෙ බොන්නෙ වත් නැතුව ලු වැඩ කරන්න සමහර දවස්වලට. දන්න මිනිස්සු සෑහෙනට පැහැදිලා ඉන්නේ පොර ගැන.
කියල වැඩක් නෑ
කමක් නැත්තේ මොකෝ. මිනිස්සුන්ට කන්නත් නෑ. මුන්ට සැප
Of course 💯
Ekai matath thiyena prashney, arehe bungalow baradila na, pow api wenuwen ne me hama ekakma kiyala hithaddi hitha palila yanawa😢
යසයි වැල්පාලමෙන් අරන් ගිය හැටි බටලන්දයා 😂
😂😂😂
Camriya😗🚬
😂😂 සුපිරියිඩො comment එක
😂දන් ජෙප්පො ඕවා පදී November 14 න් පස්සෙ
ඔවි ඇයි
❤❤❤හරිම ආඩම්බරයක් දැනෙනවා මගේ කතිරය ගැන
Unp එකම නඩත්තු වෙලා තියෙන්නෙ රජයෙන්නෙ යකෝ.😂😂😂
සියා අපරාදේ කියන්න බෑ යාළුවො අතැරලා නෑ
UNP විතරක් නෙවෙයි. පොහොට්ටු යාලුවොත් ඉන්නවා.
යකෝ... මුංට දීල තියන සැප.. අපිට මෙහේ හරියකට ඇල් වතුරවත් නෑ... මහ මැතිවරණයෙන් දෙන්නම් හේදිලාම යන්න... හිටපල්ල... ජය වේවා මාලිමාව...
Ow bn
E unata thama mewa therum gaththa nathi minissu pirisakuth innwne
Anivaren bro
Correct
Anivarayenma jaya veva
අපිට පුදුමේනම් .....! මේ තරම් ගසාකාලා... ,හොරකම් කරලා, දේපොල හිතුමතේ බෙදාගෙන ... රට මේ ටික හරි ඉතිරි උනේ කොහොමද කියලා...! කර්මයෙන්... වගේම නීතියෙනුත් දඩුවම් ලැබෙයි මුන්ට....
ආඩම්බරයි දීපු චන්දෙට, අවංකව සුබ පැතුම් සහෝදරයා දිගටම මේ විදියට කරන්න ඕනෙ, මේ සියලු දේවල් ආපසු අරගෙන සියලුම රට වාසින්ට ප්‍රයෝජනයක් වෙන විදියට මේ දේවල් යොදවන්න සහෝදරයා ❤
සීය ලමයින්ව වැල් පාලමේ යවල මේ අයට වාහන දීලා පාරෙන් යවපු සීන් එකක් 😮
😂😂😂😂
Valpalama dige Batalanda ta😂yavamu
නිමල් පියතිස්සයා කරපු මගුලක් නෑ ගමට. ආයේ නම් එන්න නම් එපා.. චන්දේ ඉල්ලන්න. අපේ ගමම මාලිමාවටගොන් සීබියත් එපා ඒස් බීත් එපා
ස්තුති ඔබට
Awoth gahalama ewapan bro
බිංගන්තලාවේ අය ඕකට ගහල එලවන්න ඕන ආය අවොත් චන්දේ ඉල්ලන්
Ai කොත්මලේ ewn
❤
මේ තරම් උපදේශක වරු තියාගෙන මෙයා හදපු රට මොකක් ද..?
😂
ගල් කපල වෙන්න ඇති 🤔🤔🤔🤔
@@damakikw3102 ඇයි බං එයා 🦋 කියනවා නේද ??
@@KwtAn-c4d ඔව් නේ සාගලනෙ අග බිසව
එච්චර උපදේශකයො ගන්නවා කියන්නෙ ඌට හිතන්න මොලයක් තිබිලම නෑ 😅
රාජ්‍ය වියදම් පියවන්න බෑ කියලා. VAT එකත් 18% කරලා නැති ඒවාටත් VAT ගහලා කරන්ට් බිලත් වැඩි කරලා අපිට උඩ දාලා ඇරලා ගියා...
මාලිමාවට 2/3 අනිවාර්යයෙන් ලබා දෙමු❤❤❤
අපි ජනාධිපතිවරණයට දුන්නා ඊලග සැරේ දෙන්නෑ. අපේ ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබුණෙ නැති නිසා
@@wasanajayathilaka9000 ubata prasnayak ne. giya para sajiyata dunna uba. me pararth paradai.
@@wasanajayathilaka9000😂 fake account
@@wasanajayathilaka9000 මොකක්ද ඔබතුමාගේ ප්‍රශ්නය..
@@wasanajayathilaka9000උබේ ගෑනි ගියාට අනුර පලිද 😂😂😂,
ඒක තමයි කිව්වේ ලොක්කා අපිව වික්කා කියලා
මේ ගැහිල්ල්ට 2048 නෙමෙයි 3048 වත් වෙයි රට හදනකොට😂😂😂😂😂😂😂
😂😂
Seeya htiyanam thava " Kanna puluvan Sri Lanka 😂
යකෝ අපිට පුශ් බයිසිකලයක් ගන්න එකත් හීනයක් වෙලා . රටේ වාසනාවට අනුර ආවෙ , නැත්තන් සජිත් කෙලිනවා ඊළගට ...
😢
අනිවාර්යයෙන්ම
ඔක නෙතේරෙන හරක් ඉන්නව තව
හිතා ගත්ත හැකි රෝසි සේනානායක දුන්න උපදේශ😂😂😂😂
රෙවිලා ඉන්නේ හොරු සෙට් එකට...තව පටන්ගත්තා විතරයි 😂 අනිත් එවා එලියට එද්දී රෙවෙන්නේ මුන්ට චන්දේ දුන්න උන්ට
ඒත් මුන්ට කඩේ යන හරක් තාම ඉන්නවා
සීයාගේ වැඩ හැමදාම ඕම තමයි... කරුමෙ කියන්නේ සීයාගේ කපටිකම් තේරෙන් නැති සීයා කොච්චර ඇරියත් දැනෙන්නේ නැති සීයාගේ පිනට උපන් වහල්ලු කොට්ඨාසයක් එදත් හිටියා අදත් ඉන්නවා..😌වෙන රටකනම් සීයාවගේ පාහරයෙක්ව ගල් ගහලා පන්නලා කරපු අපරාද අසාධාරණ අවනීති අයුක්තිසහගත වැඩ වලට....රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ එක සාපයක්..
Ow 😢
ඉක්මනින් නිවන් giyaheki uta
අනිවාර්යයෙන් yako අහිංසක කොල්ලෝ කෙල්ලෝ ki දහසක් මූ meruwada amu අමුවේ
@@Kavee-u7q ඔව්. ඒත් බලන්නකෝ මෙයාගේ වාසනාව දේශපාලනයේ වැටි වැටී හරි තාමත් ඉන්නවානේ එයා.. මාර වැඩක් කියන්නේ ඒකනේ.. ඇන්ටන් බාලසිංහම් කීවේ රනිල්ට නරියෙක්ටත් වඩා කපටී කියලා..ඒක තමා මෑන්ගේ දක්ෂතාවය 😂නැත්තම් කෝමද මේ වගේ මිනිහෙක් ඉන්නේ.. 😅
Sahathika aththa..
මේ වාහනවලට කොපමන ඉන්ධන ලබා දිල තියනවද එය වාහන වලින් ගොස් දවසගානෙ ජනතාවගෙ රටෙ අර්ථිකයට කල සේවාව කුමක්ද යන්න සොයා බැලිය යුතු අතර එසේ නොකල අයගෙන් එම අලාභය අයකල යුතුය
ඒ වගේම පාර්ලිමේන්තුවෙන් කොච්චර මේ අය ණය අරගෙන තියෙනවදත් හොයා බලන්න ඕනා 😡
රනිල් රටේ සල්ලි කාබාසිනිය කරල තියෙන කිරිල්ල පේනව නේද ..තවත් නම් ඕකුන්ට කඩේ යන්න එපා ☝☝
රට මෙහෙම හරි ඉතුරු උනා ඇති😂
Ow thawatikak hityanam mun apiwa induan sagarayata dala thamai natharawenne
මසුරන් වටින කතාවක්
සහතික ඇත්ත
Yes definitely
Ekane ban
මෙව දැක දැක..මූන්ට...තවත් කඩෙයන උන්...ඉන්වනෙ...දැන්වත් රට ගැන හිතපල්ලා...මෙවයෙ ගිහින් රටට මොනවද මූන්කලෙ....උන්ගෙ පවූල්..සැප ජීවිත.ගතකරල තියෙන්නෙ...රට ගැන හිතල..ඉදිරියට.වැඩකරන්න❤
Ehema kade yana wesa un minissu nm wenna ba
මෙහෙම විස්තර කරල කිව්වෙ කවද්ද අපිට ඉස්සර මෙයාල එයාල ගැන නේ..
අපි නොකා නොබී ලෙඩට බේත් ගන්නේ නැතිව දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන මේ හොර නඩය නඩත්තු කරන්න කොපමණ මුදලක් වැය කරලද. අගෙයි බැංකුහොරා වැල් පාලමේ ගියපු හැටි.
උපදෙස් මේ හරක්ගෙන් 😂පුලුවන් ශ්‍රී ලංකා , කියන්නෙඇතිතරම් හොරකම් කරන්න පුලුවන් ශ්‍රී ලංකා , කියන එකයි 😂
😂😂😂😂😂
ඕවට ගහපු තෙල්වල වටිනාකම
තරුණ තරුණියන්ට TIN එක දීලා, මිනිස්සු වැල් පාලමේ යවපු පොනිල්ට සහ ඌට ගෑවිණු එක පරයෙක්ට හරි චන්දෙ දුන්නොත් උන් මිනිස්සු වෙන්න බෑ
යකෝ මුන් අපි මරාගෙනම කාලානේ පට්ට හොරු
මදෑ ලංකාව මේහේම හරි ඉතිරි වීම දේවියන්ට ස්තූතියි
බටලන්දේ මිනීමරුවා පන්නමු බටලන්ද යාගෙ වැඩ කොහොමද
225 ම මාලිමාවට දෙන්න ඹ්න මුන්ට පාඩමක් උගන්නන්න.
ඇත්ත
මුට උපදේශකලා මෙච්චර ඉදලත් දිනන් බැරි උනේ ඇය..යකෝ පුදුම උපදේශක යෝ තොගයක්නේ..දපල්ලා ආපුහු..
මරැනෙ වැල් පාලම
වැල් පාලම් සීන් එක මොකක්ද කියහන්කො මට මිස් වෙලා ඒක...
උපදේශකවරු දීපු උපදේශ නිසා රට යන්තං දියුණු වෙලා.... රට කෙසේ වෙතත් උන්ගෙ පරම්පරාවම දියුණු වෙලා ඇති.
දෙයියනේ අපිට මෝටර් සයිකල් එකක්වත් ගන්න නෑ. මොකෝ කෑමටයි, ලමයින්ට වියදම් කලාමයි, බිල්ටික ගෙව්වාමයි පඩිය ඉවරයි .. ජයවේවා ගෑස් සිලින්ඩරේට...............
ලොකු පුටුවලින් වැඩ අල්ලන්න මොකක්ද ලොකු උන් තමයි මේ සියල්ල ට වැරදි කරුවන්
මාලිමාවට 5/6 ක් දෙමු.
Real gonek
V8 ,land cruiser කෙසේ වෙතත් ඇල්ටො එකකටවත් අඩුම කාර් එකකට ආසවටවත් නගින්න chance එකක්වත් හම්බවෙලා නැති මං වගේ අය ඉන්නවද?
බස් එකේ යන්න පාරට බැස්සම අවසානේ බස් ඇත්තෙත් නෑ😂
රටට වැඩක් කරයි කියා හිතු එකම ජනාදිපති ..තුමා..❤❤
රනිල් අම්මා අප්පගේ දේපල වගේ බෙදලා තියෙන්නෙ හොද ජන්ද දාපු උන්ට ආයේ ඔකා මැරෙනකම් පාර්ලිමේන්තුවේ පැත්ත පලාතේ එන්නෙ නෑ මේ අන්තිම පාර හිටියේ ආයෙ ඉතිම් මල ගෙදර තමා😂😂😂😂😂😂😂😂😊
මුන් මේවාට ෆුල් ටෑන්ක් ඉන්ධන ගහලා...අපේ බදුසල්ලිවලට බිල දානකොට... මට නුවරඑළියේ ගියා වගේ සනීපයක් දැනෙනවා බන්.
හොදායි... නියමයි රට හදන්න ආව එවුන්
ඈ මුන් ඔක්කෝම උපදෙස් දීලත් රනිල් ලොක්කා ජනාධිපති කරන්න බැරි උන හැටියක් බොල ......😂😂😂
Maru ae
යකෝ මුන්ට හෙන ගහන්න ඕනනේ .. පූස් පැටව් වගේ ඉඳගෙන අපේ බදු සල්ලි කනවට.. මෙහෙම ගන්න තොපිට ලැජ්ජාවක් නැද්ද ....... හැතිකරේ උඹලා ලබන පාර ගෙදර යවනවා අනිවා.....
අළුත් ආන්ඩුවක් ආපු ගමන් මෙහෙම දේවල් සිද්ධ වෙනවා..... මේක පුදුමයට පත් සිද්ධ වෙන්න ඕනදෙයක් නෙමෙයි....... එකෙන්ම
Seetha Arebepola BENZ S 300 Hybrid කාර් එක ඇතුළෙ කුඩයක් අමතක වෙලා තියෙනවා... තියනවද දන්නෑ......
Go home
වැල් පාලම නෙවෙයි. කැළණි පාලම යටින් ලේසියෙන් බෝට්ටු එහාට මෙහාට යවන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට උපදෙස් දුන්නේ කවුද කියලා කියන්නකෝ.
රට බන්කොලොත් කරපු කාලකන්නි නැවත ඡන්දය ඉල්ලා ගෙදරට එන්න එපා දෙන්නේ කොහු මිට් පාර
මාලිමාව ට දෙන්න හැමෝම..ඒ වගේම ඔවුන් දිහත් හොද විපරමෙන් ඉන්න...
මාලිමාව උඩින්ම දිනවමු.5/6 දෙමු.අවුරුදු 76 අපිට මුන් කරෙ මේවා තමයි .
Aniwa
මෙදා පාර මුන්ට මහමැතිවරණයේ දි රෙද්දෙ රෙවෙන්නම දෙන්න ඕන මුන්ට සැප ගන්නනෙ සිලින්ඩරේ දිනවන්න කිව්වෙ කාලකණ්ණි ටික .
මේවට දැඩිව නීතිය ක්‍රියාත්මක වියයුතුයි කියන අය ලයික් එකක් දාන් යමු 👍
අනිවාර්යෙන්ම
ඕවට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.ජනාධිපතිගෙ බලතල යටතෙ දෙන්න පුලුවන් ඔනෙ තරම්.නීතියට මුවා වෙලා කරපු ගසාකෑම් මේවා
41
Dr. සිතා අරඹේපොල ගේ වාහනෙත් එක්ක කුඩෙත් ගනිල්ලා....😂
Eki maru nee,asa hithenawa hee
Ayage 🌂⛱️ ganna ba... hariiii .....habai paw aya...😂😂😂
රනිල මෙච්චර දිලත් මෙ යකා පරාදයි නෙද යකෝ දුප්පත් මිනිස්සුන්ට දුන්න නමි රනිල ට ජන්දය හරි ලැබෙනව
ඒකසත් ජාතික පක්ෂයම නඩත්තු කරලා නේ 😂
Sombi රනිල් අපාgata වේවා
යකෝ මුන්ට හොරකම් කරන්න, පක්ෂ භේදයක් නැනේ.. ඔක්කොම එකතුවෙලා හොරකම් කරනවා. බොරුවට උඩින් බැන ගන්නවා... මුන්ව මෙ සැරේ එලවලා දාන්ඩ ඔනේ.. කාලකණ්ණි
කවුද බං මුන් ? දැක්කෙත් අදයී . මෙච්චර් ගොඩක් රනිල්ට පොලිම් දාන්නද අරගත්තේ ..
මට සැකයක් තියෙනවා මීට පෙර තිබූ රඡයන් කළ ආණ්ඩු මොනවද රට සහ මහඡනතාව වෙනුවෙන් කළේ කියන දේ මහඡනතාව තේරුම් ගත්තද කියන එක.මේ මන්ත්‍රීවරු විශාල මුදල් කන්දරාවන් වියදමි කරව පාර්ලිමේන්තුවට යනව සියලුම ඔවුනගේ සැපයට අවශ්‍ය දේ පනත් නීති රීති ගෙනැල්ල සමිමත කරගන්නව.ඊට පස්සෙ චන්දෙට වියදම්වුන මුදල වගේ දෙගුණයක් හොයා ගන්න බිස්නස් කරනව.
රටේ වාසනවට අනුර සහෝදරයා ජනාධිපති උනේ. නැත්නම් තව අවුරුදු ටිකක් ගියානම් අපිවත් විකුනලා කාලා
යසයි යසයි මුන්ට දිල තියෙන සැප අනෙ අම්මපා
මුන් සියලු දෙනා පනපිටින් වැලලේවා
අනුරගෙන් අපට අපෙන් අනුරට❤️මෙදා පාර 5/6 ක් ම අරන් දෙමු..
වාහන පොකුරු පිටින් බටලන්දයා ගෙනාවා 2019ට කලින් ආන්ඩූවේ😂😂 ඕං වැල් පාලමේ ගිය හැටි.වහල්ලු තව කඩේ පලයව්😂😂😂
අඩේ පාතාලේ එකෙකුටවත් මේක පෙනිලා බැරිද බටලන්දයව අපායට යවන්න
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවට දෙමු .... සියලු පැරණි පක්ෂ ඉවත් කරමු..
යකෝ මෙච්චර උපදේශකවරු ඉදලද රට හිගාකන තත්වෙට දැම්මේ
අපි ඇත්තටම පව් බන්😢 ඇයි බන් ඒම
පුළුවන් ශ්‍රී ලංකා කියලා කරලා තියෙන්නේ...
😂 යකෝ රනිල් ට මොලේ තියනවා තියෙනවා කියුවට මාර උපදේශක මන්ඩලයක් නේ ඉදලා තියෙන්නේ😂😂😂
යකෝ Imf එකෙන් ණය අරගෙන මුන් මේවා තමයි කරන්නේ. මුන්ව එල්ලලා දාන්න ඕන ගෝල් ෆේස් එකේ මහජන ප්රදර්ශණයට
පොඩි මිනිසුන් ගෙ මූදල් වලින් සැපගත්තූ පරයින්ට හෙනගහනවා අපෙ අනූර මහත් තයාට ජය වෙවා ඔබතුමාට බුදු සරණයි
එක තමයි වසන්ත මුදලිගේ කිවුවේ රනිල් වික්‍රමසිංහ එළවලා මදි එල්ලන්න ඕන කියලා.. දැන් තමයි තේරෙන්නේ කිවුව කතාව ඇත්ත
වැල් පාලම පේනවනෙ😂 මුන් සැප ගන්නවා මිනිස්සු දුක් විදිනවා😢 අනුර සහොදාරයාට විතරයි පුලුවන් මේවා නවත්තන්න❤
යකෝ මෙච්චර උපදේශකල වටේ තියාගෙනද,පුළුවන් කිව්වෙ තව 5 කට...
මුන් ට ප්‍රසිදියේ උල තියන්න ඕනි. මාලිමාව ආණ්ඩුව නිසා මුන් මිනිස්සු අතින් ගුටි නොකා බේරුණේ. හැබැයි මේ චන්දෙන් ගෙදර විතරක් යාවල මදි අනිවාර්ය හිර ගෙදර යවන්න ඕනි කළකානී
කොහොමද අපේ බටලන්දේගේ වැඩ 🤣තවත් නොකා නොබී මුන්ට චන්දෙ දෙන්න තියෙන්නේ 🤣🤣🤣
මුන්ට චන්දෙ දුන්න ගව සම්පත තවම රටේ ඇත...
අනේ දෙයියනේ තරුණයන්ට පාපැදියක්වත් නැතුව ඉන්නේ ගන්ඩ අමාරුවේ, මුන්ටත් හෙන ගහන්න ඕන මුන්ට ඡන්දෙ දුන්න එවුන්ටත් හෙන ගහන්න ඕන. එදා වේල කන්නේ බොහොම අමාරුවෙන්..ඉස්කෝල පොත්ටික ගන්න අමාරුව 😢😭මුන්ට ඡන්ද දුන්නේ එවුන් ඔය වගේ වාහනවලටම පාරේ හැප්පිලා මැරිලා වැටෙන්න ඕන.!
හොරු එලවමු
මරු වැල් පාළම 😂😂රට මෙහෙමත් තියෙන එක ලොකු දෙයක් ..තාමත් මුන්ට කඩේ උන් ඉන්නවනම් ඉතින් අමු හරක් තමා ඒ 😂
උන් නම් අමුහරා අමු හරක් බත් නෙවෙයි කන්නේ තණකොළ
Aniwa.
ඈත ගම්වල අහිංසක දරුවෝ කුසපොත්ත පිටපොත්තට ඇලිලා පෙරකරපු පව් ගෙවනවා.තවත් ලජ්ජානැතුව සටේජ් නගිනවා කුහක හැත්ත.
රාජ්‍ය ආයතන වලට නොගැලපෙන සියලු වාහන වෙන්දේසි කරන්න පෞද්ගලික අයට.
සියා මැටිටෙක්
වාහනයේ වටිනාකමත් එක්කම කීවනම් තවත් හොදටම තේරෙය්...
ඔය රනිලයා විතරක් නෙමෙයි කලින් හිටපු එවුනුත් මෙච්චර කාලයක් කලේ ඕකම තමයි, රටයි රටේ මිනිස්සුයි අන්තිම අසරණ කලා. වලටම ඇදලා දැම්මා. දැන් ඉතින් ඒ වලෙන් ගොඩ එන්න අවුරුදු ගාණක් යයි. 😒😒😒
මෙිවා අරන් මුන් රටට කල සංවර්ධනය මොකක්ද? තවත් චන්නෙ ඉල්ලන්න මුන්ට ලැජ්ජ නැද්ද?
Adamai සමහරක් nam ahuweth. 😅😅 ane ඉතින් රටක් තිබුණා ...😢😢😢
මම විතරද උපදේශක වෙලා ඉදලා නැත්තෙ 😭
වාහන , ඉන්ධන , සෙර්විස් අපේ ගානේ.... හරක් තව පලයවු කඩේ...
දේව හාස්කමක් නිසාදෝ අපි මේහෙම හරි ජිවත් වෙන ළුක ආශ්චර්යක්.මොණ විනාශයක් ද මූන් මේ රටට කරලා තියෙන්නෙ 😢😢😢
මුන් මේ වාහන වලින් ගිහින් කරල තියෙන්නේ මොන සංවර්ධනය ද පොනිලෝ
පව් බත් පත නැති.දුප්පත් දරැවො..මවුන්ට බලමූකො තවත් පස්සෙන් යන උන් ඉන්නවද කියලා
කොටියම කන්න ඕනෙ මේ හැත්තව
හොර පාලක මඩුල්ල ගෙදර යවමු ජනතාවනි එකතු වෙන්න
අර චාප on Giopolitics කියලා එකෙක් අනුරට බයිනවා .. අනුර මේ තරම් රටට වැඩ කරද්දිත් ...
චන්දෙන් ආව නම් කමක් නෑ - මුන් නිකන් ඉදන් නෙ මේවා භාවිතා කරලා තියෙන්නේ
පාර්තමේන්තුවේ රනිල්ට වැඩි ටචන්ද අත ඉස්සුවේ නිකමි නොවේ ජනතාව මේවා දැනගන්න ඕනා..දීපු තෑගිවලට..උන්ගේ හොර ගෑනුන්ට..අහිංසක ජනතාවට සේවය කරන්න ආපු බල්ලෝ නොවේ කියලා ජනතාව මතක තබා ගන්න
මොනා උනත් රනිල් කියන්නෙ සුපිරි යාලූවෙක් ❤😂
අපි වැල්පාලමේ එයාලා v8 එකේ😊😊😊😊
ලොක්කා අපිව වික්කා.නොවැම්බර් 14 මාලිමාව දිනවමු.හොරු හිරෙ යවමු.අපෙ බදු සල්ලි.
Kaburapiya🦍🐂🐖🦬🐃. Patta hathikare kalakanni kamburapiya
වාහන පැද්දට කමක් නෑ කියමුකෝ.. හැබැයි මේ වාහන අරගෙන ගිහින් රටට කරපු සංවර්ධනය මොකද්ද කියපල්ලකො..
සුගීෂ්වර බණ්ඩාර කියන මනුස්සයා නං මිනිස්සුන්ට පුළුවන් උපරිමෙන් වැඩ කරා..
පොර නං මහන්සි වුණා.
(පොර ලඟ වැඩ කරපු මල්ලි කෙනෙක් අපි දන්නවා.. )
කන්නෙ බොන්නෙ වත් නැතුව ලු වැඩ කරන්න සමහර දවස්වලට. දන්න මිනිස්සු සෑහෙනට පැහැදිලා ඉන්නේ පොර ගැන.
කියල වැඩක් නෑ
කමක් නැත්තේ මොකෝ. මිනිස්සුන්ට කන්නත් නෑ. මුන්ට සැප
Of course 💯
Ekai matath thiyena prashney, arehe bungalow baradila na, pow api wenuwen ne me hama ekakma kiyala hithaddi hitha palila yanawa😢
යසයි වැල්පාලමෙන් අරන් ගිය හැටි බටලන්දයා 😂
😂😂😂
Camriya😗🚬
😂😂 සුපිරියිඩො comment එක
😂දන් ජෙප්පො ඕවා පදී November 14 න් පස්සෙ
ඔවි ඇයි
❤❤❤හරිම ආඩම්බරයක් දැනෙනවා මගේ කතිරය ගැන
Unp එකම නඩත්තු වෙලා තියෙන්නෙ රජයෙන්නෙ යකෝ.😂😂😂
සියා අපරාදේ කියන්න බෑ යාළුවො අතැරලා නෑ
UNP විතරක් නෙවෙයි. පොහොට්ටු යාලුවොත් ඉන්නවා.
යකෝ... මුංට දීල තියන සැප.. අපිට මෙහේ හරියකට ඇල් වතුරවත් නෑ... මහ මැතිවරණයෙන් දෙන්නම් හේදිලාම යන්න... හිටපල්ල... ජය වේවා මාලිමාව...
Ow bn
E unata thama mewa therum gaththa nathi minissu pirisakuth innwne
Anivaren bro
Correct
Anivarayenma jaya veva
අපිට පුදුමේනම් .....! මේ තරම් ගසාකාලා... ,හොරකම් කරලා, දේපොල හිතුමතේ බෙදාගෙන ... රට මේ ටික හරි ඉතිරි උනේ කොහොමද කියලා...! කර්මයෙන්... වගේම නීතියෙනුත් දඩුවම් ලැබෙයි මුන්ට....
ආඩම්බරයි දීපු චන්දෙට, අවංකව සුබ පැතුම් සහෝදරයා දිගටම මේ විදියට කරන්න ඕනෙ, මේ සියලු දේවල් ආපසු අරගෙන සියලුම රට වාසින්ට ප්‍රයෝජනයක් වෙන විදියට මේ දේවල් යොදවන්න සහෝදරයා ❤
සීය ලමයින්ව වැල් පාලමේ යවල මේ අයට වාහන දීලා පාරෙන් යවපු සීන් එකක් 😮
😂😂😂😂
Valpalama dige Batalanda ta😂yavamu
නිමල් පියතිස්සයා කරපු මගුලක් නෑ ගමට. ආයේ නම් එන්න නම් එපා.. චන්දේ ඉල්ලන්න. අපේ ගමම මාලිමාවට
ගොන් සීබියත් එපා ඒස් බීත් එපා
ස්තුති ඔබට
Awoth gahalama ewapan bro
බිංගන්තලාවේ අය ඕකට ගහල එලවන්න ඕන ආය අවොත් චන්දේ ඉල්ලන්
Ai කොත්මලේ ewn
❤
මේ තරම් උපදේශක වරු තියාගෙන මෙයා හදපු රට මොකක් ද..?
😂
ගල් කපල වෙන්න ඇති 🤔🤔🤔🤔
@@damakikw3102 ඇයි බං එයා 🦋 කියනවා නේද ??
@@KwtAn-c4d ඔව් නේ සාගලනෙ අග බිසව
එච්චර උපදේශකයො ගන්නවා කියන්නෙ ඌට හිතන්න මොලයක් තිබිලම නෑ 😅
රාජ්‍ය වියදම් පියවන්න බෑ කියලා. VAT එකත් 18% කරලා නැති ඒවාටත් VAT ගහලා කරන්ට් බිලත් වැඩි කරලා අපිට උඩ දාලා ඇරලා ගියා...
මාලිමාවට 2/3 අනිවාර්යයෙන් ලබා දෙමු❤❤❤
අපි ජනාධිපතිවරණයට දුන්නා ඊලග සැරේ දෙන්නෑ. අපේ ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබුණෙ නැති නිසා
@@wasanajayathilaka9000 ubata prasnayak ne. giya para sajiyata dunna uba. me pararth paradai.
@@wasanajayathilaka9000😂 fake account
@@wasanajayathilaka9000 මොකක්ද ඔබතුමාගේ ප්‍රශ්නය..
@@wasanajayathilaka9000උබේ ගෑනි ගියාට අනුර පලිද 😂😂😂,
ඒක තමයි කිව්වේ ලොක්කා අපිව වික්කා කියලා
මේ ගැහිල්ල්ට 2048 නෙමෙයි 3048 වත් වෙයි රට හදනකොට😂😂😂😂😂😂😂
😂😂
Seeya htiyanam thava " Kanna puluvan Sri Lanka 😂
😂😂
යකෝ අපිට පුශ් බයිසිකලයක් ගන්න එකත් හීනයක් වෙලා . රටේ වාසනාවට අනුර ආවෙ , නැත්තන් සජිත් කෙලිනවා ඊළගට ...
😢
අනිවාර්යයෙන්ම
ඔක නෙතේරෙන හරක් ඉන්නව තව
හිතා ගත්ත හැකි රෝසි සේනානායක දුන්න උපදේශ😂😂😂😂
රෙවිලා ඉන්නේ හොරු සෙට් එකට...තව පටන්ගත්තා විතරයි 😂 අනිත් එවා එලියට එද්දී රෙවෙන්නේ මුන්ට චන්දේ දුන්න උන්ට
ඒත් මුන්ට කඩේ යන හරක් තාම ඉන්නවා
සීයාගේ වැඩ හැමදාම ඕම තමයි... කරුමෙ කියන්නේ සීයාගේ කපටිකම් තේරෙන් නැති සීයා කොච්චර ඇරියත් දැනෙන්නේ නැති සීයාගේ පිනට උපන් වහල්ලු කොට්ඨාසයක් එදත් හිටියා අදත් ඉන්නවා..😌
වෙන රටකනම් සීයාවගේ පාහරයෙක්ව ගල් ගහලා පන්නලා කරපු අපරාද අසාධාරණ අවනීති අයුක්තිසහගත වැඩ වලට....
රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ එක සාපයක්..
Ow 😢
ඉක්මනින් නිවන් giyaheki uta
අනිවාර්යයෙන් yako අහිංසක කොල්ලෝ කෙල්ලෝ ki දහසක් මූ meruwada amu අමුවේ
@@Kavee-u7q ඔව්. ඒත් බලන්නකෝ මෙයාගේ වාසනාව දේශපාලනයේ වැටි වැටී හරි තාමත් ඉන්නවානේ එයා.. මාර වැඩක් කියන්නේ ඒකනේ.. ඇන්ටන් බාලසිංහම් කීවේ රනිල්ට නරියෙක්ටත් වඩා කපටී කියලා..
ඒක තමා මෑන්ගේ දක්ෂතාවය 😂නැත්තම් කෝමද මේ වගේ මිනිහෙක් ඉන්නේ.. 😅
Sahathika aththa..
මේ වාහනවලට කොපමන ඉන්ධන ලබා දිල තියනවද එය වාහන වලින් ගොස් දවසගානෙ ජනතාවගෙ රටෙ අර්ථිකයට කල සේවාව කුමක්ද යන්න සොයා බැලිය යුතු අතර එසේ නොකල අයගෙන් එම අලාභය අයකල යුතුය
ඒ වගේම පාර්ලිමේන්තුවෙන් කොච්චර මේ අය ණය අරගෙන තියෙනවදත් හොයා බලන්න ඕනා 😡
රනිල් රටේ සල්ලි කාබාසිනිය කරල තියෙන කිරිල්ල පේනව නේද ..තවත් නම් ඕකුන්ට කඩේ යන්න එපා ☝☝
රට මෙහෙම හරි ඉතුරු උනා ඇති😂
Ow thawatikak hityanam mun apiwa induan sagarayata dala thamai natharawenne
මසුරන් වටින කතාවක්
සහතික ඇත්ත
Yes definitely
Ekane ban
මෙව දැක දැක..මූන්ට...තවත් කඩෙයන උන්...ඉන්වනෙ...දැන්වත් රට ගැන හිතපල්ලා...මෙවයෙ ගිහින් රටට මොනවද මූන්කලෙ....උන්ගෙ පවූල්..සැප ජීවිත.ගතකරල තියෙන්නෙ...රට ගැන හිතල..ඉදිරියට.වැඩකරන්න❤
Ehema kade yana wesa un minissu nm wenna ba
මෙහෙම විස්තර කරල කිව්වෙ කවද්ද අපිට ඉස්සර මෙයාල එයාල ගැන නේ..
අපි නොකා නොබී ලෙඩට බේත් ගන්නේ නැතිව දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන මේ හොර නඩය නඩත්තු කරන්න කොපමණ මුදලක් වැය කරලද. අගෙයි බැංකුහොරා වැල් පාලමේ ගියපු හැටි.
උපදෙස් මේ හරක්ගෙන් 😂
පුලුවන් ශ්‍රී ලංකා , කියන්නෙ
ඇතිතරම් හොරකම් කරන්න පුලුවන් ශ්‍රී ලංකා , කියන එකයි 😂
😂😂😂😂😂
ඕවට ගහපු තෙල්වල වටිනාකම
තරුණ තරුණියන්ට TIN එක දීලා, මිනිස්සු වැල් පාලමේ යවපු පොනිල්ට සහ ඌට ගෑවිණු එක පරයෙක්ට හරි චන්දෙ දුන්නොත් උන් මිනිස්සු වෙන්න බෑ
යකෝ මුන් අපි මරාගෙනම කාලානේ පට්ට හොරු
මදෑ ලංකාව මේහේම හරි ඉතිරි වීම දේවියන්ට ස්තූතියි
බටලන්දේ මිනීමරුවා පන්නමු බටලන්ද යාගෙ වැඩ කොහොමද
225 ම මාලිමාවට දෙන්න ඹ්න මුන්ට පාඩමක් උගන්නන්න.
ඇත්ත
මුට උපදේශකලා මෙච්චර ඉදලත් දිනන් බැරි උනේ ඇය..යකෝ පුදුම උපදේශක යෝ තොගයක්නේ..දපල්ලා ආපුහු..
මරැනෙ වැල් පාලම
වැල් පාලම් සීන් එක මොකක්ද කියහන්කො මට මිස් වෙලා ඒක...
උපදේශකවරු දීපු උපදේශ නිසා රට යන්තං දියුණු වෙලා....
රට කෙසේ වෙතත් උන්ගෙ පරම්පරාවම දියුණු වෙලා ඇති.
දෙයියනේ අපිට මෝටර් සයිකල් එකක්වත් ගන්න නෑ. මොකෝ කෑමටයි, ලමයින්ට වියදම් කලාමයි, බිල්ටික ගෙව්වාමයි පඩිය ඉවරයි .. ජයවේවා ගෑස් සිලින්ඩරේට...............
ලොකු පුටුවලින් වැඩ අල්ලන්න මොකක්ද ලොකු උන් තමයි මේ සියල්ල ට වැරදි කරුවන්
මාලිමාවට 5/6 ක් දෙමු.
Real gonek
V8 ,land cruiser කෙසේ වෙතත් ඇල්ටො එකකටවත් අඩුම කාර් එකකට ආසවටවත් නගින්න chance එකක්වත් හම්බවෙලා නැති මං වගේ අය ඉන්නවද?
බස් එකේ යන්න පාරට බැස්සම අවසානේ බස් ඇත්තෙත් නෑ😂
රටට වැඩක් කරයි කියා හිතු එකම ජනාදිපති ..තුමා..❤❤
රනිල් අම්මා අප්පගේ දේපල වගේ බෙදලා තියෙන්නෙ හොද ජන්ද දාපු උන්ට ආයේ ඔකා මැරෙනකම් පාර්ලිමේන්තුවේ පැත්ත පලාතේ එන්නෙ නෑ මේ අන්තිම පාර හිටියේ ආයෙ ඉතිම් මල ගෙදර තමා😂😂😂😂😂😂😂😂😊
මුන් මේවාට ෆුල් ටෑන්ක් ඉන්ධන ගහලා...අපේ බදුසල්ලිවලට බිල දානකොට... මට නුවරඑළියේ ගියා වගේ සනීපයක් දැනෙනවා බන්.
හොදායි... නියමයි රට හදන්න ආව එවුන්
ඈ මුන් ඔක්කෝම උපදෙස් දීලත් රනිල් ලොක්කා ජනාධිපති කරන්න බැරි උන හැටියක් බොල ......😂😂😂
Maru ae
යකෝ මුන්ට හෙන ගහන්න ඕනනේ .. පූස් පැටව් වගේ ඉඳගෙන අපේ බදු සල්ලි කනවට.. මෙහෙම ගන්න තොපිට ලැජ්ජාවක් නැද්ද ....... හැතිකරේ උඹලා ලබන පාර ගෙදර යවනවා අනිවා.....
අළුත් ආන්ඩුවක් ආපු ගමන් මෙහෙම දේවල් සිද්ධ වෙනවා..... මේක පුදුමයට පත් සිද්ධ වෙන්න ඕනදෙයක් නෙමෙයි....... එකෙන්ම
Seetha Arebepola
BENZ S 300 Hybrid
කාර් එක ඇතුළෙ කුඩයක් අමතක වෙලා තියෙනවා...
තියනවද දන්නෑ......
Go home
වැල් පාලම නෙවෙයි. කැළණි පාලම යටින් ලේසියෙන් බෝට්ටු එහාට මෙහාට යවන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට උපදෙස් දුන්නේ කවුද කියලා කියන්නකෝ.
රට බන්කොලොත් කරපු කාලකන්නි නැවත ඡන්දය ඉල්ලා ගෙදරට එන්න එපා දෙන්නේ කොහු මිට් පාර
මාලිමාව ට දෙන්න හැමෝම..
ඒ වගේම ඔවුන් දිහත් හොද විපරමෙන් ඉන්න...
😂
මාලිමාව උඩින්ම දිනවමු.5/6 දෙමු.අවුරුදු 76 අපිට මුන් කරෙ මේවා තමයි .
Aniwa
මෙදා පාර මුන්ට මහමැතිවරණයේ දි රෙද්දෙ රෙවෙන්නම දෙන්න ඕන
මුන්ට සැප ගන්නනෙ සිලින්ඩරේ දිනවන්න කිව්වෙ කාලකණ්ණි ටික .
මේවට දැඩිව නීතිය ක්‍රියාත්මක වියයුතුයි කියන අය ලයික් එකක් දාන් යමු 👍
අනිවාර්යෙන්ම
ඕවට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.ජනාධිපතිගෙ බලතල යටතෙ දෙන්න පුලුවන් ඔනෙ තරම්.නීතියට මුවා වෙලා කරපු ගසාකෑම් මේවා
41
Dr. සිතා අරඹේපොල ගේ වාහනෙත් එක්ක කුඩෙත් ගනිල්ලා....😂
Eki maru nee,asa hithenawa hee
😂😂😂
😂
Ayage 🌂⛱️ ganna ba... hariiii .....habai paw aya...😂😂😂
රනිල මෙච්චර දිලත් මෙ යකා පරාදයි නෙද යකෝ දුප්පත් මිනිස්සුන්ට දුන්න නමි රනිල ට ජන්දය හරි ලැබෙනව
ඒකසත් ජාතික පක්ෂයම නඩත්තු කරලා නේ 😂
Sombi රනිල් අපාgata වේවා
යකෝ මුන්ට හොරකම් කරන්න, පක්ෂ භේදයක් නැනේ.. ඔක්කොම එකතුවෙලා හොරකම් කරනවා. බොරුවට උඩින් බැන ගන්නවා... මුන්ව මෙ සැරේ එලවලා දාන්ඩ ඔනේ.. කාලකණ්ණි
කවුද බං මුන් ? දැක්කෙත් අදයී . මෙච්චර් ගොඩක් රනිල්ට පොලිම් දාන්නද අරගත්තේ ..
මට සැකයක් තියෙනවා මීට පෙර තිබූ රඡයන් කළ ආණ්ඩු මොනවද රට සහ මහඡනතාව වෙනුවෙන් කළේ කියන දේ මහඡනතාව තේරුම් ගත්තද කියන එක.මේ මන්ත්‍රීවරු විශාල මුදල් කන්දරාවන් වියදමි කරව පාර්ලිමේන්තුවට යනව සියලුම ඔවුනගේ සැපයට අවශ්‍ය දේ පනත් නීති රීති ගෙනැල්ල සමිමත කරගන්නව.ඊට පස්සෙ චන්දෙට වියදම්වුන මුදල වගේ දෙගුණයක් හොයා ගන්න බිස්නස් කරනව.
රටේ වාසනවට අනුර සහෝදරයා ජනාධිපති උනේ. නැත්නම් තව අවුරුදු ටිකක් ගියානම් අපිවත් විකුනලා කාලා
යසයි යසයි මුන්ට දිල තියෙන සැප අනෙ අම්මපා
මුන් සියලු දෙනා පනපිටින් වැලලේවා
අනුරගෙන් අපට අපෙන් අනුරට❤️
මෙදා පාර 5/6 ක් ම අරන් දෙමු..
වාහන පොකුරු පිටින් බටලන්දයා ගෙනාවා 2019ට කලින් ආන්ඩූවේ😂😂 ඕං වැල් පාලමේ ගිය හැටි.වහල්ලු තව කඩේ පලයව්😂😂😂
අඩේ පාතාලේ එකෙකුටවත් මේක පෙනිලා බැරිද බටලන්දයව අපායට යවන්න
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවට දෙමු .... සියලු පැරණි පක්ෂ ඉවත් කරමු..
යකෝ මෙච්චර උපදේශකවරු ඉදලද රට හිගාකන තත්වෙට දැම්මේ
අපි ඇත්තටම පව් බන්😢 ඇයි බන් ඒම
පුළුවන් ශ්‍රී ලංකා කියලා කරලා තියෙන්නේ...
😂 යකෝ රනිල් ට මොලේ තියනවා තියෙනවා කියුවට මාර උපදේශක මන්ඩලයක් නේ ඉදලා තියෙන්නේ😂😂😂
යකෝ Imf එකෙන් ණය අරගෙන මුන් මේවා තමයි කරන්නේ. මුන්ව එල්ලලා දාන්න ඕන ගෝල් ෆේස් එකේ මහජන ප්රදර්ශණයට
පොඩි මිනිසුන් ගෙ මූදල් වලින් සැපගත්තූ පරයින්ට හෙනගහනවා අපෙ අනූර මහත් තයාට ජය වෙවා ඔබතුමාට බුදු සරණයි
එක තමයි වසන්ත මුදලිගේ කිවුවේ රනිල් වික්‍රමසිංහ එළවලා මදි එල්ලන්න ඕන කියලා.. දැන් තමයි තේරෙන්නේ කිවුව කතාව ඇත්ත
වැල් පාලම පේනවනෙ😂 මුන් සැප ගන්නවා මිනිස්සු දුක් විදිනවා😢 අනුර සහොදාරයාට විතරයි පුලුවන් මේවා නවත්තන්න❤
යකෝ මෙච්චර උපදේශකල වටේ තියාගෙනද,පුළුවන් කිව්වෙ තව 5 කට...
මුන් ට ප්‍රසිදියේ උල තියන්න ඕනි. මාලිමාව ආණ්ඩුව නිසා මුන් මිනිස්සු අතින් ගුටි නොකා බේරුණේ. හැබැයි මේ චන්දෙන් ගෙදර විතරක් යාවල මදි අනිවාර්ය හිර ගෙදර යවන්න ඕනි කළකානී
කොහොමද අපේ බටලන්දේගේ වැඩ 🤣තවත් නොකා නොබී මුන්ට චන්දෙ දෙන්න තියෙන්නේ 🤣🤣🤣
මුන්ට චන්දෙ දුන්න ගව සම්පත තවම රටේ ඇත...
අනේ දෙයියනේ තරුණයන්ට පාපැදියක්වත් නැතුව ඉන්නේ ගන්ඩ අමාරුවේ, මුන්ටත් හෙන ගහන්න ඕන මුන්ට ඡන්දෙ දුන්න එවුන්ටත් හෙන ගහන්න ඕන. එදා වේල කන්නේ බොහොම අමාරුවෙන්..ඉස්කෝල පොත්ටික ගන්න අමාරුව 😢😭
මුන්ට ඡන්ද දුන්නේ එවුන් ඔය වගේ වාහනවලටම පාරේ හැප්පිලා මැරිලා වැටෙන්න ඕන.!