🔴 LIVE | Siyatha News | 6.00 PM | 18 - 11 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @shereenreckermen5754
    @shereenreckermen5754 39 นาทีที่ผ่านมา +9

    හිතට සැනසීමක් දැනෙනවා එය ඉටුකිරීමට ඔබ සැමට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 27 นาทีที่ผ่านมา +3

    නව පුණුරුද යුගයක් ❤❤

  • @dilanv
    @dilanv 45 นาทีที่ผ่านมา +9

    Congratulations to the new cabinet.

  • @samanthaanura7184
    @samanthaanura7184 52 นาทีที่ผ่านมา +8

    අලුත පත් උණ ඇමති මණ්ඩලයට සුබ පැතුම් ❤🎉

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 23 นาทีที่ผ่านมา +3

    ජයවෙවා ස්තුතිය සියත ❤

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 38 นาทีที่ผ่านมา +4

    අලුත් මැතිඅැමි මඩුලට මගේ සුභ පැතුමි ජය වෙිවා!!! 🙏🙏🙏🌼🕕🕠🕔🕟🕓❤❤❤🌷🌷🌷🙏🙏🙏🙏

  • @ubrtharangapremarathna
    @ubrtharangapremarathna 45 นาทีที่ผ่านมา +5

    මගේ රට ගැන මට දැනෙන සතුට කියන්න වචන නෑඇත්තටම හරිම සතුටුයි. ස්තුතියි ජනපතිතුමනි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 40 นาทีที่ผ่านมา +4

    ඇත්තටම සතුටුයි

  • @thusithakodagod9233
    @thusithakodagod9233 30 นาทีที่ผ่านมา +3

    ❤❤❤❤සියත හොදයි

  • @scee-o9w
    @scee-o9w 7 นาทีที่ผ่านมา +1

    සියතට ජයවෙිිවා

  • @Priya-lw2yf
    @Priya-lw2yf 9 นาทีที่ผ่านมา +1

    ඇස් වල්ට කදුලු එන දිවුරුම දීමක් හැමදෙනාටම උතුම් දළදා සම්දු පිහිටයි නිදුක් නිරොගි සුවයම ලැබේවා සියලුම ෂක්තියල ලැබේවා අපි ඔබලා පිටු පස හැමදාම ඉන්නවා

  • @scee-o9w
    @scee-o9w นาทีที่ผ่านมา

    හරිම සතුටුයි ජයවෙිිවා බුදු සරනයි

  • @IndikaNishantha-dr3mi
    @IndikaNishantha-dr3mi 27 นาทีที่ผ่านมา +2

    රට ජාතිය වෙනුවෙන් හඩනැගු ඔබ තුමාට උත්තාචාරය

  • @sampathhemakumara9606
    @sampathhemakumara9606 6 นาทีที่ผ่านมา +1

    සියතට අපි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @savindasampath1183
    @savindasampath1183 4 นาทีที่ผ่านมา +1

    සියත ඔබගෙ මාධ්‍යය ආයතනය අප රට දෙසපාලුවොන් ගෙන් බෙරා ගැනිමට ඔබගෙ ජිවිත පවා අවදානම නොතකා ඔබ ආයතනය අප රටට කරපු සෙවය මා නිහතමානිව ඔබට සුබ පතනවා ඉදිරියටත් ඔබගෙ සෙවය අප රට උදෙසා සෙවය කිරීමට ශක්තිය දහිරිය ලැබෙවා ඔයාලට ආදරෙයි ජෙසු පිහිටයි 💐🫶✝️

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 10 นาทีที่ผ่านมา

    ස්තුතියි මාවලගෙ මහත්මා ඔබට ජෙසු පිහිටයි අනර්ග ටෙලිවිෂන් ටෙලි වැකියනිසා 🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sampathPushpakumara-gt7ly
    @sampathPushpakumara-gt7ly 16 นาทีที่ผ่านมา +2

    ශිෂ්‍යත්වයක් නැවත ලිවීම කිසිසේත් සුදුසු නැත දරුවන් සියලු දෙනාම විභාග මානසිකත්වයෙන් මිදී ඇත එම නිසා ශිෂ්‍යත්වය නැවත නොපැවැත්වීමට සියලු දෙනා බල කර සිටිමු

  • @subashchandimalwickramasin5508
    @subashchandimalwickramasin5508 25 นาทีที่ผ่านมา

    Jayawewa ❤❤❤❤❤

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 56 นาทีที่ผ่านมา +2

    Janaatituma atulu naya amati mandalayata suba patum✨🎇🎇🎆♦️🎈✨✨🎇🎆🎆🎆🎆🎋🎋🎇🎇✨✨🎇🎇🎆🎆🎋🎋🎋🎍🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @PremasiriHapuarachchige
    @PremasiriHapuarachchige 23 นาทีที่ผ่านมา +1

    මේ තමයි පුනරුදයේ ඇරඹුම .

  • @alistairsenn9256
    @alistairsenn9256 41 นาทีที่ผ่านมา

    May God bless this new government

  • @wasanakumari5738
    @wasanakumari5738 13 นาทีที่ผ่านมา +1

    ගරු කිරීමකින් කතා කරන හොඳ විනයක් තිබුණනම් මීට වැඩිය කට්ටිය මේ සියයට එකේ ප්‍රවෘත්ති බලනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 26 นาทีที่ผ่านมา

    ශ්‍රී ලංකාවේ දැන් මහාජනතා ආණ්ඩූව ප්‍රබළ
    දැවැන්ත අභිමානවත් මහාජන ශ්‍රී ලංකා
    ප්‍රබළ බළ ඇණියයි.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 49 นาทีที่ผ่านมา +4

    මාලීමාවට ජයවේවා

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 55 นาทีที่ผ่านมา +2

    Siyata නියම iii taliwakiya 2 නියම iiiii

  • @NalinDarmarathna
    @NalinDarmarathna 46 นาทีที่ผ่านมา

    🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanakumari5738
    @wasanakumari5738 15 นาทีที่ผ่านมา +1

    අපි බනින සමහර මාධ්‍යවල උනත් ගරු කිරීමකින් කතා කරනවා මහත්මිය මහත්මිය කියලා සියත එකේ තමයි එහෙම කියන්නේ නැත්තේ? ඔහේ නිකං ගෙදර උන්ට කතා කරනවා වගේ තමයි මේ නම කියල දාන්නේ

  • @rubindharmasena2865
    @rubindharmasena2865 37 นาทีที่ผ่านมา +1

    නිවාස ප්‍රශ්ණ රැකී රක්ෂා ප්‍රශ්ණා වතුකරයේ පමණක් නෙවෙයි කොළඹ අවටත් ඔය ප්‍රශ්ණ තියෙනවා

  • @treashafernando9513
    @treashafernando9513 49 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @wasanakumari5738
    @wasanakumari5738 16 นาทีที่ผ่านมา +1

    තමන් අනුන්ට ගරු කරොත් තමයි තමන්ටත් ගරුත්වයක් ලැබෙන්නේ කියන එකත් දැනගෙන කරොත් හොඳයි

  • @chandanapushpakumara7042
    @chandanapushpakumara7042 15 นาทีที่ผ่านมา

    Teliwakiya gena mahatha nisa mama athulu lankawe godak minisun awadi una godak pin

  • @thilakaratthna
    @thilakaratthna 38 นาทีที่ผ่านมา

    Hi

  • @HeenbandaSantha
    @HeenbandaSantha 47 นาทีที่ผ่านมา

    බුදු sauna bebalewa saohdaraya rat ගොඩ damu

  • @JE-pq4wp
    @JE-pq4wp 35 นาทีที่ผ่านมา

    National list ekta hora thakkadi. Dameema Janapathi nawatwiya yuthui
    Eyata wedagath pirisidu (clean) charitha damiya yuthui

  • @wasanakumari5738
    @wasanakumari5738 18 นาทีที่ผ่านมา

    සියත ප්‍රවෘත්ති කියන අයට තව කෙනෙකුට ගරු කරලා කතා කරන්න දන්නෑ මහත්ම මහත්මියන් කිව්වොත් කට කැඩෙයිද දන්නෑ මේ ප්‍රවෘත්ති කියන අයගේ

  • @KanchanamalaKumari-cl4px
    @KanchanamalaKumari-cl4px 17 นาทีที่ผ่านมา

    Loyar la doctor la professor la kalinuth hitiya neh?

  • @thilakaratthna
    @thilakaratthna 38 นาทีที่ผ่านมา

    Ko

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 43 นาทีที่ผ่านมา

    අගමැති තනතුරට විජිත හේරත් මහතා වඩාත් සුදුසුඉ.

  • @donudumullage9538
    @donudumullage9538 13 นาทีที่ผ่านมา

    ජයවෙවා ස්තුතිය සියත ❤

  • @yapakumara1880
    @yapakumara1880 23 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 13 นาทีที่ผ่านมา

    අලුත පත් උන ඇමති මණ්ඩලයට සුබ පැතුමි❤❤❤❤❤❤❤

  • @SuraniAlsurani
    @SuraniAlsurani 23 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤