මිරිස් පැල සිටුවීම්ට වගා මලු සඳහා පස් මාද්‍ය සැකසීම | How to make grow bag soil mixture | Miris pot

แชร์
ฝัง

ความคิดเห็น • 37

  • @oshanbandara7241
    @oshanbandara7241 8 หลายเดือนก่อน +2

    පස් එක ජීවානුහරනය කරන්න ඕනිද වෙනම ?

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  8 หลายเดือนก่อน

      පස් මාද්‍ය සකස් කරල පැල සිටුවීමට කලින් කරන්න ඕන.. නැත්නම් පැලය සිටුවීමෙන්පසු ට්ක කලක් යනකොට පසේ අහිතකර දිලීර තිබුනොත් ශාකයේ මූල පද්දතියට ආසාදනය වෙලා ශාකය මැරිල යන්න පුලුවන්

  • @sumithpali3684
    @sumithpali3684 22 วันที่ผ่านมา +1

    Waga malu ganna thiyenawada?

  • @indikagunarathna4224
    @indikagunarathna4224 8 หลายเดือนก่อน +1

    Chaptan dana pramanaya kohomada.

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  8 หลายเดือนก่อน

      th-cam.com/video/Jr-5oxdqXLA/w-d-xo.htmlsi=R-TWfOpmAF36XD2A

  • @4uEMED
    @4uEMED 9 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @chamindarathnayaka7957
    @chamindarathnayaka7957 3 หลายเดือนก่อน +1

    සැලැබ් එකක් උඩ වගාකරනවනම් පැල දෙකක් අතර පරතරය කොච්චර තියන්න ඕනද

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  3 หลายเดือนก่อน

      අඩි දෙකහමාරක් වත් තියෙන්න ඕන

    • @rukmagunawardana8285
      @rukmagunawardana8285 2 หลายเดือนก่อน +1

      ❤​@@LifeWithAgriculture

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 8 หลายเดือนก่อน +2

    Good job but music big problem brother.

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  8 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ වල music volume එක තව අඩුකරල දාන්නම්😊 ස්තූතියි ඔබගේ අදහසට..❤

  • @SajithMadushanka-v2h
    @SajithMadushanka-v2h 8 หลายเดือนก่อน +1

    Good 👍

  • @ShiromaSubashini
    @ShiromaSubashini 7 หลายเดือนก่อน

    දිලීර මාධ්‍ය යොදා දින කීයක් යන්න ඕනිද පැළ සිටුවන්න

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  7 หลายเดือนก่อน

      දවසක් තිබුනම ඇති 😊

  • @Nature_model
    @Nature_model 8 หลายเดือนก่อน

    Dileera nashaka pot ekata dapu dawasema pala hitewwata kamak nadda

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  8 หลายเดือนก่อน

      දවසක් තියල හිටවනවනම් ගොඩක් හොඳයි😊

  • @jankitennakoon189
    @jankitennakoon189 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @kasunwishwanath8778
    @kasunwishwanath8778 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @SLCenterpointGaming1
    @SLCenterpointGaming1 9 หลายเดือนก่อน +1

    🤘

  • @pradeepkumara9165
    @pradeepkumara9165 4 หลายเดือนก่อน +1

    ගොම හොද නැද්ද

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  4 หลายเดือนก่อน

      ප්‍රස්නයක් නෑ ගොම හොඳයි වියලි ගොම යොදන්න ❤️

    • @pradeepkumara9165
      @pradeepkumara9165 4 หลายเดือนก่อน +1

      @@LifeWithAgriculture ස්තුති

  • @jeewakamadusanka272
    @jeewakamadusanka272 8 หลายเดือนก่อน +1

    Mokkd e dilira nashkaya

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  8 หลายเดือนก่อน

      කැප්ටාන්

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  8 หลายเดือนก่อน

      th-cam.com/video/Jr-5oxdqXLA/w-d-xo.htmlsi=A7WswTEXea1N5haz

    • @RoshanSan-cl2lo
      @RoshanSan-cl2lo 8 หลายเดือนก่อน +1

      Oyata ona widihata karanna ba hari prmitiyak ona anika .oyamonawa karana kanakda palapuruddak tida

    • @LifeWithAgriculture
      @LifeWithAgriculture  8 หลายเดือนก่อน

      ​​@@RoshanSan-cl2loවගකීමකින් තොරව කිසිදු වීඩියෝවක් පලකරන්නේ නැත.. මෙමෙ මිශ්‍රන අනුපාතයන් නිවැරදිව දක්වා ඇති අතර ඔබ සිතනවාවන්ම් මෙම මිශ්‍රණ අනුපාතයන් වැරදි කියා. කරුනාකර නිවැරදි මිශ්‍රන අනුපාතයන් දක්වන ලෙස ඉල්ලා සිටිමි.. ස්තූතිය..😊

  • @dhaneshweerasekara5968
    @dhaneshweerasekara5968 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @thusitharuwan8654
    @thusitharuwan8654 9 หลายเดือนก่อน +1

    ❤❤❤