පරාටේ නීතිය ට මොකද වෙන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 3

  • @MrNetrat
    @MrNetrat หลายเดือนก่อน

    As a fallen businesses owner we don't say that we want pay the loans. But our business fell due to the incompetence of the politicians. If we are helped to start our business we shall pay all we can and stand firm.

  • @nishshangkaabhayarawana5988
    @nishshangkaabhayarawana5988 หลายเดือนก่อน

    නීති විරෝධී මුදල් ආයතන මොනවාදැයි ප්‍රකාශ කරනු.

  • @shanepereraedu
    @shanepereraedu หลายเดือนก่อน +2

    කලින් ආණ්ඩුවෙන් මේ අවුරුද්දෙ දෙසැම්බර් දක්වා පරාටේ අත් හිටුවන්න තීරණය කරහම විජිත හේරත් නැගිටල කිව්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හෝ ව්‍යවසායකයින්ට ගොඩ නැගෙන්න සාධාරණ කාලයක් අවශ්‍යයි ඒක නිසා අවුරුදු දෙකකටවත් ඒක අත් හිටුවන්න කියල.
    අවුරුදු දෙකක් නොගෙවූ ණය, එයාල බැංකුවට උකස් කරපු දෙයක් වෙන්දේසි කරලවත් අය නොකර ගත්තොත් බැංකු පද්දතියම කඩාගෙන වැටිල තැන්පත් කරුවො බැංකුව ඉස්සරහ නටයි ඇවිල්ල.
    කිව්ව වගේම ව්‍යවසායකයගෙ පැත්තද තැන්පත්කරුවගෙ පැත්තද මේ ආණ්ඩුව ගන්නෙ කියල අපි බලමු. කිව්ව වගේම පරාටේ තව අවුරුද්දකටවත් hold කරොත් කිව්ව දේ කරපු මිනිස්සු වෙනව සහ ඒ වගේම ජනප්‍රිය කෙහෙල්මල් කරන්න ගියොත් බැංකු පද්දතියට කෙල වෙනව.
    ඒකට පුලුවන් නම් කරන්න තියෙන්නෙ නොගෙවූ ණය බර මහා භාණ්ඩාගාරෙට අරගෙන බැංකු පද්දතිය stable කරල ණය ගත්ත අයගෙ ණය කපා හරින්නෙ නැතුව ණය ගෙවීම් කාලය දීර්ඝ කරන්න සහ අලුතෙන් ණය ගන්න ඉන්න අයට සාමාන්‍ය විදිහටන පරාටේ apply කරන්න. හැබැයි කලින් අය ණය නොගෙව්වොත් සහන කාලෙ ඉවර උන ගමන් ඒ අයටත් පරාටේ ආපහු active කරල දේපල රජයට පවරගෙන auction කරන්න ඕනෙ.
    ඊටපස්සෙ ඉතින් අරගොල්ලටම පුලුවන් තමන්ගෙ රාජසන්තක වෙච්ච දේපල වලටම තැරැව් කරුවො දාල bid කරවල ඒක කුණුකොල්ලෙට අරගෙන ණය ගෙවන්නෙත් නැතුව ඉඳල දේපලත් ආයෙ කොහොමහරි අඩුවට ආපහු ගන්න 😂
    හැබැයි නොගෙවූ සහ අය කරගැනීමට තියන සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක හෝ පුද්ගලික ණය බර ට්‍රිලියනේකටත් වැඩී ඒක රාජ්‍ය භාණ්ඩාගාරෙට දරන්නත් බෑ. ගත්ත නම් ගෙවපන් කියල කියන්නත් අමාරුයි ව්‍යාපාරිකයන්ගෙ දේපල සින්න උනොත් ව්‍යාපාර කඩාගෙන වැටෙනව. රැවුලත් ඕනෙ කැඳත් ඕනෙ.
    හිතාගෙන හිටපු තරම් ජනප්‍රිය තීරණ අරන් ආණ්ඩු කරගෙන යන්න බෑ නේද විජී? 💀