I think he was wrong for some area. How can we expect growth without stimulating SMEs, including the construction industry? They were more affected than everyone else, Private sector workers are other team who are suffering a lot due to drop in businesses and most contributors to the revival of the economy losing their EPF interest for DDR process........ Government servant were protected in some way as they were getting at least salary during lockdown as well as crisis time,.... better see the actual picture
After the central bank received the independence states, the governor of central bank has increased salaries for himself and his staff s over rs 300k in order to alleviate the poverty of the innocent poor people. The father of this theory is no one other than this present heartless governor. Mr. President, Hopefully you can understand the gravity of the situation and revoke the recenty imposed vehicle taxes and introduce a fair tax system for the benefit of the country as well as the people of the contry. Win win situation. Lower tax for innocent poor people and higher tax for other richest people. This is the principle of imposition of tax.
He must be having car sale helping Mafia never this man for poor people from the day he becomes c.b. governor we have problems in our country anura listening to him very soon see what will happen to you gota 2nd
ජනාධිපතිතුමනි ඔබතුමා අපට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ....අපි චන්දෙ දුන්නේ බැංකු අධිපතිතුමාට නොවේ....ඔබතුමා මීට වඩා බුද්ධිමත් වුණොත් හොඳයි....
බඩු මිල අඩු කරන්න බැරිලු මහබැංකු වේ පඩි වැඩි කරගන්න පුළුවන් නේ මරු බඩු තමයි 🤣🤣🤣
මීට වැඩිය සාධාරණ ක්‍රමයක් හදන්න අලුතෙන් හිතලා. රට ඉස්සරහට යනවා වගේ මිනිස්සුත් ඒගොල්ලන්ගේ ඉලක්ක වලට යන්න ඕනේ.
පරණ යකඩ ගොඩවල් වලට ගෙව ගෙවා ඉන්නවට වැඩිය සාධාරණ මිලකට අලුත් වාහනයක් ගන්න කවුරුත් ආසයි. ඒකට ක්‍රමයක් හදන්න.
මේ ක්‍රමය නිසා හොඳටම වැදුනේ මධ්‍යම පාන්තික පවුල් වලට.
හැබැයි මේවා කෙසේ වුනත් මාළිමාවට නැවත සාමාන්‍ය මිනිසුන්ගේ චන්දය ගන්න නම් අපහසු වෙයි , මේ අයගේ වැඩ පිළිවල නිසා. ජනාදිපති තුමාට මිනිසුන් වෙනුවෙනුත් තීරණ ගන්න වෙයි පාඩු විදගෙන හෝ..හැමෝගෙම සිහිනය වුනේ පොඩි වාහනයක් ගන්න.මිනිස්සු හරියට නොකා, අනවශ්‍ය වියදම් නොකර සල්ලි ටිකක් ඉතිරි කරලා ඇති වාහන සිහිනය සැබෑ කරගන්න මැරෙන්න කලින්.ඒ බලාපොරොත්තුව දැන් සුන් වුනා නේද.පළාත් සබා,ප්‍රාදේශීය සබා මැතිවරනත් ළගදීම එනවා නේද.මිනිසුන්ට සහන නොලැබුනොත් ඒවාටත් මේවා බලපානවා නේද.හැබැයි නොමිලේ නම් කිසිම දෙයක් දෙන්න එපා.තවත් මිනිස්සු හිගන්නෝ වෙනවා.නොමිලේට වඩා හොදයි බඩු මිළ ටිකක් අඩු වෙන් එක.එහි ප්‍රතිපලය කාටත් ලැබෙනවා.
Chande welawata lesing company time chanda tikak nandalalge chandei witharai honde
මෙ මනුස්සයෙක් නෙවෙයි ..දනපතියන්ගෙ දෙවියෙක්.
මහබැංකු අධිපතිගේ වාහන ගෙන්වීමේ ප්‍රථිපත්තිය කාගේ වුවමනාවටද ?තවමත් පරණ පාලකයින්ගේ සෙවනැලි ක්‍රියාත්මක වෙනවා නේද?
අදිපති තුමාට අවුලක් නැ
මාසෙකට ලක්ස 20 ක පඩියක් ගන්නවනෙ මෙ හැමදෙම පොඩි මිනිහට
ජනාධිපති මුගෙන් පරිස්සන් උනොත් හොදයි 😂😂😂
Jamdipathi den baba wagei chandeta kalin puduma denymak tibbe duppatha gena.warwnko chande illagena
මහ බැoකුවෙ උන්ට විතරයි මේ ආර්ථිකය අමාරු...ඒකනේ උන්ගෙ පඩි වැඩ් කරේ...මොන ආන්ඩුව ආවත් මුගේ රූකඩයක් ...පඩ් වැඩි කරොත් බදු වැඩ් කරන්න වෙනවලු ....
මෙතුමගෙ වාහන ගෙන්වීමේ ප්‍රතිපත්තිය අපි හෙලා දකිනවා. පරණ වාහනේ පොඩි මිනිහට දීල "වැඩි ඩොලර් ගානක් වියදම් කරලා" අලළුත් වාහන පදින්න හදන්නෙ ලොකු මිනිස්සු. ඇත්තටම එතකොට ඒ වාහනේට ඩොලර් වෙනුවට රුපියල් ගෙවන්නෙ පරණ වාහනේ ගත්තු මිනිහා.
තමුසෙට මොංගල්ද ඕයි? පොඩි මිනිහට මොන රෙද්දකටද වාහනයක්? පොඩි මිනිහෙක් කරන්න ඕන තමන්ගේ වියදම් පුලුවන් තරම් අඩුකරගෙන, ඒවා ආයෝජනය කරලා ලොකු මිනිහෙක් වෙන එක ඊටපස්සෙ වාහනයක් ගත්තට අවුලක් නැහැ. Financial literacy කියලා එකක් තියෙනවා හොයලා බලපං.
@@imranhilmy3152 මිනිස්සු ඔයාගෙන් පිනට වාහන ඉල්ලන් නෑ. භාණ්ඩයක නිෂ්පාදන මුදලත් එක්ක සාධාරණ මුදලක් තියනවා. භුදලයක් නැතිව ඉගෙනගත්ත තරුණ මනුස්සයෙක්ට ලම්බෝගිනි හරියන්නෙ නෑ එයාට එදිනෙදා වැඩ කරගෙන යන්න පොඩි වාහනයක් ඕන එත් පොඩි වාහනේත් ලම්බෝගිනි BMW ගානට ගන්න වෙලා තියෙන්නෙ. ජිවිතකලෙම වාහනේට ගෙව ගෙවා ඉන්නවට වඩා රට යන එක හොදයි උට.
@imranhilmy3152 reply එක අයින් කරලා ආයෙත් කියනවා. භාණ්ඩයකට නිෂ්පාදන වියදමත් එක්ක සාධාරණ මිලක් තියනවා. භුදලයක් නැතිව ඉගෙනගත්තු මනුස්සයෙක්ට රස්සාවක් කරද්දී පොඩි වාහනයක් ඕන. දැන් පොඩි වාහනේ ලම්බෝගිනි BMW ගානට ගණන්. මේ ප්‍රශ්නෙදි Financial literacy බලනවානම් ඒක individually බලන්නෙ ඇයි? අපි Financial literacy ලංකාවටම බලමුකො එතකොට හොද manage එකක් කරනවානම් අළුත් luxury vehicles මේ රටට දරන්න බැ නේද?
reply එක අයින් කරලා ආයෙත් කියනවා. භාණ්ඩයකට නිෂ්පාදන වියදමත් එක්ක සාධාරණ මිලක් තියනවා. භුදලයක් නැතිව ඉගෙනගත්තු මනුස්සයෙක්ට රස්සාවක් කරද්දී පොඩි වාහනයක් ඕන. දැන් පොඩි වාහනේ ලම්බෝගිනි BMW ගානට ගණන්. මේ ප්‍රශ්නෙදි Financial literacy බලනවානම් ඒක individually බලන්නෙ ඇයි? අපි Financial literacy ලංකාවටම බලමුකො එතකොට හොද manage එකක් කරනවානම් අළුත් luxury vehicles මේ රටට දරන්න බැ නේද?
@@imranhilmy3152 එහෙනම් ඇයි ඕයි සල්ලි තියෙන ලොකු මිනිස්සු ලොකු ගණන් දීලා ගත්ත වාහන වල මිල බහී කියලා පොඩි මිනිස්සු ගන්න වාහන වලට බදු ගහන්නේ 😁😁😁
අනුර සහෝදරයා නන්ද ලාල් වඩා
සුදුසු මහ බැංකුවේ අධිපති කෙනෙක් තෝරගන්න බැරිද
මොකද ඔහු ඔබ තෝරා ගත්ත කෙනෙක් නොවෙයි
එම නිසා ඔහුගේ උපදෙස් ගන්න පෙර ඔබ දෙපාරක් හිතන්න
රටේ දුප්පත් මිනිස්සුන්ට අත්වැසුම දීලා තිබ්බේ 4250 දැන් ඒකත් කපලා පව් මේ මිනිස්සු
මහ බැංකු අධිපතිවරු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මතකනෙ අර්ජුන මහේන්ද්‍රන් , කබ් රාල්.
මූ තමා මාලිමාට කෙලින්නේ,,
රාජ්‍ය සේවයේ noyedena අයට මොකවත් nane
ඔබතුමා වැටුප් nathiwennama වැඩි කරගන්නේ දුප්පත්කම නිසාද
පරණ යකඩ ගොඩාක් අන්තිමට ඉතුරු වෙයි
මහබැංකුවේ සේවකයන්නට සාපේක්ෂව රටේ අනෙක් අයටත් වැටුප වැඩි උනානම් සියලු දෙනාම යහතින්.මුන් අත්තනෝමතික වැටුප් වැඩි කරගෙන දැන් වැදී බණ.
මෙතුමා කියන්නෙ වාහන වල මිල ඉහල ගිය එක හරි පරණ වාහනවල මිල අඩු වෙන්න බෑ කියලද? සේල් කාරයො මිල අසාමාන්‍ය ලෙස වැඩි කරල ආදායම් ගත්ත... දැන් ඒ කලුකඩ මිල තියාගෙන යමු කියලද???
වාහන දිරල යනකොටත් ලක්ශ 40ක් විතර වටියි 😂😂😂😂
සාමාන්‍ය මිනිසුන්ට වාහන ගන්න අවස්ථාව උදාකරල දෙන්නකෝ
වාහන අඩුකරන්න ඕනේ නෑ.නමුත් වාහන කියන දේ ගන්න පුලුවන් මිනිහට කලු කඩ මිලට නැතුව ගන්න තියෙන්න ඕනේ.මූ කලේ තුන් හතර ගුනයක් වැඩිකරපු වාහන මිල රජයේ මැදිහත් වීමෙන් ස්ථීර කරා......
Mu Maha sakkili wedakn kale
aniwa meka sakkiliyek parana badu kramayata dunnanam hari
nade uba ube wada karapan wahana wade janapathi karai nathnam malimawath iwarai
කලකන්නිම මිනිහෙක් මගෙ ජීවිතෙ දැක්ක. නිවන් සුව තමයි මූටත් කියන්න තියෙන්නෙ.
මූ හිටියෙ නැත්තං කොරයි උඹල😂👍
මූට ලක්ශ ගානක් පඩි දෙන්නෙ මොකටද ?
ආර්ථිකය ශක්තිමත් කියල නේද මුන්ගේ පඩි වැඩිකරගත්තේ.😬
මහ බංකු හොරා දුප්පත් මිනිස්සුන්ට කෙලවන හොරා ලක්ස ගනන් පඩි වැඩිකරගත්තු හොරා
පුනරුදය රෝල් කරලම ඇරියා අපට... ඊලග චන්දෙදි අපි කැම්පේන් කරලා දෙන්නම්...
රාජ්‍ය සේවකයා දුප්පත් නෑලු 😂😂😂
එයා දුප්පත් නැතිව් ඇති 😂
දුප්පත් නෑ තමයි 8-5 job එකක් කරල වැඩ නොකලත් පඩි ගන්නව .....පෞද්ගලික අංශෙ වගේ මැශින් එක්ක පැය ගනන් හැප්පිල වැඩ කරන්නෑ නෙ.....එත් රජයෙ මිනිස්සුන්ට වඩා පඩි අඩුයි එහෙම එකේ ඔය හොදයි රජයෙ එව්න්ට පඩි
Amu haraka
නිකමෝ ඛිහිකිරිමෙි නියාය
I think he was wrong for some area. How can we expect growth without stimulating SMEs, including the construction industry? They were more affected than everyone else, Private sector workers are other team who are suffering a lot due to drop in businesses and most contributors to the revival of the economy losing their EPF interest for DDR process........ Government servant were protected in some way as they were getting at least salary during lockdown as well as crisis time,.... better see the actual picture
We are fed up you over the policy of vehicle importation.
පොඩි මනුෂ්‍යයාට හොදටම
අරින රාජපක්ෂලගෙරනිල් නන්දලාල්තුම ### අපි හිතුවේ විදායකජනපති අනුරත් රටේ මනුෂ්‍යයාගේ පැත්තේ කියලා බලනවිට මේතුමත් යටත්වෙලා මහා බැංකු අදිපති නන්දලාල්ට😂😂😂😂😂😂😂😂😂😂😂😂
Ubath pain palayan
දුප්පත් මිනිස්සු කියන්නෙ දැනට වාහන තියෙන නිලදාරියි වාහන සේල් කරන අයයි නේද.ඒ අයටනෙ සහනෙ දුන්නෙ😂😂
Pensioners who work private sector live with interest interest rate should be increased governor very essay forgetting this poor person's
ආණ්ඩුවටම ගැලපෙන මහ බැංකු අධිපති.
ඔයාට බැරිද මහ බැංකු අධිපති වෙන්න😅
අපිට පඩි වැඩ් කරන්නේ කවුද? කථා කරාම බැරිනම් යන්න කියනවා. වැදුනෙ පොඩි අපිට විතරයි.
අනුර ආපහු කෙලවගන්නෙත් මුන් වගෙ එවුන් නිසා....බොහොම ලගයි.පොඩි මිනිහට සහන නැතුව වෙන මොන පම්පෝරි ගැහුවත් වැඩක් නෑ.
Stupid policy ..This man going to tarnish govt image .
ඉතින් ඔය තරම් මිනිස්සුන්ට අමාරුනම් ජපානෙ මිනිස්සු පාවිච්චි කරන මට්ටමේ වාහන කොහොමද ලන්කාවෙ මිනිස්සු පාවිච්චි කරන්නෙ.
යකෝ වාහන ගෙන්නන්න දෙන්න බෑ . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේයකෝ වාහන ගෙන්නන්න එපා . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ . අපි කොහොම හරි වාහන ගෙන්නන එක නවත්තනවා
නන්දයා ජනාධිපතිවරයාට කෙලියා
ලංකා ඉතිහාසය පුරාම කරේ එක තමයි....රජයේ සේවක වැටුුප් වැඩි කරා ඉට සාපෙක්ෂව වැඩි මිලකින් බඩු මිල පොදුවෙ බලපාන විදිහට වැඩි වුනා....වැඩි වුන වැටුප් ගෙවන්න වැඩි වැඩියෙන් බදු ගැහුවා....මෙ යන අාර්ථක වැඩපිලිවෙලක් එක්න තියෙන බදු අාදමක් නැති වෙලා යාව්....
Me wage aya ain karana one
After the central bank received the independence states, the governor of central bank has increased salaries for himself and his staff s over rs 300k in order to alleviate the poverty of the innocent poor people. The father of this theory is no one other than this present heartless governor. Mr. President, Hopefully you can understand the gravity of the situation and revoke the recenty imposed vehicle taxes and introduce a fair tax system for the benefit of the country as well as the people of the contry. Win win situation. Lower tax for innocent poor people and higher tax for other richest people. This is the principle of imposition of tax.
මෙිකා පනපිටින් දැල්වුවත් මදි
Amu gawayaaa
මේ මී ගවයට තේරුම් ගන්න පුලුවන් ද වැටුපෙන් ජීවත් වෙන්න බැරි බව....මහබැංකු වෙ වැටුප් වැඩි කලේ කොහොමද...මහ බැංකුවෙ වැඩ කරන මුන්ට ලක්ෂ විසි ගණන් ගෙවන්නෙ ඇයි...කරන මගුලක් තියෙනවා ද....මොනවද ඉගෙන ගෙන තියෙන්නෙ...රටට මෙහෙම වෙනවද මුන් හරි දේ කලා නම්
He must be having car sale helping Mafia never this man for poor people from the day he becomes c.b. governor we have problems in our country anura listening to him very soon see what will happen to you gota 2nd
Great policies, NW❤
Mekyawa elawanna rallak hadanna
Meka Kalakanniya thota henghapiya musallaya
Meka Maha horek ranilge ekek mu hitiyoth ilang chande malimawata na honde mun padiwadikaragththa
Muge unta witarak padi wedi karagaththa, kuhakayek mu.
Mu kiyana vidihata parana mattamata anakota apita maranna kale hari. athakota kiyahan labana para balamu kiyala.
😅😅😅😅😅😅
Mu anura gedara yawanaaamai
😂😂😂😂😂😂😂😂😂
nande uba dannawada uba keliye podi minisunta 650 cc 1000 cc ganne podi minissu laksa 30 apu wahana laksa 60 vikunaddi uba asadaranq milata wadiyen ganqn danawa thopi minissuda janapathi thumani obathumq me gana janathawata sadaranayak karanna
Mun hemadema dannawa wahana wala thiyana kalukada mila gena danne ne munge daruwanta hena illanne minissu
Mu thamai rata wattuwe mu thamai hitiye muwa elawanna
Duppath ayata mokakda bn karapu udauwa?
Oyata ba job askeran. Ape gevan tax padi ganne oya Mr asven
Mu ape ratata sapayak
Polawa pya gahapu un namai
Mun vadikaragathtane
Ponna pakayaaa