අපගේ මේ සත්‍ය ධර්මයට ඉදිරියේදී කුමක්වේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2024
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

ความคิดเห็น • 212

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 หลายเดือนก่อน +2

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් සියලු දෙනාගේ දහම් ඇස පාදා දීමත් සියලු දෙනාටම මෛත්‍රිය පතුරා කටයුතු කරන ආකාරයත් පහදා දෙන ඔබ වහන්සේට නිරෝගී සුවයක් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @shanthiwahalathantri3599
    @shanthiwahalathantri3599 2 หลายเดือนก่อน +1

    අරියතුන්වහන්සට නිදුක් නීරෝගී සුව.. දිර්ඝායූ වේවා.. !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ... !🌹🕯️🙏🙏🙏.....!

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 3 หลายเดือนก่อน +18

    ගෞරවනීය මහ අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි .!!!

    • @kumarasingheappuhami5780
      @kumarasingheappuhami5780 3 หลายเดือนก่อน +2

      මහ රහතුන් වහන්ස👺 උබට අමු කැවිලාද රහතුන්ට අපහාස කරන්න

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      උඹට පිස්සුද අප්පුවො රහතුන් කියලා කෙනෙක් නැ හාමිඅරහත් රාගද්වේශමෝහ රහ බැලීම අවසන්කරපු උතුමන්​@@kumarasingheappuhami5780

    • @saaj2010
      @saaj2010 3 หลายเดือนก่อน

      @@kumarasingheappuhami5780 aniwa

  • @isurugamage7992
    @isurugamage7992 3 หลายเดือนก่อน +1

    පින්වත් අරහතුන් වහන්සේ නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 หลายเดือนก่อน +13

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-ww1fu9xn4x
    @user-ww1fu9xn4x 3 หลายเดือนก่อน +1

    Apage Arhath Meewanapalane Budu Rajananwahanseta maage sarwakaaya namaskaaraya 🙏

  • @tacdesilva1324
    @tacdesilva1324 3 หลายเดือนก่อน +3

    මීවනපලානේ අරහතුන් වහන්සේ ට දීර්ඝා යුශ ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @user-pm9pl3qu1j
    @user-pm9pl3qu1j 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු.......

  • @madavi-mdp3236
    @madavi-mdp3236 3 หลายเดือนก่อน +13

    🙏🙏අපේ උතුම් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරම්🙏🙏🙏

  • @premamadamperuma4491
    @premamadamperuma4491 3 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @user-by9rv7hk6y
    @user-by9rv7hk6y 3 หลายเดือนก่อน +1

    මේයාල කරන දර්ම ව්කෘතියට ස්භාවයෙන් ලැබෙයි .

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

    • @LahiruLakmal-xd2ht
      @LahiruLakmal-xd2ht 8 ชั่วโมงที่ผ่านมา

      Pala hutto yanna ​@@user-NiwanataPaara

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 3 หลายเดือนก่อน +4

    Apage me sathya parama pawithra siri saddarmaya chirath kalayak surakewa.arahathun wahanseta kaika manasika niduk nirogi bawa labewa...!!!

  • @RoksheyFernandez
    @RoksheyFernandez 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @nimminisansala9852
    @nimminisansala9852 3 หลายเดือนก่อน +10

    අපෙ අරිහතුන් වහන්සේට දීර්ගායු වෙවා.

    • @user-bz4jh6ow2k
      @user-bz4jh6ow2k 3 หลายเดือนก่อน +1

      Mun ekmanata nomarunoth aka ape avasanava bola

    • @samanthilak9180
      @samanthilak9180 3 หลายเดือนก่อน

      බය වෙන්න එපා මේ එන්නෙ බුද්ධ අධිෂ්ඨානය ක් මොකද මේ වගේ මෝඩයො තවත් දිගටම බිහි වෙනව ඒ තුලින්බුදු දහම අවසන් වෙනව මොකද් මේ මෝඩයට නොතේරෙන්නෙ බුදුවර්‍යෙක් බ්‍රහ්මයන්ට දෙවිවරුන්ට වඩා ගුනව්ස්ත් මෙයා දන්න බන​@@user-bz4jh6ow2k

    • @kusumasenadheera6440
      @kusumasenadheera6440 3 หลายเดือนก่อน

      @@user-bz4jh6ow2k ඔබ ඉතා අවාසනාවන්ත තමා. මේ තරම් පැහැදිලිව නිවන්මග දේශනා කරන උත්තමයෙකුට ද්වේශ කිරීමම ඇති ඔබට දුකට පත්වීමට.

    • @artofthenature237
      @artofthenature237 3 หลายเดือนก่อน

      උබ බල්ලෙක් තිරිසනුන්ට මේව තේරෙන්නෙනෑ

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      ​@@user-bz4jh6ow2kඅනුන්ගෙ මරණය ප්‍රාර්ථනාව මා තමන්ට තමයි ඒක වෙන්නෙ

  • @user-qf6mf1pl7g
    @user-qf6mf1pl7g หลายเดือนก่อน

    Pruthagjana minisar karana kiyana siyalu de boruva saha mankollaya pamanai nelummal boruvaknam banavala saha pothvala thiyena devaluth e ha samarna veemata hethuve

  • @dananjayardesilva9025
    @dananjayardesilva9025 3 หลายเดือนก่อน +1

    Ape arhathun wahanseeta diirgayusha🙏🙏🙏

  • @sudeshniranga3223
    @sudeshniranga3223 3 หลายเดือนก่อน +2

    Aniwaren hamdurwene atta kiyala ternwa

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 2 หลายเดือนก่อน

    Ane adara niya janathawani miwana palane Siri sena happy thanthita ahuwenda epa miwanaya thopita soba dahamen Hari daduwam lebei balan hitapiya u

  • @Mahaadewa
    @Mahaadewa 3 หลายเดือนก่อน +2

    🎉️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎋🎋🎊️🎊️🎉️🎊️🎀🎀🎋🎊️🎊️🎀🎀🎊️🎉️🎊️🎊️🎀🎀🎉️🎊️🎊️🎋🎋🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎋🎋🎊️🎀🎀🎋🎀🎊️🎊️🎊️🎀🎀🎋🎋🎊️🎊️🎀🎋🎋🎊️🔮🔮🔮🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪀🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🪬🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥මගඵල ලාභීන් ඇස් දෙකෙන් ලෝකය දකිති.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥බුදුවරු ඇස් තුනකින් ලෝකය අසම්පූර්ණව දකිති.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥සම්මා සම්බුදුවරු එය පරිපූර්ණව දකිති.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ඉතිං අපි,ඇස් දෙකක් තියාගෙන ලෝකය තනි ඇහෙන් බලති.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮මහාදේව🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @xavatarx8635
    @xavatarx8635 3 หลายเดือนก่อน +1

    සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පු කෙනෙක් සාමාන්‍ය කෙනෙකුට වඩා අනන්ත තරමින් වෙනස්. එහෙම කෙනෙක් සම්බන්ධයෙන් පුදුම දේවල් සිදුවිය හැකියි. ආශ්චර්යය අද්භූත දේවල් සිදුවිය හැකියි.

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 หลายเดือนก่อน

      මීවනපලානේ සහ ඔහුගේ මහලොකු ප්‍රඥාවන්ත ගෝලයින්ටයි මේ ප්‍රශ්නය.. දෙවිවරුන්ට මිනිස් සාමන්‍ය ඇසට නොපෙනී සැරිසරන්න පුළුවන්නම් , අකුසල් විපාක නිසා දුක් විඳින බොහෝ ප්‍රේතයින්ට භූතයින්ට අහසෙහි සැරිසරන්න, නොයෙකුත් බාධක විනිවිද ගමන් කරන්න පුළුවන් නම්, සාරා අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයකුත් බුද්ධත්වය සඳහාම පෙරුම් පුරා සර්වඥ ඥානය ලබාගත් දසබලධාරී බුදුරජාණන් වහන්සේට මෙවැනි සෘද්ධි ප්‍රතිහාර්ය ඥාන නොමැති වීමට හේතු පුළුවන්නම් පහදා දෙන්න. එසේ නොමැතිව බුදුරජාණන් වහන්සේව කිසිම ප්‍රතිහාර්ය ඥානයක් නොමැති පට්ට පල් බොරුම ඇද බාන, අර්හත් ධජයම පොරවාගෙන,බුදුරජාණන් වහන්සේගේ ගුණ නසන, තුච්ච අදම පාහරයෙකුට සමාන කරන්න එපා. මහරහතෙකු ලෙස පෙනී සිටින මේ ව්‍යාජ පුද්ගලයාට කිසිම ප්‍රතිහාර්ය ඥානයක් නොමැති නිසා, තමන්ගේ ලැජ්ජාව වසා ගැනීම සඳහා, බුදුරජාණන් වහන්සේවත් තමන් හා සමාන කර දැක්වීම සඳහායි මෙවැනි දේවල් පවසන්නේ.

    • @PasinduAkmal
      @PasinduAkmal 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877
      Ubala wage 🐕🦮🐕‍🦺 nisaa thamai budhu dahamath me ratath winaasa wenne
      2.50 ta kahina kaalakanni

  • @gnanasenarajamanthri6147
    @gnanasenarajamanthri6147 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน +2

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @WathsalaSawarnamali-el3hc
    @WathsalaSawarnamali-el3hc 3 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ නමක් කියන්නෙ මනුස්සයෙක් වත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෙමෙයි ඊටත් ඉහලින් වැඩ සිටින්නේ..මෙයා කියන විදියට බුදු හාමුදුරුවෝ මෙයාට සමානයි වගේ කතාව.

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 අරිහතුන්ගෙ බණ ඇහුවා... නෑ කතන්දර

    • @artofthenature237
      @artofthenature237 3 หลายเดือนก่อน +1

      ධර්මය බුද්ධිමතුන්ට පමනයි

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 සිංහලෙන් ලියපං බං මේ ඉංගිරිසි කියවන්න බෑ..

  • @ventnarada5896
    @ventnarada5896 3 หลายเดือนก่อน +1

    සත්‍යය උනානම් මුකුත් වෙන්නේ නැහැ නමුත් අසත්‍ය මිත්‍යාව නිසයි. ප්‍රශ්ණය

    • @ventnarada5896
      @ventnarada5896 3 หลายเดือนก่อน +1

      @@dilrukshijayalath877 තොපි සම්මා දිට්ඨියට දන්නෙත් නෑ මිථ්‍යා දෘෂ්ටිය දන්නෙත් නෑ

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 หลายเดือนก่อน

      මේ අවලැච්ච මීවනපලානේ හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේත් තමන් වගේ සාමාන්‍ය මිනිහෙක් කියලා. අරහත් ධජය දරාගෙන බුදුරජාණන් වහන්සේටම ගරහන නින්දිත තුච්ච පාපි මිනිසෙක්.

  • @askban9318
    @askban9318 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu!!!

  • @nalakaravi6341
    @nalakaravi6341 3 หลายเดือนก่อน +3

    Oba wahanseta Boho pin

  • @samanthilak9180
    @samanthilak9180 3 หลายเดือนก่อน +1

    මටත් තියෙනව ප්‍රස්නයක් මේ ජේසුස් වහන්සේ බුදුන්ගෙන් බණ අහල ධර්මය ඉගෙන ගත්තෙ කොහොමද කියල මමත් දන්න හාමුදුරු කෙනෙක් ආව අද හැබැයි බණ නම් දන්නෙ නෑ අඩු ගානෙ මේකවත් පැහැදිලි කලොත් හපොයි මෙහෙමත් බණ

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 หลายเดือนก่อน +1

      samanthi ඒකෙන්ම තේරෙනවා මීවනයා ගේ දැනුම. 😂 බුදුන් වහන්සේට පස්සේ අවුරුදු 500 කට‍ විතර පස්සේ ජේසුස් වහන්සේ උපන්නේ 🤣

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 3 หลายเดือนก่อน

      බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ දේශනා කරපු විදියට කුරුසෙ ඇණ ගහපු ජේසු තුමා වෙන කෙනෙක්.. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු කෙනා වෙන කෙනෙක් ..මට මතක හැටියට එහෙම දේශනාවක් උන් වහන්සේ කරා...

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 දැන් ඔයාගෙන් අහලද මේවට comment දාන්න ඕනි...

  • @PasinduAkmal
    @PasinduAkmal 3 หลายเดือนก่อน +1

    Yako maara rahathek ne
    Meaka rahath welaa nam mamath rahath welaa ethi

    • @PasinduAkmal
      @PasinduAkmal 3 หลายเดือนก่อน +1

      @@dilrukshijayalath877
      Eakaa rahath welaa nam , aaye dekak neha mamath rahath welaa
      Wenasa mama siwrak dhaagena meewana palaane wage boru nokiyana eka

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

    • @PasinduAkmal
      @PasinduAkmal 3 หลายเดือนก่อน +1

      @@user-NiwanataPaara
      Niwanata nemei ban APAAYATA PAARA kiyala dhaaganin

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      ​@@PasinduAkmalඋඹට නම් අපායට පාරලස්සනට කැපිලා තියෙන්නෙ ඔලමොට්ටලයා

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      අන්දෙඛ පොලිස්කරගනින්

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 3 หลายเดือนก่อน

    ළමයින් ගේ අනාගතයක් ඉවරයි පව්

  • @Aritha2023
    @Aritha2023 2 หลายเดือนก่อน

    Munwa siuren ellala oluwatama wedi thiyala danna oni

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 3 หลายเดือนก่อน

    Budu hamuduruwage darmaya nam sattayi me hora rahatage boru walata wada

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @sajithashyameli6683
    @sajithashyameli6683 3 หลายเดือนก่อน +1

    මීවන මීහරකට තියෙන ධර්මය. මූ ලග තියෙන්නෙ අමුතුම මතෘදෘශ්ඪිය

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน +1

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @user-bz4jh6ow2k
    @user-bz4jh6ow2k 3 หลายเดือนก่อน +1

    Aneee kalakanni minihooo varenkoo visaya mala venas karanna

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน +1

      අප්පසන්නා උලාරා යකෙක්

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 3 หลายเดือนก่อน

      ඔයාලට මේ බණ තේරෙන්නේ නෑ .ඒක ඔයාගේ වරදක් නොවෙයි .ඒ බණ තේරුම් ගන්න හේතුඵල සකස් වෙලා නෑ .ඒක නිසා අරහතුන් වහන්සේලාට නින්දා කරන්න පුරුදු වෙන්න එපා .ඔයාට කෙසේ වෙතත් ඔයාගේ දරුවෝ ඒකෙන් දුක් විඳිනවා .ඒක තේරෙන්නේ නැති නිසයි කිව්වේ . දැන් ඉස්කෝල වල/පන්සල් වල උගන්නන බොරු ධර්මය නිසා තමයි ලංකාවේ මිනිස්සු මෙච්චර පාපයට යොමුවෙලා මාර්ගඵල ලබන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ .ධර්මය අවබෝධ වුණ අයට මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය අවුරුද්දක් වුණත් අහගෙන ඉන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතුව .

    • @PasinduAkmal
      @PasinduAkmal 3 หลายเดือนก่อน

      @@gaminigopallawa3290
      Uba kiri biwwe ammagendha
      Nethinam 🐄 meakaa gendha

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 3 หลายเดือนก่อน

      @@PasinduAkmal ඔයා නං මනුස්සයෙක්ගේ කිරි බිව්ව එකෙක් නම් නෙවෙයි .

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @user-ul5cv8qr5s
    @user-ul5cv8qr5s 3 หลายเดือนก่อน

    මේ ඊයෙ පෙරේදාද අලුත් ගොන් දහම පහල උනේ.?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      උඹට බුදුදහම ගොන්දහමද ගොන්තඩියාදේවදත්ත ගිය තැනට තමයි උඹත් යන්නෙ

  • @user-by9rv7hk6y
    @user-by9rv7hk6y 3 หลายเดือนก่อน

    දැන් නිවන් දැක්ක පිරිස කොපමණ ඉන්නවා ද

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +2

    වැඩක් නැත්නමි නිකන් ඉන්න මිනිස්සුන්ට පවු දෙන්නෙ නැතුව

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      උඹ උඹේ වැඩක් බලාගන්න උඹට කවුද බුලත් දුන්නෙ

  • @user-gf2mp1ws4o
    @user-gf2mp1ws4o 3 หลายเดือนก่อน +1

    mewa u tube dana ..pakayage paiya .kapanna oone
    me nakiya thawsmath badu gahanawa

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

  • @newtechhero
    @newtechhero 3 หลายเดือนก่อน +2

    ඔහේ හරකෙක් කියල දන්නව දරුවොත් හරක් කරන්නද හදන්නෙ අහන්නෙ එකක් කියන්නෙ තව එකක් පච හලනව කියන එකේ කෙලවරක් නෑනෙ යකෝ මේක කියනව වගේම මොඩයෝ ටිකක් තමා මුගෙන් බන අහන්නෙ 😂😂😂 අමූලිකා අකරවතී 😂😂😂😂😂

    • @newtechhero
      @newtechhero 3 หลายเดือนก่อน +2

      @@dilrukshijayalath877 ඔයාට ඒක ගැලපෙන්නෙ නෑ නේද so sad 🤣🤣🤣 සුවපත් වේවා නෝනා මහත්මිය

    • @newtechhero
      @newtechhero 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 ekada oya umbee kiyanne 🤣🤣🤣

    • @artofthenature237
      @artofthenature237 3 หลายเดือนก่อน +1

      නුවන තියන උබ අපායට පාරකපාගන්නවා මීවනපලානේ මහානාහිමි නමදිමු සැබෑ දහම ංඅපි ඉගෙනගනිමු

    • @newtechhero
      @newtechhero 3 หลายเดือนก่อน

      @@artofthenature237 මෙහෙමයි බොරු කියන අය නෙවේද අපායෙ යන්නේ බන් ඔබල දහම්පාසල්වත් ගිහින් නැද්ද පාලි ටිකක් ඉගෙන ගනින් එතකොට ඔය රහතන් වහන්සේ කියන්නෙ මොනවද කියල තේරෙනව එහෙම බැරිනන් ඒ කියන සූත්‍ර කියවල බලහන්

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 หลายเดือนก่อน

    සත්‍ය දර්මය එලියටඑයි එතකම් නිස්සබ්දව දර්මය ඔස්සේ ගමන් කොට අරිහත් පලයෙන් සුවපත් වෙමු සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා අරිහතුන්වහන්සෙට දිර්ගායුස නිදුක් නීරෝගී සුවය අදිස්ටාන කරමි

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 3 หลายเดือนก่อน

    මීවනපලා‌ ණෝ..බොරුබණ ගොතා ‌ ණෝ.. බුදු බණ ලෙස දෙසා ණෝ..මෝඩයින්ගේ ඇරියතා ණෝ.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน +1

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @KanishkaRatnayake-td6kv
    @KanishkaRatnayake-td6kv 3 หลายเดือนก่อน

    Catle

  • @user-qt1li8eh6q
    @user-qt1li8eh6q 3 หลายเดือนก่อน +5

    මෙවා හතු පිපෙනවා වගෙ කාලෙන් කාලෙට බිහි වෙනවා. මෙ බහුබුත වලට ව¿ඩු ආයුශ න්¿

    • @kusumasenadheera6440
      @kusumasenadheera6440 3 หลายเดือนก่อน +2

      අවුරුදු 16 කටත් වඩා කාලයක් තිස්සේ තමා ස්වාමීන්වහන්සේ මේ සත්‍යය දේශනා කරන්නෙ. දිනෙන් දින ශ්‍රාවක පිරිස වැඩිවෙනව. බොරුවට ආයුෂ අඩු වුනාට සත්‍යය සෙමෙන් වුවත් ජයගන්නව

    • @user-qt1li8eh6q
      @user-qt1li8eh6q 3 หลายเดือนก่อน +2

      අවුරුදු 16 නම් ගොඩක් අය රහත් වෙලා අ¿ති නේ.

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 หลายเดือนก่อน +2

      කියන්න බලන්න මේ පට්ටපල් හොරා මොනවද දේශනා කරන සත්‍ය කියලා??? මේ කාලකන්නි නින්දිච්ච තුච්ච පුද්ගලයා අඩුගානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ උතුම් පුද්ගලයෙක්ද කියන එකවත් දන්නේ නැහැ. මේ මීවනපලානේ කියන විදියට බුදුරජාණන් වහන්සේත් සාමාන්‍ය පුද්ගලයෙක් වූවානම් ,,මෙපමණ අවුරුදු දහස් ගණනක් ඒ උත්තරීතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ නාමය රැව් දෙන්නේද නැත!!! ශ්‍රී සද්ධර්මය පවතින්නේ ද නැත !!!අර්හත් ධජයම පොරවාගෙන බුදුරජාණන් වහන්සේටම නින්දා අපහාස කරන මේ අවලජ්ජ නින්දා සහගත පුද්ගලයාගේ අවසානය තව දීර්ඝ නොවේ!!!

    • @user-qt1li8eh6q
      @user-qt1li8eh6q 3 หลายเดือนก่อน

      රහතන් වහන්සේලා මාකට්න් කරන්නේ න¿ utube ඩාගෙන. ඒ වගෙම බුදු ඩහම මේ විඩියට ඩෙකඩ කරලා මිනිසු කුලල් කාගන්න ඩෙවල් ප්‍රකාශ කරන්නේ න්¿…
      අඩුම සෝවන් වත් උනු කෙනෙක් මේ වගේ ව¿ඩ කරන්නේ න¿,

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน +2

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @ranwi7801
    @ranwi7801 3 หลายเดือนก่อน

    මෙයා සද්ද නැතුව පැත්තකට වෙලා හිටියා නම් මොකුත් වෙන්නේ නෑ... පිස්සෙක් ට ගිය කල...

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

    හාමුදුරුවනේ බුදුන් වහන්සේ පහල වෙන කොට නෙලුම් පිපුනය් කියන ඒක බොරුවක් කියන්නේ කොමද එතකොට සෘවතචන්ය බොරුද බුදුන් වහන්සේ කෙර්හි ශ්‍රදවක් නැතිම කොහොමද බුදුන් වහන්සේ සරණ යන්නෙබක්තිය ශ්‍රදවක කියන්නේ දෙක්ක තමා බගකතිය තියෙන්නේ දෙවි වරු අදහන මිනිස්සු ළග එතකොට ශ්‍ර්දව තියෙන්නේ බව්ද්ද යෝ ළග බුද්ධ දම්ම සඟා යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන එක්ක නේද තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 දර්මයගන්නත් බුද්ධ දම්ම සඟ යන ත්‍රිවිධ රත්නාය කෙරෙහි ශ්‍රඩාවක් නැති කෙනකුට අනේ කියන්න කෝ බුදුසරණයි

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 මන් අපහස් කලේ නෑ ඇහුව විතරයි අපහස කියන්නේ වෙන එක්ක

    • @mohakmeemana8740
      @mohakmeemana8740 3 หลายเดือนก่อน

      Thripitakaye na... saddawa kiyanne mokakda mulinma eka therum ganna... dan buduhamuduruwo nathi nisa apita hithalada budu hamuduruwo gana saddawak athi karaganne... kiyanna balanna saddawa athi karaganna widiya...

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 3 หลายเดือนก่อน +1

    මේ විකෘති මනෝ විකාර දහම්පාසල් දරුවන්ගේ ඔළුවට දාලා උන්ගේ ජීවිත කාලකන්නි කරන්න එපා.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน +1

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @user-xi7hf8nl2m
    @user-xi7hf8nl2m 3 หลายเดือนก่อน

    Oba wahnseta banina appalata wenne satara apaye lagina 😅

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @user-ul5cv8qr5s
    @user-ul5cv8qr5s 3 หลายเดือนก่อน

    අම්මෝ කියන බොරු.

  • @Aritha2023
    @Aritha2023 2 หลายเดือนก่อน

    Muta pissu.... mewage gonnuth lankawe innawame meka lagata yana

  • @sunillshantha2130
    @sunillshantha2130 3 หลายเดือนก่อน

    කිසිම දෙයක් නොකියා ඉන්නවා⁣

  • @champabasnagoda5403
    @champabasnagoda5403 3 หลายเดือนก่อน +1

    Monawa wennada.thopi okkotama pissu.Mulu history ekama wena karana pissek.thopi elawana dawasa langai.gon haththa.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @saradakirunegala1971
    @saradakirunegala1971 3 หลายเดือนก่อน

    මේ සත්‍ය නෙමෙයි අසත්‍ය එබැවින් ලොප් වෙලා යයි.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @ro22882
    @ro22882 3 หลายเดือนก่อน +2

    😂😂😂

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 3 หลายเดือนก่อน

    තෝ වගේ කදපණුවෙක්ගෙ අසත්‍යත අධර්මයට වෙන්නේ නිඝන්ඨනාතපුත්‍රයගෙ ධර්මයට වෙච්ච දේ තමයි.

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 3 หลายเดือนก่อน +2

    අවුලක් නෑ ඉදිරියෙදි අයිස් කූඩු ගංජා ගහන පරමි පාරාව මේක රැකගෙන ඉදිරියට ගමන් කරයි

  • @user-yf4kw1sr4f
    @user-yf4kw1sr4f 3 หลายเดือนก่อน +2

    බොරු දේශනා කරල බුදු සසුන විනාස කරන්නට එපා උන්නාන්සෙ
    බොරුවට බන පැත්තක තියල
    උමංදාව වගේ රටට පල ඇති වැඩක් කරන්න.

  • @samanthilak9180
    @samanthilak9180 3 หลายเดือนก่อน +2

    ඔය බණ අහල නිවන් නොවෙයි පත්තු කරන් යන්න වෙන්නෙ

    • @user-if1tt3ss5c
      @user-if1tt3ss5c 3 หลายเดือนก่อน +1

      ඔයා දැනටම පත්තු වෙලා තමයි ඉන්නෙ😅

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน +1

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @sisildesilva9875
    @sisildesilva9875 3 หลายเดือนก่อน +1

    පොතේ ලියල තියෙන්නෙත් පරණ අයගේ හිතලු

  • @Money12126
    @Money12126 3 หลายเดือนก่อน +1

    බුදුවරු 4 නමකට උපවාද කරගන්නේ ඔය හරිම බරපතලයි දුෂ්ටිය වරද්දා ගත්තෝත් යන නිවනක් නැ

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @asokajayawardana3863
    @asokajayawardana3863 3 หลายเดือนก่อน +3

    අනේ හිතලු කියන්න එපා,පණ පිටින් අපායට යයි .

    • @kusumasenadheera6440
      @kusumasenadheera6440 3 หลายเดือนก่อน +7

      ස්වාමීන්වහන්සේ සතර අපායෙන් නිදහස්වෙලා බොහෝ කල්. ඔබ ප්‍රවේශම් වෙන්න.

    • @sadeeshroshana3191
      @sadeeshroshana3191 3 หลายเดือนก่อน

      කුමන්තුුනකාරි මිිවනයා බල්ලා සහ උගේ ⁣බොරැකතා පිලිගෙන බුදුන්ට ගරහමින් බුදුරජානන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක් කරමි​න් මිිවනයට බුදුපියානන් වහන්සේ කියමින් බුදුන්ට අපහාස කරන උගේ ගොන් පිරිස මිිවනයත් එක්කම අපායේ යනවා නියතයි. @@kusumasenadheera6440

    • @pathiranasir.
      @pathiranasir. 3 หลายเดือนก่อน

      @@kanthisriyalatha1573 අපායට වැටිලම බලන්න කොහෙද ඉන්නේ කියලා. සං +බෝල ,පටි+රෝල්…

    • @Money12126
      @Money12126 3 หลายเดือนก่อน

      ​@@kanthisriyalatha1573 අපාගත වෙන්න එපා දැන්ම ධර්ම ට එන්න

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน +2

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @lesliefernando3497
    @lesliefernando3497 3 หลายเดือนก่อน +2

    තවත් සිව්රැ හොරෙක් මෙයාගෙ අතීතය NGO වලට දිවයන්නෙ

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @senadissanayake
    @senadissanayake 3 หลายเดือนก่อน +2

    හොර රහතන් වහන්සේ

    • @kamaladonanielsen6812
      @kamaladonanielsen6812 3 หลายเดือนก่อน +5

      සුවපත් වෙත්වා..!

    • @smcrkumara
      @smcrkumara 3 หลายเดือนก่อน +4

      සුවපත්වේවා...!

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      අප්පසන්නා උලාරා යකෙක්

    • @pathiranasir.
      @pathiranasir. 3 หลายเดือนก่อน +3

      @@ChathuraEpasingheමීවනපලාන නිකායේ දේවදත්තයෙක්

    • @kusumasenadheera6440
      @kusumasenadheera6440 3 หลายเดือนก่อน

      රහතන් නම් හොරු තමා. මේ උත්තමය අරහතුන් වහන්සේ කෙනෙක්නෙ.

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน

    අඩේ තොපිට හෙනම ගහනව අපේ බුදුන් ඉපදුනේ යාපහුවේ. ඇවිල්ලා බලපල්ලා එය කියන සේරොම තියෙන්නෙ යාපහුවේ. බුද්ද ගයාව කුසිණාරාව තියෙන්නෙ වයඹ පළාතේ. ඉන්දියාවේ නොවෙයි. නිකම්ම හිරිවඩුන්නට බුදු උපත දෙන්න බැහැ. පඩුවස් නුවර යාපහුව කුරුනැගල කියන්නෙ ඔය බුදුන් ගෙ තෙමගුල් සිදුවුන ස්තාන. ඓතිහාසික වහයේන ලංකාවේ පැරනෙිම අ්ථාන. ඒ ස්ථාන නොදකින දැස් කුමටද ? අපි හොද විඩියෝ පෙළක් දානවා. අපේ විඩියෝ බලන්න සබ්සක්‍රයිබුත් කරන්න. ලයිකුත් දාන්න. ඔය කොහෙවත් ඓතිහාසික තොරතුරක් නැති අගුපිල් වල බුදුන් පහල උනෙ නැහැ. ලතදිම බලාපොරොත්තු වන් නව හෙලි දරව්ව.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน +1

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

    • @jayapathymillawitiya6769
      @jayapathymillawitiya6769 3 หลายเดือนก่อน

      මගුලක් කතාකරනවද ගුලි කෑවනම් ගිහින් නිදාගනින් පවු නොදී

  • @pathiranasir.
    @pathiranasir. 3 หลายเดือนก่อน +5

    උඹලත් එක්කම වැලලිලා යනවා බොරුව

    • @sudeshniranga3223
      @sudeshniranga3223 3 หลายเดือนก่อน

      😂😂

    • @dpriyapriya6877
      @dpriyapriya6877 3 หลายเดือนก่อน +4

      තාත්තා සුද්දෙක් ද?..ථලය හරියන්න හේතුව හරියන්න ඕන....නොදන්නා දේ හරියටම දැන ගන්නා තුරු ගරුත්වයකින් කතා කිරීම වටී.

    • @pathiranasir.
      @pathiranasir. 3 หลายเดือนก่อน +6

      හරකා උනාට තප්පුලන්න එපා

    • @danushkadanushkamadushan6789
      @danushkadanushkamadushan6789 3 หลายเดือนก่อน +1

      ඔප පතික උපතක් මිනිස්සු නොමග යනවා නුගත් මිනිසුන් කරපු කර්ම නිසා මේ වන් දේ පිළි ගන්නවා සුවපත් වේවා සියලු යහපත් සිතුවිලි ඇති සත්වයෝ

    • @premamadamperuma4491
      @premamadamperuma4491 3 หลายเดือนก่อน +5

      මෙ දහම හොදින් අහන්න

  • @ChandraLatha-kn3li
    @ChandraLatha-kn3li 3 หลายเดือนก่อน +3

    පච හලන්න එපා නෙදන්න බණ කියල ඔබ තුමා තනියම අවීචියට යන්න.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +1

      Ne kohewath thaniyema yanne ne loke pura laksa 90wak innawa anubuduhimi passinma yana aya..sahoo oya budukenekda? Buduwarayek menne mokenda? Danne nethinisa denaganna ahanne.ape daruwantath kiyadenna onane.

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 3 หลายเดือนก่อน

      දන්න දෙයක් කතා කරන්න

    • @premamadamperuma4491
      @premamadamperuma4491 3 หลายเดือนก่อน +2

      තෙරුන් ගන්න හරි මනසක් නැ එකයි මෙහෙම කතා කියන්නෙ

    • @premamadamperuma4491
      @premamadamperuma4491 3 หลายเดือนก่อน +4

      පච නෙවෙයි මෙ තමයි නියම දහම

    • @Money12126
      @Money12126 3 หลายเดือนก่อน +1

      @ChandraLatha-kn3li ඔබගේ කල්‍යයාන මිත්‍ර බාවයට මගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tacdesilva1324
    @tacdesilva1324 3 หลายเดือนก่อน +4

    මීවනපලානේ අරහතුන් වහන්සේ ට දීර්ඝා යුශ ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .

  • @chandrapalarp6064
    @chandrapalarp6064 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @Nbo8e
    @Nbo8e 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @MuthukudageSubashini
    @MuthukudageSubashini 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @hasini7991
    @hasini7991 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!