මේ පාර අවුරුදු නැකැත් කරපු අයට මොකද වෙන්නේ? හැමෝම අහන්නම ඕන බණක් මේක|Ven Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මේ පාර අවුරුදු නැකැත් කරපු අයට මොකද වෙන්නේ? හැමෝම අහන්නම ඕන බණක් මේක | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana deshana 2024 new
    #BuduSiritha #Bana #GaligamuweGnanadeepaTheroBana2024 #dharmadeshana #2024 #budubana #new

ความคิดเห็น • 429

  • @priyanika3629
    @priyanika3629 4 หลายเดือนก่อน +38

    ඇත්තටම ස්මාමින්වහන්ස..ඔබ වහන්සේට නමස්කාර වේවා..ඔබ වහන්සේ නිසා මගේ ජීවිතය යම් වෙනසක් කරගත්තා..මම පිටරට කුවෙටි දේශයේ සේවය කල කාලයේ ඔබ වහන්සේගේ බන කතා sri tv නාලිකාවෙන් අහලා. කුකුල් මස් කඩයට යන එකත් නතර කලා..පවි පින් දෙකට බය වුනා..ඔබ වහාන්සේගේ කටහඬ කොහේ ඇසුනත් මට ඒ මගේ ජීවිතයට වුන වෙනසට..ඔබ වහාන්සේට හදවතින්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 4 หลายเดือนก่อน +39

    තෙරුවන් සරණයි හොද පැහැදිලි කිරීමක් ලස්සන බණ දේශනා වක් සාදු සාදු සාදු

  • @aselamadusanka3739
    @aselamadusanka3739 4 หลายเดือนก่อน +51

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මම ආසම හාමුදුරුවෝ කෙනෙක් ගොඩක් ධර්ම දැනුම තියෙන හොඳම හාමුදුරුවෝ කෙනෙක් මන් ගොඩක් ධර්ම දේශනා අහලා තියෙනවා මේ හාමුදුරුවෝ න්ගේ බුදුසරණයි 👍

    • @MalikTissera
      @MalikTissera 4 หลายเดือนก่อน

      Bath da kanne, Buddha desana we na nakath sarana yanna kiyala, aurudu 70,wedi kalayak nakath keliya, lankave 99 k ma, nakatata, Nam tibba, nakatata, akuru kara, konde japuwa, aurudu nakath takketa kara, nakatata ganudenu, kama kawa, ada lankawa ta mokada une, nakath aulda lankawata kelaune

    • @MalaniH.l-nv4mk
      @MalaniH.l-nv4mk 4 หลายเดือนก่อน

      මමත් බුදු සරණයී 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @user-mj7kp7nh1u
    @user-mj7kp7nh1u 4 หลายเดือนก่อน +16

    පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි. නොදන්නා දේ හොදින් අවබෝධ කරදීම පිළිබදව ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ .

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v 4 หลายเดือนก่อน +14

    සාදු.සාදු.සාදු.අපේ.හාමුදුරුවරුන්. වහන්සේට බොහොම. පිං.ඉතාමත්ම. වුනා.ධර්මය. දේශනාව. අපි.විදේශ.පිට.රට.දේශනාව. ශ්‍රවණය. කලා.ඔබ.වහන්සේට. බොහොම. පිං.නිදුක්.නිරෝගි.දිර්ඝ ආයුෂ. සම්පත්තිය. ලෑබේවා.සාදු.සාදු.සාදු

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 4 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 4 หลายเดือนก่อน +45

    සාදු...සාදු....සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා.

  • @nisansalaherath7713
    @nisansalaherath7713 4 หลายเดือนก่อน +10

    සත්තකින්ම අපේ හාමුදුරුවනේ .....ඉතා වටිනාම ධර්ම දේශනය ක්.... ඔබ වහන්සේට යහපතක්ම වේවා ......උතුම් තෙරුවන් සරණයි ...... සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .....දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 4 หลายเดือนก่อน +11

    ඔබවහන්සේ ගේ දේශනාව ඉතාම අගේ.දැන්රටේ පවතින ගුනධර්ම අනුව. නැතිනම මේතිබෙන ගුනධර්ම ටිකටත් දෙවියන්ගේම පිහිටයි.ඔබවහන් සේගේ දේශනය සියයට සීයක් මමනම් එකගයි.තෙරැවන් සරණයි.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน +37

    ආයුබෝවන් ... 🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷
    ලෝකවාසි පින්වත් සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබ දෙන සුභ නව වසරක් වේවා ! 🙏
    උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @gaminimunaweera6298
      @gaminimunaweera6298 4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

    • @wijayaratnapathirana1688
      @wijayaratnapathirana1688 4 หลายเดือนก่อน

      Kids

  • @gihanboy140
    @gihanboy140 4 หลายเดือนก่อน +56

    මේ හිම්දිරි උදෑසන ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මගේ හදපිරි නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

    • @manelgunarathnaj1107
      @manelgunarathnaj1107 4 หลายเดือนก่อน

      Oba vahansege darma desanava ihama vatinava. Me aluth avurudda
      Labu nava vasarata❤.

    • @manelgunarathnaj1107
      @manelgunarathnaj1107 4 หลายเดือนก่อน

      Oba vahansege darma desanava ihama vatinava. Me aluth avurudda
      Labu nava vasarata❤.

    • @manelgunarathnaj1107
      @manelgunarathnaj1107 4 หลายเดือนก่อน

      Oba vahanse athulu maha sanga rathnathraye namaskaraya veva

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 4 หลายเดือนก่อน +22

    පලමු වද,දෙවනුවද,
    තෙවනුවද මාගේ නමස්කාරය ම වේ වා..නිරොගිමත්..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    ගවුරවනීය පූජනීය වන්දනීය වූ,
    පිං වත් හිමියනි ඔබ වහන්සේ ට
    සම් බුදු සරන වේ වා.. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 නමෝ බුද්ධාය.

  • @chamalasugath2747
    @chamalasugath2747 4 หลายเดือนก่อน +19

    ධර්මශ්‍රවනයෙන් ජනිත සියල්‍ය් පින් අපගේ ස්වාමින් වහන්සේට දීර්ගායුස සැලසේවා....🙏

  • @malaniyasawathi3916
    @malaniyasawathi3916 4 หลายเดือนก่อน +4

    මේබ න දේශනය හරිම ආසයි අ හන්න ඔබවහන් සේට මේපින් බලෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා සාදුසාදු සාදු ...

  • @nuwanthiekanayaka3356
    @nuwanthiekanayaka3356 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ සහ ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් ගුරැ උත්තම ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා පතමී සාදූ සාදූ සාදූ

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 4 หลายเดือนก่อน +23

    ගොඩක් පින් අපේ පින් වන්ත හාමුදුරුවනේ ඔබ වහන්සෙට මේ දෙවල් නොදන්නා අයටත් පිළි නොගන්නා අයත් සුමදුර ධර්ම දෙශනයකින් දෙශනා කරාට ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා නිවන් දොරටු ඇරෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +10

    Sadu sadu sadu taruwan saranai අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා පින්වත් අපගේ sowamn වහන්සේ hdata.පැහැදිලි කැරලිකර.දුන්නා ana oba වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 4 หลายเดือนก่อน +8

    නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @hioio2533
    @hioio2533 4 หลายเดือนก่อน +9

    බොහෝම පින් අපේ හාමුදුරැවනේ කාලීන ධර්ම දේශනාව 🙏🙏🙏🙏බලන්න ඉස්ලාමීය භක්තිකයෝ මුලු ලෝකයම එක මාසයක් රාමසාන් සැමරැව කල්ලි හැදිල එකෙක්වත් එය කඩාකප්පල් කලේනෑ. හැම රටේම එම රටේ වේලාවෙන් එම උපවාසය අතහැරල එකම වෙලාවක ආහාර ගත්ත එකම වෙලාවක උපවාසය අතහැරිය ඇයි ඇත්තටම ලෝකයෙ ඉන්න දුර්ලභ ජාතිය ලංකාවෙ පමනක් ජීවත්වන ජාතිය එක දවසක් තමන්ට කියල උරැම ඒ සංස්කෘතික කටයුතුවලට බාධ කරනීනෙ

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 4 หลายเดือนก่อน +41

    🌹🌹🌹සාදු සාදු සාදු මගේ අති පුජනිය සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 4 หลายเดือนก่อน +4

    What a reality our hon. Thero brings out...science can not do all...this is the truth...lot of merits to you...may you attain Sacred Buddhathwaya in your soon life🙏saminwahansa...

  • @mallikaphilip1083
    @mallikaphilip1083 4 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏🌅

  • @user-sc3dz8pn4o
    @user-sc3dz8pn4o 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @srimathisamaranayake
    @srimathisamaranayake 4 หลายเดือนก่อน +9

    සාදු🙏🙏🙏ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට තෙරැවන් සරනින් නිරෝගි සුවයත් දිර්ගායුසත් ලැබෙිිවා සාදු🙏 සාදු🙏 සාදු🙏 11:08

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 4 หลายเดือนก่อน +3

    මමත් උදෙට රෑට මොර පිරිත දේශනා කරනවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවන් අවබෝධය වෙත්වා 🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @arunaindika5690
    @arunaindika5690 4 หลายเดือนก่อน +4

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @kalyanipathma7853
    @kalyanipathma7853 4 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා දේශනාවක් ...පැරණි ක්‍රම වේදය අනුගමනය කරන හැම කෙනෙක් ම හරිම ලස්සනට ජීවත් වෙනව..දර්මය අවබෝධය ඇතිව

  • @SanduniSithara-io8ww
    @SanduniSithara-io8ww 4 หลายเดือนก่อน +4

    මෙවැනි ධර්මය දෙශනා කරන්න ශක්ති ය ලැබෙන්න ඔන අපේ හමුඋුරැවන්ට සාඋු සාඋු සාඋු

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 4 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏 සාමය සතුට පිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 4 หลายเดือนก่อน +26

    සාදු....සාදු....සාදු ....
    තෙරුවන් සරනයි. පින්වත්
    ස්වාමින්වහන්සේට.

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 4 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාර ය වේවා උතුම් ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් ඔබ වහන්සේ ට මේ බවයේම උතුම් නිවනින්ම සසර ගමන කෙලවර කරගන්න වාසනාව ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව උතුම් ස්වාමීන් වහන්සේ ට තෙරුවන්ගේ සරන යි

  • @ranifrando
    @ranifrando 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏
    ඔබ වහන්සේට දිර්ඝායුෂ
    ලැබේවා 🙏 🙏 🙏 🌹🌹🌹

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 4 หลายเดือนก่อน +14

    තෙරැවන් සරනයිඅපේ හාමුදුරුවනේ

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 4 หลายเดือนก่อน +5

    Oba wahanseta niduk nirogi dirgau wewa sadu sadu sadu

  • @kumarigunasekara7415
    @kumarigunasekara7415 4 หลายเดือนก่อน +6

    තමන්ගේ සිතේ යම්කිසි සැකයක් සැකයක් තිබුණා නම් එම සැකය දුරු කර ගැනිම ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ විසින් කරන ලදී. ඒ පිළිබඳව ඔබ වහන්සේට පිං.
    තෙරුවන් සරණයි !!!
    🙏 🙏 🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 4 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පුතේ ..!🙏🙏🙏

  • @sumithrajasinghe7820
    @sumithrajasinghe7820 4 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට තෙරුවන් සරණයි ,ඉතාමකාලෝචික අනර්ඝ ධර්මදේශනාවක්..

  • @deepthiegunarathna-ib8us
    @deepthiegunarathna-ib8us 4 หลายเดือนก่อน +2

    අපි නොදන්න දෙයක් පෙන්වා දුන් ඔබ වහන්සේට මගේ නමස්කාරය.සාදු!සාදු!සාදු! තෙරැවන් සරණයි!

  • @asankaprabath1749
    @asankaprabath1749 4 หลายเดือนก่อน +1

    💐💐 සවන් දෙන අප සියලු දෙනාගේම පිං කුසල් තව තවත් වැඩේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .💐💐

  • @edirisinghesandyak3357
    @edirisinghesandyak3357 4 หลายเดือนก่อน +7

    සාදූ! සාදූ!සාදූ!🙏🌷🙏 නමස්කාර වේවා! පිංවත් ස්වාමින්වහන්සේට.

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 4 หลายเดือนก่อน +7

    ඔබවහන්සෙට.තෙරුවන්සරනයි🙏🙏🙏

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි උතුම් දහම් දේශනාවකි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    කාලෝචිත පැහැදිලි කිරීමක්. ස්තුතියි ස්වාමීන්වගන්ස. 🙏

  • @ranipremalatha803
    @ranipremalatha803 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරැවන් සරණයි නමෝ බුද්ධාය !!!!!!!අපේ හාමුදුරුවන් වහන්සේට

  • @user-kw6hn8zg7t
    @user-kw6hn8zg7t 4 หลายเดือนก่อน +3

    කල්‍යාන මිත්‍ර අපගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!!!!!!!!!!!!තෙරැවන් සරණයි!!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @user-wc7mp1ej6d
    @user-wc7mp1ej6d 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි .පිංවත් සුවාමින් වහන්සේ .....සාදු ...සාදු ....සාදු .

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා උතුම් තෙරැවන්සරනයි ඔබවසේට ..සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස

  • @ruwanthikajayamalee
    @ruwanthikajayamalee 4 หลายเดือนก่อน +2

    පිංවත් ඔබ 💛 වහන්සේට
    ❤ තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari4499 4 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @sumithraperera2896
    @sumithraperera2896 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණායි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @user-qm8he7ss4s
    @user-qm8he7ss4s 4 หลายเดือนก่อน +2

    එහෙයි ඔබ වහන්සේට නමස්කාර කරනමී සාදු. සාදු සාදු

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน +2

    අපේ පින්වහ් ස්වාමීන්වහන්සට.නිදුක් නිරෝගී.චිර ජීවනය ලැබේවා 🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 4 หลายเดือนก่อน +2

    මෙි උදෑසන ඹබ වාහන්සේ අැතුලු මාහා සංඝ රත්නයට මාගේ හදපිරි නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏❤❤🌷🌷🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 4 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනාවක්.
    කොච්චර ලස්සනට කරැණු පැහැදිලි කර දෙනවාද? පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 4 หลายเดือนก่อน

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා

  • @AbdullahLecter-jn6ke
    @AbdullahLecter-jn6ke 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r 4 หลายเดือนก่อน +7

    තෙරැවන් සරනයි පින්වත් ස්වමින් වහන්සේට

  • @user-xp3gi6yq1m
    @user-xp3gi6yq1m 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    පිංවත් අතිපූජණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී!🙏🙏🙏☸️

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i 4 หลายเดือนก่อน +4

    තෙරුවන්.සරණයි.පිංවත්.ඔබ.වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 4 หลายเดือนก่อน +6

    මෝහයෙන් පිරුණු ලක්‌ වැසියන් ගේ ඇ ස් අරවන උතුම් දර්ම දෙසනා වක් සාදු. 🙏සාදු. 🙏 ඔබවහන්සේ ට නමස්කාර වේවා..... 🙏🙏🙏

    • @ramonarulach9769
      @ramonarulach9769 4 หลายเดือนก่อน

      ❤❤❤❤I THANK YOU UNIVERSE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤SOTRUE ❤❤❤❤❤

    • @ramonarulach9769
      @ramonarulach9769 4 หลายเดือนก่อน

      ❤❤❤❤HAPPY ❤❤NEW ❤ YEAR❤❤TO❤❤ALLHUMANITY ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v 4 หลายเดือนก่อน +2

    ඔබ.වහන්සේට. මගේ.නමස්කාර. සාදු.සාදු.සාදු

  • @janakikodagoda979
    @janakikodagoda979 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කරය වෙවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mz1kd1kq8s
    @user-mz1kd1kq8s 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඇත්ත පහදලා දුන්නා ඔබවහන්සේ

  • @ranakana4197
    @ranakana4197 4 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණයි ස්මීන්වහන්ස
    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා

  • @udenivijebandara9797
    @udenivijebandara9797 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනය් ඔබ වහන්සෙට

  • @nilushanilusha6464
    @nilushanilusha6464 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ....සාදු සාදු සාදු ..

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මේ අපේ ලක්මෑණියන්ට ඔබවන්සේලා මාධ්‍ය මඟින් කරන ශ්‍ර්‍රි සද්ධර්ම දේශනා නිසා බෞද්ධ සිත් පැහැදෙනවා අතර මංව සිටින අප් අවධි කිරීමම නිවන් දකින්නට හේතු වාසනා ම වේවා 🙏🙏🙏

  • @amarajeewadeegoda.gamage4328
    @amarajeewadeegoda.gamage4328 4 หลายเดือนก่อน +2

    චිරං ජයතු වටිනා කරැණු කාරාණා හරිම පැහැදිලිව දේශනා කලා .

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏මගේ නමස්කාර ය වේ වා

  • @iranganiperera8570
    @iranganiperera8570 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏මමද එ පින අනුමොදන්

  • @user-pu6es9iz3r
    @user-pu6es9iz3r 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anuanoma
    @Anuanoma 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @slvibes4706
    @slvibes4706 4 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි පින්වන්ත අපේ ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 4 หลายเดือนก่อน +8

    තෙරැවන් සරනයිඅපේ හාමුදුරුවනේ 2:28

  • @user-oq9pj1sy5e
    @user-oq9pj1sy5e 4 หลายเดือนก่อน +8

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!!🙏🙏🙏

  • @wimala8576
    @wimala8576 4 หลายเดือนก่อน +1

    Thank you letting us know how the
    Sun is going be important to everyone bless you triple gem bless you

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 4 หลายเดือนก่อน +3

    ලස්සනට විස්තර කරල දුන්න අපේ බක පන්ඩිතයෝ ටිකකට අපේ හාමුදුරුවනේ

  • @chithradesilva5293
    @chithradesilva5293 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරැවන් සරනයි ඹබ වහන්සේට!

  • @irozenac
    @irozenac 4 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼 ..සම්බුදු හිමියන්ගේ ධර්මය මැනැවින් වටහා දෙමින්,නිහතමානී මෙහෙවරේ යෙදෙන ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම නිවන් අවබෝධ ක‍රගැනීමට ත්,අපටත් ඒ මග තෝරා දීමටත්,සියළු ශක්තීන්,සදෙව්ලොවම පුණ්‍යානුමෝදභිමුඛව,ලැබේවා ..සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼

  • @SamanKumara-eq3iz
    @SamanKumara-eq3iz 4 หลายเดือนก่อน +2

    සාදු සාදු මේ කරුණු සියළුම දෙනාට අවබෝද වේවා 🙏🙏🙏අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සුබ අතුල් අවුරුද්දක් වේවා 🙏🙏🙏

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 4 หลายเดือนก่อน

      අතුල් නෙවෙයි අනේ අලුත්

  • @chiranthajihan40
    @chiranthajihan40 4 หลายเดือนก่อน +11

    නැකතට කාලා, නැකතට ගාලා, නාලා නැකතට වැඩ අල්ලා ,නැකතට ගනුදෙනු කරලාද ,ඇමෙරිකාව එංගලන්තය ජපානය කොරියාව චීනය ප්‍රංශය සෞදි අරාබිය ඔමානය ජර්මනිය .........වැනි රටවල් දියුණු වෙලා තියෙන්නෙ ?චන්දය නැකතට , පාර්ලිමේන්තුව නැකතට ,ජනාධිපති දිව් රුම්දීම නැකතට ,සියල්ලම නැකතට රට කොතනද තියෙන්නෙ ,රත්තරං බඩු ගෙවල් දොරවල් ......උකස් කරලා .. කනවා බොනවා අදිනවා පලදිනවා අවුරුද්දක් පොලීගෙවනවා නයගෙවනවා වෙනත් අය දියුණු වෙනවා. අවුරුදු කනවා ,කලක්‍ යනවිට සිංහල බෞද්ධ යා හිගන්නා වෙලා ,එදාට බුදු හාමුදුරුවෝත් එපා වෙලා දර්මයත් එපා වෙලා ,සංඝයාත් එපා වෙලා දෙවියොත් එපා වෙලා ,ලංකාවේ ව්‍යාපාර වලින් ඉදිරියට ඇවිත් ඉන්නෙ කවුද නැකත් තරු කට්ටියද,ගුණ දර්ම දියුණු වෙන දියුණු කරන වැඩ අගය කල යුතුය .කල යුතුය .

    • @user-pg3mm6ym2y
      @user-pg3mm6ym2y 4 หลายเดือนก่อน +1

      ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මහන කරන්නෙත් වෙලාව බලල🤣

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 4 หลายเดือนก่อน

      නැකත නෙවෙයිනේ එකට බලපාන්නේ ...නැකතට වැඩ කරන පල් හොරු සහා අවජාතක ම.ඒක නැකතේ වරද නෙවෙයි.නැකතට බෑ උන්ගේ සක්කිලි ගතිය නැති කරන්න.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 หลายเดือนก่อน

      පෙ ර බ ව කරුම
      මෙ ලොව
      විපාක දෙන්නෙ !!!

    • @user-is8cg2si2e
      @user-is8cg2si2e 4 หลายเดือนก่อน

      Nekathata kala hekkak nometha...ithin sadu oya koi nekatha tibbath tamn karanne kusal pin dahamnm echchari..ammta tattata salaknna..wedihitiynta garu kranna..wena ratawala minissu diyunu une karana de hariyata karala kal noyawa..tamnge denuma prayogikawa yodagena...

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ih2hv5eb2l
    @user-ih2hv5eb2l 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාධු සාධු සාධු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මේ උතුම් දර්මදේසනාව අසා 🙏🙏🙏

  • @AjithKumara-jm2dc
    @AjithKumara-jm2dc 4 หลายเดือนก่อน

    මම අකැමතිම බනක් මමඉල්ලනවා කාලින බනක් අපිට දෙසනාකරන්න ඔබ වා.හාන්සෙට පිං බුදුසරනයි

  • @user-lv9qu4dy1n
    @user-lv9qu4dy1n 4 หลายเดือนก่อน +1

    අපට අවශ්‍ය දැ බුදුහිමියන් දේශනා කර ඇති නිසා ප්‍රඥාවන්ත සත්වයෝ අප්‍රමාදිව ඒ දෙසටම සිත යොමු කරත්වා. අත්බුත දැ පසුපස මොහොතකට හෝ ඔබ ගියහොත් ඔබටත් නොදැනිම ඔබ අතරමං වේවි, ගරු ස්වාමින් වහන්සේගේ බොහෝ දේශනා මම අසා ඇත ත. ඒ හැම දේශනාවක්ම ඉතා අගනා දේශනාවන් විය. ඔබ වහන්සේට බො⁣⁣හෝපින් සිදුවේවා

  • @chandijayamini4450
    @chandijayamini4450 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sumethracol3331
    @sumethracol3331 4 หลายเดือนก่อน +117

    හැමඑකටම ගරහන තමන් දරන මතය පමනයි නිවැරදිකියල හිතන අයට ඉතාම වටිනා දේෂනයක්.මද්‍යස්තව සිතන්න අන්තයටම නොයන්න හැමවිටම අගුනයම නොදකින්න අලුත්බවක් අැතිකරගන්න අලුත් අවුරුදු වගේ උත්සව හැම රටකම එ් එ් රට වලට අාවෙනිකව පවතිනවා. පිංවන්ත අපේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා .ඔබවහන්සේ අැතුලු අප හැමදෙනාටම නිර්වාන සුවයෙන් සැනසීම ලැබේවා!!!

    • @SurprisedBilliards-dp4wq
      @SurprisedBilliards-dp4wq 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chamalasugath2747
      @chamalasugath2747 4 หลายเดือนก่อน +6

      හැමදාමත් මගෙ පින්වත් ස්වාමින් වහන්සේගෙ ශ්‍රී සද්ධර්මය අසන කෙනෙක් මා. අපටත් ලොවටත් අනුකම්පාවෙන් මාගෙ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගිබව ලැබේවා..සදු සාදු සාදු🙏🙏🙏

    • @kanthidissanayake3306
      @kanthidissanayake3306 4 หลายเดือนก่อน +3

      කාලීනව ඉතාම වටිනා දේශනාවක්.ඔබ වභන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා!

    • @serasingherealestateandtou7730
      @serasingherealestateandtou7730 4 หลายเดือนก่อน

      ​@@SurprisedBilliards-dp4wq❤

    • @user-fe8nm6vs8v
      @user-fe8nm6vs8v 4 หลายเดือนก่อน +2

      කාලීන දර්ම දේශනයක්.කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ත් ලැබුවා වූ නව වසර ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීම පිණිස චතුරාර්‍ය් සත්‍යදර්මය අවබෝධ වන .සියලු ලෝක සත්වයාගේම හිත සුව පිණිස ධර්මාවබෝධය ලබා දීමට හැකිවන අවුරුද්දක් වේවා!
      නිදුක් නීරෝගී වේවා!
      තෙරුවන් සරණයි.!
      🙏💐🙏💐🙏💐

  • @induheendeniya9985
    @induheendeniya9985 4 หลายเดือนก่อน +1

    Mewan.pahadili kirim watina.darma.deshanawak athi.pujaniya pinwath oba wahanseta nirogi suwa digaushalabewa theruwan saranai mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w 4 หลายเดือนก่อน +3

    sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏theruwan saranai pinwath suwamina wahnseta

  • @TravelWithSeetha
    @TravelWithSeetha 4 หลายเดือนก่อน

    තෙරැවන් .සරනයි . .අපේ හමුදුරැවනෙ ..දහම් කරැනු. .පැහදිලිකරදෙනවට ..අපට

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa...oba wahanseta niduk nirogi wasana wanta subama suba aluth auruddk wewaaaaa.. Teruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 4 หลายเดือนก่อน +28

    පින්සිද්ද වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏