eBay suspend I eBay suspended I How to chat eBay I eBay account suspended Sinhala I Suspend my eBay
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- This video explain why eBay account got suspended and how to chat ebay community
මෙම වීඩියෝවෙන් ebay ගිණුම අත්හිටවූයේ ඇයි සහ ebay සමඟ chat කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි.
#ebaysuspend #suspendebayaccount #howtochatebay
key word : ebay, ebay suspend, suspended , ebay account suspended , how to chat ebay, ebay dropshipping , dropshipping , ebay sinhala, ebay account suspension , what do you do ebay when ebay suspend , new ebay accont suspend , how i pass ebay suspension , how to restor ebay account , why account suspend
#ebay dropshipping සියලුම විඩියෝ මුල ඉදන්ම මෙම ලින්ක් එකෙන් බලන්න
th-cam.com/play/PLygYaMIGTbMfaSiMXxf0teacyt9wKowjp.html
Paypal eaka heduwa iye..thank u so much...lankawe address eaka dala ebay acc hadal mata sudi walta badu genna ganne kohomada? Please kiyanna..
මම අකවුන්ට් එක හදල එකක් buy කලා. ඊටපස්සේ ආයෙ මුකුත් buy කරන්න බැරි උනා. ඊබේ එකත් එක්ක චැට් කරා දවස් 2ක්. පස්සෙ දවස් 5කට විතර පස්සෙ අකවුන්ට් එක සස්පෙන්ඩ් කරල තිබුණ. හදාගන්න පුළුවන් වෙයිද 😓
Mama මේ විදියට chat කලා.මට එන්නේ As you were browsing eBay, something about your browser made us think you were a bot. There are a few reasons this might happen:
You're a power user moving through this website with super-human speed.
You've disabled JavaScript in your web browser.
A third-party browser plugin, such as Ghostery or NoScript, is preventing JavaScript from running.
මේ වගේ එකක්.මොකක්ද කරන්න ඕනේ මම
Personally chat karanna puluwan widiyak kiyanna bro oya ekka.
Mama painter account ekath hari. Debit card eke details dammaa etapasse mokakda karanne there needs naha. Dan 14 days. Dan monawa hare yawanna okay da. Even masses ekak enna onida
උබනම් මාර පොරක් බං . සිරාවට. කිසිම දෙයක් හංගන්නෙ නැ. සිරාවටම හරියන්න ඕනෙ චරිතයක් . 👊💪✊
ඔබෙන් සහය ගන්න ගොඩක් උත්සහ කළා , නමුත් ඔබ කාර්යබහුල නිසා මමම ඊබේ එකවුන්ට් එක හැදුව , හදල ඉවර වෙනකොටම සස්පෙන්ඩ් උනා , හේතුව හිතාගන්න බෑ , ඔබේ වීඩියෝ සියල්ලම පාහේ හොදින් බැලුව ., ඔබේ වීඩියෝ නම් ඇත්තටම බොහොම වටිනවා , නමුත් දැන් ඔබ කියා ඇති පරිදි මේල් එකක් දැම්ම .. බලමු පැය 48 ඇතුලත ප්‍රතිචාරය
Mokadda une ithin
අයියාගේ video බලනවා මුළ ඉදලම දිගටම video දෙන්න අයියේ.
ela jaya wewa
Oyage hama video ekkma balanwa man lagadi idan e bay haduwa dan 1st listing danna balan inne ayye... e mail ekat damma... me wenkmnm kisi awlak na..thanks you ayye
Gadakma wathina karunu ithama pahadiliwa piliwelata kiyala dunnata gadak sthuthi mithraya obata jayawewa....😊❤❤❤
නිකමට වගේ බැලුවේ ඔක්කොටම කලින් බල්ලන ඔනි විඩියෝ එක තමා මේක ගොඩක් පිං මේ විඩියෝ එක දැම්මට
Suspend කරගන්නෙ නැතුව eBay dropshipping කරන්න නම් මේ විදිහට account එක හදන්න. 2022 අලුත්ම update සමග
Video: th-cam.com/video/wN1gCCAASJA/w-d-xo.html
Thank you dear.. oyage video hari hodai..hama dema hondata kiyala denawa.. thanks again
සුපිරි චැනල් එකක් ආ ❤❤❤
thanks bro
Mula idlma.video balanawa ayya anith videoth okkoma danna apita godak wadagath ayye bs ayye
Attama hoda channel ekak,hamadema hodata kiyla denwa ❤️
Niyamayi ayiye.. pahadiliyi..
Thanks You Aiya onna Okkoma Videos Baluwa
😊
I have no words to thank you for the greatest service you do. Wish you all the very best brother.
💖✔
අය්යෙ මගෙ ebay එක suspend වුනා ඒ නිසා අලුතින් ආයෙ හදන්න කියලා හිතුවෙ මට rauter එකක් නෑ ඒනිසා පෝන් එකෙන් hostpot වලින් කලින් account එක හැදුවෙ දැන් මං ආයෙ එකක් හදද්දි පෝන් එකේ ip address එක resetක්රන්න ඕනිද reset කරනවනම් පෝන් එකෙන් කොහොමද කරන්න ඕනි pls reply😭😭😭
maarama watinawa malliyo..oya kiyala dena ewa nm,,maara dewal..wena kawruth kiyla denneth ne,
great job ayya..godak dewal igena gaththa ebay gana thanks a lot..😊
thank you 💖✔
Selling කරන්න තියා හිතව්වෙවත් නැ බඩු ගෙන්නන්න හිටියෙ suspend වෙලා ඉවරයි
ow bn
api nam photos wala data idan wenas karala daane kollo.
Apiwa suspend karanna Elon musk ta wath baa. 😂
Brother mata oyawa cntct karaganna widiyak kiyanawada.Mage account eka yesterday suspend una.mata hariyata therenne nehe monada krnna oni kiyala.puluwan nam support ekak denna brother.
Aiya, clear cache dunnama cookies delete wenwda ...history ekath delete krna eken cookies walata balapamak thiyenwda ...
फेसबुक पर इनबॉक्स *जेम्स हार्बिस* वह आपकी मदद करेगा
අපි අලුතින් ඊබේ එකවුන්ට් එකක් හදපු ගමන්ම pioneer එකවුන්ට් එකක් ඇඩ් කරන්න ඕනෙද? මම හදපු එකවුන්ට් දෙකක්ම බ්ලොක් උනානේ 😢😢
එතකොට ෆොන් එකෙන් hotspot වලින් යද්දි අවුලක් වෙන් නැද්ද සමහර වෙලාවට ෆොන් ඔෆ් කරලා ඔන් කරද්දි ip address වෙනස් වෙන නිසා
Bro මම මේ videos බලල dropshipping ඉගෙන ගන්නෙ.මට පොඩි ප්‍රශ්නයක් තියෙනව , මම දැනට use කරන්නෙ wifi router එකක් මට wifi නැතිවෙලාවට phone එකෙන් hotspot දීල මගෙ ebay acc. එකට log වුනාට ප්‍රශ්නයක් නැද්ද ? ඒක මගෙ account එකට risk එකක් ද?
risk ekak tynwa ip adress wenas wena nisa
Sale vanna issara maga acaut aka salli kapala EBA akan ahuvama ayi a salli paneeyar. Akata dala ath mata a salli maga acaut akata ganna be please puluvannam kiyala danna EBA ganna kiya dunnata thanks
මගේ suspend වෙලා. Help desk contact කරා. එකෙක් බෑ කීවා. තව එකෙක් ඇපල් කරන්න link එව්වා ඒත් ඇපල් එක submit කරන්න දෙන්නෑ. ආය contact කරා ඇපල් එක submit කරන්න. දෙන්නටම නෑ. වරදක් කියන්නෙත් නෑ
අයියෙ ebey dropshipping කරගෙන යද්දී lap එක අවුල් ගියොත්, හදන්න බැරිව අයින් කරලම දැම්මොත්,
වෙනම අලුතින් ගත්තු lap එකකින් හරි computer එකකින් log වෙලා වැඩේ පටන් ගත්තොත් suspend කරනවද?
mage payoneer account dekakta ebay suspend una, dan aluthen hdna payonner ekta danna wena bank cards nane klin payoneer account close krla A bank card dnnda ,nathnm mokak hri kiynnko please😪😪😪😪😪😪😪😪😪😪
හැමදාම ලොග් වෙන ip එක වෙනස් උනොත් ඒක අව්ලක් වේවිද.( ඒ කියන්නෙ රව්ටරෙන් ලොග් වෙලා පස්සෙ phone එකේ hospot වලින් ගියොත්)
Payoneer ලින්ක් කරාට පස්සේ restricted උන නේ.ඊට ප්ස්සේ ebay එකෙන් ආවා verification එකක් payoneer එකේ address verification eka krnda kiyla.mn ඒක verify කරොත් restricted එක අයින් වෙයිද අයියා 😒
Great content brother...👍
මගෙ අකවුන්ට් එක සස්පෙන්ඩ් වෙලා.ඒත් එක්කම මම දාපු ඕඩර් ඔක්කොම කැන්සල් වෙලා කියල මේල් ඇවිල්ලා.මේකට මොකක්ද කරන්න ඕනේ
කැනඩා සයිට් එකෙන් ගිහින් වැට් කරාම යූස අයි ඩී එකේ අන්තිමට තියෙන අංක දෙක වෙනස් උනානේ.☺️ .චැට් කරාට පස්සේ එයාලා එවපු ඊමේල් එකෙන් ලොග් වුනා කැනඩා ඊබේ සයිට් එකටනේ යන්නේ.🥺 🥺 ☺️Uk එකෙන් චැට් කරන්නම බැරිද.🙁🙁
eBay seller account ekai Payoneer account 2 oya kiwwa widihatama goda dagaththa thank you so much machan
Thama 1st listing eka karena eBay seller account eka hadaddi category danna thibba man ekata Dunne fashion yatathe ethakota 1listing eka danna oni fashion sambanda deyakda?
අයියේ දැනට තියන username එක වෙනස් කරොත් අවුලක් වෙයිද? මම තාම sell කරන්න පටන් ගත්තෙ නෑ. තාම feedback හදනවා. අයියේ අපේ profile එකේ picture එහෙම edit කරොත් අවුලක් වෙයිද?
epa dan wenqas karanna epa
Best guidance ever..
Thanks machan ❤️ bokkatama wadinna kiyala denna uba thami jaya wewa ❤️❤️
thanks bro
සති 3ක් එකදිගටම active ඉන්න ඕනෙද..? දවසක් දෙකක් active ඉන්න බැරි උනොත් account එක susspend වෙන්න chance එකක් තියෙනවද...?? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
නෑ බම් එහෙම එකක් නැ
Perment suspend account 1k gnna berida?chat klama kiynne high priority risk 1k nisa denna ba kiyla.
මම ඉබේ එකවුන් එකක් අදලා පේනියර් එකක් අදන්නේ නැතුව මගේ කාඩ් එකෙන් බයි කරා නමුත් එයාලා සල්ලි කපා ගත්තා එය කොයේවත් පෙන්නුම් කරේ නැහැ පර්චස් එකේවත්
ඒ පෙන්නුම් කරේ නැති නිසා මගෙන් තුන් සැරයක් සල්ලි කැපුනා ඒ මොකද සර්???
Palaweni para list kale suspend una. Man listing eke location eka change kara ekada dan ne... please help mcn. Feedbak ehemath hadagaena wadeta basse masa 4k withara iwasala 😥😥
mama buyer account ekk hdpu dwsem selling account ekkt change una.. item mkt list kre na tma. mge account ek suspend wevid. . mkdd dan krnn ona hodama de .. nettm aphu aluten ekk hdla ptngnnd..
oka individual karanna
aiyye dropshipping waladi Ali Express eke item ekak branded da kiyala balanne kohomada
මගෙ අකවුන්ට් එක ෆස්ට් ලිස්ටින් එකෙන්ම සස්පෙන්ඩ් උනා ආයි ගන්න බැයිද 😑
Ane plz help krnna.mn oyag vedio gdk baluw.balala account eka haduw.email eka verify krnn yaddi cord eka dunnt wrong kiyla pennuw.mail ekath hari.5 parak witara ehem kara.eth hari giyem na.mn 4n no eka verify kra.eka verify una.a krl iwar wela qection walat yaddim mail ekk awa suspend una kiyala.ai ehem une
පේපෑල් ගැන video ටිකක් දෙන්නකෝ අයියේ පේපෑල් ලිමිට් වුණාම vcc හදන ගැන සල්ලි ගන්න හැටි ගැන එහෙම
daannam
එතකොට ebay එකේ personal info වෙනස් කරන එක ගැටලුවක් නෑ නේද?(username,addreses)
Mage account eka suspend kiyala mail ekak awet nehe..1st item list karanna be error ekak enawa.ebay +payoner successfully connected kiyala awa..selling start karanna date ekk awe ne..list karata list karannat be.mokada karanna oona mama?
Very good lesson and very clear.
💖✔
මම අකවුන්ට් එක හදල එකක් buy කලා. ඊටපස්සේ ආයෙ මුකුත් buy කරන්න බැරි උනා. ඊබේ එකත් එක්ක චැට් කරා දවස් 2ක්. පස්සෙ දවස් 5කට විතර පස්සෙ අකවුන්ට් එක සස්පෙන්ඩ් කරල තිබුණ. හදාගන්න පුළුවන් වෙයිද 😓 අනේ අයියා උදව් කරන්නකො
oka nm chat karala gattaki
හරිම වැදගත්..බොහෝම ස්තූතියි
Permenant suspend una account ekak gnna masa ganakta passe chat kala. Ethkota kiwwa acc eka reinstate krnna request ekk yawwa kiyla. Ehema kiwwama aniwa acc eka denwada..
ආදරෙයි අයියෙ....
brdha ❤
අයියා මගේ account එක suspend උනා 21පාරක් chat කලා හම්බුනේ නෑ අලුත් මම phone එකෙන් අලුත් account එකක් හැදුවා දැන් ඒක pc එකේ new user account එකක් හදලා ඒ account එක ගන්නද ඒකේ feedback 15ක් තියෙනවා
4n eken hadapu ekata pc eken log wenawa nam aluth user ehakin log wenna
Mage account aka suspension ebay aka dennama be kiyanawa.agolage thiranaya
Isthirai kiyanawa.mokadda karanna puluwan mekata
Mara amaru wadakne
මචන් ඊලග වීඩියෝ එක location change කරන්නෙ කොහොමද? පියවර මොනවද? කියන්න
ela mchn
oya kiyapu widihatama man account eka hadagena giya. Email eka verified karana coad eka tipe karala ok karama "sorry,somthing went wrong . Plz try again" kiyala watuna. Itin ayeth man coad eka gennagena tipe karala ok kara. Ethakota mawa suspended kara. Ai e ? Plz mata udau karanna puluwanda
mage account eka mc999 supend wela.mn hithanne account eke salli thibbe nathi nisa.pls mata meka hada ganna lkiya denna.
mama first listing eka daaddi payoneer link karanna kiwwa eetapasse mama link kala payoneer eken mail ekak awa issarahata documents illanawa lasty kara ganna kiala.
Listing eka submit une na draft gode tibune dan payakata witara kalin ebay account eka suspend karala. Eka ganna puluwan weida ayet
mama account eka hadala dawasai. add watch vitharai kale. obalage upades anuwama parissamin katauthu kala. namuth kohoma hari permanately suspend una. dan mama mokakda karanna ona.karunakara upadesak denna
kalin suspend unu ehaka mona hari dila athi aluth ekata, chat karala oka ganna balanna
Account eka haduwa withrai suspend una. E ay. Ebay ekata withrai neda ekama connection ekakin digatama yanna oni. Mm hotspot use karala ebay ekata nathiwa wena webside wlata giyta kamak nadda.
2 years parana account ekak seller account widiyata gthata kmak ndda aiya
Bro..mama me ebay dropshopping gana kisima deyak danne nathuva hitiye..ebay account ekakata register vela hitiye..eka eka badu genna ganna ..eth kisima deyak genna gaththe na.oyage video balala ebay account ekak haduva gaman suspend una.e mkd..mama eken kisima deyak karala na..mam kohomada aye account ekak hadaganne..
mata product list karanna denna technical issue ekak enawa ekata mokakda karanna puluwan? mehema wenne mage ac eka suspend wela nisada?
aiye lap eka format karala aye windows gahala aye ebay ekata log unoth aulda
Aiye ekama router eken kipa denek accounts heduwamath suspend wenawada?
Aiye have a nice day,mata podi උදව්වක් krannko,mage account eka suspend una aiye ,පොඩ්ඩක් blala hadala dennko
oyage video balabala ebay ginuma heduwa eye idan mage ginuma suspending una mata udau karanna
E bay eken you are all set kiyla mail eka awa aiye mn kalin paypal link krala na dn payoneer link kre oyge video ekk balagena mt mail ekk enwd ara date eka dapu ?
aiye oyawa contecet kara ganna puluwamda..mage account aka suspended una. hadala 5min giye ne ne
mata account aka hadala dennako
මන් හදපු ගමන් suspend උනනේ internet black list වෙලත් නැ ඇයි ඒ
Mata enawa mulinma your name, your email, your order number කියලා order number ekata denne mokakda kohomda eka hoya ganne
contact kra ganne khomada?Fb profile link ewanna puluwnda?
aiye man ada thama ebay account eka haduwe...hadapu gaman winadi 5k giye na suspend kiyala email ekat awa mg ekak😐😐chat krla ganna puluwnda...man itpsse wenama accounts hdanna baluwa eth suspend wenwa..palawenima account eka chat krala ganna puluwnd aiye..nathnm new account ekak hadannada
palaweni eka chat karala ganna, thawa haduwath wadak na ohoma
Aiya mage account eka permanently suspended wela thiyenne. Mama customer care ekka chat kara. Eyala kiynne ekalu final decision eka. danta action style eken item 6k withara sell kara. Selling vilation ekak kiyala qwe. mata aphau account eka ganna berida. poddak help karannako aiya.
Mage kalin ebay account ekak suspend una den awrudu 5kata withra kalin.den aye wena namakin pioneer account ekak haduwa eth mama dunne mage kalin thibba address ekamai.ebay eka hadana kota e address ekma dunnoth suspend wena nisa wena address ekk denna berida.account dekema address samana wenna oneda.udaw krnnna
Superb brother ♥️ mage parana ebay acc ekak thibuna.eke selling nam kare naha.suspend uneth na.podi podi dewal buy kara witharai.mama godak kal eka use karethna.eth ekata mage Mobil number eka add karala thibbe.mama dan use karanneth e number ekamai.mama ebay acc ekak hadanawanam mage me mobile number eka add karata prashnayak naha neda ?
හිග මදල් ගෙවල නෑ kiyala mage account eka suspend una..list karata passe ..akata mkakda karanne please pilithurak denna
account eka ganna chat karanna. salli gewanna puluwan thathwayak thama account eke tynwa nam salli gewanna, ebay fee yotubehub kiyala serch karanbna video ekak tynwa
Thank you brother.
This video is perfect .thank you
You're welcome 😊
ගොඩක් හොද විස්තරයක්
thanks 😊
මචං , මගෙ Account එක Suspend උනා...හේතුවක් දන්නෑ...මන් හිතන්නෙ Category change කරලා listing දාපු නිසා වෙන්න ඇති...මේකෙ තියන විදියට canada site එකෙක් ගිහින් chat එකක් දැම්මොත් Account එක ගන්න පුලුවන් වෙයිද?🥺
tRY KALAD
Onna dapu gaman ehanam❤️❤️❤️🤗🤗
thanks bro ❤️
Mage 6 weni account ekak suspend. Direct Shipping Karen. Items 3k list Kara dan suspend ai e
යාලූවා shipping carriyer එක දාන විදිහ ගැන ටිකක් කියන්නකෝ
14 idan 16 wenakam video bln
Mama account eka haduwa...ethanin eha yanna bariuan...eth ebay eka pennanawa..ethanin eha yanna kohomada
Mama acc eka hadala athulatawath yanna bari una mata mail ekak avilla thibba permanent suspend kiyala eka cht karala hadaganna puluwn weida
අයියෙ මන් කලින් යූස් කරපු කාඩ් එක අලුත් පේපෑල් එකට ලින්ක් කරා හැබයි කලින් ඒ කාඩ් එකෙන් සතයක්වත් ගනුදෙනු කරේ නෑ අයියගෙ චැනල් එක ගැන දැන ගත්තෙ ලගදි ඒකයි උනෙ දැන් කරන්න දෙයක් නැද්ද අයියෙ දැන් නම් එකවුන්ට් එක හදල සති 3ක් විතර වෙනො අවුලක් යයිද අයියෙ
payapal ona nane bn dan, payoneer hadanna
@@youtubehub ඒ උනාට අයියෙ අරක ලින්ක් කරානෙ එහෙම අවුලක් වෙන එකක් නෑනෙ payoneer හැදුවෙ නෑ තාම
Hi mage eBay account eke 2020 suspended una.eke feedback 250 witara income eke more than 2000usd sell products more than 300. I sold 250usd mobile phone thay told not received.reqested refund but e welawe mage laga e mudala Paypal account eke nehe.eke nisa suspended una.ekata mokakda karanne
Ethakota aiye dan ara aluthin apu update eka nisa dan paypal account ekak one na neda
ona na
@@youtubehub ethakota payoneed eken paypal wage mudal gewanna ehemath puluwanda,
फेसबुक पर इनबॉक्स *जेम्स हार्बिस* वह आपकी मदद करेगा
Mage ebay buy account ekak. 74k tibba feedback. Lap eken log wenna be. Unothrized loging kiyla wetenawa. Selling account ekak newei. 4n eke log wela innawa app eken
Mage account eka restricted chat kra eth denna ba kiynawa ane kohomari eka arn dennako plz..maasa 5k witra selling karapu account ekak 2018 ebay account ekak
අයියෙ ebay එකේ වෙරෝ වෙලා නැති branded item එකක් ලිස්ට් කරා අව්ලක් වෙයිද ali එකේ sellerg ගෙන් පර්මිශන් අරගෙන දැම්මෙ
ali eke ea sellerge prodact ekak nm awlk na.
aiya mage account eka permanetly suspended una. Chat kara. Eyala kiyanawa final decision ekalu e ai penalty ekek nalu. Danata action style walin 6k withara sell kara. selling vilation ekak kiyala qwe. Account ek ai ganna berida mata.
Canada eken chat krnn giyama log wenna kiyal enwne? Log wela chat klot awl weida? Mge suspend una mul listing k demma 3 k sale welat tibbe?
na awlk na chat karann log wela hari
Ade sirawata aiye supiriyak aa
suspend una ebay account 1kkt dapu paypal 1k limit wela tibboth chat krl gnnkot awulk yaida?
फेसबुक पर इनबॉक्स *जेम्स हार्बिस* वह आपकी मदद करेगा
Email එකක් දැම්මට කමක් නැද්ද? ඉක්මනට එයාල එක්ක chat කරන්න english බෑනෙ