How to find Aliexpress good seller I first ebay dropshipping item I ebay drop shipping sinhala
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- This video will show you how to find a Aliexpress good dealer for drop shipping.
#ebaydropshipping #ebaydropshippingsinhala #Aliexpressseller #youtubehub
TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
Zoom එකෙන් කෝස් එක කරන්නේ, මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
TH-cam Hub - 0771024274
මං දැකපු හොදම youtube channel ekak..අවංකවම තව කෙනෙක් දියුණු වෙන්න උදව් කරන channel ekak. තව හොද business ideas dankn api balan innwa aiye. Good luck🔥👌🙏
godak isthuthi
එකෙන්ම. මාත් ගොඩාක් chanal බැලුව උඹ තරන් විස්තරාත්මක ව කවුරුවත් පැහැදිලි කරන්නෙ නෑ....අලුත් video එකක් කරන්න ඉක්මනින්ම.good luck සහෝදරයා
@@youtubehub අයියේ මන් ebay හදද්දී email adress eka varaduna..ඊට පස්සේ වෙන email එකක් දාලා හැදුවා....අවුලක් වෙයිද
Anee aiye mata aliexprass ekata login wenna baanee😢😢
මචන් උබට දවසින් දවස හරි යන්න ඔනේ මේ කරන දේට දන්න් දේ උපරිමයෙන්ම කරලා අපිට පැහැදිලි කරලා දෙනවට මචන්❤️
නියමයි මචං.. මේ අවංකකම හැමදාටම තියාගන්න.මිනිස්සු ආදරේ ඒකට.. Part 12 එනකන් බලන් ඉන්නවා..ජය වේවා මචෝ..!! ❤️
aniawa bro jaya wewa
Oya meka karanawada
@@nethuchamasha3201 ඔව් මම කරනවා..
@@isurusrinath5829 ha me aiyage videos blagend krnneee
@@nethuchamasha3201 ow, meya hari widiyata karanawa.anika therennama kiyala denawa ne. Kellek nam wediya hodai.iwaseema thamai ona wedipurama
ඇත්තටම හොද යුටියුබ කෙනෙක්. නියම ආකාරව පැහැදිලිව සරලව කියලා දෙනා. අද හැමෝම වාගේ මේක ගැන කියලා දෙනවා කියලා. බොරැවට එක එක්කෙනාට රැවෙටේනවා . මමත් ඒ වාගේ online book එකක් ගෙන්න ගත් ඒතත් gmail එකට එක ගැටලුවක් නැහැ කියමුකෝ. එත් එකේ සමහර තැන් අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට තියා. පුරැදු කෙනෙක්ටවත් තෙරැම් ගන්න බැහැ. ඇත්තටම ඔබතුමා මේ කරන කියාව අගය කරන්න ඔනේ. ඔබතුමා ඔයා විඩියෝ ඒක සරලවා ඔන කෙනෙක්ට තෙරැම් ගන්න පුලුවන් විදියට කරනවා. ගොඩක් ස්තුති. මම තිුුුකුණාමලයේ දුස්කර ගම්මානයක කෙනෙක්. අපි මේ දෙවල් මේ විදියට දැනගන්න අපිට කියලා දෙනවාට ස්තුතියි. කොහොම හරි ඔබ තුමාගේ විඩියෝ බලලා අනිවරයෙන් ගොඩ දාගන්නවා. ඔබතුමාට ජය වේවා.
kohoma hari goda daa gannawa kiyala kiyaddith sathutui mchn, iwasimen karoth goda
#ebay dropshipping සියලුම විඩියෝ මුල ඉදන්ම මෙම ලින්ක් එකෙන් බලන්න
th-cam.com/play/PLygYaMIGTbMfaSiMXxf0teacyt9wKowjp.html
අයියේ ඔයා කියලා දුන්න විදියටම ඔයා කරන විදියටම මන් එකව්න්ට් එක හැදුවා අයියෙ මොනවත් ලිස්ට් කරෙ වත් නැ අර ඔයා මුලින්ම කියලා දුන්න විඩියො එකෙ කර්න් ටික කරලා අයෙ පස්සෙ ලොග් උනාම suspend කරලනෙ අයියෙ ඇයි එ
Reply danna mewat 😠😠
i know Im asking randomly but does any of you know of a trick to get back into an Instagram account..?
I was dumb lost my login password. I would appreciate any assistance you can give me.
@Dominik Zaire instablaster =)
@Kolton Turner i really appreciate your reply. I found the site thru google and im waiting for the hacking stuff now.
Looks like it's gonna take a while so I will reply here later when my account password hopefully is recovered.
ඔබේ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි...
ඔබ මේ ලබාදෙන දැනුමට ඔබට ගොඩක් පින්....
Good හරිම පැහැදිලිව කියලා දෙනවා. මුල ඉදලම ඔයාගෙ video බලනවා, good luck
godak isthuthi
සුපිරිම චරිතයක් බන් ආදරෙයි හැමදාම බන්❤❤❤🌼🌼🌼❤සුපිරියටම කියල දෙනව බන්
thank you 💖✔
Machan mn oyage dropshipping videos 11 ma skip nokara below ela machan supiriyatama kiyala denawa...math machan wede patan ganna hadanna ubhe guideline anuwa.mata palaweni item eka karala confidante ekak enakan support ekak dipan.mata ubhawa contact karanna vidihak kiyapan machan.. niyamai videos tika good luck machan....thanks
thanks bro, fb msg ekak dnna sithija tharinda madhushan
Thaks bro....susa Sanjeewa eken request ekak dala.msg ekak demma.confirm karanna.
Matath oka karanna oni ath magapennwannek na oyata puluwnnm oyawa contact kragnna widihak kiyanna
Hamadama oyath ekka innawa obata jaya❤️🤗
1nma jaya wewa bro
Niyamai...supiriyatama kiyala denawa...me channel eka hodama level ekata enna..suba pathanawa...
✨congratulations
thanks bro adareii
@@youtubehub mcn...dropshipping wala palaweni order eka awama...e costumer ge yawanna ona details naha..tiyenne e customer ge name eka witarai tiyenne..e details ganna widiye video ekak oni.plz
Thanks aiye..kagewat oyage video tharam hodata kiyala denne.
thanks bro
eBay dropshipping නිවැරදිව ඉක්මනින් කරන්න aliexpress account එකක් හදාගමු. 2022 අලුත්ම update සමග
Video: th-cam.com/video/0Uy2hcDw_9c/w-d-xo.html
dropshiping course walata wada patta bn..jaya wewa bro
thanks bro
ඔබගේ දැනුම ලබා දීම අති විශිෂ්ටයි.
අයියෙ අපි dropshiping කරද්දි aliexpress එකේ බඩුනෙ දාන්නෙ එතකොට අපි aliexpress එකේ කවරෙට මොද කරන්නෙ
උබ සුපිරියට කියලා දෙනවා
Niymai aiye
Aiye man oyage video Okkoma mula idan baluwa. Godak hodata Therenawa.
Mokadda aiye Country Eka Change Krana Kiya eka. 1st List ekadi China Danna epa Kiyana eka
api lankawe nisa mulin lankawe item daala thama dropshipping patan ganna ona, ita passe country eka china daala karanna puluwan, mulin shakthimath kara ganna ona ebay eka
Kohomada sri lanaka danne
බොහොම පින් ඔයාට මත් පටන් ගත්තා කරන්න
අයියේ...aliexpress එකේ seller ට දාපු එක msg එකක්වත් ගියේ නෑනෙ....🙄😥
thank you so much ayya.hamadema hodata kiyala denawa.godak pin
godak isthuthi ❤
Niymai aiya ❤️
thanks bro
Man oder ekek danam...😓badu gedara enna kalin mage atin wardimakin confirm order received 🤐 una dan gedara badu ena akak nadda
niyamai brooo,
Buyer ට නියමිත දිනට බාන්ඩෙ යන්නෙ නැති එකට මොකද කරන්නෙ..
ebay Account එක Create කරලා Document Verified කරලා Payneer Account Verified කරලා එක Product එකක් List කරලා දෙන්න පුලුවන්ද ( ඔබේ මහන්සියට අදාල මුදල ගෙවීමට සූදානම් )
aiye athe salli tiyenna onane karanna.a kiyanne mage salli walin buy karala ne order eka yawanna ona
Dropshipping patan ganda kalin derect shipping walata ebay eka hadanda onada.🤔🤔🤔
Thank You Hub
Aiye mm oya kuwa vidiyata ebay account payooneer account hadagena ebay account eke feedback hadagena mass 2 k vithara wenawa mm dropshoping karanna kalin derecshiping karannama onada pls rpy me
dropshipping කරන්න කලින් directshipping කරල ඉන්න ඕනෙද අයියෙ 😟
මම e bay account එක හදලා දැන් දවස් 20ක් විතර වෙනවා.මට feedback 8ක් තියනවා.mn PayPal එකෙනුත් item එකක් ගත්තා...මම දැන් මගෙ item එකක් e bay එකට දැම්මට කමක් නැද්ද..නැත්නම් තව දවස් කීයක් ඉන්න ඕනද පුතේ?
thawa dawas 10k idala daamu neda, dan dammath loku awlk na
Thank you puthe.
බුදු සරණයි!!
indra lalani mata podi help 1kak karannako oya feedback hadagaththu wediha mata tikak kiyala denawada plz
you cant list branded products right? isnt this a branded product? (Seago) can you explain ....thanks!
අයියේ අපි item එකක් research කරන්නේ කොහොමද.ඒ කියන්නේ එහෙම research කරන web site එකකට ගියත් අපි කොහොමද තීරනය කරන්න මොන item එකද research කරන්නේ කියලා.මොන වගේ දේවල් ද හිතන්න ඕනි අපි
mchn item hoya gnna krma kipayak tynwa, eka diga kathaawak mn ilaga video eken eka daannm, ebay ekek gdk sell wena item ekak, branded nowana ekak, shipping cost , anith aya meka vikunana mila, owa godak tynwa bn visthara,
@@youtubehub ali account එකයි ebay account එකයි එකම මේල් එකකින් හැදුවට කමක් නැද්ද
ali eken ithem ekak select kara gena ebay eke list kalata passe eka sell unama ali eke e ithem eka awasan wela thibunoth mokada karanne?
thank you brother aththenma nodath boho karunu oyagen danagatta lot of merit, mn loku aulaka hitiye ena prasna gana ahaganna kauruth nathi nisa, dan baya na, mn mulinma direct shipping ekak kala (butterfly pea tea) ita passe stickers item 4 ka list kala, meka account ekata hoda nadda? dan mn digatama list karanna ona stickersmada wena mukutha barida?ane plz mekata reply karanna malli
Oyage Pukata parak gahannada?😆
Thank you machn 🙏🙏. Machn direct shippig item kiyak list karata passeda drop shiping walata yanna one
palaweni 10ma karanawa nam hodai, eth oyala ehema karanne na, palaweni 5k wath daala karanna bro
Thank you bro
Aiye shipping waladi danna hoda natthe mona carrier eken da? aliexpress standard shipping , china post walin yawwoth awul da?
අයියෙ ebay එකටයි ,paypal එකට සල්ලි ගෙවන විදිහයි. Refund එකක් ආවොත් මොකක්ද කරන්නෙ කියල පුලුවන්නම් වීඩියෝ එකක් ගේන්නකෝ❤️
aniwa, oya godak dura gihin inne mn hithana vidihata,
Drop shipping walata maru wenna direct shipping kockckara kalayak karanna oneda?
Esty ගැනත්. මේ වගේ ලස්සනට.කරන්න.plz.
thanks ❤❤
aiye oyanam supiri.
mata danaganna puluwanda ara oya kiwuwa wage sell karanna kalin api ebay ekata awith paya bagayak wage inna oni kiyala.ehema kochchara kal karanna onida api.
aduma sathi 3k wath inna ona, ea gmn item miladi ganna, feedback hada ganna,
@@youtubehub hari aiye.Thank you
අයියා.feedback හදාගත්තා.ලංකාවෙ අයිටම් මුලින් දුන්නා.ඊයෙ ලිස්ට් කලේ ලංකාවෙ අයිටම් එක.ඒත් අද වෙද්දි සස්පෙන්ඩ්.මොකක්ද අයියා මගෙ අතින් උනු වැරැද්ද? ගානට කරන් ගියානෙ. After reviewing your eBay account, we’ve noted several concerns within your account activity. As a result; we have suspended your account. If you feel this action was taken in error and would like to continue to use your eBay account, we would like to verify your account and eBay account activity directly with you. Registering a new account may hinder any option to appeal your account. We've taken this precaution to protect our members while we make sure that the activity doesn't cause harm -- however unintentionally -- to the eBay community and appreciate your understanding.
kalin suspend unada oyawa, category ekawat maaru unada danne na, chat karala ahanna
@@youtubehub kalin karala ne.1st time oyagen Balagana kale.ane manda aiya..😒
@@amilaskelum9013 kochara kalayak idalada 1st list eka damme?
වීඩියෝ 11 ම හොදටම කරනවා මචං උඹ...👍
වෙන රටක ඉදන් කරන්න පුලුවන්ද මේ විදියට..?
puluwan . paypal ehema hadaddi lesi wei oya inna rata anuwa
Ali eke reviews wala customer knkge hoda 4to arn danna baida ape ebay listing walata🙄
screenshot aran jpg widihata save kara ganna crop karala
අයියෙ daraz account එකක් හදන හැටි ගේන්නකො
Thank you so much for helping up ❤
bro මට මේකටත් උදව්වක් දෙන්නකෝ Item location sri lanka තියෙද්දිම post methode eka "Expefited shipping from china/hongkong/ taiwan to worldwide" දැම්මට ප්‍රශ්ණයක් නැද්ද??
Sir, item specifications wela Original = CA(origin) kiyala tiyena eka item eke brand ekata sambanda ekak da?
Baranded product ekak eBay eke sell karapuwama eBay eka suspend wenawada bn 🙁 plz help me
ow
අයියෙ direct shoping නොකර drop shoping කරන්න බැරිද
Good video....
Thanks
wow
Good 👌
Thank you very much❤️
thanks bro
Malli api inne Dubai wala. Oyage videos balala PayPal ekak haduwa. Mata mehe thiyena id eka use karalai haduwe. E nisa Sri Lankan thamai nationalaity damme. Api lankawata awith direct shipping karanna hitan innawa. Drop shipping karanna nam adahasak naa. Nationality eka Sri Lankan tiyena nisa paypal eka bank card ekata link karala withdraw karaddi aulak wenawada?
ow kes ekak enawa, oya haduwe paypal eka dubai walatada , nathnam philippine walatada
@@youtubehub dubai walata. id eka daana nisa nationality sri lankan daanna wenawane. e nisa sr lankan damma.
Direk sipping karannama onida dorp shipping karanna
ayye starting limit eka mata items 3k ne awe month eka kata
bother oya wage awanka kenek hoyaganna amarui oya mata watina sampathak
thanks bro 💖✔
welldone bro
Thanks bro ❤❤❤
ස්තුතියි ⭕⭕⭕
Thanks❤️
Hi bro. Mama palaweni itam aka direk shipping karannan hadanne mama lankawe hadana hrapl pesal waraga tikk danna hadanne awat brandad walata ahuwenawada saho
mchn mulin ebay eke balanna ea item name eka serch karala, daala thiyana aya podi podi sellers la nam awlk na
@@youtubehub ❤
Seller ekk katha kerla.dana gnn one monada??hrytama aliexpress eket api gnn item eke salli pay kerne khmda aliexpress eke sellerta??
item kochchara tynwada?, mata dropshiping karanna denna puluwanda, owa thamai
machan mn 10 parak vitara ebay ekata paypal eka link kara eth link karanna bane mn uk site ekenuth giya 4n ekenuth giya link venne na kalin tibba vidihatama link paypal account kiyala vatenava mokada machan karanne loku udauvak kiyla denavanm
tika dawaskin apahu blnna, oka link wela thiyenne
Mage product ekak tiyanawa Ebay and aliexprax eke vikuna ganna mata account ekak hadala denna puluwanda
Puluwan nam mage email ekata message ekak danna
Apita phone eken aliexpress seller account ekak hada gnn puluhnda
alixpres buying account nam haduwaki, seller account gana danne na bn, ebay seller account haduwaki
අපි ලන්කාවෙන් යවන්නෙ නැතුව කෙලින්ම ඩිරෙක්ට් ශිපින් කරොත් මොකක්ද වෙන්නෙ
kohomada karanne ithin ehema direct , direct kiyanne lanakwen ywana eka
@@youtubehub සොරි ඩිරෙක්ට් නෙමෙ ඩ්‍රොප් 💪
Aiye mn phone eken photos screen shot gahagena eva edit karala daanne list karaddi ehema karana eka kohomada
ehema dammath awlk na, hodata balala danna,
Bro mge goal eka electronic sell krneka ithin mn first item eka direct shipping gedra home gardening item ekak dhemmoth mta electronic wikunna beri wenwa future eke ehindha first item eka phone ekta alawana ring ekak wge dhemmoth awlda
mchn electric karanna nm amarui, ara ring eka danna epa eka lankawe nemei
Direct shipping karannama oneda aiye
Api direct shipping karala drop shipping karaddi location eka maru kranna wenawane.eka awlak wenne nadda ebay eken
item 15k withara drop dammata passe wenas karanna
Thank u soo much bokka
Welcome 😊
Thanks ayiya
💖✔
Hi bro. Api Ali eken hoyala dapu item eka ebay eke buyer illanakota Ali seller sell karala thibboth mokada wenne?
ea item ekama tyna thawa sellersla godak innwa ali eke, anith eka item danna kalin seller ekka stock eka gana kathaa kara ganna ona
Api listing daana aitam ekak ekaparaida bavitha karanna puluwan.eka parak buy karahama ee listing eka ain wenawada
na quantity gaana wadi pura danna puluwan, auction nm eka paarai
Aiye mul itme tika lankaven dla. China items pan gathtahma location sri lanka thiynnd nttnn china dnnd..
item 15k wage karata passe china walata maaru wenna
@@youtubehub traking vldi awlk nadd china location hind 🙄
malli mama ebay hadala sathi 2kai pay pal hadala godak kal.mama paypal eka link kara.eth eken item ekak buy karata ba kiyala error msg ekak awa.aye mama paypal log umewath na anith ewa debit crd ekenma pay kara.mokada danne na une?
paypal ekata link karapu card eke mokak hari kes ekak aththe, ea aapu error eka google eke dila balanna visadum labei
ok.thanks
Thankyou
ali express account එකක් සැදීමේදී seller account එකක්ද, normal account එකක්ද සදන්න ඕන ..?
normal ekak
Bro ethakota aliexpress eken yawaddi a sellerta kiyanna onida aliexpress eke cover walin pack nokara yawanna kiyala..
ow kiynna ona, kohomath ehema nama gahapu pack na, api direct ship karaddi api lagath nane bn
@@youtubehub ah ela ela thanks bro
brother ali eke account ekak hadaddi ebay ekata dunna email ekama use kalata awulak nadda anika ali eke account ekak hadaddi location off karanna oneda
puluwan nm wena mail ekak dila wena browser ehakin ali ekata log wenna
Tab එකකින් කරන්න බැරිද
Thank you oyage palawani video eke idan ada mm serama baluwa.mm mulaidan adaoyath ekka wada karanna patan gannawa thank you hamadetama mm fb msg ekak damma mata prashnayak awoth udau karanna aiye
aniwa bro
direct karaddi item location danne lankawa kiyalane, ethakota dropshiping walata maru unama mokakda danna ona rata
maasa 2k wath ynkm idala location maaru karanna ethkn srilanka daala karanna
Mcn ali express ganat me wageee mula ඉඳලා kiyala denna බැරිද.... mcn uba ebay eka dropshipping directshiping gana hodata kiyala dunna....
ali eke sell karannada bn?
Thanks ❤️👍
kohomda us seller kenek hoyaganne
Ayye api ekama item eken orders 15 withra karnna one ne..ethakota e serma karnna one auction widihta?
na na kalawame daanna
එකම ccomputer එකෙන්, router එකෙන් ebay account දෙකකට log වෙන්න බැරිද?
ba
Bro mta therenneh palawani item lankawe monda dhanneh kiyala . Lankawe item tikak kiyannko . Loku udawwk bro
polkatu handak danna
අය්යේ අපේ store එකට නමක් දාන්නේ කොහොමද?/ දවසට කීපරාක් sell දාන්න ඕනද?
stor ekata nama watenne oyage account eka hadaddi dipu namamai, passe wenas karanna puluwan, eth onath na ithin, sell danna ona na dawasa gaane, oyata danna puluwan item premanayak tynawa
@@youtubehub අය්යේ paypal එකෙන් පෝන් එකට reload ගන්න විදිහත් වීඩිඕ එකක් ඕන❤️🙏
Aliexpres
eken aran ebaya eken sell karaddi aliexpress eke cover eka nemeda yanne
na bn. eke inna seleerlath api wage aya thamai, apith sell karata ebay eke cover nane api laga, ea kohoma unath sellerta kynna ona api drop ship karanne ea nisa ali eke kisi deyak kohewat danna epa kyla
Oyage video wala oka gana vistharayak thiyanawada
thank you 💖
You're welcome 😊
Direct drope dekama ekata karnna barida aiye . Ehma karoth awulda
ehema karoth nam awl yai
Ayye me dawas wala direct shipping karanna amaru nisa, first listing eka sri lankan location dala, ali eke product ekak dammt awulk nadda
1st eka lankawe ekak daanna wadi gaankata kauruth buy nokaranna, ita passe idan ara widihata krnna
අලියා එකේ සයින් අප් වෙන්න ඔනෙද...එකේ ෆීඩ් බෑක් හදන්න නැද්ද
ow singing wenna
Bro item ekak Auction dala bid nathiunoth mokada wenne?
prashnayak wenne na ithin thawa 9k dammakine, dawas 7 iwara unama ea auction eka iwara wenawa eka awlk na
Ok bro
එකතුවන්න ..VeRo ZeRo කරගෙන Safety Sell කරමු ...නොමිල දේ අමිල දෙයක් කරගමු .account suspend කරගන්න එක අවම කරගන්න