A -Z eBay Direct Shipping Sinhala | eBay Directshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • How to Earn Money from eBay Direct Shipping | eBay Directshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි eBay direct shipping Sinhala
    📌 Course එකට මෙතනින් යන්න: bit.ly/3d3L17V
    ✅ 5% Off Coupon: DINUKA (2022.09.30 දක්වා පමණයි)
    📌 Dreampus Support Team WhatsApp: 0702490090
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawije...
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial

ความคิดเห็น • 206

  • @janidugimantha9994
    @janidugimantha9994 2 ปีที่แล้ว +28

    TH-cam chanel වලින් වටිනම chanel එකක් 👍🔥 good luck ❤️

  • @BAKINGBADZ
    @BAKINGBADZ ปีที่แล้ว +13

    විනාඩි එකොළහෙන් direct shipping ..😁😁😁....කරන්න ගියාම තමයි වැඩේ තේරෙන්නෙ ...account ටික setup කරගන්නත් මාස එකහමාරක් විතර යනවා ....

    • @kamalsampath1321
      @kamalsampath1321 ปีที่แล้ว +3

      වීඩියෝ එක බලලා හිටහන් ,comment දාන්න කලින්

  • @Induwaramg
    @Induwaramg ปีที่แล้ว +26

    මේක සම්පූර්ණ නොමිලේ කියල දෙන්න ඕන එකක් දැන් රටේ තත්වෙ හැටියට... කට්ටිය Direct Shipping කරන්න... මුල ඉඳල කියල දෙන වීඩියෝ තියනවා යූටියුබ් එකේ...

  • @dilmithhansana2591
    @dilmithhansana2591 2 ปีที่แล้ว +67

    සිරාවටම direct shipping ගැන හොය හොයා හිටියෙ Thnx අයියේ 😇

  • @Life_With_Nature_
    @Life_With_Nature_ ปีที่แล้ว +9

    අපිට කුලුබඩු Direct Shipping කරන්න බැරිද? ඒකට BR එකක් ඕනේ කියන්නේ ඇත්තද? දන්න කෙනෙක්ට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @sisiravidanagekidstalantvl3308
    @sisiravidanagekidstalantvl3308 ปีที่แล้ว +2

    පිටරට රස්සාව කරගෙන inna අයට මේකට join වෙන්න system ekak තියනවා da admin?

  • @maranthotagepemarathna5709
    @maranthotagepemarathna5709 ปีที่แล้ว +2

    අයියෙ මං අලුතෙන් ebay ඩිරෙක්ෂිපින් පටන් ගත්ත කෙනෙක්....අයියෙ ඔයාව සම්බන්ධයෙන් කර ගන්න පුළුවන් වට්ස්ඇප් නම්බර් එකක් දෙන්නකො ප්ලීස්

  • @shansandaruwan
    @shansandaruwan ปีที่แล้ว +6

    අලුත් policy එකත් එක්ක අලුතෙන් drop shipping කරන්නේ කොහොමද කියල දුන්න නම් වටිනවා

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +7

    Respect ඒත් අපේ account ගොඩක් suspend වෙනව. ඒකට හේතුව කියන්න

  • @HarshaniGodagama
    @HarshaniGodagama ปีที่แล้ว +1

    Advertisement" ekk daddi thumbnail ekema eka kiyla danawanm watinawa. Great job ❤💪

  • @upulgunasekaraupul2227
    @upulgunasekaraupul2227 ปีที่แล้ว +3

    අපරාදේ මෙච්චර වෙලා බලලා තියෙන්නේ වෙළඳ දැන්වීමක් ....

  • @sameera9274
    @sameera9274 2 ปีที่แล้ว +5

    මේ Course එක video විදිහටද තියෙන්නේ පැය කියක course එකක්ද විස්තර ටිකක් කියන්න තව

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +3

      Videos විදිහට තියෙන්නේ episode 25ක් විතර තියෙනවා.

    • @sameera9274
      @sameera9274 2 ปีที่แล้ว

      @@dinukaofficial මට මේ course එක ගන්න ඕනා මට ගැටලුවක් තියෙනවා. මම මීට අවුරුදු 8 වැඩි ඇති මම payoneer එකක් හදලා තියෙනවා card එක පවා ගෙන්නගෙන තියෙනවා මට දැන් ඒකේ කිසි දෙයක් මතක නෑ මට අලුතින් payoneer එකක් හදාගන්න පුලුවන්ද ?

  • @suryasinhawansha
    @suryasinhawansha ปีที่แล้ว +45

    Eclub පල්හොරුන්ට නම් අහුවෙලා අපි නැත්තටම නැති වුනා..

  • @wishwajithherath
    @wishwajithherath 2 ปีที่แล้ว +5

    කලින් video එකේ කිව්ව directshipping එක free දෙනව කියල කිව්ව dropshipping ගත්ත අයට

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +1

      කොයි video එකේද, එහෙම කිව්වේ නෑ.

    • @wishwajithherath
      @wishwajithherath 2 ปีที่แล้ว

      නැද්ද 🤔

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +1

      @@wishwajithherath dropshipping එක ගත්ත අයට direct Shipping එකට ලොකු discount එකක් දෙනවා

    • @beautifulsrilanka671
      @beautifulsrilanka671 ปีที่แล้ว

      Gaana kiyada

  • @youteube8104
    @youteube8104 ปีที่แล้ว +5

    එකම account එකෙන් dropshiping and direct shiping දෙකම කරන්න බැරිද

  • @hareendrakamalpath5954
    @hareendrakamalpath5954 ปีที่แล้ว +2

    බොරු කරන්නෙ මමත් සල්ලි දැම්මා වීඩියෝ එක එව්වෙ නෑ

  • @lahiruchathuranga6890
    @lahiruchathuranga6890 2 ปีที่แล้ว +8

    Course එක කරල මගදි අපිට එන ප්‍රශ්න වලදි ඔයාලගෙන් සපෝට් එකක් ගන්න පුලුවන් ද? නැත්තං වීඩියෝ ටික බලන්න විතරමද තියෙන්නෙ ?

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +8

      Dreampus එකේ WhatsApp Support team එකම ඉන්නවා ඔයාගේ උදව්වට ඕනිම වෙලාවක

    • @Induwaramg
      @Induwaramg ปีที่แล้ว +1

      eBay එකෙන් අහගන්න පුලුවන් ඕන දෙයක්.

  • @nandanadasantha5590
    @nandanadasantha5590 2 ปีที่แล้ว +2

    TH-camhub එකේ මේව නිකන් කියල දෙනෝ, අපරාදෙ මූට සල්ලි දෙන්නේ

    • @bro6275
      @bro6275 ปีที่แล้ว

      සිරාවටම මු හිගන්නෙක්

  • @hasithamalewana7247
    @hasithamalewana7247 2 ปีที่แล้ว +4

    කලින් සස්පෙන්ඩ් උන Account එකක් Use කරපු Pc එකකින්ම ආයෙ මුල ඉදල කරන්න ඕනි විදිහක් තියනවද Dropshipping

    • @sumudupriyankara6083
      @sumudupriyankara6083 2 ปีที่แล้ว

      payoneer ake gmail,adras,4n nambar wenas karala hadanna

  • @anuradhaamarasinghe6125
    @anuradhaamarasinghe6125 2 ปีที่แล้ว +10

    paypal or payooner accounts suspened or limit venava...kohomada mai situation eka avoid karannai?

  • @aselaharshaaselaharsha6855
    @aselaharshaaselaharsha6855 ปีที่แล้ว +1

    Aiya mama godak mahasi una me drop shepin gena hoyagnn , eham tama oyaw hamba une mata help krnn oyge course ekata ann kohomd kiyl dengann

  • @dhushanimalsha6953
    @dhushanimalsha6953 2 ปีที่แล้ว +2

    අයියා drop shipping account ekenma directshipping karanna puluwanda?

  • @teachsrimotivation209
    @teachsrimotivation209 ปีที่แล้ว

    අනෙ අය්යේ ඔයාට සල්ලි දැම්මාට ඔයා මොකුත් රිප්ලය් දාන්නෙ නැනෙ ඔයා ඇය් එහෙම කරන්නේ

  • @ThilinaSanjaya-pr2ii
    @ThilinaSanjaya-pr2ii ปีที่แล้ว

    Godak watinawa ayiye Jaya veva budhu saranayi 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @rkgamingytsl
    @rkgamingytsl 2 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි❤️❤️

  • @sithummalshan60
    @sithummalshan60 ปีที่แล้ว +1

    directsshipping kathava eththak kiyala dannava. api bahutharaya vishvasa karan ne meka kohomada karanne cas ekak thinavanam kiyanna
    puluvanda mata vayasa 17yi. udawkaranna

  • @judemadusanka908
    @judemadusanka908 ปีที่แล้ว

    මේ කොස් එක ගත්ත කවුරුත් නැද්ද

  • @GamingHima12
    @GamingHima12 ปีที่แล้ว +1

    mata course aka ganna ona ath number aka qwada na]

  • @Dinu_tech
    @Dinu_tech 2 ปีที่แล้ว +2

    අයියෙ අපි pyament එක කරපු ගමන් අපිට video lessons වලට access දෙනවද...🙄

  • @futureball2217
    @futureball2217 2 ปีที่แล้ว +2

    Aiyye oyage dropshipping course eka gatta mn.mulinma dropshipping kranna gaththat aulak nathi weid? Mulinma patan gannawanm directshiping walin patn ganna oned?

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +2

      නෑ එහෙම එකක් නෑ. කැමති එකකින් පටන් ගන්න.

    • @futureball2217
      @futureball2217 2 ปีที่แล้ว

      @@dinukaofficial hari aiyye.thank you ❤️😍

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 2 ปีที่แล้ว +4

    Cours එකක් හොයන ගමන් හිටියේ ❤ අයියේ.. account එකක් සස්පෙන්ඩ් උනොත් ඔයාලගේ සපොට් ටිම් එකෙන් සපොට් එක දෙනවා ද හදාගන්න..

  • @shaniyagagani1129
    @shaniyagagani1129 ปีที่แล้ว +10

    Great explanation ❤️keep it up

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani5581 2 ปีที่แล้ว +2

    Direct shipping phone එකෙන් කරන්ඩ පුලුවන්ද pls reply

  • @explorebynethuwa7644
    @explorebynethuwa7644 2 ปีที่แล้ว +10

    Did u check the recent proce increments in sl post.i was charged 8000LKR for 600g package

    • @shivonshivon7743
      @shivonshivon7743 ปีที่แล้ว +2

      Not true i sent 2.1KG pakage 5300air mail

  • @makemerelax1130
    @makemerelax1130 ปีที่แล้ว

    Courses karanna oni nha bn.. උඹට karana oni nm masa keeyak giyath hondata youtube channel keepayak select කරගෙන study karapan... hondata okkoma kiyala dena lankaawe kollo innawa... youtube hub,, winworld thawa thiyanwa .... පොතක් athata aragena e videos balanna ... important dewal liyaganna .. tika කාලයක් meka karanna...

  • @viruproduct6262
    @viruproduct6262 ปีที่แล้ว

    මට ඔයාගේ direct shiping couse ekata joine wena puluwanda

  • @harinidinuththara2404
    @harinidinuththara2404 2 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්නකෝ ebay seller school එක දැන් නැද්ද කියලා

  • @funnymemestroll
    @funnymemestroll 2 ปีที่แล้ว +5

    Suspend una ebay ekakata link karapu payoneer ekak ebay account close karata passe wena ekakata link karanna puwnda aiye..urgent❤️

  • @worldmusic8679
    @worldmusic8679 2 ปีที่แล้ว +3

    Directshipping හරි dropshipping හරි කරන්න mobile phone එක විතරක් ඇතිද
    Computer එකක් ඕනිමද

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +1

      Computer එකක් තිබුනොත් ලේසියි.

    • @worldmusic8679
      @worldmusic8679 2 ปีที่แล้ว

      Computer එකක් නැතුව බැරිද

  • @mohamedfaiz4817
    @mohamedfaiz4817 ปีที่แล้ว +2

    1 ebay account aken drop shipping and direct shipping maintain kernda pulovanda

  • @NETHMI_ROSHEL_FAN_CLUB
    @NETHMI_ROSHEL_FAN_CLUB ปีที่แล้ว +4

    අයියේ දැන් ebay dropshopin තහනමට ලක් වෙලාද?😟😟😟😔

  • @Avcreations11
    @Avcreations11 ปีที่แล้ว

    i want to join your corse how can i join . DETAILS ?

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +2

    pisitive Feedbacks natuva direct shipping patan gnna puluvnda? Mn ebay eken neme aliexpress eken vitrak orders daala tyna nisa ebay feedback naa. Direct shipping ptan kelinma patan gattot suspend veida account eka?

  • @chandi7769
    @chandi7769 2 ปีที่แล้ว +2

    ayye campus application eka තැපැල් කරන විඩියෝ එකක් ඔනේ 🙏

  • @hirunadilmith-g7g
    @hirunadilmith-g7g ปีที่แล้ว

    ayiye direct shipping cose akata den join venna puluvanda

  • @ppp7299
    @ppp7299 2 ปีที่แล้ว

    අයියා මේක phone එකෙනුත් කරන්න පුලුවන්ද

  • @dilru1983
    @dilru1983 2 ปีที่แล้ว +3

    Woow ..great ..👊💜️vidio..

  • @himashikashmira123
    @himashikashmira123 6 หลายเดือนก่อน

    Course eka igena gane kohomd

  • @TropicalTrailsSL
    @TropicalTrailsSL 2 ปีที่แล้ว +1

    මේක buy කරාම life time බලන්න පුලුවන් ද

  • @lekanayaka172
    @lekanayaka172 2 ปีที่แล้ว +1

    mata direct shipping mula idan igana ganna one.mata kisima idea 1k ne videos beluwat.plz help me

  • @nandanadasantha5590
    @nandanadasantha5590 2 ปีที่แล้ว +3

    ඇයි බන් නිකන් කරපන්කෝ, සල්ලි ගන්නේ.. මල පෙරේතයෝ බන් උබලා

    • @Induwaramg
      @Induwaramg ปีที่แล้ว +1

      🌟🌟🌟 ඒකනෙ 😁

    • @kasun441
      @kasun441 ปีที่แล้ว +1

      Ow mun okkoma ekai peretha huththla

  • @nuwanabhilasha9473
    @nuwanabhilasha9473 2 ปีที่แล้ว +2

    Direct shipping,drop shipping 2 ma ekama device eke krnn plwnd?

  • @prasannaherath2891
    @prasannaherath2891 ปีที่แล้ว

    video ekak hoyana ba lankawe magulak enawa antimata redde course ekak mona magulakda bn

  • @Rasangaanthony
    @Rasangaanthony ปีที่แล้ว

    Mata thaws tikak oyagen ahanda dewal tikak tiyenawa kohomada danaganne

  • @danushkanuwan8209
    @danushkanuwan8209 ปีที่แล้ว +1

    Mata nm denawada katakaranna math patanganna theren na thama

  • @pixiegamer1732
    @pixiegamer1732 ปีที่แล้ว

    Ado.. apita salli nethuwa thama oyalagen balaganna awe oyala course iganna ganna kiyanne..

  • @Geethmuhandiramge
    @Geethmuhandiramge ปีที่แล้ว

    Direct shipping karaddi ape product ekak lankawema thawath kenekuta unat buy karanna pluwanda lankawema indan?

  • @pcgamingacademy8719
    @pcgamingacademy8719 ปีที่แล้ว +1

    Mama Dan course eka Hela Pay eken active kara eth thama active un nane

  • @didulainduwara5033
    @didulainduwara5033 2 ปีที่แล้ว +2

    අයියෙ මං payoneer account එකක් හැදුව ඒකට තාම bank statement ,id
    Card photo දැම්මෙනෑ ebay account එකකුත් හැදුව මට තියෙන්නෙ rdb bank account එකක් commercial bank account එකක් හදනකං ටිකකාලයක් bank details ,id photo දාන්නැතුව හිටියොත් payoneer account එක cancel වෙනවද ඒදේවල් සම්පූර්ණ කරාටපස්සෙ payoneer account එකයි. Ebay account එකයි link කරන්න පුලුවන්ද පරන id format එක දැම්මට කමක් නැද්ද.

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +1

      පුළුවන් තරම් ඉක්මනට දාන්න. නැති උනොත් payoneer එකට බලපාන්න පුළුවන්. Rdb එකෙන් bank statement එකක් අරන් දාන්න පස්සේ commercial account එක හදා ගන්න

    • @didulainduwara5033
      @didulainduwara5033 2 ปีที่แล้ว

      Rdb bank account එකක් විතරක් බැයිද පරන id format එක අවුල්ද

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว

      @@didulainduwara5033 පරණ ID format එක අවුලක් නෑ.

  • @mrc.v8570
    @mrc.v8570 ปีที่แล้ว

    මිනිස්සු අතේ තියෙන එකත් හූර ගන්න එපා

  • @අච්චාරු-ජ2ල
    @අච්චාරු-ජ2ල ปีที่แล้ว +2

    Phone eken direct shipping baida

  • @lakshitasu2814
    @lakshitasu2814 2 ปีที่แล้ว +1

    Dropshipin dereckshipin dekama eka account akakinda karanna ayye

  • @nissankaajith9258
    @nissankaajith9258 2 ปีที่แล้ว +1

    Course ekanm buy krala thiyenne hebai meke update wena dewl thawa video walin denuwath karanna puluwnm watinw neda course ekat updated ewa add krla

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +1

    කෝස් එක විකුණලා නිකම් නොයිඳ පුළුවන් නම් ඒ ගන්න උන් ගැන , අයිටම් සෙල් කරනකම්ම හොයල බලන්න. මොකද සස්පෙන්ඩන්ඩ් උනාම ඕක අතහරිනව. ඉතින් එහෙම වෙන එක් ලොකු අපරාධයක්. මටනම් මේ වෙනකම් එකම එක චැනල් එකයි හම්බෙලා තියෙන්නෙ, ලමයෙක්ට තාත්තෙක් වගේ මේ ගැන කියල දෙන චැනල් එකක්. කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් වැඩක් නෑනෙ මහත්තයෝ අපේ උන්ව ගොඩ දාන්න උත්සහ කරන්නෙ නැත්තම්.

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 ปีที่แล้ว

    Ane hukpn ko kiyl denv kivva eva

  • @nirmanadherath6441
    @nirmanadherath6441 ปีที่แล้ว +1

    thanks aiye hoypu video ekak 🥺❤️

  • @playwithgame9407
    @playwithgame9407 ปีที่แล้ว

    Ayye me course ek 2023 krnn puluwnd

  • @Traveler148
    @Traveler148 2 ปีที่แล้ว

    අයියෙ ඔයව කන්ටැක් කරගන්න විදියක් නැද්ද🙂

  • @sadeepadilshan000
    @sadeepadilshan000 2 ปีที่แล้ว +5

    Me course eka hodai 0 idanma kiyala denava mamath kalaa ❤️

  • @chutidhoni8918
    @chutidhoni8918 ปีที่แล้ว +1

    Curse eka aniwaren karanna onida

  • @tharushawickramasingha1586
    @tharushawickramasingha1586 2 ปีที่แล้ว +1

    Apita direct shipping walata parana kasi wikunanna puluwanda

  • @ik.fashion
    @ik.fashion ปีที่แล้ว

    Ada thama video eka beluwe, den course eka karanawanam course fee eka kiyad

  • @dinshdineshi.g3464
    @dinshdineshi.g3464 2 ปีที่แล้ว

    මටත් ඔනෙ කොහොමද විස්තර දැනගන්නෙ අයියෙ

  • @FernandoKunara-zk2fq
    @FernandoKunara-zk2fq ปีที่แล้ว

    palathuruwaraga yawanna puluwanda

  • @chamithasenodhith6538
    @chamithasenodhith6538 2 ปีที่แล้ว +1

    Ayya direct shipping, dropshipping 2kama ekama account eken karanna pukuwanda..
    Wena wenama account thiyenna oneda...??

  • @sandaruruvishan1724
    @sandaruruvishan1724 2 ปีที่แล้ว +2

    ET karana ekada BST karana ekada hoda ayye

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +1

      දෙකම හොඳයි ඔයා වැඩිපුරම කැමති එක කරන්න.

    • @sandaruruvishan1724
      @sandaruruvishan1724 2 ปีที่แล้ว +1

      et karanakota machine ewa hadanna enawada

    • @sandaruruvishan1724
      @sandaruruvishan1724 2 ปีที่แล้ว

      ayya ge whats app num eka denawada

  • @nadeeshasewwandi451
    @nadeeshasewwandi451 ปีที่แล้ว +2

    Direct shipping course eka?

  • @kavishaharischandra3453
    @kavishaharischandra3453 ปีที่แล้ว

    18 ta adu ayata karanna baida

  • @amilaishra6088
    @amilaishra6088 ปีที่แล้ว

    Tham course ek thinwd

  • @Sanjubro-k3s
    @Sanjubro-k3s 2 ปีที่แล้ว

    අයියෙ පරන කාසි ව්කුනන්න පුළුවන් ද

  • @himashikashmira123
    @himashikashmira123 6 หลายเดือนก่อน

    Whatapp mg balnne nane 😢😢

  • @mrmagic5978
    @mrmagic5978 2 ปีที่แล้ว +1

    Ayye dan foreign sites walin lankawata badu gennanna
    denne nadda??????

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 ปีที่แล้ว +1

    Lap එකක් නැතුව phone එකෙන් directshippig කරන්ට බැරිද

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +1

      Computer එකක් තිබුනොත් ලේසියි.

  • @FernandoKunara-zk2fq
    @FernandoKunara-zk2fq ปีที่แล้ว

    palawarga yawanne puluwanda?

  • @kgmrnayanatharaka5939
    @kgmrnayanatharaka5939 2 ปีที่แล้ว +6

    Thank you so much 👍

  • @kasunfonseka8178
    @kasunfonseka8178 ปีที่แล้ว

    පන්තියට එන්න කියලනේ කියන්නෙ. කාලය කෑවා විතරයි. Thanks

  • @himashikashmira123
    @himashikashmira123 6 หลายเดือนก่อน

    Aye me course eka denne nadda

  • @asankad4024
    @asankad4024 2 ปีที่แล้ว +3

    මුල ඉදල ඉගනගන්නේ කොහොමද ?

    • @Induwaramg
      @Induwaramg ปีที่แล้ว

      eBay සයිට් එකෙන් පුලුවන්.

  • @rajithavithanege5947
    @rajithavithanege5947 2 ปีที่แล้ว +1

    aiye oka mobile eken karanna puluwan da

  • @MotivationalSphere366
    @MotivationalSphere366 หลายเดือนก่อน

    Me wade phone eken karana puluwanda

  • @ishjayasinghe4434
    @ishjayasinghe4434 ปีที่แล้ว

    Phon eken krnn puluwnd

  • @chanakasuresh3564
    @chanakasuresh3564 2 ปีที่แล้ว

    Aiye ethakota api ganna laben kotasak ebay ekata dennath onada aiye

  • @tvblast6214
    @tvblast6214 2 ปีที่แล้ว +3

    Direct ship krnna amarui bn den rate tatwe ekka

  • @russayt206
    @russayt206 ปีที่แล้ว

    kohomada course ekata join wenne

  • @supunmanage9077
    @supunmanage9077 ปีที่แล้ว

    Course eka gaththa aya innawada

  • @dumal7991
    @dumal7991 ปีที่แล้ว

    course oni na athiwenna tynwa youtube chanel krna wdha 😂

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว

    ෆොන් එකෙන් කරන්න බැරිද

  • @ShashiDilhani
    @ShashiDilhani ปีที่แล้ว

    Aiye mt ebay ek ptn gnn kiyl dennko godak pinoyt

  • @sudeeramaduranga1282
    @sudeeramaduranga1282 2 ปีที่แล้ว +2

    Thanks brother ❤️

  • @shevanamarasingha5646
    @shevanamarasingha5646 ปีที่แล้ว +1

    Tanks bro