'ඒ කවුරුත් පෙම් බැන්දට මං බැන්දේ නෑ'- අමන්ද්‍යා වෙනුවෙන් ගිරිරාජ් ලියූ අලුත්ම ගීය පළමුවරට ඔබත් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2024
  • සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න👉 • 🔴 Live | Siyatha Tharu...
    Subscribe to our Siyatha 24 Official TH-cam Channel here - 👉
    bit.ly/2Pkl1Wz
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ Siyatha 24 youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 bit.ly/2Pkl1Wz 👈👈
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: / siyatha24
    Siyatha 24 ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #Siyatha24
  • บันเทิง

ความคิดเห็น • 81

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 4 หลายเดือนก่อน +21

    මාරම දක්ෂ දරැවෙක් ඒ වගේම චාමි නිහතමානී තරැවක් හිනා වෙද්දි මාර ලස්සනයි .සිරියාවන්තයි.තමන්ගේ උපතින් ලැබුන ලස්සන පාට බෙහෙත් වලින් වෙනස් කරලත් නෑ.උමාලි වගේ ලස්සන කෙල්ල ❤❤⚘⚘👍💥💯

  • @user-jf4qt8sq4h
    @user-jf4qt8sq4h 4 หลายเดือนก่อน +8

    හැමදාම ඔහොම ඉන්න වෙනස් නොවී සුභ පැතුම්

  • @chandrakumari8728
    @chandrakumari8728 5 หลายเดือนก่อน +29

    අනෙ දුවෙ ඔයාට ඇස් වහක් කට වහක් නමි වදින්න එපා.සෑම දෙයකින්ම ඉ දිරි වැඩ ඔබට කරගැනීමට දහිරිය සශක්තිය යොදබල ලැබේවා දුවෙ ඔයාට මම මෙ ලගක ඉදල තමා දන්නෙ ගරිරාඡ මහතාට දුල්ලා දෙන්නෙක් ඉන්න වග දුවෙ ඔයාගෙ නටූන් ගැයුම් ඒ සෑම දෙයක්ම සත් ඇද බැඳ ගන්න ඔයාගෙ මෙ ඇක්ෂන්.මම හරීම ආසයි දුවෙ.ඔයාගෙ දෙමවුපියන්ට මම තෙරුවන් සරණ පතනවා ඔයා වහෙ කෙනකු මෙලොකයට. බිහිකරාට සෑම දෙනාටම දහිරිය සශක්තිය යොදබල ශක්තියම ලැබෙන්න. ❤❤❤❤❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 5 หลายเดือนก่อน +21

    හරිම උත්සාහ wantha duwek e වගේම නිහතමානී චරිතයක් ආදරෙයි ❤️❤️❤️

  • @funnygenieM
    @funnygenieM 5 หลายเดือนก่อน +29

    රැජිනට ඇන්දා
    ගීතය වගේ ම
    මෙය ද වෙනස් නිර්මාණයක්.
    අපට බෙහෙවින්ම සමීප එහෙත් වෙන ම ගමන් මාර්ගයක්
    සුබ පැතුම්

  • @SwarnaLatha-ql6zn
    @SwarnaLatha-ql6zn 5 หลายเดือนก่อน +17

    ❤❤❤හරිම ලස්සනයි ඔබේ ගායනය දූ

  • @chandrakumari8728
    @chandrakumari8728 5 หลายเดือนก่อน +19

    අනෙ ඇත්තමයි හොදම ශීලාචාර වැදගත්කම අතින්ද හරීම හොඳයි මම දැකපු එකම ලමයා තමා මෙයා ඇදුම වුණත් බලන්න අංග සම්පුර්ණ වැසෙන විදියට ඇදලා මාරම ලස්සනයි.මම මෙ මාධ්‍යයට එන එවුන් දැක්ක අනෙක් එවූන් හෙළුවෙන්. ඒකට මෙ ලමයා බලන්න.ආස හිතෙනවා.අනෙක් වුන් නමි නොදකින් දුවෙ ඔයාගේ දිවි ගමන සාර්තක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඔයාගේ දෙමව්පිය දෙපලටද දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤

    • @manojk19
      @manojk19 4 หลายเดือนก่อน +1

      වැඩිය හිතන්න එපා. තාම අලුත්නේ. පස්සෙ ටික ටික එලියට ඒවි

    • @demindakonara1145
      @demindakonara1145 4 หลายเดือนก่อน +1

      Ehema ne wilibiya athuwa hedunu paulwala aya.hemadama sanwara bawa rekagena Enna duwe.

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 5 หลายเดือนก่อน +46

    රැජිනට ඇන්දා වගේම ජනප්‍රිය වෙනවා සිකුරුයි!සුභ පැතුම්!

    • @shanthasigera5930
      @shanthasigera5930 5 หลายเดือนก่อน +3

      JAYAWEWA JAYAWEWA

    • @BADHAMMIKABA
      @BADHAMMIKABA 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤ අනිවාර්යයෙන්ම

    • @tissadammika7745
      @tissadammika7745 3 หลายเดือนก่อน

      Rusea

  • @sududhoni8763
    @sududhoni8763 5 หลายเดือนก่อน +10

    ලස්සනම ලස්සනට ඒක ගායනා කලා මුනේ ඉරියවි වෙනස් නෙ ලස්සන හදවතින්ම සුබපතනවා නගෝ❤

  • @nilanthaliyanage3783
    @nilanthaliyanage3783 4 หลายเดือนก่อน +4

    හරීම ලස්සනයි ❤❤❤❤❤

  • @KW-if2fx
    @KW-if2fx หลายเดือนก่อน +1

    ලස්සනට ගායනා කරනවා.

  • @jayasekaraaw972
    @jayasekaraaw972 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දුව බුදු සරණයි

  • @user-vk6vr8pf4h
    @user-vk6vr8pf4h 5 หลายเดือนก่อน +5

    ඒකත් මරු හොදේ

  • @silvadpes2375
    @silvadpes2375 5 หลายเดือนก่อน +11

    මධුමාදව ඇව්ල්ලා ඒ රසවත් බව නැත්තටම නැති කලා .

  • @rohinikzon954
    @rohinikzon954 4 หลายเดือนก่อน +1

    නියමයි ඒක නම් .

  • @shiromijayasekara6302
    @shiromijayasekara6302 13 วันที่ผ่านมา

    Tattatai duwatai dennatama harima kemati man.suba petum mangi

  • @user-dj1ku7il5p
    @user-dj1ku7il5p 5 หลายเดือนก่อน +4

    මූනෙ expression නම් සුපිරි Sister❤❤

  • @arunawithanage8946
    @arunawithanage8946 5 หลายเดือนก่อน

    excellent 👍👍 duwe.....

  • @senubro1107
    @senubro1107 5 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @iranganisilva9009
    @iranganisilva9009 5 หลายเดือนก่อน +1

    Kata hada harima lassanai❤

  • @sujathat.s6869
    @sujathat.s6869 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

  • @shandrawarsa5520
    @shandrawarsa5520 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි ❤️❤️❤️

  • @nadeekasiriwardana7415
    @nadeekasiriwardana7415 3 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් ❤

  • @rangikagayani3836
    @rangikagayani3836 4 หลายเดือนก่อน

    Wow marama lassanai

  • @jayasekaraaw972
    @jayasekaraaw972 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @nishan433
    @nishan433 4 หลายเดือนก่อน

    Adde niyamai supiri

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 หลายเดือนก่อน

    හරීම ලස්සනයි හැම දෙයක්ම ❤❤

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරනයි ❤❤❤

  • @mypushpi
    @mypushpi 5 หลายเดือนก่อน

    ලස්සන sinduwak ❤❤❤❤❤

  • @ukkumenika7307
    @ukkumenika7307 3 หลายเดือนก่อน

    Harima lassanai suba pethum ❤❤❤❤❤❤

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 3 หลายเดือนก่อน

    රැජිනට ඇන්දා අපේ සිතේ ඇන්දා අපේ ගිරා. ඒනිසා අලුත් ඒවා ඕනෑ ඒය පරයමින්. නැත්තං මුලින් විස්කි බීලා පස්සේ ගල් අරක්කු බිව්වා වගේ වේවි. ආදරෙයි දුවේ.

  • @ometcreations7074
    @ometcreations7074 5 หลายเดือนก่อน

    Excellent

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 4 หลายเดือนก่อน

    ජයවේවා ❤🇱🇰

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 4 หลายเดือนก่อน +4

    ආසම සින්දු කියද්දි මූනේ තියෙන ඉරියවු 😊🤍

  • @srinathravindra93
    @srinathravindra93 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @demindakonara1145
    @demindakonara1145 4 หลายเดือนก่อน

    Harima klassanai.kohomath ranwala balakAye egena ganna ayage muhune wagema awassya anga chalana tiyenawa.a bawa a ayage wedasatahanwala hodhin tiyenawa
    .

  • @emersonfernando8241
    @emersonfernando8241 3 หลายเดือนก่อน

    Simple words but sounds funny also will attract the attention and interest of the people with your dulcet voice .Break a leg!

  • @DeshithaLakshan2000
    @DeshithaLakshan2000 5 หลายเดือนก่อน +5

    ඒ කවුරුත් පෙම් බැන්දට මං පෙම් බැන්දේ නෑ

  • @chandrakumari8728
    @chandrakumari8728 5 หลายเดือนก่อน +2

    මම හරීම ආසාවෙන් ඔයාගෙ වැඩසටහන් බලනවා..❤❤

  • @user-gh2ms3bb8y
    @user-gh2ms3bb8y 4 หลายเดือนก่อน

    Godak lassani theruwan saranai

  • @user-du5fm3zv5y
    @user-du5fm3zv5y 5 หลายเดือนก่อน +1

    Shaaaa a sniduwa matath galapenawa,, PEM BANDATA MAN BANDE NA.......😢

  • @santhajayakody4505
    @santhajayakody4505 5 หลายเดือนก่อน +1

    💥💥❤👍

  • @sachiniumesha9095
    @sachiniumesha9095 5 หลายเดือนก่อน +6

    Kata hadanm mara vidihata palanaya krnawa...

  • @nuwanchamara3470
    @nuwanchamara3470 4 หลายเดือนก่อน

    hamadama me wage saralawa cham vidiyata inna lassanai asai pada dana kellanta wadiya lassanai

  • @RenukaRajamanthree-mh7vn
    @RenukaRajamanthree-mh7vn 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @samanthaanura7184
    @samanthaanura7184 4 หลายเดือนก่อน

    දිමංක, චාලි, තීක්ශන, ඉදුනිල්, මංගල සුබානි මෙ සෙට් එක ගෙන්නන්ඩකෝ ❤

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mnart7962
    @mnart7962 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @thanuka-nw7jc
    @thanuka-nw7jc 12 วันที่ผ่านมา +1

    Ok

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 4 หลายเดือนก่อน +2

    දක්ෂකමට සරිලන අව්‍යාජත්වයේ නිහතමානි සරළ බව ❤

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 4 หลายเดือนก่อน

    කලා ලොවේ රැජින ....❤❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @sandayageethani2372
    @sandayageethani2372 5 หลายเดือนก่อน

    🌟🌟🌟🌟🌟🌟

  • @anandaukwatta3098
    @anandaukwatta3098 3 หลายเดือนก่อน +1

    ඕපදූප හොයාගෙන තමයි වැඩ පටන්ගන්නේ. චිත්තයකට තමයි ගැලපෙන්නේ

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน +1

    Though her eyes were not golden stars ..

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 5 หลายเดือนก่อน +3

    සේරම හරි අන්තිමට අර මදු මාදව කියන ගොනා පැන්න එක අවුල්

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 5 หลายเดือนก่อน +2

    සෙක්සි හිනාව

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน

    එකම මොඩලය, වචන විතරයි වෙනස්.

  • @dilshan1464
    @dilshan1464 5 หลายเดือนก่อน +1

    me madu kohe idalada aaaye karaliyata aawe

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 หลายเดือนก่อน

    කලින් එක නෝමල් ආවා,ඒ පාර den රගනවා මෙයා, විකාරයක් උනා

  • @asankadesilva361
    @asankadesilva361 5 หลายเดือนก่อน

    Pennanna beri gu kanniya...madumaadawa kaalakanni ya

  • @Geethkevi
    @Geethkevi 5 หลายเดือนก่อน

    😅

  • @Geethkevi
    @Geethkevi 4 หลายเดือนก่อน

    😊😂

  • @rekawasrilanka2483
    @rekawasrilanka2483 4 หลายเดือนก่อน +1

    තට්ට අරවින්ද මේ බූමියෙන් පිට උනේ නැත්තෙ ඇයි

  • @thanuka-nw7jc
    @thanuka-nw7jc 12 วันที่ผ่านมา

    🤔🤔🤔🤔🤔

  • @isuruasanka91
    @isuruasanka91 4 หลายเดือนก่อน

    බූමී තලයෙන් සමු ගත්ත් එව්නුත් ඉන්නවා 😂

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic 4 หลายเดือนก่อน +1

    රංගන දකිද්දිත් හරි කුජීතයි

  • @Geethkevi
    @Geethkevi 5 หลายเดือนก่อน

    😂

  • @sydneywish
    @sydneywish 4 หลายเดือนก่อน

    වැඩසටහන් හොදයි ගොන් රංගනය නැත්තං....

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 4 หลายเดือนก่อน +1

    රැජිනට ඇන්දා වගේම ජනප්‍රිය වෙනවා සිකුරුයි!සුභ පැතුම්!

  • @SuraweeraJeewani-ef2rm
    @SuraweeraJeewani-ef2rm 5 หลายเดือนก่อน

    ❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 5 หลายเดือนก่อน

    ❤❤❤