How to Make Led Emergency Lamp | Auto On OFF Led Light | Electronic Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • This Video About How to Make Led Emergency Lamp , Auto On OFF Led Light , Electronic Technology
    In today's video, I will show you how to make another Emergency Lamp. For this, a 12v 10W lamp, a 2SD 882 transistor, a 1K resistor and a 1N 4007 Rectifire have been used.
    අද වීඩියෝ එකෙන් මම ඔබට ඉදිරිපත් කරන්නේ, තවත් Emergency Lamp එකක් සාදාගන්නා ආකාරයයි. මේ සදහා 12v 10W ලෙඩ එකක්, 2SD 882 ට්‍රාන්සිස්ටරයක්, 1K රෙසිස්ටරයක් සහ 1N 4007 Rectifire එකක් යොදාගෙන තිබෙනවා.
    In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
    if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
    you can see my many video with my play list
    My Other Videos
    How to Check Transformer - • How to Check Transform...
    How to work Relay - • Relay switch explained...
    75v DC Power Supply - • Power Supply Tutorial ...
    Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
    Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
    How to Calculate Resistor Value - • Resistor Colour Code T...
    • Ampere Tutorial / How ...
    How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
    How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
    How Make Online Shop - • How to Make Online Sto...
    Digital Battery Tester - • Digital Battery Tester...
    How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
    Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
    #howto
    #emergency
    #led
    My Social Media Platform
    Facebook Page - / nestetec
    Twitter - Nest lk
    Instagram - Nest_lk
    If you like my Channel
    Like
    Share
    Comments

ความคิดเห็น • 171

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว +10

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

    • @queenLK
      @queenLK ปีที่แล้ว

      Mekata bulb pramanaya wadi karanna puluwan neda?

    • @anurasanjeewa5757
      @anurasanjeewa5757 ปีที่แล้ว

      වැඩෙනම් සුපිරි ...

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว

      මතකයි මතකයි.

    • @rasikachamindaperera1871
      @rasikachamindaperera1871 ปีที่แล้ว +1

      තව විඩියෝ දාන්න

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ගෙ නිර්මාණ කිිපයක්මම කරලා තියෙනවා සියල්ල ම සාර්ථක යි❤❤❤

    • @nestlk
      @nestlk  5 หลายเดือนก่อน

      ok..thanks dear

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගේ මෙිිම විඩියෝ එක බැලුවා ඉතාම නිවැරදි ව පැහැදිලි කරදිමක් .ඔබ තුමාට මගෙ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .දිර්ඝයුස........

  • @sureshgamage539
    @sureshgamage539 2 ปีที่แล้ว +29

    Battery එක over charging වෙන්නේ නැත්ද?

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 11 หลายเดือนก่อน +1

    ඉගෙන ගන්න ආසයි.

  • @superextremestracks3039
    @superextremestracks3039 ปีที่แล้ว +1

    Great

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Thanks dear

  • @hiranukwatta7076
    @hiranukwatta7076 ปีที่แล้ว +4

    ඹබගේ වීඩියෝස ගොඩක් වටිනවා 🙏🙏 පුලුවන් නම් පොඩි සෝලාර් පැනල් 2, 3 කින් එල්.ඊ.ඩී ලයිට්2ක් 3ක් දාලා . ඔටෝ ඔන් ඹ්ෆ් වෙන ගාර්ඩන් ලයිට් 1ක් හැදන හැටි දාන්න්

  • @jmajayalath8057
    @jmajayalath8057 2 ปีที่แล้ว +4

    Very good idea, thank you very much,

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 ปีที่แล้ว +4

    හැමදාමත් ඔබ කරන්නේ සුපිරි වැඩක් .හරිම වටිනවා. වාසනාවන් සහෝදරයා 😄😄

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว

      පැහැදිලියි බොහොම ස්තූතියි සුබ අනාගතයක්

  • @pipunimax490
    @pipunimax490 2 ปีที่แล้ว +3

    සුපිරි විඩියො එකක්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @judejayashanth7456
    @judejayashanth7456 2 ปีที่แล้ว +3

    Hoda video ekak hodatama tharuna 👍

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +2

    Ela ela aiye watina video ekak jayawewa

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +3

    මහත්තයො ඔය උපාංග වලින් වෙන ක්‍රියාවන් පැහැදිලි කරන්න ඒ වගේම led emergency lamp එකේ දොශ හදුනාගෑමට සහ එහි සර්කිට් එක ගැන විඩියෝ වක් කරන්ට

  • @tholakshankavindu30
    @tholakshankavindu30 ปีที่แล้ว +2

    Sir puluvannam ali vateka sekit ekak hadana vhidhiya kiyala dennako goodk pinsida venava sir

  • @thanukavinda8250
    @thanukavinda8250 ปีที่แล้ว +1

    Maru video aka

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @prathapbalasuriya4566
    @prathapbalasuriya4566 ปีที่แล้ว +1

    patta aeyai

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @nihalchandrasena1758
    @nihalchandrasena1758 ปีที่แล้ว +1

    supiri .bohoma sthuthi.ada kaleta awsyama video ekak.Peya hatha atak patthuwela thiyaganna kramayak kiyala denawada.

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +3

    excellent bro. 👍

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @sadu5366
    @sadu5366 2 ปีที่แล้ว +5

    Sola charge controller එකකින් බැට්රි චාජර් වෙලා. රෑට විතරක් ලයිට් ගියාම විතරක් 12v බල්බ් ටික වැඩ කරන්න හදාගන්න විදියක් කියන්න පුලුවන්ද.

  • @mohammedmohideen2166
    @mohammedmohideen2166 ปีที่แล้ว +2

    Hybrid battery 4pcs thiyenawa battery a tak gala bahinawa piliyamak kiyanna puluwanda ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ekata nam karanna deyaj na dear

  • @OneWorldToursSriLanka
    @OneWorldToursSriLanka ปีที่แล้ว +1

    hybrid battery walin emergancy light ekak hadana hati kiyala denna

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว +6

    මේ බැටරිය චාජ්වෙන ධාරාව මදි නේද, ඒ් වගේම over charging වෙන්නේ නැත්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +7

      charge wenna awashya dharawa nam hodatama athi dear. Power adaptor eka 12v nisa over charge wenne na.

  • @VillageInlifeTv
    @VillageInlifeTv ปีที่แล้ว +3

    බල්බ් 10/15කට මේ යුනිට් එක හදන විදිය පැහැදිලි කරන්ට පුලුවන්ද ඔබතුමාට.

  • @chandanajanaka4861
    @chandanajanaka4861 ปีที่แล้ว +2

    චාර්ජ් බල්බ් ekak හදන විදිය කියා දෙන්න

  • @sathyaseelan128
    @sathyaseelan128 ปีที่แล้ว +1

    aiye mekata 1/2 resister demmoth loght eka weda karaida

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      wada karavi. eth kal pawathina ekak na dear

  • @sujathakarunarathna1952
    @sujathakarunarathna1952 ปีที่แล้ว +1

    Mahaththaya ,maa oka heduwa eliya madi, apita thawa ligth kiyak wedipura add karanna puluwanda me paripathayata?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Bulb 2 puluwan dear

  • @priyanthajagath6434
    @priyanthajagath6434 ปีที่แล้ว

    Maru aiya

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @thilansampath1090
    @thilansampath1090 2 ปีที่แล้ว +2

    Meken li - iorn battryth charge karanna puluwanada.? Charge karata prashnayak nedda?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Meken Li ion battery charge karanna epa dear

  • @mishankumara
    @mishankumara 2 ปีที่แล้ว +2

    Godak watinawa aiye..3.7 battery eken auto on wenna hadanna puluwan widiyak nadda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Video ekak karanna balannam dear

  • @kumaragethilak1801
    @kumaragethilak1801 ปีที่แล้ว +1

    Ac 230 adapter out put 30 dc (computer print chargerayak) 12 v batery charger atakotu hadannna puluwanda , 7812 rectifier adhikawa rather wenawa, mahatthaya metatarsal uttarayak denna

    • @kumaragethilak1801
      @kumaragethilak1801 ปีที่แล้ว +1

      7815 adamawa rathwennawa

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      7812 ho 7815 dala hari yanne na dear.. ekata wenama regulator circiut eka danna wenawa loku ampere ekak adinna puluwan vidiyata

    • @kumaragethilak1801
      @kumaragethilak1801 ปีที่แล้ว

      @@nestlk istuthii . Oyage videos wala circuit ekak. Nadda, sir puluwannam ewannako

  • @dilrudilru6461
    @dilrudilru6461 ปีที่แล้ว +1

    Apita light 5 dammath me widiyata haduwata aulak nadda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      awulak na dear...led nisa

  • @tiranasela901
    @tiranasela901 ปีที่แล้ว +3

    එක ස්ර්කිට් එකකට බල්බ් කීයක් දාන්න පුලුවන්ද?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Bulb 2 ta wada danna epa dear

  • @deshanpraboda9844
    @deshanpraboda9844 ปีที่แล้ว +1

    ඔය පවර් අඩප්ටර් එකෙන්ම බැට්‍රිය චාර්ජ් වෙනවද ?
    නැත්නම් වෙනම චාරජ් කරන්න ඕනි ද ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      charge wenawa dear

  • @damithruwan8852
    @damithruwan8852 ปีที่แล้ว +1

    Aiye 12 v 5A smps dammata pashnayak nadda.

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Awulak na dear

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว +2

    12v pohncager ganna barida mekata

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      12v 2A wage nam puluwan dear

  • @chandimamalkanthi3141
    @chandimamalkanthi3141 ปีที่แล้ว +1

    Okay 6v valatath vada karanvad

  • @francisco123101
    @francisco123101 2 หลายเดือนก่อน +1

    6v battery walin kohomada karanne

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      6v battery eken ba..Led eka 12v nisa

  • @197510100
    @197510100 2 ปีที่แล้ว +1

    battry ekath charge wenawada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ow dear

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +1

    6v walata hadanna puluwanda ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Led eka 12v nisa 6 v walayta hadanna ba ne..

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +2

    බැටරිය overcharge වෙන්නෙ නැද්ද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Transformer eka 12v nisa ehema wenne na dear

  • @SriLankanBrassBandMusic
    @SriLankanBrassBandMusic 2 ปีที่แล้ว +2

    Wena transistor එකක් පාවිච්චි කරන්න පුළුවන් ද, D313, D400

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Puluwan. Bulb eke eliye wenasak wevi boho vita

    • @liyanagerupasingha4090
      @liyanagerupasingha4090 ปีที่แล้ว +1

      බල්බ් 2 දාන්න සකිට් 2ඕනිද?

  • @mobile7417
    @mobile7417 2 ปีที่แล้ว +1

    Bulb eke eliya adu wenawada paripathaya haraha ena kota

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ow dear..podi pramanayak eliya adu wenawa

  • @buddikasaman3696
    @buddikasaman3696 8 หลายเดือนก่อน +1

    මෙ ඔව චර්ඡ් වෙනවද.

  • @bandaradissanayake-bx3ct
    @bandaradissanayake-bx3ct 11 วันที่ผ่านมา

    පුලුවමිනමි කියන්ඩ බීත්තී ඔරලොසවකට වැඩ කරන්ඩ 230 දෙනවිදීහ කියලාදෙන්ඩ හදන තලේ..

  • @anildesilva5432
    @anildesilva5432 2 ปีที่แล้ว +3

    12v බැටරියැන් අක බල්බ් එකද දල්වන්න පුළුවන්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      eka balb ekata ada puluwan dear

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +1

    6v led ekakata meka danna puluwanda 6v battary ekakata?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba dear

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 ปีที่แล้ว +2

    3.7 v වලට දාන්ට ඔනේ Transitar එකේ අගය යයි , Dioad, resister වල අගය කොහොමද ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      12v bulb ekak 3.7v walin wada karanne na ne.

    • @mangalakarunatilake5505
      @mangalakarunatilake5505 ปีที่แล้ว +1

      මගේ ලග තියෙන්නේ 3.7 v battery එකක් හා 3 v LED baulb එකක් එකට අවශ්‍ය transitar හා resister වල අගය කොහොමද ?

  • @ajithgunathilaka8703
    @ajithgunathilaka8703 2 ปีที่แล้ว +1

    6v valata barida me sarkit ekama

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Try karala balanna dear

  • @nuwanrajapaksha5222
    @nuwanrajapaksha5222 ปีที่แล้ว +1

    Meka bulb patiyakata set karanna berida

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan dear

  • @udayasiriwijenayake2019
    @udayasiriwijenayake2019 ปีที่แล้ว +1

    C828A Transistor එක පාවිච්චි කරන්න පුළුවන් ද?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan. eth ampere eka madi wevi

  • @visionelectronic4811
    @visionelectronic4811 ปีที่แล้ว +1

    Switch akak danne kothanatada?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Bulb ekata yana line ekakata switch eka danna dear

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 ปีที่แล้ว +2

    මෙි ලයිටි එක වෙනුවට led අඩි 3 පටිය දාන්න පුලුවන්ද ? ස්තූතියි.

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Puluwan dear

  • @sampsonliyanage6997
    @sampsonliyanage6997 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ගෙ video බැලූව මම බෙහොමයක් සටහන් කරගත්තා ස්තුතිය, මුදල් ඵවන්න ඛඩු තැපෑලෙන් ඵවන්න පුලුවන්ද.

  • @deshanpraboda9844
    @deshanpraboda9844 ปีที่แล้ว +1

    මේ LED එක කීයක් විතර වෙනවද වෙළඳපොළේ ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      150/= vithara wenawa dear

  • @kumarawickramasinghe835
    @kumarawickramasinghe835 ปีที่แล้ว +1

    මගේ ලග තියනවා ඇම්පියර් 60 ක බැට්රියක් මහෙන්ද්‍ර ලොරියක ඒක අවුලක් නැද්ද චාජ් වෙයි ද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      eka charge wenne na meken dear

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් ගොඩක් ස්තුති මේ led එක කියක් වෙනවද..පිටකොටුවෙ කොහෙද ගන්න තියෙන්නේ ..මට ගෙදරට හදාගන්න ඕන..emergency නෙමෙයි..රෑට පත්තු කරන්න..කරන්ට් බිල දරාගන්න බෑ..සහෝදරයා..ඔන්න subscribe එකකුත් දුන්න..තව සුපිරි වීඩියෝ ඕන

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Electronic shop wala thiyenawa dear

    • @upul1684
      @upul1684 2 ปีที่แล้ว

      @@nestlk සාමාන්‍යයෙන් අඩි 25×25 කාමරයකට බල්බ් කීයක් වගේ ඇති වෙයිද..ඕකේ එළිය ගැන පොඩි අදහසක් ගන්න ඇහුවෙ..

  • @jayasingha7102
    @jayasingha7102 2 ปีที่แล้ว +1

    Mm

  • @nihalpemarathne8393
    @nihalpemarathne8393 2 ปีที่แล้ว +2

    රව්ටරයකටත් මේක පාවිච්චි කරන්නෙ කොහොමද ?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      me circuit eka router ekakata savi karanna ba. mokada current thiyena welawata ethakota router eka wada karanne na ne..

  • @azmimohamed1196
    @azmimohamed1196 2 ปีที่แล้ว +2

    එකම යුනිට් එකෙන් ලයිට් කීයක් පත්තු කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Uparima bulb dekakata wada danna epa dear

  • @sumanasiriak
    @sumanasiriak ปีที่แล้ว +1

    මේ බැටරිය ෆුල් ටාජ් උනාම ඔටමැටිකලි ඕෆ් වෙනවද නැතිනම් බැටරිය ඕවර් ටාජ් වෙලා බැටරිය වියලන්න බලන්නෙ නැත්ද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Charger voltage ekath 12v nisa kisima welawa Battery eka over charge wenne na dear

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 ปีที่แล้ว +2

    මේකට මෙම අගයට වඩා වැඩි අගයකින් යුත් led එකක් දමන්න බැරිද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 ปีที่แล้ว +1

    මේ සර්කිට් එකේ බැට්‍රි සහ පවර් සප්ල්‍යි එක ඉවත්කරලා 12 v මේන් පවර් වලින් ( 230v කැප් එකකින් ඩවුන් කරලා) හීට් සින්ක් නැතුව හදන්න පුළුවන්ද ?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha ปีที่แล้ว +1

    ඕක 3.7 චාජ් කරන්න පුලුවන් බැට්‍රියකට හදා ගන්න විදිහ කොහොමද

  • @dunstandesilva4915
    @dunstandesilva4915 2 ปีที่แล้ว +2

    6v වලින් කරන්න බෙරිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Try karala balanna dear

    • @bogahadeniyajayasinghe354
      @bogahadeniyajayasinghe354 ปีที่แล้ว

      බැටරිය දැන් කීයක් වෙනවද වෙලදපොලේ..

  • @wasanthawasantha578
    @wasanthawasantha578 ปีที่แล้ว +1

    D 313 දාන්න පුළුවන් ද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan dear

  • @punsirijayadewa7554
    @punsirijayadewa7554 ปีที่แล้ว +1

    හොදයි

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 ปีที่แล้ว +1

    12v adapter eken battery eka re charge wenawada?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ow dear

  • @indikakannangara6766
    @indikakannangara6766 ปีที่แล้ว +1

    3.7vබැටරි යකට හදන්න බැරිද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      3.7v battery eken 12 v 10w Led ekak dalwanna ba ne dear

  • @p.a.kavinduchamod2723
    @p.a.kavinduchamod2723 ปีที่แล้ว +1

    බල්බ් කීපයක්ද බැරිද..?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan dear

  • @erangaindika4464
    @erangaindika4464 ปีที่แล้ว

    Mekata hari yanawada BD 140 transistor eka.

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      BD140 danna ba. eka NPN ne

    • @erangaindika4464
      @erangaindika4464 ปีที่แล้ว

      @@nestlk thank you

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    ඔක කෙලින් ම 230ට ගහන්න බැරිද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba dear

  • @mvtcreationsfilms502
    @mvtcreationsfilms502 ปีที่แล้ว

    10 w වලට වැඩි LED එකක් දානවනම් පරිපථ ය වෙනසක් වෙනවද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Na dear

  • @udeesha_mendis
    @udeesha_mendis 2 ปีที่แล้ว +1

    Sir dc power supply ekkt api transformer ekk nthuwa laptop charger ekkin power dunnoth prashnyk ndd

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Lap top charger eke 19v wage enawa neda. 19v nam wadi mekata

    • @udeesha_mendis
      @udeesha_mendis 2 ปีที่แล้ว

      @@nestlk na sir dc power supply ekkt denn puluwn ned

    • @okdsarath4937
      @okdsarath4937 2 ปีที่แล้ว +1

      Car බැටරියට පුලුවන් ද 45Am

    • @okdsarath4937
      @okdsarath4937 2 ปีที่แล้ว

      Car බැටරියට පුලුවන් ද 45Am

    • @dilshanfernando5621
      @dilshanfernando5621 ปีที่แล้ว

      @@okdsarath4937 puluwan 90, 120 unath puluwan, ethakota charged wenna godak wela yanawa,

  • @okdsarath4937
    @okdsarath4937 ปีที่แล้ว +1

    මම හැදුවා ටික වෙලාවක් ගියාම බල්බ් එක නිවෙනවා පත්තු වෙනවා බල්බ් එක හොදටම රත්වෙනවා ඇයි එහෙම වෙන්නෙ

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      ehema wenne bulb eka godak rath unama. Bulb ekata 10 ohms wage resistor ekak danna dear

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว

      Heat sink ekak damme nadda?

  • @ruwanelectronics
    @ruwanelectronics ปีที่แล้ว +1

    මේක වැඩ නෑනේ

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      aniwaryen wada.

    • @ruwanelectronics
      @ruwanelectronics ปีที่แล้ว

      @@nestlk on වෙලාම තියෙන්නේ current ආවාම ඕෆ් වෙන් නෑ

  • @sanjeewasiriwardhana8780
    @sanjeewasiriwardhana8780 ปีที่แล้ว +1

    විදුලිය තියෙන වෙලාවට බල්බය දැල්වෙලාම තියෙන්නෙ ඇයි. විදුලිය තියෙන වෙලාවට බල්බය නිවෙන්නට ඕන නේද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      viduliya thiyena welawata bulb eka nivila thamai thiyenne dear

    • @chenukagayan1635
      @chenukagayan1635 ปีที่แล้ว

      විදුලිය තියෙද්දී මේ බල්බය නිවෙන්නේ නෑනේ.230V මෙම පරිපතයට ප්‍රතිචාර දක්වන්නේ නෑනේ.

  • @d.s.k.wanniarachchi4866
    @d.s.k.wanniarachchi4866 ปีที่แล้ว +1

    18650 බැටරියකට මේ ක්‍රමය අනුගමනය කලා හොඳින් ම වැඩ. නමුත් බැටරිය නැවත ආරෝපණය වෙන්නෙ නැහනෙ. කරුණාකර උපදෙස් දෙන්න

  • @dhanukagihan8444
    @dhanukagihan8444 ปีที่แล้ว

    ට්‍රාන්ස්සිස්ටර් එක ගොඩක් රත්වෙනව. මුලින්ම බල්බ් එකේ එලිය සාමාන්‍ය ගානට තිබිල ටිකවෙලාවකින් එලිය වැඩිවෙලා බල්බ් එක ගොඩක් රත්වෙනව. මේකට මොකද කරන්නෙ සර්?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Transistor ekata heat sink ekak dala balanna. oya damma bulb eka 10w walata wada wadi neda?

    • @dhanukagihan8444
      @dhanukagihan8444 ปีที่แล้ว +1

      @@nestlk හරියටම 10W දැම්මෙ

  • @thamaradeshan3816
    @thamaradeshan3816 ปีที่แล้ว +1

    Battery එක charge වෙන්නැතුව යන්නෙ ඇයි...? 12 v වලට වෙනම connect කරාම charge වෙනවා... ඒත් circuit එකෙන් දුන්නම charge වෙන්නෑනෙ... Diode එකෙන් battery එකට දීල තියන තැනට 12 v out වෙන්නැත්තේ transistor එකේ අවුලක් හින්දද...? 🙂

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      samaharavita wenna puluwan dear. check karala balanna

    • @thamaradeshan3816
      @thamaradeshan3816 ปีที่แล้ว

      Harii... Thanx.... 😌❤️

  • @buddhikasamarathunge
    @buddhikasamarathunge 2 ปีที่แล้ว +2

    අලුත් බැටරියක් ෆුල් චාජ් තියෙනවනම් ඔය බල්බ් එක පැය කීයක් වගේ on එකේ තියන්න පුලුවන්ද කියන්න..

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      3 Hours wage puluwan dear