අලි බලන්න ගිය ගම්වාසීන් සී සී කඩ දුවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Elephant
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 213

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +41

    මේ ගම්වාසීන් ගැන ඇත්තටම ආඩම්බරයි .දුක වේදනාව කුස ගින්න අදුනන මිනිස්සුන් පිරිසක් .සියලු සතුන් ලොව සුවපත් වේවා🙏🙏🙏

  • @sachintha1577
    @sachintha1577 2 ปีที่แล้ว +107

    තමන්ගෙ දේ ගත්ත කියල අනිත් අයට වයිර කරම මිනිස්සු අතර මේ ගම්වාසීන් ගැන හිතනකොට ඇග හිරි වැටුනා..🙏

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +56

    අනේ ඒ සතා කාලා ගියපූදෙන් කියන වචනය හදවතින්ම ගරැ කරනවා ගොඩාක් පිං

  • @techniqueawareness4514
    @techniqueawareness4514 2 ปีที่แล้ว +116

    කාරැණික හදවත් ඇති ආදර්ශමත් අහිංසක මිනිස්සු ටිකක්... පොල් ගෙඩියක් අරගත්ත කියලා නිරැවත් කරලා ගහන කොලොඹ හතේ තිරිසනුන් අතරේ නුඹලා මුලු රටටම ආදර්ශයක් 💜️, දිනෙන් දින දියුණුව සැලසේවා බුදු සරණයි☸.

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +166

    දුප්පත් අසරණ මිනිහම තමා හැමෝගෙම දුක හදුනන්නෙ ❤🙏 ඔයාලගෙ ඉදිරි වගා කටයුතු සාර්ථක කරගැනීමට හැකිවෙවා තෙරුවන් සරනයි

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      Akha nam hari 😦😦😐

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 2 ปีที่แล้ว

      ගොම්පාට් !

    • @samikaekanayake6051
      @samikaekanayake6051 2 ปีที่แล้ว

      ඇත්ත..

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +1

      @@nihalrupasingha6764 මෙන්න අදින්න පුබ්බකයෙක්😂 මුංදලා වාගෙ වුන් තමයි කොස් ගෙඩියටත් මිනීමරන්නෙ අපතයා😂

    • @chamindasapumal5042
      @chamindasapumal5042 ปีที่แล้ว

      👍👍👍👍

  • @nirokariyawasam9023
    @nirokariyawasam9023 2 ปีที่แล้ว +236

    කොහොම උනත් බඩගින්න කියන දුක දන්න ගම් වාසීන් බුදු සරණයි සියලු දෙනාටම ඔයාලගේ වගාවන් සරුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @manothsanjiva2610
      @manothsanjiva2610 2 ปีที่แล้ว

      😍 hi

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว +1

      🙏❤️

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +1

      ❤️✅

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +4

      ඇත්ත. මේ මිනිස්සු මොන තරම් අහිංසක, අවංක මිනිසුන්ද? නගරබද සිටින මිනිසෙකුගේ සිතට නිකමටවත් මෙවැනි සිතුවිල්ලක් පහල වෙනවාද?

    • @nissankagamini6421
      @nissankagamini6421 2 ปีที่แล้ว

      😥

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +78

    දුප්පත් මිනිහ තමයි සතාගේ උනත් දුක අදුරන්නේ.. 🙏

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 ปีที่แล้ว +29

    අනේ හරිම අහිංසක කරුණාවන්ත මිනිස්සු....

  • @av-uf7yk
    @av-uf7yk 2 ปีที่แล้ว +29

    බුදුසරණයි මාමේ...කිසිදා කුසගිනි නොදැනේවා ඔබට...🙏🙏

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +21

    අහිංසක මිනිස්සු
    ඔබලාට ජයවේවා.
    ඔබලා ගැන ආඩම්බය්.

  • @dineshfernando5327
    @dineshfernando5327 2 ปีที่แล้ว +19

    දුප්පත් මිනිස්සු තමයි තවත් කෙනෙක්ගේ දුක බඩගින්න අදුනන්නේ. කාරුණික හදවත් තියන අහිසක මිනිස්සු ❤️

  • @essisukjournal6225
    @essisukjournal6225 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි මේ සුන්දර මිනිස්සුන්ට

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว +124

    ජාතික සත්වයෙක්ලු.අක්කර එක හමාරක් කෑවලු.කිරි වැදුන ගොයම .පවු දෙවියනේ.අවසානයේ උන්ට යන එන මන් නෑලු .ඒ හැගීම .දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනින් .

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 ปีที่แล้ว +7

    අනේ මේ ගමේ උදවිය කොච්චර සත්පුරුශ මනුෂ්‍යයොද ඔබලාගේ වගා වන් තව තවත් සාර්ථක වේවා

  • @user-zh5df7ee6g
    @user-zh5df7ee6g 2 ปีที่แล้ว +26

    ගම්වැසියන් ගැන හරිම සතුටුයි. ගොවි මහත්තුරුන්ට අලින්ගෙන් වෙන හානි වලට එයාලට හානි පුර්ණය කරන්න. එයාලට අලි වැටක් වත් ගහල දෙන්න. බුදුසරණයි. 🙂

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +24

    අනේ අහිංසක මිනිස්සු ❤️

  • @rajvadivel8967
    @rajvadivel8967 2 ปีที่แล้ว +9

    I am proud of my Sri Lankans 👍

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว +2

    අනෙ පින් සිදුවේවා..ඒ සිතුවිල්ලටත්..බඩගින්න හඳුනන ගමේ මිනිස්සු ❤️🌹🥺...

  • @sk-remix2600
    @sk-remix2600 2 ปีที่แล้ว +11

    ඇත්තටම ලස්සන හදවත් තියෙන මිනිස්සු සතා උනත් කන්න ඕනෙ කියල හිතන මිනිස්සු

  • @kusalchamara9308
    @kusalchamara9308 2 ปีที่แล้ว +28

    මිනිස්කම ....❤

  • @nimmirathnayaka6868
    @nimmirathnayaka6868 2 ปีที่แล้ว +9

    මෙන්න යකෝ මිනිස්සුත් ඉන්නවා අපෙ ලෝකෙ 🙏🙏🙏

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 ปีที่แล้ว +65

    මිනිස්සු කෙසේ වෙතත් මාධ්‍යවේදියා නම් දුවනවා හිටු කියලා ........

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +8

    අහිංසක සතුන් ගේ ජීවිත බේරා ගන්නා වනජීවී නිලධාරීන් හට කිසිඳු කරදරයක් නොවේවා

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා

  • @samanthiherath4278
    @samanthiherath4278 2 ปีที่แล้ว +5

    පව් ඒ මාමා ඔයාට බුදුසරණයි 🙏🙏🙏 දුක බඩ ගින්න දැනෙ න අය 😥🙏

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 2 ปีที่แล้ว +63

    අහිංසක මිනිසුන් ළග තියෙන මනුසත්කම අබ ඇටයක තරම්වත් මැති ඇමතිවරු ළග තිබුනනම් මේ තරම් ව්‍යසනයක් අපේ රටට වෙන්නෙ නෑ 😓

    • @kasun2568
      @kasun2568 2 ปีที่แล้ว +1

      Aniwarenm😓😓😓

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      අනිවා.

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +2

    පව් ඒ මිනිස්සු හරි අසරණයි..මේ වගේ මිනිස්සු ගැන අනිවාර්යයෙන් බලන්න ඕනී

  • @shakilaperera1453
    @shakilaperera1453 2 ปีที่แล้ว +5

    ඒ මිනිස්සු ❤️

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !!!

  • @sewmini9930
    @sewmini9930 2 ปีที่แล้ว +7

    ජාතික සම්පතක් තමයි මාමෙ ඔයා හරි මේ වගේ මිනිස්සු තව තවත් ලංකාව තුල පහල වේවා

  • @madhawaranga5347
    @madhawaranga5347 2 ปีที่แล้ว +9

    ❤❤❤ ඒ ගම් වැසියොන්ට උපහාරය

  • @piumirajakaruna9392
    @piumirajakaruna9392 2 ปีที่แล้ว +7

    May GOD protect this innocent villagers and also these elephants!!!

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 2 ปีที่แล้ว +1

    හරිම අහිංසක මිනිස්සු.. හදවතින් පොහොසත් මිනිස්සු..

  • @chalithakasun5203
    @chalithakasun5203 2 ปีที่แล้ว +1

    ඒ අහිංසක සතාගේ බඩගින්නට තමන්ගේ කිරි වදින ගොයම කන්න දුන්න ඒ උතුම් මනුෂ්‍ය කියන වචනයේ අරැතම හදවතින් තියෙන ඒ ම්නිසුන්ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි !!! වගාවන් සරැසාර වේවා !!! භවබෝග ආහාර පාන නොවඩුවම ලැබේවා !!! මේ රටේ හැම පාලකයන්ටත් සාමාන්‍ය මිනිසුන්ටත් මේ අහිංසක මනුෂ්‍යන්ට දැනේන දේ දැනුනනම් මේ රටත් දියුණුයි

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +13

    වනජීවි නිළධාරීන්ට උපහාර 🙏

  • @Story_508
    @Story_508 2 ปีที่แล้ว +7

    දෙවි පිහිටයි ගම් වාසීන්ට

  • @alnejoum5896
    @alnejoum5896 2 ปีที่แล้ว +4

    සි ය ලු,, දෙනටම,බුදුසරණයි

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 2 ปีที่แล้ว +8

    අපේ රටේ පව්කාර දේශපාලුවො ටිකට මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් ඉගෙනගන්න ලොකු පාඩමක් තියෙනව. ඒත් උං හැමදාම කරන්නෙ මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ටම පාඩං උගන්නන එක.

  • @Righ997
    @Righ997 2 ปีที่แล้ว +30

    පැත්ත ගියත් ඇත්තට දුවන සිරස🏃‍♀️🏃‍♀️

    • @navod768
      @navod768 2 ปีที่แล้ว

      🤣🤣

    • @shanugamage859
      @shanugamage859 2 ปีที่แล้ว

      හා....සැර් ...මොකො වෙන්නේ.....

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

      😁😀😁😀😁😂🤣

    • @chandani9203
      @chandani9203 2 ปีที่แล้ว +1

      @@navod768 duwamu duwamu. 🏃‍♂️🏃‍♂️🏃‍♂️

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว

      𝗥𝘂𝗻...

  • @PASINDU676
    @PASINDU676 2 ปีที่แล้ว +3

    අලන්තර කායිෆ පාර රව්බුක බිය සහ බිල්ෆි
    ඕක කිව්වන්ම් ඉවරනෙ දුවම්න ඕන්නෑ 😹👍
    ඒ ගොවි මහත්මයගෙ වටිනාකම නම් අගය කල යුතුමයි.මේ වගේ හිතන පතන මිනිසුන්ට වරදින්න එපා කවදාවත් ❤️

  • @chamindasapumal5042
    @chamindasapumal5042 ปีที่แล้ว

    ඔබ සියලු දෙනාටම බුදුසරණින් යහපතක් වේවා

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya7975 2 ปีที่แล้ว +4

    අනේ මෙි අහිංසක මිනිස්සුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඔන

  • @amilasantha5194
    @amilasantha5194 2 ปีที่แล้ว +13

    බඩගින්නේ දුක දන්න මිනිස්සු

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +8

    මේ වගේ ආතල් එකක් කෝටියක් දුන්නත් ගන්න බෑ🤣🤣🙏😍

    • @santhaherath5240
      @santhaherath5240 2 ปีที่แล้ว

      සතුටුයි කතාවට විජේ අයියා

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว

    Ane hitha hoda gamwaseen.
    Obata uththamachara
    Respect sirs

  • @prasanna5440
    @prasanna5440 2 ปีที่แล้ว +6

    සජියගෙ අලි මංතරේ කියමු "අලංතර කයිෆපාල රබ්බුක බිය සහ බිල්ෆි" 😂😂

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว

    Balanna me ahinsaka minissu hithana lassana .me ape sampathaklu .budusaranai oyalata

  • @layangunasekara4643
    @layangunasekara4643 2 ปีที่แล้ว

    කැමරා මල්ලි. නම් හති දාගෙන කිලෝ මිටරයක් විතර දුවල ❤️

  • @nuwansanjaya8637
    @nuwansanjaya8637 2 ปีที่แล้ว +5

    කොහේද ඉතින් කැමරාකරු බයවෙලානේ ඔක්කොටම වැඩිය

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 2 ปีที่แล้ว +1

    වගාවන් වලට ලොකු විනාසයක් කරපු අලියට මෙච්චර අනුකම්පා කරන්න මේ මිනිස්සු න්ගෙ හදවත් කොයි තරම් කාරුණික වෙන්න ඕනෙද ...

  • @sunilasunila124
    @sunilasunila124 2 ปีที่แล้ว +2

    Budu saranai oba samatama!!

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 2 ปีที่แล้ว +7

    කැමරා කරපු එකා ඔක්කොටම වඩා බයයි 🤣🤣🤣

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +5

    යකෝ මේ කැමරා එක අල්ලපු එකා දුවපු දුරක්... යකෝ අලියා වතුරේ හිටියේ... උගේ කකුලත් තුවාල වෙලා නම් තෝ මෝඩ මූසලයෙක් නේ යකෝ... ඔච්චර දුරක් දිව්වේ ඕකත් උස්සන්...

    • @manorisilva7179
      @manorisilva7179 2 ปีที่แล้ว

      Meya duwapu divillata mama hithuwe aliya lagama hitiya denna iwarai kiyala

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 ปีที่แล้ว

    ❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් මම ඔයාලගේ කාරැණික ගතිගුණයට ගෞරව කරමි.ස්තුතියි ගොඩාක් .❤❤❤❤

  • @janeeshithanujya9613
    @janeeshithanujya9613 ปีที่แล้ว

    අලියා කියන්නෙ කැලෑවේ ඉන්න අහිංසක සතෙක්.අපි කැලෑ එලි කරන කොට උන්ට කැලෑවේ ඉන්න බෑනේ.

  • @kavindraroshan6805
    @kavindraroshan6805 2 ปีที่แล้ว +1

    නියම මිනිස්සු

  • @getrelax893
    @getrelax893 2 ปีที่แล้ว +21

    අලියගෙ ලබ්බ බලන්න ගිය ගොන් අලි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 ปีที่แล้ว

    කාරැණික හදවත් ඇති මෙි අහිංසක ගමිවැමියන්ට මම හිස නමා ගෞරව කරනවා.උතුම් ගතිගුණ ඇති මිනිස්සුන් ඉන්නේ බෙහොම අතලොස්සයි.තමන්ටවත් තමන්ගේ දරැවන්ටත් නැතුව අහිංසක කෑලෑ සත්වයින් වෙනුවෙන් කලා ගියපුදෙන් කියලා ඉදලා තියනවා.මෙිවා බලධාරින්ට පෙන්නෙත් නැ.⁣නැත්නමි මෙි අලි මිනිස් ගැටුම් අපේ රටෙි නැ.ඒ අයට අලි වැටක් හරි ඉදි කරලා දෙන්න තිබුනා .මෙි ගමෙි සියලු දෙනාටම තෙරැවන් සරණයි උතුම් දළදා සමිදු පිහිටයි .උතුම් ජයශ්‍රී මා බෝ සමිදු සරණයි .සියලු දෙවිපිහිටයි .

  • @ruparohini733
    @ruparohini733 2 ปีที่แล้ว

    Ane paw. Oyalata godak pin.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 ปีที่แล้ว +1

    ගමේ මිනිස්සු හරියන්න ඕනා දවසක

  • @googleuser2859
    @googleuser2859 ปีที่แล้ว

    The camera man is more braver than all !

  • @unstoppable1178
    @unstoppable1178 2 ปีที่แล้ว +3

    අඩේ අර ආච්චි අම්මා
    මොන මගුලක් කොරනවද.🙄

  • @ruwanwlr9388
    @ruwanwlr9388 2 ปีที่แล้ว

    Harima hondha gamwaaseen inna paththak!

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    අපේ ලංකාවේ ඔින. දේටයි එපා දේටයි කියව. කියව. ලමයි ගැනු රිංගනව. අන්තිමට. මැරැම් කනව. අනේ මේ රටවල. එහෙම නැහැ මම කුවයිට් සිට

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      ඔහෙ අලි නෑ නේ.🙂🙂🙂🙂කුවේට් කොහෙද

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      කුවේට් අලි ඉන්නවද ගොං කුමාරියේ😊උබල ඔ්නෙ එපා දේවලට රිංගන්න ගිහිං බෙලි කපං වරෙන් 😊

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      අනේ ඔයා කුවේට්ද මාර අාඩම්බරයි හරිද😂

  • @Cloud-eb8pv
    @Cloud-eb8pv 2 ปีที่แล้ว +3

    Whatever situation the cameraman always survives

    • @ArafathLafeer
      @ArafathLafeer 2 ปีที่แล้ว

      Cameramen are invincible🤣🔥🔥🔥
      "if you are in danger just take out your camera and start recording" -Cameraman

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 2 ปีที่แล้ว +1

    පාලක කියන උන්ට අ:වු 15ක් වත් දුර පෙන්ඩඕන කොච්චර මිනිස්සු ,සත්තු,කනබොනදේ,වාසස්ථාන ,ගැන ජන්දෙ ගන්ඩ අලි කැලේ ඉඩම් දීලා හරියනනැ,ලංකාවේම රක්ෂිත ,කදුරු පවා මිනිස්සු කොටගෙන දැන් සතුන් ගම්වැදීමෙන් මිනිසුන්ට කන්ඩත් නැ සතුන්ට කඩත් නැ දැන් ,ඉඩම් නිකන් තියන්ඩවෙලා, මොකද සත්තු ඉස්කෝලේ ගිහින් නැ අනික උන්ගේ ප්‍රශ්න කියාගන්ඩත් බැ කදුකරේ ෆයිනස් කපා කොස් හරි හැදුවොත් වදුරො ඌරො ගමට එන්ඩ හෙතුවක් නැ

  • @nandawijethunga8686
    @nandawijethunga8686 2 ปีที่แล้ว +1

    ගොවි තෙන් පාලු කලත් එ ගොවින් අසරන එ සතාට තම ගොවි බිම් ආහාර සදහ දුන්නා අඩර්ශයක් දුක දන්නෙ දුක් වෙදනා විදින මිනිස්සු පමනයි

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว

    මුන්ට පිස්සුද මන්ද මෙහෙම අලි බලන්න යන්නේ ජිවිතේට දැකල නැති එකෙක් නේ

  • @Shanaaofficial
    @Shanaaofficial 2 ปีที่แล้ว

    ඇත්ත කෙසේ වෙතත් පැත්තේ දුවන සිරසට උපහාර 😁❤

  • @samithhdt1997
    @samithhdt1997 2 ปีที่แล้ว +3

    Ammo e feeling eka.....🔥

  • @chanakaprasad1937
    @chanakaprasad1937 2 ปีที่แล้ว

    වනජීවී එකෙ උන් මේ අලියා මැරුවද දන්නේ නෑ නේ

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 หลายเดือนก่อน

    අලින් රැට් ගම්වලට එනවා බයයි කියනවා දැන් යනවා බලන්න රෙද්ද උස්සන් දුවනවා හොද වැඩේ

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว

    මුන්ට පිස්සු අලියා පැගුවානමි. තමා බලන්න. වැඩේ

  • @madu4893
    @madu4893 2 ปีที่แล้ว +1

    මනුස්සකම

  • @user-hh9ot7gv7f
    @user-hh9ot7gv7f 2 ปีที่แล้ว

    ගෙදර හිටියනම් මමත් ඔතන 😏😄

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว

    අලියා කුලප්පු වෙලා. එන්න අපි ගහගමු.

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว

    Me minissu alintath kanna wagakarala denawa, alata despallo unge idamtikath kapala unge pattoth horata allan yanawa, duppathage thiyena manussakama mahaunlagxnha, me minissunge govithan batha sarusarawewa, ali athungen siduwena hani thuranwewa, achchara padu karalath a sathunta hirihara nokaranne unge watinakama dannanisa, ikman suwaya pathanawa ubata ali poddanta, ♥ thanks 🐘 wedakam karapu, udaw upakara karapu gamwaseenta,

  • @kushanedirisuriya9051
    @kushanedirisuriya9051 2 ปีที่แล้ว

    I felt it

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว

    දුප්පත් මිනිසුන්ට විතරයි බඩගින්න කියන එක තේරෙන්නේ

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว

    Gam wasintath wanajeewi mahathwaruntath dalada samidu pihitai.. obalata godaak pin..

  • @tikitiki8997
    @tikitiki8997 2 ปีที่แล้ว +1

    Anna miniskama thiyana gam eththatama asai sathakta karuna karana minisun lagadi videyo ekak dakka fb walin ethakta gahana thirisannu eth me game aya kocchara hodaida

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 2 ปีที่แล้ว +1

    පිස්සු මේ මිනිස්සූන්ට බලන්න ගිහින් ජිවිත වලිනුත් වන්දි ගෙවන්න වෙනවා තව පොඩ්ඩෙන්. 😓

  • @kumarakumara4679
    @kumarakumara4679 2 ปีที่แล้ว

    දුප්පත් අය තමයි සතාගෙ දුක දන්නෙ

  • @dinithayolan3384
    @dinithayolan3384 2 ปีที่แล้ว

    E kala pinen semagema kethwath saru sara wewa

  • @elon0mask
    @elon0mask 9 หลายเดือนก่อน

    රටේ පාලකයින්ට අලි වැටක් ගහ ගන්නවත් වත්කමක් නෑ කලකන්නි.

  • @sandundevinda9270
    @sandundevinda9270 2 ปีที่แล้ว +3

    අඩො නෝ යකල්ලෙ කොල්ලො ඉන්නවද 😂

  • @priyanthapriyantha8216
    @priyanthapriyantha8216 2 ปีที่แล้ว

    අනේයකෝ මේහේමත් හෑත්තක් අලියාගේ ප.......බලන්න ඇවිල්ලා. පාඩුවේ ඌට බේහේත් කරන්න ඉඩක් නැනේ.

  • @thusharabandarathushara1169
    @thusharabandarathushara1169 2 ปีที่แล้ว

    Thaeruwan saranai hamotama

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว

    අපේ රටේ ජනතාව වගේ කරුණවන්ත මිනිසුන් ලෝකෙ කොහෙවත් නැතුව ඇති තමන්ට අලාබ කරන සතුන්ට කරුණාව දක්වන මිනිසුන් ටිකක් මිනිසුන්ගේ ජීව්ත, වගාව ආරක්ෂා කර දෙන්න

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 2 ปีที่แล้ว

    කළහොද පස්සෙන් එළවනවා කියන්නේ ඕකයි🤣🤣🤣🤣

  • @chathuchathu2935
    @chathuchathu2935 2 ปีที่แล้ว

    Sirasa . galenbidunu weva pora neme vage camera men.

  • @Sehan__wije
    @Sehan__wije 2 ปีที่แล้ว +1

    හරිනේ අමාරුව 🤣🤣🤣

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 2 ปีที่แล้ว

    වන ජීවී උන් ඔක්කම සේවයෙන් ඉවත් කරන්න ඕන .. ඔක්කම හොරු.ඕකුන් එක වරදක් කලත් අයින් කරන්න ඕන.දැන් එකක් නෙමෙයි

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว

    අලියගෙ ඇ⁣... බලන්න යනවද මංද .. කෙලියනං ඉවරයි

  • @AshokaKumarasathutuiduwe
    @AshokaKumarasathutuiduwe 11 หลายเดือนก่อน

    නුඹලා මොන තරම් හොඳද
    ගම්වැසියන් මේ සද්දන්ත යන්ට සරණක් වීම නුඹයි මේ දේශයේ අයිති මිනිසා
    ඒකයි ඔය හදවත ඉඩදෙන්නේ නුඹලා පෙරට
    ආ යුතුයි මේ දේශයේ සොඳුරු දසුන් රකින්නට
    පර දේශ යන්ගෙන් පැමිණි වානරයින් මේ රට විනාශ කරනවා නුඹලාගේ ඒ වදන් වලට අපි හිස නමා නමස්කාර කරමු

  • @lassanaflowers1146
    @lassanaflowers1146 2 ปีที่แล้ว

    පොල් බූරුවා ඔහොම නං බෑ කැමරාකරන්න😄

  • @sampathkumara2486
    @sampathkumara2486 2 ปีที่แล้ว

    අපිත් හැමදාම අලින්⁣ගෙන් බැට කන මිනිස්සු

  • @atd93
    @atd93 2 ปีที่แล้ว +1

    කැමරා එක හොල්ලලා කෙරුවෙ අලි බොරුවක්.

  • @mdwsingha5251
    @mdwsingha5251 2 ปีที่แล้ว

    මම කැමති වන ජීවී එකේ වැඩ කරන්න.මොනවද් ඕනි සුදුසුකම්