අලි කුලප්පු වී යකා නටයි, ඇත් ගොව්වන් කැලේ පනියි | Sri Lankan Elephant | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @SUGANDIKumari-i1f
    @SUGANDIKumari-i1f 2 หลายเดือนก่อน

    Maru wade

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน

    Ane pau botha katuwa wath kakue anilada kiyala banna miniune 🙏kulappu une akada danne na karunika wenna sathunta 😢😢😢😢😢

  • @BAd-q4z
    @BAd-q4z 5 หลายเดือนก่อน

    මෙ.අහංසකයො..කලබල.කරන්නෙ.මිනිස්සු..හරක්.වගෙ.වට.වෙලා.ලමයි.වයසක.අය.කිරි.දරුවො.ඇත්තටම.පිස්සු.හස්තිපාලක.අයට.එයාලව.හසුරගන්න..සලස්වලා..ඇත්.වෙනින.නෙද.ඔන.කලබල.වෙලා.ජීවිත.හානි.උනොත්.අර.සතා...පෙරහැර.දහසක්.වැරදි..කියනවා..පෙරහැරෙ..ගියාට..මහනිසි.නැ.එයාලා.ඇවිදින්න.ඔන.අය..මිනිසු.තමයි..සංසුන්.වෙන්න.ඔන😢

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 6 หลายเดือนก่อน +5

    පව් මේ සත්තුන්ට පෙරහැර වල දිගටම ගියාම මහන්සි ඇති . මිනිස්සු වටවෙලා තවත් මේ සත්තු භය කරනවා .

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j 6 หลายเดือนก่อน +1

      උඹ ගිහිල්ලා වඩාගෙන ඇවිල්ලා
      ගේ ඉස්සරහා ගහක ගැට ගහන්කෝ.

    • @TV-ye3sk
      @TV-ye3sk 6 หลายเดือนก่อน

      ​@@RanjanDeSilva-t6jඒක හරි...මොකද කටින් කියන්නද....දවල්ට නිදාගන්නද..පුදුම වදයක් විදින සත්තු කොට්ටාශයක්

    • @PnS_2023
      @PnS_2023 4 หลายเดือนก่อน

      හා කෝ ලබන අවුරුද්දේ ඉදලා පෙරහැර නතර කරන්නම් එහෙනං

  • @ronde131
    @ronde131 6 หลายเดือนก่อน

    හරිත නේද මේ

  • @KalingaWijerathne
    @KalingaWijerathne 6 หลายเดือนก่อน +8

    YAKUNE OWA BALANNA NOYA PATTAKATA WELA HITAPIYAW NIKAN HARI WERADUNOTH MUN EKATA EKA PAGILA MERENNE -

  • @shamikasrimal
    @shamikasrimal 6 หลายเดือนก่อน +2

    😮

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 6 หลายเดือนก่อน +2

    Ahinsaka saththunta karana hirihara

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 6 หลายเดือนก่อน +2

    කොහෙද me

    • @hey_niroshan_b
      @hey_niroshan_b 6 หลายเดือนก่อน

      කෝප්පකන්දෙ

  • @SaduniSenalika-h1o
    @SaduniSenalika-h1o 6 หลายเดือนก่อน

    😢

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 6 หลายเดือนก่อน +3

    Ma sattunta wada danna apa pow dawiyana ahinsaki kata karanna puluwanam kiyai ayalaga duka

  • @nilanthisilva5868
    @nilanthisilva5868 6 หลายเดือนก่อน

    Sathunta wada minisunam kulapu wela wage ,sathu a nisa bayawela

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 6 หลายเดือนก่อน +2

    ලංකාවේ විතර පිස්සු මිනිස්සු ලෝකෙ කොහෙවත් නැහැ.පාඩුවේ කැලේ ඉන්න අහිංසක සත්තු ගෙනත් උන්ට පාඩුවේ ඉන්න නොදී හදනවා බලාගන්නව කියල කරන්නෙම වැඩකට නැති වැඩක්.
    කුලප්පු වෙලා මදි අලිනේ...
    ගහල එලවන්න මිනිස්සු ටික සේරම.
    පාඩුවේ කැලෑ කොලයක් කාලා ඉන්න දෙන්නෙ නැති නිසා.
    අලි ඇතුන් විතරක් නෙමෙයි.හැම සතෙකුටම නිදහසේ ඉන්න දීලා මිනිසුනේ ඔබලාට අදාල දෙයක් කරගෙන හිටිය නම් හොඳයි.
    පව් සත්තු ....
    ලංකාවේ මිනිස්සුන්ට කවදා හරි දවසක සත්තු එකතු වෙලා මතක හිටින දඩුවමක් දෙනවා.

    • @SasithUdayanga
      @SasithUdayanga 6 หลายเดือนก่อน +3

      කැලෑවෙ ඉන්න සත්තු ආතල් එකේ ඉන්නව කියලද හිතන්නෙ 😹💔
      ගංවලට පයිනකොට වෙඩි කන්ඩ වෙනව.
      දුර්වල පිරිමි සත්තුන්ව රැලෙන් එලවනව,නැත්තම් ශක්තිමත් අලි උන්ව මරක දානව.

    • @dammikapremarathna7937
      @dammikapremarathna7937 6 หลายเดือนก่อน +1

      අවුරුද්දකට වෙඩි කාල මැරෙන අලි ගාන පොඩ්ඩක් හොයල බලන්න
      ඔය අමාරුව සනීප වෙනවා

    • @achinthawijerathne5118
      @achinthawijerathne5118 5 หลายเดือนก่อน

      එතකොට කැලේම ඉදලා වෙඩි කාලා මැරෙන් නැද්ද අලි

  • @ChamindaPriyadarshana-zn5zw
    @ChamindaPriyadarshana-zn5zw 5 หลายเดือนก่อน

    Kalla pare 😅😅😅

  • @prabashvaraperera6053
    @prabashvaraperera6053 6 หลายเดือนก่อน

    Heaai sirikothater palayan apathayo tikater deepan paara ahinsaka minisunter hirihara nokara

  • @gayangamagedara
    @gayangamagedara 6 หลายเดือนก่อน +3

    නිදහසේ කැලේ ඉන්න සත්තු ගෙනල්ලා උන්ට වද දෙනවා

    • @SasithUdayanga
      @SasithUdayanga 6 หลายเดือนก่อน +4

      කැලේ අලි නිදහසේ ඉනවද ඉතිම්.
      කැලේ කෑම නැති කාලෙට ගංවලට පැනල වෙඩි කනව.
      නැත්තම් අනිත් අලි ගහල මරල දානව

    • @kliyanage211
      @kliyanage211 6 หลายเดือนก่อน +1

      කැලේ ඉන්න අලින්ට වඩා සැපේ ඉන්න අලි,යන්නෙ වාහනෙන් කන්න ලඟට වෙලාවට නාලා සැපේ ඉන්නෙ එයාලා,තිරිසන් සත්තු නෙ ඉදලා හිටිලා කෙන්ති යනවා,

    • @achinthawijerathne5118
      @achinthawijerathne5118 5 หลายเดือนก่อน

      ​@@SasithUdayangamewwa munta kiuwata wadak na bn un hithan inne kale nidahase innw kiyl ali😒