Akki me karana sewaya gana wachana walin kiyala nima karanna be e tharam watinawa me dewal..mn me wenakam godak dewal igena gena thiyenwa..godaak pin mge akki...me wge dewal kiyla denna thawa thawath shakthiya dhairya labewa oyata..Hamadamath godaak adarei.. Theruwansaranai.!❤❤❤😘😘
Godak wedagath una akke vidiyo eka math putha atha kate dana nisa suppuwak genawa eth thama පාවිච්චියට gaththe ne me vidiyo eka beluwata passe තේරුම් giya suppuwa oni ne kiyala bs akke oyatath paule hemotamath
@@yeheli rata dawasama nagitala akkiyo mage kiri ura ura innawa mata kiri na ekai ratawath denna akkigen ahuwe me maseth bara wadi wealth na masetala 30g
Godak pin akke me video walata.apita godak wadagath me wagema auruddath aurudu 2 athara babala ganath video karannako mage babata auruddai masa 7 eyage bara tikak adui akke
mge bbage wayasa masa 2 2/1 kisima wardnyk penna ne ega hodtma kettuyi barath aduyi.. masa dekema 600g gane wage wediwela thibune.. upath bara 3 250g deweni masedi mid wife mis wardanaya no kiyl dala thiynne.. ane akke drgen mta pilithurak labala dennkoo..
Ane Patiyo oya hodin kema kala babata kiri denna owa hari yanwa Me video balla hitata shaktiya ganna th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html th-cam.com/video/4BoKVWThdeM/w-d-xo.html
Akke mage babata masa 2 i ,eya coloc babek. Mmama iye barima thana eyata pasifer ekak dunna adana velavata . Nappy ekavath maaru karanna ba adanava husma allagena innava . Eya mage kiri thama bonne .eya ipaduna davase idala vinadi 20 k nam bivve na payen payata vage 5 min thama bivve . Mage kiri enava vadi pd kivva 5 min bivvata kamak na eyata bada ikmanata pirenava ekai eya ain karanne illana hama velema kiri denna loyala. Barath ok masen baluvahama . Thama masa 2 clinic giye na. Mata bayai adana velavata nappy eka maru karana velavatavath me pasifer eja dunnoth eya mage kiri bona ekak nadda. Kiyala. Chuttaakvath putuvakavath ida ganna ba apita eyava athe thiyagenama nagitala inna one ,mama vitharai inne gedara mahattayath vada mata maarana tension meka ekai mama ehema kare .akkagen adaahasak balaporoththu venavaa
Manika oww chuti kale idalama eka kanna huru karanna one den poda poda eyawa ekata yomu karanna eka para denna epa Bath piganaka dala eyatama kanna ida denna
Akki mamaoyage vediyo walin goodak danuma laba gaththa .aki mata masa 10 putek innawa.ane mama badala inne panadure.mage ammala waththala.mata mage amma laga nha.mahaththayage amma ratha.mata puluwan nam babata edineda dena kama kalasatahanak kiyannako.oyata goodak pin akke.mata terenna nha monawada denna ona kiyala
Ane mis mage babata dan masa3i dawas 10 eyage bara adui. Me Dokta kiuwa widiyata dowana kiri ekata dala denna puluwan kiuwe monawada. Mata me Doctor sambanda kara ganna barida. Mage baba bara adu clink ekatath dala tiyenne. Ane mata udawu karanna mis dan bara 4200
Akke mage babata masa 3 y dawas 10 y baba ra 12 withara wenakanma nidi karawaganna ba ne yati giriyen ka gahala adanawa 10. 30 idan wage nidi karanna kotteta gaththu gaman. Hamadama nidaganne ka gahala adala. Dawalta nidaganneth na kiri bonna kamathima na kochchara dunnath adala adala ain wenawa. Ane plz mekata mokada karanne Akke. Budu saranai oyalata.
Matat ohoma una. Mage babat ohomai. Mama me doctor ta babawa pennuwa. Babage barat adu nisa doctor eyata prenan formula eka 60 ml dawasata 4 parak denna kiwa. Amathara aharat patan ganna kiwwa. Dan bbata mama kema denawa.
බොහෝමයක් වැදගත්ම උපදෙස් ගොඩක් මේ program එකෙන් ලැබුනා ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහය සාර්තකයි .බොහෝ දෙනෙක් දැනුවත් වෙන්න ඇති වද්‍යවරයාගේ අදහස් සමග.👏👏
Godak isthuti amma
අම්මෝ ගොඩක් පින් doctor ටයි අක්කිටයි මමත් බබාට සූප්පුවක් දෙන්න තමයි හිතාගෙන හිටියේ හොඳ වෙලාවට මේක බැලුවේ
Adarei mage Patiyo ❤️
බොහොම ස්තූතියි අක්කේ.තවත් වටිනා අදහස් උපදෙස් රාශියක් අපි වෙනුවෙන් ලබා දුන්නට. සිය දහසක් චූටි පැටව් වෙනුවෙන් ඔයා මේ කරන කැපවීම වෙනුවෙන් ඔයාට ගොඩාක් පින් අක්කී.ඒ පින් වල බලයෙන් ජීවිතේ කවදාවත් ලෙඩ දුක් රෝ බියක් අක්කි, යශෝමැණික ඇතුලූ පවුලේ සියලුම දෙනාට නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි අක්කේ .කප්පරක් ආයුබොහෝ වේවා 🙏❤🌹
Godak isthuti mage Patiyo me dena shaktiyata ashirwadayata
Godak adarei
ගොඩක් ගොඩක් ස්තුතියි මගේ අක්කා මේ වටිනා දැනුවත් කීරීම් වලට🙏🙏🙏මව්වරුන්ට නිසියාකාර දැනුවත් කීරීම් හැමදාම අක්ගෙන් විතරමයි ❤️❤️❤️❤️මමත් හරිම ආසාවෙන් බලන්නේ ඒ නිසාමයි🙏🙏🙏ස්තුතියි අක්කා
Adarei mage Patiyo ❤️
Oya me karanne loku සේවයක් අක්කේ ගොඩාක් පින් ඔයාටත් පැටියටත් .
Adarei mage Patiyo ❤️
අපිට නොතේරෙන ගොඩාක් දේවල් ඔයා කියලා දෙනවා...ගොඩාක් ස්තුතියි අක්කේ
Adarei mage Patiyo ❤️
Man akki ekkama mula. idan hitiya wadagath dewal tikk Dana ganna thinawa akki call ekak ganna
Godak pin akki dakka gaman call ekak ganna
බොහොම ස්තූතියි .මගේ බබත් නිතරම කුක්කු වල ඉන්නේ pacifier ekak wage නිතරම කටේ ගහන් ඉන්න ඕනේ ,pacifier එකකට යනවද නැද්ද කියල හිත හිත හිටියෙ ,දැන්නම් උත්තර ලැබුණා .බොහොම පින් dear ඔයාට.❤
Adarei ❤️❤️❤️
ගොඩක් පිං අක්කි අපි වෙනුවෙන් මේ දේ කරනවට 🙏🙏🙏🙏
Adarei mage Patiyo
Mage daruwa bara adu babek Meka hugak watinwa thanks akke
Important as always.
Thank u 💓
❤️❤️❤️❤️❤️😘❤️❤️❤️❤️❤️
ඔයා ගොඩක් හොදට vedio එක කරනවා බුදු සරණයි පවුලටම චුටි පැටියට ආදරෙයි. අක්කෙ බබාලට සෙම හැදෙන්නෙ කොහොමද කියලා vedio එකක් කරන්නකො pls
Oww Patiyo api eka docter ge ilaga video walin ahala denagamu
@@yeheli .thanks
Wadagatma video ekak nango.oya apita me labadena upades hamadetama oyata godak pin Mage nango.e Pina nangatai yasho manikatai oyage husbandtai tundenatama labenawa🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕
Aneee Godak isthuti mage akkiyoo ❤️
ගොඩාක් වැදගත් දෙවල් ඉගෙන ගත්තා.ස්තුතියි
Adarei ❤️
ගොඩාක් වටින වීඩියෝ එකක්. ගොඩාක් පින් අක්කියෝ. බබගේ ආහාර ජීරණය පද්ධතිය කෑම ගන්න තරමට වර්ධනය වෙල නැත්නම් අපි කොහොමද ඒක දැන ගන්නෙ අක්කියෝ. බබා කෑම ප්‍ර්තික්ශේප කරනවද.
Patiyo baba wamane danwa
යෙහෙළි කියන්නේ බබාගේ අම්මගේ හොඳම මිතුරිය ..
ඒකට වෙන උදාහරණයක් නෑ ...හැමදාමත් අම්මට වටින දේ යෙහෙළි ලඟ අඩුවක් නැතුව තියෙනවා ...පින් මේ මෙහෙවරට 🙏🙏🙏
Anee me wachana tika mata mata shaktiyak
Godak isthuti mage Patiyo ❤️❤️❤️
Thank you so much.. වෛද්‍ය සංජීව තෙන්නකෝන් සර් මුණ ගැසීමට පුළුවන් වෛද්‍ය ආයතනයක් තියෙනවා නම් දැනුම් දෙන්න..
Ragama Leesons’s/melast/hemad wattala/ninewellas
අලුත උපන් බබාලා gana vedio karana ekata oyata godaak ස්තුති අක්කෙ
Adarei mage Patiyo
Harima wedagath paniwidayak akke.chuti babek enna amma kenek hetiyata mata watina paniwida godak lebuna .thankyou akke
Adarei mage Patiyo
ගොඩාක් වටින video එකක් 💕💕💕💕💕
Godak isthuti
Ane harima wadagath akkk oyage videyo....e wagema hamadamt akke videyo blnna asawen inne...ane adarei akke 😘😘😘budusarani akke.....🙏🙏
Anee godak isthuti mage Patiyo ❤️😘❤️😘❤️😘❤️
Thank you very much both of you .I'm also concerned about pacifier.now that's OK.
❤️❤️❤️❤️❤️❤️
Akki me karana sewaya gana wachana walin kiyala nima karanna be e tharam watinawa me dewal..mn me wenakam godak dewal igena gena thiyenwa..godaak pin mge akki...me wge dewal kiyla denna thawa thawath shakthiya dhairya labewa oyata..Hamadamath godaak adarei.. Theruwansaranai.!❤❤❤😘😘
Anee godak isthuti mage Patiyo e hemadetama
Ashirwadayatama
Akka mage babata masa 11mn hemadama oyage video balanwa.mn godark dewal egena gththa oyta godak sthuthi akka.ekane mechchraa adare oyta ❤️❤️adarei yasho manika
Aneee Godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️
හරිම වැදගත් අක්කේ.❤️. ඔයා කරන සේවය නම් කියලා වැඩක් නෑ ඒ තරම් වටිනවා.❤️❤️🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌷🌸🌷🌸🌺
Godak isthuti mage Patiyo
Hi my dear loving yeheli akki kohimada vedagth vedio ekak tnx a lot allah bless you and yasho and bro
Thank youuuuu Patiyo
Oyata den kohomada?sanipada
@@yeheli ow my akki mama hodin adaryi hemadamath
Thank u so much Yeheli❤️
Adarei ❤️❤️❤️
Godak wadagat akke me wadasatahana akka hama dama apita godak watina dewal thamae kiyala denne godak pin akke mewa kiyala denawata budu saranae akke
Adarei mage Patiyo ❤️❤️❤️
හරිම වැදගත් අක්කී 🥰❤️
Godak isthuti mage Patiyo
Ape doctor godak hoda kenek mage palaweni babawa baluwet sir tamai.ada mage daruwata aurudu 7 i.godak buddimat daruwek eya.godak pin
Anee 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Me doctor koheda dr.kohetada enne
Thank you akki....meka nam watinaa hariyata
th-cam.com/play/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB.html&si=nwMEqB_DDgZgvh1C
Manika meawth balanna
අම්මා ගේ හොදම මිතුරිය ❤🥰🌏... යෙහෙළි 😘😘😘🥰🥰🥰🥰🥰🥰
Patiyo ❤️❤️❤️❤️
මගේ බබාගේ උපත් බර 3100 තිබුනෙ..දැන් මාස හතරෙදි 5kg.අනේ මේ බර ඇතිද මිස් මගේ බබා කිරි බොනවා හොරයි..මන් කිරි දෙද්දි එයාගෙ ඔලුවෙන් අල්ලන් දෙන්නෙ..එයා ඒකට කැමති නෑ මට අනිත් විදිය හුරුත් නෑ
Ane eka hoda barak
හරිම වැදගත් අක්කේ😍😍
Godak isthuti mage Patiyo
අක්කේ අපිට තව වීඩියෝ එකක් ඕන.අක්කා දැන් බබාට දෙන කෑම සම්බන්දවත්.
Ha Patiyo karannam
@@yeheli 😘😘
මගේ බබාගේ උපත් බර 1950 තිබුනෙ. සති 36න් බබා ගත්තා .... මාසෙන් බර බලද්දි 3350 ක් තිබුනා...දැන් බබාට මාස 4 යි... දැන් බර 5kg...බබා නිරොගිමත්ද?...: බබාගෙ බර හදා ගන්නෙ කොහොමද මිස්.... අනේ සමාවෙලා මට පිලිතුරක් එවන්න මිස්
Ane manika eka hoda barak
Thank you nangi.🥰🥰🥰❤️❤️
Adarei akkiyoo
අනේ අක්කේ මගේ බබාට මාස 4ක් වෙනවා.එයා දැන් දවස් 3ක් වගේ ඉදන් කිරි බොන්නේ අඩුවෙන්. ඒ කියන්නේ වෙනදා වගේ පැය බාගයක් වගේ එක දිගට බොන්නෙ නෑ.විනාඩි 5ක් විතර බීලා නවත්තනවා කොහොමවත්ම බොන්නේ නෑ. අනේ පුලුවන්නම් මට උත්තරයක් දෙන්නකෝ අක්කී
Patiyo aniwaryenma docter kenek meet wenna advice ganna mokada kiri bonne nehe kiyanne babata poshanaya nehe aniwaryenma pediatrician meet wenna Patiyo
Ha akka thank you 🌹🌹
Godak watinawa akki karana videos.thank you mage akkiii 😍😍💗💗
Anee mage Patiyo
Very important❤️ want to know about vitamin A for 6month babies...its not available in pvt sector
th-cam.com/video/vbQd_47S-tk/w-d-xo.html
Patiyo do watch this
@@yeheli thankyou very much..❤️
Ane pin akke oyata mage babata 3i eya agili suppanawa mama baye hitiye hoda ne kiyala oya athathtama me karana sath karaya godak loku deyak mama nodanna godak dewal igena gannawa budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️
Adarei manikaaa ❤️
Harima watina video ekak. Mage babat thumb eka uranawa mm pacifier ekak denwda kyla babge pdgen ahnna hithn idiye me mase giyma. ❤ thank you akki 🥰
Adarei mage Patiyo
Godak wedagath una akke vidiyo eka math putha atha kate dana nisa suppuwak genawa eth thama පාවිච්චියට gaththe ne me vidiyo eka beluwata passe තේරුම් giya suppuwa oni ne kiyala bs akke oyatath paule hemotamath
Aneee hari mage Patiyo Godak isthuti
Budusaranai
අනේ අක්කේ මං නෙ ගැන දැනන් හිටියේ නෑ මං බබාව නිදි කරවගන්න විතරක් දෙනවා අනිත් කිසිම වෙලාවක දෙන්නෙ නෑ එයා කකුල් අත් ඇගිලි කටේ දාන් ඉන්නවා
Kakule ewa kate Dana eka hodai manika eka eyata karanna denna
Ane thanks akki matha godak wadagath pashna kata kara.oyata godak pin.
Adarei mage Patiyo
Mage babageth doctor sanjeewa Sir.kiyanna wachana na Sir gana nm.mihipita dewiyek thamai sanjeewa thennakon Sir.
Anee Oww Patiyo ❤️❤️❤️
Thank you sooooooo much akka. Me wage video digatama genna. 🙏
Adarei mage Patiyo
ගොඩක් වැදගත් ...ස්තුති ..❤❤
Adarei ❤️
Thank u dr.godak watinwa..❤
Adarei ❤️❤️❤️
අක්කෙ මගෙ බබාට දැන් මාස 2 යි බර වැඩි වුනේම නැ උපත් බර 3120 දැන් බර 2830 මාස දෙකේම මං දොවලත් දුන්නා බබා හැමතිස්සෙම කිරි ඉල්ලනවා බබාත් පොඩියි අනේ විසදුමක් දෙන්නකෝ අක්කෙ ගොඩක් පිං
Patiyo me video okkoma balanna eka laga Kiri denna epa
th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
ගොඩාක් ස්තුතියි අක්කෙ ❤️
Anee pin akkio, 😘 mekath godak wadagath vedio ekak.♥️
Adarei mage Patiyo
Thank you akki😘adarei💕💕💕💕💕
Adarei mage Patiyo
Ane mage baba sathi 34n 1500k barin ipadune.dan masayai baba ge bara gana mata Hari bayai pissuwath hadei wage mata.
Ane ehama hithanna epa manita babaya hodata kiri denna
Hoda nindak denna oka hari yanwa
Thank you akki.
Adarei mage Patiyo
💖💖💖💖 ගොඩාක් වැදගත් යශෝධරා අම්මා ...
Godak isthuti mage Patiyo
අක්කා, මගේ බබාට දැන් මාස 9ක් වෙනවා. එයාගේ උපත් බර 3.345 දැන් බර 8.100. අනේ අක්කා, මගේ බබාගේ බර මදිද. මම බයෙන් ඉන්නේ බබාගේ බර මදිද කියලා.
Patiyo eka gena wada wenna epa oya hiding kema denna babata yea active nam echarai
Thanks darling ❤
❤️❤️❤️❤️❤️❤️
Harima වැදගත් mata
❤️❤️❤️❤️
godak watinawa eththatama...❤️ ethakota baba egilla uranakota dath issrahata enawa kiyala hemoma kiyanawa..😕 ehema wenwda
Nehe Patiyo ehama wena pramanaya Godak adui
Sahenna watina video ekak maath doctor gen ahanna hitiya deyak pacifier eka wasana
Adarei 😘😘😘😘😘
Miss babage rudhira gamanaagamanaya adu unaama mokada wenne kiyannako please
manika ei ehama ahanne ehama moak hari nama docter kenekta penna one
Bara adu babalata cup eken kiri denna oni kochchara kalayakda akke.❤
Manika Masa 6 yanakan amathara ahara patan gannakan
Wedagat deyak mata ..😍😍😍
❤️❤️❤️❤️😘❤️❤️
Ane akki bara adui mage babage kama denawa kanneth na mata kirith na.denna hoda bebyi piti kiri ekak kiyanna .ane akkiyo godak pin
Patiyo kema denwa nam piti kiri denna one nehe hoşa Şam’a bala aharayak denna
@@yeheli rata dawasama nagitala akkiyo mage kiri ura ura innawa mata kiri na ekai ratawath denna akkigen ahuwe me maseth bara wadi wealth na masetala 30g
Thanks akka
Patiyo 😘😘😘
අක්කෙ කිරි කප් එකකින් බොද්දි හැන්දකින් පෙව්වට කමක් නැද්ද
Ha patto kamak nehe
Thanksgiving
❤️❤️❤️❤️❤️
Thanks akke . ❤️❤️❤️❤️
Adarei mage Patiyo
Godak pin akke me video walata.apita godak wadagath me wagema auruddath aurudu 2 athara babala ganath video karannako mage babata auruddai masa 7 eyage bara tikak adui akke
Patiyo auruden passe babekge bara gena Godak wada wenna epa mata kiyannako bara kiyada kiyala
mge bbage wayasa masa 2 2/1 kisima wardnyk penna ne ega hodtma kettuyi barath aduyi.. masa dekema 600g gane wage wediwela thibune.. upath bara 3 250g deweni masedi mid wife mis wardanaya no kiyl dala thiynne.. ane akke drgen mta pilithurak labala dennkoo..
Ane Patiyo oya hodin kema kala babata kiri denna owa hari yanwa
Me video balla hitata shaktiya ganna
th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
th-cam.com/video/4BoKVWThdeM/w-d-xo.html
Akke mage babata masa 2 i ,eya coloc babek. Mmama iye barima thana eyata pasifer ekak dunna adana velavata . Nappy ekavath maaru karanna ba adanava husma allagena innava . Eya mage kiri thama bonne .eya ipaduna davase idala vinadi 20 k nam bivve na payen payata vage 5 min thama bivve . Mage kiri enava vadi pd kivva 5 min bivvata kamak na eyata bada ikmanata pirenava ekai eya ain karanne illana hama velema kiri denna loyala. Barath ok masen baluvahama . Thama masa 2 clinic giye na. Mata bayai adana velavata nappy eka maru karana velavatavath me pasifer eja dunnoth eya mage kiri bona ekak nadda. Kiyala. Chuttaakvath putuvakavath ida ganna ba apita eyava athe thiyagenama nagitala inna one ,mama vitharai inne gedara mahattayath vada mata maarana tension meka ekai mama ehema kare .akkagen adaahasak balaporoththu venavaa
Manika kisima dekata baya wenna epa oata podak puluwan nam Yeheli fb messanger enna api podak katha karamu
good job
❤️❤️❤️❤️
අක්කේ අක්කා මට අම්මා කෙනෙක් වගේ නිසා මේ ප්‍රශ්නේ අක්කාගෙන්ම අහන්නේ.මගේ බබාට දැන් අවුරුද්දයි මාස 5 යි.බබගේ මූනේ බේබි ක්‍රීම් ගෑවට කමක් නැද්ද ?.
නැත්නම් ඒක හොඳ නැද්ද ?.ප්ලීස් අක්කේ උත්තරයක් ඕනේමයි.
Patiyo hema welwema mama nam ganne nehe Patiyo math babage ege withrai ganne mune ganne harima aduwen
@@yeheli ආ හරි අක්කා පැටියෝ .මට නම් ඔයා අම්මා කෙනෙක් වගේ .බුදුසරණයි අක්කට
Akke mata sathi 15 wenawa. Mama garbani mawak mage banda. Thama thibunu widiyamai loku nene monawage kaletAda loku wenne loku nethi aja babage wardanayata bakapanawada
Patiyo eka eka eka ammata wenas Patiyo matath bandi awe masa7passe wedagath scan ekin doctor kiuwa nam baba nirogi kiyala eka thamai wedagath
Godak watina video ekak akki.
Godak isthuti mage Patiyo
Godak wedagath una me saakachchawa..oyata godak sthuthi akkiyo..maasa 7mage baba dan kaama kanna akamathi wela habai eya kamati palathuru kaama kana wlawata chuttak dunnama aye kaama kanwa..bath wage dewal kanakota e atharema palathuru chuttak kate gewata kamak nadda akki
Ane kamak nehe Patiyo
@@yeheli Ane thanks akki..yasho patiyatath oyatth gedara hamotamat budu sarnai akiyooo
@@nilulakmini4242 Budusaranai mage Patiyo
Godak hodai.thank u😘😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අක්කියෝ මගෙ බබාට මාස 9යි දැන්... එයාගෙ බර කිලෝ 7යි....එයාට කැබලි සහිත ආහාර කන්න බෑ වමනෙ යනව... ඒකට මොකද අක්කියෝ කරන්නෙ... පස්සෙ හරි හරියන්න ඉඩ තියෙයිද.... ඒක ප්‍රශ්නයක්ද
Manika oww chuti kale idalama eka kanna huru karanna one den poda poda eyawa ekata yomu karanna eka para denna epa
Bath piganaka dala eyatama kanna ida denna
@@yeheli thank you akki petiyoo ❤️
Akki mamaoyage vediyo walin goodak danuma laba gaththa .aki mata masa 10 putek innawa.ane mama badala inne panadure.mage ammala waththala.mata mage amma laga nha.mahaththayage amma ratha.mata puluwan nam babata edineda dena kama kalasatahanak kiyannako.oyata goodak pin akke.mata terenna nha monawada denna ona kiyala
Patiyo yeheli Fb Messanger enna
Ane mis mage babata dan masa3i dawas 10 eyage bara adui. Me Dokta kiuwa widiyata dowana kiri ekata dala denna puluwan kiuwe monawada. Mata me Doctor sambanda kara ganna barida. Mage baba bara adu clink ekatath dala tiyenne. Ane mata udawu karanna mis dan bara 4200
Patto docter innwa ragams lessons
Hemas
Ninewells
Babawa doctor penna
Mage putha ada mata inna me docter nisa ma docter hari need tawath man wage asarana ayata pihita wanna shktiya lbewa
Eya esema wewa ❤️
Akki oyata godak pin pacifier gena question ehuwata doctergen..mn genath thiyagena innawa eyata eaka denna hithun na aththtama..thank u akki pacifier eka dustbin thamai me vdo eken passe..thank u
Adarei mage Patiyo ❤️❤️❤️❤️
Akke me doktage nama mokadda..mage babata masa 8i kamath kohoma hari kawagannawa eth bara wadiwenawa madi..
Patiyo babage wayasa Saha bara kiyada
Akke pesifier ekak kema huru karaddith denna hoda nedda? Babata juice powanna use kranna epa da?
Patiyo nikan uran dena eka thamai hoda nehe kiyanne neda
Akke mata thawa loku prashnayak thiyanawa lamaege podi kale idalama nahaya kakul oluwa ewa atha gala hadanna oni kiyana kathawa atthada natthan ewa loku weddi parashnayak wenawada akki kakul.ada wenawada meka mata loku prashnayak.akke
Patiyo me video eke medin balanna Patiyo th-cam.com/video/2_hzlSUP2JQ/w-d-xo.html
අක්කි අවුරුද්දෙන් පස්සෙ අවුරුදු 2 දක්වා බබාට මාසෙට කොච්චර බර වැඩි වෙන්න ඕනිද
Patiyo babage ladaru satahan pothe balanna Patiyo baba inne den mona kotaseda kiyala
Akki mage babata dan auruddai masa 7i baba thaka inne 9600kg akka upath bara 3kg man mansikawa watila inne akka baba kanna horai
Patiyo baba active nam eka kamak nehe mansin wetenna deyak nemei eka ape yashoth e wage bara tibbe e kale
ඉතාමත්ම.වටින.විඩියෝ.ඵකන්.ඔයාට.බුදුසරනයි.අක්කියෝ💕💕
Godak isthuti mage Patiyo
Akke mage babata masa 3 y dawas 10 y baba ra 12 withara wenakanma nidi karawaganna ba ne yati giriyen ka gahala adanawa 10. 30 idan wage nidi karanna kotteta gaththu gaman. Hamadama nidaganne ka gahala adala. Dawalta nidaganneth na kiri bonna kamathima na kochchara dunnath adala adala ain wenawa. Ane plz mekata mokada karanne Akke. Budu saranai oyalata.
th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
Patiyo meka balanna babata colic wenna ethi
Akke mage babage upath bara 2 510 dan masa 4n kiraddi 6 100kg masa 5n thama kirnna giye na.eya kettuine akke me bara madida
Patiyo hodatama hodai bara
Ane akka.. Premature babala bala ganna eka. Eyalata kiri dena eka gana tawa wistara kiyannko. Eyalata dawasata kochchara kiri pramanaya den onada?? Eyalata bipu kiri pramanaya athida Bala ganne kohomada? Mage baba nidi kiri bona kota. Mte dowala anneth 10ml wge. Ekath dila athida eyata?? Oyata godak pin akka..
Manika me video balanna
th-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html
@@yeheli godak pin akka
Sema thiyana babekta alipera denna hoda nadda
Hodai Patiyo
Mage babage bara 3.500 den ayata masa 3i bara 5.600 midvaif miss kiysnva bara madi kiyala mokada karanne .bana kiri bonva hodata
Nehe bara godak adui nehe eth podak wedi karaganna
ane akki mama pegnat sati 28 i babage bara tikak madi monawada karanna ona vog beth dunna ...et bayai
th-cam.com/video/HEGwEvKgjQk/w-d-xo.html
Patiyo balanna
Ane thanknyou akko
Mage babata masa 7 eya kata arinema nene kems kawagana samahara dawas walata dawasams ksn ne akko advice tikak denako
th-cam.com/video/C7P926nKzH8/w-d-xo.html
Patiyo me video eke tips use karala balanna
අක්කි මගේ බබාට මාස 4 යි. ටික දවසක ඉඳන් එයා කිරි බොනවා අඩුයි. පොඩි වෙලාවක් කිරි බොද්දි ගොඩක් දඟලන්න ගන්නවා, ඔලුවට ඇග පුරාම ගොඩක් දහඩිය දානවා,බඩ පිරෙන්න කිරි බොන්නේ නෑ. එහෙම වෙන්නේ ඇයි අක්කි? මුල් කාලේ කිසිම ගැටලුවක් තිබුණේ නැහැ, හොඳට කිරි බිව්වා. 🌹❤️🙏
Patiyo Ane api docter kenekta pennamu neda
Matat ohoma una. Mage babat ohomai. Mama me doctor ta babawa pennuwa. Babage barat adu nisa doctor eyata prenan formula eka 60 ml dawasata 4 parak denna kiwa. Amathara aharat patan ganna kiwwa. Dan bbata mama kema denawa.
Akke mge bbta masayay dawas 12i.eyge upath bara 3.165eth dsn bara 3.700 eka preshnyakda akke
Nehe patiyo eka hoda barak
Ane akke.mage eke brest ekakin vithrai kiri anne mata bayaii babata kiri madida kiyala.babata dan masa 2 wenawa.mokkda mama karanna oni akkii
Patiyo enna yeheli fb messanger api podak katha karamu
Masa 2 babekuta dawasata 30gk bara hadagnna eka welakata kiri kochchra pramanayak denna onida
Patiyo eka warakata I 120ml
Akka me doctor koida inna
Patiyo
Lessons
Melsta ragama
Ninewells
Hemas
Ane akke mge babage upath bara 3.210k..masa 3na hamarai..masa 3nen bara kiruwma tibbe 5.700k ..babge bara prasthare sudu pata thiruwe den mark wla tiynna..mta meka manasikwa wda denwa akki..e unata baba hrima active ...puduma degilillak tiynnat...doctor kenkta pennawnn weida akki? Dowala suppuwen dunnot hri yaida...eya vindi 20k vitara kiri bonna na
Anee patiyo baba normal owa hithala stress wenna epaaa
@@yeheli ane ha mge akke..thnx reply klta..mn podi kle kettui..eth mge husband podi kale mahathailu..husband lge petta aya kiynwa ape puthanm bole wge podi kle meya chutina kiyl