Thank you, Bemal. The explanation is very important, Then only the people can get a better understanding regarding the government process and the future targets.
Dear friends, These are the hurdles before anyone who trys to change a system whether it good or bad. It's good any way to randomly check these containers . There are many wrong doings taking place and lots of government revenue are also lost to the government due to this. But dear Minister, You all have not properly done your homework before come in to power. Any way do your best.....
Kasttam ake enne patta horu oun hitu mata maya daya karanne Lunch Tankiyak baluwama Lunu gone 2k gannawa RCT ake mawa api as dakamma dakinawa hora hatha
බිමල් ඇමති තුමෝ 😢
කියන්න කනගාටුයි.
ඔකුන් ඔතන හම්බකරා පාර්ලිමේන්තුවට වඩා. උන්ට දැන් බෑ ඒක අතාරින්න. ඒකයි ඇත්ත ම පැත්ත 😢😢
හැම නිලධාරියෙකුටම සහය වීම සඳහා තාවකාලිකව ස්වෙච්ඡා සේවකයන් යොදවන්න.
ඔහොමම යං, දිගටම යං සහ ආදරෙයි❤ ඔබතුමන්ලා නිඳිමරාගෙන වැඩකලාට මට දෙන්න දෙයක් නෑ; ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ සැපය ලබන්නටත්, එතෙක් ආයු, වර්ණ, සැප බල, ලැබේවා කියල හදවතින් පතමි!!!!!!!!!! !!!!! !!!!!!!!!
Pukadepan😅😅😅😅
ඔබ තුමන්ලා මේ කරන කැපවීමට ජාතියේ උත්තමාචාරය..🎉🎉🎉
මිකක්ද බන් කැපවීම ඕවා සාමාන්‍ය න් කරගෙන යාන්න බැරි එකද😂
Nodaking jeapi wahallu😅😅😅
රටේ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව කරගෙන යාමට ඒ අංශ වලටද හමුදා භටයින්ට පුහුණුව ලබාදීම මගින් ස්ට්‍රයික් කිරීම අවම කරන්න පුලුවන්
පගාව ගන්න එකට වැට බැඳීම නිසා තමයි මේ ප්‍රමාදය
ඔවු.....
ඒකම තමයි හේතුව....
මහා කාලකන්නි ,
ඔකුන්ට මොනවද කරන්න ඕන දඬුවම මොකක්ද කියලාවත් හිතාගන්න බෑ.
කාලකන්නි😢
Wasanta pagans maruwa😅
True indeed.,,,,,
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
Kealaweava😅😂😢
පිළිවෙළට වැඩකරනකොට ටිකක් අපහසුයි මෙක හොර ගුහාවක් කරපු රටක්
පිළිවෙල කියන්නේ කන්ටේනර් පෝලිමේ ගොඩ ගහගන්න එකද ඕගොල්ලෝ ඔක්කොම පිළිවෙලට කරා හාල් ටික පිළිවෙලට ගෙනාව අලි ටික පිළිවෙලකට එලෙව්වා රිලව් ටික පිළිවෙලකට එලෙව්වා කැන්ටිමෙන් පිළිවෙලකට කෑවා මන්ත්‍රී නිල නිවාස ටික පිළිවෙලකට ගත්තා වැඩ ටික නං හරිම පිළිවෙලයි
@@goldenbadge2154
ඒක තමයි පරන ක්‍රමය තමයි හරි පිලිවෙල.
ඕන ඕන විදියට කරගෙන පලයල්ලා කියලා අතැරලා දාම්මා නම් කොමිස් වලට ඔය ටැන්කි ටික මෙලහකටත් released
පිළිවෙලට කරපු එක වැඩක් කියපන්කෝ හොරිකඩ බලු ජෙප්පො 😂
දැන් කාගෙද ආණ්ඩුව
දැන් හෙලුවෙන් නේද
@@goldenbadge2154 උබ දන්නවද කලින් රේගුවේ ටැංකි Open කරපු විදිහ? සමහර ටැංකි ප්ලාස්ටික් ලොක් සීල් එක අඬුවෙන් කපල හරියක් දාල යවන්නෙ ඇතුලෙ මොනවද එන්නෙ කියල බලන්නෙවත් නැතුව. එක කෝල් එකෙන් ටැංකි විස්ස තිහ පාස් වෙනව. දැන් එකින් එක චෙක් කරල යවන්න වෙලා යනව. ඒ කියන්නෙ මෙච්චර කල් රේගුවට එච්චර ආනයනය ලෝඩ් එකක් දරන්න පහසුකම් නෑ. එන ඒවා සට පට ගාල අත්සන ගහල යවල තියෙන්නෙ.
සම්තින් එකේ තමයි ගැටලුව, ප්‍රවේශමෙන් අත දාන්න ඕනි..
පෑලියගොඩ වත්තල අතර පසුගිය රජයේ නොහැකියාව නිසා අතහැර දැමීමෙන් පාලුවට ගිය විශාල ඉඩමක් තියෙනවා එය බැහැදුම් ගාල්කිරීම කල හැකිවෙනවා.
අපරාදේවා ඉන්න තිබ්බේ කැබිනට් මණ්ඩලය
පගාව නැති නිසා කටයුතු මන්දහාමියි...ඒකයි ඇත්ත...
තදබදය අඩුකරන්න STF සහය ලබා දෙන්න.
Good idea
සොබාදහම අනුව ජිවත් වෙන්න මේරටේ ප්‍රශ්නය තෙරුම් අරගෙන රාජ්‍යට අනුග්‍රහය දක්කමින් යහපත් පුරවැසියන් වෙන්න❤
මොන දේ වුනත්. ඔය අතර කඩාකප්පල්කාරි අය සහ ප්‍රධානින් ඉන්නවා ! කොමිස් කුට්ටි වලට කර ගහපු අය රජයට ඉදිරියට යාම වලකනවා!!එයින් රජයට පාඩුවක් සිදු වේවි ! ලස්සනට ගේමදෙනවා රජය නෙරපන්න!!!😡😡😡
👍👍👍👍👍හරියටම. හර මමත් කියන්නේ මෙවා පිටුපස. රනිලා සහ නාකි මයිනා තමයි ඉන්නේ...
උන් හදන්නේ රට තුලට. එන ආහාර ද්‍රව්‍යයන් හිඟයක් ඇතිකරන්න....එවිට මිනිසුන් කුලප්පූ කරලා රට. අරජික කරල මේ ආණ්ඩුව. පන්නලා දාන්න. ...
මේක. මේ රජය. තේරුම් ගන්න අවශ්‍යයි......
මේ රට ක්‍රියා කරන්නෙ ම. හොර ක්‍රමවේදයන් ට සහ. හොරුන්ට ගිය. රටක් ද....😭😭😭😭😭😭
මුන් හරි ක්‍රමය ට. අවංකවම. වැඩ කරන්න. මේ....තරමටම. අකමැතිද ????????
Wasantha wages un neada
පගාව දුන්නම කබර ගොයා තලගොයා
පගාව නැතිවුනම තලගොයා කබරගොයා වෙනව 😊
සියලුම ආයතනවල සිටින පගාව මරුවන් පලවා හරින්න,පන්නා දමන්න එවිට සියල්ල නිසි පරිදි නිසි ලෙස ප්‍රමාදයකින් තොරව සිදුවනු ඇත..
කැත පුරුදු නැතිකරන්න හොඳ මිනිස්සු ඉන්න ඕනෙ . ක්ලීන් කරමු !
අපේ ගෙදර න අය ඡන්දෙ දුන්නා සඡිත් මහත්තයා ට නමුත් මේ ආන්ඩුවේ . වංචා නැ කියල සිතෙනව..මේ ආන්ඩුවට විරුද්ධව කටයුතු කරනව නමි වැරදි. ගේකට මාරැ උනත් මාස දෙකෙන් පිලි වෙලක් කර ගන්න බැභ.
මම දුන්නෙ ගෑස්සිලින්ඩරයට. ඔයා වගේම මමත් ඒ විදිහටම හිතනවා.
අනිවාර්යයෙන්ම අපි එක තෙරුන් ගන්න ඕනි රටෙ මාහා ජනතාව.මෙ රට හැම පැත්තෙන්ම වැටුන රටක් බන්කොලොත් දෙශපලුවො මොන මඩ ගැහුවත් රටෙ ජනතාව හැටියට අපි ටිකක් ඉවසිමෙන් බලන් ඉන්න ඔනි
ඇත්තටම ටික කාලයක් යන්න ඔනැ මේ වැඩේට
Seya godadala geyea😅
Thank you, Bemal.
The explanation is very important,
Then only the people can get a better understanding regarding the government process and the future targets.
රාජපක්ශ රනිල් පිල්ලි තාම ක්‍රියාත්මක යි
රටේ හපම කරපු සේවයක් වරායෙ තියෙන්නෙ.
කොහොමත් කොමිස් නැතුව කිසිවක් කරන්නෙ නැති උන්ව පන්නන්ලම සේවය කරන්න.
රට වට්ටන කුමන්ත්‍රන පිට කුමන්ත්‍රන පසු ගිය පාලකයො කරනව. උන්ගේ පරාජයේ වියරුවෙන් පලිගන්නා හැටි😢😮😢
යකෝ එතකොට රට කරන්නේ පරණ හොරුද බං. එතකොට අනුරයා මොනවා කරන්නද ඉන්නේ 😂😂😂😂😂
@@ranganapradeep-k1dරජයේ සේවකයෝ ඔක්කොම එළවන්ට බෑනෙ බං
පගාව නැති නිසා වෙන්න ඇති ඕකුන් හරි දූශිතයි
👍
මාලිමාව රට හදනවා ❤
සියලුම ටැංකි වහාම ඇරලා බලන්න ඔබ තූමාලාගෙ තරුණ පිරිස ඒවාට එක්කෙනෙක් දෙන්නෙක් යොදවන්න ඒවා හරියට වෙනවද බලන්න ❤🇱🇰🇱🇰🇱🇰👑🙏🙏💐..
අපි වැටුප් නොමැතිව සේවය කරන්න කැමතියි. මාලිමාවේ අය සහභාගී වෙනවා අනිවාර්යයෙන්ම
හරියටම හරි එහෙම කළා නම් හොදයි...
අන්න ඒකයි අපේ මාලිමාවෙ කාඩර් එක ඕක ඇතුලට දාන්න වැඩ පට පට ගාලා කෙරෙයි
ජනාධිපති ඇතුළු ඇමතිලාට ඒක තේරුම් ගන්න බැරිද දන්නෑ. හොඳම දේ මාලිමාවේ කාඩර එක්ක ඕක ඇතුලට දැම්මනම් පට පට ගාලා වැඩ ටික කෙරෙහිලා රටට ආදරේ මිනිස්සු නිසා
වරායේ හා දුම්රිය සේවාවට හමුදාව යොදවන්න ඕනේ නැත්නම් උන් ස්ට්‍රයික් කරොත් රට අමාරුවෙ. දුම්රිය රියදුරු බලපත්‍රයක් දෙන්න ඕනෑ හමුදාව අතට එතකොට ප්‍රශ්න ඉවරයි
Horune thama inne rajaya apahasuthawayata pathkaranna karanaweda ❤❤❤❤❤ jayawewa janapathithumani
ලන්කාවේ අන්ක එකේ හොර ගුහාව රේගුව
❤❤❤❤
බිමල් සහෝදරයා ඔබතුමාට පුලුවන්නම් මේ සෑම තැනකම වෙන හොර වැඩ නවත්තන්න සීසීටීවී කැමරා සවිකර නීරීක්ශනයට සෑම ආයතනයකම සිකියුරිටි මද්දස්තානයක් සවිකරන්න
කෙලින්ම බය නැතුව මාලිමාවේ කාටර් එක හොරගුහාවල් ඇතුලට දාන්න සුද්ද වෙලා ඉල්ලස්සනට
👍👍👍❤❤❤
අර සාරනාගතයින් ටික ආපහු යවන්නේ කවදද ඇයි කිසිම උත්තරයක් නැත්තේ. ☝️💯
Malemawata jayawewa budusaranai hora kala hapa karala teyana rata goda ganna kalayak ona malemawata adarai hamadaama jayawewa budusaranai
NPP/ JVP එකේ ඉන්න උගත්, දක්ෂතාවය තියෙන freelance ක්‍රමයට හෝ අනුයුක්ත කරන්න විකල්පයක් විදිහට
කරන්න තියෙන්නේ ඒකයි දක්ෂ කොල්ලෝ කොච්චර ඉන්නවද ජවිපියට දිවි හිමියෙන් වැඩකරන කොල්ලෝ හැම හොර ගුහාවකටම දහදෙනා බැගින් දැම්මනම් ලස්සනට වැඩ කෙරෙයි
බිමල් මෙහෙමයි ඔය සම්බන්දව ට්‍රාන්ස්පෝටර්ස්ලගෙනුත් පොඩ්ඩක් අහන්ඩ....එ මිනිස්සුත් ගොඩාක් දෙවල් දන්නවා...විස්තර...ප්‍රදාන වසයෙන්නම් ඔය වරායෙ කස්ටම් එක නසරානි වග කියන්ඩ ඔන....ඔය කාලකනි කස්ටම් කාරයො කියන්නෙ මෙ රටට පිලිකාවක්
උන් ගෙවල් හදලා ළමයි රට යවලා ඔක්කෝම දේවල් කර ගෙන ඉන්නේ ලස්සනට . ව්ශ්‍රම ගියා කියලා නැහැ බලන්න ඕනෙ ව්ස්තර
ඇත්ත
Absolutely we must check each and every Container before release.
අනිවාර්යයෙන්ම ඔයවගේ දූශිත තැන් සුද්දම කරලා අවංක නිලධාරින් හැකි ඉක්මනින් පත් කල යුතුයි¡¡¡ ..වරායත් අන්ත දූශිත ස්ථානයක් .
Good
මාලිමාවට ජය වරවා ❤❤❤
උබට දැනෙයි
ඔයාට danilada තියෙන්නේ
🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
ගොඩක් උන් දන්නවද දන්නෑ කලින් රේගුවේ ටැංකි Open කරපු විදිහ 😂 ටැංකි බාපු එකෙක්ගෙන් අහල බලපන් හොදට කියයි. සමහර ටැංකි ප්ලාස්ටික් ලොක් සීල් එක අඬුවෙන් කපල හරියක් දාල යවන්නෙ ඇතුලෙ මොනවද එන්නෙ කියල බලන්නෙවත් නැතුව. එක කෝල් එකෙන් ටැංකි විස්ස තිහ පාස් වෙනව. දැන් එකින් එක චෙක් කරල යවන්න වෙලා යනව. ඒ කියන්නෙ මෙච්චර කල් රේගුවට එච්චර ආනයනය ලෝඩ් එකක් දරන්න පහසුකම් නෑ. එන ඒවා සට පට ගාල අත්සන ගහල යවල තියෙන්නෙ. වරාය දියුණු කරන්න තිබ්බ සල්ලි වලිනුත් කාල විනාස කරහම කොහොමද facility දියුණු කරන්නෙ? 🤷♂️
Certainly yes, you are right..most of them get them as businesse.
ජනාධිපති මැදිහත් වෙන්න කලින් මේවා හොයලා බලලා විසදුම් දීපල්ලකෝ බාල්ලනේ...කෝ මාස 3 ක් ගියා කරපු ලබ්බක් නැහැ නේ..මාලිමාවට දකුණෙන් පළාතේ ඔක්කොම ආසන දුන්න අපිත් කළකිරිලා ඉන්නේ හුත්ත...😢😢
රනිල් සහ නාමල් දාන්න ඇතුලට ප්‍රෂ්න ඉවරයි
ලෝකයේ BV, ITS ,SGS වැනි ස්වාධීන ලෝකයම පිලිගත් 3rd party පරික්ෂණගාර, පරික්ෂණ කරන ආයතන තියෙනවා ඒවායින් තත්ව සහතිකය අනිවාර්ය කරන්න . ලංකාවෙි සමහර ඇගලුමි වලට මෙි දේ කරනවා.
පෑලියගොඩ මිගමුපාරේ රාත්‍රියට පාර දෙපස කන්ටේනර් නවතාගෙන ඉන්නවා, කූඩු,අයිස් පිරිලා,භෝන්ගගහා සිග්නල්දානවා,රාත්‍රියට නින්දක්නෑ,කන්ටේනර් පියාඛනවා භෝන්ගගහා,ගෙවල් සෙලවෙනවා ඇමතිතූමා මේ අශීලාචාර රියදුරන් ගැන සොයාබලන්න.පාර බ්ලොක් වෙනවා.මේවා ධාවනයට වෙලාවක්,සහ රාත්‍රියට වෙගයපාලනය කරමින් ගමන්කිරීමට උපදෙස්දෙන්න.අපි ජනාධිපතිතුමාව පත්කලේ සැනසිලිදායක ජිවිතයක් භුක්තිවිදීමට,
රාජෙයේ සේවය ඉන්න කට්ටියව සුද්ද කරන්ටම වෙනවා වෙන විකල්පයක් නැහැ...
බුදු ammoooo
Amatitumani sudachanel akata baradena❤❤
චන්දෙ දීපු අපට නම් කලබලයක් නැත. අනිත් උන්ටනම් කලබල කිරීමට උනන්දුව ඇතිවග පේනව 😆😆.
උද්ඝෝෂණයක් කරලා මොකුත් කරන්න බැරිද .. 🍁🍁
ඔය කිසි බොලොක් එකක් නැහැ රේගුවට ඕනෑ විදියට ජරාව කන්න දුන්නා නම්
සති අන්තය වැඩ නොකලට බලන්න අතිකාල දීමනා ගත්ත නිලධාරීන් ඉන්නවා නේද කියලා.
👏👏👍🙏
4:00 පෑලියගොඩ යාඩ් එක නම් මදි ලොවෙත්. ඒක ගොඩක් දවස් වලට කන්ටේනර් එක පාර හරහා දාන් ඉන්නව යන්නත් නෑ. වත්තල කැලණිය ඔක්කොම block වෙයි 🥲
තදබයට විසඳුමක් ලෙස මාගම්පුර වරාය ගොදාගත නොහැකිද..
සේරටම කලින් ඔතන කරන හොරාකෑම, සුරකෑම නවත්තන්න. Import export කිසිදෙයක් හරි විදිහට කාටවත් කරන්න බෑ ජරාව පගාව නොදී.
People should not be harressed too much.Every where is now getting buckled.
The rental land used for unreleased 600 (~) vehicles could be used once those 600 vehicles cleared through judicial intervention.
Waraya kiyanne pattama dooshitha ayathanayak.
Mr.minister..by the time you..and the authorities decide..We the consumers are fed with outdated food..
රජයේ නිලදරින් ට වඩිපුර අතිකාල ගෙව්ව නම් බල්න්නෞනදුව වැඩ කරන්න
ඒවගේම පගව කන රජ්‍ය නිලදරින්‍ර ඒව් නැතිඋනම රට හදන්ව්ඨ් වඩ රට කන උන් එක්ක් එක්තු දෙල රජය පෙරලන්න බලයි
ඒ නිසා මෙයට පිලියම් යොදන්න
පගමරුවො පුලුවන් තරම් රට අප්පස්සට යවන්න වෘතීය සමිති කියන්නෙම තක්කඩි දේසපක ගෝලයෝ නේ ඉන්නෙ
ඔය කස්ටම් එකෙ හැත්තට ..ඔකුන්ගෙ දරැවන්ටත් එක්ක සහ ගහනවා.....ඔකුන්ට ජරාව ගන්න දොරට් වැහුනම ...උන් තමයි ඔය ජරා ප්‍රමාදයට වග කිව යුත්තෙ
වරාය දියුණු කළ නැති එක අද ඊයේ එකක් නෙමෙයි නේද අවුරුදු ගානක් තිස් එකක්නේ තක්කඩි ටික මංකොල්ල කාලා වරාය අරක කරනවා මේ කරනව කියල මොනවද දියුණු කරලා තියෙන්නේ? මේක එක දැන් ඉතින් කියලා වැඩක් නැහැනේ. දැන් මේක දවස් ගානේ මාසෙන් වරාය දියුණු කරන්නේ. ඒකමතු වෙලා ඔක්කොම එකතු මේ වෙලා හොඳට. මේ වරාය වෙන දේවලුත් දන්නවා ඉතින් අපිත් හිතින් රටවලින් බඩු එවල තියනවනේ ඕන තරම් වෙන දේවල් දන්නවා නමුත් මං හිතනවා දැන්වත් මොලේ පාවිච්චි කරලා හැමෝම එකමුතු වෙලා තියෙනවා දියුණුවක් සඳහා යා යුතුයි කියන හැඟීම ඇතිව යන එක හොඳයි කියන එක පරණ අයගේ දියුණු කිරීමට ටික තමයි ඔතන වෙලා තියෙන්නේ ඉතින් පරණ අය මෙච්චර කල්පනා කොරලා කොරලා තියෙන්නේ හොඳටම කරලා තියෙන්නේ. ඉතින් ඒක කෙරුවාවේ ආඩම්බරකම තමයි නැව් ගිහිල්ලා තියෙන්නේ ආපස්සට
Dear friends,
These are the hurdles before anyone who trys to change a system whether it good or bad.
It's good any way to randomly check these containers . There are many wrong doings taking place and lots of government revenue are also lost to the government due to this.
But dear Minister,
You all have not properly done your homework before come in to power.
Any way do your best.....
Hemeeta yana gamana sartakai 😮
How does Singapore port release quickly?
පැනහංගලා පරණ උන්,, අලුත් පැනලියවෙන්නේ නැ ටිකදවසක් යයි,,පලපුරැද්ද ගන්න ඔින කලබල කරන්න හොද නැ
Hoda scanners demma nam oya weda godal ikmanata karaganna puluwan neda?
උදයන්ගව එලියට දදාන්න 😂
Coordination nAthi kama
Me ratata bld infrastructure neme namuth management coornation controlling අවශ්‍ය වෙන්නෙ
Saranagathayan apasu yawanna.
හොර ගුහාවක්.
පිරිසිදු කරන්න.
අන්න අර ගූ හිරැගෙයි ගූ දෙරනයි මයිකෝ පොන් ගලවල කුණු කූඩේඩ දාන්න ඔන කාළකණ්ණි ගූ හිරැ මස්ලී මාවට ජයවේවා
කමිටු පිහිටුවාම ඇතිද
ඔයාලගෙ ගෙදර රැස්වීමක් ගන්නද කියන්නේ..😅
කමිටු පිහිටවලා ඒ හරහා තමයි වැඩ කරන්නේ හරි නේද dan තේරුණානේ
වරාය ලොකු කරන කොට කලින් ආංඩු සට්‍රයික් කලා නේ
ටැංකි බාන අයට කල්ල මරේ මේ දවස් වල 😌
SL customs and SLPA are playing a destructive role.
1:16
අපි ඔයගොල්ලො පත් කරගත්තට ඇත්තටම ඔයගොල්ලන්ට වැඩ බැරිද
Ayy හම්බන්තොට වරාය prayojanayata ගන්න බැරිද
වාහන බදුවැඩියි කියලා කියනවා එවා ගැන සලකා බලන්න
පලුම හොරැ වරයේ ඉන්නෙ පගා කරයෝ උන්ව එලවලා හොද තරන අය ඉන්නවා උගත්තු වැඩ කරන්න පුලුවන් පර හැතිකරේ එලවන්න ඔනැ නැති නමි පයවටි කරන්න වරයේ රජයෙ වැඩ එව් ගේ දෙපල ඉඩකඩමි වත් කමි පරිශ් කර යුතුයි
Mona tharam yanthrana bida waticha ratakda malimwata dela thiyenne......watahagana kalin andu wenasakla wenasaya...... MALIMAWA eliyta awilla kiyanak API kohomada hithan inne 😂😂😂
Kannath nethi wenawa sure😮😮😮
Weda piliwala honday.vahana genwana ekath honda widiyata unanam honday.podiminihatath ganna puluwan wena widiyata
මෙයා කියන විදිහට අනිත් ආන්ඩු සේරම හදල කියාල තියෙන්න ඕන
Araka tamai😂
ඔය කියන හොර රේගුව ගිය ආන්ඩුව තියෙනකොට කන්ටේනර් පරීක්ශා කරේ නැද්ද. දැන්ද හරියට කරන්නේ. මුන් රට වට්ටන්න හදන්නේ
Oayla ne owa diunu karanna dunne naththe dan therenawa neda
වැඩේ වැරදුනාම කාට හරි බනිනවා.බැරි බැරියාව.හාල් ප්‍රශ්නයත් විසදුවානෙ.ඇයි පාස්පෝට් තාම පෝලිම.
සමහරුන්ට ඕන හොරුමයි,උන්ට ගාන කැපෙන්නේ ,එව්න් හිටියොත් තමයි,හොරුන්ට jvp කියන්නේ....නයාට අදුකොල වගේ.
ඔක විසදුවා කියලා දුප්පත් ජනතාවට ලැබෙන සහනේ මොකද්ද සහො මොනවා හරි අඩුවෙන්වද
මෙතන තමයි ලංකාවෙ ආර්ථිකයේ හදවත.
අනෙ මන්ද
පූලූවන් ද?
මෙච්චර කල් පගව කොමිස් එක්ක ගිය එවා ක්‍රමයෙන් නවත්තය්
කොලබ වරයුඅ අඩි අරෛඩ්නේඑඩ්පු ඔටස් දුනෙ ඉබියව්ට හ්ම්බටොට ඩකීනට ඩුන්න ඩෙන් අඩඔඅන් සජබෙ යූන්පී හිටන් ම්‍ය්න උන් තම හද නව නය අරන් අත පුහිදන් වෙන උන් ට දෙන්ව දැන් ඒව කත කරනවට වඩා පුලුවන් විදියට ශොර්ට් ටෙර්ම් සොලුටිඔන්ස් ලොන්ග් ටෙර්ම් සොලුටිඔන්ස්
ඔය යන විදියට යන් අපුට විස්වාසයි හට්ථයක් කොරල ගොය එව මස්‍ර්න් දෙකෙන් බෑ හරවන්න
මෙච්චර බවිබිවිද භාවය්ක් තිබ්බෙත් නෑ අනිත් උබ් කරද්දී දැන් හැම අයතනයකම හැමදේම ලස්සනට මිබිස්සු දැනුවත් කරනව අරුන් ඉන්ඩ්ගල ඉන්දල කල බන්කොලොත්ම කරද්ඩ්ඩි එකෙක් කර හෙල්ලුවද මෙහෙම කත කරනම් ලසන්තල වගෙ මෙරෙන්න උබෙ
පල.. පල කයියයි පඩ ගඳයි විතරයි.. වැඩ බෑ..😡
පඩගද ඉවසපල්ලා,පොඩ්ඩක් ,මොකද ගූ කප්පරක් කාපු උන්ට ඕක මහ කජ්ජක්ද
Ada nam baya wela wage
Maalu ķadey & meegamu maha paara medha maha idamak thienawa.. eyka ganna.
හැම බැරිකමකටම කියන්නෙ කලිනුත් එහෙම වෙලා තියෙනව කියල..😂😂
Karumaya malimawa leasada peaminiya heaka😅😅😅😅
Ponnayanta rata karanna baaa. '
Kasttam ake enne patta horu oun hitu mata maya daya karanne
Lunch Tankiyak baluwama Lunu gone 2k gannawa RCT ake mawa api as dakamma dakinawa hora hatha
යකෝ රතු කැකුලුත් නෑ ...
කාපා සුදු කැකුලු
Muta heen dadiya daala thiyenne