විශ්ව 💕 එරන්දි ලස්සන ආදර කතාව
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / swarnavahinitv
WWW.TH-cam.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Hitha_Illana_Tharu
රගපෑමට වඩා මන් කැමති විශ්වගේ මේ සුන්දර සැහැල්ලු කමට සහ නිර්ව්‍යාජ කමට.. ඔහේ ලස්සනට හිනාවෙනවා.. ඔබටත් බිරිදටත් දරු දෙදෙනාටත් ඔය සතුට සැහැල්ලුව දිනෙන් දිනම වැඩි වේවා.. තෙරුවන් සරණයි ඔයාලට
එරන්දි අක්කා මාරම නිහතමානී චරිතයක් හරිම ලස්සනයි විශ්වට වාසනාවකට හම්බවෙලා තියෙන්නෙ
හැම වෙලාවකම හිනාවෙලා ඉන්න.සරල චරිතයක් වගේ.. ඒ නිහතමානීකම එක්ක පව්ලේ සුන්දරත්වය සුවිශේෂී ..😍😊
L
විශ්ව ගැන ඇත්තටම ගොඩාක් ආඩමිබරයි ඵයා හරිම අවංක නිහතමාණි වැදගත් පිනට ලැදි ධර්මයට අනුව ඡීවත් වන කෙනෙක් ඵයාට ඒ ධර්මයෙන්ම සතුට ලං වෙනවා ඡීවිතේ පුරාවටම සිය පවුලටම මිණි පහනක් සේ බබලනවා
විශ්ව අයියා කියන්නේ ඉතාමත් නිහතමානී චරිතයක් මම විශ්ව අයියාට ගොඩාක් ගරැ කරනවා
විශ්ව කියන්නේ ඉතාමත් කරුණාවන්ත අහිංසක නිහතමානී ආදරණී චරිතයක් ආදරෙයි ❤❤❤❤🙏🙏🙏🙏🙏
විශ්වගෙ පව්ල හරිම සුන්දරය්. වය්ෆ්ත් down to earth වගේ..
අනේ ඒ ආදරය වාසනාවන් හැමදාම සතුටින්ම ඉන්න තරා තරමක් නැහැ විස්වට ගොඩාක් අය හරි ආදරෙයි පෙර පිනක්ම තමයි බුදු සරණයි❤❤❤❤
අනේ මන් හරිම ආස චරිතයක් .හරිම ලස්සනයි .තෙරුවන් සරනයි ඔයාලට
මම ආසම චරිතය ක් විස්ව ඔබලාට ඡීවීත කාලයටම සතුටින් ඉන්න ලැබේවා ඔබලාට දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම ආදරේයී
විශ්වගේ හිනාව ❤️❤️❤️❤️❤️❤️
මම ආසම චරිතය තමයි විශ්ව කොඩිකාර කියන්නෙ 🌹🌹🌹❤️❤️❤️
අනේ ලස්සන විශ්වගේ
හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🌺
බොරු සෝබන නැති නිහතමානී චරිතයක් විශ්ව
අක්කා අය ය ලස්සනයි දරුවා ලස්සනයි
බොරු ශෝ නැති සුපිරිම චරිතයක්
Viswa oya supirima carat ekak hemadamath adarai oya inna dawasata palu ne henawa awanka kama සුබපැතුම් budusaranai ලස්සනට inna hemadama ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏👏
හසරැල් ...හිරු ..😘😘😘💕💕💕💕😍😍😍😍
Vishwa athulu samata budu saranai hamoma parissamin inna
ආසම චරිතයක් 🤘
❤❤❤❤විස්ව හැමෝටම බුදු සරණයි
Mamat godak kamati kenek teruwan saranai hamotama
ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න එක්වන්න
හරිම ලස්සනයි පුතා
Vishwa ,danthamai,lassana
Best actor
මරු ane ඔයාලා ❤❤
Youwal tunatama niduk nirogiwa derga ausha
Labaewa api godak adarae
Katana obalata. wasnawanta
Anagatayak punchi patiyalat
Samaga udawewa 🙏🙏🌹🌹♥️♥️🇱🇰🇱🇰
Wishwa aiya kiynne godk kru krn charithyk e nihthmaneekm harima wisheshai athi dksha lnkwe mn hithana widiht bihiunu lssnama wgema ජනප්‍රියma wgema adarneeyma kalakruwa obai obge pawle siylu denatma bs
Vishwa ayya maraine
❤️❤️❤️❤️❤️
Ane adath gennako vishva family eka ane
මමත් කෙල්ලගේ ගෙදර ජනේලේන් ගිහින් තියනවා හැබැයි රැට 😂😂😂😂
😀😀😀😀😀😀
ඇත්තම කියලා 😜
@@wasthuamaya4352 ජීවිතේට බොරු කියලා නැ බං
@@user-uo8tz1iw9lrajapaksha 😂😂😂
😃😃🤣
Wishwage hinawen,katawen,hasirimen terenawa nihatamanikama,sahallukama ha awyajabawaya.
❤️💜️🧡💚🖤💛💙
Perimi kohomatth lassanani me ganu mekapp nattam 🐴🐴🐴tamai
Good
❤️♥️❤️❤️❤️♥️♥️❤️❤️🌹🌹🌷
Hamota.adari.drgau.labawa
😁😁
Ow ane apita hina yanne aya a kiyana vidiyata dan acting walata sadda den vidiyata
😆😆😆😆😆❤️❤️❤️❤️❤️👍👍👍👍
Weshva adara charitayak
😂😂😂😂😂❤❤
Me ranganaya monawata pirimiyek wela ipadunada dan ne opa dupa chiththa reddak
❤❤❤❤❤