Cappuccino ගමේ නැති නිසා ගෙදර හදා ගත්තු කෝපි බිවුවා | Home made coffee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @IronGirlFN
    @IronGirlFN 3 หลายเดือนก่อน +2

    මගේ ආදරණීය සොයුරිය ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් සෙනෙහසින් සෞභාග්‍යයයෙන් රැකවරණයෙන් පිරේවා !!!
    ඔයාට ජයෙන් ජයම වේවා !!!
    ඔයාට උතුම් තෙරුවන් සරණයි !!!
    හැමදාමත් සතුටින් සැනසීමෙන් ඉන්න !!!
    ආදරෙයි 🌹🌹🌹❤❤❤❤

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  3 หลายเดือนก่อน

      ස්තුතියි ♥️

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 4 หลายเดือนก่อน +8

    අක්කිගෙ කටහඩ හරියට අපි ඉස්සර ජාතික රූපවාහිනියෙ බලපු සෙල්ලම් ගෙවත්තෙ හීන් මැනික ගෙ වගේමයි 😍❤️

  • @lenanianasteshhiya4534
    @lenanianasteshhiya4534 4 หลายเดือนก่อน +1

    Oya thamai lassanata jivithe widinne. Oya godak wasanavanthai. Good luck. God bless you ❤

  • @IronGirlFN
    @IronGirlFN 3 หลายเดือนก่อน

    නම නෙවෙයි ක්‍රියාවයි වැදගත් ! Poor අය තමයි Rich වෙන්නේ, ඔයාගේ නමේ කිසිම ප්‍රශ්නයක් නෑ ! කුහක පාහර හැත්ත කියන කතා අහන්න එපා නංගී ! ලංකාවේ කුහක හැත්ත කොහොමත් අප්‍රසන්න ජාතියක්! ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉවරයි ! ඔයා අභිමානයෙන් ඔයාගේ ගමන යන්න !
    ඔයාගේ ජීවිතය දිනෙන් දින දියුණු වේවා !!!
    ඔයාට යහපතක්ම වේවා !!!
    ආදරෙයි මගේ ආදරණීය සොයුරිය ......
    ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @macone712
    @macone712 4 หลายเดือนก่อน +2

    ඔයා ගේ වොයිස් එක මාර හුරතල් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඔයා හැම අතින් ම පෝසත් ❤️❤️

  • @jumatism
    @jumatism 4 หลายเดือนก่อน +20

    දුප්පත් දුප්පත් කියන්න එපා හලෝ ස්වාභාවික දේ පාවිච්චි කරන අය තමයි නීරෝගී ආරෝග්‍ය පරමං ලාභං 😊😊

  • @sachinidimasha7230
    @sachinidimasha7230 4 หลายเดือนก่อน

    Harima lassana hitha niwana voice ekak thiyenne .hamadamath wage mage happy pill friend ..🌺🌺🌺🌺

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 3 หลายเดือนก่อน +1

    Oya marama daksa kellak hoda gamanak yanna❤❤

  • @thusharihettiarachchi5474
    @thusharihettiarachchi5474 4 หลายเดือนก่อน +45

    ඔයා නංගි poor,දුප්පත් වගේ වචන පාවිච්චි කරන්නවත් එපා..ඔයා හැම අතින්ම පොහොසත් කෙනෙක්❤

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      😍❤❤❤

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน +6

      Ow ewa muusala wachana

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน +4

      Mama wenas karanna nangi lassana namak denna ashirwadayak wena lassana namak daaganna

    • @isurumune1985
      @isurumune1985 4 หลายเดือนก่อน +9

      මොකක් හරි හේතුවකට මෙයා හැමදාම මේවගෙ negative දෙයක් මාක්ට් කරන්නෙ.. Not good.
      Dont focus on sympathy

    • @learningview97
      @learningview97 4 หลายเดือนก่อน +4

      Thats how she markets her videos! Poverty! She cant go without that word.

  • @sakuvlog-official
    @sakuvlog-official 4 หลายเดือนก่อน +1

    Ane shoi akki ❤❤❤
    Ane oylge paththe ලස්සන pala thiynawa mn indoor plant widiyt hadana ewwwa.
    Ane ewa tikak pennko akki

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      ❤😍...ඔව්.ඒ වගේ පැල ගොඩක් තියෙනවා..කැලෑව ඇතුලට වෙන්න orchid වර්ග එහෙමත් තියෙනවා..මං වීඩියෝ වලින් ටික ටික පෙන්නන්නම්කෝ...ආදරෙයි..😍❤

  • @asafernando6290
    @asafernando6290 4 หลายเดือนก่อน +8

    Poor එකට වටිනාකම් දෙන්න එපා. බලන අපිටත් negative mind එනෝ.

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 4 หลายเดือนก่อน +1

    Budusaranai devipihitai puthe

  • @nuwanbuddika5331
    @nuwanbuddika5331 4 หลายเดือนก่อน

    Ane me wage vlog genna akke.harima sarla jiwithe.adath lassanai.asawen balanne ikmanata vlog genna hode akke❤

  • @laknarocky2433
    @laknarocky2433 หลายเดือนก่อน

    Good luck

  • @MayadunnaNishan
    @MayadunnaNishan 4 หลายเดือนก่อน

    Lassanaiiiii nangoo..❤❤❤

  • @madushaniishanka8251
    @madushaniishanka8251 4 หลายเดือนก่อน

    Nangi.... oyage voice eka supiriy.... novel ekak kiyawanwa wage denenne...budu sarany oyta....

  • @vimukthirox6038
    @vimukthirox6038 3 หลายเดือนก่อน

    ජයම වේවා.

  • @AlanaRodrigo-i4z
    @AlanaRodrigo-i4z 4 หลายเดือนก่อน

    Brave girl u are so rich in many ways. God bless

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 4 หลายเดือนก่อน

    අපේ ගෙදර කෝපි ගස් හදලා තියෙනවා..ඉස්සර ඉදන් ම කෝපි හදාගත්තේ ගෙදර තියෙන කෝපි ගස්වලින් කඩපු කෝපිවලින්..ගම්මිරිස්,ඉඟුරු,කහ ඔය ගොඩක් ජාති ගෙදරම වවනවා අපි..
    අදත් වීඩියෝ එක සුපිරි අක්කේ..ඔයාගේ voice එක හරි ලස්සනයි..❤❤❤

  • @howto3964
    @howto3964 3 หลายเดือนก่อน

    Me koheda nangi?

  • @KasunTharangaKasunTharanga-p6d
    @KasunTharangaKasunTharanga-p6d 4 หลายเดือนก่อน +2

    ඔයාලා කොහෙද?ලස්සන පරිසරයක්

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 4 หลายเดือนก่อน +3

    Home Coffee very good & taste. මට සල්ලි නෑ. එහෙම හිතන්න එපා. අර ඔයාගේ මල්ලිද. බුදු සරණයි ඔයාල සැමට 🎉🎉

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      🤣🤣...මගෙ මල්ලි නෙමෙයි..අක්කගෙ බබා ඒ...❤😍

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna 4 หลายเดือนก่อน

      @@Poorgirlsdiary Poor girl name venas karanna Lamaya. Dhanathmakava Sithanna. Rich girl kiyala danna.

    • @HemamaliSvarnalatha
      @HemamaliSvarnalatha 4 หลายเดือนก่อน +1

      Oya ge වීඩියෝ බලන්න අසයි nangaaa❤❤❤harima ලස්සන වීඩියෝ ekak අනේ .oya la කොහෙද inne .budusaranai පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ❤❤❤

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna 4 หลายเดือนก่อน

      @@HemamaliSvarnalatha Aya Hama thissema Duppath Kiyala danava Oya Advaice akak Denna Akka

  • @mamapradeep
    @mamapradeep 4 หลายเดือนก่อน

    Niyamay nangee❤❤❤

  • @thathsaraniudayakumari1023
    @thathsaraniudayakumari1023 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dil1326
    @dil1326 3 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ දැක්කේ අදයි.. ඔයාට ජයක්ම වෙන්න ඕන..හැබැයි හැමෝම කියනවා poor කියන වචනෙ අයින් කරන්න කියලා..ඔයා ඒක ගනම් ගන්නේ නැත්තේ ඇයි... negative දේවල් හැම එකටම ගැලපෙන්නේ නෑ...

  • @shashinimaleesha7605
    @shashinimaleesha7605 4 หลายเดือนก่อน +10

    මේ වෙනකොට මං ගාව රුපියල් 10k වත් නෑ eth මම සතුටින් ennawa daruwo දෙනෙකුත් එක්ක

    • @CutPieceNCook
      @CutPieceNCook 4 หลายเดือนก่อน +4

      සල්ලි නැතුව ලමයි විතරක් ඉදල සතුටින් ඉන්නෙ කොහොමද... 😂😂

    • @techorny
      @techorny 3 หลายเดือนก่อน

      @@CutPieceNCook මෝඩයි නෙහ්...ඒ මනුස්සය කතා කරන්නෙ මෙතෙන්ට අදාලව..අවශ්‍ය හැමදේම අවට පරිසරයෙන් ලබාගන්න අදහසින්..එතකොට මුදල් අවශ්‍යතාවය අවමයි..

    • @hirumi4470
      @hirumi4470 3 หลายเดือนก่อน +1

      සල්ලි නැතුව ලමයි හැදුව එක ලමයින්ට හෙන අසාධාරණයක්.

  • @pdwd4410
    @pdwd4410 4 หลายเดือนก่อน +1

    Madu well done❤

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      කවුද මේ..😍

    • @pdwd4410
      @pdwd4410 4 หลายเดือนก่อน

      Ra bada😁

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      ​@@pdwd4410 අනේ...ඔයාද..thank you message කරාට...❤❤❤❤

    • @pdwd4410
      @pdwd4410 4 หลายเดือนก่อน

      @@Poorgirlsdiary ❤️

  • @malki7505
    @malki7505 4 หลายเดือนก่อน

    Matanam udenma coffee ☕️ oni yahamin kiri daala eeka beela wedata yanne

  • @mamapradeep
    @mamapradeep 4 หลายเดือนก่อน

    Oyage vedio niyamay

  • @ranjithedirisinghe3815
    @ranjithedirisinghe3815 4 หลายเดือนก่อน

    Math asai coffee bonna.

  • @Sarakollavlogs
    @Sarakollavlogs 4 หลายเดือนก่อน +4

    ඔන්න අපිත් අවා ලස්සනයි

  • @IndikaPushpakumara-md9cf
    @IndikaPushpakumara-md9cf 4 หลายเดือนก่อน

    Obe jeevithayata suba pathanawa

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 4 หลายเดือนก่อน

    නිදහසේ ස්වාබාව සෞන්දර්ය විඳින ඔයා හරිලකී පුතේ.❤❤

  • @dulshandula2610
    @dulshandula2610 3 หลายเดือนก่อน

    Oyage gama koheda mama sikurada oya bulatkohupitiya town ekedi dakka

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  3 หลายเดือนก่อน

      ඔව්.මං bank එකට ආවා එදා❤😍

  • @gishankavinda
    @gishankavinda 3 หลายเดือนก่อน

    Cappacino ගෙනත් ඕනද නංගි

  • @ndhunter5280
    @ndhunter5280 4 หลายเดือนก่อน

    ආදරෙයි ❤️🥺

  • @SilvaLakmal-r9e
    @SilvaLakmal-r9e 4 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @ChathurangaSandaruwan-ts9xb
    @ChathurangaSandaruwan-ts9xb 3 หลายเดือนก่อน

    ඔයාට බුදු සරනාඊ ඔයට ලස්සනයි

  • @H5678-q2s
    @H5678-q2s 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @vimukthirox6038
    @vimukthirox6038 3 หลายเดือนก่อน

    දුප්පත් කම මාකට් කිරීම කලාවක් නම් ,
    Poor girl එහි පිකාසෝය

  • @Onis-357
    @Onis-357 3 หลายเดือนก่อน

    ලස්සනයි

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 4 หลายเดือนก่อน

    Supper nangi

  • @sanjasurawee6138
    @sanjasurawee6138 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @madulifestyle2280
    @madulifestyle2280 4 หลายเดือนก่อน

    Super nanga.🤩

  • @Hasinil00
    @Hasinil00 4 หลายเดือนก่อน

    Man hariasai oyage video walata mata hari Adambarai oyagena hodahithak tiyaganda kothanata giyath ada wagemq

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Harshi_online
    @Harshi_online 4 หลายเดือนก่อน

    ඔයා නියමයි නංගා❤

  • @shehaniomaya3143
    @shehaniomaya3143 4 หลายเดือนก่อน

    Ikmnt videos gennako akke 😢❤ bln innawa , tikk diga videos genna දැන් බැලුවේ ලෝබකමට ඒ වෙලාවෙම නොබලා 🙊

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      😊❤..හරී..මං ඉක්මනට ගේන්නම්...ආදරෙයි..😊

  • @ASMR_DrEamRose
    @ASMR_DrEamRose 4 หลายเดือนก่อน

    akki😍🥰

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      අනේ...❤😍...ආදරෙයි...ඔයා හැමදාම මට comment ekak දානවා මගෙ වීඩියෝ බැලුවම...ඔයාල මට ලොකු ශක්තියක්...😍

  • @UniDiaries-ti4tw
    @UniDiaries-ti4tw 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chrishmikadalpadadu8774
    @chrishmikadalpadadu8774 4 หลายเดือนก่อน +4

    Apooo hamawelema. Duppath kyla marketing krgna epa 🙄

    • @CutPieceNCook
      @CutPieceNCook 4 หลายเดือนก่อน +5

      ඔව් හැබැයි... මන් දැක්ක තව කෙල්ලෙක් ඉන්නව අම්ම තත්තගෙ වැරදි කියලා මල්ලිවත් පෙන්නනව viwse ගන්න

  • @qdolassa7617
    @qdolassa7617 4 หลายเดือนก่อน +1

    💙

  • @Janaka-l6o
    @Janaka-l6o 3 หลายเดือนก่อน

    හොඳ කෝපි කුඩු අපිටත් එවන්න පුළුවන්ද

  • @tharushikasewminiwickramas1598
    @tharushikasewminiwickramas1598 4 หลายเดือนก่อน

  • @be_positive807
    @be_positive807 4 หลายเดือนก่อน

    😌👌

  • @tharangarupani
    @tharangarupani 4 หลายเดือนก่อน

    ❤❤🎉🎉❤❤🎉🎉

  • @shashinimaleesha7605
    @shashinimaleesha7605 4 หลายเดือนก่อน +1

    Salli na kiyala api දුප්පත් na jewithe විඳින්න salli ඕනේ නෑ

  • @m3tal04
    @m3tal04 3 หลายเดือนก่อน

  • @shashinimaleesha7605
    @shashinimaleesha7605 4 หลายเดือนก่อน

    Dewiyo දෙන්න jewithe me mokada karanne padiyak ගත්තා කියලා වැඩක් නෑ ණය

  • @VidushiSandeepani
    @VidushiSandeepani 3 หลายเดือนก่อน +1

    නෙගටිවි විදියට දාන නිසා අස නැහ දැන්නම් විඩියො වලය 😒

  • @sandalirathnayake7268
    @sandalirathnayake7268 4 หลายเดือนก่อน

    කෝපී🥹🥰

  • @සුදුමල්-ව8ය
    @සුදුමල්-ව8ය 4 หลายเดือนก่อน +3

    ඇයි ඔයා බොරුවට හැඩ ද දා කතා කරන්නෙ

    • @CutPieceNCook
      @CutPieceNCook 4 หลายเดือนก่อน +4

      එවා තමා බන් presenting කියන්නෙ...😂😂

  • @user-du2xNalin
    @user-du2xNalin 4 หลายเดือนก่อน +1

    මොකාඩ යකෝ අවුවේ ඉඳගෙන කෝෆී බොන්නේ...😂😂😂

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +3

      ඔයාට තේරෙයි සති දෙක තුනක් අවුව නැතුව වැස්සෙම සීතලේ ඉන්න උනොත් අවුවෙ ඉඳන් බොන එක හොඳයි කියල...😁...මේ හවස...ඒ අවුව රස්නෙ නෑ..❤❤❤

    • @user-du2xNalin
      @user-du2xNalin 4 หลายเดือนก่อน +1

      @@Poorgirlsdiary හා හා...🤭🤗
      නාඩම් පුංචි සමනළී....❤️🥰😘
      කිකිළියෝ ටිකත් එළියට දාලා හාල් ටිකක් ඩීපම්. අම්මට සීතලයි නම් බබාලටත් එහෙම ඇත්තේ...🤭🤪😁😂🙏

    • @Eshyadill
      @Eshyadill 4 หลายเดือนก่อน

      😂​@@user-du2xNalin

    • @hirumi4470
      @hirumi4470 3 หลายเดือนก่อน

      ​@@Poorgirlsdiaryමෝඩ මිනිස්සු ඉන්නවනේ අක්කේ මේ comment එක දාලා තියෙන එකා වගේ. උන්ට පුලුවන් අනුන්ගේ ඇද හොයන්න විතරයි. චීත්ත අන්දන්න තියෙන්නේ ඔය පිරිමින්ට.

  • @dilumkuma5482
    @dilumkuma5482 4 หลายเดือนก่อน

    ඔයාගේ බබා ලස්සනයි

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      මට බබෙක් නෑනෙ...ඒ අපෙ අක්කගෙ බබා😁

  • @shalithadilshan4861
    @shalithadilshan4861 4 หลายเดือนก่อน

    ඒ නන්ගි ගේ ආත්ල් ඒක ඒ නන්ගිට ගන්න දේන්නකෝ friends 😅

  • @devindaalexander8308
    @devindaalexander8308 4 หลายเดือนก่อน

    naththe salli anith okkogenma posath oya, api duppath hadekinma

  • @AdamS_Lucky
    @AdamS_Lucky 4 หลายเดือนก่อน

    wonderful

  • @wmkumari5137
    @wmkumari5137 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Subh-j7t
    @Subh-j7t 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @laknarocky2433
    @laknarocky2433 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Nishi-udara
    @Nishi-udara 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SewwandiJayarathna-vd9vq
    @SewwandiJayarathna-vd9vq 4 หลายเดือนก่อน

    ❤❤

  • @nishanchamil
    @nishanchamil 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @H5678-q2s
    @H5678-q2s 3 หลายเดือนก่อน

    ❤❤❤❤