ලොව හොදම විශ්ව විද්‍යාල 10 | 10 of the Best Universities In The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 240

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +176

    මහන්සි වෙලා වැඩ කරන හැම දරුවෙකුට මෙයින් එකකට ඇතුලත් වෙන්න පුළුවන් ජය පතනවා හොඳ අනාගතයකට

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +2

      Thanks

    • @oshadeejayasingha7840
      @oshadeejayasingha7840 ปีที่แล้ว +1

      😊

    • @manulabandara2002
      @manulabandara2002 ปีที่แล้ว +4

      Mt kiyal denna puluvnd kohomd yanne kiyala?

    • @Lazy570
      @Lazy570 8 หลายเดือนก่อน

      @manulabandara2002 A/l hodata pass wenna..ita passe ielts karala yanna..English fluent wenna ona

  • @priyan1618
    @priyan1618 2 ปีที่แล้ว +33

    හොදම විශ්ව විද්‍යාලයට යන්න බැරි වෙන්න පුළුවන් ගොඩක් අයට. ඒත් ඔබ තේරුන විශ්ව විද්‍යාලයට කීර්තියක් ලැබෙන විදියට ඉගෙනගන්න. ඒක තමයි වඩත් වටින්නෙ.

  • @madavisamaraveera462
    @madavisamaraveera462 4 ปีที่แล้ว +75

    Mewata yanna asawen Inna hamotama yanna puluwan wewa kiyala suba pathnawa.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌻🌻🌻🌻🌻🌻🌻

  • @ashen1073
    @ashen1073 ปีที่แล้ว +9

    1.Oxford university 🇬🇧
    2.California institute of Technology 🇺🇸
    3.Cambridge university 🇬🇧
    4.Stanford university 🇺🇸
    5.Massachevsetts institute of Technology 🇺🇸
    6.Pontifical Catholic university
    7.King Abdhullah university 🇸🇦
    8.University of Cape town 🇿🇦
    9. Xing hua university 🇨🇳
    10. University of Melbourne 🇦🇺

  • @yalindujayaweera6352
    @yalindujayaweera6352 3 ปีที่แล้ว +65

    මේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමේ සුදුසුකම් පිළිබඳවත් වීඩියෝ එකක් කරන්නකෝ. පශ්චාත් උපාධි සඳහා ඇතුළත් වීමට

  • @ranjithwickramage712
    @ranjithwickramage712 3 ปีที่แล้ว +49

    England Oxford ynn asai 😍😍😍
    Mn 2023 A/L krnne .😎
    Chemistry digtm krgen ynn asai😇.
    Oxford ynn mtth puluwn wewid ??😦
    Giyoth Sri Lankawat ගෞරවයක් genwa aniwarenm.😳😳😳💙
    Balamuko mata ek krnn puluwan wewid kiyala😶. Kohom hri yn ekth ynwamai😊😊😊.

    • @tvseriesfilms1203
      @tvseriesfilms1203 3 ปีที่แล้ว +7

      Oya කාලේදි අපිටත් හිතුණා bn ඕවාගේ දේවල් dan ubata මොනාද bn ඉගෙන ගන්න තියෙන්නේ 😂💔 තව tikakk පලයංකෝ ඊට passe තේරෙන්නේ 😂😂💔

    • @funnyworld9226
      @funnyworld9226 3 ปีที่แล้ว +1

      මාත් 2023🙂

    • @mano4733
      @mano4733 2 ปีที่แล้ว +6

      Congratulations ranjith❤️ you can do it

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @tvSeries & Films hamoma tho wage kalakanni na😂😂wada karana awunwa wattana katha nokiya pala🤣

    • @Sewminirathnayake394
      @Sewminirathnayake394 ปีที่แล้ว

      🔥🔥🔥🔥🔥

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +47

    හොඳම 200 ට තියා හොඳම 400 ටවත් ලංකාවේ විශ්ව විද්‍යාලයක් නෑ.
    ඒ උනාට අපේ උන්ගේ කැටයම් 😜

    • @rk6303
      @rk6303 ปีที่แล้ว +2

      හොදම 1000 ත් නෑ

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว +3

      1000 th n 🤣🤣

    • @tharinduwijekoon9172
      @tharinduwijekoon9172 ปีที่แล้ว

      NSBM

    • @sajini_alsongs
      @sajini_alsongs ปีที่แล้ว +1

      @@rk6303 prradeniya

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      @sajini kavindaya lankaweth hodama uni eka Colombo 😂pera wala lassana nisane godak awun yanna dagalanne..

  • @betterceylon1735
    @betterceylon1735 4 ปีที่แล้ว +62

    මම ඉගෙන ගන්නේ, Imperial College London. UK වල 3rd place.

    • @dinusamarasinghe950
      @dinusamarasinghe950 4 ปีที่แล้ว +5

      Khmd ynna puluwn monada pennanna Oni colifications

    • @mithiyaff2904
      @mithiyaff2904 2 ปีที่แล้ว +2

      Helo gpa aka kiyanne mokakda???

    • @dumidukavishan7033
      @dumidukavishan7033 ปีที่แล้ว

      Kohomada yanne monada ona

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @Dinu Samarasinghe
      Salli thiyanam puluwan

    • @sisirakarunathilaka-pg9ip
      @sisirakarunathilaka-pg9ip 25 วันที่ผ่านมา

      ​​​@@dumidukavishan7033A3කුයි කෝටී 15ක් වගේ තියනවා න්ම් පුලුවන්

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +57

    මට. සතුටුයි.. මගේ. දුව. ඉගෙන. ගන්නේ. .. මෙල්බර්න්. Uni එකේ.

  • @tiktokworld4443
    @tiktokworld4443 4 ปีที่แล้ว +16

    Mewa වලට yanne කොහොමද කියලා එකක් karannako plezzzzzz

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 ปีที่แล้ว +18

    අපේ අයියල කැම්පස් එකේ ඉන්නවට වඩා ඉන්නෙ පාරෙනෙ🙂

    • @janidujanidu4288
      @janidujanidu4288 6 หลายเดือนก่อน +1

      ඇයි උබලැ අයියා හිගන්නෙක්ද😂😂😂

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 2 ปีที่แล้ว +19

    කෝ බං මේකෙ Harvard university එක😂

  • @btsarmygirl1535
    @btsarmygirl1535 2 ปีที่แล้ว +65

    මන් නම් යන්න ආස පේරාදෙනිය කැම්පස් එකට ...... 😍😍😍

    • @anujanaamadoru2719
      @anujanaamadoru2719 2 ปีที่แล้ว

      mamath ❤

    • @tharusooriyabandara
      @tharusooriyabandara 2 ปีที่แล้ว

      Mamath😍❤

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +9

      colombo campus thamai hodama, lankawe high marks ganneth colombo walata 💪

    • @pramudithameewella1243
      @pramudithameewella1243 2 ปีที่แล้ว

      @@haindusandeep3991 that's true ❤️

    • @Sithu_nim
      @Sithu_nim ปีที่แล้ว +1

      🥺❤️ මගෙත්...ඔයාට එ ආසාව ඉටුකරගන්න පුලුවන් වෙන්න ඕනේ 🥰💞🌹❤️🥺

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 4 ปีที่แล้ว +28

    ඒ වගේ විශ්ව විද්‍යාලයකට යන්න තිබ්බානම්..........

    • @Lazy570
      @Lazy570 8 หลายเดือนก่อน

      Ielts karanna

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 3 ปีที่แล้ว +22

    මේ universities වලට යන්න අවශ්‍ය සුදුසුකම් පිළිබඳව video එකක් දාන්න පුළුවන් ද?

  • @basuravidushanka4414
    @basuravidushanka4414 2 ปีที่แล้ว +8

    ජපානේ තියෙන හොදම කැම්පස් ගැන වීඩියෝ එකක් ඕනි

  • @divyabhashini7587
    @divyabhashini7587 3 ปีที่แล้ว +15

    Harvard university eka ko🤧❤

  • @sunilbandara4278
    @sunilbandara4278 ปีที่แล้ว +4

    University of Oxford ❣👩‍🎓👩‍🏫

  • @menumenu4100
    @menumenu4100 4 ปีที่แล้ว +13

    ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලය කී වෙනි තැනද කියලා දැන ගන්න කැමතියි

  • @chirantharaka90
    @chirantharaka90 2 ปีที่แล้ว +6

    Medicine yanna puliwan hodama University දෙන්නකෝ

  • @silvalalith5934
    @silvalalith5934 4 ปีที่แล้ว +9

    Offer more programs like this. Very important stuff👍👍👍

  • @leneeshaabeysinghe8385
    @leneeshaabeysinghe8385 4 ปีที่แล้ว +10

    I love Melbourne uni💖😍😍

  • @slcatalog6448
    @slcatalog6448 3 ปีที่แล้ว +25

    සල්ලි තිබ්බනන් අපිත් ගිහින්..😬😬😬

    • @anjanasilva3868
      @anjanasilva3868 2 ปีที่แล้ว +2

      කීයක් විතර ඕනෙද මේ කැම්පස් එකකට යන්න 🙄

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      @@anjanasilva3868 10 million

  • @sulakshaneshan3421
    @sulakshaneshan3421 4 ปีที่แล้ว +2

    Mage Kohomath Oxford university ekata yana ekai... E gana thawa thawath thoruthuru kiwwata godak thanks wishma lokaya

  • @yvonnesilva8019
    @yvonnesilva8019 4 ปีที่แล้ว +4

    AUT university Auckland mage duwa igena ganne criminology
    Eka loken ke weni thanada?

  • @buddinilakmali8809
    @buddinilakmali8809 3 ปีที่แล้ว +4

    Me university walata ynna oni qualifications, coast eka gana video ekak krnnko 🌝

  • @mohamednaleem7200
    @mohamednaleem7200 4 ปีที่แล้ว +2

    Mama me para a/l karanawa.ita passe aniwa Oxford ganna one.e gana wisthara danaganna video eka godak useful.good luck!

  • @hemalihmp918
    @hemalihmp918 4 ปีที่แล้ว +3

    Thanks for advised

  • @monaliradhika8197
    @monaliradhika8197 4 ปีที่แล้ว +7

    Mn kawada hari yanne US wala Stanford University ekatama ❤❤❤❤❤❤👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓

  • @DinethThimasha26
    @DinethThimasha26 3 ปีที่แล้ว +5

    Caltech යන්න ආස අය කෝ

  • @gevindukoralege9967
    @gevindukoralege9967 4 ปีที่แล้ว +13

    මම ආසම කැල්ටෙක්

  • @NCNCreation
    @NCNCreation 4 ปีที่แล้ว +8

    👍👍👍🙏

  • @dinusamarasinghe950
    @dinusamarasinghe950 4 ปีที่แล้ว +8

    Lnkawe knkt mewain ekakt ynna pennanna Oni colifications monawda dnn knk kiynnko plzz

    • @TJNEWSS3
      @TJNEWSS3 4 ปีที่แล้ว +1

      pls subscribe th-cam.com/video/eLQKbBRH6XE/w-d-xo.html

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +4

    අයියේ පුලුවංනම් ලෝකේ ආර්ට් විශයන් වලට යන්න පුලුවං හොඳම විශ්ව විද්‍යාල ගැන කියන්නකෝ

  • @manusharukshan2814
    @manusharukshan2814 4 ปีที่แล้ว +61

    මමත් කවදා hari oin එකකට යනවා

    • @StylishoftheRhythm
      @StylishoftheRhythm 4 ปีที่แล้ว +2

      yes you can do that

    • @silvalalith5934
      @silvalalith5934 4 ปีที่แล้ว +1

      නියමයි පුතේ ඔයාගේ අධිෂ්ඨානය❤❤❤

    • @unstoppable1178
      @unstoppable1178 4 ปีที่แล้ว +1

      👌

    • @deminjayasinghe4711
      @deminjayasinghe4711 4 ปีที่แล้ว +1

      Puthe ehenam You Tube enna epa. Hondin paadam karanna. Meewa wala honda deta wada naraka wadiyi.

    • @thalaremixedproduction
      @thalaremixedproduction 4 ปีที่แล้ว

      නියම කොල්ලෙක් යුටියුප් එකේන් හොද දෙවල් බලන කොල්ලෙක්😍
      යුටියුප් google කියන්නේ දැණුම ගබඩාවක් කොල්ලො
      අපේ දවස් වලත් තිබ්බනම් මට ෆොන් එකක් මාත් මිට වඩා ඉහල එත් දුකක් නෑ😊
      හොද දෙවල් බලන්න වැඩකට නැති දෙවල් බලන්න එපා😊 ඔයාට පුලුවන්..
      ආදි වාසි ගල් යුගයේ අය කියන එවා ගනම් ගන්නෙපා යුටියුප් google පාවිච්චි කරන්න එපා කියුවට...
      මමත් මගේ උපාධියේ වැඩ ගොඩක් ඉගෙන ගන්නවා මෙවගේන්😊❤️

  • @sameeraheshan5394
    @sameeraheshan5394 4 ปีที่แล้ว +6

    usefull artical

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 ปีที่แล้ว +6

    අනේ මටත් ලස්සන විනීත රටකට ගිහින් ඉගෙන ගන්න තිබුණනම්🥺🌈

  • @rashi1648
    @rashi1648 2 ปีที่แล้ว +2

    ගොඩක් අය කියලා තියෙනෝ මේ කැම්පස් වල ඉගෙනගන්න සල්ලි විසි කරොත් උපාදිය ගන්න පුළුවන් කියලා.ඒක වැරදියි.අපේ ඒලෙවල් විතරක් නෙවේ තව එක්සෑම් තියෙනො මේවට ඇතුල් වෙන්න.
    අනික ඔයා master එකකට phd එකකට ඔයා යනවනම් ඔයාගේ GPA ,researches ඉහල මට්ටමක තියෙන්න ඕන.
    අනික ඒ රටට යන්නත් ielts over 6.5 තියෙන්න ඕන.හිතනෝ වගෙ ලේසි නෑ
    අපිට වඩා ගොඩක් දක්ශ අය ඉන්නො

    • @Lazy570
      @Lazy570 8 หลายเดือนก่อน

      Ielts thiyanam yanna puluwan

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว +6

    Oxford
    Cambridge
    Havard
    Mit
    Caltect
    Yale
    Prienctione
    Imperial london ඔය ටිකෙන් පස්සෙ තමයි අනිත් එවා

  • @IDK-em4me
    @IDK-em4me 4 ปีที่แล้ว +3

    ලෝකේ හොදම පාසැල් ගැනත් puluwannam video ekak karanna

    • @malsha1645
      @malsha1645 2 ปีที่แล้ว +4

      😂😂එහෙම ඒවා නෑ පිටරටවල .ඒවයි තීන්නෙ පොඩි පොඩි scl .හැම scl එකටම එකවගේ පහසුකම් 🙃ලංකාවෙ වගෙ ගොන් වැඩ නෑ කොහෙවත් 😂

  • @c.apsara5599
    @c.apsara5599 ปีที่แล้ว +1

    මේවට Apply කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න බැරිද

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 4 ปีที่แล้ว +3

    lankawe place Eka kiyada?api adambarai ne.

  • @newstudio5643
    @newstudio5643 2 ปีที่แล้ว +2

    One day I go and I finished my dream

  • @janakawijayarathna3973
    @janakawijayarathna3973 4 ปีที่แล้ว +1

    Good

  • @diwanpujith2201
    @diwanpujith2201 3 ปีที่แล้ว +1

    Lowyer kenek wenna iganaganna hodama univercity gana video ekak karannako

  • @spc5205
    @spc5205 4 ปีที่แล้ว +8

    Mama kawada hari me campus ekakata yanawamai

  • @StylishoftheRhythm
    @StylishoftheRhythm 4 ปีที่แล้ว +35

    මේකට unlike කරපු උන් හරි ජීවිතයක් නැති කාලකන්නි
    මුන් හොද වැඩක් අගය කරන්න දන්නෙ නැති පව්කාරයෝ

  • @suchiranamina3502
    @suchiranamina3502 4 ปีที่แล้ว +13

    මම අහල තිබුනෙ ලොකෙ හොදම campus 1 harwold කියල,ඒක පලවෙනි දහය අතුලෙවත් naththe ai

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 4 ปีที่แล้ว +2

    MIT ho Caltech University walata awassaya susdusu Kama monawada

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +14

    හාවඩ් එක කෝ

  • @user-pf9sr3ul6n
    @user-pf9sr3ul6n 2 ปีที่แล้ว +1

    D❤️R❤️E❤️A❤️M

  • @samkuma2499
    @samkuma2499 4 ปีที่แล้ว +6

    False information !!! Please check the world university rankings for last 20 years.

  • @ishanichandrasekara1
    @ishanichandrasekara1 ปีที่แล้ว +1

    Oxford yanna ona qualification monada

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +2

    mit school of engineering❤️

  • @aqua4life870
    @aqua4life870 4 ปีที่แล้ว +15

    Harvard?

  • @janakarathnaweera6918
    @janakarathnaweera6918 2 ปีที่แล้ว +2

    Asai yann..oxford 😍

  • @sunilpriyankara9141
    @sunilpriyankara9141 4 ปีที่แล้ว

    Thanks

  • @taa5099
    @taa5099 4 ปีที่แล้ว +1

    Thank u

  • @sotidoti6867
    @sotidoti6867 2 ปีที่แล้ว

    Srilankan kattiyata yanna puluwanda world wide universities walata. Ape education mattama adui neda. Ithin apiwa ganiyda

  • @piyalkwt3122
    @piyalkwt3122 2 ปีที่แล้ว +1

    Pilot කෙනෙක් වෙන්නේ කොහොමද

  • @annnadeeshani8207
    @annnadeeshani8207 ปีที่แล้ว

    Iganaganna kamathi hama kenektama me wishwawidyala ekakata yanna labewa!

  • @pramudithameewella1243
    @pramudithameewella1243 2 ปีที่แล้ว +1

    Melbourne university eka gana video ekak oona👍

  • @ishanichandrasekara1
    @ishanichandrasekara1 ปีที่แล้ว +1

    Pleasee

  • @ranmaperera3443
    @ranmaperera3443 4 ปีที่แล้ว +12

    අඩු තරමින් පලවෙනි 1000 අතර වත් ලන්කාවෙ කැම්පස් නැහැ

    • @StylishoftheRhythm
      @StylishoftheRhythm 4 ปีที่แล้ว +6

      ඒකට හේතුව ලන්කවේ තියන තාක්ශනය

    • @buddhiniekanayaka4123
      @buddhiniekanayaka4123 4 ปีที่แล้ว +2

      peradeniya thiynwa 400-450 catagary eke

    • @magtazeum4071
      @magtazeum4071 4 ปีที่แล้ว +1

      University of peradeniya is there!

    • @ushankavindu7786
      @ushankavindu7786 4 ปีที่แล้ว +2

      පේරාදෙණිය හොදම 500 අතරට ඇවිල්ලා තියෙන්නේ

    • @ashanierandathi2659
      @ashanierandathi2659 3 ปีที่แล้ว +1

      Lankawe campus ekaka degree ekak me hama ekaktma wada watinwa

  • @smchandane1013
    @smchandane1013 4 ปีที่แล้ว +2

    England valata vada best ewa thiyanawa.
    Times kiyanne England valin gahana ekak.

  • @linabas9007
    @linabas9007 4 ปีที่แล้ว +2

    🤦🏽‍♀️🤦🏽‍♀️🤦🏽‍♀️🤦🏽‍♀️🤦🏽‍♀️🤦🏽‍♀️ thawa kochchara hoda ewa thiyenawada

  • @rinasshakila1326
    @rinasshakila1326 4 ปีที่แล้ว +2

    Mn nm kemathi shinw ekt...

  • @chanukz9798
    @chanukz9798 4 ปีที่แล้ว +9

    මොරටුව තියෙන්නෙ කීවෙනියටද??...200 ඇතුලෙ නං නැතුව ඇති නේ.

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 4 ปีที่แล้ว +1

    Horu rata paalanaya karana thuru api mehema thamayi,,, daruwange demawpiyan horu balayata genawith mewa balaporoththu wenneda

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe354 4 ปีที่แล้ว +6

    Sri Lanka ?

  • @skylar999
    @skylar999 2 ปีที่แล้ว +3

    Mang masters karana Oxford university yanna inne 😁😁😁

  • @prabathchamara3490
    @prabathchamara3490 4 ปีที่แล้ว +2

    👍

  • @gaminibandara5509
    @gaminibandara5509 4 ปีที่แล้ว +2

    ✌👍👍

  • @pramithmaruthy9402
    @pramithmaruthy9402 3 ปีที่แล้ว +1

    Harvard university eka nadda

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +3

    ♥️

  • @oniiperera5340
    @oniiperera5340 4 ปีที่แล้ว +5

    Colombo university giyoth athi

  • @madhufernando4032
    @madhufernando4032 4 ปีที่แล้ว +2

    Kohoma hari yanawa

  • @JJ-en8pt
    @JJ-en8pt 8 หลายเดือนก่อน +1

    Ada weddi MIT thma number 01 wela thiyenne❤

    • @user-lm6ns8tr7n
      @user-lm6ns8tr7n 8 หลายเดือนก่อน

      Ow neda mit yana puluwanda lankwe lamaita

  • @imesdilanka5485
    @imesdilanka5485 4 ปีที่แล้ว

    Supiry

  • @kaveenperera5669
    @kaveenperera5669 ปีที่แล้ว

    mul 100 athare nathi unath mul 500 athare thiyena campus ekaka student kenek weema gena mata sathutuyi🥰

    • @Lazy570
      @Lazy570 8 หลายเดือนก่อน

      Lankawe nam top 500 athara kisima campus ekak lankawe na😂oya ehenam wena rataka campus ekaka yanawa aththe

    • @kaveenperera5669
      @kaveenperera5669 8 หลายเดือนก่อน

      @@Lazy570 ow mn lankawe campus ekaka undergraduate neme plymouth university united kingdom😌

  • @shirajmomad7999
    @shirajmomad7999 4 ปีที่แล้ว +2

    Harvard eka ko?

  • @wathsalasewwandi6730
    @wathsalasewwandi6730 4 ปีที่แล้ว +2

    ❤️❤️

    • @TJNEWSS3
      @TJNEWSS3 4 ปีที่แล้ว +1

      pls subscribe this th-cam.com/video/eLQKbBRH6XE/w-d-xo.html

  • @CalculusProfessor
    @CalculusProfessor ปีที่แล้ว

    Subjective. Personal opinions, interpretations, points of views, emotions and judgmental. This is unsuitable for decision making. Find a factual, quantifiable, measurable and objective way. A politically biased American magazine should be the last resort.

  • @dinushamadushani9010
    @dinushamadushani9010 4 ปีที่แล้ว

    👍👍👍

  • @bestforkids9849
    @bestforkids9849 3 ปีที่แล้ว +1

    I love mit😜

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +2

    👍👍👍😁

  • @kaviniupeksha3308
    @kaviniupeksha3308 4 ปีที่แล้ว +5

    Ane kohomahari yanna oni

    • @kaviniupeksha3308
      @kaviniupeksha3308 4 ปีที่แล้ว +1

      Thanks mata kiyanna kohomada join wenne me university walata

    • @ashanierandathi2659
      @ashanierandathi2659 3 ปีที่แล้ว

      Okkotma klin A/L pass wela innko

  • @ravindurashmika7672
    @ravindurashmika7672 3 ปีที่แล้ว +1

    mama nam asa saha hodama USA campas

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 ปีที่แล้ว +1

    Ko harved ?

  • @nuwanchamara7750
    @nuwanchamara7750 4 ปีที่แล้ว +1

    මං ඉගෙන ගත්තේ ගලෙන්බිඳුනුවැව මහා විදුහලෙන්.

  • @niroshamuthu1313
    @niroshamuthu1313 4 ปีที่แล้ว

    mewata yanna sudusukm monawada

  • @harshanaprasad1921
    @harshanaprasad1921 4 ปีที่แล้ว +1

    Hodama university 100-120 athara university of moratuwath ennawada koheda...

    • @dushminirox
      @dushminirox 4 ปีที่แล้ว +2

      Na lankawa ekak wath 1000n meha na

    • @kavishkamaduranda8431
      @kavishkamaduranda8431 2 ปีที่แล้ว +1

      අපේ එවුන් කුහකයි kdu එකට විරුද්ධ වෙන්නෙත් ඒක්‍යි. පිටරට අය එක්ක තිබ්බම අපේ university වල ඉන්නෙ ගල් යුගයේ හරක් rag එකක් කියල එකක් කරනව. තව private campez vlt virudda venv මොකද උන් කැමති තව එකෙක් උඩට එනවට private campez වල එවුන්ට ඕකුන්ට වඩා ඉහලට යන්න පුලුවන්

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත. Private ඒවා හොඳයි රජයේ ඒවට වඩා,
      ඒත් සල්ලි ගොඩක් ඕනනේ, ඒ හින්දා ජරා රජයේ කැම්පස් වලම ඉගෙන ගන්න වෙලා

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว

    Lankawe වෙන විකාර දේවල් නෙ campus වල උන් කරන්නෙ

  • @ravindutharushan50
    @ravindutharushan50 3 ปีที่แล้ว +5

    ලංකාවේ පේරාදේණියත් හොද එකක්

    • @Hi-nz9kt
      @Hi-nz9kt 3 ปีที่แล้ว +2

      අපේ පැත්තේ අක්කා කෙනෙක්ට sex රැග් එකක් දීලා 🥺 ඒ අක්කා දැන් කැම්පස් යන්නෙත් නෑ මහ ලොකු පේරාදෙණිය තමා කැම්පස් එක එලියේ ඉන්න අසහනකාරයෝ අල්ලන හැත්ත කැම්පස් ඇතුලේ ඉන්න වේසාවෝ අල්ලන්නෑ 😂 🖕 මහලොකු පේරාදෙණිය 🇱🇰🖕

    • @ravindutharushan50
      @ravindutharushan50 3 ปีที่แล้ว +3

      මේකයි බං ඉතින් මම කිව්වේ පේරාදේණිය විශ්ව විද්‍යාලය හොදයි කියලා එකේ ඉන්න කොල්ලො, කේල්ලො නේමේයි.එවල හොද එවුනුත් ඉන්නවා .උබ නිකමට හිතහංකො ඉතින්.ලංකාව කියන්නේ හොද සුපිරිම රටක් .හැබැයි ගොඩක් අය රටට ආස නැ කියන්න හේතුව අපේ රට නේමේයිනේ.ලංකාවේ ඉන්න මිනිස්සුනේ.එවගේ තමා පේරාදේණිය හොදයි හැබැයි ඉන්න උන්ගේන් බාගයක් විතර ඔය උබ කියනවා වගේ එවුන් ඉන්නේ.විශේෂයෙන් ආර්ට් ,කොමස් කරන උන් අතරේ තමා ගොඩක් ඉන්නේ.මැක්ස්,බයො කරන අයගේ එහේම අය බොහොම අඩුයි.එ විදියට බැලුවොත් හොද අයත් එවල ඉන්නවා.

    • @Hi-nz9kt
      @Hi-nz9kt 3 ปีที่แล้ว +2

      @@ravindutharushan50 ඕව් ඒක ඇත්ත මටනම් ඒ අක්කගේ කතාව අහලා කැම්පස් හීනේ එපාම වුනා 🥺

    • @pramodyakaumali
      @pramodyakaumali 2 ปีที่แล้ว +1

      ඔව් ඒක හොඳම විශ්ව විද්‍යාල 500 අතර තියෙනවා

    • @adeeshadias5626
      @adeeshadias5626 2 ปีที่แล้ว

      @THE WIZARD ow bn

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +1

    Russia wala univercities hodai, awa wala awata giyata degree danna nh, oya kiyapuwa wala bahutharayak salli wisi karoth upadiya sure,
    Russia wala degree, diploma wikunan nh,👨‍🎓👩‍🎓

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว +1

    කො harvard

  • @Itsme.07-9_17
    @Itsme.07-9_17 3 ปีที่แล้ว

    University of Manchester thmi mage heene

  • @pramodyalakmuthu2770
    @pramodyalakmuthu2770 4 ปีที่แล้ว +1

    MIT

  • @sankafernando9010
    @sankafernando9010 4 ปีที่แล้ว +1

    Lankawat karanna

  • @piyalkwt3122
    @piyalkwt3122 2 ปีที่แล้ว

    Video ekak karannako