විශ්වයේ බලවත්ම බුද්ධ වචනය දවසට 108 වරක් මුමුනන්න.සිදුවන ප්‍රාතිහාර්ය ඔබ මවිත කරාවී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 645

  • @JayaGamage633
    @JayaGamage633 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වේවා ලෝකයේ කුස ගින්නේ සිටින සියලුම සත්වයෝ කුස ගින්නේන් මිදේවා ඔහුන්ට අතපුරා කුස පිරේන් ආහාර ලැබේවා ඔහුන් ගේ දරිද්‍රතාවය විශ්ව මාතාව ගේ ශක්තිය ලැබී ඔහුන්ගේ ජීවිත සුකිත මුදිත වේවා ලොව සියලු සත්වයන් නිදුක් නිරෝගී වේවා සැම දෙනාටම යහපතක්ම වේවා
    ලොව යුධ ගිනි දැල් නිවේවා සාමය සතුට සෞභාග්‍යය උදා වේවා
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    මේ විඩියෝ ඉදිරිපත් කරන ඔබටත් පුතේ ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් සියළු යහපතම උදා වේවා උත්තරීතර විශ්ව මාතාවට ස්තුති වේවා
    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanahas7071
    @sanahas7071 11 หลายเดือนก่อน +74

    ❤ආනන්ත වු විශ්වායේ සුභවාදී ශක්තියෙන් කුසගින්නේ සිටින සියලු සත්වයන්ගේ කුසගිනි නිවේවා...!නිදුක් නිිරෝගි වේවා!!!!❤

  • @PriyadarishaniMunasinha
    @PriyadarishaniMunasinha 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධය!!!නමෝ බුද්ධය!!! නමෝ බුද්ධය!!! නමෝ බුද්ධය!!! නමෝ බුද්ධය!!! නමෝ බුද්ධ!!! නමෝ බුද්ධය!!! මේ ලොක වසි සියලුම දේනාගේ කුස ගින්න නිවේවා මා කරන්නා වු කුසල කරමයක් තියෙයිනම් එ පින් බලයෙන් කුසට ආහර නැතුව සිටින සියලුම දේනාගේ කුස පිරෙවා මගේ අනන්ත වු විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා මගේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @anuradhahengedara5458
    @anuradhahengedara5458 7 หลายเดือนก่อน +1

    මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤

  • @mangalikarajapaksha5784
    @mangalikarajapaksha5784 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !නමෝ බුද්ධාය ! නමෝ බුද්ධාය ! නමෝ බුද්ධාය ! , නමෝ බුද්ධාය ! නමෝ බුද්ධාය . නමෝ බුද්ධාය ..නමෝ බුද්ධාය . නමෝ බුද්ධාය ..නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය . නමෝ බුද්ධාය . නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය . නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය . නමෝ බුද්ධාය . නමෝ බුද්ධාය .නමෝ බුද්ධාය .

  • @janakijanaki282
    @janakijanaki282 11 หลายเดือนก่อน

    නමෝ birthdaya 🙏🙏🙏ආදරණීය wiswayata ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏wiswaye සිටින සියලුම sathwayoo niduk වෙත්වා 🙏niroogi වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 me අනන්ත උ wiswaye අනන්ත ගුණ බලයෙන් mage siyalu yahapath parthanawan esta wemwaa 🙏mata wiswa sakthiya ආකර්ෂණය wemwaa🙏 mama දිනෙන් දින diunuwata path wemwaa🙏 mage putha මිහිර දිනෙන් දින surapanayen මිදුණු ගුණ ගරුක yahapath දරුවෙක් wemwaa 🙏ආදරණීය wiswayata🙏 ස්තුති wemwaa🙏 ස්තුති wemwaa🙏 ස්තුති wemwaa🙏 ආදරණීය soura obata ස්තුති ස්තුති ස්තුති 🙏❤️

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน

    මා මෙන්ම මාගේ පවුලේ සියලුම දෙනාද මාගේ ඥාතීන්ද යහළු මිත්‍රයන්ද ගම්වාසී රටවාසී ලෝකවාසී සියලුම සත්වයෝ සුවපත් වේවා කුසගින්දර නිවෙන්න ආහාර ලැබේවා පිපාසයට ජලය ලැබේවා සියලු දෙනාට අවශ්‍ය සියලු දේ ලැබේවා සතුට ආදරය කරුණාව මෛත්‍රියෙන් සියලු සත්වයන්ගේ සිත් සුවපත් වේවා සියලු දෙනාටම අනන්ත තෙරුවන් ගුණ ආශිර්වාදය ලැබේවා මේ විශ්වයේ ස්වභාවධර්මයේ සියලු ශක්තීන්ගේ ආශිර්වාදය ලැබේවා අප සෑම සියලු දෙනාගේ ජීවිත ආදරයෙන් කරුණාවෙන් පිරි යහපත් ජීවිත අප සෑම සියලු දෙනාටම උදාවේවා

  • @sriyanimaliyadda2731
    @sriyanimaliyadda2731 11 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය නමෝබුද්ධාය නමෝබුද්ධාය නමෝබුද්ධාය
    නමෝබුද්ධාය නමෝබුද්ධාය නමෝබුද්ධාය
    අනන්ත සසරපටන් මේ දක්වා මා විසින් සිදුකලා වූ සියලු කුසල ධර්මය න්ගේ ආශිර්වාද බලයෙන් ලෝකවාසී සියලුදෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ම ඉටුවේවා .
    සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වා මෙවන් වීඩියෝ අහන්න ලබාදෙන ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා .
    අනන්ත වූ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @wwmchinthakasampath6216
    @wwmchinthakasampath6216 11 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදයෙන් කුසගින්නේ සිටින සියලු සත්වයන් හට ආහාර ලැබී කුස ගිනි නිවේවා!!!!!
    එසේ කුසගිනි නිවී සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!!!
    නිදුක් වෙත්වා !!!!
    නීරෝගි වෙත්වා !!!!
    දුකින් මිදෙත්වා!!!!
    ආදරණීය විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි වන්ත වෙමි 🙏
    ස්තූතියි 🙏ස්තුතියි🙏ස්තුතියි🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinodsurasinghe8692
    @vinodsurasinghe8692 10 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝ එක මුලදිම මං ගැන නිහතමානි සතුටක් ආව.මං හැමදාම බුදුන්වහන්සේ වැදීමෙන් පසුව හැමදාම පාර්තනාවක් කරනව.කුසගින්නෙන් පෙලෙන සියලූම සත්වයන්ගේ කුසගිනි නිවේවා.මේ මොහොතේ දුකින් සිටින සියලූම දෙනාට සතුට සැනසීම ලැබේවා.රෝගාතුරව සිටින සියලූම දෙනාට නිදුක් නීරෝගි සුවය ලැබේව.🙏 මේ මුලු විශ්වයම සුවපත් වේවා කියල.🙏 ස්තූතියි අයියෙ❤️🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 11 หลายเดือนก่อน +56

    🤲🤲🤲සියලු සත්වයෝ සුවපත් වෙත්වා
    🤲🤲🤲සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
    🤲🤲🤲සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
    🤲🤲🤲සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

    • @peaceRose
      @peaceRose 11 หลายเดือนก่อน +2

      🙏🏻🙏🏻🙏🏻

  • @komalravat404
    @komalravat404 11 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤❤ ඔබටත් බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤ මේ අනන්ත විශ්වයේ සුභවාදී ශක්තියෙන් අද දිනයේ මාගේ ජීවිතය සෞභාග්‍යයමත් ජීවිතයකට පත්වේවා,❤❤❤❤❤❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් ❤❤❤❤ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී ❤❤❤❤

  • @lilanidias9026
    @lilanidias9026 11 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ..දිනෙන්දින දියුණුවට පත්වේ වා සියලු යහපතම උදාවේ වා ❤❤❤❤❤ සියලුම බලාපොරොත්තු ඉටුවේවා 🎉🎉🎉🎉🎉 මගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන්නට ආදරණීය විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ මා හට අපිරිමිත ශක්තියක් ලබාදෙන ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ දිනෙන්දින දියුණුවට පත්වේ වා .සියලු බලාපොරොත්තු ඉටුවේවා 🎉🎉🎉🎉🎉🎉🎉නිදුක්වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🎉🎉🎉🎉

  • @swarnakanthi5211
    @swarnakanthi5211 11 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි .🙏🙏. හැමෝටම . මාගේ ආදරණීය ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී . ඒ වගේම අපිව පෝශිත කරවන ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතී . මගේ හැම බලාපොරොත්තුවක් ඉශ්ට සිද්ද කර ගන්න මට මේ ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා . සියළුම දෙනාගෙ ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා . මගේ ඉශ්ට දේවතා වහන්සේටත් අනේක වාරයක් පිං සිදු වේවා. මේ ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී .🙏🙏

  • @senudhisubodha3657
    @senudhisubodha3657 11 หลายเดือนก่อน

    සියලුම දෙනාට සුභ දවසක් විශ්ව ශක්තිය බඩගින්නෙ සිටින සියලුම දෙනාගේ කුසගින්න නිවේවා සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා අපගේ ජීවිත සාර්ථවය කරා ගෙනයන ඹබට විශ්වයෙ සුභවාදී ශක්තීන් බලයෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ආදරණීය විශ්වමාමාතාවට අනේ වාරයක් ස්තුතියි 🙏🙏 ස්තුතියි ❣️❤️ ස්තුතියි 🌏🙏 ස්තුතියි 🌏🙏 ස්තුතියි ❣️❤️ ස්තුතියි 🌏🙏 ස්තුතියි 🌏🙏🙏🏻🌏🙏💙💞🌺💗💖🌷🌸💮🍀☘️🌿🌳🌿☘️🍀🌳🌿❤️❣️🌹🥀❣️❤️🌹🥀🌹❣️🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋😀😀😀😀😀😀😀😀😀😀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 8 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය..සියළු සතුන් ලොව සුවපත් වෙිවා..විශ්වයට අනේක වාරයක් ස්තුතියි වෙිවා..🙏🙏🙏

  • @mihindusuranga7468
    @mihindusuranga7468 11 หลายเดือนก่อน +45

    නමෝ බුද්ධය!!! නමෝ බුද්ධය!!!නමෝ බුද්ධය!!!නමෝ බුද්ධය!!!නමෝ බුද්ධය!!!නමෝ බුද්ධය!!!නමෝ බුද්ධය !!! සියලු දෙනාට යහපතක්ම වේවා !!!අද දවස ලස්සන දවසක් වේවා !!! විශ්වයට ස්තුතියි!!!ස්තුතියි !!!ස්තුතියි !!!

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 11 หลายเดือนก่อน

    Bohoma sthuthi obata mamanam udetai ratai hamadama lokavasi siyalooma denatathma kiyanava niduk wethva nirogi wethva suvapath wethva kiyala kama kanna kalinuth hamotama aahara labila kusaginna niwila e ahara sapayana hamadenatama sthuthi karanava visva mathavata sthuthi karanava marama pihitak thiyenne hithuwoth deyak e de paya keepayak athulatha hariyanava nathnam davasak dekak thunak yanakota hithaganna bari vidiyata ituwenava harima sathutui eda idalama ehemai kauru kese monava keevath mama mage gaamana yanne goye thaniyama mata mage prarthana ekin eka itukaragena yanava mage vidiyata e gana nihathamani sathututak thiyenne adarei hamadamath mage visva maniyanta namo buddaya ❤❤bohoma sthuthi obata theruvan saranai devi pihitai deergau labeva

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 11 หลายเดือนก่อน +2

    සුබ උදැසනක් නමො බුද්දාය 🙏🙏🙏🙏❤❤jesu පිහිටයි හලෙලුය ස්තුතියි ස්තුතියි විස්වයට ස්තුතියි සියලු සත්වයො ..නිදුක් ..වෙත්වා..නීරෝගි..වෙත්වා ..සුවපත් ..වෙත්වා..මේ ලොකෙ සිටින !!!සියලුම දෙනාටම කුසගින්න නිවේව්ව..🙏🙏🙏❤සියලුම දෙනාටම යහපතක්ම වේව බලාපොරොත්තු ඉටුවේවා !!!මා දිනෙන් දින දියුනුව පත්වෙමි සියලු දේනටම ..යහපතක්ම වේව ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට අනෙක් වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏💕💕 ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා ❤❤❤❤❤

  • @mudithawickramasekara8803
    @mudithawickramasekara8803 11 หลายเดือนก่อน +1

    ප්‍රථමමව ආදරණීය විශ්වයට මාගේ නමස්කාරය වේවා 🙏🙏 සැම දිනකම ඉතාමත් වැදගත් පණිවුඩයකින් ආරම්භය ලාභා දෙන මේ මල්ලිටත් ජයෙන් ජයම වේවා 🙏🪷 අපි නොදන්නා ගොඩක් කරුණු කාරණා දැනගෙන වෙනදාටත් වඩා සතුටින් කාලය නොදැනිම ගෙවනවා. මල්ලිගෙන් ලැබෙන කරුනු කාරනා අපේ ජිවිත වලට ඉතාමත්ම වැදගත්. මම හිතනවා මම වාගේ මෙය බලන සියලුම දෙනාටත් මේ මල්ලි අපේ ජීවිත නොදන්නාම වෙනස් කරලා කියලා. ඇත්තටම හිතට දැනෙන්නේ දැන් පුදුමාකාර ශක්තියක්. දෙයක් නොලැබුනත් හිතේ ශක්තිය හරිම ප්‍රබලයි. අර මල්ලි කියනවා වාගේ 2024 ලෝක වාසීන් සියලුම දෙනාටත් සුබම සුබ අවුරුද්දක් වෙනවා වේනවාමයි. එකේ දෙකක් නෑ හැම දෙයක්ම විශ්වාසයකින් ඉන්න. සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🪷 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏 සුබ දවසක් වේවා 🙏🙏🙏

  • @chinesephone
    @chinesephone 11 หลายเดือนก่อน +2

    මා පෙරඅත්මයකහෝ මේ අත්මයේ මා යම් පිනක් කර ඇත්නම් ඒ පින් බලෙන් මේ ලෝ වෙසෙන සියලුම දෙනා ත් සියලුම ස ත් වයෝ ත් සා ගින්නෙන් මිදේවා

  • @menikerathnayake1211
    @menikerathnayake1211 10 หลายเดือนก่อน +1

    දසදිසාවේම සිටින සියලු ලක්වාසි,ලෝවාසි සත්වයෝ තරහ නැත්තො වෙත්වා ,වෛර නැත්තො වෙත්වා , දුක් න්ව්ත්තො වෙත්වා , බිය නැත්තො වෙත්වා , රෝග නැත්තො වෙත්වා , සැප ඇත්තො වෙත්වා , ශාන්ත සුවයට පත්වෙත්වා🙏
    නමෝ බුද්ධාය., නමෝ බුද්ධාය , නමෝ බුද්ධාය 🙏 🙏🙏 ආදරණීය විශ්වයට ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

  • @pradeepalakmali7386
    @pradeepalakmali7386 11 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව. මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.. මම දිනෙන් දින දිවුණුවට පත් වේවා. ලෝක වාසි සියලු දෙනාම දිනෙන් දින දිවුණුවට පත් වේවා.. මම හැමදාම උදේ ට අවදි වන්නේ මේ අනන්ත වූ විශ්වයට ස්තුතිකර ඒ සියලු බුද්ද වන්දනා වන්ඒ ආකාරයට කරලා තමයි පුතේ. මගේ ප්‍රාර්තනා ගොඩක් ඉටු වි අවසන්. ඊයේ දිනයේ මම.. කරපු ඒ ප්‍රාර්තනා ව ඒ අවුරින්ම ඉටු උනා මට ගොඩක් සතුටුයි.. මම ඉන්නේ ඕමාන් වල ඒ වැඩත් සමග මම මේ සියල්ලක්ම හැමදා ම කරනවා... පුතේ ඔයා ට ගොඩක් ස්තුතියි.. බුදුසරණයි

  • @a.ssampath-os6pj
    @a.ssampath-os6pj 6 หลายเดือนก่อน +1

    මේ ව්ශ්වයේසිට්න සියලුමසත්තයෝ කුසගින්න නිවේවා ලෙඩරොගසුවවේවා නිදුක්වේවා නිරෝගවේවා කුසගින්නනිවේවා නමෝ බුද්ධාය ❤❤❤❤ව්ශ්වය ට ඉස්තූතියි

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූති .🎉🎉🎉❤❤❤❤❤❤ මේ විශ්වයේ සිටින සියලුම දෙනාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබි සියලු දෙනාගේම කුසගිනි නිවේවා. මම හැමදාම රෑට තරුවක් දිහා බලගෙන ප්‍රාර්ථනා කරනවා මේ විශ්වයේ සිටින සියලුම දෙනාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලබා දෙන්න කියලා . මල්ලි ඔයාලටත් ගොඩක් පින් විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @chandrikaa958
    @chandrikaa958 11 หลายเดือนก่อน +25

    විශ්වයේ ශක්තියෙන් කුසගින්නේ සිටින සියලුම සත්වයො කුසගිනි නිවෙිවා ,,🙏🙏🙏 සියලුම සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 ,,,🙏🙏🙏,,,,🙏🙏🙏

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 11 หลายเดือนก่อน +5

    ආදරනීය විශ්ව මාතාව ගේ අනන්තවූ ආනුබාව බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වේවා ..නිරෝගී වේවා ..සුවපත් වේවා ..සියලුම සත්වයින්ගේ කුසගිනි නිවේවා...ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...ස්තූතියි ...ස්තූතියි ...මගේ ඉශ්ඨ දේවතාවුන් වහන්සේටත් අනේක වාරයක් ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ....

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 11 หลายเดือนก่อน +1

    මේ ලෝකයේ කුසගින්නේ පෙළෙන සියළු සත්වයන්හට එය නිවා දමන්න ආහාර ලැබේවා.සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා.
    සුවපත් දිවියකට මගපාදන ඔබ තුමාට විශ්ව ආකර්ෂණය ලැබේවා ..ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 . නමෝ බුද්ධාය🙏

  • @dinethchamilka1786
    @dinethchamilka1786 2 หลายเดือนก่อน +1

    විශ්වා ශක්තියෙන් කුසගින්නේ සිටින සියළුම දෙනාගේ කුසගින්න නිවී යත් වා. 🙏🙏🙏💖

  • @SherineJayasinghe
    @SherineJayasinghe 6 หลายเดือนก่อน

    ස්තුති ස්තුති නාමෝබුද්දායි විශ්ව මාතාව පිහිටයි ඔබටත් මටත් මෙම ගුරැප් එකෙ සිටින සැම දෙනාටම විශ්ව මාතාව පිහිටයි , විශ්වාසයි ස්තුති ස්තුති ආදමිගෙ ආඩවිටය කවමදාවක්ම ගිහිල්ලා නැ ලංකාවට විශ්ව මාතාව පිහිටයි එනවා , ස්තුති ස්තුති ජේසු පිහිටයි බුදුසරනයි ,🤲🙏🙏🙏🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය මේ සත්‍ය බලයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි වේවා සුවපත් වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🇱🇰🇰🇼

  • @cpsalgado9385
    @cpsalgado9385 11 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏
    මෙලොව කුසගින්නේ සිටින සෑම දෙනාටම ආහාර ලැබේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    උත්තරිතර විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @SuranthiShamila
    @SuranthiShamila 11 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @NathashaDewmini-tc5vq
    @NathashaDewmini-tc5vq 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධය !!!🙏🙏🙏
    ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏❤️ 🙏❤️🙏
    ඔබතුමාටත් බෙහෙවින් ම ස්තුතියි ,ආදරෙයි 🙏❤️🙏
    උදේම ඔබතුමාගේ විඩියෝ එක ඇවිත් ද කියලා බලලා ඔබ ජිවිතේට එකාතු කරන සුබ වචනය අහලා දවසේ වැඩ පටන් ගන්නේ ඔබතුමාගේ කටහඬ අහලා ඒක භාවනාක් වගේ ඇහෙද්දි ම ජිවිතේ ම සාර්ථකයි කියන හැගිම විතරයි සිතට එන්නේ ස්තුතියි ඔබතුමාට
    ඔබත් ,මමත් අපි හැමෝමත් දිනෙන් දින දියුණු වෙත් වා !🙏❤⭐💰🦋🌏
    නමෝ බුද්ධය !!!❤️🙏

  • @rash6106
    @rash6106 11 หลายเดือนก่อน +1

    අනන්ත වූ බුද්ධ ශක්තියෙ බලයෙන් සහ අනන්ත වූ විශ්ව මාතාවගේ ශක්තියෙන් ලෝකවාසී සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
    කුසගින්නේ සිටින සියලු දෙනාගේම කුසගින්න නිවෙවා කුසට ආහාරයක් ලැබේවා 🙏🙏🙏
    මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට ලබාදුන් සියලුම දෙයට 🙏❤

  • @renukamalkanthi4796
    @renukamalkanthi4796 10 หลายเดือนก่อน +4

    මේ විශ්වයේ සිටින සියලුම සත්වයොන්ගෙම කුසගිනි නිවේවා..සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා ..ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි .🙏🙏🙏

  • @madurijayalath3671
    @madurijayalath3671 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය....හැමදෙනා ටම ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා ...🙏🙏🙏
    පුතේ මට අදහගන්න බැහැ අද උන දෙය. මම මේ vidio එක අහනකොට එක පාරටම හිතුන නමෝ බුද්ධාය කියල .මගෙ හිත තිබුනෙම ඔබේ හඩට .ඒ වචනය කොහෙන් ආවද කියල හිතාගන්න බැරිවුණා . ඔබත් නමෝ බුද්ධාය කිව්වා .මට හරිම සතුටුයි .මේහැමදේම
    ඔබ නිසයි ...🙏🙏
    මම හැමදාම කහ ,සුදු සමනලුන් දකිනවා ..ඔබ තුමාට ගොඩාක් පින්..ව්ශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් හැමදෙනා ටම ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @ayeshanilashini832
    @ayeshanilashini832 11 หลายเดือนก่อน +2

    විශ්වය ට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏🙏විශ්වයට මාව ලංකරපු ආදරණිය ඔබට ස්තූතියි 🙏🙏🙏🙏 ඔයා කව්ද කියල මම දන්නෙ නෑ,හඬ විතරයි අඳුනන්නෙ.කොහේදි ඇහුනත් "විශ්ව මල්ලී ගෙ හඩ" කියලයි හදුනගන්නෙ.ඔබට ගොඩාක් පින්..ස්තූතියි 🙏🙏මගේ ජිවිතය ගොඩාක් වෙනස් උනා හොද විදියට,සතුටු විදියට.ඒ ඔයාගෙ වීඩියෝ බලල ඒ විදියට කටයුතු කලාට පස්සෙ .දැන් මම හරිම සතුටින් ඉන්නවා .විශ්වාසයෙන් විශ්වයෙන් ඉල්ලපු දේවල් එකින් එක මට ලැබෙනවා.විශ්වය ට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏මල්ලී ඔබට අනේකවාරයක් ස්තූතියි 🙏🙏නමෝ බුද්ධාය.

  • @manjuladisanayake-kf6kq
    @manjuladisanayake-kf6kq 11 หลายเดือนก่อน +21

    සියල්ලන්ගේම කුස ගිනි නිවන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි......ස්‍තූතියි......ස්තූතියි..... නමෝ බුද්ධාය....නමෝ බුද්ධාය.....නමෝ බුද්ධාය....

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධය නමෝ බුද්ධාය..නමෝ බුද්ධාය...නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ...නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ..

  • @sithu8828
    @sithu8828 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය! දවස් කීපයකින් එන ඒලෙවල් වලින් උපරිම ප්‍රතිඵල ගන්න මට හැකිවේවා! වෛද්‍යවරියක් වීමට හැකි වේවායි මං ප්‍රාර්ථනා කරමි. සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා ❤️

  • @singha6372
    @singha6372 11 หลายเดือนก่อน

    පුබුදු වු 🌞 හිරු අසල
    සුමිහිරි සුගන්ධ මල්🌹 කිනිති
    හමනා සිහිලැල් සුළඟට මුසුව
    පුපුදුවාලයි නැවුම් පැතුමින් හදවත ❤
    ඒ මල් මෙන්
    ඒ හිරු මෙන්
    පහන් වූ අද දවසම කරන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී
    සිත සතුටින් සැහැල්ලුවෙන්
    නිමා කරන්නට හැකිවේවා ඔබට.
    තිසරණ සරණයි .🙏
    සම්‍යයක්දුෂ්ඨික දෙව්බඹුන්ගේ
    ආශිර්වාදයයි.🙏ආරක්ෂාවයි. 🙏රැකවරණයි .🙏
    උතුම් විශ්වයේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා !

  • @chanikakalani9371
    @chanikakalani9371 11 หลายเดือนก่อน +1

    මාගෙ ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @DammlkaSasith
    @DammlkaSasith 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි.....!!!!!

  • @ulpriyana3554
    @ulpriyana3554 11 หลายเดือนก่อน

    මම වැඩ කරන තැන විදුහල්පති පරිපාලන ගෙන් ම⁣ට හරියට ප්‍රශ්න හරිම අසාදාරන විදියට වැඩ කරනවා. මට පමණක් නොව බොහො අයට එහෙමයි. ඔහු මුස්ලිම් ජාතිකයෙක් මම අද 108 වරක් ""නමො බුද්ධාය "" කියනවා මට යහපතක් වේවා .ඇති සියළු කරදර දුරු වේවා කියා.
    හරි ගියාම දැනුවත් කරන්නම්. බොහොම පිං අසරණ වු මාගේ මනසට යම් සහනයක් ලැබුනා. ඔබ⁣ට ජය වේවා.

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 11 หลายเดือนก่อน +19

    සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුකර දෙන ආදරණීය විශ්වමෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ❤️🙏..බුදුසරණයි 🙏

  • @cahameewickrama6062
    @cahameewickrama6062 11 หลายเดือนก่อน +1

    ආදරනිය විශ්වමාතාවට ස්තුතිය වෙවා .සියලුම සත්වයො නිදුක් වෙවා නිරොගිමත් වෙවා සුවපත් වෙවා .සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉස්ට වෙවා ස්තුතිය විශ්වමාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය වේවා

  • @kidsmemorytharushika2985
    @kidsmemorytharushika2985 11 หลายเดือนก่อน

    සෑම දෙනාටම සෙතක් වේවා යහපතක්ම වේවා සියලුම බලාපොරොත්තු ඉටු වේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා දුකින් මිදෙත්වා නිරෝගී වෙත්වා!!!! නමෝ බුද්ධාය!!!!

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 11 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය ඇත්තටම පුතේ ඔයාගේ මේ වීඩියෝ වාහනකොට මට ඇස්වලට කඳුළු එනවා ඔයා වගේ කෙනෙක් මුණගැහෙන්න ගොඩක් වාසනාවන්තයි ඔයාට තව තවත් මේ විශ්වයේ ආශිර්වාදය බුද්ධ ශක්තිය ආශිර්වාදය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @NiroshaHevamanage-kh6qr
    @NiroshaHevamanage-kh6qr 11 หลายเดือนก่อน

    අනන්ත විශ්වයේ සුබවාදී විශ්ව ආකර්ශන බලයෙනද බුද්ධ ශක්තියේ බලයෙන්ද මා විසින් පෙර බවයේ හෝ මේ බවයේ යම් කුසල කර්මයක් කර තිබෙනම් ඒ සත්‍යානු බාවයෙන් මේ ලෝකයෙ කුසගින්නෙ සිටින සියලුම දෙනාට අන් සියලුම දෙනට වාගෙ ආහාර පාන ඇතුලු අන් සියලුම දේවල් ලැබේවා සතුටින් ඉන්න වාසනාව ලැබේවා විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 11 หลายเดือนก่อน

    නමෝ බුද්දාය. සියලු සත්වයෝම සුවපත්. වේවා විස්ව යේ. සියලුම ආකර්ෂණ. සක්තිය සියලුම දෙනාට. ලැබේවා උතුම් අදහස්වලින් අපේ. අපේක්ෂා වන්. ඉටුකරන ඔබටත්. විස්ව මාතාවට ත්. අනේක වාරයක්ම. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 11 หลายเดือนก่อน

    සියලු දෙනාටම සුබ දවසක් වේවා මේ උතුම් වූ බුදු ගුණ බලය අනන්තයි අනන්ත වු බුදු ගුණ බලයෙන් විශ්වයේ සුබවාදී බලයෙන්ද මෙ විශ්වය තුල ජීවත් වන සෑම සියලු දෙනාටම ඒ අයගේ යහපත් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා ,,,ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී වේවා සහෝදර ඔබටත් විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔයාගේ යහපත් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා කියල මන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා අපිට හැමදාම යහපත් දේ ගෙන දෙමින් අපි දීර්ඝ කාලයක් රැදෙන්න වරම් ලැබේවා මල්ලි ඔයාට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි ඔයාට මල්ලි ,,,,,,!!!❤❤❤❤

  • @rafhaelchristous8043
    @rafhaelchristous8043 10 หลายเดือนก่อน +1

    Namo buddaya 🙏🙏🙏

  • @ashokalalani6642
    @ashokalalani6642 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමොු බුද්ධාය විශ්වමාතාවට දහස්වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් දහස්වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි වැහිබර දිනවලදී විශ්ව යට පාුර්ථනාවන් කෙරැවට කමක් නැති ද මට පහදා දෙන්න ඔබට ස්තුතියි

  • @SewwandiKaushalya-sn8rn
    @SewwandiKaushalya-sn8rn 11 หลายเดือนก่อน +3

    මා මෙි බවයේ සහ පෙර බවයේ කරා වු පිං බලයෙන් කුසගින්නේ සිටින්නා වු සියලුම මිනිස්සුන්ගේ කුසගින්න නිවේවා 🙏🙏❤🧚විශ්ව මාතාවට ස්තූති වේවා 🙏

  • @ProLink-n2j
    @ProLink-n2j 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය අප ඝැමටපිහිටවන විශ්වමාතාවට අනේකවාරයක් ඝ්තුතියි ඝ්තුතියි ඝතුතියි

  • @nextours1986
    @nextours1986 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය අපි දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වෙත්වා සැමට ආදරණීය විශ්වයේ ආකර්ෂණය ලැබගෙන ජීවිතය සතුටින් ගෙවන්න ලැබේවා තෙරුවන් සරණයි සාදු🙏සාදු🙏සාදු🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 11 หลายเดือนก่อน +5

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏 සියලුම සත්වයෝ සුකිත මුදිත වෙත්වා 🙏 🙏 🙏 තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි සැමටම ආදරනීය විශ්ව පුතණුවනි ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි

    • @RasikaLakshmi
      @RasikaLakshmi 10 หลายเดือนก่อน +2

      🎉 9:49

  • @shalimadu4602
    @shalimadu4602 11 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය! මේ ලොකයේ සියලු දෙනාගේ කුසගිනි නිවේවා! සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටුකර දුන් මාගේ විශ්ව මතාවට අනෙකවාරයක් ස්තුතියි

  • @NIROSHAsandamliGamachchi-zr1ud
    @NIROSHAsandamliGamachchi-zr1ud 11 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ කෝට් වාරයක් ස්තූති වේවා🙏🙏❤❤❤

  • @kasunperera3828
    @kasunperera3828 9 หลายเดือนก่อน +2

    අනන්ත වු විශ්ව ශක්තියේ සුබවාදී ශක්ති කිරණ ලැබී සෑම සියලු දෙනාගේම ජීවිත සුඛිත මුදිත වේවා ! විශ්ව මාතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 11 หลายเดือนก่อน +35

    හැමදෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට කරන ආදරණිය විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 11 หลายเดือนก่อน +1

      ආදරනිය විස්වය මට ලබාදුන් හැම දෙයටම අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ පුතේ ඔයා මුදාහරින හැම වචනයක් හරි ම පුුබලයි එය සත්තයි විස්ව යේ සත්තානු භවයේ න් සියලුදෙනා ගේ පාුර්ථනා ඉටුවෙිවා ස්තුතියි ස්තුතියි ❤ 🌻🌞🪷 🌷🌹🌷🧚

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 11 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරහාරව සිටින සියලූම දෙනාට කුසට ආහාරවේලක් ලැබේවා බුද්ධ ශක්ති බලයෙන් විශ්ව ශක්ති බලයෙන් 🙏🙏 සියලුම දෙනාට යහපතක් ම වේවා 🌻🌻

  • @kumarigamage499
    @kumarigamage499 11 หลายเดือนก่อน

    ඝාදු ඝාදු ඝාදු මා පෙර කර අැති කුඝල් මොලොව කල කුඝල් වල බලයෙන් ඝියලු ඝත්වයාගෙ කුඝගිනි නිවෙවා .....දුක්ගිනි නිවෙිවා යහපතක්ම වෙිවා .......නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumara-e5j
    @wasanthakumara-e5j 11 หลายเดือนก่อน +1

    සියලු සත්වයා සුවපත් වෙත්වා .....නිදුක් වෙත්වා .....නිරෝගී වෙත්වා .....සියලුම සත්වයා දවසින් dawasa දියුණු වේවා .....සියලුම සත්වයා ta කෑම බීම අඩුවක් නැතිව ලැබේවායි ......

  • @HarshiHettiarachchi-j5o
    @HarshiHettiarachchi-j5o 11 หลายเดือนก่อน +1

    විශ්වයේ ආකර්ෂණය ලැබේවා, ලැබේවා...විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි.. විශ්වයේ හැමෝටම නමෝ බුද්ධාය

  • @shashinimadhushika9908
    @shashinimadhushika9908 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!නමෝ බුද්ධාය.!..ලෝකවාසී සියලු දෙනාටම...මා ඇතුලු සියලුම දරුවන්ගේ මතක ශක්තිය වැඩිකර දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි...2023 උසස්පෙල විභාගයෙන් විශයන් තුනටම සාමාර්ථ තුනක් මාහට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.....🙏🙏❤️❤️❤️🌼🌈

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 10 หลายเดือนก่อน +1

    මේ අනන්තවු විශ්ව ශක්තියේ බලයෙන් කුසගින්නේ සිටින සියලුම සත්වයන්ගේ කුසගිනි නිවේවා...
    ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...🦋❤❤🙏❤❤🦋.

  • @sobasoba1729
    @sobasoba1729 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ ❤

  • @manoshawithanage4431
    @manoshawithanage4431 11 หลายเดือนก่อน +1

    මාගේ මෙන්ම සියලුම ලෝ වැසියන්ගේ සියලුම ප්‍රාර්ථනවන් ඉෂ්ට කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට කෘතවේදී වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @manelperera8292
    @manelperera8292 11 หลายเดือนก่อน +1

    සුබ දවසක් වේවා මල්ලි .ඔයාගෙ ලස්සන හඩත් එක්ක විශ්වයට එකතු වෙන ආශීර්වාද අපි ජීවත් කරවනවා මල්ලි .දිනෙන් දිනම දියුනුවටම පත්වෙනවා.ඒ ඔබ කියන දේවල් අනුව විශ්වය ආදරයෙන් වැලද ගත්ත නිසා .සියලුම ලෝකවාසී සත්වයින්ට මේ විශ්වය ආශීර්වාදයක් වේවා !!! මේ විශ්වයේ ආශීර්වාද බලයෙන් මම මගේ ජීවිතය සාර්තක කර ගෙන ඉදිරියට යනවා.මල්ලි ඒකට ලොකු ශක්තියක් වුනා .ඉතින් ඔයාගෙත් ලෝක වාසී සියලුම දෙනාගෙත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා විශ්වයේ ආශීර්වාද බලයෙන් ඉශ්ට වෙනවාමයි .මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 10 หลายเดือนก่อน +1

    Ananth u විශ්වයේ බලයෙඉන් කුසගිනේ සිටින සියළුම සත්වයෝ ම කුස ගිනි niweiwaනිදුක් weiwaනිරෝගී වෙඉවා 🙏🙏🙏🙏

  • @dilekavilashini8535
    @dilekavilashini8535 11 หลายเดือนก่อน +26

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ...කුසගිනි නොදැනෙත්වා....

    • @IrohaKumuduni-rl5gv
      @IrohaKumuduni-rl5gv 11 หลายเดือนก่อน +2

      Ma dining dina diyunuvata path kala adaraneeya wishvaya sthuthi obata ❤❤❤❤

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 11 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධය ඔබ මා මේ සියලු ලොක සත්වයන්ගේ අද දවසෙ කුසගින්න නිවේවා කුසගින්නක් නොමවේවා හොද අහරවේලකින් කුසගින්න නිවේවා සියලු ලොක සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය විෂ්ව මතාවගේ අසිර්වදය ලැබේවා ..🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @nandagarumuni2170
    @nandagarumuni2170 11 หลายเดือนก่อน +1

    අනන්ත වු සුභ වාදී ශක්තියෙන් සියලුම දෙනාගේ කුසගිනි නිවේවා ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ShanthiR.Shanthi-o3d
    @ShanthiR.Shanthi-o3d 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය!!! නමෝ බුද්දාය!!! නමෝ බුද්දාය!!! නමෝ බුද්දාය!!! සියලු සත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!!!🙏🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 11 หลายเดือนก่อน +3

    ආදරනීය විශ්වයට සහ ඔබ තුමාට අනේක වාරයක් පින් ,ස්තුතියි .❤️🙏❤️

  • @seeladesilva6098
    @seeladesilva6098 11 หลายเดือนก่อน +9

    කුසගින්නේ ,සිටින ලෝක වාසී සියලුම දෙනාගේ ,,කුසට පෝෂ්‍ය දායීආහාරයක් ලැබේවා .නිදුක් නීරෝගී වේවා ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉

  • @PushpaRanjani-j5h
    @PushpaRanjani-j5h 10 หลายเดือนก่อน +1

    කුසගින්නේ.සිටින.සියලු.සත්වයෝ.නිදුක් .වෙත්වා.නිරෝගි .වෙත්වා .සුවපත්.වෙත්වා .

  • @dilki111
    @dilki111 11 หลายเดือนก่อน +28

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!🙏🙏

  • @EANishanthi
    @EANishanthi 11 หลายเดือนก่อน +1

    මා දිනෙන් දින දියුණු වේවා ......ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .......පුතේ ඔයාට නිදුක් නිරෝගි වේවා ... පුතේ ඔයාගේ මව්පියන්ට නිදුක් නිරෝගි වේවා...බුදු සරණයි පුතේ ඔයාට

  • @zunemob2327
    @zunemob2327 11 หลายเดือนก่อน

    🙏 නමෝ බුද්ධාය 🙏 ආදරණිය විශ්ව මතාවට අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏 🙏 🙏 🙏 සියලුම දෙවා දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත් වෙත්වා 🙏 සදා ජයවෙිවා 🙏 ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි❤

  • @yamunapathiranage
    @yamunapathiranage 11 หลายเดือนก่อน +2

    සියලු sathvayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏 wishwaye balamahimayen කුසට ආහාරයක් නැති සියල්ලන්ට ආහාර ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💟💟💟 ආදරණීය විශ්ව මාතාව ටත් ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏⭐⭐⭐

  • @dammirenu7240
    @dammirenu7240 11 หลายเดือนก่อน

    ආදරණිය විශ්වමාතාවන්ට ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි 🙏❤ අපිව හැමදාමත් දිරිමත් කරන ඔබ‍ට යහපතක්ම වේවා!!!! මව්මෙන් දුරස්වෙලා සේවය කරන අපිට ඔබගේ වටිනා අදහස් සමග ජීවිතය දිරිමත් කර ජිවිතයේ ප්‍රර්ථනා ඉටුවීමට ඔබගේ දිරිමත් කිරීම ගැන U ටියුබ් නාලිකාව මගින් ඔබව මුණ ගැස්සු ආදරණීය විශ්වයට ස්තුති වන්ත වේවා 🙏🙏🙏❤

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!!!නමෝ බුද්ධාය!!!නමෝ බුද්ධාය!!!ලෝක වාසීන් සියලු දෙනාටම නිදුක් නීරෝගී යහපත් අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජය වේවා ආදරෙයි ගොඩාරියක්

  • @hiroshihewage4692
    @hiroshihewage4692 11 หลายเดือนก่อน +8

    ❤❤❤ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සියලු දෙනාටම සෙත ශාන්තිය වාසනාව උදාවේවා❤❤❤

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය...🙏🙏🙏සියලු දෙනාටම තෙරුවන් සරණයි....
    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි...❤

  • @harshaninisansala1695
    @harshaninisansala1695 11 หลายเดือนก่อน +2

    මෙලොව සියලුම සත්වයන්ගෙ කුසගිනි නිවෙවා,විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි .🙏❤

  • @sarojinijayalath3063
    @sarojinijayalath3063 11 หลายเดือนก่อน +1

    මෙලොව සියලූම සත්වයින්ගේ කුසගිනි නොවේවා. සියලු සත්වයන්ට පෝෂ්‍ය දායක ආහාර ලැබේවා.සියලු සත්වයන් සුඛිත මුදිත වේවා. විශ්ව මාතාවගේ ආශීර්වාදය සැමට ලැබේවා❤❤❤❤

  • @pavijay3000
    @pavijay3000 10 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි.ඔබටත් ස්තුතියි.සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!!!

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 11 หลายเดือนก่อน +12

    පිං බර උදෑසනක් ඔබටත් අනිකුත් සියලුම දෙනාටමත් සුබම සුබ දවසක් වේවා... සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා......මට අද බලා දුන්නු හැමදේටම අනේකවාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි.. විශ්ව මාතාවට..❤❤❤❤ බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 🌼🌼🌼🌼නමෝ බුද්ධාය!!!.🌼🌼🌼🌼🌼.

  • @O23p0L
    @O23p0L 11 หลายเดือนก่อน

    විස්සනාථාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි දිනෙන් දෙන අපිට මේ වීඩියෝ වලින් දැනුම අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියිනමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @KumariKumari-u6n
    @KumariKumari-u6n 7 หลายเดือนก่อน

    නමෝ buddaya සියලු sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා විශ්ව mathawata ස්තුතිය isthuthi isthuthi isthuthi

  • @nishanthilanka6237
    @nishanthilanka6237 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තූති ස්තූති ස්තූති නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඒ විලසම ඉටු වේවා සැබැ වේවා🙏🙏🙏❤️❤️❤️
    සො

  • @AnuDissanayaka-fe4sg
    @AnuDissanayaka-fe4sg 11 หลายเดือนก่อน +13

    නමෝ බුද්ධ 🙏🙏🙏 සියලු ලෝක වාසි සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏❤️ නීරෝගි වෙත්වා 🙏🙏🙏❤️ සුව පත් වේවා 🙏🙏🙏 ස්තුතියි විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🙏🙏🇦🇪🇱🇰

  • @chandra.perera7421
    @chandra.perera7421 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය!!!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🙏සියලු සත්වයෝ සුවපත් වේවා !!

  • @amilamadushanka2610
    @amilamadushanka2610 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය. අනන්ත වූ විශ්වයට ස්තුතියි. ඔබ තුමාටත් ස්තූතියි.

  • @sumaneds7306
    @sumaneds7306 11 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා හැමෝටම යහපතක්ම වේවා විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @slgeekshowdilabroo9203
    @slgeekshowdilabroo9203 11 หลายเดือนก่อน +1

    Siyalu sathvayo suvapath veeva
    Siyalu sathvayo suvapath veeva
    Danuma bedadena obatath niduk niroge suvaya labeva

  • @RanmalliThilak
    @RanmalliThilak 11 หลายเดือนก่อน +11

    සුබ උදැසනක් සියලු දෙනාටම මට මෙවැනි වීඩියෝ බලන්න අවස්ථාව ලබා දෙන විශ්වයට ස්තුතියි🙏🙏🙏ඔබටත් බුදුසරණයි 🙏🙏🙏🙏මේ ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏හැමෝටම මගේ හදවතින්ම නමෝ බුද්දාය කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏විශ්වයට ස්තුති වේවා