Namo buddaya siyaluma ammavarunge kiri sihinaya seba veva adaraniya vishva mathavatath obathumatath aneka varayak sthuthi samma sambudu saranai🙏💗💗💗❤❤❤💫💫💫💯
Saththiyak me gathawe thiyenawa.man me gathawai jayo munisdasa gathawai man nitharama kiyanawa.man kuwet wala enne.me gedara mata thibuna passa godak durata ewarai Budu saranai
Sadu! Sadu! Sadu! 🌼🌹🌼🙏🙏🌼🌹🌼 May all beings be well and happy!! * Sabbapapassa akaranan Kusalassa upasampada Sachiththa pario dapanan Ethan Buddanu Sasanan! ________________________ Refrain from doing any evil Do what is good Purify your mind This is the Advise of all Buddha's! 🌼🌹💐🌻🌻💐🌹🌼 Namo Buddhaya!! Thank you Universe!!
මෙය අහන්න සැලස්සු විස්ව මාතාවට අනන්ත වාරයක්
ස්තුති වේවා ....
ස්තුති වේවා ....
ස්තුති වේවා ....
දරු සම්පත් බලා පොරොත්තුවෙන් සිටින්නා වූ සියලු මව්වරුන්ගෙ ඒ කිරි සිහිනය සැබැ වෙවා!!!
Esema wewa kiyala prathana karanawa
Esema wewa🙏🙏🙏
මට නිවුන් දරු සමිපත් පුතුන් දෙදෙනෙක් ලබා දුන් විශ්වයට මම ස්තුති වන්ත වෙම්,❤❤
Esema wewa...daruwek balaporottuwen inna sama mawakagema Kiri shinaya saba wewa🙏🙏🙏aneka warayak sthuti adaraniya wishwa matawata🙏🙏🙏
අද දවසෙ මාගෙ සියලු පෑතුම් ඉටු කර දුන් විශ්වයටත් විශ්ව ශක්තියක් මාගෙ ඉටු දෙවියන්ටත් මාගෙ යටි සිතටත් මම ස්තූතිවන්ත වෙමි!!!
නමෝ බුද්ධාය
සබ්බ පාපස්ස අකරණං
කුසල් ලස්ස උපසම්පදා
සචින්ද පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං
මේ සිවුසක්වලේ පවතින සියලූම සුබවාදී ශක්තීන්ගේ ආශිර්වාදය ලැබී සැමගේම කිරි සිහින සැබෑ වේවා නිදුක් නිරෝගී සුවපත් දරුවන් ලැබේවා රටට දැයට වැඩදායි වැඩදායි යහපත් දරු උපත් සිදුවේවා
Mageadaraniya🎉viswamata🎉stuti🎉stuti🎉stuti🎉anekawarayak🎉stuti
ලෝකවාසි සියලුම මව්වරන්ගේ කිරි සිහින සැබෑ වේවා 🌹🙏🌹
උතුම් වූ අම්මා! උතුම් වූ තාත්තා! වන සියලු දෙනාගේ උතුම් කිරි සිහිනය විශ්වයේ ශක්තිය තුළින් සැබෑ වෙත්වා.!!!! " සබ්බ පාපස්ස අකරණං ......" ගාථාවේ ශක්තිය තුළින් අපි සැම දෙනාටම යහපතක්ම වෙත්වා....!!!!!!!
අයියේ, මම හැමදාම පාන්දර නැගිටලා මල් පූජ කරනව අයියේ. නිල් කටරොළු මල් පිපිල නැත්නම් ඒව හවස පූජ කරන්න තියාගන සුදු මල් පූජ කරනව. අයියේ ඔයාගෙන් දැන ගත්ත "ජයෝ මුණින්දස්ස ..." ගාථාවත් " සබ්බ පාපස්ස අකරණං.... " ගාථාවත් හැමදාම පහන කියද්දි කියනව. සතුටුයි. ණය කෙතරම් තිබුනත්, අපට ම කියල ගෙයක් හදාගන්න බැරි උනත් අපි බෝඩිමේ ඉදන් දුවට උගන්වගෙන පුතා සතුටින් තියාගන ප්‍රශ්ණ මැද උනත් අපි සතුටින් සමගියෙන් ඉන්නව අයියේ.මම දන්නව මේ ගාථා රත්නයෙහි පිහිටෙන් අපිත් ළඟදිම දවසක මේ සියලු ප්‍රශ්ණ වලින් නිදහස් වෙනව කියල.ඔය කටහඬින් මේ ගාථා දැනගත්තෙ අයියේ. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ඔයාට ගොඩක් පිං.!!!! අයියේ.
Adaraniya vishvayata mama sambanda vela danata masa 2 k vithara... mage prarthanavan godak ishta una... mage jivithayata man jayo munindassa gathava,sabba papassa Akaranan gathava saha me you tube chanal eken kiyala dunna deval man kara mage jivithaya godak venas una...mata sathuta Akarshanaya una.. mage dukakadi,karadarayakadi mata Adaraniya vishva mathava pihita una... mame oyata godak sthuthi Apita me vage deval kiyala denavata... Adaraniya vishvayata mama sthuthi vantha vemi... e vagema obathumatath sthuthi vantha vemi.... ❤
Mama.hamadam.me.gathava.jayomunindassa.gathva.nithrama.mumunanava.aththtama.prthipalyak.thiyanava.mamazing.enne.saudi.vAla.vIsrael.mAtlanta.anekavaryak.sthuthivava.
ඔයාට ගොඩක්ම පින් අත් වෙනවා ජාති ජාතිත් .. මට මේ විශ්ව ශක්තිය පිළිබද පණිවුඩය දුන් යෙහෙළිය ටත් ගොඩක්ම පින්.. අනේ මටත් ජයෝ මුනින්ද්‍රස්සාව ගාථාව පින්තූර ය මටත් ලබා ගන්න උදව් කරන්න. බුදු සරණයි හැමදාම ඔබට..
Mage wishwamathawata godak sthuthi.sthuthi.siyalu denage pethum itu wena suba dawasak .obathumatath godak sthuthi.
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියලු දෙමව්පියන්ගේ කිරි සිහින සැබෑ වේවා!!!!!!❤❤❤
මේ අනන්ත වූ විශ්වයේ ආනුභාවයෙන්, අනන්ත සසර පුරා මේ දක්වා මම කර ගත්තා වූ කුසල් වල බලයෙන් දරුවන් බලාපොරොත්තුව සිටිනා මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා! මේ අන්නත වූ විශ්වයට ස්තුතිවන්ත වේවා!
සියලු මව්වරුන්න්ගේ කිරි සිහිනය සැබෑවේවා🙏 .
අනේ මල්ලි ඔයා කියපු විදිහට මම ඒ වතුර වීදිරුවක් උදේ නැගිටපු ගමන් ඒ විදිහට හිතල දැන් මාසයක් විතර ඉදන් බොනව. මට හිතාගන්නත් බෑ. මට බෙහෙත් කරලවත් අඩු උනේ නැතිව ගොඩ කලක් ඉදන් බෙල්ලෙ කැක්කුමක් තිබ්බ. මට එක පැත්තකට බෙල්ල එකපාර හරවල බලන්නත් බැරිව ඉදියෙ. මට කියන්න වචන නෑ මල්ලි. ඔයාට ගොඩක් පින්. අද මගෙ බෙල්ලෙ අමාරුව පොඩ්ඩක්වත් නෑ. ඔයාට කොහොම ස්තූති කරන්නද කියලවත් හිතා ගන්න බෑ. ඔබේ ජිවිතය දිනෙන් දින දියුනුවටම පත්වේවා🙏
ඔබට යහපතක්ම වේවා🙏
ඔබටත් ඔබව මුනගැස්වූ ආදරනීය විශ්ව මතාවටත් අනේක වාරයක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏
විශ්ව මාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබේවා. විශ්ව මාතාවගෙ විශ්ව ශක්තියෙන් මා ඔබ සියලුම දෙනාමද නිරෝගී වී මානසික සුවය ලැබී දිනෙන් දින දියුණු වේවා🙏❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා🙏
Mage munupuran dedenage wasa gaththa nathiwewa! Igeniema diunu wewa! Niduk nirogie wewa! Wishwa mathawata stuti wewa! Mage munupuran Dedenatama oba wahansege araksawa labewa! Mathawani! Stuti 😊
Mage adaraniya viswamatawata aneka warayak stuti wewa stuti wewa stuti wewa🙏🏻🧚♀️🙏🏻🧚♀️🙏🏻🍀🙏🏻🍀🙏🏻🦋🙏🏻🦋🙏🏻🧚♀️🍀🦋🙏🏻🧚♀️🍀🦋 🎉
❤❤Adaraniy viswa yata th me video karan a pin වත් මල්ලි thath mage ජීවිතේ vanas karan mahe ආදරණීය viswa yatath esthuthi වේවා 🙏🙏 esthuthi වේවා 🙏🙏 esthuthi වේවා 🙏🙏
ඔබට බුදු සරණයි දරුවෝ ඊයෙ මම බලාගෙන හිටියත් වීඩියෝ එකක් හම්බ උනේ නෑ ටිකක් විතර හිතත් කලබල උනා ඔබට යහපතක්ම වේවා දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත් වේවා
විශ්ව මාතාවට ඉස්තුති වේවා මාගෙත් අන් අයගෙත් සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා
විශ්ව මාතාව මාතාවගේ ආශිර්වාදයෙන් සියළුම මව්පියන්ගේ කිරිසෙහින සැබෑ වේවාඒ වගේම මා ඇතුළු අප සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් ඉටු වේවාවිස්ස මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
මගේ ජීවිතේට හැමදෙයක්ම ලබා දුන් වීශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏
Wiswa matawange anatha u balayan siyaluma mauwarunge kirei sihnaya saba wawa 🙏🙏🌍🌍❤️❤️🙏🌳🌹🌹❤️❤️❤️❤🌳🙏❤️❤️🌳🌳🌳
මගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන්නට ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා සියලු දෙනාට සියලු යහපත උදාවේ වා 🎉🎉🎉🎉 දිනෙන්දින දියුණුවට පත්වේ වා ..නිරෝගී වේවා සුවපත් වේවා ..
මේ ගාථා වේ සත්‍යතාවය හොඳින් ම පිහිට ලැබූ කෙනෙක් මම අද අවුරුදු 6 ක් සුරතල් පුතාගේ ජීවිතය ගොඩ දා ගත්තේ මේ ගාථා රත්නයේ බලයෙන්
විශ්වයේ දේවතාවුන් වහන්සේටස්තුතියි ස්තුතියිසෑම දිනකමදහසක් බුදුන් බුදුවන හිමිදිරිපාන්දරමෙවන්වැඩසට ඇසීමට සලස්වන විශ්වයටස්තුතියි ස්තූතියි ස්තූතියි
සියලු ප්‍රර්තනා ඉශ්ඨ වෙවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවටත් ඔබ තුමාටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️♥️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති මගේ හැම පුුාර්ථනාවන් ඉටු දුන්නාට 🙏🙏🙏
එම අයට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ...විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාව දිනෙන් දින දියුණුවට පත්කල ව්ෂ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මෙවගෙ වැඩසටහනක් ඉදිරිපත් කාලට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ කිරිසිහිනයත් ඉක්මනින්ම සැබැ වේවා ....දරුවන් බලා පොරොත්තුවෙන් ඉන්න සැම දෙනාගේ කිරි සිහින සැබැ වේවා...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏💙🙏🙏🙏🙏🙏
විශ්වයේ සුබවාදී ශක්තියෙන් ඔබගේ කිරි සිහිනය අනිවාර්යයෙන් සැබෑ වෙනවා
බොහෝම ස්තුතියි ..🙏🙏🙏
Mage kiri sihinaya itu wewa.siyalu devi pihita lebewa. Sadu sadu sadu
දරුසම්පත් බලාපොරොත්තු වෙන් සිටින්නා වු සියලු මව්වරුන්ගේ එ කිරි සිහිනය සෑබෑ වෙිවා ❤❤❤❤❤ ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌺🌺🌺🌺🌺🌷🌷🌷♥️♥️♥️♦️♦️♦️♦️ අප සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටුවෙිවා 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
සියලු පැතුම් ඉටුවෙන සුබ දවසක් වේවා !!!බුදු දහම සත්‍යයකි .ස්බාදහම සත්‍යයකි .විශ්ව මාතාව සත්‍යයකි .
Mahattaya oba tumage kata hada aesena weta puduma pipidimak aeti wenne.sattakinma ae welawata etama sundara pinbara lokayakata paya tebuwa wage denenewa!!!.aewelawata harima satutue.mama hitanne oba nam apita yahapata salasana dewa dutayekmae oba nam.aehein obatat mage esta deviduntat utum weswa matawatat aneka warayak stutie stutie stutue.!!!
තෙරැවන් සරණයි ඔබ මට අප හැමදෙනාටම තෙරැවන් සරණින් පඪිවි ආපෝ,තේජෝ,වයෝ යන සතරමහා භුතධාතුවෙන් සැදුන මේ විශ්වය පිරිසිදු වි ඒ විශ්ව ශක්තියේ බලයෙන් සියලු සිතුම්පැතුමි ඉටුවේවා.ගහට කොළයට හා ලෝක සත්වයගේ ජිවිතයට ජිවය දෙන්නා වු මේ විශ්වයට අපි ස්තුති ප්‍රසංශා කරමු..
බුදු ගුන සත්‍යයි එ අනන්ත වු බුදුගුණ බලයෙන් කිරි සිහිනය සැබෑ වේවා මේ විශ්වයේ සුභ වාදී ශක්ති කිරනින් කිරි සිහිනය සැබෑ වේවා ස්තුති ස්තුති ස්තුති ❤
විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා අපේ සියලුම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ආදරණීය විශ්වයට සියදහස්වාරයක් ස්තූතියි ....ස්තූතියි ...ස්තූතියි ...💙🌸🙏💙🌸🙏💙🌸🙏❤️❤️❤️❤️❤️ ඔබතුමාටත් අනේකවාරයක් පිං.......🌸🙏🌸🙏🌸🙏🌸🙏
Good morning brother 🙏 thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks mother universe 😊🙏🙏
මා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන ලද යම් කුසල කර්මයක් පවතී නම් ඒ සත්‍යානුබලයෙන් සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !!!!
මගේ කිරි සිහිනය මෙන්ම සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මා දිනෙන් දිනෙන් දියුණුවට පත් වේවා
ආදරනීය විශ්වමාතාවට ස්තුති වේවා .........! හැමදෙනාගේම ප්‍රාර්ථනා ,බලාපොරොත්තු උතුම් තෙරුවන් බලෙන් ,ඒ සත්‍යානුභාවයේන් සාර්ථක වේවා.......!!!
නමෝ බුද්ධාය 🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි වේවා
අප සියලු දෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. ...සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ❤️ 🙏
නමෝ බුද්ධාය මේ අනන්ත විශ්වයේ බලයෙන් සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අපි සියලුදෙනාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුකර දුන් විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ශක්තිමත් හා ආශ්චර්‍යමත් මේ හඩ පෙර ආත්මයකම පැහැදිලිවම බන දේශනා කරපු ස්වාමීන් වහන්සේ නමකගේ හා සමානයි...🙏🙏🙏 ඔයාට ගොඩක්ම පින් ගොඩක්ම ස්තූති වේවා ආදරනීය මල්ලී..සියලු සත්වයෝ සුවපත් වේවා..හැමෝටම තියෙන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා...මේ වගේ මෝටිවේශන් වීඩියෝ අහන මගේ යාලුවන්ට දෙයක් කියන්න කැමති...මානසිකව හෝ කායිකව වැටිල ඉද්දි මේ වගේ වීඩියෝ අහද්දි අපි ආයෙ ශක්තිමත් වෙනව..ඒ අතරෙ නැවත කිසිම වෙලාවක දුක හිතෙන සිංදුවක් වත් දුක හිතෙන වැටෙන කිසිම වීඩියෝ වක් වත් අහන්නත් එපා බලන්නත් එපා...🙏🙏🙏🙏
ඒක ඇත්ත අපිට වැඩිපුරම ඇහෙන්නේ දුක දැනෙන දේවල් තමයි. නිතරම මේවා අහන්න ඕනි. එතකොට ප්‍රශ්ණයක් ආවත් ඒවා හොදින් විසදෙනවා. මේ දේවල් දකින්න අහන්න ලැබෙනවට විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
@@vineethaliyanage4302 ඔව් අනිවාර්යයෙන් ..
නමෝ බුද්ධාය!! සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා❤ මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර දුන් ආදරණීය විශ්ව මෑණියන්ටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️
මෙි අනන්ත වු විශ්වයේ ශක්ති බලය මට හැම වෙලෙම ලැබෙනවා.එම ශක්තිය මා කරා නිතරම යොමුවෙනවා.මට සාමකාමි යහපත් ජිවිතයක් ලැබි තියෙනවා.ස්තුති විශ්ව මාතාවට.හැමදාම මාව සුරකින මගේ විශ්ව මාතාවට මගේ බලාපොරොත්තු සපල කර දෙනවා, ස්තුති ස්තුති සරණායි .ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මම නිදුක් නිිරෝගිමත් වෙනවා මට හිතේ සැනසිම ලැබෙනවා
තෙරුවන් සරණයි
ආදරණීය විශ්වයට විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
මාගේ යහපත් පාර්ථනා ඉටු වෙමින් පවතිනවා මට යහපතක් වෙනවා ඒ කාන්තයි මේ විශ්වයට මා සදා නයයි
සියලු සත්වයනට යහපතක්ම වේවා
ආදරණීය විශ්වය මෙහෙයවන සැමටම තෙරුවන් සරණයි
Awanka sithin kala ea udarathara prarthanawa anantha uoo vishwaye pihita labee sihina sapalaa wewa.....puthatath viishwa mathawatath anekawarayak sthuthi wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුභ උදෑසනක් ඹබට මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ආදරණීය විශ්වමාමාතාවට අනේ වාරයක් ස්තුතියි 🙏 අන්තවු විශ්වයේ ශක්තියෙන් සියලු මව්වරුගෙකිරි සිහිනය සැබෑ වේවා 💐❤🦋🦋🌹 මෙම වැඩසටහන අපවෙත අසන්නසලලාසන ඹබ අනේ වාරයක් ස්තුතියි 🙏🙏🏻 අනන්ත විශ්වයේ ශක්තියෙන් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා විශ්ව මාතාවට ලක්ෂවාරය ස්තුතියි❤
Magae adaraniya vishwayae matha ishtuti🙏istuti🙏ishtuti🙏wawa apawa danuwat magae rattan putuni oyata budunagae budu saranai🙏💞👍💐💘🙏man kuwait
මාගේ සහ මේ ලෝකේ සිටින සියලු දෙනගේ පැතුම ඉටු වේවා .මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි ❤❤
විශ්ව මාතාව වට ස්තුතියි ස්තුතියි ස්තුතියි අපගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාදියුනු වෙම්වා !!! මේ විශ්වයේ තිබෙන සියලු ආකර්ෂන කිරන මා වෙත ආකර්ෂනය වෙම්වා. මාගේ විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි.!!!🙏🙏🙏
සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා. විශ්ව මෑණියන් ට හදවතින්ම ස්තූති ස්තුති ස්තුති ස්තුති.
Mage adaraneeya wishwa mathawata stuthei sthurhei❤❤❤❤❤❤
කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
සියලු දෙනා ගෙ සියලු ම යහපත් සිතුවිලි සර්වසම්පූර්ණ වේවා තෙරුවන් සරන යි ආදරණීය විශ්ව යට බොහොම ස්තුති යී
Mage yahapath sithum pathum da mage duwage yahapath sithu pathum viswa mathawage asirwada labeewaa...an ayageth yapath sithum pathum viswa asirwada labeewaaa.oba thumageth yahaapath sithu pathu viswa akarshana labeewaaa..❤❤❤🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුති වේවා ආදරණී ය විශ්වයට ස්තුති වේවා
මමත් ගොඩක් ආසාවෙන් දරුවෙක් බලාපොරොත්තු ඉන්නෙ.කිරිසිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගෙ බලාපොරොත්තුව ඉස්ට වෙවා.විශ්වශක්තියෙන් ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙවා
Mage givitayata satuta sensima udakara dun mage viswa meniyanta stuti vewa❤❤❤❤❤❤❤❤❤
සුබ දවසක් වේවා !! . මගේ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි..
පින් බර උදෑසනක්.සුබම සුබ දවසක්.. මාගේ සියලු ප්‍රර්ථනා ඉෂ්ට කර දුන් ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.. සියළුම මවු වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා. පුතේ ඔයාට තෙරුවන් සරණයි... මෙවන් පුතෙක් බිහි කල දෙමාපියන් ට නිදුක් නිරෝගී බාවය ලැබේවා
Namo buddaya siyaluma ammavarunge kiri sihinaya seba veva adaraniya vishva mathavatath obathumatath aneka varayak sthuthi samma sambudu saranai🙏💗💗💗❤❤❤💫💫💫💯
මගෙ ජිවිතයට සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ සියලු අම්මවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා
ආදරණීය wiswa mathawata අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා mage siyalu parthanawan esta kara dun wiswayatath mage ආදරණීය etu dewiyantath mage ආදරණීය යටි sithatath ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ada දවසේ mata prathiharayakma වේවා ආදරණීය soura obata ස්තුති ස්තුති ස්තුති නමෝ buddaya 🙏🙏🙏
සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා!.. මා මෙන්ම ඔබද, අන් සැවොමද,දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වෙම්වා!.. ස්තුතියි ඔබට..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!. ස්තුතියි!. ස්තුතියි!..
ආදරණිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Saththiyak me gathawe thiyenawa.man me gathawai jayo munisdasa gathawai man nitharama kiyanawa.man kuwet wala enne.me gedara mata thibuna passa godak durata ewarai
Budu saranai
අනන්ත වූ බුද්ධ ශක්තියේ බලයෙන් මාගේ කුසෙහි පින්වන්ත නිරෝගී සම්පන්න දරු පැටියෙකු පිළිසිද ගනිත්වා.. මාගේ මෙන්ම සියලුම දෙනාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤ ❤❤ ❤
ඔබගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤
ඔබ තුමාගේ වීඩියෝ මා හට මුන ගැස්සූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
ස්තුතියි ඔබටත් උතුම්වු විශ්ව මාතාවටත් හිමිදිරි උදෑසනින් මාගේ චිත්ත ශක්තිය නගා සිටුවීම පිළිබඳව. සියල්ලන්ගේ ජිවිත නගා සිටුවීමට ඔබ දරන උත්සාහය සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධි වේවා. ස්තුතියි. ඔබ මා හට මුණ ගැස්වූ උතුම් වු විශ්වයට ස්තුතියි. 🙏
මගේ ආදරය ඔබට මුළු මහත් විශ්වය තරම්මයි පුතනුවනි. ඔබ මගේ ජීවිතය වෙනස් කරන්නට පටන් ගත්තා. පහන් වු අරුණැල්ලක සේයාව මාගේ ජීවිතය කරා පැමිණෙනෙමින් තිබෙනවා. ස්තුතියි පුතනුවනි. ඔබව මේලවට බිහිකළ උතුම් වු දෙමාපිය යුවලට බොහෝ පිං. ඔබව මේලවට නිර්මාණය කල උතුම් වු විශ්වයට ස්තුතියි 🙏❤️❤️❤️
විශ්ව මාතාවගේ අනේක බළමහිමයෙන් සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑවේවා සැබෑවේවා සැබෑවේවා!!!එසේ කරන විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!❤
ආදර්ණීය විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔව් අයියේ ඔයා කියන දේ හරියටම හරි මන් දැනට අවුරුද්දක ඉදන් උදේ ඇහැරුන ගමන් බොන වතුර වීදුරුදේ ඉදන් නිදන්න යනකම් බොන වතුර වීදුරුවේ ඉදන් සම්භපාපස්ස අකරණන් ගාථාව තුන් පාර ගානේ කියනනවා ඒ වගේම යහපතම දවසින් දවස උදාවෙනවා බොහොම ස්තූතියි ඔබට වට්න මග පෙන්වීම කරනවට ව්ශ්වයේ ශක්තියේ අනුභාවයෙන් සෑම මවකගේම කිරි සිහිනනය ඉටුවේවා!!!!!
ආදරණිය විශ්ව මාතාවට අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🌼🦋💛
සියලූම මව් වරුන්ගේ ඒ කිරි සිහින ඉටු කර දුන් විශ්ව මා තාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ සියලුම පැතුම් ඉටු කර දුන්න විශ්ව මාතාවටත් අපගේ ඉෂ්ට දෙවිවරුන්ටත් පුතා ඔබ තත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Sadu! Sadu! Sadu!
🌼🌹🌼🙏🙏🌼🌹🌼
May all beings be well
and happy!!
* Sabbapapassa
akaranan
Kusalassa
upasampada
Sachiththa pario
dapanan
Ethan Buddanu
Sasanan!
________________________
Refrain from doing any
evil
Do what is good
Purify your mind
This is the Advise of all
Buddha's!
🌼🌹💐🌻🌻💐🌹🌼
Namo Buddhaya!!
Thank you Universe!!
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋 ස්තුතියි ස්තුතියි ඔබට 🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
Mage hithe thiyena balaporoththu sarthaka sarthaka karadun mage adaraniya viswayata sthuthiwewa sthutiwewa sthutiwewa 🙏🙏🙏🙏🙏🙏
Sthuthi Adaraneeya wishwayata saha wishwa mathawata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤✨✨✨✨✨✨✨
සියලු ලෝ වැසියන් නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. සියළුම දෙනාගේ බලාපොරොත්තු ප්‍රර්ථනා ඉෂ්ට වේවා. Adaraniya wishwa shakthiyata sthuthiyi. මල්ලි ඔයාටත් ස්තුතියි. තෙරුවන් සරණයි malli🌹🌹
විශ්ව මාතාවට අනෙක වාර්යක් ස්තුතියි ,සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා 🙏විශ්වයට ස්තුතියි ස්තුතිය ස්තුතිය ❤
Suba udesanak siyalu denatama 🎉🎉🎉🎉siyalu denagema pathum ituwewa ❤❤❤❤budusaranai devi pihitai. Adaraniya vishwa mathawata aneka warayak isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi
මාගේ පැතුම් ඉටු කර දූන් විශ්ව මාතාවට ස්තුතියි, ඔබ තුමාට ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි 🙏🙏🙏🙏
ස්වර්ණමාලි සෑ රදුන්ගේ පිහිටෙන් සියලුම මව් වරුන්ගේ කිරි සිහිනට සැබෑ වේවා!
නමෝ බුද්ධාය. මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤
Visva maathavata isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi obata isthuthi isthuthi isthuthi isthuthi isthuthi suba davasak vevaa budusaranai
🙏🙏 ❤️ ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි, ස්තුතියි, ස්තුතියි ❤️ ඔබ තුමාට ත් බොහොම ස්තුතියි, මෙවන් කරුණු අපට කියල දීලා අපිව දිරිමත් කරනවට, ඔබතුමා දිනෙන් දින නිරෝගී වේවා, සුවපත් වේවා, නමෝ බුද්දාය,
මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරන බලයෙන්. මා බලාපොරොත්තු, සිදුවීම්. දෙකක් මට සිදුවුනා. මගේ සිතේ තිබ්බ දුක එයින් නැතිවුනා. මා ගන්න හුස්ම පොදක් ගානෞ විශ්ව මාතාවට ස්තූති වේවා!, ස්තූති වේවා!! ස්තූති වේවා !!!.
තෙරුවන් සරණයි සුබ දවසක් වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Wandaneeya u pojaneeya u ananth u wishwayatA mage namaskaraya vewa mage prartana ist karana ananta wishwayata istuti wawa istuti wawa istuti wawa ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි මල්ලි මම ඉන්නේ සයිප්‍රස් වල මෙහේ වෙලාව දැන් 3.25 පාන්දර ඔයා කියන ඔය ගාථා රත්නය කියලා භාවනා කරලා තමයි ඔයගේ මේ විඩියෝ එක අහන්නේ ඔබවා මුණගැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤