Please do not use these kind of titles for a video..no mother would like to hear or see such title saying the did the child get sick bcoz of mom? Have some discipline and respect people ' s feelings .
Then are you donating be shamed look at how you have titled it.. people who listen to her full interview it’s clear that it’s not her fault that her child got Autism.. and people who are educated know what is autism. Ekenuth hamba karan kaddi e kematawath kana ayatawath wagatuwak wenne ne..
I work with children who have autism, it is not a "bayanaka rogaya" as you describe it. Autism is a condition that can be managed and treated with proper therapy. Autistic children are very intelligent and can lead almost normal lives when they grow up. It is a condition that should be understood.
shes such a strong woman.i always loved her personality and loved her character. no one can let her down.in my perspective, she s one of the most talented singers that Sri Lanka has ever seen
I don’t think you need to make a another about Umara’s personal life. She explained about her child’s condition very well on that interview So please Mind your business and leave them alone AND STOP trying to get views by selling others people’s feelings/lives.🤬
ගම්පහ අමිල සංජීව වෙදමහත්තයා ගාවට එක්ක යන්න මිස්. පුතා සනීප karai ඉක්මනින්.
ගොඩක් ස්තූතියි යාලු
Amila Sanjeewa weda mahathtaya aniwaryen ma saneepa karanawamai
Oba thumiya thammita Veda Madurata yanna ,
අමිල වෙදමහත්තයා මුණගැහෙන්න යන්නේ කොහොමද ? ඒ ගැන විස්තර දෙන්න.
ගම්පහ tamai ඉන්නේ වෙදමහත්තයා. Vidio තියෙනවා youtub එකේ. බලන්න
Adaranee sudu putha ikmanata saneepa wenna❤️❤️
ඇත්තටම ලැජ්ජයි ඔබගේ channel එකේ මේ video එක ගැන. දරුවෙකුගේ සංවේදී රෝගී තත්ත්වයකුත් market කරන තත්ත්වයකට පත් වෙලා.
ශික් මෙහෙම දේවල් විකුනලා හම්බකරන එක ගැන ලැජ්ජ වෙන්න ඕනෙ
God Bless putha
ගොං චැනල්
🌹🌹🌹
Please do not use these kind of titles for a video..no mother would like to hear or see such title saying the did the child get sick bcoz of mom? Have some discipline and respect people ' s feelings .
🌹❤
අනික් මිනිස්සුන්ගේ දුකින් හම්බ කරන කන්න එපා. ඊට වඩා නම්බු නැද්ද ලේන්සුවක් එලාගෙන හිගා කන එක.මේ විඩියෝ එක හිට් කර ගන්න " උමාරා" ගේ වරදක් ගැන කියවෙන විදිහට ටයිටල් එක දාල තියෙන්නේ. හිතන්න පොඩ්ඩක් මේ ටයිටල් එක උමාර දැක්කොත් මොනවා හිතෙයි ද. ඉසුරු එකක කරන ඔරිජිනල් වීඩියෝ එකේ උමාර හරියටම කතාව කියන්ව් නේ මොකෝ උනේ කියල. ඉසුරු වගේ අයගෙන් ඉගෙන ගන්න මේ වගේ ජරා වැඩ කරන්න එපා.පව් . පොඩි එකාගේ රූපත් දාලා. ඔයා උමාර ගෙන් අහල ද දැම්මේ?
ඔව් මහ බලු වැඩ එයා අම්මෙක් මානසිකව වට්ටන් එපා 👎
කියන කැත. මේ චැනල් එක කරන මෝඩයා කව්ද දන්නෑ.
Don't earn from the others burning problems, she gave good answer for you like people also at that session.
We are not earning from this video
Then are you donating be shamed look at how you have titled it.. people who listen to her full interview it’s clear that it’s not her fault that her child got Autism.. and people who are educated know what is autism. Ekenuth hamba karan kaddi e kematawath kana ayatawath wagatuwak wenne ne..
Well said Iresha
Yes I thought the same shame on u guys doing it for views just think how will umara feel when she see the title of this video
I work with children who have autism, it is not a "bayanaka rogaya" as you describe it. Autism is a condition that can be managed and treated with proper therapy. Autistic children are very intelligent and can lead almost normal lives when they grow up. It is a condition that should be understood.
ඔහොම අනිත් මිනිස්සුන්ගෙ දුක විකුනන් කන්න එපා උබලා මුන්කුන්ද බන් සල්ලි නත්නම් හිගාකපන්
❤
Eka nam aththa thamai.. higa kana minissu meta wadiya hodai.. rate prasidda manussayekge dukenuth hamba kara ganna hadanne..shit
මගේ පුතාටත් අවුරුදු දෙක හමාරයී..මගේ පුතාටත් ඒ තත්වයට ලගාවෙන බව ඉතාලියේ දොස්තරවරු පැවසුවා..ඒ මානසික පීඩනය අම්මෙක්ට දරන්න අමාරුයී..මගේ පුතාටත් ඉක්මනින් සුවය ලැබේවා කියලා මාත් හිතනවා
🙏🙏🙏
🙏
Ai mehema venne mage puthata 2.masa 10i oya dema doctorsla kiva e vage deyak daragana kochara amaruida kiyala hodatama danava jivite antimatama kadan vatuna vage danuna
අම්මෙක්ගෙ තාත්තෙක් ගෙ දුකක් විකුනගෙන කන්න එපා....ඔය පවු ගෙවලා ඉවර කරන්න බැහැ
ඇත්තටම autism රෝගේ දෙපැත්තක් තියනවා,බුද්දි මට්ටම පහල යනවට වැඩිය autism ලමයින්ගේ බහුතරයගේ බුද්දි මට්ටම ඉහලයි, ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට එයාලගෙ හැගීම්,අදහස් ,අවදානය වගේ දේවල් ලබාගන්න අමාරුයි,ඒත් autism හොද කරන්න පුලුවන් රෝගයක්,autism දරුවන් එක්ක නිතරම රැදෙන්න ඕන ,එයාලත් එක්ක නිතරම කතා කරන්න ඕනී,එයාලව තනි කරන්න හොදනෑ,ඒ දරුවන්ව සමජෙට යොමු කරන්න ඕනි,ඇත්තටම autism භයානක රෝගයක් නොවේ,නමුත් ඒකට කැපවෙන්න ඕන,උමාරාගෙ පුතටත් ඉක්මනට සුව වේවා කියලා ප්‍රර්තනා කරනවා❤
ස්තූතියි ඔයාට ❤
මම නම් මේ vedio එක දකින්නෙ අනුන්ගේ දුක විකුණන් කන දෙයක් විදියට.
අනුන්ගේ පුද්ගලික දෙවල් ඇයි මෙතරම් අවුස්සන්නෙ.
මෙය රෝගයක් නොවෙන බව සලකන්න. මෙය සුවකල හැක.
වීඩියෝව අහපු වහාම ගාගේ මාළු ඇගේ නටනවා.
මේ වගේ වීඩියෝ කරන අයගේ පවුල් වල ඉන්න කාටත් හිධක් වෙන්නේ නැහ.
❤️❤️❤️
මං නම් කියන්නෙ ඒ ගැන හොදට උමාරා පැහැදිලි කලා නැවත video කරන්න ඵපා ඒ සම්බන්දව❤❤❤
Dan hodin innawane neda
Ayi me wage deyak
@@anulakumari7228 ඔව් මං හිතන්නේ ❤
Hmm ❤️
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා පුතේ..
බුදුසරණින්, දෙවිපිහිටෙන් පුතාට
ඉක්මන් සුවය ලැබේවා!
💪🙏💪
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතේ.ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි!
ඉක්මනින් සුවය ප්‍රර්තනා කරනවා
ඉක්මනටම සනීප වෙන්න බුදුසරණයි 🥺🙏🙏🙏🙏💗💗💗
❤️😍💪
මටත් ඉන්නවා අසනීප දරුවෙක් .උමාරියා මිස්ගෙ දුක මට දැනෙනවා .මම ප්‍රාර්ථනා කරනවා ජයසිරිමා බෝසමිඳුන් ගේ පිහිට ලැබි ඉක්මනින් දරු පැටියා සුවවෙවා කියා 😢😢😢😢😢😢
හ්ම්ම්
Suwa wewa
ශ්‍රි දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා දරුවට...🙏🙏🙏ඉක්මන් සුවය ලැබේවා ....!
shes such a strong woman.i always loved her personality and loved her character. no one can let her down.in my perspective, she s one of the most talented singers that Sri Lanka has ever seen
Yeah ❤
ඉක්මන් සුවය ලැබෙිවා පුතුනි නුඹට බුදුසරණයි ජේසුපිහිටයි
ගොඩක් පිං යාලු ඔයාට
ඉක්මනින් සුවය ලැබේ පුතේ ඔයාට ❤️❤️❤️
ගොඩක් පිං මගේ යාලු
Ikman suwaya labawa.jasu phitai
මේ ලෝකේ ඉන්න සියළුම රෝගී දරුවන් සුව පත් වේවා. ඒ වගේම මට කල පිනක් ඇත්ද ඒ පින් බලයෙන් මේ දරුවාද ඉක්මනින් සුව පත් වේවා.
🙏🙏🙏
පුතාට ඉක්මනටම සුවය ලැබෙවා
ගොඩක් පිං මගේ යාලු ඔයාට
පුතුට ඉක්මන් සුවයක් ලැබේවා බුදු සරනයි පත්තිනි මැනියන් ගේ පිහිටයි.
ඔයාගේ පුතාට ඉක්මන් සුව පතමු
බබාට ඉක්මනින් සුව වේවා...තෙරුවන් සරණයි...උමාරා අක්කාගේ ජීවීතේට ලැබුන වටිනාම වස්තුව බබා...එ් අම්මාගේ අැස්වලින් පේනවා එ් අාදරේ...දරුවා සනීප වෙනවා...විශ්වයේම අාශිර්වාදය ලැබෙයි🙏
ස්තූතියි ලක්මාලි 🌹
පුංචි පැටියට ඉක්මන් සුවය හදවතින්ම පතමි.❤❤
ඔව් ඉක්මණටම 🙏💪🥀
බුදු සරණයි petoyo oyata ekman suwaya lebewaaa..
ගොඩක් පිං ඔබට
ඉක්මනට සනිප වෙන්න ඔනී බුදු සරණයි රත්තරන් පුතේ ❤🙏
❤️🙏💪
මටත් විසේස අවශ්‍යතා දරුවෙක් ඉන්නව දුව. එයාට දැන් අවරුදු 39 ක් වෙනවා. පව් කොහොම උනත් අපේ දරුවෝ රත්තරන් එයාලට අපේ ආදරේ අඩුවක් කරන්න හොද නෑ. තෙරුවන් සරණයි පුතාට
🙏🙏🙏
ඉක්මනින් සුව වේවා!රත්තරන් පුතේ..😘
බොහොම ස්තූතියි ❤️
ඉක්මන් සුවය ප්‍රාර්ළුනා කරනවා....
බුදු සරණයි ...!!!
Oyatath esema wewa 🌹
ඉක්මනින් සුව වේ්වා.බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ❤️
ආදර පුතේ....නිදුක් නීරෝගී භාවයම ලැබේවා ......!!!!
ඉක්මනින් සුව ලැබේවා
තෙරුවන් සරණයි !!! ඉක්මණින් සුවපත් වේවා !!!
ගොඩක් ස්තූතියි 😍😍😍😍
අනේ චූටි බබෝ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ..❤❤
හ්ම්ම් ස්තූතියි 🌹
පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා
බුදු සරණින්,පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් චූටි පුතුට ඉක්මනින් සුවය ලැබේ වා!
ඔයාටත් බුදු සරණයි 😍🌹
ඉක්මනින් සුවපත් වේවා ඔබේ දරුවා
ඉක්මනට ඉක්මනටම සනීප වෙන්න චූටි පුතා🙏🙏
ස්තූතියි ඔයාට ❤️😍
තෙරුවන් සරණයි පැටියෝ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා උතුම් ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගෙ පිහිටයි
ඉක්මනින් සුවය ලැබේවා..❤️❤️
එයාට ඉක්මනටම සනීප වේන්න ඕනේ බුදු සරනයී 🙏
ස්තූතියි බොහොම පින් ❤️😍
අනේ eyata ඉක්මනටම හොඳ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමු
Hey Autism is not a illness it is a condition and do not publish this kind of videos for your well being
Ekmanin suwaya patiyo oyata..jesu pihitai
ගොඩක් පිං යාලු ඔයාට
I don’t think you need to make a another about Umara’s personal life. She explained about her child’s condition very well on that interview So please Mind your business and leave them alone AND STOP trying to get views by selling others people’s feelings/lives.🤬
Blessings of the Noble Triple Gem to this little boy.
Thank you so much
theruwan සරණයි පුතේ .. ඉක්මනින් සුව වේවා
තෙරුවන් සරණයි මගේ යාලු
ඉක්මනින් සුවය ලැබේවා ..චූටි පුතාට ...බුදු සරණයි ..!
ඉක්මනින් සුවයක් ලැබේවා පුතේ ඔයාට
ගොඩක් පිං මගේ යාලු ඔයාට
ඉක්මන් සුවය ලැබේවා puthuni
❤️🙏❤️
ඉක්මන් සුවය ලැබේවා පුතාට.
ස්තූතියි ❤️
Oya ikmanata hoda wei raththaran puthe. Aniwarenma. Oyata jesuge pihita labewa.
ඉක්මන් සුවය පතනව
ඉක්මනින් සුවය ලැබේවා පුතේ ..
පින් ඔයාට 🌹
Ikman suwaya labewa budu sarani
Budi saranayi ❤️👍
ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාතනා කරනවා...
❤️ පින් ඔයාට 😍😉
ඉක්මනින්ම පුතා සුව වෙිවා යි!
හදවතින්ම පතමි.
ස්තූතියි
Suwapath wewa budu saranai
Chuti puthata budusaranai !! Devi pihitai !!!
බුදුසරණයි මගේ යාලු
පුතාට ඉක්මනින්ම සුවය ලැබේවා .
බොහොම පින් ඔයාටත් ❤️
ඉක්මනින් සුවවෙන්න පුතේ ..❤️
Ane e chuti petiyawa ikmanin sanipa wenna one. Budusaranai.
God bless you putha❤️😍
මිස් බබාව දං කොටුවේ වෙද මහතා ගාවට එක්කං යන්න බුදු සරණයි රත්තරනේ 🙏❤️
බොහොම ස්තූතියි ඔයාට ❤️😉😍
ඉක්මන් සුවය පතනවා.................
ජේසු පිහිටයි.........................................
ගොඩක් පිං මගේ යාලු
Ikmanata suwa labewa puthe
Budu saranai ❤️
බුදුසරණයි මගේ යාලු
ඉක්මනින් සුවය ලැබේවා 😘
❤️😍🙏
💗💗 චුටි පුතුට නිරෝගි සුවය පතමි තෙරැවන්සරනයි
😍❤️😍
Oyata ikman suwaya lebewa bs
බුදුසරණයි මගේ යාලු
ඊයා මීට වැඩිය හොදයි හිගා කෑවනම්.
උමාරාට ප්‍රාර්ථනා කරන්න ඔයාලා කියන්න ඕන නෑ.ඇය වෙනුවෙන් මිනිස්සු ප්‍රාර්ථනා කරනවා.
අනෙක උමාරාගේ වරදින් අසනීප වුණා කියලා හෙඩ් ලයින් දැම්මේ ඔයාලා ඒක දැනගත්තේ කොහොමද..
ඔටිසම් ගැන කතා කරන්න ඕන නම් කාගෙවත් නම් නොකියා සමස්තයක් විදිහට ඒ දරුවෝ ගැන කතා කරන්න.
Budusaranin ikmaninma puthuta nirogee suwaya labewa
😍😍😍
තෙරුවන් සරණින් ඉක්මනින් පුතාට සුවය ලැබේව..!!
ඔයාටත් තෙරුවන් සරණයි 🌹
Suwa pat,wewa
Ekmaninma suwa wawa kiya prartana karanawa budu saranai ❤️❤️
ගොඩක් පිං මගේ යාලු
බබාට ඉක්මනටම සුවය ලැබේවා!!!!!!!!දුව දරු පැටියව දළදා හාමුදුරුවන්ට ශ්රජමහා බෝධීන් වහන්සේට බාර කරන්න කිරි ආහාර පූජාවක් ඖෂධීය ගිලන්පස පූජාවක් තියල ඒ වගේම බෝධීන් වහන්සේගෙන් බිමට වැටෙන බෝපත් දරු පැටියගේ අතින්ම හරි දුවලගෙ අතින් හරි ඇහිදින්න දරුපැටියට ඉක්මන් සුවය ලැබේවා කරන ප්‍රතිකාර සාර්ථක වේවා කියන අධිෂ්ඨානයෙන් පුලුවන් හැම වෙලාවකම දරුපැටිය ලඟට වෙලා තුන් සූත්‍රය කියන්න පැටියට බොන්න දෙන බෙහෙත් වර්ග, වගේම වතුර එක පවා බුදු ගුණ සිහිකරමින් දෙන්න ඉක්මනට සුවය ලැබේවි දරුපැටියට තෙරුවන් සරණයි හැමෝටම බුදුසරණයි 😍😍😍😍😍🙏🙏🙏🙏🙏
ඔයාට ඇත්තටම බොහොම පින් 🌹
get well soon patiyo....budu saranai mage puthata
🙏🙏🙏
Ikmappn suwaya labewa 💕💕 budusarani patiyo
Budu saranayi oyatath 😍❤️😍
ඉක්මනින් සුවවෙයි පුතේ.......බුදු සරනයි
God bless your Sun. Bless the Jesus all ways.
දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා
පුතට ඉක්මනින් සුව වෙවා බුදු සරණයි පුතෙ.❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘
🌹👍
Baya wenn epa umara, oya oyge puthaa awurudu dekak lassanata hadenawa, wadenawa dakka wageem issarahatath eya ee widihatama neeroogeewa loku mahath wenawamai❤💯. Oya godak ayata hithee sanaseema aran ena kenek oyge kata haden. Ee pinama athi oyge puthaa mee thathwen midila oya wageem bubbly charithayak wenna. Budu saranai oyge paulatama umara❤❤
❤ ගොඩක් පිං මගේ යාලු ඔයාට
ඉක්මනින් සුව ලැබේවා
ඔයාලා පවුල ට සුබ වාසනාව wawa
ගොඩක් ස්තූතියි 😍😍😍😍
Jasu phtaei putha
Ikman ta suwa wenda kiyala prathana karanawa
God bless you
God bless you too ❤
ඉක්මනට සුවය ලැබේවා බුදු සරණයි පුතේ දීර්ඝායු වේවා පුතේ
ඉක්මන් සුවය ලැබේවා ....
❤️💪😍
Ma darowa ikmanin suwa wewa. Budu saranai pututa
බුදුසරණයි යාලු
Obe daruwata ikman suwa labewa attatama ow amila sanjeewa weda mahatha aniwaremma sanipa Kara denawa haki ikmanin giniyanna patiyawa siyalu deviyange pihitai theruwan saranai namobuddaya
ඉක්මන් සුව ලැබේවා මැණික
ඔව් ඉක්මන්ටම 🙏💪
ඉක්මනින් සුවය ලැබෙවා පුංචි පුතුට....ජේසු පිහිටයි ....!
🙏
mage puthata ikmanin honda wewa mage puthe budu saranai
බුදුසරණයි යාලු
ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි
බුදු සරණයි පුතේ ඔයාට...
Theruwan saranai.suwapathwewa
තෙරුවන් සරණයි මගේ යාලු
Budusaranai ..
ගම්පහ තම්මිට අමිල වෙද මහත්තයා ලගට ගෙනියන්න ඕක හොද කරන්න පුලුවන් ලෙඩක්,
ගොඩක් ස්තූතියි යාලු ඔබේ අදහස් දැක්වීමට
Ikman suwaya labewa ! Punchi puthuni nubata. Budu saranai!!!
Oyatath budu saranayi ❤️
Theruwan saranai patiyo ikmanimma oyata sanipa wenawa, 😘
Theruwan saranayi 😍
Oyata budu saranai puthe..oyata ikamata hoda wenawamai❤️