පූරි ලේසියෙන් හදන හැටි Crispy Puri Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • විශේෂ අමුද්‍රව්‍ය මොනවත් නැතිව පාන් පිටි විතරක් පාවිච්චි කරලා ලේසියෙන් ගෙදරදීම පූරි හදාගන්න, මේ වීඩියෝ එක බලන්න.
    අවශ්‍ය ද්‍රව්‍ය....
    පාන් පිටි කෝප්ප 1ක්
    තෙල් මේස හැදි 1ක්
    ලුණු තේ හැදි භාගයක්
    වතුර ස්වල්පයක්

ความคิดเห็น • 292